Ran Masu Ran Kiri MALE KARAOKE HR Jothipala Angeline Gunathilake | කාන්තා හඬ සහිත | රන් මසු රන්

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025
  • ~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~
    Ran Masu Ran Kiri MALE KARAOKE HR Jothipala Angeline Gunathilake | කාන්තා හඬ සහිත | රන් මසු රන් කිරිගරුඬ | ජෝතිපාල ඇන්ජලීන්
    ගැයුම: H.R. ජෝතිපාල / ඇන්ජලීන් ගුණතිලක
    පද: කරුණාරත්න අබේසේකර
    සංගීතය: සරත් දසනායක
    +++++++
    පි/ රන්මසු රන් කිරි ගරුඬ තලාවක
    සැලෙන හදින් ඔබ අමතන්නේ
    පා යුග එසවෙනවා
    මා ඔබ වෙත එනවා
    ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ..
    ගැ / දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
    ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
    හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
    ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ ...
    පි/ ලස්සන මල් දහසක් අතරෙන්
    ඔබගේ දසුන පෙනෙයි
    ගැ/ කුංකුම චන්දන සුවඳ මැදින්
    ඔබගේ සුවඳ දැනෙයි
    පි/ මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ
    ගැ / මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ
    පි/ රන්මසු රන් කිරි ගරුඬ තලාවක
    සැලෙන හදින් ඔබ අමතන්නේ
    පා යුග එසවෙනවා
    මා ඔබ වෙත එනවා
    ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ..
    ගැ/ කල්ප ගණන් එකතුව උන් සේ
    නිරතුරු මට වැටහෙයි
    පි/ අල්පයකු දු ඔබ ළග නැතිනම්
    කල්පය ලෙස තේරෙයි
    ගැ/ ජීවිතේ මිහිරි බැව්
    හැඟෙන්නෙ ඔබෙන් තමා
    පි/ ජීවිතේ මිහිරි බැව්
    හැඟෙන්නෙ ඔබෙන් තමා
    පි/ රන්මසු රන් කිරි ගරුඬ තලාවක
    සැලෙන හදින් ඔබ අමතන්නේ
    පා යුග එසවෙනවා
    මා ඔබ වෙත එනවා
    ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ..
    ගැ/ දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
    ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
    හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
    ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ ...
    පි/ ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ ...
    දෙදෙනා ම / ආවා සොයා . . . ආවා සොයා . . .
    ආවා සොයා ආදරේ ...
  • Розваги

КОМЕНТАРІ • 64

  • @socloseto3933
    @socloseto3933 10 місяців тому +9

    TJ excellent 👌 all the best
    චැනල් එකට ජයවේවා
    IMO voice room අපි

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 10 місяців тому +5

    නියමයි නියමයි සුපිරි ලස්සනයි බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත්

    • @KaraokeSriLanka2024
      @KaraokeSriLanka2024  10 місяців тому

      බොහෝ ම ස්තුතියි .!❤
      ඔබටත් තෙරුවන් සරණයි 🙏

    • @thenuthenu5478
      @thenuthenu5478 7 місяців тому

      අනේ ඔයාට බොහොම ස්තුතියි ස්තුතියි ඒවගේම ලතා වල්පොල මහත්මියගෙ මාතා මාතා ගීතයේ karaoke එක දාන්න තෙරුවන් සරණයි

  • @pagunawardana6505
    @pagunawardana6505 10 місяців тому +5

    Jaya wewa lassanai ❤

  • @sujithnishantha1450
    @sujithnishantha1450 10 місяців тому +7

    සුපිරි සංගීතය අති ඉස්තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tkcgamini1588
    @tkcgamini1588 10 місяців тому +5

    ❤lassanata karala tiyenawa jayawewa🙏

  • @erandanalin8512
    @erandanalin8512 10 місяців тому +5

    සුපිරි සුපිරි සුපිරි ❤❤❤

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 10 місяців тому +12

    නියමයි..මේ වගේ යුග ගීත තව අප්ලෝඩ් කරන්න..❤❤❤❤❤❤

    • @KaraokeSriLanka2024
      @KaraokeSriLanka2024  10 місяців тому +2

      බොහො ම ස්තුතියි..! හොඳයි. ❤️

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 9 місяців тому +2

    කියන්නේ ..දෙයක්නැහැ..නියමයි සුපිරි 🎉🎉🎉බුදුසරනනයි ..දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤

    • @KaraokeSriLanka2024
      @KaraokeSriLanka2024  9 місяців тому

      බොහෝ ම ස්තුතියි..! ❤️
      තෙරුවන් සරණයි..! 🙏🏽

  • @liyanagelionel5029
    @liyanagelionel5029 10 місяців тому +4

    සුපිරිම සුපිරියි...🎉

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 9 місяців тому +3

    😮......
    Very Beautiful.......
    Song........

  • @indraniamarasingha2050
    @indraniamarasingha2050 10 місяців тому +4

    👍 good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💓💓💕💕❤️❤️❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 місяців тому +6

    godak lassana.i thanks. mewage song awanawata.💘💝💖💗💕❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡🧡👍👍👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 5 місяців тому

    නියමයි නියමයි සුපිරිම සුපිරි බුදුසරනයි දලදාසම්දුපිහිටයි සරත්වති මැනියන්ගෙ පිහිටෙන් සුබඅනාගතයක් ජයවේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @tharushanirmal2675
    @tharushanirmal2675 Місяць тому

    සුපිරියක්නෙ මේව තමයි ඕනී ජොති රං ❤ ❤❤

  • @WasanthaKumara-k2q
    @WasanthaKumara-k2q 3 місяці тому

    තවත් ඒ වැඩ කර්න්න සත්තිය ලැබේවා ❤❤

  • @A.S.M.RKumari
    @A.S.M.RKumari 11 днів тому

    මේකනේ අනිලෝ ආදරය වැඩි උනාඅත් රිදවන්න වෙනවා නැත්නම් ආදරය ඔහෙට හුලගේ එන්නෙ නැනේ රිදවපු පමාවට එක විනාඩියෙන් ඔහේ 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ruwanpathirana9893
    @ruwanpathirana9893 5 місяців тому

    සුපිරිම ට්රක් එකක් වාසනාවන් පුතේ ඹයාට හදවතින්ම ස්තුතියි

  • @damithlakshan-x4e
    @damithlakshan-x4e 2 місяці тому

    ❤❤❤Lassanayi e githaya❤❤❤

  • @SudeepaSalinda
    @SudeepaSalinda Місяць тому

    Eka maru

  • @shalukajayamanne5834
    @shalukajayamanne5834 10 місяців тому +3

    Puluwannam..prins.udaya.priyantha..mahathaage
    Rahasin.kiyaa.aadare.manalooliye...kohi.giye..sinduwe.track.dennakogoogle.eke.sinduwa.thiyenawaa
    God.bless.you.and.you.chanall

    • @KaraokeSriLanka2024
      @KaraokeSriLanka2024  10 місяців тому

      ලබා දෙන්න උත්සාහ කරන්නම්.
      ස්තුතියි .!❤️

  • @AjithKumara-sz9ik
    @AjithKumara-sz9ik 2 місяці тому

    Excellent, thanks.

  • @kumarirangika717
    @kumarirangika717 8 місяців тому +2

    Lassanai❤️❤️❤️❤️❤️❤️🇱🇰🇸🇦

  • @sachinravindusha6567
    @sachinravindusha6567 23 дні тому

    Super

  • @SunilKaduruwana
    @SunilKaduruwana 4 місяці тому

    ❤❤❤supiri ❤❤❤❤❤

  • @RoshanJanaka-k3m
    @RoshanJanaka-k3m 3 місяці тому

    All the best❤️❤️

  • @NssadunpriyarathanaNssadun
    @NssadunpriyarathanaNssadun Місяць тому

    ඔයාලා රටට සම්පතක්❤❤❤❤

  • @AFC13
    @AFC13 2 місяці тому

    Appreciated

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 8 місяців тому

    සුපිරියක් තමා❤

  • @SadewMihi
    @SadewMihi 20 днів тому +2

    Karoki කිවුවන් මේවයි ඔනේ😢

  • @sanathbandara6453
    @sanathbandara6453 4 місяці тому

    ❤ super

  • @upalirajapaksha8567
    @upalirajapaksha8567 8 місяців тому

    හරිම ලස්සනයි

  • @LiyanageMalani-i5c
    @LiyanageMalani-i5c 4 місяці тому

    Atha dunna hitha Banda mage rupika HR jothipala gayakayanange githaya karoki labs denna ko oba thuma

  • @kumarirangika717
    @kumarirangika717 8 місяців тому

    Lassanai lassanai🙏🇱🇰🇸🇦❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 6 місяців тому

    එලමා එලමා ❤❤❤❤❤❤

  • @1까르페디엠
    @1까르페디엠 5 місяців тому +1

    Chamara ranawaka

  • @madjinadasa1229
    @madjinadasa1229 3 місяці тому +1

    බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම

  • @ruwanchandana430
    @ruwanchandana430 2 місяці тому

    ලස්සනයි ගොඩක් වටිනා ගීත මට දෙන්න පුලුවන් ද අනිල් බාරතී මහත්මා ගේ සුදු වැලිපාරේ ගීතය ට්‍ර්ැක් එක

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 7 місяців тому +4

    Dina අපිටනමිජොතිඉතින්කොහොමත්රත්තරන්

  • @ThusithaWijesiri-vn4mq
    @ThusithaWijesiri-vn4mq 6 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @kristyabeywickrama5493
    @kristyabeywickrama5493 6 місяців тому

    හොඳටම හොඳයි
    මට මේ සිංදු දෙක හදලා දෙන්න පුළුවන් ද කාන්තා කටහඬ සමඟ
    1. අනෝ තාත්ත විල නෙළුම නෙළා ලා
    2. Paaloswaka sanda paayanu wanne සොඳුරු kiduru රුව ආල wadannee..
    ස්තුති

  • @GFx-hf5oo
    @GFx-hf5oo 8 місяців тому

    ❤❤❤❤

  • @chamudi-sb2fj
    @chamudi-sb2fj 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🤎💖💝💗

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 місяців тому

    🇱🇰🎧🇱🇰

  • @Senadheerage
    @Senadheerage 22 дні тому +1

    අතීතයේ තිබු ගීත තරම් රසවත් නැහැනෙ දැන් නිර්මාණ

  • @madjinadasa1229
    @madjinadasa1229 3 місяці тому

    ඔයාලත් මටද දාන්නේ මේවා

  • @RohanaWijesingha-h7v
    @RohanaWijesingha-h7v 7 місяців тому +1

    මෙිවිදිහට ට්‍රැක් පැන පැන යන විදිහටනම් කැරොකේ ට්‍රැක් හදලා වැඩක්නැහැ ඔයාට වඩා නියම ටයිමින් වලට අකුරු තත්පරේටම පාටවෙන විදිහටයි හදන්න ඕන.වරදක් කියනවා නෙවෙයි හදාගන්නයි කිව්වෙි මෙි සෝන්ග්එක සුපිරියටම හදලා පොඩි එකාටත් කියන්න පුලුවන් විදිහට වෙනඅය හදලා බං