මද කිපුණු අලියෙකු දෙන බෙහෙත මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 207

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 роки тому +93

    හරිම බුද්ධිමත් හස්ති පාලක තුමෙක්...දීර්ගායුශ වේවා දෙන්නටම...🙏🙏🙏❤️❤️

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 роки тому +11

    ඔබනම් ඉතාමත්ම හොද හස්ති පාලක තුමෙක් ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරනයි.

  • @chathurachatura9585
    @chathurachatura9585 2 роки тому +51

    ඉතා හොද හස්ති පාලකයෙක්...බාරගෙන තියන වැඩේ හදවතින්ම ඉශ්ට කරනවා...දීර්ගායු වේවා...අර්ජුන අනාගතයේ හොදම ඇතෙක් වේවා

    • @蔡義忠-w8q
      @蔡義忠-w8q Рік тому

      animal torture!😛😛😭😭😭😪😖😖😓😜😜😫😫😨😴😴😴🤑🤑🤑

  • @hshewyey1629
    @hshewyey1629 2 роки тому +37

    අනේ අපේ කලු මාමාට රජයෙන් වැටුපක් ලැබේනවාලු එක ලොකු දෙයක් හරිම සතුටුදායකම ආරංචිය අපි ගොඩක් අය මේ පිළිබඳව කනගාටුවෙන් හිටියා දැන් ඇත්තටම සතුටුයි😢

  • @shorts8519
    @shorts8519 2 роки тому +52

    රත්තරන්. මනුස්සයෙක්. බලන්න. මනුස්සකම. දලදා. පිහිටයි

  • @නර්මදා
    @නර්මදා 2 роки тому +95

    සතාට ගොඩාක් ආදරෙන් සලකන උතුම් මනුස්සයෙක් 🔥💕👌

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 роки тому +95

    කලුමාමාට රජයෙන් වැටුපක් දෙනවළු අනෙ ගොඩක් සතුටුයි ...ඒ ආරංචිය ඇසීමත් සතුටක් .අපි බලන් හිටියෙත් ඒ දේ සිදුවෙන කල් . තෙරුවන් සරණයි

    • @mykitchenlife5122
      @mykitchenlife5122 2 роки тому +5

      ඇත්තටම ඒක නම් බොහොම අගෙයි

    • @chithraniasoka8286
      @chithraniasoka8286 2 роки тому +4

      Kalumamata jathika wastuwak
      Wasayen ea sathawa bla gath kenek nisa vissrama watupak diya yutumai
      Anika wayasa 70 wath
      Panapu kenek jaya wewa

    • @MalaniWicramasinghe-o4c
      @MalaniWicramasinghe-o4c 2 місяці тому

      ලොකු දෙයක් ඒක නම්.මනුස්සකම දන්න කවුරැ හරි ඉන්න ඇති.

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 2 роки тому +33

    හරිම නිහතමානී සතා ගැන ලොකු වගකීමෙන් වැඩ කරන පාලකයෙක්....

  • @sithumgamage3643
    @sithumgamage3643 2 роки тому +28

    දීර්ඝයුශ ලැබේවා ඔබට සහෝදරයා ..ඔබ උතුම් ගති ගුන ඇති මනුස්සයෙක් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි .ඔබට සහ අර්ජුනට🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @蔡義忠-w8q
      @蔡義忠-w8q Рік тому

      animal torture!😭😴😴🤑🤑🤑😛😛😴😴😴😨😫😫😫😓

  • @sachinisashikala7415
    @sachinisashikala7415 2 роки тому +42

    ඇත්තටම හොද මනුස්සකම තියෙන මහත්මයෙක් හැමොම සතුන්ට ආදරෙ නැහැ ඔබ තුමාට ගොඩක් පිං තෙරැවන් සරණයි

  • @premadasajayawardhana9664
    @premadasajayawardhana9664 Рік тому +2

    බුදු සරණයි ! එඩේර මහතාට ඔබතුමා ගේ කථාව අහන්න ආසයි.

  • @rajawick367
    @rajawick367 2 роки тому +8

    මේ අලියව හොඳින් රැක බලා ගන්න බව පේනවා. එයට ගොඩක් ස්තූතියි. ඒ එක්කම මේ අලියව බලා ගන්න මහත්මා කී දෙයට යමක් එකතු කරන්න කැමතියි.
    පෙරහැරට ගියවිට අනිත් අලි ආපසු ගියාම මේ අලියාට පාළුව දරා ගන්න අමාරු බවත්, ඇතින්නක් දුටුවිට කලබල වන බව ත්, කී මී හුඟක් දුර ඇවිදින සතෙකු ගසේ බැඳ ඇති නිසා සිය සිරුර අදිමින් සිටින බව ත්,. මද කිපුණ විට අලියගේ ඇඟ වේදනාවට ලක් වන බව ත් ඒ මහත්මා කීවා.
    ආච්චිගේ නායකත්වය යටතේ ගැහැනු සතුන් මුළු ජීවිත කාලය පුරාම එකට සිටිනවා. පිරිමි ළමා කාලය අවසන් වූ වහාම පවුලෙන් අයින් වෙනවා. පිරිමියා තනියම හෝ තවත් පිරිමි සමග ජීවත් වෙන වා. රංචු ගැසී ඇති විට සියල්ල න් එකට ගමන් යනවා. බොහෝවිට කෑම සොයාගෙන.
    ඇතින්නක් අලියෙක් එක්ක එකට ඉන්නේ දවස් කීපයයි. ඇතින්නගේ මුත්‍රා හොඬවෙලට ගෙන අලියා ඒවා සිය මුඛයේ උඩු තල්ලේ තෙනකට පිඹ ඇතින්න ගර්බනී වීමට සුදුසු දැයි පරීක්ෂාකාර බලා සුදුසු නම් පමණක් ඇතින්න හා එක් වන බව අප්‍රිකා අලි ගැන පර්යේෂණ කර ඇති විද්‍ යාඤයන් සොයාගෙන තියෙනවා. අතින්නගේ ඒ විශේෂ දින කීපයට පසු අලියා යන්න යනවා. ඇතින්න සිය පවුල සමඟ එකතු වෙනවා.
    හැම වැඩිහිටි අලියෙකුටම ඇතින්නක් එක්ක එකතු වෙන්න පුළුවන්. ස්වභාව ධර්මය අලින්ට විශේෂයක් කරල තියෙනවා. ඒ තමයි ලිංගික ව ඉතා ක්‍රියාකාරී කාලයක් ඔවුන්ට ලබාදීම. ඉංග්‍රීසියෙන් musth කියන, අපි මද කිපුන කියන ඒ තත්ත්වය වැඩිහිටි අලි ඇතු නට ලැබුණාම ඔවුන් තමන්ව පාලනය කර ගන්න බැරි තරම් ක්‍රියා ශීලීයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ඇතින්න න් සොයා යාමයි. ඇතින්න ක් එක්ක ඉන්න අලි අතර දරුණු සටන් ඇති වෙනවා. මද කිපී ඇති අලියෙක් ඉන්න විට අනිත් අය සටන් නොකරම ඇතින්න මද කිපී ඇති අලියට බාර දී ල අයින් වෙනවා. මද කිපී ඇති දෙන්නෙක් අතර සටනක් ඇති වුනොත් සටන මාරාන්තික වෙන්න පුළුවන්.
    අති ප්‍රබලයාට ඇතින්න හිමිවීමේ ක්‍රමයක් මේ අනුව ඇති වෙලා තියෙනවා. ප්‍රබලයකුගේ පැටිය ප්‍රබල ජාන ඇතිව ඉපදීමට වාසනාවන්ත වනු ඇතැයි ස්වාභාව ධර්මය සිතූ වාද? ගර්බණී වීමට සුදුසු කාලය එළඹී බොහෝ ඇතින්න න් රංචුවේ ඉන්න පිරිමි එක්ක එකතු නොවී කිමී 4,5 දුර ඉන්න මද කිපූන අයෙකුට ඇහෙන්න සිහින් හඬකින් පණිවිඩ යවන බවත් පරීක්ෂන වලින් හොයා ගෙන තියෙනවා.
    ස්වභාව ධර්මයේ සුවිශේෂී සැලකිල්ලට ලක්ව ඇති අලි ඇතුන් බඳවා තබා ගැනීම නැවැත්විය යුතු කාලය එළඹ ඇති බව අපට තවමත් තේරුම් ගන්න බැරි ද? විශේෂයෙන් මද කිපී ඇති අලි ඇතුන් බඳවා තිබීම කොයිතරම් අසාධරණද?

    • @thilinafernando2139
      @thilinafernando2139 2 роки тому

      ඔයා කියන එකට මන් ekagai. එක තමා අර සතියකට කලින් හාමුදුරු නමක් කිව්වේ නැදුන්දමුව ගැන .

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 2 місяці тому

      👍💯

  • @chanaplace2891
    @chanaplace2891 2 роки тому +13

    ඉතාම හොද මහත්මයෙක් කරුණාව දයාව තියන හිතක් ලග සතෙක් උනත් කීකරු වෙනවා බුදුසරණයි ඔබ තුමාට 🙏

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 2 роки тому +13

    හොද පැහැදිලි කිරීමක්.තෙරුවන් සරනය් මල්ලී.

  • @koekloeren1707
    @koekloeren1707 2 роки тому +7

    නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි

  • @dayawelikanna9439
    @dayawelikanna9439 Рік тому +3

    එකිනෙකා අතර තිබෙන අවබෝධය හරිම වටිනවා .

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 роки тому +10

    ඉතාමත් යහපත් බුද්ධිමත් හස්තිපාලකයෙක්.තෙරුවන් සරනයි ඔබ සැමට 🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 2 роки тому +12

    ඔබ සියලු දෙනාට යහපතක් ම වේවා !

  • @alexanderperera284
    @alexanderperera284 2 роки тому +3

    සුපිරි හස්ති පාලකතුමෙක්...👍👌💖

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 роки тому +19

    ඇත්තටම අපේ නැදුන්ගමුව අපේ ඇස් වෙනත් මගකට යොමු කලා අපි හැමෝම මෙ ඇතුන් බලා ගන්න අය ගැන හිතන්න ඕන අපි පෙරහැර බලන්න ගියත් මුදල් නාස්ති කරනවා අපට පුලුවන් විදිහට එයාලට කීයක් හරි දෙන්න ඕන ඒක කාටවත් නෙවෙයි ඇත්ගොව්වන්ට විතරයි පව් එයාල කොච්චර දුරක් පයින් ගමන් කරනවා ද 🙏🙏🙏🙏🙏🙏

    • @sisirapremakumara8495
      @sisirapremakumara8495 2 роки тому +5

      ඔබගේ අදහස ඉතා නිවැරදියි පෙරහැර නරබන අපිත් හස්තිපාලකයා ගැනත් ඇගයීමක් කලයුතුයි. ස්තුතියි ඔබට..

    • @HeraWati-tt6bs
      @HeraWati-tt6bs 2 роки тому +1

      @@sisirapremakumara8495 යෝජනා කරන්න ඕන පෙර හැරේ අලි බලන්න තමයි දෙමාපියන් ගොඩක්ම දරුවො එක්කගෙන එන්නෙ ඒක නිසා පිං පෙට්ටියක් රැගත් කෙනෙකුත් අලියා සමග යන්න ඕන සමහරෙක් දකින්න පුලුවන් මේක හිගාකෑමක් විදිහට නෑ එයයි විය යුත්තේ පුංචි රුපියල් පනහකින් සීයකින් අපේම අය අපි රැක බලා ගමු එයාල ගැන හදවතට දුකක් දැනුන නිසා මෙහෙම කියන්නෙ 😭😭😭😭😭

  • @niranjalawickramasinha4511
    @niranjalawickramasinha4511 2 роки тому +5

    අනේ එයාට සහකාරියක් හොයලා දෙන්න ..තෙරුවන් සරණයි ඔබ දෙපලට🙏

  • @Bimseth_R
    @Bimseth_R Місяць тому +1

    ලස්සන හදවත් ❤😊

  • @nayananandani8281
    @nayananandani8281 Рік тому +6

    අනේ හොඳ ගතිගුණ තියෙන මහත්තයෙක්....මුතුටත් මේ වගේ සැලකිලි තිබුනනම්

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 роки тому +4

    හොද ගුණගරුක ,වටින මනුස්සයෙක් ...👍👍

  • @hussainalboush6521
    @hussainalboush6521 2 роки тому +10

    තමන්ට කන්න දුන්න අත හොදින් බලා ගන්නා පින් වත් මහාත්තයේක් අලියාගේ දුක හොදට දන්නවා එයා පස්සේම ඉදලා

  • @DineshiReshmin
    @DineshiReshmin Рік тому +1

    දැක්කමයි ලස්සන කකුල් හොදේ..ජේසුපිහිටයි ......චිරන් ජීවතු ...

  • @roxzara5451
    @roxzara5451 2 роки тому +20

    ඇත්තටම මල්ලි ඔයාල ඇත්ගොව්වන්ගෙ සංගමයක් හදාගන්න මුලු ලන්කාවෙම.අපි හැමෝම ස
    තුටු වෙනව අලි දිහා බලල.නමුත් ඔයාල කරන්නෙ අනාරක්ශිත වගකීමක් සහිත රැකියාවක්.ඒ නිසා දැන්වත් එකමුතු වෙලා ඔයාලටත් බැරිකාලෙට ගන්න විශ්‍රාම වැටුපක් ඉල්ලන්න.හැබැයි අලින්ට ඔයාවගේ ආදරෙන් සලකන්න.

    • @deepikadamayanthi3715
      @deepikadamayanthi3715 2 роки тому +2

      බොහොම වටිනා අදහසක්...

    • @savinduisanka1004
      @savinduisanka1004 2 роки тому +1

      එහෙම උනොත් නම් හොදයි ❤️

  • @kumarasamarajeewa9320
    @kumarasamarajeewa9320 2 роки тому +11

    මේ වැවිරැ කන්නල අලිය මෙයාට අපේ ගමේ හැමෝම ආදරේ .ඕන තරමි කෑම මෙයාට ලැබෙනව!

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 2 роки тому +2

    ඔබතුමා ගොඩක් pin

  • @threekal2
    @threekal2 2 роки тому +5

    නියම බුද්ධිමත් අලි බලන්නෙක්

  • @lakijayasundara377
    @lakijayasundara377 2 роки тому +1

    Asawen ahanena hitiya oba thuma hodata pehedili karanawa asai ahanna nodanna dewal godai.Budusaranai oba thumanta niwedaka thumantath dergay wewa.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +6

    දිර්ඝ ආයුෂ ඔබට ත් ඇත්රජුටත්🙏🙏🙋‍♀️🇶🇦ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට ජය 🙏🙏🙋‍♀️

  • @anjeltina1456
    @anjeltina1456 13 днів тому

    Ane arjunta sahakariyak.labewa budusaranai❤ hastipalakath.hary.hondai

  • @හිරෑ
    @හිරෑ 2 роки тому +4

    දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏 බුදුසරනයි පැටියො

  • @nayananandani8281
    @nayananandani8281 Рік тому

    බුදුසරණයි ...ඔබතුමාටත් අර්ජුන්ටත්

  • @nandanaparhmakumara5599
    @nandanaparhmakumara5599 2 роки тому +13

    පොඩි කාලේ ඉදම් තීන එක හීනයක් තමා වයස අව්රුදු 30 වෙන්න කලිම් අලියෙක් හදන එක කොහොම හරි ඒ හීනේ හැබෑකරගන්නවමයි ❤❤

    • @niranjalawickramasinha4511
      @niranjalawickramasinha4511 2 роки тому +1

      ඒ හීනය සැබෑ කරගන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏

    • @GODxLUCIFERGAMING
      @GODxLUCIFERGAMING 2 роки тому

      මමත් අලියෙක් හදන්න කැමති 😁👍

    • @RDTKIng_GermanShepherd
      @RDTKIng_GermanShepherd 3 місяці тому

      කොහොමද ඔයාගෙ හීනෙ

    • @anjeltina1456
      @anjeltina1456 13 днів тому

      Obe pathuma ituwewa...❤

  • @heshanbandara2566
    @heshanbandara2566 2 роки тому +25

    මද කිපෙනවා කියන්නෙ ලෙඩක් නෙවෙයි යකුනේ අලි ඇතුන්ගේ ප්‍රජන්න ක්‍රියාවලියේ එක අවස්තාවක් හීට් එක උපරිමේටම අවාම තමා මද කිපෙනවා කියන්නෙ

    • @kkdkoralage2790
      @kkdkoralage2790 Рік тому

      ඕක දන්නෙ නැති හරක් ඉන්නව හරිම පණ්ඩිතයො.

    • @DenukaPabasara-lp7sp
      @DenukaPabasara-lp7sp 2 місяці тому

      අලි හදන මිනිස්සු ඕක දන්නෙ නැ කියලද හිතන්නේ 😂😂 ..

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පව් ඉතිම් සතෙක් උනත්..
    උන්ගෙ gegim ආසාවල් පව් .
    මිනිස්සුත් ඉන්නෙ ඒ දේවල් දරාගෙන ඉන්න ...
    ඇතින්නියක් ලගට ගෙනියන්න කො

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 роки тому +3

    Arjun oyata budu saranai patiyo me wage salakanawa dakina kota apita satutui eyawa raka bala ganna kenata diirgau labewa teruwan saranai

  • @ranigeetha1312
    @ranigeetha1312 2 роки тому +9

    Arjuna Aadarayen reka bala ganna Oba thumata, Siyalu Rekawaranaya, Aarakshawa, Pihita, saha Deerghayusha labewa!!! 🙏🙏🙏💐🌹🌹❤
    Theruwan Saranai! 🙏

  • @Induwarayohan4
    @Induwarayohan4 2 роки тому +1

    පලුවන්නම් එන්න නීලම්මහර පන්සලට නැදුම් ගමුවේ රාජා ගේ ගෙදර අපිටත් ඉන්නවා පොඩි අලියෙක් පන්සලේ.. සුදු මහත්තයා නම ..

  • @kasuniharshani9601
    @kasuniharshani9601 2 роки тому +2

    ඇතාට අවංකවම ආදරේ කරන හස්ති පාලකතුමෙක් ❤️

  • @sajeewaperera9615
    @sajeewaperera9615 2 роки тому +9

    ලංකාවේ ... රාජ්‍ය සේවකයන්ට විතරයි.... විස්රාම වැටුප් ලැබෙන්නේ.....මම ඉන්නේ විදෙස් රටක මේ රටවල හැම සේවක යෙක්ටම විශ්‍රාම වැටුප් අනිවාර්යෙන්.. 65..... පැන්නට පස්සේ..... මස් පතා ගෙවනවා...... ලංකාවේත් එය වෙනවා නම් ගොඩක් හොදයි

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому

      Nikan gewanne naa..puluwan kaale eyala bank wala thampath karala thibunu vidihata thama labenne

    • @jm5230
      @jm5230 2 роки тому

      Anawassiyadeya ahanna epha

  • @lakijayasundara377
    @lakijayasundara377 2 роки тому

    Arjuna oyage hammputha kiyadewal ahala inna .Budusaranai arjuna

  • @jayasooriyaejappm4967
    @jayasooriyaejappm4967 Рік тому +1

    අර්ජුන ගමේ එකා❤

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 роки тому +6

    කැළුම් අයියෙ කතරගම අලි ගැන vedio එකක් දෙන්නකො අනිවාර්යයෙන්ම ඔනෙ

    • @dimuthlakhith5894
      @dimuthlakhith5894 2 роки тому

      වාසනා.මද්දු.අසෙල.බානු

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 роки тому +4

    පාලනය කරන්න බැරි අලියෙකුත් ඉන්නවා ඔතන හොඩේ නැති.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 роки тому +4

    නීරෝගී වේවා ..

  • @seethaparara
    @seethaparara 3 місяці тому

    දෙදෙනාටම දෙවිපිහිටයි බුදු සරණයි෴

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd Рік тому

    නවරත්න මාම, අජිත් මමා, අයිවන් මාමා, ශාන් අයියා, මේ හස්ති පාලක වගේ අය මුතූ මැණිකට හම්බුණා නම් 😔 අර්ජුන ඔයා හරි වාසනාවන්තයි.. හස්ති අභිජනනය ගැන මේ මාමට තියෙන අදහස හරි වටිනවා.. මෙයාලගේ ඒ අයිතිය ඉෂ්ට කරානම් එයාලගේ ගැටළුවත් විසඳිලා අපේ හස්ති ගහනයත් රැකෙනවා...

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому

    මේ මහත්තයටත් අලියටත් තෙරුවන් සරණයි.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 роки тому +1

    මේ සත්තුන්ට කෘතිමව සවිමත්ව ආකෘතියක් සකසන්න ඕනෙ,පිටරට අශ්වයින්ට හදල තියනව වගේ,මේ කාලෙට දිනපතා එම කටයුත්ත කරගන්න.

  • @sankanelum
    @sankanelum 2 роки тому +1

    සුපිරි පැහැදිලි කිරීම

  • @rangikakeshawa968
    @rangikakeshawa968 2 роки тому +14

    හොඳ හස්තිපාලක මහත්මයෙක්..

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 3 місяці тому

    තෙරුවන්සරණයි දෙන්නාටම

  • @kavidu2561
    @kavidu2561 2 роки тому +2

    අපි වැවුරුකන්නල පෙරහැරට එනව 17 වනිද ❤️❤️❤️😊

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 2 роки тому +1

    Ath rajuni obata dergayusa lebewa dalada samiduge 🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏

  • @pradeerakule8452
    @pradeerakule8452 2 роки тому +5

    ඔය අමාරුවට එයාට හොද නෝනා කෙනෙක් හොයලා දෙන්න.

    • @NihalBandula
      @NihalBandula Рік тому

      ඩයනා හොඳයිනේ😂😂😂😂😂

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +3

    Theruwan saranai..
    Karunawanth obata..

  • @binodhbanuka5912
    @binodhbanuka5912 2 роки тому +1

    ස්වාභාව ධර්මයත් පුදුමාකාරයි අලි කොල අතු නොකා වෙන මොනවාහරි කනවනන් ප්‍රධාන ආහාරය වශයෙන් මොනා වෙයිද ලෝකය පුදුමාකරයි🙏

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 роки тому +2

    හොද මනුස්සයෙක්

  • @sat901
    @sat901 2 роки тому +4

    ඒයානම් හොද පැහැදිලි කිරීම ක් කලා 🙏🙏❤

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 роки тому +1

    මුතුරාජ ගැන vedio එකක් කරන්න හොඳ කෙනෙක් ආදර්ශමත්

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 роки тому +4

    සත්ව සංවිධාන බෙල්ලන්විල මියන්කුමාර ඇත් රජු ගැන ත් හොයා බලන්න, සත්ව හිංසනයන්ට විරුද්ධව කටයුතු කරන්න, එවැනි සතුන් ගැනත් හොයා බලන්න

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 2 роки тому +2

    එහෙම තමයි කියන්නෙ කට්ටිය නැති උනාම බලන්න ඔනී

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 2 роки тому +1

    Athumagan kathawan tharanw good adarai කියලා සතාට .

  • @mustha4028
    @mustha4028 2 роки тому +6

    මද කිපුණු අලියෙක්ට දෙන්න ඕනි දේ උගේ නිදහස 🤧

    • @ශශිනි
      @ශශිනි 3 місяці тому

      😂😂උබ පල අලිය ලගට

  • @amilaprabath1894
    @amilaprabath1894 Рік тому +1

    පට්ට වැඩ්ඩෙක් ❤️👍

  • @gishanj1563
    @gishanj1563 2 роки тому +1

    Jungle ekata release karanna. Athinnak genella denna.

  • @singinggirl775
    @singinggirl775 2 роки тому +1

    ane arjuna hari hodai eya ekka mn photos ara gatta, harima samakami wodiyata hitiya 🥺❤️

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 роки тому +2

    අනිවාර්යයෙන් pension එකක් meyalata දෙන්න ඕනෙ paw මේ මිනිස්සු

  • @buddikaananda8703
    @buddikaananda8703 2 роки тому +1

    Aththama kathawak e athgouwa kiuwe..godaaak hoda manussayek.. hodata hamadema therum Kara. Obama siyalu Devi pihitai

  • @sherinandrue5577
    @sherinandrue5577 2 роки тому +1

    Taruwan saranai obatath

  • @hamilahamila1524
    @hamilahamila1524 2 роки тому +1

    Ayanam athata godak aadarei thunuruwan saranai

  • @Malithimahesha
    @Malithimahesha Рік тому +2

    සමහර කමෙන්ට්ස් වල අලියෙක් ඉන්න පාරකින් වත් ගහින් තියෙද දන්නේ නෑ දීලා තියෙන talk 😅 මහාචාර්ය වරු වගේ. කැලේට යවන්නලු. කැලේට යවලා ඉන්න විතරයි බැරි එච්චර හොද මිනිස්සු ටිකක්නේ මේ රටේ ඉන්නේ. ඉන්න අලි ඇත්තු ටිකවත් ඔය විදියට පරෙස්සම් වෙන එක හොදයි. අර අග්බෝට කරලා තියෙන අපරාදේ හැමදාම හක්ක පටස් කාල කන්න බොන්න නැතුව මැරිලා යනවා. පිහි පාරවල් මන්න පහරවල් වෙඩි පාරවල් කැලේ ඇතුලේ. දල ගලෝනවා. හෙන හතම ගහන්න ඕනි මෙහෙම කරන තිරිසන් මිනිස්ම ආත්ම වලට නම්. මටනම් සතුටුයි මේ අසරනයොන්ගේ පන කෙන්දවත් මෙහෙම රැකෙන එකට. මන් සත්තුන්ට ආදරෙයි ගොඩාක්.

  • @gamaethiarachchilayagunara4904
    @gamaethiarachchilayagunara4904 2 роки тому +2

    ඇයි මෙයාලට සංසර්ගයේ යෙදීමට අවස්ථාව නොදීම පවුනේද?

  • @camarasingha4253
    @camarasingha4253 2 роки тому

    පොඩ්ඩක් dana ganna අහන්නෙ .ai godak sattunge walige thani thana kadila abarila tiyenne....natta abaranawada....dana ganima pinisha

  • @ktbandu2248
    @ktbandu2248 Рік тому +1

    කොල්ලෝ නේ ❤️අලිනේ ♥️♥️

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 роки тому +1

    Aiyya kalumamata lakshayaka isthira thanpathuwak dala දුන්නෙ ani obathumala illanna oni

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 3 місяці тому

    හත්තිකේ මට මතක් වෙන්නෙම සමන්දේවාලෙ පෙරහැරට කලින් මද කිපිලා ගෑණු සතෙක්ව එක්කෙනෙක් බිම දාගෙන පහර දීපු හැටි...බොහොම අමාරුවෙන් ඇත්ගොව්වො ටික අයින් කරගත්තෙ ගෑණු සතාව

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 Рік тому

    Budu saranai!!!

  • @nithyanithya5991
    @nithyanithya5991 3 місяці тому

    Ai dewiyane nadungamuwe Rajata mewage salaka thibuni neththe. Eya welunu kola godaka marila thibuni. Wathurath nethiwa...😢😢😢😢😢😢😢😢😢

  • @Ns.construction-
    @Ns.construction- 8 місяців тому

    සුදු අයියා❤

  • @RoshanRoshan-n8d
    @RoshanRoshan-n8d Рік тому +1

    මොනදෙවල් තිබ්බත් මොකටද ඔනදෙ නෑත්නම්

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому

    අලියට රක්ෂණයක් දෙන්න ඕන.

  • @jhaperer9929
    @jhaperer9929 2 роки тому +2

    Let them to live their natural lives even though they are living with us.

  • @SaSs-o1n
    @SaSs-o1n 11 місяців тому

    යකො මෙ අලි අයිති කාරයිනට හෙන ගහනවද හිටි එක තියනකොට පින්නවලට ගෙනිහින් දැම්ම නං පිනක් සිද්ස වෙනව

  • @rlhera5924
    @rlhera5924 2 роки тому +1

    Arjuna wasanawanthai patiyo oya.. oyata hoda kenek lebila balaganna..

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 роки тому +2

    ස්තුතියි ගොඩක්

  • @dumendirathni7816
    @dumendirathni7816 2 роки тому +1

    At. Rajuni. Taruwan. Saranae. Awagama. ATA. Bala. Ganna. Oba. Tumatatat. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadushanka1471
    @lahirumadushanka1471 2 роки тому +1

    කැලේ ඉන්න සතෙක් මද කිපුණම කෝමද දන්නෑ නේ

  • @memecricket4354
    @memecricket4354 2 роки тому +6

    පව් ඉතින් ඒ සතා කොහොම ඉවසං ඉන්නවද දන්නෙ නෑ ... ඒ කට්ටියගෙ ඒ කර්තව්‍ය කරන්ඩ මොකක් හරි පිලියමක් යොදන්ඩ ඔනේ....පැත්තකට කරලා බැදලා තියන්නෙ නැතුව .....

  • @රබර්ඇසේවිපරම

    වතුර අල්ලන්න හොද නැ මදේ පෙගනවාලු..

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 2 роки тому

    හරිම පැහැදිලි කතාව

  • @chrisg7564
    @chrisg7564 Рік тому +1

  • @බෙලිශා
    @බෙලිශා 2 роки тому +2

    Attatama හොඳින් සලකනවා

  • @senakaindrajith2835
    @senakaindrajith2835 2 роки тому +2

    අප්පෝ ඇතෙක් නම් වෙන්න එපා

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 роки тому +2

    adaran bala gannawa pin obathumatha🙏😘😘

  • @ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා

    මද කිපිල හිද වුනා වගේ පිටින් පෙනුනට මසයකට කිට්ටුව යනකම් සමහර විට ඇගේ හෝමෝන මට්ටම උපරිම මට්ටමින් තියෙන්න පුලුවන්. එතකොට තම මරන්නේ ඇත් පාලකව