Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Nice Work Teacher ❤😊
අනේ බොහොම පින් සිද්ධ වෙනවා මැඩම්.මැඩම් අපිට සිතියම් ලකුණු කිරීම සදහා සිතියම් pdf එකක් ලබාදෙන්න පුළුවන්ද photo copy කරගන්න.ඔබතුමියට තව තවත් අපි වෙනුවෙන් මෙ වැනි වූ අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාදය කරනවා.නමෝ බුද්ධාය.
අනේ මැඩම් කරදරයක් නැත්නම් පමණක් ලෝක ආකෘතික සිතියමක pdf එකක් ලබාදෙන්න පුළුවන්ද අපිට photo copy ලබාගත හැකි ආකාරයට සිතියම් ලකුණු කිරීම පුහුණුවීම් සදහා අපි සියලුම දෙනාටම ප්‍රයෝජනවත් වේවි.ස්තූතියි තෙරුවන් සරණයි..
ඔබතුමියට බොහොමත්ම පින් මැඩම්
ගොඩක් ස්තූතියි මැඩම් 🙏🙏
Thank you madam
godak hoda deyak nangi.jayawewa..podi aduwak kiyannam nangi misisipi gagai chat wilai chuttak wage mistak ekak thiyanawa.balanna poddak.subscrib kala.jayawewa
ou ethana thiyena adupaduwa dan hadanna bari nisa man nawatha map marking walata damma
මේකේ 3 වෙනි සිතියමේ චැඩ් විල ලකුණු කරලා තියෙන තැන වැරදියි. චැඩ් විල තියෙන්නේ උතුරු ඇමෙරිකාවේ නෙවෙයි, අප්‍රිකා මහද්වීපයේ
Yes i agree with you..👊
Nice work...
Thank 🙏👍100 puluwan lesi ❤️
nice work but locations like Thaayiwaan, Chad Lake, Mississippi River, Malakka Sandra sandiya, Saipras, Drakensberg, Darwin's grassland are wrong
Thank you
ThaayiwaanayaChad vilaMississippi RiverMalakka Sandra sandiyaSaiprasDrakensbergDarwin's grassland pihiteema niwaradi natha.
ou. etika niwaradi karanna oni
සිතියම තව ටිකක් zoom කරල පෙන්නුවනම් පැහැදිලි.....
mississipi river is not over there .that's wrong
4 වෙනි සිතියමේ මිසිසිපි ගඟ ලකුණු කරලා වැරදියි මිස්
තව මෙ වගෙ අවා දන්නකො .සිතියම් තමා අපි වැඩි හරියක් කරනේ නතේ 2021A/L
ලගදීම ලබාදෙනවා
@@ondirectionedu3906 පාට පෑන් වලින් පාට කලාට කමක් නැද්ද exam එකෙදි
@@Mimmimm පුළුවන් තරම් පාට පැන්සල් පාවිචිචි කරන්න. මොකද එහෙම නැති උනොත් ඔයාලට අවාසි වෙයි
පැරිස් තියෙන්නේ ප්‍රංශේ නේද බ්‍රිතාන්‍යයේ නෙවෙයිනේ
3 සිතියම බලන්න...ප්‍රංශයේ අගනුවර ලකුණු කර ඇත
03 සිතියම බලන්න
🙏🙏
😊❤️👌
මැඩම් මේකේ චැඩ් විල තියෙන්නේ අප්‍රිකාවේ නෙමේද?
මැඩම් කැලිෆෝනියා බොක්කටනේ මිසි සිපි ගග ඇදලා තියෙන්නේ එතන කොලරාඩෝ ගග නේ එන්නේ🤔
ඔවු එකේ චැඩ් විල මාරුවෙලා. ඒක වැරදියි.
@@ondirectionedu3906 හරි මැඩම්.
සානුව තැඹිලි පාට නේද
Godaaaaaaaaaaaaaaaariyk tnx tcr
👍👍👍
❤👌
Chad vila African continent eke neda
චැඩ් විල/ මිසිසිපි ගග වැරදි නෙද මැඩම්
මුහුදු කියන්නෙ වටේට භූමියෙන් වට වෙච්ච කරදිය ජලාශ වලට නෙ. සාගර වලට මුහුදු කියන එක වැරදියි භූගෝල විද්‍යාවෙදි....
❤️
👍
අර්දදීප මොන පාටද
kola pata neda
❤️😇🙏
මිස් මකර නිවර්තනය ලකුනු කිරිමේදි අප්‍රිකාව කියනවා වෙනුවට දකුනු ඇමෙරිකාව කියවුනෙ මෙක බලන දරුවන්ට පටලැවෙයි නේද....
😮😢🎉😂😂😢😅 oyata pin❤😅😊
චැඩ් විල නිවැරැදි කරන්න
Mewat godak gnii kohomd
මිසිපිපි ගග ඔතන නෙවෙයි නෙ
චැඩ් විල තියෙන්නෙ අප්‍රිකාවේ නේ...
චැඩ් තියෙන්නේ අප්ප්රිකාවේ නේ
Nice Work Teacher ❤😊
අනේ බොහොම පින් සිද්ධ වෙනවා මැඩම්.
මැඩම් අපිට සිතියම් ලකුණු කිරීම සදහා සිතියම් pdf එකක් ලබාදෙන්න පුළුවන්ද photo copy කරගන්න.
ඔබතුමියට තව තවත් අපි වෙනුවෙන් මෙ වැනි වූ අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාදය කරනවා.
නමෝ බුද්ධාය.
අනේ මැඩම් කරදරයක් නැත්නම් පමණක් ලෝක ආකෘතික සිතියමක pdf එකක් ලබාදෙන්න පුළුවන්ද අපිට photo copy ලබාගත හැකි ආකාරයට සිතියම් ලකුණු කිරීම පුහුණුවීම් සදහා අපි සියලුම දෙනාටම ප්‍රයෝජනවත් වේවි.ස්තූතියි තෙරුවන් සරණයි..
ඔබතුමියට බොහොමත්ම පින් මැඩම්
ගොඩක් ස්තූතියි මැඩම් 🙏🙏
Thank you madam
godak hoda deyak nangi.jayawewa..podi aduwak kiyannam nangi misisipi gagai chat wilai chuttak wage mistak ekak thiyanawa.balanna poddak.subscrib kala.jayawewa
ou ethana thiyena adupaduwa dan hadanna bari nisa man nawatha map marking walata damma
මේකේ 3 වෙනි සිතියමේ චැඩ් විල ලකුණු කරලා තියෙන තැන වැරදියි. චැඩ් විල තියෙන්නේ උතුරු ඇමෙරිකාවේ නෙවෙයි, අප්‍රිකා මහද්වීපයේ
Yes i agree with you..👊
Nice work...
Thank 🙏👍100 puluwan lesi ❤️
nice work but locations like Thaayiwaan, Chad Lake, Mississippi River, Malakka Sandra sandiya, Saipras, Drakensberg, Darwin's grassland are wrong
Thank you
Thaayiwaanaya
Chad vila
Mississippi River
Malakka Sandra sandiya
Saipras
Drakensberg
Darwin's grassland pihiteema niwaradi natha.