Effortless Multi-Site Upload: Distribute Your Photos Across Multiple Agencies

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 87

  • @MacroBuddy
    @MacroBuddy  Рік тому +11

    *****නිවැරැදි කිරීමයි***
    Alamy වල ai art upload කරන්න දෙනවා කියලා මම මේ video එකේ කියලා තියෙනවා. නමුත් alamy එකත් 2023 April වල ඉදලා ai art accept කරන එක නවත්තලා තියෙනවා . Alamy එකත් getty images ලාගේ කොටස්කරුවන් වන PA media භාරයේ පැවතීම ඒකට ගොඩක් දුරට හේතු වෙන්න ඇති. ඒ නිසා ai art upload කරද්දී දැන් alamy වලත් upload කරන්න එපා. වැරැද්ද මුලින්ම පෙන්නලා දුන්න සෙව්වන්දි නංගිට ස්තුතියි .🙏.
    මේ තියෙන්නේ වැඩිදුර විස්තර ඕනි නම් ඊට අදාල link එක
    www.alamy.com/blog/ai-and-your-images-protecting-rights-and-creating-opportunities#:~:text=While+the+sources+for+AI,AI+generated+material+on+Alamy.

  • @llklkk-nl3bz
    @llklkk-nl3bz Рік тому +1

    අක්කෙ මාත් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මන් සෙරම videos බැලුවා. acc එකත් හදල upload ත් කරා. වැඩෙ හරි ගියොත් ඇත්තටම ගෙදර අයට ලොකු සහනයක්. thank u අක්කෙ

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      නියමයිනේ. හෙමිහිට කරන් යන්න. මම දන්නේ නැහැ ඔයාට clinicals පටන් අරන්ද නැත්නම් තාම 1st, 2nd year වලද කියලා. 1st /2nd years වල නම් මේකට ගොඩක් කාලයක් යොදවන්න එපා, මොකද එතකොට තාම ඔයාලා medicine වලට හුරුවෙන ගමන්නේ ඉන්නේ. මුල් කාලේ saturdays and sundays වල free වෙලාවක් මේකට ගන්න. ඔයා ai art ව්තර නම් upload කරන්නේ මම ඔයාට golden advice එකක් දෙන්නම්. Ai art විතරක් නෙවේ Photography ටිකක් තේරෙනවා නම් medical content photography විදිහට upload කරන්න. උදාහරණකට Microbiology කරද්දී microscope එකකින් පෙනෙන cell එකක්. Slides , slide preparation , medical equipments ,chemicals , anatomy වල ගත්තොත් point out කරපු nerve එකක් වගේ දෙයක photos, bone එකක osce points ගන්න පුලුවන්. Clinicals පටන් අරන් නම් specific sign එකක් elicit කරන විදිහ, point out කරපු rash එකක් , xrays, ct , ecg, වල special දේවල් වගේ දේවල්.( patientගේ identity එක expose කරන්න බැහැ .) මොකද medical content වලට මාරම demand එකක් තියෙනවා . හැමෝටම ඒවා upload කරන්නත් බැහැ . Mobile phone එක හොදටම ඇති photos ගන්න. අදහසක් ගන්න shutterstock හෝ adobe stock buying site එකට ගිහින් පොඩ්ඩක් ඔය වගේ දේවල් search කරලා බලන්න. වැදගත්ම දේ medical content submit කරද්දී medical ethics ගැනත් සැලකිලිමත් වෙන්න. Upload කරන්න පුලුවන් සහ ඕනි දේවල් මොනවද නැති දේවල් මොනවද කියලා අදහසක් ඔයාට තියෙන්න ඕනි. එහෙනම් good luck. සියල්ල සාර්ථක වේවා කියලා පතනවා 🥰

    • @llklkk-nl3bz
      @llklkk-nl3bz Рік тому

      @@MacroBuddy 2nd mb ඉවර වෙල ගෙදර හිටියෙ. එ දවස් ටිකෙ තමයි පටන් ගත්තෙ. ගතිපු photos තමයි upload කරෙ. clinical පටන් ගත්තම අක්ක කියපු විදියට try කරන්නම් 🥰.

  • @LifeSuccessMotivation-j3s
    @LifeSuccessMotivation-j3s 11 місяців тому

    Nice video❤

  • @traval671
    @traval671 Рік тому +1

    video super

  • @sleyc4943
    @sleyc4943 Рік тому +2

    Great Explanation 🎉 Thank you Sister ❤

  • @sleyc4943
    @sleyc4943 Рік тому

    මං පොලොන්නරුවෙ හොස්පිටල් එක ලග.. ඔයත් පොලොන්නරුවෙ හොස්පිටල් එකේ වැඩ කියලා මට ලගදි දැනගන්න ලැබුනේ.. Thanks Doctor.❤

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому +5

      ආ ගමේ කෙනෙක්. 🥰. දැක්කොත් කතා කරන්න අනිවාර්යයෙන්ම . Doctor ඉන්නේ hospital එකේ විතරයි හොදේ. මෙතනදී මං just Macro Buddy. 🤜🤛😊

    • @sleyc4943
      @sleyc4943 Рік тому

      @@MacroBuddy Facebook Massage ekk dala ethi akke mm freepik Start kala AI art 5000k demma.. 500 Approve.. dn tika tik sel wenw.. puluwn nm Request eka gnn facebook

  • @srilankanfisherman
    @srilankanfisherman Рік тому

    බොහෝම ස්තුතියී ...😍

  • @shalithamadushanka9451
    @shalithamadushanka9451 Рік тому

    වටින වීඩියෝ එකක්.දිගටම වීඩියෝ අරන් එන්න.ජය වේවා.....

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 Рік тому

    Thank you very much for valuable information...❤‍🔥❤‍🔥

  • @lahirux.
    @lahirux. Рік тому

    අනෙත් stock photo contributer siteවල upload කරන video එකක් ඉක්මනට ඕනි😕

  • @prabathmadushanka9150
    @prabathmadushanka9150 Рік тому

    Godak watinwa akke❤

  • @SriLankanMemeSounds
    @SriLankanMemeSounds Рік тому

    මම Upload කරන ai images ඔක්කොම decline වෙනවනෙ Quality මදි කියලා :(

  • @MadhuraEco
    @MadhuraEco Рік тому

    Thank you

  • @TharuNimeshika
    @TharuNimeshika Рік тому

    Thank you so much !

  • @NehaNishi-cq1jn
    @NehaNishi-cq1jn Рік тому

    Thank you❤️

  • @akeshabandara
    @akeshabandara Рік тому

    👩‍🏫

  • @drathnayake3471
    @drathnayake3471 Рік тому

    Adobe stock වල natural photo uploaded කලා. Art කරන්නේ නැතුව. ඒවා විකිනෙන්නේ නැද්ද ms. තාම in review page එකේ තියෙන්නේ. ඒ ලගට ෆොටෝ එකින් එකට tax form එක ෆිල් කරන්න ඕනෙද. මේක මට කියන්න tks

  • @thilinasandakelum2478
    @thilinasandakelum2478 Рік тому

    Thanks for the information !🙌🔥

  • @amilasanjeewa2526
    @amilasanjeewa2526 Рік тому

    great news, oyge video ak play wenna dala dwal upload krpu images wlta jeyword danna awa. first sale was made! thanks nnga❤

  • @roshananju5984
    @roshananju5984 Рік тому

    Podi deyak ahana danwanm kiyna puluwNda? Ai art eka hdala dana kalin art eke background eke anawasya deyk eraser krala ae ai art eka upload karata awulk wenawada?

  • @travelwithnbs
    @travelwithnbs Рік тому

    Ai art generat කරන්න මොකක්ද use කරනේ?
    prompt generat කරන්නේ chatgpt වලින් ද?

  • @myithelper3438
    @myithelper3438 Рік тому

    Thanks...

  • @Tuby-euia617
    @Tuby-euia617 Рік тому

    Gmail maru කරන්න පුළුවන්ද හදල තියන account වල

  • @gihanmn
    @gihanmn Рік тому

    Adobe stock eke trends hoyagnna widiyak kiyanna puluwanda ?

  • @lahirudilshanrajapaksha9913
    @lahirudilshanrajapaksha9913 Рік тому +1

    Akka Adobe stok Account දෙකක් තියෙන එක ප්‍රශ්නයක්ද? එකම Account එකේ Vectors සහ AI arts upload කරාට ප්‍රශ්නයක් නැද්ද .

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      කලින් video එකේ පැහැදිලි කරලා දීලා තියෙනවා
      ua-cam.com/video/c_jqlbPtpms/v-deo.html

  • @asikaruwan8365
    @asikaruwan8365 Рік тому

    Ela

  • @irenic369..
    @irenic369.. Рік тому

    freepik genath puluwan nam vedio ekak karannako😇

  • @lifeoftraveldocs
    @lifeoftraveldocs Рік тому

    Thank you buddy ❤️

  • @mr_dslr1792
    @mr_dslr1792 Рік тому

    AKKE OYAGE OYA ROSA PATA LIGHT EKA MATA SET NAAH. WHITE HARI WORM HARI LIGHT EKAK DALA BALAMUDA

  • @amilapathum6622
    @amilapathum6622 6 днів тому

    25 $ ekthu wela thiynne mgeth.withdraw eka gnne komda.payneer eka connect krla thiynne.

  • @nipunathennakoon-01
    @nipunathennakoon-01 Рік тому

    Akke mn kranna hithan inne Ai Arts Pinterest eken download krala upscale krala Adobe Stock eke upload kranna hithuwe eka awlak na neh neda

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      you must watch this video
      ua-cam.com/video/pkG9nTN8sLI/v-deo.html

  • @traval671
    @traval671 Рік тому

    edit krnne oya cupcat da

  • @KavindaWeerasinghe1414
    @KavindaWeerasinghe1414 Рік тому

    නියමයි. හොඳ පැහැදිලි කිරීමක්. පොඩි දෙයක් දැන ගන්න ඕනි. අපි wire-stock එකේ market place එක හරහා වෙන platform එකකට upload කරන එකයි ඒ platform එකට direct upload කරන එක අතර වෙනසක් තියෙනවද ? මම අහන්නේ wire-stock marketplace එකෙන් sell වෙන AI art එකකට ලැබෙන මුදලයි, direct platform එක හරහා sell වෙලා දෙන මුදලයි සමානද හෝ ලඟින් යන ගානක් ද ? මොකද මම එහෙම අහන්නේ wire-stock marketplace අපි commission ගෙවන්න ඕනි නම් අපි direct අදාළ platform එකට දැම්මොත් commission fee එක ඉතුරු කර ගන්න පුළුවන්නේ. commission නැත්තම් wire-stock හරහා දාන එක ලෙසිනේ. වෙනම දඟලනාවට වඩා . එකයි.

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому +1

      Description එකේ දාලා තියෙන මම wirestock ගැන කලින් කරපු videos දෙක බලන්න. ඒකේ ඔය ගැන විස්තර කරලා තියෙනවා

  • @kushanchandima
    @kushanchandima Рік тому

    AI art review වෙන්න සති 4ක් වගේ යනවනෙ. එහෙම Review වෙන්න උපරිම images කීයක් upload කරන්න පුලුවන් ද?

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      ua-cam.com/video/ESVJv8MTdis/v-deo.html

  • @sahanfeat734
    @sahanfeat734 Рік тому

    Free use krnna pluwn hoda AI genartrs tikak kiynko..😊

  • @sapusewwandi6325
    @sapusewwandi6325 Рік тому +1

    thank you for the valuable information ❤ are you sure that Alamy allows ai generated photos? I searched on Google, says Alamy not approving the ai generated images since 2023 March.

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      Oh.!. Alamy initially permitted the submission of AI art. I also submitted a few pieces of AI art to Alamy through Wirestock. This is why I didn't double-check it. However, it appears that you are correct in this instance. 🤜🤛They have also ceased to accept AI art since April 2023. Thank you for providing this update. To inform others, I will attach a pinned comment to rectify the mistakes. Thanks once again.🙏

    • @sapusewwandi6325
      @sapusewwandi6325 Рік тому

      ​@@MacroBuddyNo worries, ❤ I am learning a lot of stuff from you ❤😊

  • @kavindudananjaya7378
    @kavindudananjaya7378 Рік тому

    Stock photography tips( 4tos gnna ona widiya, mona wage ewada sell wenne ) poddk explain krnna puluwnda?. Ai newei

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      කලින් කරලා තියෙනවා
      ua-cam.com/video/pkfeOjg7Rxk/v-deo.html
      ua-cam.com/video/p3jl3FPz-9M/v-deo.html
      ua-cam.com/video/IpqwEeESzBw/v-deo.html
      ua-cam.com/video/f_AYEUgiTM8/v-deo.html
      ua-cam.com/video/frNmX2qOw_Q/v-deo.html
      ua-cam.com/video/sapSHBVTECw/v-deo.html
      ua-cam.com/video/1Af6LLjBv1I/v-deo.html

  • @No_one_wp
    @No_one_wp Рік тому

    Akke mama wire stock eken Images upload karaddi eka auto ma anith site wwalata upload wemawada naththam mama ewage account wena wenama hadanna oneda ewagema ewage income eka wire stock ekatama wkathu wenada naththama kohomada income eka hambenne 😢

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      කලින් in detail කියලා දීලා තියෙනවා
      ua-cam.com/video/ddvRVVw0bG0/v-deo.htmlsi=UnkW9FjevM0d9FGB
      ua-cam.com/video/NlkXXkR5avg/v-deo.htmlsi=7DUjAqHeIe39Cg19

  • @teran7237
    @teran7237 Рік тому

    I have two questions.. Plz reply akke...
    1. මම fiverr gigs වලට samples විදිහට දැම්ම vector arts මට stock agency වලට දාන්න පුළුවන් ද?
    2. අපි එක stock agency එකකට දාපු image එකක් හෝ ආර්ට් work එකක් මම තවත් agency එකකට දාද්දි යම් යම් edit කරලා දැම්මොත් අවුල් ද??
    ( ඒ කියන්නේ අපි shutterstock එකට දැම්මා කියන්න කෝ text තියන ආර්ට් work එකක්... අන්න ඒකම අරන් අර text කොටස අයින් කරලා හෝ වෙනස් කරලා Adobe stock එකට දැම්මොත් copyright issue එකක් එයිද?? අර වගේම නොවන නිසා

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому +1

      1. පුලුවන්
      2. පුලුවන්. නමුත් edit කරපු එකයි , නොකරපු එකයි දෙකම එකම stock agency එකේ දාලා විකුණන්න බැහැ . ඔයා කියපු විදිහට පුලුවන්.

    • @teran7237
      @teran7237 Рік тому

      @@MacroBuddy hari akke goda godak පිං ❤️

  • @sltech2796
    @sltech2796 Рік тому

    අක්කේ ඉස්සෙල්ලා දාන පොටෝ 6d වගේ යනකොට uplord වෙනවා දැන් මාස ගානක් යනවනේ ඇයි ඒ එහෙම වෙන්නේ

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      ua-cam.com/video/046X_AFha9I/v-deo.html

  • @ruvindranalaka3113
    @ruvindranalaka3113 Рік тому

    13 mega pixel camera ekak thiyana phone ekakata external lenses add karala ganna photos uploda karana eka kamak nadda?

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      Phone එක විතරක් උනත් ඇති. Photo quality එකට focus out යන්නේ නැතුව, over/ under expose නැතුව artifacts නැතුව ගහනවා නම් 😊

    • @ruvindranalaka3113
      @ruvindranalaka3113 Рік тому

      Thank you very much..me ideas godak watinawa.digatama karagena yanna..good luck

  • @millionmindsl
    @millionmindsl Рік тому

    jpg file type images upload kaloth reject wenawada e images?

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      Jpeg /jpg වලින් තමා upload කරන්න ඕනි 🤷‍♀️

    • @millionmindsl
      @millionmindsl Рік тому

      Thank you 👍

  • @Secrets111
    @Secrets111 Рік тому

    Instagram sell krnne kohomda..😐

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому

      ඔයාගේ photos හොඳ නම් instagram DM කරලා සමහර companies වලින් ඔයාගෙන්ම photos videos direct buy කරනවා.

    • @Secrets111
      @Secrets111 Рік тому

      @MacroBuddy Thanks akke.❤️

  • @AsiriSamitha
    @AsiriSamitha Рік тому

    Akke mage palaweni 25$ ekathu una oyage video balala thama wade patan gatte. Withdrawal request eka dala thiyenne dan dawas 9k withara. Kochchra dawasak ynawada 1st withdraw eka enna.

    • @MacroBuddy
      @MacroBuddy  Рік тому +2

      Congratulations . 7 days කියලා තිබ්බට සති 2ක් වගේ යනවා.

    • @AsiriSamitha
      @AsiriSamitha Рік тому

      Thank you akke.

    • @AsiriSamitha
      @AsiriSamitha Рік тому

      Withdrawal eka adama awa. Fee eka 3$ wage kapila thibba payoneer walata gaddi. Paypal, skrill walath fees ee ganamada nattan aduida

  • @asikaruwan8365
    @asikaruwan8365 Рік тому

    😅😋

  • @mpmagic5519
    @mpmagic5519 Рік тому

    👊👌👌👌👌👌👊

  • @EyeCaughtCuteBaby
    @EyeCaughtCuteBaby Рік тому

    thank you