ආදරේ කියන්නේ ලේ වුනත් කිරට හරවන්න පුළුවන් උත්තරීතර දෙයක්.. ඒ නිසා ඒ හැගීම් එක්ක සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනි.. u are so cute, love u akki mnika, & oylge friend ship එක හැමදාම තියෙන්න ඕනි,, කවුරු මොනව කිවුවත් you are the best ❤❤❤❤
Oya ohom deyak karana eka gana mara sathutui nangi..dn kale adumak gann bari aya kochchara innwada...chathu akkit birthday..sathutin inn hamadama ...budu saranai...
Friends are a wonderful bond. 💜️ Among them, the best friend is like a sister, sometimes like a mother.💝 A friend who can share happiness and sadness is very valuable. ❤️ Chathu Akki is a beloved character just like akki you. 🥰 Your friendship is very beautiful. 💙 May you always be in love. ❣️Happy birthday chathu akki 🎉🎂🍰🎈🎀🎁 අදත් video එක වෙනදා වගේම හරිම ලස්සනයි අක්කා .. 😇 ආදරෙයි ඔයාලා ඔක්කොටම 😘 හැමදාම සතුටින් හොඳින් පරිස්සමෙන් ඉන්න 🤩 බුදුසරණයි අක්කි 🌼🙏
රංගනය නම් අතිවිශිෂ්ටයි..එතනට යනකන්ම හිතාගන්න බැරිවුනා..මං වෙනුවෙන් මහන්සිවෙලා මාව surprise කලාට ගොඩාක් ආදරෙයි..❤❤❤
❤❤❤
අපිත් ඔය දෙන්නාට ම ගොඩක් ආදරෙයි වතු අක්කි , කාවිදයා අක්කි
Hee😂. Adareiii chathuwooo❤
❤️❤️
❤❤❤❤
ස්කූල් කාලේ ඉදන් නෙට්බෝල් මැච් වලට එහෙම එකටම ගිහින් අපිත් එක්ක ගිය කවී අක්ක නෙමෙයි දැන් නම් ඉන්නේ ලස්සන වෙලා ❤ඇත්තටම සතුටුයි දේවි එකේ කෙල්ලෙක් මේ ඉන්න තැන ගැන🥰💞ආඩම්බර නැතුව පාසලේ නම ඕනම තැනක කියන එක ගැන ගොඩක් සතුටුයි අක්කේ❤
කවින්ද්‍ය අක්කිගේ විඩිඔ බලන්න ගත්තෙ ළඟදී . මේ වෙනකොට අක්කිගේ විඩ් ඕ ඔක්කොම බලලා තියෙන්නේ . අත්තටම අක්කි විඩිඔ ලස්සනඉ අක්කිත් ගොඩක් ලස්සනයි. අක්කි ඉන්න කතාවක් ම මම බලන්වා. අක්කිගේ ඇක්ටින් නම් මාරම ලාසස්නයි. ❤ අක්කිගේ මේ විඩීඔ බලනකොට හීතෙනවා අක්කිත් එක්ක කවදා හරි දවසක අක්කිත් එක්ක කතා කරලා . පොටෝ එකක් ගන්න තිබ්බනම් කියලා. අක්කි මාරම ලාසස්නයි. හැමදාමත් අක්කිට ආදරෙයි ❤❤
මටත් ඉන්නවා ඔය වගේ මගේ ලගින්ම ඉන්න මිතුරියක් . මේන්න මේ වගේ
මිතුරන් ඔනේ නැහැ කිවුවට අපේ අමාරු තැන් වලදි අපිව අල්ල ගන්න ඔනේම ඔය වගේ බැදිමක් . කටවත් කියන්න බැරි දුකක් තියනකොට අපිව සනසන්න පුලුවන් අදරනිය මිතුදමක්. මනසින් වැටුනම නැගිටින්න උදවු කරන අදරණිය බැදිමක් . මමනම් හරිම අදරෙයි ඒ වගේ ලස්සන සහොදර බැදිම් වලට. ❤️❤️
ඔයාලා දේන්නත් ඒ වගේ
Happy birthday akki ඔයා හරිම වසනාවන්තයි kavi akki වගේ මිතුරියකුට එහා ගියපු සහොදරියක් ලැබිම ගැන ❤️ දෙන්නටම හරිම අදරෙයි මම ❤️🌻😘
අක්කිට මේක මං ගොඩ දවසක ඉඳන් කියන්න හිටියේ.මේක සමහර විට අක්කි බලයිද දන්නේ නෑ.අක්කි කියවයිද දන්නෙත් නෑ.මං පට්ටම අාස චරිතයක් තමා කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ.හරිම නිහතමානී, චාම් ,සරල චරිතයක්.ජීවිතේ බිංදුවටම වැටිලා තියෙද්දි.පඩියෙන් පඩිය ඉස්සරහට යන්නේ කොහොමඳ කියලා අක්කි මට කියලා දුන්නා.හරිම සතුටුයි අද අක්කි මේ ගෙවන life එක දැක්කම.අක්කිගේ husband මාර supportive අක්කිට.අක්කිට ගැළපෙනම කෙනා තමා අක්කිට හම්බවෙලා තියෙන්නේ.දවසක අක්කිව හම්බවෙන්න හරිම අාසයි.මං අක්කිගෙන් ඉගෙන ගත්ත දේ තමා මොන ප්‍රශ්නේ අාවත් අපි තමන්ව විශ්වාස කරලා ජීවිතේ ඉස්සරහට යන්න ඔිනේ කියන එක.අක්කියත් අක්කිගේ husbandටත් අක්කිගේ පවුලේ අයටත් බුදු සරණයි.❤හැමදාම සතුටින් ඔය ඉන්න විදිහට හිනා වෙලා පරිස්සමින් ඉන්න.❤❤තවත් ලස්සන vlog ගේන්න අපිට බලන්න.❤
හිතින් වැටුනත් වචනෙකින් හරි හිත හදන යාලුකම්...
කවුරු හැරගියත් මොහොතකටවත් තනි නොකල යාලුකම්....
අඩන්නම හේතු තිබ්බත් මූනට හිනාවක් දුන්න යාලුකම්....
අහිමි කරගන්න නම් එපා පණට පන තියෙන යාලූකම්.....❤️❤️
Happy birth day chathu akki ❤️❤️
කෙල්ලෙක්ගේ ජීව්තේට ආදරෙ කියන දේ දෙන්න පුලුවන් පිරිමියෙක් ලැබෙන්නේ වාසනාව තියෙන අයට විතරයි.අක්කිට ඒ වාසනාව තියෙනවා.සතුටින් ඉන්න හැමදාම බුදු සරනයි අක්කේ.❤️❤️❤️❤️
සිනහව
කෙනෙකුට නොමිලේ පුදන්න
පුළුවන් වටිනා හැගීමක්
පිරිසිදු සිතින් පුදන්නා වූ
සිනහවෙන් කල
නොහැක්කක්
තියෙනව ද,
ආදරබර සිනහවක්
තවත් කෙනෙකුට
පුදන්න පුලුවන් නම්
ඇත්තටම ඔබ
කොච්චර උතුම් ද
❤
Happy Birthday Chathu Akki🎉
ජීවිතේකට ලස්සන ආදරයක් ❤ලස්සන යාලුවෝ කියන්නේ ගොඩාක් වාසනාවන්ත වටිනා හමුවීම් ඒව ලස්සනට පරිස්සම් කරන ලස්සන ලස්සන හිතක් අක්කි ඔයාටත් තියනවා ඉතින් හැමදාම ලෝකය දිනන්න සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
Yluwo kotharam muna gahenawada juwithe. Godak yluwo awasthawadi..thamange munata hinawak gena dukedith hitha hadana samahara dawas wala sathuta bedagnna yluwek akkita innwa😊hamadama athmagatha yalukm raka gnna happy birthday Chathu akki god bless all❤😊
මම බලපු ලස්සන ම vlog එකක් කවී අක්කී මේ..මුලින් ම කියන්න ඕනී චතූ අක්කිට සුභ ම සුභ උපන් දිනයක් කියලා..🎂🎉🎁❤️
අක්කී ලස්සනට මේ vlog කරලා තියෙනවා.මොකද කියනවා නම් අක්කි කතා කරන හැම වචනයක ම අක්කිගෙයි චතූ අක්කිගෙයි යාළුකම මට හොදට තේරුම් ගන්න පුළුවන්..අක්කිට ලැබිලා ඉන්නේ හොදම හොද යාළුවෙක් කියලා මට කියන්න පුළුවන්..මම හරිම ආසයි අක්කි ඔයාලා දෙන්නවම meet වෙලා කතා බහ කරන්න.ඔයාල දෙන්නම තාරුණ්‍ය අයට විතරක් නෙමෙයි ලොකු පොඩි හැමෝටම ආදර්ශයක්.මොකද මං එහෙම කියන්න හේතුව තමයි අක්කී මම දකින අක්කිගේ හැම vlog එකකම චතූ අක්කි කවී අක්කිටත් , කවී අක්කී චතූ අක්කිටත් මාරම විදිහට ම support එකක් තියෙනවා.අද කාලයේ තමන්ගේ දුක සතුට බෙදා ගන්න යහළුවෙක් සොයා ගන්න අමාරුයි.ඒත් අක්කිලගේ යාළුකම ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. අක්කී චතූ අක්කි එක්ක vlog එකක් කළත් program එකකට ගියත් සැබෑ යාළුකම මට පේනවා.අක්කි කතා කරන විදිහ හරිම ලස්සනයි.අක්කි කතා කරන්නෙම හිතට එකගවමයි.❤අක්කිගේ මේ video එකේ වුණත් ඒක මට පේනවා.අක්කිගේ අන්න ඒ අවංක ආදරය නිසාමයි අක්කිට මේ වගේ හොද යහළුවෙක් හම්බවෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.අක්කි හරිම වාසනාවන්තයි බුද්ධික වගේ අයියා කෙනෙක් husband කරගන්න ලැබුණ එකට.මොකද හැමදේම තේරුම් ගන්න husband කෙනෙක් ඔයාට ලැබිලා තියෙනවා.මම එහෙම කිවේ අක්කි, අද කාලයේ සමහර husband ලා ඉන්නවා තමන්ගේ wife ට තමන්ගේ හොදම යහළුවාවත් හරියට ආශ්‍රය කරන්න දෙන්නේ නැති අය.නමුත් අක්කිට එහෙම නෑ කියලා අක්කි කරන හැම vlog එකකින්ම මට තේරුම් ගන්න පුළුවන්..මට විතරක් නෙමෙයී අක්කී ඕනිම කෙනෙක්ට අක්කිගෙ vlog බැලුවාම ඒක තේරුම් ගන්න පුළුවන්..අක්කිට මේ වගේ ලස්සන තවත් vlog කරන්න පුළුවන් වෙන්න කියලත් අක්කිගේ පවුල් ජීවිතය ඉතාමත් සාර්ථක වෙන්න කියලත් අක්කිට ලැබිලා ඉන්න චතූ අක්කිගේ යාළුකම හැමදාමත් තියෙන්න කියලත් මම සුභ පතනවා...!! මම හැමදාමත් අක්කිට ආදරෙයි ❤💐
වතු අක්කි ඔයා කරන සියලු වැඩකටයුතු සාර්ථක ම වේවායි අපි පාර්තනා කරනවා .ඔයාටත් ගොඩක් ආදරෙයි 💗
එයාගේත් හස්බන් ලගින් හිටියනම්🥺ඒ 4to එක තවත් ලස්සන වෙනවා🌸දෙන්නටම ඉක්මනට එකට ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏.ඔයා කොහේ කොතන මොනදේ කලත් කොච්චර සතුටු උනත් දුරින් ඉන්න තමන්ගේ ආදරේ එක මිනිත්තු වකටවත් අමතක කරන්නැ🥺ඒ වගේ ආදරයක් ලබන්න අයියත් ගොඩාක් පින්කරලා තියනවා😍ඇස්වහක් වදින්න එපා දෙන්නටනම්🙏පරිස්සමින් සතුටින් ඉන්න අක්කි.බුදු සරනයි🌸🥺
සුභ උපන්දිනයක් වේවා හතර දෙනාටම.ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🕋🕋❤️❤️❤️❤️💐💐💐💐💐🎂🎂🎂🎂🎂කාවින්ද් යා ඔයාටත් ඉක්මනටම ඔයාගේ මහත්තයා ගාවට යන්න ලැබේවා හැමෝටම අල්ලා දෙවියන්ගේ පිහිටයි .🤲🤲🤲❤️❤️❤️❤️
Oya harima lassana adaraniya kenek akki hamadama sathutin parissamata oya oyage gamana yanna budusaranai ❤
එච්චර හිතන්න එපා අපි මොනවා හරි කරමු මොනදේ උනත් මම ඉන්නවනේ ඔයා තනිවෙලා නෑ..
සමහර වෙලාවට සමහර යලුවන්ගේ වචන
හිතට බෙහෙතක් වුනා අක්කි 🥺❤
හැම දුකකදිම හැම සතුටකදිම ලගින් ඉන්න යාලුවෙක් ඔයා ලගත් ඉන්නවා❤ ඉතිං මං ප්‍රාර්ථනා කරනවා තව තවත් ඒ බැදීම ශක්තිමත් වෙන්න කියලා 😍
Happy level up day Chathu Akki 🎂🎁🎊❤
හිත හොද හිතට දැනෙන හොදම හොද අක්කා තමා කව් අක්කි අක්කි අපේ කමෙට බලන්න අපිත් අසයි ඔයට ගොඩක් ඔයා හදවතින් අදරේයි කවි අක්කේ
ඔයා වගේ යාලුවෙක් ..ලබන්න චතූ අක්කි ගොඩාක් lucky ගොඩක් වචනෑ මං ලග but...මං දැකපු හිත ලස්සනම,කෙනා ඔයා.,.අක්කිගෙ හොද personality එකක් තියෙනවා....ඔයා හරිම sensitive ...,ඒක පෙන්නන්නේ නෑ ඔයා... .....හැමෝටම ලැබෙන්න ඕනි ඔයා වගෙ දුවෙක්,යලුවෙක්,බිරිදක්,සහෝදරියක්...එතකොට පහසුයි ජීවිතය විදවන්නෙ නැතුව විදින්න....love u akki..❤
අනේ ඔයාලාගෙ මේ ආදරණීය යාළුකමට කාගෙන්වත් ඇස්වහක් කටවහක් වැදෙන්න එපා .❤❤❤.ඔයා හරිම වාසනාවන්තයි අක්කි මේ වගේ සහෝදරයෝ තුන්දෙනෙක්ම හම්බෙන්න .මං ආසම චරිතයක් අක්කි ඔයා .❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ඉක්මනින් ඔයාගේ අයියා ඒවි ඔයා ළගට ආපහු ❤❤❤❤. Happy Birthday චතූ අක්කි.❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ඉන්න ඔයා චතූ අක්කී ,චූටි අයියා ,බුද්ධික අයියා ,ටනාශි අක්කි ,ඒ අයියා ,රුක්ෂානා අක්කි ඒ අයියා ඔක්කෝලම ❤❤❤❤❤❤❤❤
යාලුවෙක් කියන්නෙ ඔයා වගේම කෙනෙක්ට තමයි.ඔයාගෙ ජීවිතේට කොච්චර බාදක ආවද.ඔයා ඒ හැම එකක්ම හරි ලස්සනට පහු කලා.මන් හිතන්නෙ ඔයාට ගහපු ගල් වලින් ඔයා ලස්සනම ලස්සන මාලිගාවක් හැදුවා.ඔයාට වරදින්නෙ නෑ අක්කා.ඔයා ඔය හොද හිත හැමදාම තියාගන්න.යාලුකමත් එහෙම්මම තියාගන්න.ඉක්මනට ලස්සන චූටි බබෙක් අරන් එන්න 🤭❤️🌻
ඔයාලා යලුවො උනාට නිකම් සහොදරයො වගෙ ඔයලගෙ යලුකම හරිම ලස්සනයි කවදාවත් ඔයලගෙ යලුකම නතිකරගන්න එපා සතුටින් ඉන්න අදරෙයි හමොටම 👌👸
හොඳම යාළුවො හම්බ වෙන්නේ කලාතුරකින්.දුක සතුට හැම දේකදිම යාළුවෙක් ඉන්නව කියන්නෙ ගොඩක් වටිනවා
godaaak lassanai ada vlog eka Darling. ada aiya nathuwa palui wage vlog eka.😌 vlog ekak danakan iwasillak nathuwa hitiye ❤️❤️ sathutin parissamin inna bs❤️
ඔයා ගොඩාක් හොද හිත හයිය කෙල්ලෙක් අක්කියෝ හැමදාම ඔයාගේ විඩියෝස් බලනවා හැමදාම සතුටින් ඉන්න ආදරේයි🥰❤️🌹
ටනාෂා අක්කිටත් ,කාවිදයා අක්කිටත් , වතු අක්කිටත් , රුක්ෂානා අක්කිටත් ගොඩක් ගොඩක් ආදරෙයි 💗💗💗 හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා
හදවතින් පුදන්නට.... මහමෙරක් අදරේ....දෙතනක සිටියත් එක් පිඩක් වු අදරේ ....විදින විදවනා.... ජිවිතය අදරේ .....පුදන්නට අවසරයි එක් හිතින් අදරේ ......hamadama sathutin inna labewa akke oyata
දුකේදී සෑපේ දී ළඟින්ම ඉන්න වැටෙන වෙලාවට හිත හදන..දුකක් දැනුනම වාරු වෙන්න ආදරනිය උරහිසක් තියෙන්නම ඕනි හැම කෙනෙක්ට ම..හැමදේටම ළඟින්ම ඉන්න ආදරනිය මිත්‍රත්වයක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා..ඔයා වගේම චතූ අක්කාත්..හැමදාමත් සතුටින් ඉන්න❤️❤️ යාළුකමකදී තමන්ගේ අයව..තමන්ගේ යාළුවා ව පිට අයට ඉස්සරහින් තිබ්බාම හැමදාටම ඒ යාළුකම පවතිනවා❤️❤️💕
❤️🌸...
අක්කි ඔයා මං ආසම කවී
සිටියත් පිරිස අමෝරාගෙන අවී
පියුමක් ඔයා යන්න ගමන මඩ නොවී
සුබ පතනවා සැමටම අක්කි කවී
It s cute❤💯
Wow 💐❤️
Oyala dennage yalukama hemdatama thiyaganna akki...
Oyage ahinsaka kamata gelapennema chathu akki wage ahinsaka knek..oyala dennama Lassanai akki..harima adaraneeyai..❤❤❤❤❤
ඇත්තමයි අක්කේ ඔයා ඔය ෆ්‍රොක් එකට මාරම ලස්සනයි 😍😘♥️♥️ඒකෙ කලර් එකයි ,ඩිසයින් එකයි ,ඔයාගේ ස්කින් එකට මැච් උනහම මාරම ලස්සනයි ♥️
කාවිදයා අක්කි සහ වතු අක්කි කියලා කියන්නේ නිහයතමානී , අහිංසක කාලාකාරිනියක් .
❤ රංගන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය 💗 කාවිදයා දුල්ෂානි අක්කි 💗
සුන්දර පිවිතුරු සහෝදර බැදීමක් හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා...... ❤❤❤❤
My favorite actressla denna thama Kavi akki and Chathu akki hamadamath adarei dennatama❤❤❤❤❤
මං ගොඩාක් artist ලාගේ video බලන්නේ නැහැ 🥰. හැබැයි මං ළගදි දවසක අක්කිගේ video ekk බැලුවා. ඇත්තටම හරිම සුන්දර චරිතයක් ඔයා ❤️... ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කි ❤️❤️.. බුදු සරණයි 🥰.
මං ආසම චරිතයක් අක්කි ඔයා..Perfect ❤️🥰
ජීවිතයට කොච්චර ප්‍රශ්න ආවත් හරිම ලස්සනට Life එක Enjoy කරන පට්ට කෙල්ලෙක් මගෙ භාෂාවෙන් කිව්වොත්..❤️ මං හරිම ආසයි ඒ වගේ ලස්සන ආත්ම වලට..💜️💫 පිං පාට ලස්සන රූපයක් ඔයාට තියෙන්නෙ,මං හරිම ලෝභයි ඒ රූපෙට..🥰 ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි ආදරණීය හස්බන්ඩ් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක් වෙන්න තරම්...❤️ සුභ පතනවා ජීවිතේ අන්තිම හුස්ම ටික යනකන් දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා.....❤️💫 තව ටික දවසකින් ලංකාවෙන් යනවා හබී ළඟට කියලා ඉක්මනින්ම Vlog එකක් දාන්න පුලුවන් වෙයි Sure...❤️😘 ඉතින් අක්කි සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න.හැමදාමත් ඔයාගෙ Vlogs ආසාවෙන් බලන කෙනෙක් මාත්..Love you Soo Much...❤️💫💐
ඔයා ලොකුකම් නැති නිහතමානි කෙනෙක් නැත්තං ඔයාගේ fansla ට මෙහම හරි gift එකක් හරි දෙන එක මාරයි❤
මන් කාවින්ද්‍යා අක්කිව මුලින්ම දැක්කේ ITN එකේ ගියා මේඝා කතාවෙන් ඒකේදි තමයි කවි අක්කි මගේ ආසම නිලිය වුනේ ❤...ඊට පස්සේ ඉතින් එක එක drama වලින් කවී අක්කි පේන්න හිටියා ඒ හැම drama එකක්ම බැලුවේ නම් නෑ ...හැබැයි දැන් කවි අක්කිගේ you tube චැනල් එකේ big fan කෙනෙක් ...❤....අක්කි අද ගොඩාරියක් ලස්සනයි අර ගවුම ඔයාට ගොඩක්ම ලස්සනයි ...අක්කි ඔයා වීඩීයෝ වලට ගවුම් අදින්නකෝ ....❤❤❤❤ අහ්හ් චතු අක්කිට Happy birthday to yo🎉🎂...ආදරෙයි කවි අක්කි❤
මං පට්ටම ආසයි අක්කි ඔයාගේ විඩියෝ බලන්න....ඔයා මරු අනේ❤ඔයාව බලන්නත් ආසයි අක්කි... 😍හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න...ජේසු පිහිටයි .. 😘😘😘😘😘
ඔයාලා හතර දෙනානම් හරි ශොයි අනේ.අක්කිට හොද යාලුවෝ ටිකක් ලැබිලා තියනවා 😍 එත් අද අක්කිට ටිකක් දුක ඇති නේද අයියා නැතුව අනිත් හැමොගෙම ඉන්න නිසා ඒත් ඒ අඩුව දැනෙන්න යාලුවෝ දැනෙන්න දුන්නේ නෑනි ඉතින්💕🥰
යාලුවො වෙන්න හැමෝටම පුලුවන්.ඒත් හොඳම යාලුවො වෙන්න හැමෝටම බෑ❤තමන්ගෙ හොඳම යාලුවා වෙනුවෙන් මේ වගේ දෙයක් කරලා හිතක් සතුටින් තියන එක ලොකු පිනක් ❤ ඒ ආශිර්වාදය ඔයාල ගාව හැමදාටම තියෙයි✨
විටෙක හොද යහලුවෙක් ලෙස, විටෙක හොඳ සහෝදරියක් ලෙස තමන්ගේ ජිවිතයට ආලෝකය,ආදරය,සතුට ගෙන ආ ඇය වෙනුවෙන්,
ඇගේ උපන්දින දවසේදී ඔබත් හොඳ යහලුවෙක් හොද සහෝදරියක් ලෙස එ ආදරය,සතුට,ආලෝකය රැගෙන එන්නට තරම කැපවූ කාරුණික ලස්සන හදවතක් හිමි ඔබට,
මා හදවතින්ම සුබ පතනවා
අහසේ තරු සේ,පොළොවේ වැලි සේ ඔය මිතුදම හැමදාම හොඳින් තියෙන්න ඔනා කියල.
චතු ඔබටත් සුබම සුබ උපන් දිනය වේවා.
හිතේ තියන හැමදේම කියාගන්න
දුක සතුට බෙදා ගන්න
හිනාවෙන්න අඩන්න
රණ්ඩු වෙන්න තරහ වෙන්න
එකට ඉදන් වල්පල් දොඩවන්න
ට්‍රිප් යන්න විනෝද වෙන්න
ජීවිතය හරි ලස්සනට ගෙවන්න
ඉන්නේ යාලුවෝ තමයි
සන්සාරෙම එකට ඉන්නට
පතන්නෙමි හැම බවේකම
හොද යාලුවෝ වෙන්න කියා
ආදරෙයි අක්කි....
බුදු සරණයි
පරිස්සමෙන් ,සතුටින් ඉන්න හැමදාම ♥️🥰
ඔයා කරන හැම vidiyo එකක්ම බලනවා හරිම සරලයි ලස්සනයි ❤️❤️❤️ සතුටින් ඉන්න
සිදූ drama එකෙන් තමයි අක්කව ගොඩක් ආසාවෙන් බැලුවේ එතනින් පස්සෙ ඉදල අක්කව හැම එකකින්ම fallow කලා..මාරම ආසයි ඔයාව බලන්න.❤❤හැම video එකක්ම බලනවා.ඒ වගේම අක්කට wish කරනවා අයියා ලගට ඉක්මනටම ගිහින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා 💜️💜️...අයියා ගියපු දවසෙ අක්කි කදුලු පුරවගෙන දාපු video 😢😢 එකත් බැලුවා..එකටනම් ඇත්තටම දුක හිතුනා..ඒ filling එක මාර විදියට දැනුනේ ..හැමදාම සතුටින් ඉන්න අක්කි..මෙ වගේ videos හැමදාම දාන්න...ආසාවෙන් බලන් ඉන්නවා..ඒ වගේම ලස්සන ලස්සන දේවල් ගොඩාක් ඉස්සරහට ගේන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කේ ..❤❤ chathu akke wish youre hppy birthday.......dennatama labaila thiyenne harima adarniya hrima silent husband la dennek... 😊💙🍃
අක්ක හරිම නිහතමානී චරිතයක්.හරිම ආදරෙයි ........මන් ආසම නිළියක්.❤️😘
ගෑනු හිත් හරි පුදුමාකාරයි අක්කේ😢 හිත් රිදිම් සමුගැනිම් සමහර විට අපි ජිවිතෙන් සමුගන්න උත්සහා කරනවා හැබැයි කෙල්ලෙක් කියන්නේ හිත හයිය කලුගලක් ඔයා නිසා කෙල්ලෝ කි දෙකෙන් හිත් ශක්තිමත් කරන් ජීවත් වෙනවා ඇතිද ❤ පිං එක අතකින් අක්කේ ඔයාට ජීවිතෙට පොඩිහරි රැකුලක් වෙනවට හරියට පිපාසෙන් ඉන්න සතෙකුට දිය බිදක් දෙනවා වගේ ❤❤ ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි ඔක්කොටම 🙏🙏
❤සුන්දර වු රාත්‍රියක දී.❤මුලින්ම සුබ පතනවා චතු අක්කියො නිදුක් නීරෝගී සුබ ම සුබ උපන්දිනයක් වෙිවා.❤❤අැත්තමයි අක්කෙ ඔයා වගෙ කල්්‍යාන මිතුරියක් ලබන්න චතු අක්කි ගොඩක් වසනා වන්තයිිි.කවී අක්කිගෙ හිතෙ කිසිම ඊශාවක් නැති සුපිරි මිතුරියක්.එකයි❤❤❤හැමදාම ලස්සනට ඉන්නෙ.❤❤ඔයාලගෙ මිතු දම හැම දා ම මෙි විදිහට සදා රැදෙවා.❤❤❤අාදරෙයි කවී අක්කෙ හැමදාම.❤❤🌹🌹🌺🌺බුදු සරනයි.❤❤❤ඉක්මනින්ම තව volg එකක් එනකමි බලන් ඉන්නවා.❤❤🌺🌺👩❤💛🌟
Oyala godak lassanata wede karala thiyanawa.oyala hemadama sathutin inna .budu saranai .🎈🎈🎈😍😍😍😍😍😍😍oyala hathara denata godak adarei.
යාලුකම් පොදි පිටින් ඇතත් ලොකයේ
හොදම යාලුවෝ රැදෙයී මුලූ ජිවිතේ
වැටේන්නට නොදී අත දෙන යාලූවෝ
අඩු ලොකයේ...
ඔයා මැනිකක් චතු අක්කේ කවී අක්කාට...happy birthday chathu akke ...oya yalukama හැමදාම thiyan සතුටින් inna oya dennatama budu saranaii 😘😘❤️❤️❤️
අනේ මට හිතේ තියන දේවල් ලියන්න තේරෙන්නෙ නෑ අක්කි..ඒ තරම් ඔයා ගැන ආදරයක් තියනවා ...මමත් අනිත් අය වගේම අක්කිට ආදරෙයි කියලා කෙටියෙන්ම කියන්නම්.. Tshirt නම් ඕනෙ නෑ මේ comment එක ඔයා කියෙව්වත් ඒක මට ලොකු දෙයක් 🥺🥺🥺🥺🥺🥺
හරිම ලස්සනයි නන්ගි ඔයා...ඔයා මාර ලකී කෙල්ලක්.....ඔයා ඉන්න ටෙලිඩ්‍රාමා හරිම ආසවෙන් බලනවා...කියුට්......❤
❤බොරු මවාපෑම් නැති ලස්සන ජිවිතයක හිමිකාරියකි නුඹ❤ ඔය මුවේ හිනාව හැමදාම රැදේවා,,, 😊ඇස්වහක් නොවැදේවා ,,,❤බුදු සරණයි,,,,
Kavi chuta vish kara kiyanna menika ethin oyalage ne adaraniya bedima hemadamath thiyaganna ethin suba pathanawa hema deyakma karaganna wasanawa lebewa koyala adare godak ❤❤❤❤❤❤❤
Chatu akke hepi birthday 🎉🎉🎉❤ kavi akkiyo oyalath satutin inna
ඔයා හොද යාලුවෙක් .මම ආස කරන රංගන ශිල්පිනියක්.ගොඩක් දක්ෂ කෙනෙක්.නිහතමානී .ඔයා හැම දාමත් සතුටින් ඉන්න.
කිසිම ලොකු කමක් නැතුව හරිම friendly විදියට කතා කරනවා ඔයාලා හතරදෙනාටත් පවුලේ හැමෝටමත් හැමදාම සතුටින් පරිස්සමින් නිරොගීව ඉන්න ලබෙන්න ඕනි බුදු සරනයි අක්කියෝ
කවි චතු මන් අාසම කලා තරැ
එ් මිතුදම නම් සුපිරිම මරේ මරැ
හැමදාමත් පවතීවා මේ මිතුරැ
සමු ගන්නම් ඊලග එක ගෙන තුරැ
Happy birthday chatu Akka❤
ඒ යාලුකමට හැමදාම අපිත් ආදරෙයි අක්කේ..සතුටින් පරිස්සමින් ඉන්න..බුදුසරණයි..💖✨️
අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලට මම වැටිලා ඉන්න වේලාවට mortivate වෙනවා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී. බුදුසරණයි 🙏❤
මේ 2023 වර්ෂයේ වතු අක්කිගේ සියලු වැඩකටයුතු සාර්ථක වන සියලු බලාපොරොත්තු ඉටු වන සුබ ම සුබ උපන් දිනක් වේවා....!!!!💗 වතු අක්කි 💗
Aadarei akkiyoo ❤❤
අක්කි ඔයා ගොඩාක් ලස්සනයි ..හරිම හිත හොද නිහතමානී කෙනෙක් ..ආදරෙයි හැමදාම ..❤❤
Oyala okkomala lassanai ..wish karanwa chathu akkitath eyage birthday ekata sathutin inna hamadama ..me wage video enakal balagena innwa mama ..❤
Mewage awnka yaluwo dukedi sathutedi lagin inna onama welawaka haiyak wena yaluwo godak adui ema inna ekath jiwitheta loku haiyak ithin hamomtama suba pathamawa hama dawasakma sathuten inna kiyala ewage chathu akkitath niduk nirogi wasanawantha anagathayak kiyala parthana karananwa .......surprise eka harima cute ..........love u all
කවුරු කොහොම කිව්වාත් ඔයා අදරනිය විදිහට ජීවත් වේන කේනේක් අක්කී❤ මන් කැමති එකම නිලිය ඔයා අක්කේ ඔයා හරීම කියුට්❤🤭
ඔයා අක්කි ගොඩාක් හොඳ අහිංසක අක්කියෙක් ඔයාගේ 𝐯𝐢𝐝𝐞𝐨 මම ආසාවෙන් බලනවා ආදරෙයි අක්කි ඔයාට❤️ ඒ වගේම අයියත් එක්ක කරන 𝐯𝐢𝐝𝐞𝐨𝐭𝐡 හරිම විනෝදාත්මක ඒවා බුදු සරණයි ! ✿😍
HAPPY birthday chathu akki oyala denna hamadam sahodariyo wage ekkm hamadam inna oyala hoda yaluwo oyala denna hamadam dukedit satet ekat inna kavi akkita mara asai akki oya godak lassan akkita godak adareiiii❤
අනේ කවී ඔයාත් ඉක්මනින්ම හබී ලගට වෙන්න.එතකොට තවත් ජීවිතේ සුන්දරව දැනෙයි.sapphires එක නියමයි.චතුට මං එයාගෙ,page එකට wish කරා.සතුටින් ඉන්න හැමදාම❤
ගල්පර කටු අකුලු අතරින් නිහඩව ගලා යන ගංගාව සේ ජීවිතයට පැමිණෙන නොයෙක් හැලහැප්පීම් ආශිර්වාදයක් කරගෙන සතුටින් විනෝදයෙන් දිවි ගෙවන ඔබට ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට කරන සුභ ප්‍රාර්ථනාවයි මේ❤
අක්කි තමා මගේ ආසම නිළිය එ වගේම හැම විඩියෝ එකක් වගේ අක්කිගෙ බලනවා.ආදරෙයි අක්කී ❤❤
oyala dennage badima mara shok akke oyagen igana ganna godak dewal tiyenawa ape jiwithayata ...... Thawa video godak oni😘😘
Stress එකේ ඉන්න වෙලාවක ඔයාලාගේ videos බලලා තමා ටිකක් හරි ඒකෙන් ඈත් වෙන්නේ. Thank you so much akke❤
ආදරේ කියන්නේ ලේ වුනත් කිරට හරවන්න පුළුවන් උත්තරීතර දෙයක්.. ඒ නිසා ඒ හැගීම් එක්ක සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනි.. u are so cute, love u akki mnika, & oylge friend ship එක හැමදාම තියෙන්න ඕනි,, කවුරු මොනව කිවුවත් you are the best ❤❤❤❤
මේ ලොකේ සතුටින් ඉන්න කට්ටියගෙන් එක්කෙනෙක් තමයි ඔයා . හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඔයාට ❤
Marama lassnai akki oyth hoda yluwek dukedeith sepedith hoda yaluwoo hmbuwenne pera pinakata anika mn dekka deyk thma oyage wedin eke sahodariykt ahe giya adarayk hithe thiyn chathu akki mrama widiyhat kepa wimak kra happy birthday chathu akki
Oya ohom deyak karana eka gana mara sathutui nangi..dn kale adumak gann bari aya kochchara innwada...chathu akkit birthday..sathutin inn hamadama ...budu saranai...
මන් මුල ඉඳන්ම ඔයාගේ වීඩියෝස් බ්ලනවා❤❤❤දැන් වීඩීයෝ ලස්සන යි තවත්
හොදම යාළුවෝ හම්බ වෙන්නේ කලාතුරකින් ❤️ ඒ යාළු කම සදාකලක් රැකගන්න ❤️ ආදරනීය යාළුවෝ..❤️❤️❤️
මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ට ජීවිතේ ට හොදම යාලුවෙකුයි, ආදරයකුයි අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනී. මොකද ජීවිතේ ලස්සන වෙන්න සතුටින් පිරෙන්න අපේ ලග ඉන්න ආදරණීයන්ගේ ආදරේ හරි ම වටිනවා.❤
හැමොටම ආදරෙ යි ❤❤ Happy birthday චතු❤❤❤
ගොඩාක් ලස්සනයි අක්කි ඔයාල යාලුවො උනාට එක කුසේ උපන් සහොදර සහොදරියො වගේ හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න අක්කි මන් ගොඩාක් ආදරෙයි කවී අක්කිට .අද කවී අක්කි ඔයාල හැමෝම ගොඩක් ලස්සනයි . අපි හැමෝම ඔයාලට හදවතින්ම සුබ පතනව හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න ලැබේවා කියල . හිතේ තියෙන ආදරේ කියන්න වචන නෑ අක්කියෝ.
I wish you happy birthday chathu akki
Love you all. ❤❤❤❤❤❤
Chathu akkita subama suba upandinayak wewa kiyala parthana karanawa akkila dennage me mithudama digatama shakthimathwa hemadama thiyenna kiyala wish karanawa.akki karuwale hitiyath godaak lassanai chuti babekge wage Kata hada sathutin inna godak adarei akki 😊😊
Oyala godak sathutin jeevithe vidinawa eththatama godak adarei kavi akki katha karana vidiyata godak asa hithenawa vidio eka magadi cut karanna hithennema nethi tharam.
ඔයා හරිම ලස්සනයි අක්කී❤️❤️ ඉතින් ඔයාගේ නව ලස්සන ජිවිතේ තව ගොඩාක් ලස්සන ආදරණීය ජීවිතයක් වෙන්න වගේම 💖 ඔයාල දේන්නටම හදවතින් ම පාර්තනා කරනවා ❤️❤️🌷🌷🌷ලස්සන රෝස මලක් මෙන් හැමදාම හිනා වෙලා ඉන්න ලැබෙන ආදරණීය ජිවීතයක් ලැබේවා 🌷බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️
❤️❤️
❤❤ ආදරණීය yaluwek innawa kiyanne jivithyta loku haiyak❤❤
සංසරේ පිනකට පෙර පුරුද්දකට...
නුබේ ඒ ප්‍රමය ඔබේ වෙලා...
දුරින් උන්නාත්...
දැනේන තරමට නුබලාගේ සිත් එක තැන් වෙලා...
හුස්ම තරමින් ලගින් ඉන්නට නැතත් ඒ තුරුලට වෙලා....
අහස වගේ පොලව තරමට වටි නුබට ඔහූ දිවි තුරා...
ඔබයී ඔහුගේ හුස්ම දිවී ඇතී තුරා...
.....කවී ❤️ බුද්දීක....
......හැමදාම ගොඩක් සතුටින් ඉන්න බුදු සරනයි අක්කි ඔයාටත් අයියාටත්...
Hamadamath oyala sathutin adaren inna..budusranai hamotama..😍😍😘😘😘💖💖💖💖💖💖💖💖
T shirt එකක් බලාපොරොත්තුවෙන් දාන comment එකක් නෙවෙයි😊........ඇත්තටම මං මාර ආසම කෙනෙක් අක්කි ඔයා හරිම චාම් සරල කෙල්ලෙක්💗ගොඩක් අය කැමරාව ඉස්සරහා රගපානවා බොරු posh එකක් ගන්නවා but අක්කි ඔයා එහෙම නෑ හරිම නිහතමානී කෙල්ලෙක්💗මං ආසම චරිතයක් ඔයා,චතූ අක්කි එහෙම💗ඔයාට මං කැමති වෙන්න එක හේතුවක් තමයි අක්කි ඔයාට ආව ප්‍රශ්න වලට මූණ දුන්න විදිහ......සමහරක් කෙල්ලෝ ප්‍රශ්න වලට බයේ හැංගෙද්දි ඔයා හරිම ශක්තිමත් ගැහැනියක් විදිහට මුහුණ දුන්නා💗🥺ඉතින් අක්කි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි💗🌏
හොදම යාලුවෝ හම්බෙන්නේ කලාතුරකින්.පරිස්සම් කරගන්න ඒ යාලුකම හැමදාටම🥀🖤
Dakkth athi hitha pirenwa.
Nilkatrolu malin upan ape sudu akkiyooo..... adreiiii hode......
අපි කෙනෙක්ට ආදරේ කරන කොට..ඒ කෙනාට අපි ශක්තියක් වෙන්න ඔනි..මොකද ..එක්කෙනෙක්ට මේ ලස්සන ගමන යන්න බැ❤...දෙන්නම එකතු වෙලා මේ ලස්සන ගමන යනකොට හරිම සුන්දරයි....💞💞
Yam keneku sinahavakin ho chuti velavakata hari sanasann puluvannm eka minis jivithe lebu lokuma jayakgahanayak ithin akke oy minissunta adare karamva vgema oyatath godak aya adarei oy hinavata visheshayenma ❤ happy birthday chathu akki 🎉
Friends are a wonderful bond. 💜️ Among them, the best friend is like a sister, sometimes like a mother.💝 A friend who can share happiness and sadness is very valuable. ❤️ Chathu Akki is a beloved character just like akki you. 🥰 Your friendship is very beautiful. 💙 May you always be in love. ❣️Happy birthday chathu akki 🎉🎂🍰🎈🎀🎁 අදත් video එක වෙනදා වගේම හරිම ලස්සනයි අක්කා .. 😇 ආදරෙයි ඔයාලා ඔක්කොටම 😘 හැමදාම සතුටින් හොඳින් පරිස්සමෙන් ඉන්න 🤩 බුදුසරණයි අක්කි 🌼🙏
අමිමො අක්කෙ ඔයාට බැනපු අයත් ආදරෙයි කිය කිය කමෙන්ටි කරයි ටි ශර්ටි ගන්නම.. 😂 මෙ ලංකාවනේ. මොනා වුනත් මම ආදරණීය චරිතයක් ඔයා. ඉක්මනට මහත්තයා ලගට යන්න ලැබෙන්නත් කියලා පාර්ථනා කරනවා..Good luck sweety.. ❤
ඔයා කරන video ඔක්කොම මං බලනවා ඔය වගෙ ලස්සන ජිවිතයක් හම්බෙන්න පින් කරලා තියෙන්න ඔනි 😊😊
Oyala. E. Karapu. Dein. Chathu. Akka. Kochchara. Sathutu. Unada. Aththatama kavi. Akki. Oya. Mara. Nihathamani. Kiyala. E. Video. Eken. Penava. Anith. Hamomath. Harima. Nihathamani. Aya. Oyalata. Kavadavath. Varadinne. Na. Oyala. Hamotama. Budu. Saranai. Good. Luck
Akke man asama kattiya thamai me oyala godak nihathamani chathu akka tanasha akka maheshi akka oya duppath ayata behetha aran dila loku pinak akki kare duppath apita ewa hodata hithata wadinawa akke api naya adi awadaname inna aya ge hadanawa e gaman oyala hamogemae widiyo balanawa thank you akki apita sathutak genawata
Oya maruu yaluwek supiri ❤️🌼 akki maruu oyat suba pathanwa🌼☺️
Lassanayi akki ❤️❤️❤️❤️🥰
Aththatma oya gdk hoda yluwek❤
Ylu kmt wada sahodara badeemk thiyenawa😍❤️
Mn asama actress knk kavi akki oya..😘oya hrima shakthimth kellek vidiyt❤
Hamadama hinawela inna akki ayyth ekka❤
Oy adina vidiy ,ktha krna vidiy e hamadetma mn gdk asaii😁😁😁
Issrht shopping vlogs,day vlogs genna akki❤
Api balan innww
Adarei gdk😘😘❤❤💋💋💋💋💋💋💋💋💋💋💋
Budu saranai ❤