Deweni Inima | Episode 655 12th August 2019

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 584

  • @anuliworldforever
    @anuliworldforever 3 роки тому +32

    අයියෝ අනුහස් මයික් චබී කොටස මරු.😅😅😅🙈❤️අනුහස්‍ට දුක හිතුනහමත් හෙනම ආදරණීයයි.😉😍

  • @anuliworldforever
    @anuliworldforever 3 роки тому +22

    පව් ලිහිනියෝ අනුහස්..ආයෙ අනුහස් එක්ක බොරුවට විහිලුවට තරා වෙන්නෙ නෑ හොදේ..😅😉

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 років тому +51

    ලිහිනි❤අනුහස් 👌❤❤👌🌷🌷🌷

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 років тому +40

    අනුහස්ට හරියන්නෙ ලිහිනිම තමයි එදිරියෝ... එතනත් සුපිරි ආදරයක් ගොඩනගන්නකෝ... plzzzz.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isuriudara7632
    @isuriudara7632 5 років тому +103

    අද මුලු කතාවෙම අනුහසුයි ලිහිනිගෙයි කොටස් ....😜😜😜😜😜😜😜😜😜........
    හෙට අනුහස්ගේ birthday පාටිය බලන්න ඉන්නේ කවුද ..........😮😮😮😮😮😮

  • @madurajapaksha4046
    @madurajapaksha4046 2 роки тому +8

    අනුහස් ලිහිනිට අදරෙ කලා..ඒ අනුහස් ලිහිනි ආදර්‍ර් කතාව අන්තිමට එකතු වෙන්න ඕන..කලින් අපෙ ලිහිනිම හිටියොත් කතාව තවත් ලස්සන වෙයි(ශලනි)

  • @devminimalawaraarachchi9666
    @devminimalawaraarachchi9666 5 років тому +378

    දනුකගෙ wedding එක dawasata අවන්ත ඇවිල්ලා dewmita ආදරෙයි කියනවට කවුද කැමති???

    • @dulanaperera6925
      @dulanaperera6925 5 років тому +14

      මේක ධනුකගෙයි අරුනිගෙයි මගුල නැතුව දෙවන්තගේ මගුල නෙමෙයි. හැම එකක් අස්සටම ඒ මගුල ඔබන්න එපා. ඒ දවසත් විනාස කරන්න යන්නේ හපොයි 😞😞😔

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +4

      අපි...

    • @shenaalibandaara4713
      @shenaalibandaara4713 5 років тому +2

      😬😬😬😬😬

    • @prasadwijekoon1201
      @prasadwijekoon1201 5 років тому +5

      ඕක කියන්න මේ මගුල අස්සෙම රිංගන්න ඕනෙද? 👎👎

    • @tharukiapsaari3574
      @tharukiapsaari3574 5 років тому +3

      එදිරිමුනි ධනුකගේ මගුල වෙනුවෙන් දෙන bonus episode එකක්ද නැත්තම් අවන්තට I love you කියන්න දෙන episode එකක්ද?

  • @arunamaduranga2588
    @arunamaduranga2588 5 років тому +42

    අද ධනුකයගෙ වෙඩිම බලන්න හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්....

    • @sipa-8652
      @sipa-8652 5 років тому

      😂😂😂😂😂😂

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 років тому +19

    අනුහස්ගේ යාලුවා නම් නියමයි ර😂😂

  • @mirajjayasiri5509
    @mirajjayasiri5509 4 роки тому +16

    අනුවස් ලිහිනි 😍😘💋💘

  • @athalvideo5740
    @athalvideo5740 5 років тому +54

    එදිරිත් හරියට අපේ සිරිසේන මාම වගේ.
    සර්පයිස් දෙනව කියල ආතල්මයි දෙන්නෙ😂

  • @SL-f7i
    @SL-f7i 5 років тому +37

    සදුද වෙනකන් ඇන්ගිලි ගැන ගැන හිටපු අය කෝ. දෙවෙනි ඉනිම අද මරු නේද 😍 තව 151 යි ඕන පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්. ලොකු බලාපොරොත්තුවක් දෙන්න. ❤️

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +1

      834 ජොලාගෙන් අපිටත් උදව්වක් දෙන්න ❤✌👍

    • @SL-f7i
      @SL-f7i 5 років тому

      @@jolaproduction5936 653 apen good luck machoo ❤️

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому

      @@SL-f7i ❤❤❤✌

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +157

    බොරු කියන්න ඕනෑ නැ, සම්පූර්ණ කතාවම විනාඩි හතරින් බැලුවා.. 😂😂😂🔫🔫

    • @mashimashi8744
      @mashimashi8744 5 років тому +2

      මමත් යකූ

    • @MadeendiRastha
      @MadeendiRastha 5 років тому +1

      @@සුජානිචන්ද්රමාලි ✌😂😂✌

    • @MadeendiRastha
      @MadeendiRastha 5 років тому +1

      @@mashimashi8744 ✌😂😂✌

    • @GayashanGunawardhana
      @GayashanGunawardhana 5 років тому +2

      විනාඩි 3 යි ගියේ 😂😂

    • @MadeendiRastha
      @MadeendiRastha 5 років тому +1

      @@GayashanGunawardhanaඅගෙයි අගෙයි.. ✌✌

  • @manulahiran
    @manulahiran 5 років тому +8

    අද කථාවේ චරිත 6යි.
    ලොකේෂන් 2කයි. (සින්ස් 3යි. සින්ස් 2ක් එකම ලෝකේෂන් එකත් ටයිමින් චා.)
    කථාව විනාඩි 11.තප්20.යි.
    සිකුරාදා ඉදන්දත-කට මැදන් බලාපොරොත්තු වුන‍ෙ මේකටද?
    ඩේටා කපන් මෙතනට එන්නේ මේකටද කියලා හිතන අය මේ කොනට.

  • @amilaprasad9729
    @amilaprasad9729 5 років тому +122

    අනුහස්ට අරකි ගැලපෙන්නේ නෑ,මෙකි ගැලපෙන්නේ නෑ කියන ඉරිසියා කාර ගෑණු ටිකගෙන් මෙ අහන්නේ??උබලට බැරිද හොයලා දෙන්න හොද කෙල්ලෙක් ව එදිරිට කියලා😄😄

    • @lakshikdr2340
      @lakshikdr2340 5 років тому +3

      Sahathika aththa meke inne puduma adyakshaka waru tikak...... ammapa

    • @amilaprasad9729
      @amilaprasad9729 5 років тому

      Lakshi kdr 👍😁

    • @krishperera5050
      @krishperera5050 5 років тому +8

      Amila ගෑනු වීතරක් නෙවෙයි පීරිමී ට්කත් එකයි, 😅😅

    • @amilaprasad9729
      @amilaprasad9729 5 років тому +3

      Krish Perera චීත්ත අදින පිරිමි ටිකකුත් ඉන්නවා ඉතින්🤭😁

    • @amilaprasad9729
      @amilaprasad9729 5 років тому +1

      Ronika Fernando 🙏😁

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 5 років тому +67

    අනුහස් ගෙ birthday එක හෙටද බලමු ඒ පාටිය අනිවාර්යයෙන්ම සමල්කාව මතක් වෙයි අනුහස්ට

  • @SLHometec
    @SLHometec 5 років тому +9

    අද කතාවේ නම් වෙනදා වගේ ගතියක් තිබුනේ නෑ එකම තැන කැරකෙනවා වගේ තමයි පෙනුනෙ

  • @erandahettiarachchi2521
    @erandahettiarachchi2521 5 років тому +34

    දෙවෙනි ඉනිමෙ කැතම කැත කොටස අද කියන අය මේ කොනට.....

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 5 років тому +37

    මයික්ගෙයි චබීගෙයි ගොන් සීන් වලට වඩා මලින්තගෙයි මිලාන්ගෙයි jokes ලස්සනයි

  • @dilinibhagya9614
    @dilinibhagya9614 5 років тому +28

    ඇතිද කස්ටිය එදිරි මාමා surprise දෙනකන් බලන් හිටියා..?? අද episode එක නම් වැඩක්ම නෑ..

  • @gstarasterisk
    @gstarasterisk 5 років тому +30

    I am pretty certain that MOST of the current DI fans are with the drama because of Dewantha. It's ok to drag a drama in a reasonable manner, but for DI it seems too much and unnecessary. The characters will stay in our hearts and Keshan/Nayanathara will maintain their fan bases through their talent through other creations too. I sure hope Edirimuni and Saranga will somehow learn that this is not a great practice in any sense. Even if it's sad, may be the most popular drama should go for someone else's effort as a hint 🤔

    • @user-ph3te7zb7d
      @user-ph3te7zb7d 5 років тому +1

      Yes c, correct

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 років тому +2

      සන්ගීතයක් පටලගෙන දෙවන ඉනිම නාගන්නේ ඔය කියන bonus episode එක දවසට තමයි.
      කොහොමත් අවන්තව මේකේ පෙන්නන එකක් නැ. අවන්ත පෙන්නුවොත් දෙරනේ target ඔක්කොම අවුල් යනවා.

    • @gstarasterisk
      @gstarasterisk 5 років тому

      @@mostalk9677 අනිව.. මමත් එහෙම තමයි.. 😕 මුං තේරුමක් නැති විදියට කනවා කථාව. 😔

    • @gstarasterisk
      @gstarasterisk 5 років тому

      @@erangimunesinghe4683 ඒ වගේ තමයි පේන්නේ.. තියෙන ඇම්මට තාම හිතනවා දෙවන්ත කෑල්ලක් දාවි කියලා.. හැබැයි මේ කරන අජපල් විදියට, ගොඩක් අය හිතන් ඉන්න fight එක තිබ්බත්, ඒකත් අන්තිමට යන්තං පෙන්නල සඳුදාට අදියි.. 😣

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 років тому +1

      @@gstarasterisk bonus episode එකේ අවන්ත නැ. දෙරන channel එකේ යටින් යන cross over advertisement එකේ highlight කරන්නේ සන්ගීතේ couple එකයි,දෙවන ඉනිමෙන් අනුහස්වයි, දෙව්මිවයි. දැන්මම හිතහදා ගන්න වෙනවා.
      මේලෝ රහක් නැතිවෙයි. මතකද, අහම්බෙන් හැමදාම ඔය දැස song එක තිබ්බ episode එකේ preview එක දාද්දි කෙශාන් ඒ සින්දුවේ first part එක කියනකොට ආපු ගැම්ම මේ bonus episode එකේ ගැවිලාවත්නැ.

  • @nipunaudarademel1370
    @nipunaudarademel1370 5 років тому +38

    විනාඩි දෙකෙන් කතාව බලලා ඉවරයි🤣🤣🤣🤣😆

    • @niranjifitness522
      @niranjifitness522 5 років тому +1

      NIPUNA UDARA DE MEL එපා වෙනවා නේද.ලංකාවේ වෙන කතාවක් නෑනේ බලන්න.සක්කාරං හොදයි ටිකක්

    • @charminanavaratnam6603
      @charminanavaratnam6603 5 років тому +2

      @@niranjifitness522 Baddata Sanda with Pubudu Gamage hodai, ekapara tele drama ekak

    • @sipa-8652
      @sipa-8652 5 років тому

      😄😄

  • @gstarasterisk
    @gstarasterisk 5 років тому +156

    Preview එක නැතුව තීල තියෙන්නෙ අද පෙන්නන්න තරම් දෙයක් තිබිලා නැති නිසා!

    • @MK-ep4rn
      @MK-ep4rn 5 років тому +4

      අනිවා

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 років тому +4

      agreed! 100%

    • @mbimesha2681
      @mbimesha2681 5 років тому +7

      Wedding bonus epi eka friday ynwa.Avantha eida edata? 😓

    • @gstarasterisk
      @gstarasterisk 5 років тому +6

      @@mbimesha2681 Avantha එන්න ඕන.. නැත්තං ඒකෙ ඇති bonus එකක් නෑනේ!?

    • @Captionfun91
      @Captionfun91 5 років тому +5

      If they want views they must include Avantha.

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 років тому +28

    අනුහස් මීලාන් මලින්ද නියමයි ලස්සනයි

  • @beast_princess
    @beast_princess 5 років тому +32

    හැමදාම youtube එකෙන් දෙවෙනි ඉනිම බලන අය මේකට ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න

    • @tvturnone4849
      @tvturnone4849 5 років тому +1

      721 සබ්ස්ක්‍රයිබ් කලා බ්‍රෝ ..මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @instnux2524
      @instnux2524 5 років тому

      723 magen. Mawat sub karannoo

  • @rukaiyariyas9129
    @rukaiyariyas9129 4 роки тому +2

    කොහොමද මිලාන්ගේ ගොන් මොලේ නියමයි කියන like එකක් දාන්න 👍👍👍

  • @anandawellappili9767
    @anandawellappili9767 5 років тому +81

    හරිම අප්‍රියයි. පරණ පුරුද්දට බලනවා.

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka5388 5 років тому +54

    මේකෙ රගපාන එව්න්ටත් එපා වෙලා ඇති බං මේක

    • @sipa-8652
      @sipa-8652 5 років тому

      😂😂😂😂😂😂සිරාම මචන්..

  • @pathumjanapriya872
    @pathumjanapriya872 5 років тому +10

    ගොටා ජනාධිපති උනු ගමන් කරන්න ඔනෙ මෙ කතාව ලියන එකා සුදු වැන් එකකින් උස්සන්න ඔනෙ.

  • @jplife7773
    @jplife7773 5 років тому +32

    💁🏿‍♂️මයිකයි චබියයි නිසා මටනං දැං කතාව එපාම වෙලා🤷🏿‍♂️

  • @kawindusadaruan5629
    @kawindusadaruan5629 2 роки тому +3

    අඩෝ දැම් බලන අය ලයික් එකක් දාම්ලා

  • @ruwandiperera6281
    @ruwandiperera6281 5 років тому +16

    හෙට නම් ලස්සන episode එකක් වෙයි thanks edhiri😄

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 років тому +51

    එකම තැනින් අනුහස් කී පාරක් යනවාද? ලැජ්ජයි මේක බලනවාට

  • @Daniela-qd3vx
    @Daniela-qd3vx 2 роки тому +3

    Lihini ❤❤❤❤❤❤

  • @MK-ep4rn
    @MK-ep4rn 5 років тому +250

    අද මෙලෝ රහක් නෑ.එකම ලොකේෂන් එක.වැඩිපුරම පෙන්නුවේ.

  • @sulochanaherath6218
    @sulochanaherath6218 5 років тому +4

    මුන්ට තියෙන්නේ එකම පාරක් විතරයි ..අයියෝ දෙරණ. උදේට පත්තර කියවන්නේ දේශපාලනය විතරයි ..මෙහෙමත් කඩේ යෑමක්

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому +1

    දිගංඡියා හිටියා ටිකක් විතරයි හොද නැති නමි නින්ද යනවා.😅😅😅😅😅😅😅😅😅

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 років тому +6

    අද මොකද්ද බං එි..පෙන්නන්න දෙයක් නැත්නම් අද කතාව නොදා ඉන්න තිබ්බා .. මයිකා චබියයි ඉවරයි කතාව.. සිනිබොල දිලා රවට්ටමින් ඇදගෙන යනවා නේ එදිරිමුනි මාමි

  • @leedsusa1203
    @leedsusa1203 5 років тому +35

    අන්තිමයි, ලිහිණිව බොළඳ කරලා. 😂

  • @hiruhiru3958
    @hiruhiru3958 5 років тому +10

    අදනම් කිසිම ගතියක් නෑ මම 🙋🙋🙋🙋🙋🙋යනෝ..........

  • @s.a9748
    @s.a9748 5 років тому +96

    අද නම් පට්ට Boring .විහිලුවට උනත් ලිහිනිගෙ කට හරිම සවුත්තුයි.මගුල 2020 කල් ගිහින් වගේ .😁😂😂

    • @mbimesha2681
      @mbimesha2681 5 років тому +2

      Friday wedding bonus epi eka tiyenwa.

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 років тому +2

      @@mbimesha2681 realy ? How do u know ?

    • @mbimesha2681
      @mbimesha2681 5 років тому +1

      @@seethajayanthi6232 I saw an instagram post.eke tibba deweni inima & sangeethe crossed episode eka friday 8.00p.m. idan telecast wenawa kiyla.

    • @shakyawickramaarachchi
      @shakyawickramaarachchi 5 років тому +1

      lihini katha karanna danne ne thma... hari serayi...

    • @s.a9748
      @s.a9748 5 років тому

      @The Wiz :ඔන්න මම ඔයාගෙ ඉල්ලීම ඉටුකලා.පින් ඉල්ලන්නෙ එපා .අනිත් එක මම ඔහොම දේවල් Subscribed කරන්නෙත් හොදටම හොයල බලල .සමහර අය ඉන්නව හරීම අශෝභන Videos Upload කරන.

  • @chamarasampathkt4939
    @chamarasampathkt4939 5 років тому +17

    නාට්ටියම විනාඩි 15 ඒකෙන් විනාඩි 02ක් සින්දුව අනන් මනන් ඇඩ් වලට විනාඩි 1.5 ඒ කියන්නෙ අද මුලු එපිසෝඩ් එකම විනාඩි 11.5 විතර වගේ 😂 ඕක ටීවි එකේ යද්දි නිකන් ඇඩ් අස්සෙන් දෙවනි ඉනිම ගියා වගේ තියෙන්න ඇති 😂

    • @ashigagallage105
      @ashigagallage105 5 років тому

      එපා වෙනව මේකනම් දැන් බලන්න .ළිහිනි .ෂික් කතාකරන හැටි.අහගෙන ඉන්න බැරි තරම් දැන් නම් අප්පිරියයි .

  • @wsatmedia7269
    @wsatmedia7269 5 років тому +14

    කාතාව ඉවර කරන කාලෙ හරි වගෙනෙ...

  • @ruchirg5900
    @ruchirg5900 5 років тому +4

    Lihini විකාරෙ ඊය.😂😂

  • @라시가라시
    @라시가라시 5 років тому +132

    අම්මපල්ලා එදිරි අයියා මොකද්ද අයිසේ මේ කරන්නෙ ඇයි අපේ ලේ කෝප කරන්නෙ මේකේ එකම location එක පෙන්නන්නෙ😡

  • @chanapraboda3650
    @chanapraboda3650 5 років тому +35

    දෙව්මියි අවන්තයි කෝ අද..😭😭😭

  • @Madhumadhu-ys5cu
    @Madhumadhu-ys5cu 5 років тому +4

    Ane saheli nm epa.ලිහිණි hodai.chuttak kenthi gyata.surprise ekk wenne etakota 😉

  • @thivankaniroshan9810
    @thivankaniroshan9810 5 років тому +8

    I have no idea why i am watching this

  • @nalaninalani9527
    @nalaninalani9527 5 років тому +37

    දැන් ලිහිණිටත් දෙව්ම්ගෙ ලෙඩේ හැදිලා වගේ

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 5 років тому +1

    10ට කතාව බලන්න ගත්තේ 10,03වෙද්දි කතා බලලත් ඉවරයි😂😂😂😂

  • @sulochanaherath6218
    @sulochanaherath6218 5 років тому +2

    දැන්නම් එපා වෙනවා හැමදාම එකම තැන . සංගීතේත් එකම් විදිහයි . කැම්පස් යන්නේ කොන්ඩා මෝස්තර දාලා .හරිම විකාරයක් දැන් නම් .
    සමාජයට හරවත් යමක් දෙන්න .මෝඩ ටෙලිනාට්‍යය පෙන්නන්න එපා .හරිම ජරාවක්

  • @nayanakumari5889
    @nayanakumari5889 5 років тому +2

    අන්තිමයි ....එකම තැන රූගත කරන්නේ ..ඇයි මේ කතාව නරබන අයට එපා කරවන්නේ...

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 років тому +9

    ලොකේෂන් අර පාර විකරද බං තියෙන්නේ

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 5 років тому +19

    මොනවා වුනත් අනුහස් ගැන දුක හිතුනා හැබැයි හෙට දවස ගැන හිතනකොට සතුටුයි

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 5 років тому +27

    අද දෙවෙනි ඉනිම නෙවෙයි.කැම්පස් ඉනිම

  • @මෝදි
    @මෝදි 5 років тому +4

    එපා වේගෙන එන්නෙ, දැන්නම් ඇතිවගෙ, හිරු එකේ අලුත් කතාව හොඳයි

  • @fffkad7375
    @fffkad7375 5 років тому +5

    අනේ සමල්ක එන්ටකො ලිහිනිනමි ගැලපෙන්නැ අනුහස්ට

  • @maheeskitchen9830
    @maheeskitchen9830 5 років тому +32

    Lihini heta ehenm loku suprise ekak denne anuhasta...ara saheli nm epaaa

  • @sjtips6558
    @sjtips6558 5 років тому +16

    මේකෙ දැන් විකාර වැඩී වගේ තේරෙන්නෙ මට විතරද guys...😕🤔🤔

  • @inkimadushani8608
    @inkimadushani8608 5 років тому +29

    ලිහිණි එ්ක නම් සැර වැඩි වගේ නේ

  • @anomachandani6464
    @anomachandani6464 4 роки тому +4

    අනුහස්ස්ස්ස්ස්ස් ❤ 😢

  • @seethajayanthi6232
    @seethajayanthi6232 5 років тому +34

    Dewmiයි අවන්තයි නැති දෙවෙනි ඉනිම ඇතයි කරඩුවයි නැති පෙරහැර වගේ

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 років тому +5

      දෙවෙනි ඉනිම බලන එක නවත්තල දෙව්මි අවන්ත නැත්තම්..

    • @pamalkathisarani6790
      @pamalkathisarani6790 5 років тому +2

      @@mahimainduwara625 Eka aththa..

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 років тому +1

      @@mahimainduwara625 පොතේ බෞද්ධයින්ට තමයි ඔහොම තරහ යන්නේ වෛර සිතිවිලි ඇති වෙන්නේ.

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 років тому +1

      @@mahimainduwara625 ඔබේ කමෙන්ට් එකට මම කෝප නොවෙමි. ඔබට අනුකම්පා කරමි.ඊටත් වඩා මයිත්‍ර්රී කරමි. සෙන් බෞද්ධ කතාවක මෙසේ තිබේ .එක් බික්ශුන් දෙනමක් ගමනක් යන විට එක් තරුනියක් දිය පහරකින් එතෙර විය නොහැකිව සිටින විට එම එක් බික්ශුවක් අර තරුනිය ඔසවා එතෙරින් තබා ගියේය. අනෙක් බික්ශුව මග දිගට බනිමින් ගියේ බික්ශුවකට අකැප දෙයක් කල බව කියමිනි . සියල්ල අසා සිටි පෙර බික්ශුව මම එම තරුනිය එතෙර තබා ආමි. ඔබ තවමත් ඇය කරේ තබා ගෙන සිටී යැයි පැවසීය. එමෙන් ඔබත් දේවන්ත කරඩුවක් කර හිස තබා ගෙන සිටී. මම ඔවුන් කරඩු කර නොපුදමි. පෙරහැර ලස්සනය. ඇතා කරඩුව සිටින විට වඩාත්ම ලස්සනය. දෙවෙනී ඉනිම ලස්සනය . දේවන්ත ඉන්න විට වඩාත්ම ලස්සනය . උපමා අලන්කාර ගැන දැන ගැනීමට රත්නාවලිය පූජාවලිය මිලින්ද ප්‍රශ්නය වැනි පොත් කියවන්න

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 років тому

      @@mahimainduwara625 ද්වේශයෙන් වෛරයෙන් අවිලෙන සිත් සුවපත් වෙවා!!!

  • @zaaradil2017
    @zaaradil2017 5 років тому +7

    අදනම් කිසිම වැඩක් නෑ..විනාඩි 15 යි කතාව.ශිට්.ආසාවෙන් ආයෙම බලන්න කියලා හිතාගත්තම මොකක් හරි මගුලක් කරලා කතාව එපා කරවනවනෙ.

  • @hashasandz9654
    @hashasandz9654 5 років тому +2

    සිංදු ඇඩ් නැතුව කතාව විනාඩි 12යි.. 😂😂😂 මුන් මේක කොටස් 5000ක් වත් අදියි වගේ..

  • @miriamperera
    @miriamperera 5 років тому +2

    මේ කතාවත් දැන් ඉතිහාසගත වෙනව මෙහෙම ගියොත්

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 років тому

    අද කතාව විනාඩි පහක් වත් බලපු නැති අය කෝ බලන්න

  • @buvinehara6196
    @buvinehara6196 5 років тому +37

    මාර surprise 🤣🤣🤣
    එදිරි fan fiction කියවනවද 🧐 campus එකේදී අනුහස් ට birthday surprise දෙන plan එක 🤔 මට මතක විදිහට කවුරුහරි ඒක ලියලා තිබුනා

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому +3

      @abc abc ඔව් ඒක දුන්නෙ අවන්ත හරි දෙව්මි හරි 🤔

    • @Captionfun91
      @Captionfun91 5 років тому +3

      Buvi Nehara ඔව් ff එකේ තිබ්බෙ දෙව්මි අවන්ත මයික් චබී ලිහිනි campus එකේ යාලුවො එක්ක එකතු වෙලා surprise එකක් දෙනව කියල. ගොඩක් දෙවන්ත ffs එදිරිමුනි tag කරල තිබ්බ. අනිවාර්යයෙන්ම එදිරිමුනි කියවල ඇති.

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому +2

      @@Captionfun91 අනික මට හිතෙන්නෙම මේ plot එක ගැහුවෙ .. wedding එකට කලින් මේ දවස් 3/4 cover කරගන්න කියලා.. 😄 කොහොමත් මේ සතියෙ රවීන් ගෙ birthday එක .. මීට දවස් 3/4 කට කලින් තමයි අද තිබ්බ රූගත කිරීම් තිබ්බෙ.. දිනෙත් දාලා තිබ්බා insta story වල 😄😄

    • @shakyawickramaarachchi
      @shakyawickramaarachchi 5 років тому +1

      @@buvinehara6196 ow.. ow.. 15 wenida....

    • @Captionfun91
      @Captionfun91 5 років тому +4

      Buvi Nehara එහෙනම් රවීන්ගෙ birthday එකත් අල්ලලා මෙතන yt එකේ රවීන්ට අසාධාරණයක් කරනව කියල උඩ පනින අයගෙ කනට දෙකක් දෙන්නත් බලාගෙනම birthday surprise එකක් දෙනව වෙන්න ඇති.

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 років тому +4

    මලකඩයගෙ උපන්දිනේ හෙට😂😂

  • @sheni6004
    @sheni6004 5 років тому +6

    ඒය ළිහිනියා🙄🙄🙄🙄🙄🙄

  • @apoepo8151
    @apoepo8151 5 років тому +13

    Lihini anuhasui galpenna😡😡😡😡😡😡😡😡😡😡

  • @nishadinayanathara7146
    @nishadinayanathara7146 5 років тому +8

    Kalin Avanthata Anuhas gen adarsha ganna una. Eth dan Anuhas ta eka krnna wenne Avanthagen. Mokadda me Anuhas krna baldu wade. Lihini gana eya ge thiyenne mona wage adahasakda? Eyata fit wenne nam Sahelii . Lihini name . Aii ane meka therennaththe me script eka liyana ayata. Samalkage friendship ekata krna nigawak eka

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 років тому +2

    උබලා කොමන්ට් දදා ලේ කෝප කරගන්න එපා.. අච්චර රගපාපු අර කෙල්ලව හැලුවනම් මේ කොමන්ට් දාන අපි මොක්කුද..

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 5 років тому +26

    Birthday party එකත් බඩවැල වගේ අදියිද දන්නේ නෑ 😣😣😣

  • @hidayamohamed3929
    @hidayamohamed3929 5 років тому +20

    බඩජාරි වාචාල මයික් ජෝඩුවට ඇත්තටම වෙන වැඩක් නැති ද.

  • @kahakoha4084
    @kahakoha4084 5 років тому +33

    ලිහිනි හරි මූසලය්. එයාට හරියට කේන්ති ‍යනවා.අනුහස් පවු. ගෑනුන්ට නෝන්ඩි වෙනවා..

    • @hasanthiadikari7005
      @hasanthiadikari7005 5 років тому

      Kaha Koha 😂musalai

    • @ashigagallage105
      @ashigagallage105 5 років тому

      අනේ ඇත්තටම ළිහිනි හරිම ගොන්. කතාකරන හැටි. සිංහල හිරවෙලා වගේ .

    • @kahakoha4084
      @kahakoha4084 5 років тому +2

      Ashiga Gallage - මම ඉස්සර ආසය්, දැන් නම් මහම විකාරයක්

    • @sipa-8652
      @sipa-8652 5 років тому

      😄😄😄😄

  • @dilshanmilindasilva3777
    @dilshanmilindasilva3777 5 років тому +22

    යකෝ විනාඩි 15:33 දැන් ඩ්‍රාමා එක තියෙන්නෙ ඒකෙත් විනාඩි 3 ක් විතර සින්දු ව මොනවද බන් මේ.🤬😡🤬

  • @chandranidondeenu7866
    @chandranidondeenu7866 5 років тому

    මගේ.ලේ
    කෝප.කලාට.එදිරිමුනියගෙ.මොලේ.පැදි.මෙි.කතාව.ලස්සන.වෙිවා

  • @nishadinayanathara7146
    @nishadinayanathara7146 5 років тому +7

    Ane manda , me Anuhas character eka gana nam mama godak frustrated. Devumita hopes dunna eyata passe Samalkata . Dan Samalkawa thuttuwakwath mathaka na. Lihini iddi eya ekka , Saheli ekka iddi eya ekka. Mokadda ane me wikate? Issara ammala lamaita kiwuwe Anuhas wage character ekak wenna kiyala. Eth dann nam me wage girls la wate yana pani characters wenna epa kiyanawa athi. Thamanta kamathi girl ta eka kiya ganna tharam eyata guts na. Eth Avantha eka kra. Mage favourite character eka Avantha wunata my favourite actor is still Raween . Raween ta kudamma salakili dena eka gana nam soo sad.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 років тому +8

    ලිහිනි ලවුවෙක අැනගන්න අය ගොඩක් ඉන්නව සප්රයිස් දේන්න ගිහින් .කල්පනාවෙන්

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 5 років тому +7

    අනුහසුත් නැත්තම් අද කතාවේ බලන්න දෙයක් ඇත්තෙම නෑ

  • @nishiamayawijewardhane8677
    @nishiamayawijewardhane8677 5 років тому +5

    ediri hadanne mallige love eka wage aiyage love ekath thawa issarahata geniyanna..ekath Hondai kohoma unath meka Fernando brothers lage kathawane....

  • @kitchentheory3815
    @kitchentheory3815 5 років тому +37

    අපෝ අද නන් බලන්න දෙයක් නෑ.

  • @prasannakumara5441
    @prasannakumara5441 5 років тому

    Deweni newe meha ape jivithe awasan inima wenakan yai. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @surangisurangi1561
    @surangisurangi1561 5 років тому +2

    අලි මදිවට හරක් කිව්වලු තව jokers ල,,දෙන්නෙක් ගෙනාව ඉතිං 🤔🤔🤔🤔🤔

  • @deepikadamayanthi2603
    @deepikadamayanthi2603 5 років тому +16

    අනුහස් ට ලිහිණි ගැලපෙන්නේ නෑ

    • @apoepo8151
      @apoepo8151 5 років тому

      Ow

    • @thanujajanika3467
      @thanujajanika3467 5 років тому

      ලස්සන දෙබස් දුන්නනම් සමහරවිට හරියයි...😊

  • @shaniakarsha1424
    @shaniakarsha1424 5 років тому +2

    Birthday eka hetama diyan ediri mame hode neththan saharan ewanne elowanidan😂😂😂

  • @virajakli
    @virajakli 5 років тому +1

    Melo rahak ne🙄🙄🙄😶😶😶😶😐😐😐🤨🤨🤨🤔🤔🤔👅👅👅👄👄👄👅

  • @shanikafernando27
    @shanikafernando27 5 років тому

    යකෝ එක පාරයිද තියන්නෙ ඔය ඩ්‍රාමා එක කරන ගමේ.. මයිකයි චබියයි යද්දි . දිගන්චියයි. මිලානුයි ඒ පාරටම ආවා

  • @indikakarunarathna5682
    @indikakarunarathna5682 5 років тому +1

    තූ නොදකින් හෙන ගහපිය එදිරිසිමුනි තොට...😃 😃 😃 😃

  • @hansisuuriyage2715
    @hansisuuriyage2715 5 років тому +15

    මොනවා උනත් අනුහස් ලිහිණිට කැමති.

    • @madushani1832
      @madushani1832 5 років тому

      E වුණාට ගැලපෙන්නේ na නේද

    • @hansisuuriyage2715
      @hansisuuriyage2715 5 років тому

      @@madushani1832 galapenne adahas therum ganima mathai neda.

  • @janithapriyadarshani1349
    @janithapriyadarshani1349 5 років тому +10

    Eyaaaa adanam melo wadak na DI 😖😞

  • @menakajayawardana8036
    @menakajayawardana8036 5 років тому +39

    පිස්සු අද කාතාව මෙලෝ වැඩක් නැහැ අර පිස්සු ඩබල දාගෙන කතාව කනවා

  • @නිහඬසිතිවිලි-ඥ3ථ

    අද මොනවාද මන් බැලිවේ මතකත් නැ

  • @surangisurangi1561
    @surangisurangi1561 5 років тому +2

    මේ මේක කැමරා කරන්නෙ cctv කැම් එකකින්ද අප්පා........එකම තැන එකම විදියට location දෙන්නෙ.....😠😠😠😠😠😠😠😠

  • @s7s7new91
    @s7s7new91 5 років тому +6

    නොදකින් නොදකින් නොදෝමකින් මේ වගේ නාට්ටි

  • @rashmiprabodha4410
    @rashmiprabodha4410 5 років тому +8

    In the real sence of the meaning ada Nam melooo rahak ne

  • @rohinidiaz8224
    @rohinidiaz8224 5 років тому +1

    Nodakin nodakin..tuk ada katawa

  • @madushani1832
    @madushani1832 5 років тому +5

    ane me lihinita dikwela කොල්ලෙක් නැද්ද dan na.mala විකාර anuhashge charithayath dan ටිකෙන් ටික kadan වැටෙනවා නේද .ane ලස්සනට ,niyemetama ඉදිරියට apu natya kawa samalkawa මහණ කරලා .තවත් බලන්න ba මෙම දෙවෙනි ඉනිම නාට්‍ය සාධාරණ ලෙස වෙනස් කරන්න plz.api පව් නැද්ද me mala විකාර danne melorahak na .බලන්න අප්පිරියයි රවින් අයියා නිසා බලනවා .plz මේක ඉල්ලීමක් සාධාරණයක් කරන්න .eth ලිහිණි ගැලපෙන්නේ na නේද .අයියෝ man dan na .dan nam malama mala විකාරයක් .

  • @rahmafaizal5284
    @rahmafaizal5284 5 років тому

    "වේදිකා නාට්‍ය ක් බැලුවා හා සමානයි..."

  • @gayanichathurani
    @gayanichathurani 5 років тому +10

    kauru kohoma kiwwath Anuhas and lihini Screen couple ekak widihata 100% fail. duka hitunath eka thama aththa :(

    • @krishperera5050
      @krishperera5050 5 років тому +2

      G. R. දුකක් හීතෙන් න ඕනේ නැහැ කතා ව සම්පුර්ණ ඇත්ත 👌