Walpola Gothami Himi - Sith neth Asapuwa l 2024 12 28 8pm

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 29

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 5 днів тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @anushikakularathna1833
    @anushikakularathna1833 5 днів тому +1

    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සම්මා සම්බුදු සරණයි 🪷🙏🪷

  • @SamCanada-r8f
    @SamCanada-r8f 7 днів тому +12

    බොරුවෙන් රැවටෙන ,දුප්පත් කම දඩමීමා කරගෙන බොරුව පතුරුවන ජෙර්ම් ට විරුද්දව වටිනා දර්මානුකූල පැහැදිලිකිරීම ගැන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..කෝටි 200 මගේ ඉස්සරහා තිබ්බත් ,යාන වාහන මොනා ලැබුනත්, හෙට මට පිලිකාවක් හැදිලා ඒක හොදකරනවා කියුවත්, බුදුන් දහම් සංඝරත්නය ඇර වෙන සරනක් මට එපා...නිවන් දකිනා තුරා මා බෞද්ධයෙක් වී ඉපදේවා... 🙏🙏🙏පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @nishi6597
      @nishi6597 7 днів тому +1

      Aniwaryenma mamath ehemai niwandakina thura bauddayaku veeepadewa budun wahansege saddarmayama asannata lebewa vsadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @donakusuma2536
    @donakusuma2536 5 днів тому +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @anushawikramasingha2938
    @anushawikramasingha2938 2 дні тому +1

    හෙට මැරුනත් බුදු දහම හැර වෙන සරණක් නොයමි...ජීවිතය මේ සම්බුද්ධ සාසනේ වෙනුවෙන්ම පූජා කරනව ඒක අන් හැමදේටම වඩා සැපයක් මයි ..මා හට මේ උතුම් මිනිසත් බව ලැබුනෙ මහා පිනකට ඉතින් ඒ පිනේ උපරිම එළය නෙලා නැතිනම් අපි මොන තරම් අවාසනාවන්තද අද මැරුනත් වෙනස් නොවෙමි සත්‍යයි....🙏🙏🙏🙏

  • @anomamanel6360
    @anomamanel6360 7 днів тому +3

    අපේ ස්වාමීන් වහන්සෙගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා නැතිනම් මේ සම්බන්ධයෙන් පසුගිය දවස් වල ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරපු දේවල් ගැන බැලුවම හරි කනගාටු හිතෙනවා, ජාතිවාදය මදිවට ආගම්වාදය පතුරුවා රට විනාශයට අරගෙන යන්න හදනවා, අපේ ස්වාමීන් වහන්සේ මේ ගැන පැහැදිළි කිරීම ගැන අනේක වාරයක් පිං සිදුවේනවා. වටිනාකමකෘ් ගෙනදෙන වැඩ සටහනක් මේ වැඩසටහන මෙහෙයවන මහතාට බොහොමත් පිං තෙරුවන් සරණයි !!!!!!!!

  • @dammidammi7312
    @dammidammi7312 7 днів тому +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @SrsriyanSr
    @SrsriyanSr 7 днів тому +1

    සාදු 🎉🎉සාදු 🎉🎉සාදු 🎉🎉තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ඇතුළු සැමට

  • @sandiyakumari1648
    @sandiyakumari1648 7 днів тому +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි .ටැලිපෝන් නොමිබරේ දාන්න මහත්තයා.තෙරැවන්සරණයි

  • @TyrOpd
    @TyrOpd 7 днів тому +1

    🌺💐🪻🌷🌹🪹🙏🙏🙏🪹🌹🌷🪻💐🌺Budu saranai!!!Ape walpola gothama suwamin wahanseta niduk nirogi wewa!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!mage uthum namas karayama wewa!!!🌺💐🪻🌷🌹🪹🙏🙏🙏🪹🌹🌷🪻💐🌺

  • @MWMalani
    @MWMalani 7 днів тому +2

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @MWMalani
    @MWMalani 7 днів тому +2

    Sahateka atta swamen wahansa

  • @tnsandamali6631
    @tnsandamali6631 7 днів тому +1

    Budu.sasuna.surakimu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilrukshiHabaragodaDewag-qs8tg
    @DilrukshiHabaragodaDewag-qs8tg 18 годин тому

    ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි.ඔබ වහන්සේ හොදට පැහැදිලි කරනවා ගොඩක් අපිට නොතේරෙන දේ.මමත් මේ දවස් වල යන සමහර හාමුදුරුවන්ගේම වැඩසටහන් බලලා දුක් උනා ඇයි මෙහේම වෙන්නේ කියලා.දැන් න්ම්හොදටම පැහැදිලි.

  • @sriyanidammika2481
    @sriyanidammika2481 7 днів тому +1

    Budusaranai.ape.hamuduruwane

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 7 днів тому +2

    🙏🖤🙏

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 7 днів тому +2

    භග්‍යවතුන්වහන්සේ දෙසු චතුරාර්ය සත්‍ය පිළිබඳව නිිවැරදි අවබෝධයක් නැති තැනැත්තා නිතරම ප්‍රශ්න හමුවේ වහා වෙනස්වේ. අවබෝධයෙන්ම පැහැදීම ඇතිකරගතයුතුයි. අවබෝධයක් නැති තැනැත්තා නිතරම පසුවන්නේ, "ප්‍රශ්නය තමාගේ වනතුරු පිළිතුර දාර්ශනිකයි " යන මතයේ ය. එබැවින් බෞද්ධ සැමගේ වගකීම විය යුත්තේ ධර්මඥානය සමගම අවබෝධයෙන් භාග්‍යවතුන්වහන්සේ සරණ යෑමයි. එවිට ජෙරම්ලා වැනි බාහිර බලවේග වෙලේ හිටවපු පඹයො ටිකක් විතරයි. තෙරු වන් සරණයි.

  • @mahindajayawardane
    @mahindajayawardane 7 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 6 днів тому +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy 7 днів тому +1

    ගෑස්ටික් වෙනත් අහුවෙල ජෙරමිට

  • @SaamShoot
    @SaamShoot 7 днів тому

    ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් පිළිතුර දාර්ශනිකයි

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 7 днів тому +5

    මේ ජෙරම්ගෙ ගෝලයො අපිට කියනවා බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා දකින්න කිව්වෙ ආලෝකය නැත්තම් ජේසුලු
    බුදුදහම දන්නෙත් නැ කතෝලික දහම දන්නෙත් නැ. බයිලා

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 7 днів тому +1

    Sadu sadu sadu 🎉🎉🎉

  • @shiroma8203
    @shiroma8203 7 днів тому +2

    🙏🙏🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 7 днів тому +1

    🙏🙏🙏

  • @raveeshaDilsara
    @raveeshaDilsara 7 днів тому +2

    🙏🙏🙏🌷🌷🌷

    • @anomamanel6360
      @anomamanel6360 7 днів тому +1

      අපේ ස්වාමීන් වහන්සේට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!