Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එයා campus ගිහින් එනකොට පයින් එන හින්දා මම එයාව බෝඩිමට ගිහින් ඇරලුවා අනුහස් ඒ ටික කිව්වේ කිව්වේ මම ඔයාගේ හිත රිද්දන්න එහෙම කලේ නෑ ආක්ශා කියන tone එකෙන්
අනුහස් ඇස් රතු වෙන විහිලු කරන්න එපා ආක්ශා පව්
Niyama karhava
අනුහස් + ආක්ෂා = likeඅනුහස් + ලිහිණි = Comment
Comment kala th Aksha ma thama 😍😘🥰
Ane apimm kamthi lihint
ලිහිනිට කැමති එක්කෙනයි 😂 ලිහිනිට හුලං තමා 🤣
I love you lihini akki
Dhennatama kamathi
Anuksha 💓💛💓💛සන්සුන් සිතින් සිතමීමුලු රැය පුරාදැනෙනා හැගුම් විදිමීසිහිනේ සදාදිගු රැය දිගේඔබෙ රුව මැවේපවසන්න ලංවෙලාමේ තරම් ආදරේ කොහෙන්දෝ කියා......
ආක්ෂා එයාවම වෙනස් කරගත්ත අනුහස්ට තියෙන ආදරේ නිසා.අනුහස්ව ආක්ෂා ඉස්සරහ ඔච්චර ගොං කරන්න එපා එදිරි!
😍😘🤩
❤️❤️❤️❤️❤️
මේ වගේ හැමදාම අනුක්ෂා සීන් එක දාන්නකෝ...
අම්මෝ අනුක්ශා ආදරේ තියෙන රොමෑන්ටික් ගතිය නියමයි, 👌😍
රවීන්ගෙ moods change කිරීම , scene එකෙන් scene එකට expressions වෙනස් කිරීම පට්ට 🔥🔥🔥
සුවදක් දැනේවි හදේහීආදර ලෝකේ හා හාකුමරෙක් ඇවිදින් හිදීවීකුමරී කොහේද මා හා💓💛💓💛💓💛💓💛💓💛💓💛💓
Anuksha💙💙
මෙ දෙන්න එකට ඉන්නකම් කතාව බලනවා 💙 සමල්කට පස්සෙ ආක්ශ තමා අනුහස්ට ගැලපෙන්න් ❤️
අනුහස් ආක්ශා සෙට් උනු දවසට අනිත් couple කැලේ
Ekenma💙💙
Amboo ow
Ekenma
Aniwa ❤
Aniwa
අනුහස් කැමති නැති නිසා බනින නිසා club යන්නේ නෑඅනුහස් කිව්ව නිසා ගවුම් අදිනවාඅනුහස් කැමති විදිහට උයන්න පුරුදු වෙනවා.......ආදරයක් මැවූ වෙනසක් .......ආදරනීය වෙනසක්.........Anuksha 💓💛💓💛💓
ආක්ශා මෙච්චර දවසක් හිතේ හිරකරගෙන හිටපු දුක පිටකලා
hmm....
අපි මෙච්චර ආසවෙන් බලන අනුහස් ආක්ශා නම් වෙන් කරන්න එපා plz
😂
🙋💕😊👍👍
Ow bn
✔️✔️✔️✔️
ඔන්න අද නම් matching & touching
Anuhas - Aksha ; the loveliest , cutest , most romantic & most wanted duo ❤️
එදිරිමුනි මහතාට අනුහස්ගෙන් ආක්ශා වෙන් කරන නපුරු සිතුවිලි පහල නොවේවා නොවේවා නොවේවා
රවීනයා acting ගින්දර 🔥👌🏼
AkshaGently & carering touch of Anuhas 💓💛
අනුහසා ආක්ශට තමයි ආදරේ ♥️💪
Again Loving touch of Anuhas
ලිහිනි නන් එපා ✋
අනුහස් සැර කරනව වැඩියි. එහෙම කරන්න එපා එදිරි ආක්ෂා හරිම ආදරෙයි ...
ඇත්තටම අනුහස් ඔයා ආක්ශට ආදරේ නම් ඒ කෙල්ලගේ හිත රිදෙන දේවල කරන්න එපා එහෙම කරලා ඒව සාධාරනීකරනය කරන්න හේතු කිව්වට වැඩක් නෑ
Ow
එදිරි සදුදට නටවපන්කෝ බලන්න ගන් කබරිව 👊✊
❤️💖අනුහස්💙💖ආක්ෂා 💖❤️ විතරමයි perfect lovely couple ❤️❤️💖😘😍💕❤
අනේ, Thanks Thanks Derana ❤❤❤❤
අනුහස් ආක්ෂා scenes වල තියන lovely , cute , addict වෙන ගතිය අනුහස් ලිහිණි scenes වල ගෑවිලාවත් නෑ එදිරිමුණි , මෙන්ඩිස් . අනුහස් වගේ handsome , දඟකාර , විහිලුවක් කරලා fun එකේ සැහැල්ලුවෙන් ඉන්න , romantic වෙද්දි අතිශය romantic වෙන කොල්ලෙක්ට ලිහිණි වගේ බුකෝගෙන ඉන්න boring හෝන්තු මළදානයක් ගැළපෙන්නෙ නෑ . ආක්ෂා වගේ cute , දඟකාර , lovely , සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න කෙල්ලෙක් තමයි ගැළපෙන්නෙ . අනුහස් ආක්ෂා එක්ක ඉද්දි තියන ඒ matching ගතිය ඒක මාරයි . බලන් ඉන්න ආසයි සිරාවට 👌🏼🔥
ඒක මන් දන්නවා ඔයාට ඕන අය ඔයා එක්කන් යනවා කියලා ඒකටනම් පපුව පිච්චිලා ගියා
මෙ දෙන්නා ආදරය කරනවා ඒක ඇත්ත
Anuhas ❤ Aksha apita one..lihini nm epa..
akshage acting superb..😍😍😍😍
Ruwandi Raveen fan club එකේ රවීන් රොශෙල් wedding photo shoot එකේ vedio එක දාලා අම්මෝ පිස්සු හැදෙනවා මාර romantic scenes තියෙනව💓💛💓💛💓💛💓💛💓💓💛💓💛💓💛💓💛💓
අනුහස් ආක්ෂා කියන්නෙ මෙච්චර කාලෙකට මේ කතාවට ආපු පට්ටම matching couple එකක් . Addict වෙන chemistry එකක් . පට්ට ගති . ඒක මැද්දට ලිහිණි දාලා චොර කරන්න එපා එදිරිමුණි 🔥👌🏼
Ow lihini adagaththa gaman inne
පුදුමයි මේක දාන්න මතක් වෙලා😏පහුගිය දවස් ට්කේ කොච්චර ලස්සන අනුක්ෂා සීන් ගියාද?ඒව දාලා නැතුව මේ ආක්ෂා අඬන එකක් දාලා
ආක්ෂා පව් දෙයියනේ 😭😭😭😭😭
@Kumara Wijesinghe ඇත්තටම මට නම් කේන්තියි😒😣මේ සතියෙ ලස්සන අනුක්ෂා සීන් කොච්චර නම් ගියාද?ඒ එකක්වත් දාල නැ😑
@@sanjayakalhara2340 😢😢😢
ඔව් අනේ ලස්සන episodes එකක්වත් නෑ.
Anuksha😍😍Our matching and touching coupleWe want Anuksha 🎇🎇
Ep:952 වතුර හැලිලා පිහිදන අනුහස් - ආක්ෂා romantic scene එකත් දාන්නකො admin මනුස්සයො . ඒක miss නොකළ යුතුම එකක් 🔥❤️ එතකොට Ep:954 සුවඳට විසික් වෙනවා , කුමාරයෙක් වගේ කියලා , උදේට කෑවද අහලා ආක්ෂාගෙ බත් එකත් අරන් අනුහස් ගිය ඒ scene එක එහෙම .. ඒවාත් දාන්ඩෝ . අනුහස් - ආක්ෂා scenes කියන්නෙ දරුණුවටම ඇබ්බැහි වෙන සුලු drug එකක් 🔥❤️ ඒවා වෙන වෙනම බෙදා නොහැරියොත් පාඩුව ඔයාලටමයි 😁
අනුහස් and ආක්ශා 😍
මම cliub යන්නේ නෑ නෑ නෑ නෑමයිමගෙ කන ඉවරයිඅනුහස් ඔය ආක්ශා ඔය කනේපාර දුන්නේ උබට නෙමෙයි මෙතන ආක්ශා club යනවා බොනවා හැදියාවක් නෑ කියලා හැමිනෙන්න හදන සත්ගුනවත් වැලිහස් පෑන්ටීස්ලට
Anuhas aksha superb....😍😍😍😍
අනුහස්වයි අාක්ෂාවයි වෙන් කරන්න ඒපා ඒදිරිමුනි 😥💕අනික අනුහස් ලිහිනිට කෙලින්‍ම කිව්වනේ යාලුවෝ කියලා
ඊයේ ලිහිණි car එකට දාගත්තේ දැන් ඉන්නෙ ආක්ෂ
ඔව්
අනිවා
ආක්ශා කියපු ටික අනුහස්ගේ බොක්කටම වැදුනා
අනුහස් 😘😚ආක්ශා
Nimesh කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරගන්න scene එකක් නම් ලිහිනි වෙනුවෙන් ලියලා අනුක්ශා love story එක විනාශ කරන්න එපා
ආක්ශා අනුහස්ගේ ගෙදර උයන්න ඉගෙනගන්න යන සීන් ටික ඉක්මනින්ම ඕනී කියන අය කෝ...
Osada
Matath one
Anukshaaa😍😍😍
Anuksha❤️😍😍😍😍😍😍😍😍❤️
Anuksha 😍😍❤❤
අනුහස් අාක්ෂා මැද්දට ලිහිණිව දාන්න එපා
Anushka.hnda wtrai blnne DI......😘😘😘😘😘😘
මොනවා කරන්නද එදිරි ගන් කබරිව up කරන්න අනුක්ශා love එක විකුනගෙන කාපන්
පව් අනේ ආක්ෂා!මිනිස්සු ගාව වැරදි තියෙන්න පුළුවන්.සමහරවිට ඒවට හේතුවත් හරියට ආදරයක් නොලැබීම වෙන්න පුළුවන්!ඒත් කෙනෙක්ට පුළුවන් නම් ආදරේ වෙනුවෙන් වෙනස් වෙන්න, නරක පුරුදු අතහරින්න!ඒක නේද වටිනාම දේ!හැමෝම ආක්ෂාව හංවඩු ගහනව club යනව කියල.ඒත් එයා එයාගෙ ආදරෙ වෙනුවෙන් එයාවම වෙනස් කරගත්තා!මම අදනං ඇත්තටම ගොඩක් සංවේදී උනා ආක්ෂා කියපු දේවල්වලට!!ඇත්තටම ආක්ෂා ගොඩක් පව්!එයා ආදරේ හොයන චරිතයක්!
ammo e words tika nm maru mn saved karagattha
අනිව, ඒ seen එක romantic උනත්, ඒකෙ ආක්ෂාගෙ දුක පෙන්නුව 😧💖💖
ආයෙත් ආවා Anuksha ආදරණීය මතකයක් බලන්න 😭😍❤️ අම්මෝ දෙන්නා ඒ කලේ රණ්ඩු කෙක්කවල් දෙකක් 😂❤️ දැන් ඒකට බලන්නකෝ 🙊🙊❤️ දෙන්නා ආදරෙත් කරන්න පටන් අරන් 🙊😍❤️
අනුහස්ගේ tone එක මාර emotional හැබැයි ආක්ශා ගාවදි විතරයි
මේක දාපු කෙනා නම් දෙයියෙක්
Raweenayage acting patta
අනුක්ශා fans මීට පස්සේ teledrama එකක් බලන්න කලින් බලපන් ඔය චිංචිමානවිකාව ලිහිනි/ශලනි ඉන්නවද කියලා ඉන්නවනම් නොබලා ඉදපල්ලා
Aksha paw ada..❤
Ane aksha akki paw 😍😍😍🐕
අනුහස් ආක්ෂා හින්දා තමයි මේක නොබලා හිටපු ගොඩක් උන් ආයෙ බලන්න ගත්තෙ . සිරාවටම දැන් ඉන්න ගතිම කපල් එක
aththa
වැලිහස් / ලොකුහස් ප්‍රේක්ශකයෝ දැම්මා ලිහිනිට ලස්සන කොල්ලෙක් සෙට් වෙනවා ඒකට අනුහස්ට දුක හිතෙනවා කියලා අනේ එදිරි එහෙම හරි කමක් නෑ ලිහිනිට මොකෙක් හරි සෙට් කරන්න මොකද අනුහස් ලිහිනි කියන නොගැලපෙන් ජෝඩුව මොන විදිහකින් වත් එකට දකින්න කැමති නෑ ලිහිනි කියන්නේ අප්‍රසන්න චරිතයක්
එදිරි සදුදට කුලප්පු වෙච්ච් වැස්සිව ගාල් කරමු නේද
Akshaaa 💙💜️💜️❤❤❤❤❤❤😗
මේ දෙන්නා විතරක් ඉන්නවනම් හැමදාම බලන්නම්. ❤️❤️💞💞( ළිහිණි නම් එපා 🤮🤮🤮 )
👹👹👹👹
On Lihini
Ow ane math ekagai
Lihini
අනූක්ශා ❤️❤️❤️
අනුහස් - ආක්ෂා scenes වල තියන පට්ට ගතියයි අනුහස් - ලිහිණි scenes වල තියන මළදාන ගතියයි තේරෙන්නැති උන් තවත් ඉන්නවා නම් උන් මිනිස්සු නම් වෙන්න බෑ 😂
හරියට හරි.
@@mahee6041 ලිහිණි උදේනිගෙත් අක්කා වගේ😂😂😂
@@HarryPotter-ik4lh 🤣🤣🤣
ආක්ෂා පව් අනේ
ඔවූ අනේ😓😓😓
අනුහස් අයියයි 💗 අක්ෂා අක්කා තමයි ලස්සන එදෙන්නා ඉන්දා කතාව තවත් ලස්සනයි
අනුහස් 💘💘💘ආක්ශා වාවි වාවි වාවි
"ආක්ශා "💓💛කියලා අනුහස් අතින් අල්ල ගත්ත විදිහ
ආක්ශා ලග පට්ට වෙන අනුහස් ලිහිනි ලග මොන්ගල් වෙනවා
Anuhas & Aksha ❤️ best couple
අම්මො අනුහස් ආක්ශා මුන් දෙන්න නිසා තමා බන් කතාව බලන්නෙ 💙
තනිකඩ set එක මේ පැත්තට
අනුහස් ආක්ශට උබට වගේ ලාදුරු නෑ හැගීම් දැනීම් නොතේරෙන්න
සදුද නම් කතාව බලන්නේ නම් නෑ...ලිහිනි දකිද්දීත් තරහා යනවා
සඳුද කතාව අනිවාර්යයෙන් බලන්න. එදාට අනුක්ෂා අපි හැමෝම වෙනදාටත් වඩා ශක්තිමත්ව ඉන්න ඕන 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@@sanjayakalhara2340 අනිවාම..බලමුකෝ මොකෝ වෙන්නේ කියලා
සදුදා කතාව බලන්න එපා වෙනවා අප්පා
@@Shalikamihiran අද kathawa අනිවා බලන්න sis
🤬🤬🤬🤬
එදිරිමුණි , මෙන්ඩිස් අනුහස් - ආක්ෂා බහුතර කැමැත්ත කියලා පැහැදිළියි . මෙච්චර matching chemistry එකක් set වෙලා තියන එකේ අනුහස් - ආක්ෂා තමයි settle කරන්නෙ කියලාත් prove වෙලා ඉවරයි . But එහෙමයි කියලා ඒක කරන ගමන් ඒ අස්සෙන් දාලා මේ කතාවෙ කරන්න දෙයක් නැති චරිත ටික මේක පිටින් ගොඩදාන්න හදනවා නම් ඒක කොහෙත්ම හරියන වැඩක් නෙමෙයි . මොකද ඒකෙන් වෙන්නෙ ඒ චරිත වලට තියන තැනත් නැතිවෙලා , අනුහස් - ආක්ෂා එක්ක ඉන්න බහුතරයත් කැඩෙන එක . ඒකෙන් අවාසිය වෙන්නෙ කතාවටමයි. ඒ නිසා අනුහස් - ආක්ෂා මැද්දට බාල්දි දාන්න ඕනම නම් බලන් ඉන්න පුලුවන් ප්‍රසන්න බාල්දි දාන්න . වමනෙ කරලා විහින් නාගන්නෙ නැතුව !
ඕනම ටික කෙලින්ම කියලා තියනවා සුපිරියි
Aniwaa sira kathawa 👌👌
අනුහස් ආක්ශා තමා 👌💑එක...
අනුක්ෂා 💙 💙 💙 💙 💙
anuksha❤💑 🙈🙈🙈
Ammo akshage saraaa 🤭❤️❤️ ammo aksha nttn api kathava balanneth naa 🤗🤗
me wage hamdama anuhas and aaksha seen wenma dannako
Anuhas 🔥
ලිහිනි ඇවිත් නැන්දම්මා එක්ක කතා කරලා මගුල තීන්දු කරගන්න නොදකින් කැහිනි
අනුහස් ආක්ශගේ අත අත් ඇරියෙම නෑ
Api kamathi akshata
සදුදා තමයි තීරනය කරන්නේ දෙවෙනි ඉනිම බලනවද නැද්ද කියලා
අනුහස් ලිහිනිව බෝඩිමට ඇරලවපු එක ගැන පසු තැවෙනවා
අනුහස් ආක්ශා නිසාමයී කතාව බලන්නේ
👍
Math
Yes
Anuhasui akshai neththam me kathawa balanne
please Mr Edirimunii & Saranga Mendisරවීන් කනිශ්ක කියන සොඳුරු කඩවසම් දක්ශ රංගන ශිල්පියාගෙන් අනුක්ශා ආදරය තුල අනුහස් කියන අපූරු ආදරනීය පෙම්වතාව ඉස්මතු කරන්න.
Hariyatama hari kathawanam 👍👍eka thama wenna one
Anuksha ❤️
ලිහිනි දකින හීනයක් උනොත් නම් ලොකූ දෙයක් අනේ
Ow ne
අම්මෝ ඒ සීන් එක.ඇන්ටි කෙනෙක් පොඩි කොල්ලෙක් පස්සෙ දුවනව වගේ.ඊයා😂😂😂
@@mahee6041 😀👍
අනුහස් ආක්ෂා pictures දාගෙන ඉන්න අනුක්ෂා fans ලා සමහරු තමන්ට ඕන විදිහට චරිතෙ නොලියවුනාම අනුහස්ට බනිනවා නම් or ආක්ෂා ට බනිනවා නම් එයාලා අනුක්ෂා fans ලා වෙන්නෙ නෑ . අනුක්ෂා කියන්නෙ අනුහස් ආක්ෂා දෙන්නටම . මේ සීන් එකේ අනුහස් ලියවුන විදිහ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතන අය අනුහස්ට කුණු කතා කියනවා නම් එයාලා අනුක්ෂා ෆෑන්ස්ලා නෙමෙයි . ලියවෙන විදිහ වෙනස් වෙන්න ඕනෙ නම් කියන එකක් එදිරිමුණිට කියන්න . කරුණාකරලා උඩ බලාගෙන කෙළ ගහගහන්න එපා . අනුක්ෂා fan base එකේ නම චාටර් වෙන එක විතරයි ඔය වැඩෙන් වෙන්නෙ . මොකද අනුක්ෂා කියන්නෙ අනුහස් ආක්ෂා දෙන්නම මිසක් තනි අනුහස් වත් තනි ආක්ෂා වත් නෙමෙයි . අනුක්ෂා ෆෑන්ස්ලා නම් ඒ දෙන්නවම ආරක්ෂා කරන්න ඕනෙ . එහෙම නැතුව එක පැත්තක් ගන්නවා නම් එයාලා කොහෙත්ම අනුක්ෂා ෆෑන්ස්ලා නෙමෙයි . ඒ නිසා තමන්ට ඕන විදිහට චරිතෙ ලියවෙන්නෙ නැත්නම් කියන කතාවක් එදිරිමුණිට කියන්න . මේ චරිත දෙකට අපහාස නොකර ; please !
Sirama kathawa. Math oka kiyannamai awe. Oya hariyatama kiyala. Mun Anuksha fansla kiyaagena dennagen ekekta balu katha kiynwa nm uda balagena kela ghgnna ek tmi krnne . Chater
අනුහස් අාක්ෂාව වෙන් කරලා කතාව එපා කරවන්න එපා සමන්
anuska ge set eka ko 👇💟
මොනව උනත් මේ දෙන්න 👌
අඩෝ බං මෙතන අනුක්ෂාලාට පට්ට සෙට් එකක් ඉන්නවානේ. උබලා දැන් යන episode එකටත් දාපල්ලා අනුක්ෂා වෙනුවෙන්. තලප ඇන්ටිලා ටික අරෙහෙ නටනවා අනුකම්පා vote ගන්න.😂😂 අනුක්ෂාලාට comment දාපල්ලා
අනේ දෙරණ කවදාවත් මේ videos remove කරන්න එපා වඳින්නම් ..🙏😞😢💔 අනුක්ශා..❤😭
Apiwa wehiluwaluwakatagannenarhuwa anuaksha cupel eka set karanna
එයා campus ගිහින් එනකොට පයින් එන හින්දා මම එයාව බෝඩිමට ගිහින් ඇරලුවා
අනුහස් ඒ ටික කිව්වේ කිව්වේ මම ඔයාගේ හිත රිද්දන්න එහෙම කලේ නෑ ආක්ශා කියන tone එකෙන්
අනුහස් ඇස් රතු වෙන විහිලු කරන්න එපා ආක්ශා පව්
Niyama karhava
අනුහස් + ආක්ෂා = like
අනුහස් + ලිහිණි = Comment
Comment kala th Aksha ma thama 😍😘🥰
Ane apimm kamthi lihint
ලිහිනිට කැමති එක්කෙනයි 😂 ලිහිනිට හුලං තමා 🤣
I love you lihini akki
Dhennatama kamathi
Anuksha 💓💛💓💛
සන්සුන් සිතින් සිතමී
මුලු රැය පුරා
දැනෙනා හැගුම් විදිමී
සිහිනේ සදා
දිගු රැය දිගේ
ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා......
ආක්ෂා එයාවම වෙනස් කරගත්ත අනුහස්ට තියෙන ආදරේ නිසා.
අනුහස්ව ආක්ෂා ඉස්සරහ ඔච්චර ගොං කරන්න එපා එදිරි!
😍😘🤩
❤️❤️❤️❤️❤️
මේ වගේ හැමදාම අනුක්ෂා සීන් එක දාන්නකෝ...
අම්මෝ අනුක්ශා ආදරේ තියෙන රොමෑන්ටික් ගතිය නියමයි, 👌😍
රවීන්ගෙ moods change කිරීම , scene එකෙන් scene එකට expressions වෙනස් කිරීම පට්ට 🔥🔥🔥
සුවදක් දැනේවි හදේහී
ආදර ලෝකේ හා හා
කුමරෙක් ඇවිදින් හිදීවී
කුමරී කොහේද මා හා
💓💛💓💛💓💛💓💛💓💛💓💛💓
Anuksha💙💙
මෙ දෙන්න එකට ඉන්නකම් කතාව බලනවා 💙 සමල්කට පස්සෙ ආක්ශ තමා අනුහස්ට ගැලපෙන්න් ❤️
අනුහස් ආක්ශා සෙට් උනු දවසට අනිත් couple කැලේ
Ekenma💙💙
Amboo ow
Ekenma
Aniwa ❤
Aniwa
අනුහස් කැමති නැති නිසා බනින නිසා club යන්නේ නෑ
අනුහස් කිව්ව නිසා ගවුම් අදිනවා
අනුහස් කැමති විදිහට උයන්න පුරුදු වෙනවා.......
ආදරයක් මැවූ වෙනසක් .......
ආදරනීය වෙනසක්.........
Anuksha 💓💛💓💛💓
ආක්ශා මෙච්චර දවසක් හිතේ හිරකරගෙන හිටපු දුක පිටකලා
hmm....
අපි මෙච්චර ආසවෙන් බලන අනුහස් ආක්ශා නම් වෙන් කරන්න එපා plz
😂
🙋💕😊👍👍
Aniwa
Ow bn
✔️✔️✔️✔️
ඔන්න අද නම් matching & touching
Anuhas - Aksha ; the loveliest , cutest , most romantic & most wanted duo ❤️
එදිරිමුනි මහතාට අනුහස්ගෙන් ආක්ශා වෙන් කරන නපුරු සිතුවිලි පහල නොවේවා නොවේවා නොවේවා
රවීනයා acting ගින්දර 🔥👌🏼
Aksha
Gently & carering touch of Anuhas 💓💛
අනුහසා ආක්ශට තමයි ආදරේ ♥️💪
Again Loving touch of Anuhas
ලිහිනි නන් එපා ✋
අනුහස් සැර කරනව වැඩියි. එහෙම කරන්න එපා එදිරි ආක්ෂා හරිම ආදරෙයි ...
ඇත්තටම අනුහස් ඔයා ආක්ශට ආදරේ නම් ඒ කෙල්ලගේ හිත රිදෙන දේවල කරන්න එපා එහෙම කරලා ඒව සාධාරනීකරනය කරන්න හේතු කිව්වට වැඩක් නෑ
Ow
එදිරි සදුදට නටවපන්කෝ බලන්න ගන් කබරිව 👊✊
❤️💖අනුහස්💙💖ආක්ෂා 💖❤️ විතරමයි perfect lovely couple ❤️❤️💖😘😍💕❤
අනේ, Thanks Thanks Derana ❤❤❤❤
අනුහස් ආක්ෂා scenes වල තියන lovely , cute , addict වෙන ගතිය අනුහස් ලිහිණි scenes වල ගෑවිලාවත් නෑ එදිරිමුණි , මෙන්ඩිස් . අනුහස් වගේ handsome , දඟකාර , විහිලුවක් කරලා fun එකේ සැහැල්ලුවෙන් ඉන්න , romantic වෙද්දි අතිශය romantic වෙන කොල්ලෙක්ට ලිහිණි වගේ බුකෝගෙන ඉන්න boring හෝන්තු මළදානයක් ගැළපෙන්නෙ නෑ . ආක්ෂා වගේ cute , දඟකාර , lovely , සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න කෙල්ලෙක් තමයි ගැළපෙන්නෙ . අනුහස් ආක්ෂා එක්ක ඉද්දි තියන ඒ matching ගතිය ඒක මාරයි . බලන් ඉන්න ආසයි සිරාවට 👌🏼🔥
ඒක මන් දන්නවා ඔයාට ඕන අය ඔයා එක්කන් යනවා කියලා
ඒකටනම් පපුව පිච්චිලා ගියා
මෙ දෙන්නා ආදරය කරනවා ඒක ඇත්ත
Anuhas ❤ Aksha apita one..lihini nm epa..
akshage acting superb..😍😍😍😍
Ruwandi Raveen fan club එකේ රවීන් රොශෙල් wedding photo shoot එකේ vedio එක දාලා අම්මෝ පිස්සු හැදෙනවා මාර romantic scenes තියෙනව💓💛💓💛💓💛💓💛💓💓💛💓💛💓💛💓💛💓
අනුහස් ආක්ෂා කියන්නෙ මෙච්චර කාලෙකට මේ කතාවට ආපු පට්ටම matching couple එකක් . Addict වෙන chemistry එකක් . පට්ට ගති . ඒක මැද්දට ලිහිණි දාලා චොර කරන්න එපා එදිරිමුණි 🔥👌🏼
Ow lihini adagaththa gaman inne
පුදුමයි මේක දාන්න මතක් වෙලා😏පහුගිය දවස් ට්කේ කොච්චර ලස්සන අනුක්ෂා සීන් ගියාද?ඒව දාලා නැතුව මේ ආක්ෂා අඬන එකක් දාලා
ආක්ෂා පව් දෙයියනේ 😭😭😭😭😭
@Kumara Wijesinghe ඇත්තටම මට නම් කේන්තියි😒😣මේ සතියෙ ලස්සන අනුක්ෂා සීන් කොච්චර නම් ගියාද?ඒ එකක්වත් දාල නැ😑
@@sanjayakalhara2340 😢😢😢
ඔව් අනේ ලස්සන episodes එකක්වත් නෑ.
Anuksha😍😍
Our matching and touching couple
We want Anuksha 🎇🎇
Ep:952 වතුර හැලිලා පිහිදන අනුහස් - ආක්ෂා romantic scene එකත් දාන්නකො admin මනුස්සයො . ඒක miss නොකළ යුතුම එකක් 🔥❤️ එතකොට Ep:954 සුවඳට විසික් වෙනවා , කුමාරයෙක් වගේ කියලා , උදේට කෑවද අහලා ආක්ෂාගෙ බත් එකත් අරන් අනුහස් ගිය ඒ scene එක එහෙම .. ඒවාත් දාන්ඩෝ . අනුහස් - ආක්ෂා scenes කියන්නෙ දරුණුවටම ඇබ්බැහි වෙන සුලු drug එකක් 🔥❤️ ඒවා වෙන වෙනම බෙදා නොහැරියොත් පාඩුව ඔයාලටමයි 😁
අනුහස් and ආක්ශා 😍
මම cliub යන්නේ නෑ නෑ නෑ නෑමයි
මගෙ කන ඉවරයි
අනුහස් ඔය ආක්ශා ඔය කනේපාර දුන්නේ උබට නෙමෙයි මෙතන ආක්ශා club යනවා බොනවා හැදියාවක් නෑ කියලා හැමිනෙන්න හදන සත්ගුනවත් වැලිහස් පෑන්ටීස්ලට
Anuhas aksha superb....😍😍😍😍
අනුහස්වයි අාක්ෂාවයි වෙන් කරන්න ඒපා ඒදිරිමුනි 😥💕අනික අනුහස් ලිහිනිට කෙලින්‍ම කිව්වනේ යාලුවෝ කියලා
ඊයේ ලිහිණි car එකට දාගත්තේ දැන් ඉන්නෙ ආක්ෂ
ඔව්
අනිවා
ආක්ශා කියපු ටික අනුහස්ගේ බොක්කටම වැදුනා
අනුහස් 😘😚ආක්ශා
Nimesh කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරගන්න scene එකක් නම් ලිහිනි වෙනුවෙන් ලියලා අනුක්ශා love story එක විනාශ කරන්න එපා
ආක්ශා අනුහස්ගේ ගෙදර උයන්න ඉගෙනගන්න යන සීන් ටික ඉක්මනින්ම ඕනී කියන අය කෝ...
Osada
Matath one
Anukshaaa😍😍😍
Anuksha❤️😍😍😍😍😍😍😍😍❤️
Anuksha 😍😍❤❤
අනුහස් අාක්ෂා මැද්දට ලිහිණිව දාන්න එපා
Anushka.hnda wtrai blnne DI......😘😘😘😘😘😘
මොනවා කරන්නද එදිරි ගන් කබරිව up කරන්න අනුක්ශා love එක විකුනගෙන කාපන්
පව් අනේ ආක්ෂා!
මිනිස්සු ගාව වැරදි තියෙන්න පුළුවන්.
සමහරවිට ඒවට හේතුවත් හරියට ආදරයක් නොලැබීම වෙන්න පුළුවන්!
ඒත් කෙනෙක්ට පුළුවන් නම් ආදරේ වෙනුවෙන් වෙනස් වෙන්න, නරක පුරුදු අතහරින්න!
ඒක නේද වටිනාම දේ!
හැමෝම ආක්ෂාව හංවඩු ගහනව club යනව කියල.
ඒත් එයා එයාගෙ ආදරෙ වෙනුවෙන් එයාවම වෙනස් කරගත්තා!
මම අදනං ඇත්තටම ගොඩක් සංවේදී උනා ආක්ෂා කියපු දේවල්වලට!!
ඇත්තටම ආක්ෂා ගොඩක් පව්!
එයා ආදරේ හොයන චරිතයක්!
ammo e words tika nm maru mn saved karagattha
අනිව, ඒ seen එක romantic උනත්, ඒකෙ ආක්ෂාගෙ දුක පෙන්නුව 😧💖💖
ආයෙත් ආවා Anuksha ආදරණීය මතකයක් බලන්න 😭😍❤️ අම්මෝ දෙන්නා ඒ කලේ රණ්ඩු කෙක්කවල් දෙකක් 😂❤️ දැන් ඒකට බලන්නකෝ 🙊🙊❤️ දෙන්නා ආදරෙත් කරන්න පටන් අරන් 🙊😍❤️
අනුහස්ගේ tone එක මාර emotional හැබැයි ආක්ශා ගාවදි විතරයි
මේක දාපු කෙනා නම් දෙයියෙක්
Raweenayage acting patta
අනුක්ශා fans මීට පස්සේ teledrama එකක් බලන්න කලින් බලපන් ඔය චිංචිමානවිකාව ලිහිනි/ශලනි ඉන්නවද කියලා ඉන්නවනම් නොබලා ඉදපල්ලා
Aksha paw ada..❤
Ane aksha akki paw 😍😍😍🐕
අනුහස් ආක්ෂා හින්දා තමයි මේක නොබලා හිටපු ගොඩක් උන් ආයෙ බලන්න ගත්තෙ . සිරාවටම දැන් ඉන්න ගතිම කපල් එක
aththa
වැලිහස් / ලොකුහස් ප්‍රේක්ශකයෝ දැම්මා ලිහිනිට ලස්සන කොල්ලෙක් සෙට් වෙනවා ඒකට අනුහස්ට දුක හිතෙනවා කියලා
අනේ එදිරි එහෙම හරි කමක් නෑ ලිහිනිට මොකෙක් හරි සෙට් කරන්න මොකද අනුහස් ලිහිනි කියන නොගැලපෙන් ජෝඩුව මොන විදිහකින් වත් එකට දකින්න කැමති නෑ ලිහිනි කියන්නේ අප්‍රසන්න චරිතයක්
එදිරි සදුදට කුලප්පු වෙච්ච් වැස්සිව ගාල් කරමු නේද
Akshaaa 💙💜️💜️❤❤❤❤❤❤😗
මේ දෙන්නා විතරක් ඉන්නවනම් හැමදාම බලන්නම්. ❤️❤️💞💞
( ළිහිණි නම් එපා 🤮🤮🤮 )
👹👹👹👹
Aniwa
On Lihini
Ow ane math ekagai
Lihini
අනූක්ශා ❤️❤️❤️
අනුහස් - ආක්ෂා scenes වල තියන පට්ට ගතියයි අනුහස් - ලිහිණි scenes වල තියන මළදාන ගතියයි තේරෙන්නැති උන් තවත් ඉන්නවා නම් උන් මිනිස්සු නම් වෙන්න බෑ 😂
හරියට හරි.
@@mahee6041 ලිහිණි උදේනිගෙත් අක්කා වගේ😂😂😂
@@HarryPotter-ik4lh 🤣🤣🤣
ආක්ෂා පව් අනේ
ඔවූ අනේ😓😓😓
අනුහස් අයියයි 💗 අක්ෂා අක්කා තමයි ලස්සන එදෙන්නා ඉන්දා කතාව තවත් ලස්සනයි
අනුහස් 💘💘💘ආක්ශා වාවි වාවි වාවි
"ආක්ශා "💓💛
කියලා අනුහස් අතින් අල්ල ගත්ත විදිහ
ආක්ශා ලග පට්ට වෙන අනුහස් ලිහිනි ලග මොන්ගල් වෙනවා
Anuhas & Aksha ❤️ best couple
අම්මො අනුහස් ආක්ශා මුන් දෙන්න නිසා තමා බන් කතාව බලන්නෙ 💙
තනිකඩ set එක මේ පැත්තට
අනුහස් ආක්ශට උබට වගේ ලාදුරු නෑ හැගීම් දැනීම් නොතේරෙන්න
සදුද නම් කතාව බලන්නේ නම් නෑ...ලිහිනි දකිද්දීත් තරහා යනවා
සඳුද කතාව අනිවාර්යයෙන් බලන්න. එදාට අනුක්ෂා අපි හැමෝම වෙනදාටත් වඩා ශක්තිමත්ව ඉන්න ඕන 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@@sanjayakalhara2340 අනිවාම..බලමුකෝ මොකෝ වෙන්නේ කියලා
සදුදා කතාව බලන්න එපා වෙනවා අප්පා
@@Shalikamihiran අද kathawa අනිවා බලන්න sis
🤬🤬🤬🤬
එදිරිමුණි , මෙන්ඩිස් අනුහස් - ආක්ෂා බහුතර කැමැත්ත කියලා පැහැදිළියි . මෙච්චර matching chemistry එකක් set වෙලා තියන එකේ අනුහස් - ආක්ෂා තමයි settle කරන්නෙ කියලාත් prove වෙලා ඉවරයි . But එහෙමයි කියලා ඒක කරන ගමන් ඒ අස්සෙන් දාලා මේ කතාවෙ කරන්න දෙයක් නැති චරිත ටික මේක පිටින් ගොඩදාන්න හදනවා නම් ඒක කොහෙත්ම හරියන වැඩක් නෙමෙයි . මොකද ඒකෙන් වෙන්නෙ ඒ චරිත වලට තියන තැනත් නැතිවෙලා , අනුහස් - ආක්ෂා එක්ක ඉන්න බහුතරයත් කැඩෙන එක . ඒකෙන් අවාසිය වෙන්නෙ කතාවටමයි. ඒ නිසා අනුහස් - ආක්ෂා මැද්දට බාල්දි දාන්න ඕනම නම් බලන් ඉන්න පුලුවන් ප්‍රසන්න බාල්දි දාන්න . වමනෙ කරලා විහින් නාගන්නෙ නැතුව !
ඕනම ටික කෙලින්ම කියලා තියනවා සුපිරියි
Aniwaa sira kathawa 👌👌
අනුහස් ආක්ශා තමා 👌💑එක...
අනුක්ෂා 💙 💙 💙 💙 💙
anuksha❤💑
🙈🙈🙈
Ammo akshage saraaa 🤭❤️❤️ ammo aksha nttn api kathava balanneth naa 🤗🤗
me wage hamdama anuhas and aaksha seen wenma dannako
Anuhas 🔥
ලිහිනි ඇවිත් නැන්දම්මා එක්ක කතා කරලා මගුල තීන්දු කරගන්න
නොදකින් කැහිනි
අනුහස් ආක්ශගේ අත අත් ඇරියෙම නෑ
Api kamathi akshata
සදුදා තමයි තීරනය කරන්නේ දෙවෙනි ඉනිම බලනවද නැද්ද කියලා
අනුහස් ලිහිනිව බෝඩිමට ඇරලවපු එක ගැන පසු තැවෙනවා
අනුහස් ආක්ශා නිසාමයී කතාව බලන්නේ
👍
Lihini
Math
Yes
Anuhasui akshai neththam me kathawa balanne
please Mr Edirimunii & Saranga Mendis
රවීන් කනිශ්ක කියන සොඳුරු කඩවසම් දක්ශ රංගන ශිල්පියාගෙන් අනුක්ශා ආදරය තුල අනුහස් කියන අපූරු ආදරනීය පෙම්වතාව ඉස්මතු කරන්න.