Jaanu | Episode 23 - (2023-03-22) | ITN

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 503

  • @kamalperera8539
    @kamalperera8539 Рік тому +339

    වෙන කතා වගේ එක තැන පල්වෙන්නෙ නෑ.හැමදාම මොකක්ම හරි දෙයක් වෙනවා.ඉස්සරහට යනවා.ඒක තමයි නියම ❤️❤️

  • @maheeshanipuni331
    @maheeshanipuni331 Рік тому +446

    කතාවේ නමයි ප්‍රධාන චරිතයයි "ජානූ" උනාට ඇත්තටම ප්‍රධාන චරිතේ විදියට දැනෙන්නෙ නිත්‍යා නේද🙄😒

  • @s...6657
    @s...6657 Рік тому +337

    මේකට නම දාන්න තිබුනෙ ජානු නෙමෙයි,නිත්‍ය ...💞💞😍සහස්ට අවංකවම ආදාරෙ එයා විතරයි..😍

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +11

      ඔව් අපරාදෙ එයාට නොබැඳ ඉන්න තිබ්බෙ😑

    • @poornilakshima6575
      @poornilakshima6575 Рік тому +2

      Aththami nithya 😊kiyl nama dnn tibbe sahasta wdiyenm adre krnne nithya vithraii ❤

    • @sharmila9072
      @sharmila9072 Рік тому +1

      නැහැ, ඒ ආදරේ කරන්නෙ නිත්‍යාගේ ආදරේට සහස්‍ට නෙවෙයි, එයාට ඒ ආදරේ අමතක කරන්න බැරුවයි, ඒ දුක් විඳින්නේ...

  • @dhanukalakshan1553
    @dhanukalakshan1553 Рік тому +131

    කතාවට වුනත් රන්දික නම් සුපිරි චරිතයක්

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +226

    ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @asddffggggghhh
    @asddffggggghhh Рік тому +78

    නයෝමි අක්කිගෙ කට හඩ හරිම ලස්සනයි

  • @chapamadavi6653
    @chapamadavi6653 Рік тому +157

    මන් සහස් උනා නන් මන් කරන්නේ ගිය අය (ජානු)ගෙන නොහිතා හැමදෙම විසඳාගෙන මනුස්සෙක් වෙලා❤ නංගීව හොයන් 😊අර නැන්දා කියන ගෑණිට හොද පාඩමකුත් උගන්නලා ඒ ගෑණි ව හිරේ ත් යවලා තමා පස්ස බලන්නේ. කුම්මැහි ගෑණි.😠

  • @sumaliakila4898
    @sumaliakila4898 Рік тому +92

    අවසානෙට මේ කතාවේ වැඩියෙන්න්ම දුක් වෙන්නෙ සහස්ගෙ නංගී

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Рік тому +116

    සචින් ඉන්න කතා ටික එක පෙලට බලලා නිදාගත්තාම සචින් හිනෙනුත් පේනවා යකෝ 😂

  • @_rangi_
    @_rangi_ Рік тому +97

    ශාක්‍යාට අය්යා බලන්න තියෙන උවමනාව, සහස්ට නංගි බලන්න නැති එක තමා දුක. සහස් කොච්චර හොඳ කෙනෙක් උනත්, ඒ අතින් එයා හරි දුර්වල මනුස්සයෙක්.

    • @danushimaanuradhani9850
      @danushimaanuradhani9850 Рік тому +14

      ඔව් කොහෙවත් යන ගෑනියෙක් ගැන හිතනවා තමන්ගේ නංගි ගැන හිතන්නේ නෑ

  • @lasanthakavinda6424
    @lasanthakavinda6424 Рік тому +34

    ටික්ටොක් එකෙන් පොඩි පොඩි ස්ටෙප් දැකල කතාව මුල ඉදන් youtube එකෙන් කතව ෆලොව් කරන අය ඉන්නවද ??

  • @piyumimadhubhashini9181
    @piyumimadhubhashini9181 Рік тому +62

    නිත්‍යා මේ කතාවේ ආසම චරිතේ ♥️

  • @C424c424
    @C424c424 Рік тому +85

    මොනව නැතත් අල්පොන්සොගෙ ආදරය හරිම අවoකයි..😊😊😊😊

  • @akshanilupul5400
    @akshanilupul5400 Рік тому +53

    සහස්ගෙ නංගි ගෙ ඇක්ටින් හිතට දැනෙනවා . හොඳ අනාගතයක් තියනවා . Good luck 👍👍👍

    • @preethiperera9261
      @preethiperera9261 Рік тому +4

      පාර දිගේ නානගෙ පොඩි එකි

    • @jenydisa6631
      @jenydisa6631 Рік тому +4

      කියාදෙන්න ආදරේ ඩ්‍රාමා එකේ..දිගැසිගේ කැම්පස් යාලුවා

    • @musicmuxer00
      @musicmuxer00 Рік тому +2

      @@jenydisa6631 නම රුචි නෙහ්හ්

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +4

      දිව්‍යාදරී drama එකෙත් ඉන්නවද කොහෙද

  • @ravilakshan2427
    @ravilakshan2427 Рік тому +356

    ජානුට වඩා සහස්ගේ නංගි ලස්සනයි කියලා කියන අය කෝ...❤️👌

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 Рік тому +65

    නිත්‍යා ශාක්‍යා ව⁣ගේ ලොකේ ඔනැතරමි ගැහුනු අය ඉන්නවා එයාලා ගැන උනාන්දු නැති පිරිමි මත්තෙම නහින එවා සංසරේ කරපු අකුසැල් වෙන්න පුළුවන් කෙදිනක හෝ එ සිත් වල තිබෙන පැතුම් දළුලා වැඩෙන්න ඔන 🙏❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 Рік тому

      ඔය මනස්ගාත අමතක කරලා දැන් නිදාගන්න දරුවෝ..😊

  • @Hello-sd9dl
    @Hello-sd9dl Рік тому +124

    ශාක්‍යා පව්💔.සහස්ට නංගි ගැන ගාණක්වත් නැනෙ ජානු ජානු කිය කිය වැළලෙනවා😑😑

    • @gihantharuka6455
      @gihantharuka6455 Рік тому +4

      Ekana aththa kalakanniyaaa

    • @kavidusampath1630
      @kavidusampath1630 Рік тому

      Polic karayaga wedak kiyala hithanna nedda Janu balanna anna kiyala call kara police kara yaga gamak

  • @DeifteDeifte
    @DeifteDeifte Рік тому +167

    මේක නම් නියම කතාව ආසාවෙන් බලන්නෙ මං විතරද

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 Рік тому +182

    ඌ අම්මගෙන් අහන දෙකේ පංතියේ එකෙක් කියමුකෝ මූ ගෑනිගේ පදේට නටන ඊට වඩා කාලකන්නීයෙක් නේ😂😂

    • @achinijayasingha4377
      @achinijayasingha4377 Рік тому +5

      කියලා වැඩක් නැ කාලකණ්නියෙක්ම තමයි....

    • @sharmiishara4002
      @sharmiishara4002 Рік тому +1

      ඌට කාලකන්නියෙක් කිව්වම කාලකන්නියටත් කරන නිගරුවක් ඒක

    • @diluperera9693
      @diluperera9693 Рік тому +1

      Sira kathawa

    • @dilulife4456
      @dilulife4456 Рік тому

      අම්මෝ ඒක 😂

    • @subashini8135
      @subashini8135 Рік тому +2

      nodakin mata nm penna be genunge padeta natana un

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 Рік тому +92

    තනිඋන එකා විතරයි දන්නේ ඒකේ වේදනාව 💔😥🖐️...

    • @chamalibandara
      @chamalibandara Рік тому +1

      Ara kathawak tiyenawane tuwale wedanawa danne tuwale tiyena eka misa parawala ridawala behetdana eka nemei kiyala yaluwa

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Рік тому +43

    ශෂිනිට අච්චර හොද husband කෙනෙක් ලැබිලත් කියන්නේ ඉන්නවට ඉන්නවා කියලා..😕😕😕😕😕

  • @dilinimadushani3461
    @dilinimadushani3461 Рік тому +99

    ශශිනි නිසා රන්ල්දික නැති උනා සහස්ට .නාරාද නිසා නිත්‍යාව නැති උනා😥 සහස්ට මොන පැත්තකින්වත් නිදහසක් නෑ .😟

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +11

      සශිනි නම් අසාධාරණයි.ඒත් නාරදගෙ නම් වැරැද්දක් කියන්න බෑ ඉතින්

    • @gihantharuka6455
      @gihantharuka6455 Рік тому

      Mn wage ekek

    • @dilinimadushani3461
      @dilinimadushani3461 Рік тому

      @@Hello-sd9dl ඔව්

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 Рік тому +195

    ළඟ ඉන්න සමහරුන්ට වඩා දුර ඉන්න සමහර අයව හිතට දැනෙනවා.ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති ❤

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 Рік тому +1

      ඇත්තටම..👌❤️

    • @chamalibandara
      @chamalibandara Рік тому

      Ekanam atta❤

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 Рік тому

      @@nilakshimadushani8449
      හ්ම්ම් 💗

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 Рік тому

      @@chamalibandara
      ඒකනෙ 💗

    • @chamalibandara
      @chamalibandara Рік тому +1

      @@anjanasiriwardana3305 ekane neda samahara minissu himikaraganna beri unama dukwenawa tawat samaharu himikaragattat dukwenawa samaharu salli tibunat widawanawa samaharu salli netiwa widawanawa oya hemadetama mula taman kematide nolebimai

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 Рік тому +114

    නිත්‍යා පවු අප්පාහ් එයා සහස්ට කොච්චර නම් ආදරේද ..😔

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +8

      ඒත්,නිත්‍යා එයාගේ පවුල් ජීවිතේට මුල් තැන දිය යුතුමයී දැන්....අකමැත්තෙන් බැන්ඳත් ඒ එයාගේ හස්බන්ඩ්නේ දැන්...

    • @dilinimadushani3461
      @dilinimadushani3461 Рік тому +7

      සහස් නිත්‍යව තේරුම් ගත්තනම් හරි ඒ දවස්වල .ජානු නෙවෙයි නිත්‍යායි සහස්ට ආදරේ

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 Рік тому +2

      @@madhuranathunga9169 ඒක නම් ඇත්ත ඉතිම්

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому

      @@nilakshimadushani8449 😥😥

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 Рік тому +1

      @@dilinimadushani3461 ජානූත් ආදරේ නෙහ් ඉතිම්

  • @pavithranisansala2249
    @pavithranisansala2249 Рік тому +8

    රන්දි නම් කතාවට උනත් සුපිරි චරිතයක්.මුල අමතක නෑ.ශෂිනි මහ නපුරු කෙනෙක්.අනේ සහස්ගේ නංගි පව්.එයා හැම දේකින්ම දුක් විදිනවා.මට හිතෙනවා ජානු අල්පොන්සු හොදට ජීවත් වෙයි කියලා .

  • @Funlife675
    @Funlife675 Рік тому +25

    සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා ජානුගේ චරිතෙන් පේනවා. කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තමුන් කැමති කෙනා එක්ක ජීවත් නැත්නම්

  • @anupamasewmini9661
    @anupamasewmini9661 Рік тому +15

    ශෂිනි රන්දිකයි තමන්ගේ යාලුවො දෙන්නාගෙ ජීවිත ගැන වද වෙනවා තමන්ගේ පවුල ගැනවත් හිතන්නෙ නැතිව .එහෙම යාලුවො ඇත්තම ජිවිතෙ ත් ඉන්නවා .❤️

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Рік тому +74

    රන්දික කියන්නෙ සුපිරි පොරක් ❤❤❤❤

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 Рік тому +28

    අල්පොන්සුත් මෝඩයි හිතින් සිහින වමනවා 💔🙂🖐️

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 Рік тому +83

    😂😂අල්පොන්සොගේ හීනේ ජානුගේ උකුලේ නැලවෙන්න 😂😂 රේඛාගේ හීනේ අල්පොන්සොගේ සල්ලි වලින් නැලවෙන්න .............කාර් සෙල්ලම් කරනවා😂

  • @nipuniperera-ce6on
    @nipuniperera-ce6on Рік тому +13

    මේ කතාව ලස්සනයි ගොඩාක්... හැමදාම ආසාවෙන් බලනවා.... ලස්සන අවසානයක් දෙන්න❤

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 Рік тому +27

    සහස්ට එක නඩුවක් තියෙද්දි තව නඩුවක් වැටෙයි වගේ ඒ පාර නිත්‍යා නිසා

  • @sithalu865
    @sithalu865 Рік тому +5

    ගතින් තව කෙනෙකුගෙ ලග ඉදන් හිතින් තමන් ආදරේ කරන කෙනා ලග ඉන්න නම් කාටවත්ම සිද්ධ වෙන්න එපා.ආදරේ කරන කෙනා නොලැබුනත් වෙන කෙනෙක්ගෙ ලග ඉන්න වෙන්න එපා.මොකද ඒක දරුණුම වේදනාවක් වෙන්න ඇති.ආදරේ කරන කෙනාගෙ වෙන්න බැරි වුනත් වෙන කාගෙවත් වෙන එකනම් කවදාවත් කරන්න බැරි දෙයක්.මේක බලද්දි මතක සිත්තම් කතාවෙ ශින් සයින්දම්ගෙ චරිතය මතක් වෙනවා....😥කාටවත්ම එහෙම වෙන්න එපා.🙏🙏🙏🙏

  • @sulocanawickramasinghe
    @sulocanawickramasinghe Рік тому +25

    මේ කතාව පැයක්වත් තියෙනවට කැමති අය කෝ බලන්න .😊🙃

  • @niroshanlakmal625
    @niroshanlakmal625 Рік тому +107

    රන්දිකයගෙ ගැනිනම් කිසිම පපුවෙ කිසිම තෙතමනයක් නැහැ 😡😡😡

    • @ndewe8863
      @ndewe8863 Рік тому +3

      ඇයි නිත්‍යාගෙ මනුස්සයා...😡😡😡

    • @kavi_vlog23
      @kavi_vlog23 Рік тому

      වතුර ටිකක් හැලුවනම් හරි..😂

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 Рік тому

      ooo

  • @chiranthaudayashantha717
    @chiranthaudayashantha717 Рік тому +5

    ආදරය කියන හැගිම වචන වලට පෙරලපු පලවෙනි ටෙලිනාට්‍ය කියලා මම හිතන්නේ. සමහර දෙබස් වල කතාවක් කියලා නොතේරේන තරමටම ආදරය දැනෙනවා ❤️😟

  • @dilhanianuradha2905
    @dilhanianuradha2905 Рік тому +9

    සහස්ගෙ අම්මා මොකටද ඔක්කොම ඉඩම් ලියල දුන්නේ..දරුවා හිරේ ගියාම ඔක්කොම ලියල මැරිල ගියා.දරුවො අසරණ කරල

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Рік тому +6

    සහස් දන්නවද මේ හිත් කොනක තවමත් නුබ ඉන්න බව. දන්නවා ඇති නොදන්නවා වගේ ඉන්නව ඇති. මන්ද නුබේ සිත තුල ජනු ඉන්න නිසා. නුබේ වන්නට මට ඇවසි නැත. අවැසි නුබ නිවැරදි මිනිසෙකු බව පමණක් ජානුට ඔප්පු කිරීම සේම නුබ වැරදි යයි සිතන සමට එය ඔප්පු කොට නුබේ සිනහව යලි නුබට දීම පමණි. මං නුබේ වන්නට පෙරුමන් පිරු නිත්‍ය.

  • @nethmisansala8214
    @nethmisansala8214 Рік тому +28

    ජනු හැමදාම බලන අය කො 😍😍

  • @sharmila9072
    @sharmila9072 Рік тому +29

    කුතුහලය පිරි ටෙලි කතාවක් ❤
    සුදු ඇඳගෙන කළු ඇවිදින්
    සූරිය කුසුම
    චෙස්

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Рік тому +13

    සහස් පව් කියලා හිතෙන්නෙත් නෑ විකාර කොහෙවත් යන එකියක්ට වැරදි නෑ කියලා ඔප්පු කරන්න හදනවා අම්මා පව් නංගී පව් නංගී ගැන ගානකවත් නෑ

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 Рік тому +37

    නිත්‍යාව විතරයි දැනෙන්නේ ජානු නම් මෙලෝ රහක් නැ

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 Рік тому +42

    රන්දික පුදුම හොඳ මනුස්සයෙක් නේද?..

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 Рік тому +7

    පොලිස්කාරයා තමා පීටර්ව මැරුවෙ... දැන් නම් හොදටම විශ්වාසයි... නංගි එක්ක යාළු වෙලා ඉන්නෙත් මොකක් හරි වාසියක් නිසා...

  • @hansikamadushani7379
    @hansikamadushani7379 Рік тому +25

    මෙච්චර සල්ලි තිබිලත් පෝන් එක ජානුගෙ😢😮

  • @danushkakarandagoda2010
    @danushkakarandagoda2010 Рік тому +11

    සහස්ගේ නංගි පව් .අයියා ගැන හොයනවා.ඒත් සහස්ට ගානක්වත් නෑ.

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Рік тому +19

    මොනවා වුනත අල්පෝන්සෝ සුද්දිට මාරම ආදරෙයි.... කතාවේ අවසානෙට ජානු සහස් එකතු වෙයිද? එහෙම එකතු වීමෙන් සතුටක් තියෙයිද? මේ දෙන්නාම නිසා නේද පීටර් මාමා මැරුනේ ඊටත් වඩා සහස්ගේ අම්මා... මුලු ලෝකෙම සහස්ට මිනිමරුවා කියද්දි අම්මා විතරයි මගෙ පුතා මට රජෙක් කිව්වේ... එහෙම අම්මෙක් කතාවකට වුනත් මැරුව එක මහ අපරාදයක්... අම්මෙක්ට පුලුවන් දරුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අනික සහස්ගෙ නංගි ගැන හිතන්න ඕනේ අම්මලා ප්‍රශ්නයක් ආවහාම පැනලා යන්නෙ නැ මේ කතාවේ සහස් අවුරුද්දකට හීරේ ගියේ ඒ වෙද්දි අම්මත් මරිලා.. මල්ලිගෙයි නෑනගෙයි හැට් දැන දැනම කෙල්ල එපා කියද්දිම ඔප්පු දීලා දැම්මා දුව ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නැඑ එහෙම වෙන්න බැ සහස් වෙනුවෙන් දුව වෙනුවෙන අම්මට සටන් කරන්න තිබ්බා... සහස්ට තිබ්බා අම්මා වෙනුවෙන් තමන්ගෙ නිර්දෝශි බව එලි කරලා අම්මටයි නංගිටයි සතුටක් ගේන්න ඒ වෙනුවට මේකේ වෙන්නේ තමන්ව වැරදිකාරයා කරලා එල්ලුම් ගහට යනකම් බලාගෙන ඉන්න එකී වෙන්නෙන අඩ අඩ පසුතැවෙන එක අනේ මංදා ඉතින් කතාවේ නම ජානූනේ.... සහස්ට වගේම ජානුටත් කතාවක් ඇති ......අපි නොදන්න ඒත් ඉතින් අම්මලා තාත්තලා මරාගෙන ඒ එකතු වීමෙන් සතුටක් තියෙයිද....

  • @nethminawanjana3912
    @nethminawanjana3912 Рік тому +11

    සැබෑ ආදරේට ප්‍රධාන තැනක් ලැබෙන්න ඕනි. නිත්‍යා ගෙ ආදරේ එක්ක බලද්දි ජානු ආදරේ නෑ. ඇයි සහස් නිත්‍යා ව අතෑරල තියෙන්නෙ. සැබෑ ආදරේ වෙන් කරල බොරු ආදරේට ප්‍රදාන තැනක් දීලා. සහස් ❤ නිත්‍යා

  • @chapamadavi6653
    @chapamadavi6653 Рік тому +17

    මේ පොලිස්කාරයා හදෙද ඉන්නේ...ජෙක්ට් දාගෙන කොහෙද අඩේ ඉන්නේ..😅

  • @bhagyahansini7605
    @bhagyahansini7605 Рік тому +18

    ආදරය මිනිසුන්ව කොයිතරම් අසරණ කරනවද🥺

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Рік тому +28

    අනේ ශාක්‍යා පව් අයියාව බලන්න එ කෙල්ල මොනතරම් දුක් විදිනවද?... ශශිනි ගෑනි නම් අප්පිරියයි රන්දික වගෙ පිරිමියෙක් ලැබිලත් ඉන්නවට ඉන්නවලු අල්පෝන්සුවට පීනන්න සල්ලි තියෙන ජානූ පැටියට සැපලූ... නිත්‍යා නම් පව් ඒත් ඉතින් එයා කසාද බැදපු ගෑනියෙක් විදියට සහස්ව තැන් තැන්වල හම්බෙන එක වැරදියි නාරද එයාගේ පැත්තෙ සාදාරණයි...

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +2

      අපරාදෙ සශිනිට තමයි අල්පොන්සොව බඳින්න තිබ්බෙ😂😂😂

  • @iwushibandara9066
    @iwushibandara9066 Рік тому +17

    කතාවේ සමහර තැන් අතාත්විකයි.සහස්ගේ අම්මගේ සොහොන අවුරුදු ගාණක් පරණ සොහොනක් වගේ කතාවේ හැටියට සහස්ගේ අම්මා මැරිලා අවුරුද්දක් වගේ,ශෂිණි ජානූට කතා කරන විදිය පොඩි එකෙක්ට කතාකරනවා වගේ,ජානුගේ අම්මට සල්ලි ලැබුණ විඳිය ගැන මීට වඩා කතාව තුළින් පෙන්වන්න ඕන.සහස්ට උනත් අම්මා නංඟිට වඩා ජානූ හොයාගන්න එකයි ලොකු වෙලා තියෙන්නේ

  • @sangeethma5996
    @sangeethma5996 Рік тому +20

    කවුද බල්ලො නිත්‍යා ඉබින්න ගියේ..අම්මෝ ඒක කීව හැටි🤣🤣🤣🤣

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha4659 Рік тому +15

    Music නම් සුපිරි .. අමුතුම හැගිමක් එනවා.

  • @Hello-sd9dl
    @Hello-sd9dl Рік тому +44

    නිත්‍යා සහස්ට කොච්චර ආදරේ උනත් නිත්‍යාත් මෙතනදි වැරදියි. නාරදගෙ හැසිරීමෙ වැරැද්දක් නැ.මොනා උනත් ඒ ඉතින් කසාද මනුස්සයනෙ.

    • @s...6657
      @s...6657 Рік тому +5

      අනිවා...දැන් ඒ දෙන්න එහෙම ඉන්නවට කියන්නෙ වෙන නමක්. ඒක ගැලපෙන්නෙ නෑ

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +4

      @@s...6657 ඒකනෙ අනික සහස් සොහොනට යන හැම දවසකම නිත්‍යාත් එතනට එනවා.නිත්‍යා කොහොමද එහෙම හරියටම ඒ දවසටම ඒ වෙලාවටම එතනට එන්නෙ🙄

    • @s...6657
      @s...6657 Рік тому

      @@Hello-sd9dl අනික නිත්‍ය සහස්ව උකුලෙත් තියාගෙන හිටිය මතකද

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому

      @@s...6657 හොඳ වෙලාවට අද එහෙම හිටියෙ නැ.එහෙම ඉන්නව දැක්කනම් දෙන්නටම මැරුම් කන්න තමයි වෙන්නෙ🥲

    • @s...6657
      @s...6657 Рік тому

      ඔව්...එහෙන දකින්න තිබුනෙ හැබැයි

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 Рік тому +39

    රන්දික නම් හොඳ ම යාලුවෙක් ❤️

  • @asanthikalakmali9187
    @asanthikalakmali9187 Рік тому +42

    ශශිනි ජානුට කතා කරන්නේ හරියට පොඩි ළමයෙක් හුරතල් කරනවා වගේ

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому

      සිරාවට 😂ජානුත් කොහොමත් හුරතලේට හැදුනු බොළඳ කෙල්ලෙක්නෙ

    • @xgamer660
      @xgamer660 Рік тому +1

      Lesbian

    • @nimashajayathilaka6065
      @nimashajayathilaka6065 Рік тому

      ඊයා 😂

    • @ireshadahanayaka
      @ireshadahanayaka Рік тому +1

      මල විකාරයක් ඒක නම්

  • @navodi7872
    @navodi7872 Рік тому +7

    නිත්‍ය තමයි හොදටම ඇක්ට් කරන්නේ ....අනිවාර්‍යෙන්ම සම්මානයක් හම්බෙන්න ඕනේ නිලියක් ..ප්‍රදන චරියට නයෝමිට දුන්න නම් ඉවරයි

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 Рік тому +35

    මනස නිදහස් නැත්තන් රජකම උනත් අතාරින්න ඕනේ (ජානු ඉන්නේ අපායක)
    💔😥🖐️ .

  • @sunithafernando7638
    @sunithafernando7638 Рік тому +26

    අල්පෝන්සුගේ අම්මී කතාව අස්වාභාවිකයි .

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Рік тому +5

    මෙික මගේ අදහසක්,,,කතාවෙ ඉන්න ජානු කියන චරිතය ගොඩක් අසරණ පවිලක කෙල්ලෙක්නෙ, දැන් සල්ලි තිබුණට ඉතින් එයාගෙ චරිතෙත් ගොඩක් අහිංසක එකක්නෙ,මම කියන්නෙ එයාට දිග ගවුම් අන්දන්න,හරිම අප්පුසන්නයි එයා හැසිරෙන විදිහ ඔක්කොම එලියෙ.එයා හොද රගපාන්න නෙමෙයි,

  • @nimesh2249
    @nimesh2249 Рік тому +31

    සහස් හැමදාම අඩනවා නෙ..😅එපා වෙනො ඔහොම වුනාම🥴

  • @ishanlahiru3049
    @ishanlahiru3049 Рік тому +19

    අල්පෝන්සු තමයි හොදම නලුවා👍

  • @rasinimadushika9240
    @rasinimadushika9240 Рік тому +61

    ජානුගේ තාත්තා මැරුවේ මෙ පොලිස් කාරය වෙන්න බැරිද....?

    • @sunethrakumari1868
      @sunethrakumari1868 Рік тому +16

      මටත් එහෙම හිතෙනවා ඌ සහස්ගෙ නන්ගිට කරන්නෙත් බොරුවක් වෙන්න ඕනි

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf Рік тому +1

      මටත් හිතෙනවා

    • @hansihansi6577
      @hansihansi6577 Рік тому

      Kohoma hari police aiya udau karanawa nangita iganaganna

    • @ayesharajapaksha8897
      @ayesharajapaksha8897 Рік тому

      Police ekkena tama maranna atthe ekko salli walata ekko kage harii kimata

    • @manorilakmali7539
      @manorilakmali7539 Рік тому

      Owuu නේද ..මට හිතන්නෙ ඌ nangiwath marayi කියලා

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 11 місяців тому +2

    Itn එකෙන් දෙන කතා ඉස්සර ඉදන්ම පහරක් ❤❤❤❤❤❤❤❤❤❤ මේ කතාව ❤❤❤ හෙනම කුතුහලයක් තියෙන පට්ටම කතාවක්නේ......හැම එකාලම හිතන්න ලේසියෙන් පේන විදියට පොලිස් කාරයා පීටර් කාරයාව මැරුවා සීන් එකකට අල්ලනවා....අනික් පැත්තෙන් අල්පොන්සොලා , රේඛාලා සීන් එකක් අද්දනවා 😮❤❤❤❤

  • @Snuu123
    @Snuu123 Рік тому +16

    නිත්‍ය සම්පූර්ණයෙන්ම වැරදී කසාද ගැනීයක් කියන එක අමතක කරන්න හොද නෑ

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 Рік тому +3

    සහස්ට ජානු විතරයි ඕනි .වෙන කිසිම කෙනෙක් ඕනි නෑ.අම්මා අච්චර දුක් විදින බවදැන දැනත් ⁣ජානු මත්තෙ හිටිය මිසක් නිදහස් වෙන්න ඕනි කමක් තිබුනෙ නෑ.එදා රෑ ආපු Call එක ගැන කිව්වා නම් ⁣පරීක්ෂන කරන්න ලේසියි.මේ කතාවෙ සහස් බොලද ආර්තමාර්ත මනුෂ්‍යයෙක්.සහස් ගැන කලකිරීමක් මිසක් අනුකම්පාවක් දැනෙන්නෙ නෑ.

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 Рік тому +2

    රන්දික නාම් හොද යාළුවෙක් සහෝදරයෙක් හැමදාම මගේ එකා කිය කිය සහස් එක්කම හිටපු එකා , ආදරෙයි රන්දික සහෝ ❤️😍

  • @ravilakshan2427
    @ravilakshan2427 Рік тому +6

    ජානු ගේ ගල නම් සුපිරි නේ, මරු කද ..😋😁😘

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +33

    ජානු දැන්වත් පෝන්සෝට ❤ඉන්නවා දැන් බැදලා ඉවරයිනේ සහස් නිත්‍යව බදී 😂😂 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 😮😮😮😮😮

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +127

    මම නම් කියන්නේ ඡානුගෙ තාත්තා මරල තියෙන්නේ අපි හිතන්නේවත් නැති කෙනෙක් දවසින් දවස කුතුහලය වැඩි වෙන කතාවක්

    • @samuddikasilva5638
      @samuddikasilva5638 Рік тому +8

      Police kena e deyata sambandai kiylath hithenawa

    • @radhikarajapaksha2166
      @radhikarajapaksha2166 Рік тому +2

      ඒ මැරුනේ ජානුගේ තාත්තා නෙවයි.

    • @madushalakruwan1771
      @madushalakruwan1771 Рік тому +2

      ජානුගෙ අම්මා තමයි මැරෙවුවෙ

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf Рік тому +3

      ​@@radhikarajapaksha2166 ඡානුගෙ බාප්පා 🤣

    • @dayanirathnayake111
      @dayanirathnayake111 Рік тому +4

      පොඅලිස් කාරය තමයි මිණීමරුව.....

  • @damayanthiehelamalpe4759
    @damayanthiehelamalpe4759 Рік тому +8

    අනේ සහස් දැන් ඇති ඔය විදිහට හිටියා.මැරැණ අමිමාට සදාරණයක් කරන්න.ඔයාගේ නිර්දෝසි බව ඔප්පු කරන්න ප්ලිස්

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +9

    අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 Рік тому +2

    මං ගොඩක් ආදරෙයි අල්පොන්සොට. එයා හරි වෙනස් කෙනෙක් .

  • @samithagayashan9437
    @samithagayashan9437 Рік тому +18

    ජානු......
    මුන්ට මේ ගල් එලියේ දාගෙනම ඉන්නෝන නේද මුලු රටට ම පේන්න. ඉස්සර ගිය නාට්ටි වල මේ වගේ වනචර විදිහට එලියට දැම්මේ නෑ..

    • @nutrifitchampi968
      @nutrifitchampi968 Рік тому +1

      ඕවා කියන්න ගියාම දහසක් අපිටම බනියි. ඔයා කියනදේ ඇත්ත. දාන් ඉන්න ගොඩක් නිලියෝ ප්‍රසිද්දවෙන්න බලන්නේ ඔතනින්

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ Рік тому +1

      ඒකනම් ඇත්ත, ඒකිට ඕන ඒකිගේ ඇග පෙන්නලා මාකට් වෙන්න ඕන,ඕවා කියන්න ගියාම 2000න් පස්සේ අය කුලප්පු වෙනවා, අලුට්ජ් ෆැශන් කියන්නේ සර්වාංගෙම පෙන්නගෙන ඉන්න එක,

    • @nutrifitchampi968
      @nutrifitchampi968 Рік тому +1

      @@දිනූ-බ3හ ෆෝම් වෙන්නේ ඉතින් ඔයවගේම අය මිසක් හැදිච්ච අය නෙවේ

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 Рік тому +9

    සතුට සල්ලි වලට ගන්න පුලුවන් උනාට, සැනසීම සල්ලි වලට ගන්න බෑ..

    • @sunethrakumari1868
      @sunethrakumari1868 Рік тому +2

      අනේ තමා ගොඩාක් මිනිස්සු සල්ලි තමා ජිවිතේ කියලා හිතාන ඉන්නෙ

  • @imadubashiliyanage8354
    @imadubashiliyanage8354 Рік тому +12

    නිතය ඉතිං නියමට රගපානවා කොහොමත් ඉස්සර ඉදලා

  • @SiraniSiriyani
    @SiraniSiriyani Рік тому +3

    ඒකටනම් එක පයින්ම මම ත් කැමතියි පුළුවන් තරම් ඉක්මනට දික් කසාදේ ලැබුනොත් ඒ සතුට තරම් ආයේ වෙන සතුටක් ඇත්තෙම නැ 👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍

  • @wasnakw7885
    @wasnakw7885 Рік тому +5

    සහස් පිස්සේක් වගේ ගිය ගැනිගැන හිතහිත දුක්විදිනවා නංගි ගැන හොයලා බලන්නැ පිස්සේක්නේ

  • @letstryeverything4799
    @letstryeverything4799 Рік тому +8

    කතාවෙන් පේන්නෙ , කලු අපිට ආදරේ නෑ වගේ 😥😅

  • @imeza879
    @imeza879 Рік тому +6

    කාලෙකින් බලපු ලස්සන කතාවක් 😍

  • @dilhararajapaksha8349
    @dilhararajapaksha8349 Рік тому +5

    Nithya ❤ Sahas ❤

  • @98anjuwa80
    @98anjuwa80 Рік тому +21

    කතාව යන වෙලාව තමා මදි..

  • @ransikaeldriny4494
    @ransikaeldriny4494 Рік тому +10

    රන්දී නියමයි ගුන මකු කේහෙ ගුනේ නොදන්න කෙනා එයා ගෑනීද අම්මද වෙනඑකෙක්ද ඇත්ත කියල දෙන්නම ඕනී ආදරෙයි රන්දි❤

  • @chaminilakshani4340
    @chaminilakshani4340 Рік тому +3

    අල්පෝන්සෝගෙයි ජානූගෙ කොටස යද්දි ගියපු සින්දුවනම් ලස්සනයී .

  • @Itsme88319
    @Itsme88319 Рік тому +3

    ජානු පෙනුමෙන් හරිම ලස්සනයි හැබැයි රගපාන්න නම් බෑ

  • @shashisew336
    @shashisew336 Рік тому +3

    හැමෝම එකම පාට ටීශර්ට් අදින්නෙ ඇයි කියලා හිතාගන්න බැරි මන් 😐

  • @maneeshasonali4809
    @maneeshasonali4809 Рік тому +2

    නිත්‍යා පව් ඒ ආදරේ අවංකයි.ඒත් එයාගේ ස්වාමියා විදිහට එයත් හරි .හැමෝම විදවන්නෙ ආදරේ නිසා

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 Рік тому +11

    මං නම් කියන්නෙ ශාක්‍යා පව්.ඒ උනට පොලිස් කාරයට ඔච්චර 2nd නොවෙන්න තියෙන්නෙ නේද..

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd Рік тому +1

    අනිත් හැමදේම පැත්තක දාලා ගෑනියෙක් මත්තේ නැහෙනවා මේ කතාවේ හොදටම වැඩී.

  • @slimsheydy8850
    @slimsheydy8850 Рік тому +15

    ශශිනිගෙ හොක්ක නාකි ආච්චියෙක් කතා කරනව වගේ.😂😂 ජානුගෙ ඇදුම් එන්න එන්න කොට වෙනව, SI මහත්තයගෙ මූන හැප්පුන ලොරියක් වගේ යකෝ 😂😂😂😂

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +3

      ජානු පැටියෝ....🤭😂😂

  • @nikeshalaweerasingha2947
    @nikeshalaweerasingha2947 Рік тому +2

    කවුද බල්ලෝ නිත්‍යා ඉඹින්න ගියේ...😁😂💔 ඒක මරු

  • @nimesha9671
    @nimesha9671 Рік тому +4

    මේ නාකි අල්පොන්සෝ කාරයා අම්මි අම්මි ගගා අම්මගේ රෙද්ද අස්සේ නැළවෙන්න ගියාට අමු ගල් ආදෙක්. මූණ බැලුවම පේනවා තනිකරම හොර කපටියෙක් කියල🙄

  • @s...6657
    @s...6657 Рік тому +15

    යකෝ ජානුගෙ අම්මට ගිය කල..සෙල්ලම්කාර් රූස් ගාල පද්ද පද්ද කතා කරන්නෙ..😂😂😂

  • @nethuliapsara6173
    @nethuliapsara6173 Рік тому +5

    අල්පොන්සු මරැ අනේ 😁❤️

  • @letstryeverything4799
    @letstryeverything4799 Рік тому +7

    රන්දික එකපාරටම දියුණු වුනේ කොහොමද , එතනත් පරහක් තියෙනවා අර අත රන්දිකටත් ගැලපෙනවා 🤔

  • @surangapradeep
    @surangapradeep Рік тому +5

    සුද්දි දැන් අල්පෝන්සු එක්ක නයිපෙත අදිනවලු😂

  • @hansikadananjani9591
    @hansikadananjani9591 Рік тому +10

    නිත්‍යා 🙂💔

  • @sumaliakila4898
    @sumaliakila4898 Рік тому +9

    නිත්‍ය පවු අනේ 😢

  • @senushi717
    @senushi717 Рік тому +20

    හිතන්නෙවත් නැති මනුස්සයො තමා ඉස්සරලම යන්නෙ.