සිතක මායාව 83.

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 60

  • @kaushallyasl6734
    @kaushallyasl6734 8 місяців тому

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @methpooja4382
    @methpooja4382 Рік тому

    නමස්කාර වේවා ස්වාමින් වහන්ස.
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmarim5737
    @kmarim5737 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 місяців тому

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දැන් ආර්යයන් වහන්සේලා ගොඩක් පහලවෙලා හරිම සතුටුයි මම ආර්යයන් වහන්සේලා තුන් නම ගේම දේශනා අහනවා මුලු ලෝකයටම මේ දහම අවබෝධ වේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @dayaniliyanage5485
    @dayaniliyanage5485 Рік тому

    සාදු,සාදු!!! අද තමයි පැහැදිලි වුනේ. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!

  • @marieperera1709
    @marieperera1709 Рік тому

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස අපගේද දහම ඇස පහළ වෙිවා

  • @ChandimaKumarage
    @ChandimaKumarage 17 днів тому

    Sathya ධර්මය seshana කරන ඔබ වහන්සේට mage namaskaraya

  • @asharikawijeweera6485
    @asharikawijeweera6485 Рік тому

    Harima pehedili . sadu sadu sadu! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanidisanayaka8736
    @dilhanidisanayaka8736 Рік тому +16

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස...සතර දිග් භාගයෙන්ම මේ නිවනේ පණිවිඩය ඇහෙන්න පටන් අරන්.. අපි මොන තරම් භාග්‍යවන්ත ද සාදු සාදු සාදු

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +13

    ඉතාමත් පැහැදිලියි ආර්‍යන්වහන්ස...ඔබ් වහන්සේ ගේ දේශනා විලාශය ඉතාමත් සරලයි...ලෝක සත්වයා දුකින් මුදවාලීමට ඔබ වහන්සේ දරන වීර්‍යට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ! ! සුවපත් වේවා ! දිර්ඝායු වේවා ! 🙏🙏🙏

  • @ballapitiyekusalanimehenin1012
    @ballapitiyekusalanimehenin1012 Рік тому +15

    මේ සත්‍ය දර්මය බුද්දෝත්පාදෝ ආර්‍යන්වහන්සේට මෙන් දේශනා ප්‍රාතිහාර්යයෙන්‍ යුතුව දේශනා කිරීමට ශක්තිය ධර්්‍යය ලැබේවා .. 🙏🙏🙏🙏🙏🙏

  • @mala1839
    @mala1839 Рік тому +6

    ඉතාමත් පැහැදිලි දේශනා කි ස්වාමින් වහන්ස

  • @vijithagalle3188
    @vijithagalle3188 Рік тому +5

    සිතින් හදාගත් බොරැ මායාලෝකයකට රැවටිලා දුක් විඳින තරමක් මෙි සත්‍ය දහම දිවඔසුවක්ම වෙිවා.පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому +5

    හරිම පැහැදිලියි ස්වාමීන්වහන්ස හදවතේ ඇතුලාන්තයටම දැනුනා හිතට තදින්ම දැනුනා මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Mnet4
    @Mnet4 Рік тому +5

    පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷

  • @gmindrani2637
    @gmindrani2637 Рік тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Рік тому +1

    දහස් වාරයක් අහන්න තරම් වටින දේශනාවක්. බුදුදහම මොන තරම් සරල දහමක්ද. උන්වහන්සේ සුනීත සෝපාක පවා සසරින් එතෙර කරන්නට තරම් බුදුදහම සරලයි. අපි මුලාවෙන් අන්ධවෙලා.

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne Рік тому +1

    හිමියනි ඔබවහන්සේට මගේ නමස්කාර ය වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому

    පින්වත් suwamin වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj Рік тому +2

    සාධූ සාධූ සාධූ සාධූ !ස්වමින් වහන්සේට නමස්කාර වේවා !නිවන් දොරටු විවර කරගන්නටම මේ දේශනා අහන්න හේතු සකස් කරලා.සාධූ සාධූ සාධූ සාධූ මෝ මොහොතේ ඵල ලබනවා.

  • @SumedaSampath-cp8yt
    @SumedaSampath-cp8yt Рік тому

    Theruwan saranai swaameen wahansa

  • @JayanthiKumari-z7f
    @JayanthiKumari-z7f 5 місяців тому

    Sadu sadu saadu.

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Рік тому

    බුද්ධෝත්පාද, තපෝවනය, යන ආර්යන්වහසේලා විසින් දේශනා කරන සියල්ල සත්‍යයයි.එය මට අවබෝධ නොවීම මගේ අඩුපාඩු වක් ඔබ වහන්සේ ගේ දේශනාව අද දිනයි(2023.06.13)ශ්‍රවනය කලේ.සිතේ සත්‍ය අවබෝධ කරගැනීමට උනන්දු වෙමි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.සුවපත් වේවා.සාදු සාදු සාදු.දු.අංකය සද‌‌‌හන් කරන ලෙස ගෞරවයෙන්,නමස්කාරය ඉල්ලමි.

  • @merim8495
    @merim8495 Рік тому

    Sadu sadu sadu Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому

    Sadu sadu saadu

  • @kandangamajayathilake9599
    @kandangamajayathilake9599 Рік тому

    සාදු සාදු සාදු සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා..

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴

  • @venpodee2244
    @venpodee2244 Рік тому

    නිවැරදියි ස්වාමීන් වහන්ස.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому +3

    බුදු අම්මෝ දැන් නිවන් දකින තරම්

  • @thaarakagodage
    @thaarakagodage Рік тому +2

    සතර කමටහන් නිවරදිව වඩන්න ඔක්කොම හරි 😀😀😀

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 Рік тому

    🙏🙏🙏 නාමස්කරය වෙිවා ආර්යන්වහන්ස

  • @05088
    @05088 Рік тому

    🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +8

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
    සද්දය අයින් කරාම කිසිවක් කියන්න බෑ ඇහැට කියන්නත් බෑ සිතයි කියන්නෙ T v එක කියල හිමියණි පැහැදිලිවම සිතමයි සියල්ල සකස් කරන්නෙ ඒ සිතත් ඇත්තක් වෙන්න බෑ ස්වාමීණි පැහැදිලිවම සත්‍යයි සාධු සාධු සාධු සාධු

  • @dharshaniothika6813
    @dharshaniothika6813 Рік тому +3

    🙏🙏🙏

  • @Janitha1955
    @Janitha1955 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kkamila5752
    @kkamila5752 Рік тому

    Sadu Sadu sadu

  • @janithkumara5637
    @janithkumara5637 Рік тому

    මේ බුද්ධොද්පාදකාලයයි.

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg Рік тому +2

    අනන්ත සංසාරේ පුරාවට රැස්වී ඇති රාග ,ද්වේශ,හා මෝහ ඔය ක්‍රමයට අස්කල හැකිද?

    • @chandrikakariyawasam4622
      @chandrikakariyawasam4622 Рік тому +1

      අද නිවන්මග වැසී තියෙන්නෙ මේ දේශනා නිසයි .රාග ,ද්වේශ,මෝහ දුරු කිරීමට පුලුවන්ද මේ කියන විදියට ?හැම මොහොතකම , සිතට තරහ ඇතිවූ විට ඒ මොහොතේම එය තේරුම් ගෙන මෙත්තානුස්සතිය වඩන්න. රාගයක් ඇතිවූ විට අසුභානුස්සතිය වඩන්න.මේ ආකාරයට සතර කමටහන් පිලිබදව සොයා බලා ඒවා වඩන්න .බුදු හාමුදුරුවො නල කලාප සූත්‍රයේ මෙය පැහැදිලිව වදාරා තිබෙනවා .නැතුව ඔය මනස්ගාත ගැන හිතුවට නිවන් දකින්න බැහැ.බුදු හාමුදුරුවො දේශනා කලේ චතූරාර්‍ය් සත්‍යය,පටිච්ච සමුප්පාදය ,තිලක්ඛනය ,සතර සතිපට්ඨානය නිවන් දැකීමේ ඒකායන මාර්ගය කියලයි .ඒතං මම ඒසෝ හමස්මි ඒ සෝ මේ අත්ථාති .නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්ථාති කියල බුදු හාමුදුරුවො කීවෙ.මම කියල කෙනෙක් ඉන්නව නමුත් මම කියල අල්ල ගන්න සාරවත් කෙනෙක් එතන නැති බවයි .මම අල්ල ගත්තොත් එතන දුකයි.එක එක ස්වාමීන් වහන්සේලා ශුන්‍යතාව අල්ලා ගෙන බන දෙසන එකෙන් මිනිසුන් මුලා වෙනව .සියලුදෙනාට නිවැරදි දහම අසන්නට ලැබේවා .සියලු සත්වයෝ සුවපත් වේවා!

  • @suranganibuddimathieovitig350

    🙏🙏🙏💐

  • @chandrawijesekara4566
    @chandrawijesekara4566 Рік тому

    Akàýàña niwañmaģa sattipattanayai wadeemi ariya ashtañgika maŕgayà banaahalà waden na

  • @gunawardhanamaddepola8310
    @gunawardhanamaddepola8310 Рік тому

    ❤❤❤❤

  • @fernandosandamali7774
    @fernandosandamali7774 Рік тому

    Amma merigama daham mandapayata akawathawak yanna

  • @deepthidhammika9340
    @deepthidhammika9340 Рік тому

    Mevanh ykoo athal 😂😂

  • @offizergaming915
    @offizergaming915 Рік тому

    ස්වමින් වහන්සෙගෙ නම්බර් එක පල කරන්න

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Рік тому

    පරමනිබ්බන දර්මයතනයට යන්න රග ඩෙවෙස මොහ දුරු කර ගන්න

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Рік тому +3

    මෝඩ අම්මන්ඩි කෙනෙක්...

  • @gaminipathiranage5128
    @gaminipathiranage5128 Рік тому +4

    ඔය අම්ම මීරිගම කටුවකැලේ පරම නිබ්බාන ධර්මායතනයට යන්න බලන්න නිකමට වාගෙ...

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 Рік тому

      ඒක මීවනපලානයාගෙ ගුබ්බෑයමක් නේද??ඒකෙ අය දන්නෙ කුනුහරුප කියන්න විතරය් නේද?

  • @prof.sirimevancolombage
    @prof.sirimevancolombage Рік тому +1

    🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 Рік тому +1

    🙏🙏🙏

  • @danisternishantha2248
    @danisternishantha2248 Рік тому +1

    🙏🙏🙏

  • @lathawaduge5816
    @lathawaduge5816 Рік тому

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому

    🙏

  • @sanathsaja9840
    @sanathsaja9840 Рік тому

    🙏🙏🙏