Ada tharunayo atharaman wela job nathuwa, mihinthale campus eke kollek kadeka weter wade karanawa igenaganna salli nathuwa... Ma wage Crepto_currency gana kiyala diila tharunayo goda daanna puluwan nam loku deyak. Mokada rata kaala thiyenne. Rata kaawe wadihitiyo chande diila path karagaththu desa paaluwo. Mawa hari karala salli hoyanna try karapall. Demawpiyantath kiyala denna one Ada tharunayo wadi hariyak duk vidinne adaa gahapu kathire nisa... L selvardor rata duppath janathawata haal 5 den na usdt 30 denawa binance karanna. Ape rate???
machan methana loku aduwak tiyenawa. oya profut per hour gana loku awadanayak dila na. oaget tiyenne 145K. eka madi. profit per hour also important. because in ranking they required PHP. not main balance
Api kochchara link eka demmath friendsla log unata apita list eke pennanne friendsla dennai. Eka nisa task kads unlock kara ganna be. Eka wedi kara ganna widiya kiyala denna.
Hamster Kombat එකෙන් Withdrawal ගන්නේ කොහොමද?
මේ වෙද්දි හැමෝටම තියෙන ප්‍රශ්නයකට උත්තරක් අරගෙන තමයි මේ ආවෙ! ඉතිං ඔයාලා මේ වෙද්දි කොහෙන්ම හරි මේ Hamster Kombat ගැන දැනගෙන මේක ගැන උනන්දුවෙන් පසුවෙන හෝ දැනට play කරහෙන යන කෙනෙක් වෙන්න පුලුවන්! සැරින් සැරේ කට්ටිය අපෙන් එකම ප්‍රශ්න ටික අහන නිසා පොදුවේ මේක පැහැදිලි කරන්නම් මෙහෙම!
වෙලාව අරගෙන කියවන්න මේක ඔයා දැනගන්නම ඕනි හෑල්ලක්!
මුලින්ම මෙහෙම ප්‍රශ්ණයක් අහන්නේ ඔයා අනිවාර්යයෙන්ම මේ Airdrops කියන්නේ මොනාද කියලා හරියට දන්නෙ නැතුව කියලයි පේන්න තියෙන්නෙ! Airdrops කියලා කියන්නේ දැනට list කරලා නැති ඒත් ලඟදිම list වෙන්න තියෙන currency වලට! එතකොට මේ currencies එලියට දාන companies වලින් එයාලගෙ currency එකේ marketing වලට තමයි Airdrops විදිහට විවිධ tasks හෝ games විදිහට කට්ටියට මේවා ගන්න දෙන්නේ... ඉතින් මේ අපි කතා කරන airdrops සම්බන්ධ games ගහලා අපිට ඒ අදාල currency එකෙන් හම්බෙන tokens වලට තමයි අර කිව්ව currency එක කුමන හෝ exchange එකක list වුණාට පස්සේ ගන්න තියෙන්නේ...
ඉතිං ඔව්! මේ ගහන games වලින් සල්ලි හම්බෙනවා... හැබැයි මේවා list කරන්නේ කවදද කියලා අපිට කියන්න බෑ... ඒ අය ඒවා list කරනකන් අපිට games play කරලා task complete කරලා tokens හොයාගන්න වෙනවා... Currency එක list වුණ ගමන් මේවා එකින් එක ඒවට අදාළ විදිහට withdraw කරගන්න විදිහ අපි ඔයාලට කියලා දෙනවා!
(මේ දේවල් කරන එකෙන් අපි ඔයාලගෙන් සත පහක දෙයක් ගන්නේ හෝ ඔයාලට කිසිම වෙලාවක මුදල් යට කරන්න කියලා ඒ මුදල් නැතිවෙන විදිහේ දේවල් promote කරන්නේ නෑ.. ඒ වගේම අපි මේකෙන් ඔයාලට Financial advice දෙන්නෙත් නෑ... ඔයාලට මේ Airdrop projects ගැන updates වගේම මේවා හොරුන්ට අහු නොවී හරි විදිහට හොයන්නේ කොහොමද කියලා තමයි අපි කියලා දෙන්නේ.. කිසිම කෙනෙක්ට මේවා අනිවාර්යයෙන් කරන්න කියලා බල කරන්නේ නෑ.. ඔයාලට ඔයාලගෙ නිදහස අපි දීලා තියෙනවා.. අපි කියන දේවල් ගැන සැකයක් අවිස්වාසයක් තියෙනවානම් අපෙන් ප්‍රශ්ණ අහලා දැනගන්න ඔයාලට නිදහස තියෙනවා.. ඒ වගේම මම පෞද්ගලිකව ඔයාලගෙන් ඉල්ලනවා අපි කොයන දේම නැතුව මේ දේවල් ගැන ඔයාලත් මහන්සි වෙලා youtube, google වගේ ඒවයෙන් හොයලා බලලා දැනුමෙන් සන්නද්ධ වෙන්න කියලා.. මේක මෙහෙම කිව්වේ ගොඩක් අය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නවා විත්ඩ්‍රෝවල් ගන්න එක ගැන! ඒකයි) 😇
Admin - Vicky CJ
#AridropWithdrawal #AridropMafia
Macro power..😂
Me 100000 ta keeyak gevanavada?
Ayyye teligram group ekata join wenne kohomada
Hi
Ko
දියුණු වෙන කෙනෙක්ගෙ ලක්ශන තියෙනවා.හොදට වෙලාව අරන් comment වලට reply කරලා තියෙනවා ආයෙ ප්‍රශ්නයක් අහන්න දෙයක් නැති තරමට.Keep it up ❤
බොහොම ස්තුතියි! වටින Comment එකක්! ❤
@@AirdropMafiaOfficial ❤️
Ane aiye oyawa sambanda kara ganna widiyak nadda
Auto cliker demmata wedak na. Band wenwa account eka
Subscribe කලා.. හොඳ දේ මිනිස්සුන්ට දෙන්න..කටහඩ ලස්සනයි.
අනිවාර්යයෙන්ම දන්න දේ කියලා දෙනවා 😇💙
Thank you comment එකට ❤️
ඕක ඇගිලි 5න් කරන්න ඕනි නෑ....playstore එකෙ තියෙනවා Auto clicker කියල එකක්...ඒකෙ රවුම් 5ක් open කරගෙන start දාන්න....හරිම ලේසියි
Auto clicker don't use.
@@lokayabro3259 why
Auto clicker eka use කලොත් අවුලක් වෙයි..
Auto clicker use krnna epa !
Bane wenn puluwan
අයියා.ඔයා කියලා දුන්න දේ හොදට තේරුණා.❤
වැඩි විස්තර තව Video එකකින් දාන්නම් මල්ලි
නියම දෙයක් කියල දෙන්නම් වරෙන් kauruth නොදන්නා දෙයක්v
malli movie රිවිවු කරන්න ගනින් කටහඩ පහරක්❤
මේකේ Telegram Group එක නිසා වැඩේ කරගත්තා...❤❤❤
Video එක දික් උනාට වටිනවා වැඩේ❤
Thank you brother. Gemak gahamu ❤
Binanse වලට විතරද පුලුවන් hamster උඩින් ඔය පෙන්නන කොටස් තුන මගෙ පෙන්නන්නෙ ත් නැනෙ අයියා කියන්නකො හෙතුව වැඩෙ හොදයි අයියෙ ❤
සුපිරී අයියා වීඩියෝ එක....❤...
Supiriyatama kiyala dunna🥳❤️💯 thawa video one❤️
Thank you 😍❤️ ඉස්සරහට දාන්නම් අනිවා 🫡
Video eka diga vadiyi. Epa wenawa ethakota. Digatama kara gena yamu.❤
ඔව් video එක නම් දිග වැඩි වුණා.. ඒත් කෑලි කෑලි දානවට වඩා එකපාරින් game එකේ ඔක්කොම කියලා දුන්නම play කරන අයට ලේසි වෙන නිසා මේක ටිකක් දිග වැඩි වුණා...
ඉස්සරහට දාන ඒවා short and sweet දෙන්න උපරිම try කරන්නම් 😇❤️
Aththtma hodatama teruna aiye thanks❤❤❤
Aiyye voice එක මදි ඒක හදා ගන්න❤❤
ඔකෙන් හම්බවෙන සල්ලි අපි ගන්නෙ කොහොමද කියල කියන්නකො කවුරු හරි
Daily combo task එක කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න
අයියේ මං ඔයාගෙන් ගිහින් account එක හදලා වැඩෙි පටන් ගත්තා.මම දැන් ඉන්නේ level 4 eke.eth profit per hour කියන එකේ තාම 0. පෙන්නන්නේ.coins නමි tap කර කර ලක්ෂ 2.30ක් තියනවා.ඒත් තාම profit per hour තැන 0.😪😪😪😪😪 ඒකට හේතුවක් තියනවද?
Brother ara task card buy karanaa one ethakota thama eka wadi wenne
Malli ara cards buy krnna oyge coin walin. me airdrop eka denne profit per hour eka ehema balala... E nisa puluwn tharam profit per hour wedi krgnna 😘
Thank you dennatama mata answer ekak dunnata.hamotama meka hariyanna oni.jayen jaya.
Prpit ganna hatida ahanne oya ,ekata ඔය එකතු කරන කොයින් තියෙනවා නේ එවලින් ඔක තියෙන දෙවල් කොයින් දිලා බයි කරන්න එතකොට propit eka wadi karagnna puluvan ban 😊
1st subscribe eka mage n suba pathanaw ❤❤
Thank You Bro
අන්තිමට withdrawal කරන්නේ කොහොමද? ඩොලර් වලින් නම් කීයක් වගේද
Ada tharunayo atharaman wela job nathuwa, mihinthale campus eke kollek kadeka weter wade karanawa igenaganna salli nathuwa... Ma wage Crepto_currency gana kiyala diila tharunayo goda daanna puluwan nam loku deyak. Mokada rata kaala thiyenne. Rata kaawe wadihitiyo chande diila path karagaththu desa paaluwo. Mawa hari karala salli hoyanna try karapall. Demawpiyantath kiyala denna one Ada tharunayo wadi hariyak duk vidinne adaa gahapu kathire nisa... L selvardor rata duppath janathawata haal 5 den na usdt 30 denawa binance karanna. Ape rate???
machan methana loku aduwak tiyenawa. oya profut per hour gana loku awadanayak dila na. oaget tiyenne 145K. eka madi. profit per hour also important. because in ranking they required PHP. not main balance
ඔව් මේ video එක දාන දවස වෙද්දී එයාලා Profit per hour බලන බවක් කියලා තිබුණේ නැහැ! දැන් අපේ telegram channel එකෙන් අපි දවස ගානේ අපේ community එකට update දෙනවා මේක කරගෙන ඉස්සරහට යන හැටි ගැන!
Comment එකට ඇත්තටම ගොඩක් thanks. මොකද මෙහෙම කියන්නෙ නෑ වෙන කෙනෙක් ලේසියෙන් ❤️
@@AirdropMafiaOfficial aniwa brother. Digatama karan yan api innawa community eka build up karanna.
Congratulation for 1k subs brother
සතියෙන් ආවා... Thank you bois support එකට 🫡❤️
Ayya mta ada thami mehka gana danaganna hambune... Exchange ekedi binance connect krla profit per hour thami binance account ekt ynne ned... Ethakota binance ekata yawapu meh coins real dollars wlata convertion ekak wenwada ayya?
දැන් මේවා හොයාගන්නවා වගේම අපි කොහොමද අපේ එකවුන්ට් එකකට විඩ්රෝ කරගන්නේ
Mama Danna widiyata pph eka (profit per hour) Rate eka thama airdrop eka. Mama denata miliyana 200kata wada coin pph ekata yata karala iwarai..
Hriyta hri.... අපි Telegram channel එකේ මේ හැම Update එකක්ම දෙනවා... 😍❤️
මාත් ඒමයි. පස්සෙ කිව්වොත් කොයින්ස් ඕනෙ කියලා ..ඇඩෙනව 🤗
Iphone වල නම් එක ඇගිල්ලෙන් ටැප් කරන්න පුලුවන් 5ක්ම
ඔව් ඒත් Tricks වැඩිය අනවශ්‍ය විදිහට use කරන්නත් හොඳ නැහැ 😢
Ekata app ekak tiyanawa
කියලා දුන්න දේ නම් A to z තේරුනා ඒත් මේකෙන් සල්ලි ගන්නේ කොහොමද අන්න ඒක ගැන කියලා දුන්නේ නෑ ඔයාව contact කර ගන්නේ කොහොමද
telegram channel eke damma ganna hati
Thanks for the video ❤ blum eka ganath video ekak karanna puluwanda
පුලුවන් A to Z එකක් ගේන්නම් 🫡❤️
thankiyou malli videos ekata
DALY හම්බවෙන 5M බොනස් එක වැඩක් නැද්ද Pre hour හම්බවෙන coin ටික නේද mining end වුනාම ගන්න පුලුවන්
ඒ හැම දේම වටිනවා bro…. Profit per hour එක එහෙම වැඩි කරගන්න කියලා එයාලා කියනවා.. ඒක වැඩිකරගන්නත් අපිට coins ඕනිනෙ! ඒක නිසා daily combo කියන්නෙ ලොකු සම්පතක් 😍❤️
සල්ලි කන්දක් හම්බෙනව කියල හිතන් අනාගතේ touch කරල touch කරල පිස්සො ටිකක්👍
Meka boruwak da?
මේකෙන් නම් දැන් සල්ලි ලොකු ගානක් හම්බෙන්නේ නැතිවෙයි කියන එකයි අපෙත් අදහස
supiri video eka
ayye kohomada salli ganne api
Eka maru try karala balanna one Thanx brother ❤️
Yr Welcome suddah. Jaya wewa 😇❤️
ඔයාලගෙ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්නෙ කොහොමද
Good Job Keep it up Brother ❤
Thank you brother 🫡❤️
දන්නේ නැති නිසා අහන්නෙ කොහොමද සල්ලි ගන්නේ
Mn hamster kombat ekata aluthin join une. Mn factory world play kala. Eth levels update une na. 0/5 mai level 5ma finish kalath thibune. E ai?
කවුරු හරි මට හරියට කියන්නකො. මේකෙ අපි එකතු කරගන්න ඕනෙ කොයින්ස් ද, නැත්නම් per hour එකේ ගානද කියලා . 😞
Profit per hour එක වැඩි කරගන්න!
අයියෙ ඔයාගෙ එකේ auto mine වෙන්නෙ කොහොමද?🤔
Ape telegramchannel eke wisthara okkoma kiyla denawa
මම auto clicker app එක use කරා ban une නම් නෑ auto clicker එක වැඩ කරන්නෙ නැතුව ගියා. දැන් නම් අතින් කරන්නෙ, පස්සෙ ban වෙන එකක් නැ නේද 😢
එහෙම නොවේවා කියලා හිතමු! ආයි use නොකරන තරමට හොඳයි ❤
අඩෝබන් කොයින් ඉබේම වැඩි වෙන විදිය හදා ගන්නෙ කෝමද කියපන්කො බන්
Aiye mewa withdrawal karanna puluwanda aththatama. Binance connect karata.binance account ekak hadala thiyenna oneda
iphone ekak thiyena aya custom gesture ekk daganna tap wena wifiyt godak... It may help
Yes It is 🫡❤️ Thanks you 😘
මට වැඩිය යලුවො නෑ වෙන විදියක් නැද්ද combo card වල friends ල unlock කරගන්න
Honor A5 Plus 4n eken barida
ඔකෙන් ඩොලර් හොයල බයිනෑස් ෆ්න්ඩින් එකට ට්‍රාන්ස කරන්න පුලුවන්ද කියන්නකො රිප්ලයි එකක් ඔනෙ
Okata dana name eka wadagath da mage name ekata nikan symbols wagayak thiyenne..... Please aniwaren reply karanna.
ලොකු අවුලක් වෙන එකක් නම් නෑ.. Telegram හදලා තියෙන name එකෙන්මයි game id එක හැදෙන්නේ
අයියේ Binase ඇප් එක ගන්න ඕනද
අයියේ මට කියලා දෙන්න පුලුවන්ද බයිනෑන්ස් එකක් හදාලා ඕකේ කොයින් සල්ලී කරගන්නෙ කොහොමද ඒ සල්ලී අපි ගන්නෙ කොහොමද කියලා ප්ලීස් ලොකු උදව්වක්
Tama me coin eka release wela na vedio eka hariyt balanna
Eee bn man thama 1000 weni subscriber
Thank you so much bro... Adarei ah ❤
කොහොමද මේ එයාර් ඩ්‍රොප් එකට සෙට් වෙන්නේ , Hamster එකට
හයිඩ්න් කෙස්ට් අන්ලොක් කරන්නෙ කොහොමද .අර්න් ටැප් 3 පාරක් කලාට මෝස්කෝඩ් වදින් නෑ මොකද කරන්නෙ දන්න කෙනෙක් කියනවද
අයියා ඇගිලි 5හෙන් ටච් කරන එකට වඩා මන් ගවා සුපිරි ක්‍රමයක් තියෙනවා එක ඔන් කරන්න විතරයි අත මහන්සි කරන්න ඔනි නැ 😊❤ oni ayata app eka nama dennam man
Mokakda bn eka
Epa owa use krnna accounts bnned wenaw
Me.අතට සල්ලි ගන්නෙ කොහොමද .Account හදාගන්නෙ කොහොමද
මේ වගේම tesnet mainnets ගැනත් videos ගේන්න
ලඟදීම ගේන්නම් bro ❤️
Oyata suba pathanawa❤
Thank you so much suddah 😍❤️✌🏻
Invite friends
හරියටම කරන විදිය වීඩියො එකක් දෙන්න පුළුවන් ද
Group akata add venne kohamada
Video aka hodai apita widrowal karanna දෙන්නෙ ටැප් කරන කොයින්ද නැත්නම් profit 1 hour coinda
Thma eka kyla na... coins goda ghgnne natuwa eka invest krla payata ena gana wadi krgnna kyla thma kynne
මෙයාලා ලඟදී මෙයාලගෙ Official X account වගේම එයාලගෙ Yt channel එකෙන්announcement එකක් දුන්නා අපිට Airdrop එකේ tokens හම්බෙන්නේ අපි collect කරන coins මතම පදනම් වෙලා විතරක් නෙමෙයි, Profit per hour එක සහ තවත් දේවල් මත කියලා... ඒ තවත් දේවල් මොනාද කියලා ලඟදීම කියන්නම් කියලා..
එතකොට මේකෙන් දැනට අපි කරන්න ඕනි අපේ profit per hour එක වැඩි කරගන්න එක! ඒත් ඒක කරන්නත් අපිට coins ඕනි! මේකට අපිට game එකෙන්ම දවසකට වැඩ දෙකක් කරලා sure එකටම 6Million coins ගන්න විදිහක් දීලා තියෙනවා.. (අර Earn Tab එකේ තියෙන Cards 3 daily combo වලින් සහ Morse code වලින්) මේවා use කරලා තමයි අපි අපේ profit per hour එක වැඩි කරගන්නේ...
Profit per hour එක අඩු මුදලකින් ඉක්මනින් වැඩි කරගන්න විදිහ මම අද අපේ Telegram channel එකේ දානවා.. ඒකට video එකකුත් ඉක්මනින් කරන්නම්! 😇💙
Widrow ganna coin balance dakama oni wanawa wage
@@AirdropMafiaOfficial
Aiye vedio eka nm maru godak ewwa danagatta. meka widraw karanne kohomda.widraw karanna nm kochchara coins ganak onida.anna ewwa gana vedio ekk karannakoo❤
තාම මේවා withdraw කරන්න දීලා නැහැ! ඒක ගැන විස්තරයක් මේකේ pin කරපු comment එකේ දාලා තියෙනවා...
Profit per hour එක වැඩි කරගන්නයි ඕනි! ඒක කරගන්න ලේසිම විදිහ ගැන video එකක් දාන්නම් ඉක්මනටම ❤️
Trust wallet ekata wage bari weida?
Daly combo eka ? Lakuna tiyenne eka hada ganne kohomda
අපි අපේ Telegram Channel එකේ හැමදාම මේ Cards 3සහ Morse Code එක දානවා.. කැමතිනම් ඔයා ඒකට Join වෙන්න!
Mine ekata giyama task tap karama.account eken adu wenawa and profit eka wedi wenawa but cards ganne kohomada?
ටෙලිග්‍රැම් ගෘප් එකක් තියෙනව කිඋව නෙද ඒකට ජොයින් වෙන්නෙ කොහොමද 🥺
මම vpn use කරා ඔය වැඩේට ඒක ප්‍රශ්නයක්ද brother please reply
Kiyannako kwru hari
Dollars 1කට points කීයක් ඕනේද
මෙකේ සල්ලි ගන්න binace account එකක් හදන්න ඔනෙද
Keep it up vicky ❤
Yes
Thanks bois adarei ❤
brother
mama eye wade patan gatte wadak karaganna ahakida hamadaama karoth
Mekat binance acount ekka onamada?
ඒ අයියේ මට ෆෙන්ඩ් කෙනෙක් ට ඉන්වයිට් එකක් දාලා ඇඩ් කර ගන්න හැටි කියන්නකො
දැන් සල්ලි ටික Aiya කෙහෙමද අපේ අතට ගන්න පුළුවන්ද නැත්නම් බංකුවට ඔය සල්ලි ටික දාන්න පුළුවන්ද Aiya
❤ ela kollo.. ❤
Thanks bossa adarei ❤️
පැයට ලක්ශ 6.4 හම්බ වෙනවා😁😁
Earn krgttu coin tika crypto ekt convert krnne kohamada??
🌞Be better always.💖
Tapswap genath ikmantam video ekak genna ayye ❤
Aiye meke lkr walata harawanakota oya coin kochcharak onida ee gana video ekak gennako
අයියෙ හැම්ස්ටර් බොට් ව ඔපන් කරාම පෙස්ට් Url ලින්ක් කියලා වැටෙනවා
Aiye combo card ganne kohomada?
Me game eka play karanna one app eka trough the telegram share wena bot eka trough kiyala kiyanna puluwanda confused wela inee
Ow
Den meke Binance walata withdraw wenwada?eka kranne kohomda
owa boru ban ice coin kiyala eka giya wadak unea na
Telegram ekenma vitharada play karanna puluwan app eka use kaloth aulda....app eke mama level 4 inne ekai ahuwe...
සල්ලි bank එකට ගන්නේ කොහොමද අහුවම උත්තර නැහැ ඉයා බන්😂
මේකෙ සල්ලි relode කරගන්න බැරිද
Withdraw karanne kohomada owa
මගෙ profit eka 400k තියෙනව.🌝පැයට 400k එනව🤝
Nice bossa gemmak thamai… තවත් වැඩිකරගමු 💪🏻❤️
තාම මේකේ විඩ්ඩ්‍රෝ කරන්න බැහැ නේද
Aiye. Legal eke thiyen ewa lock karanna thiyenawa eke samahara ewa "invite 4 friends kiyana ewa komada unlock karanne
කොහොමද ඔය සල්ලි අපෙ අතට ගන්නෙ කොහොමද...?
ඩවුන් ලොඩ් කරගන්නේ කොහොමද කියන්නකෝ අයියේ
Api kochchara link eka demmath friendsla log unata apita list eke pennanne friendsla dennai. Eka nisa task kads unlock kara ganna be. Eka wedi kara ganna widiya kiyala denna.
Meken salli hambenne khmd kauruhari kiyannakoo
Tick tock coins buy karanna puluwanda meeken?
එකවුන්ට් එකක් හරහා මනි ට්‍රාන්ස කරන්නෙ කොමද
Aiye. Ethakota apita withdrowal ganna puluwan wenne ape koi balance ekatada. E kiyanne coin balance ekatada.? Daily profit ekatada.??.. koi balance ekada api hadaganna oni.
මිලියනයකට ඩොලර් කීයක් දෙනවද
Mn dn master lewal eke inne ❤ withdraw krn puluwan dawasak awoth saport ekk denna 🙏
Aniwaryen
Daily cipher eka oona coin ganak thiyana kenekta code eka gahala gaththekida
Reply ekk dannakoo
Code eka gehuwata en nah
ඔව් Daily Cipher එක ඕනිම කෙනෙක්ට ගහන්න පුලුවන්. Morse code එක දවසින් දවස වෙනස් වෙනවා වගේම අපේ Telegram channel එකේ අපි ගානට වෙලාවට ඒවා දෙනවා...
ඔයාට පොඩ්ඩක් අත හුරුකරගන්න වෙනවා මේක tap කරන්න 🥺❤️
අත අරින්න එපා.. හැමදාම කොහොම හරි ඕක කරගන්න 1M coins වටිනවා cards up කරද්දී සෑහෙන්න
Play kiyn eka dunnama ai ehema pennannatte .hethuwa kiyannako please
මෙකෙ හොයන කොයින් වරගෙ මොකද
සල්ලි ගත්ත කවුරු හරි ඉන්නවද
Salli ganna token eka binace list වෙන්න ඕනේ hamster eke listing date eka 26. AirDrop gena danne nethnm dogs eka gena balanna. Eken kochchara kattiya withdrow gaththada kiyala
සල්ලි ගන්නෙ කොහොමද