Emotional Oriental Sad Rap Trap Type Beat 2021 ►Dua / ◄ by Juice beats

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 33

  • @seroproduktion
    @seroproduktion 3 роки тому +3

    🌪🌪🌪

  • @KuziBeatz
    @KuziBeatz 3 роки тому +1

    Wie immer heftig 🔥💯

  • @dmxarmada2199
    @dmxarmada2199 3 роки тому

    Like always Another awesome beat

  • @RDot-eq5vk
    @RDot-eq5vk Рік тому

    Love from u.k 🌍😎

  • @vincelbeats6125
    @vincelbeats6125 3 роки тому

    fire bro 🔥

  • @YIDO97
    @YIDO97 3 місяці тому

    Woooooooo ist der Beat

  • @seranbeatsproduktion5935
    @seranbeatsproduktion5935 3 роки тому +1

    اخويا مش صاحبي اقسم بالله ♥️🙏🏻

  • @ЮсуфАтаджанов-д3б
    @ЮсуфАтаджанов-д3б 3 роки тому

    Xit beat respect from uzbekistan 🇺🇿🇺🇿🇺🇿🇺🇿

  • @aleybeats1848
    @aleybeats1848 3 роки тому

    My friend this beat is very nice and sad🌊🌎

  • @WMBeats777
    @WMBeats777 3 роки тому

    Melody 🔥🔥🔥

  • @alireza_star24
    @alireza_star24 2 роки тому

    ایوالله با این بیت هااااا ایول👑❤🤍✌🏾

  • @BurakBeats
    @BurakBeats 3 роки тому +1

    sehr gut⚔

  • @alpgiraysever3987
    @alpgiraysever3987 2 роки тому +1

    Üstad selam. Beat kaç bpm öğrenebilir miyim lütfen?

  • @gokanyora571
    @gokanyora571 3 роки тому

    Krank einfach nur krank 🔥

  • @IV_97
    @IV_97 3 роки тому

    This is hard!🔥🔥🔥 Subbed

  • @RipzyJ1
    @RipzyJ1 Рік тому

    Can me give lisenece for this beat ...its a big help for me ..from srilnaka❤

    • @sheon3285
      @sheon3285 10 місяців тому

      Neengal Tamil aa?

  • @Anduela_elaa
    @Anduela_elaa 9 місяців тому

    Dua te gjej un ty tani
    perseri
    dua te kem ty
    shpirti im
    perseri
    Dua ta kthej kohen perseri
    tani

  • @Malatya183
    @Malatya183 Рік тому +1

    Ich ging durch die Dunya mit Narben im Herzen
    Ich ging durch diese Dunya mit zu vielen Schmerzen
    Ich machte Dua das ich mein Nasip kennnenler‘n
    Mein Herz eine Hülle und du bist mein Kern
    Viel erlebt zwischen dunklen Gassen
    Freunde die ich liebte, doch Freunde die mich hassten
    Ich hab für meine Freunde jede
    Nacht gelogen
    Doch sie traten zu dritt und ich lag auf den Boden
    Keinen vertrauen, das war ich dann gewohnt
    Doch schwere Familienverhältnisse haben nicht verschont
    Kein Geld und damit keine Perspektive
    Keine Ziele und für keinen Menschen liebe
    Lernte dich dann kennen ein Engel auf der Dunya
    Canim mit dir vergehen Sorgen und Kummer
    Hayatim du bist ein Engel auf Erden
    Ich will mit dir leben und mit dir will ich sterben
    Ich liebe deine Stimme und dein Lachen
    Ich will dich heiraten und über dich wachen
    Dein Herz seh ich sogar in Dunkeln
    Dein Augen so wunderschön und am funkeln
    Seni çok seviyorum yanımda kal
    Ansonsten verliere ich mein allerspätesten halt

  • @fakhro499
    @fakhro499 3 роки тому +1

    💔💔💔💔🔥🔥🔥🔥

  • @Sardor.Singer
    @Sardor.Singer 5 місяців тому

    how can I buy this?

  • @qfprod
    @qfprod 3 роки тому

    Emotional

  • @ZeonBeats4530
    @ZeonBeats4530 3 роки тому

    🔥🔥🔥

  • @myhomemusic5086
    @myhomemusic5086 3 роки тому

    Wowwwwww

  • @harjotsingh6709
    @harjotsingh6709 3 роки тому +1

    👌❤️💞💕

  • @noname-my4xp
    @noname-my4xp 3 роки тому

    I whant to seel this beat

  • @studiotallava
    @studiotallava 3 роки тому

    👌

  • @KAMAR_GAMING0
    @KAMAR_GAMING0 2 роки тому

    😪

  • @iamnotneutral4593
    @iamnotneutral4593 3 роки тому

    Please

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle Рік тому

    ආසයි නුඹේ රාගී දෙනෙත් බලන් දෙතොල් සිප ගෙන ළං වෙලා කියන්න මගේ ආදරයේ තරම්
    මේ ජිවීත ගමනේ දැක්ක හීනයන් හුගක් නුඹේ ගතින් මාව සැනසුවෙ හැම රෑම අරන්
    කෙල්ලේ නුඹේ බැල්මක් උනත් මට භාවනාවක් වෙලා දුන්නේ මේ හිතට යලි සැනසෙන්න වරම්
    කොතරම් කලක් ගියත් එපා වෙන්නෑ ඔය හිත ඒ තරම්ම වෙලා නුඹ මට වැදගත්
    දුටුව මුල්ම දින හිත හිරි වැටුන ඒ බැල්ම මට සංසාර පුරුද්දක් ලෙසින් දැනුන
    දෙනෝදහක් ඉන්න ලොකෙත් මේ ඇස් හෙව්ව එකම හිත නුඹයි මගේ ජිවීතේම රැදුන
    වෙනස් වෙන්නෑ ගමන කෙළවර වෙනකල් නුඹේ අතින් මම අල්ලන් මැව්ව හීන වෙත යන්නම්
    පෑව සෙනෙහස ළග දැවටි නැවති සැනසෙන්න ආස ඔය උකුළේ නිදන්නම්
    ලැබෙන ආදරේට පදවැල් ගොතලා මම ජිවීතේම සිත්තම් කරා ලස්සන හීන මවලා
    ජාති ජාතිත් ඔය රූවම පතලා මම එන්නද බලන් වෙන්න නුඹේ සංසාර කුමරා
    යහන මත රොස මල් පෙති අතුරා සිව්මැලි දෙතොල් සිප ගන්න වරම් ලැබිලා
    රාත්‍රි කාලය දැන් ඈ වෙනුවෙන් නවති මං විදගන්න ආවේ සරාගී සුරූපේ දැකලා...//
    හිතට දැනේන ඒ ජිවීතේ විදින මේ රැය අපගේයි හැම සිමාවක්ම බිදීන
    මා හට ලං වෙලා එසේ පවසද්දි නුඹම බෑ ඉවසන්න කොහොම බලන් ඔය සිරුර
    මත් උනු ඇස් දෙක රතු උනු දෙතොල් අතර මට විතරක් ඇති ආදරය උතුම් වෙනසක් වෙන්නෑ නුඹමයි මගේ ළදුන්
    අපි හිතින් විතරක් නෙවෙයි ළං වෙයි අද ගතින්
    පෑරුන හිත සුව කරන් මගේ ජිවීතේට පෑයුව සද නුඹයි සුරඟනක් විලස
    සුවදින් පවා ඈ මේ හිත මත් කරන නුඹයි මගේ හදේ උපන් ළද හැම භවේක..
    ආසයි නුඹේ රාගී දෙනෙත් බලන් දෙතොල් සිප ගෙන ළං වෙලා කියන්න මගේ ආදරයේ තරම්
    මේ ජිවීත ගමනේ දැක්ක හීනයන් හුගක් නුඹේ ගතින් මාව සැනසුවෙ හැම රෑම අරන්
    කෙල්ලේ නුඹේ බැල්මක් වුනත් මට භාවනාවක් වෙලා දුන්නේ මේ හිතට යලි සැනසෙන්න වරම්
    කොතරම් කලක් ගියත් එපා වෙන්නෑ ඔය හිත ඒ තරම්ම වෙලා නුඹ මට වැදගත්

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle 11 місяців тому

    උපදින්නේ මවක් දසමසක් තියන් දුකකින්
    නිසි ලොකෙ දැක මැරෙනකම්ම ඉද රකිමින්
    ඈ නොව රජ කලේ මුකකින්
    මාව ගත්තේ රොස කැලෙන් නෙමේ වෙනස්ම වෙනස් එකකින්
    උනේ වනේ වාසේ නෙමේ මේ උපන්න මාසේ
    මට ඔන එකම දේ මං කියන්නම් සැගවිලා රාසෙන්
    හීන අඩු මාසේ මගේ රජ වාසලේ වාසේ
    කාලේ හරි වගේ මුල් ශක්තිමත් මගේ ගාසේ
    මාව පිලිගන්නේ රතු පාවඩ එල්ලා
    මගේ රිදුමට හොයාගත්තා මං හොද තෙලා
    මරණෙම අල්ලලා මං මරනවා එල්ලා
    සීරුවට පද එන්නේ උපන් මාසේම පෙල්ලා
    සැගවෙන්නේ කවුරු හිත උබ මේ අසව්ලූ
    එදා කැඩුවා පවුරු මේ අරින්නේ අවසන්ම කවුලූ
    හද අනුන් ගැන පව්ලූ මට මංගැනම ලව්ලූ
    මට එපා උපන් මාසයක් සැගවීම් වලින් තැවුනූ
    මාව පිලිගන්නේ රතු පාවඩ එල්ලා
    මගේ රිදුමට හොයාගත්තා මං හොද තෙලා
    මරණෙම අල්ලලා මං මරනවා එල්ලා
    සීරුවට පද එන්නේ උපන් මාසේම පෙල්ලා...//
    එකා දෙකා එයි ආපු එකා දෙකා යයි
    හොද පස්සේ එයි සිතුවිලි මිය යයි
    නොකියපු කරුණු මගේ හිතේ පද හදවයි
    විටකදී දුක සතුට එක්වෙන දින අදමයි
    මොන කැටයම් ඇතත් දිනක කතාව නිමවී
    අවසන්වතාවේ පැතූ බොහොදේම හිමිවී
    රැප බසින් කියවී නෙත් යුග පියවී
    සුබ දින දියවී යන බව මට සිහිවී
    මාව පිලිගන්නේ රතු පාවඩ එල්ලා
    මගේ රිදුමට හොයාගත්තා මං හොද තෙලා
    මරණෙම අල්ලලා මං මරනවා එල්ලා
    සීරුවට පද එන්නේ උපන් මාසේම පෙල්ලා
    සැගවෙන්නේ කවුරු හිත උබ මේ අසව්ලූ
    එදා කැඩුවා පවුරු මේ අරින්නේ අවසන්ම කවුලූ
    හද අනුන් ගැන පව්ලූ මට මං ගැනම ලව්ලූ
    මට එපා උපන් මාසයක් සැගවීම් වලින් තැවුනූ..//
    මාව පිලිගන්නේ රතු පාවඩ එල්ලා
    මගේ රිදුමට හොයාගත්තා මං හොද තෙලා
    මරණෙම අල්ලලා මං මරනවා එල්ලා
    සීරුවට පද එන්නේ උපන් මාසේම පෙල්ලා...//