Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ සුභ පැතුම් සහ විවේචන මාගේ ඉදිරි ගමනට මහගු ශක්තියක්.ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.♥️
🤭
ඉදිරියට මීට වඩා හොඳ දෙයක් කරන්න නංගී.good luck.👍👍👍
🤭🤭
🙂✨
10+ baluwa amutu feel ekak tiyanawa song eka + voice eka
මේ අවුරුද්ද ඉවර වෙනකොට කොවිඩ් වසංගතය දුරු කිරීමට කටයුතු කරන සෞඛ්‍ය, ආරක්ෂක අංශ වලට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු
Haa 👍👍👍👍👍👍👍👍👍
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ ❤️👇
❤️❤️❤️
Me
😅😅
Api nam comment balanna newei enne. Video eka blnna😀
Boru ne kiyanne oya dan balala thiyenne
Who remembered adithya 's blind audition performance after watching this
Oyage sinduwa godak lassani. Oya ape kenek. Thangalla balikawe apatath godaak adambaray nangiyo. Oyata theruwan saranai.
හරිම ලස්සනයි .. ඇඳුමත් ලස්සනයි .ඔයත් ලස්සනයි . සිංදුවත් ලස්සනයි .. සුභ පැතුම් ඉස්සරහටම යන්න.
2021 voice srilanka පලවෙනි voice එක සුපිරිම සුපිරියි ..👍👍
Teen
නියම ගීතයක් කැකුළි පොජ්ජියේ.👍👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶🎶🎶🎶😆
❤️❤️❤️❤️
කෝච් ශෂිකගේ කමෙන්ට්ස් වටිනවා ගොඩක්. සිංදුව ගැන දෙන විස්තරයත් එක්ක ❤️
අනේකයි..තෝරාගැනීම ශශිකා උනානම් තවත් වටිනවා
Aniwaryen
ආදිත්‍යා වැලිවත්තව මතක් උනා performance එක දැක්කම ♥️
මාර අමාරු sinduwak.supiriyatama kiwwa.feelinuth ekka ♥️🔥♥️🔥♥️🔥♥️🔥🔥♥️🔥♥️🔥♥️🔥
සුපිරි ජනගී තාමා අපිට ඔනේ ලස්සනයි බුදුසරණයි නංගී
මාරම ලස්සනයි ඔයයි performance එකයි ඔක්කොම😢❤❤
ape scl ekata adambaryk nangiyo oya.. Proud of you nangi.. Babakawnna voice sri lanka.. Congratulations cahurya nangi 😍😘 mn dakke ma tv eke ape nangi kiiwe..aththatama lassni godk
2:20 උමාරියා සිංදුවට බැහැල නෙවෙයි කිඳා බැහැල හිටියේ නිකන් හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ.
එයත් ලස්සනයිසිංදුවත් ලස්සනයි කියන කට්ටිය කෝ
Sadabarana sirge daughter
She is pretty 😍
නිශාන්ත සදබරණ මහත්තයාගේ බෝණික්කි...පරම්පරාවෙන්ම කලාකාමීත්වය පිරි ඉතිහාසගත වටිනාකමක් ඇති සදබරණ පරපුරේ ඔබට සහජ හැකියාව උපතින්ම හිමියි..ආඩම්බරයක් තංගලු පුරයටම...ජයෙන් ජයම වේවා දියණියට..🌹🙏
ටහුඩු මේ නිශාන්ත ලොක්කගෙ දුවද..
@@vimukthiwickramasingha හ්ම්ම් ඔව්
චාතුර්තා අක්කගෙ නන්ගි 😍
Beautiful nice voice of southern province ❤️❤️👌
Nice voice❤️❤️
I'm your big fan ❤️ akkiyoo oyage singing perfect ❤️
So is yours ? 🙂
Oya........... oyge voice ekt mn godk asi
Oya..ammo.1st vioce
Oya mathakai.harida..
සුබ පැතුම් නංගි. ඇත්තටම ගොඩාක් ලස්සනට කිව්වා. 😘 මේ ගීතයත් නිතරම ඇවිත් බලන video list එකට දාගත්තා. 🙂
මෙක නොබලා ඉන්න බැහැ අනේ කොච්චරවත් මෙකමයි බලන්නේ 🔥🔥🔥🔥
කෝච් කසුන්ට ආදරේ අය කෝ ❤️👇
❤️❤️❤️❤️❤️
🙌❤❤❤❤
😍😍
Ambooooooo ekenma....😘🥰🤩😍🤗
Pana wage.....❤❤❤❤
Great job Chathurya akki. You are very talented. We are very proud of you❤️❤️
එයා 18යි කියද්දි මම කන්නාඩිය ඉස්සරහට ගිහින් මගේ දිහාම බැලුවා 😁😁😁
Congratulations chathurya all the vey best and keep going voice 😍😍🎼🔥🔥
Congratulations chathurya nangi... ❤️😘
පට්ටසුපිරි...Good Luck ... ඉස්සරහට ම යංං💪
හරිම ලස්සනයි නන්ගි ඔයයිකටහඩයි දෙකම😊😊❤️
නියමයි ජය වේවා !!! 😍❤️
Very nice.
Monawa unat lassanai lamaya good luck 😘😘
පලවෙනි වතාවට මේ සින්දුව ඇහුවෙ ඔයා කියනකොටමයි.දැන් හැමතිස්සෙම මේක අහනව.හරිම ලස්සනයි නන්ගියෝ👍❤️
කෝච් කසුන්... ඇයි ඔයා හැරුනේ නැත්තේ මෙච්චර ලස්සනට ගායනා කරපු සිංදුවට.
කසුන්ගෙ ටීම් එකෙත් දැන් competitive කට්ටිය වැඩියි.
Brilliant performance nanga.Proud of you.
What a great performance 👌👍. Excellent duuu patiyo... wish you all the best for the future ❤😘❤.
Beautiful girl beautiful performance
Brilliant performance nanga❤️🥀
ඉයේ රෑ නිදාගෙන ඉද්දිත් මේ voice එක මතක් උනා...ඒක නිසා අදත් බලනවා 😘😍😍
Ammtsri e voice ek yko♥️♥️ptta performancethuth lassanai😍😍
Singing 🎤 🎤 mic handling really wonderful congratulations sister
හරිම ලස්සනයි ,අප්පච්චී වගේම දක්ශයෙක්
Chathu naga congratulations ...... 🌷 Marama lassny🌷 💖💖💖💖❤️💖💖💖💖
මාර ඵඩිතර අක්කා කෙනෙක් හරිම ලස්සනට සින්දුව කිව්වා 🌌💞👍👧
ඇයි එ එඩිතර
akka kenk newwi ane eyat 18 i
Amazing performance my doll ❤️😘
Daughter you may have lucky and proesperous future in your life.
Congratulations chathurya!! All the verry best 🖤
කූඹියා 😍
Mara lassanai niwama voice aka
Absolutely beautiful singing.Great talent.
Beautiful chathurya with the talent of the voice... Good luck 👍
Nice one 😍❤️
හරිම ලස්සනය් ❤🖤
Chathurya nangi..best wishes❤️
Wow😍😍 difficult sont..brilliant performance💞
An excellant singer with nice voice. 🇱🇰🙏👍
ලස්සනයි බුදුසරණයි
Nice performance ❤️🤝 Congratulations 🎊
Supiriyi patta ela😍😍😍
What a beautiful song
Hey chathurya... Nice performance dr 💕💕💕
Best Performance❤️
Great 👍 well done ❤. Congratulations 😄👍❤
Great talent Proud of you dear duwa
Complete package
Good luck nanga❤️😊❤️
අනේ ඒක මාර ලස්සන සින්දුවක් නේ. තෑන්ක්ස් නන්ගා ඒක අපිට අහන්න සැලැස්සුවට.. ගොඩක් ලස්සනට සින්ග් කලා
Great performance specially high notes
Jayama wewa.....! 😘😘😘😘😘
wow chathurya nnga! Brilliant performance! ❤️
ආරම්භයම සුපිරි 👌👌👍👍👍
congratulations මගෙ චතූ නංගි ආදරෙයි ..💥🔥🌸❤️
Come on Charthurya . I am very proud about you
She is really good 👌👍
Voice is a magic
Superb chathu ❤️❤️❤️❤️
2021 1st song 😍 in UA-cam 😚 where is voice teens fans??😙
Wooow beautiful girl💗🌸
superbbb...😍🥰😍
Congratulations chathurya
Man asama umariata
තංගල්ලටම ආඩම්බරයක්❤️
පලවෙනි පාරට අහල සිංදුවට පිස්සු හැදුණු කස්ටිය මේ කොනට
ආදිත්‍යාගේ ඇක්ටින් මතක් උනා ,,,
adithya's copy
මටත්
Ethi gallapenina e copy
Overacting 👀
ඔව් ආදිත්‍යාව කොපි කරනවා.. 🙄🙄
නියම යි
Omg.amazing voice.good luck.👍👍👍
Gokak lassanai duwa .congratulations
Maruuuuu😍😍😍😍😍🤗🤗🤗
I love chathurya power
සෝයි කෝණ්ඩේ අලේ...🤗🤗🤗
Wow you are so talented ..keep it up .ala the best for your future ❤❤
දෙස බස රැස පතළ බරණ ගණිතැදුරු පරපුරේ චාතුර්යා සඳභරණඅපෙ හාමුදුරුවනේ .. කවුද මේ කොලු පැටියා..? සිටිනාමළුවේ ධම්මජෝති මාහිමිපාණන් වහන්සේ රජ වාසලට පළමුවරට කැඳවාගෙන ගිය ‘කොලුවා’ දෙස බැලූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විමසුවේ ය. කොලුවා ශාන්ත දාන්ත ව පසෙකට වී පසුවුණේ ය.රුහුණු දනව්වේ වැඩ හිඳිමින් එහි ධර්මප්‍රදීපය පතුරුවමින් කටයුතු කළ හිමිවරුන් අතර සිටිනාමළුවේ ධම්මජෝති මාහිමියනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. අප්‍රකට ජාතක කතාවන් වස්තු බීජයන් කොට කාව්‍යයන් රචනා වූ මාතර සාහිත්‍ය වංශයේ ආදිතමයා ලෙසින් ද උන්වහන්සේ සැලකේ. එහිමියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන් සිටියේ කොලු ගැටයෙකි. හෙතෙම බටහිර ගිරුවාපත්තුවේ ය. සෙදානොහොත් සදා නම් මේ කොලුවා කටකාර ය. හැසිරීම ද සිත්ගන්නා සුළු ය. කොලුවා දෙස බලා සිටි රජු දෙස බැලූ ධම්මජෝති හිමියෝ,“මේ ඉතින් අපේ අත් උදව්වට කියල ඉන්න ඇබිත්ත කොලුවා තමයි”යි කීහ.“එහෙමද? ඇබිත්තකම් කළාට මොනවත් ඉගෙනීමක් එහෙම නැති ද?”“මගෙන් නක්ෂත්රය ඉගෙන ගන්නවානෙ”එය අසා සිටි රජතුමා කොලුවා දෙස යළිත් බලා හිස සලන්නට වූයේ ය.“හොඳයි එහෙනම් කොලුවෝ නුඹ දන්නවා නම් අද රිට්ටාව තියෙන තැන මට පෙන්වාපන්”වහා ඉදිරිපත් වූ කොලුවා රජමාලිගයේ මැදමිදුලට එන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ ය. මැදමිදුලට පැමිණි රජුගෙන් හතර රියන් රිටක් ද පුළුන් කැබැල්ලක් ද ඉල්ලා ගත්තේ ය, මැදමිදුලෙහි ඉදිරියට පියවර කිහිපයක් තැබුවේ ය, නැවතුණේ ය, අහස දෙස බැලුවේ ය, අතැති රිට අහසට දිගුකොට සිට, රිට කෙළවරට පුළුන් තබා රිට යළි අහසට දිගු කළේ ය. කොලුවා යටිතොල පෙරළුවේ ය.“තව ඩිංගිත්තක් දිග තිබුණ නම් තමා හොඳ” කොලුවා රජුට ඇසෙන සේ කීයේය. රජු කොලුවාට ඇත්දළමුවා පුටුවක් ගෙන්වා දුන්නේය. ඒ මත නැඟුණු කොලුවා පුළුන් තැබූ රිට අහසට දිගු කළා පමණි. පුළුන් රොද වහා ගිනි ඇවිලිණි. කොලුවා රජුගේ මුහුණ බැලීය.“දේවයන් වහන්ස, රිට්ටාව තියෙන තැන ඔබ වහන්සේ දැන් දුටුවා නේදැ”යි විමසා සිටියේ ය. මහත් සතුටට පත් රජුන් සිනාසී, කොලුවා තමන් සමීපයට කැඳවා “නුඹ නම් හැබෑ දක්ෂයෙක්” යැයි කියා, කොලුවාගේ සමර්ථ බව අගයමින් ‘චන්ද්‍රාභරණ’ නාමය සන්නසකින් පිරිනමා, ගැල් හතක් බරැති වස්තුව ද ප්රදානය කළේ ය. ‘සෙදා’ එතැන් සිට ‘බරණ’ වූයේ ය. හිරු සඳු අතර බලපෑම ගණනය කිරීමේ සමත් බැවින් ද ගණිතයෙහි අති දක්ෂයකු වූ බැවින් ද ‘බරණ ගණිතඥයා’ හෙවත් ‘බරණ ගණිතයා’ නමින් ප්‍රකට වූයේ ය. (මෙම ලිපියේ ඉතිරිය සඳහා පහත කොටස් 3 බලන්න)
2 කොටසබරණ ගණිතයා මහත් ගරු නම්බුවට පාත්‍ර වූයේ ය. වයසින් වැඩෙත් ම ඔහුගේ සමර්ථයන් පිළිබඳව ගම් දනව් සිසාරා කිතුගොස පැතිර ගියේ ය. උච්ඡාඨන, ස්ථම්භන, පෝෂණ, මෝහන, වශීකරණ, ආකර්ෂණ සහ මාරණ යනාදී ආකාරයෙන් ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා ධාතූන් ග්‍රහ බලපෑමට අනුව ගණනය කිරීමේ ජ්‍යොතිෂ ගණිත විද්‍යාවෙහි නිපුණ බව නිසා ම හෙතෙම බොහෝ විට ප්‍රසාද සත්කාරයට ද සම්මානයට ද පාත්‍ර වූයේ ය.හම්බන්තොට දිසාවේ බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර ගම් පියසේ හෙතෙම උපත ලද්දේ ය. ඉන්දියාවේ සිට මහනුවරට පැමිණි ‘වෛජයන්ත’ බ්‍රාහ්මණ පඬිවරයාගෙන් යන්ත්රමන්ත්ර සෙත්කවි හා වස්කවි රචනය ද ජ්‍යොතිෂය ද වෙදකම් ද ආදී නන්වැදෑරුම් ශාස්ත්‍රයන් ද හේ පරතෙරට ම ප්‍රගුණ කළේ ය.හිටිවන කවියෙහි ද වස් කවියෙහි ද ලක්දිවෙහි මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බරණයන් තම මුවින් කියනා වදනෙහි බලය අසාමාන්‍ය බවට ද තැන තැන පැතිර ගියේ ය. “යමක් කිව්වොත් කිව්වාමයි - කිරිගහට ඇන්නා වගෙයි” යනුවෙන් ඔහුගේ වචනයේ බලය තුඩ තුඩ රැව්දුණි. ඒ නිසා ම ඔහු කෙරෙහි බොහෝ අය භය පක්ෂපාතී වූහ. නැති තැනදී නුගුණ කීවෝ, අමනාපය පෑවෝ ඔහු දුටු තැන දී නම් කිසිත් නො කීවෝ ය. ඒ බව ඔහු ද දැන සිටියේ ය.දකුණු සිරිලක ජනී ජනයා කඳ කුමරුනට දක්වන භක්තිය අපේ කතා නායකයාගේ හදවතෙහි ද නොඅඩුව ම පැවැත්තේ ය. කතරගම දෙවියන් උදෙසා අකුරට ම පුද පූජා පවත්වමින් කරන ලද යාදිනි, කන්නලව් පමණක් නොව සෙත් කවි වස් කවිය ද මහත් බලසම්පන්න වී යැයි පැවැසේ. කොටින් කියතොත් කතරගම දෙවියන් ඔහු සමීපයේ පසුවූ තරමට ඔහු බලවත් වී සිටියේ යැයි කියති.
3 කොටසදිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක්ව, රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැකදැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.‘පෙර ලෙස නගාපල හා අන්තිම රාසීනොම ලෙස එක්ගහන් දස එක්වන රාසීයුග ලෙස වන් දනෝ එකතුව කර පෑසීපස ලෙස ලෙයින් විකුමින් බස්දෙති වාසී’පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් ‘මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන්’ යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.
4 කොටසරුහුණු පුරවරයෙහි ප්‍රකට නැකැත්කරුවකු මෙන්ම අතිදක්ෂ කවියකු ලෙසින් ද ප්‍රකට වූ අපේ කතා නායක බරණ රුහුණට වැඩම කළ වියත් මාහිමිවරුන්ගේ ද ප්රභූන්ගේ ද ඕලන්ද ජාතිත, ප්‍රධානීන්ගේ ද සමීපතමයකු වී සිටියේ ය.සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කරදුන්නේ ද ඔහු ය.ඕලන්දයන් පළවා හරින්නට මුල් වූ මඩුවන්වෙල මොහොට්ටාලයන්ට වෛජයන්තියට අනුව සාධක යන්ත්‍ර ඇඳ දවස් ගණන් ජීවම් කරමින් දෙනු ලැබුවේ ද බරණ ගණිතැදුරු ය.පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේපියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාරේයා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.කපුටු ශාස්ත්‍රය පිළිබඳව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. ‘මහ සොහොන් හටන’ රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.බරණයන්ගේ විස්මිත ගණිත නුවණ පිළිබඳ පරීක්ෂා කර බලා දැන මැන ගන්නට සිතක් පහළ වූ රජු ඔහු අතට ගස් ලබු ගෙඩියක් දී ගස් ලබු ගෙඩියේ ඇති ඇට ගණන නිවැරැදි ව කිව හැකි දැයි විචාළේ ය. ගස් ලබු ගෙඩියෙහි ඇති ඇට ගණන තමන්ට නිවැරැදිව ම කීමට හැකි යැයි හෙතෙම කියා ගෙඩිය දෙස මොහොතක් බලා සිට එහි ඇට ගණන කීවේ ය. එය පළා සෝදිසි කළේ ය. ගස්ලබු ගෙඩියේ ඔහු කී ඇට ගණන හරියට ම තිබුණි. මේ කාරණයෙන් බරණයන්ගේ විස්මය උපදවන දක්ෂතාව පිළිබඳ බියකට ද පත් වූ රජු මොහු තම රජකම තමන් ගෙන් ඩැහැගන්නට වුව ද සූක්ෂ්ම ව කටයුතු කරතැ’යි යන සිතුවිල්ලෙන් බරණ රාජ උදහසට ලක් කළ බවක් ද පැවසේ.ඔහු තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. ඒ නිවෙස බරණ ගණිත පරපුරෙන් බිහිවූ එක ම නීතිඥවරයා වනනීතිඥ නිශාන්ත සඳභරණ මහතාගේ ය. චාතුර්යා සඳභරණ යනු ඔහුගේ දියණියයි.රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිතව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩඇඳ මත වැතිර සිටියදී 1787 දෙසැම්බර මස 27දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.
Great job nanga 😍😍💪💪
Action nam supiri 😍
Lassanay eya
සුබ නව වසරක් voice teen ෆෑන්ස්ලට ❤
Happy New year 🙂😚🙂😚😚🙂😚🙂😊😋😋
අපේ එකියක්❤️
සුපිරියටම කියනවා ❤️❤️❤️
Harima lassanai ❤❤❤❤ good luck idiriyatama yanna wasanawa shakthiya labewa oyata❤❤
Lassanaaaaai.go head
කසුන්ගෙ බටන් එක කැඩිල කියල කියල හිතෙන අය මේ පැත්තට එන්න
Kasunta kattiya wadi wagee .
Kedila naha e button eka press wenne hodama ayata witharai...hamotama nemei...🥰
ඔබගේ සුභ පැතුම් සහ විවේචන මාගේ ඉදිරි ගමනට මහගු ශක්තියක්.ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.♥️
🤭
ඉදිරියට මීට වඩා හොඳ දෙයක් කරන්න නංගී.good luck.👍👍👍
🤭🤭
🙂✨
10+ baluwa amutu feel ekak tiyanawa song eka + voice eka
මේ අවුරුද්ද ඉවර වෙනකොට කොවිඩ් වසංගතය දුරු කිරීමට කටයුතු කරන සෞඛ්‍ය, ආරක්ෂක අංශ වලට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු
Haa 👍👍👍👍👍👍👍👍👍
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ ❤️
👇
❤️❤️❤️
Me
😅😅
Api nam comment balanna newei enne. Video eka blnna😀
Boru ne kiyanne oya dan balala thiyenne
Who remembered adithya 's blind audition performance after watching this
Oyage sinduwa godak lassani. Oya ape kenek. Thangalla balikawe apatath godaak adambaray nangiyo. Oyata theruwan saranai.
හරිම ලස්සනයි .. ඇඳුමත් ලස්සනයි .ඔයත් ලස්සනයි . සිංදුවත් ලස්සනයි .. සුභ පැතුම් ඉස්සරහටම යන්න.
2021 voice srilanka පලවෙනි voice එක සුපිරිම සුපිරියි ..👍👍
Teen
නියම ගීතයක් කැකුළි පොජ්ජියේ.👍👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶🎶🎶🎶😆
❤️❤️❤️❤️
කෝච් ශෂිකගේ කමෙන්ට්ස් වටිනවා ගොඩක්. සිංදුව ගැන දෙන විස්තරයත් එක්ක ❤️
අනේකයි..
තෝරාගැනීම ශශිකා උනානම් තවත් වටිනවා
Aniwaryen
ආදිත්‍යා වැලිවත්තව මතක් උනා performance එක දැක්කම ♥️
මාර අමාරු sinduwak.supiriyatama kiwwa.feelinuth ekka ♥️🔥♥️🔥♥️🔥♥️🔥🔥♥️🔥♥️🔥♥️🔥
සුපිරි ජනගී තාමා අපිට ඔනේ ලස්සනයි බුදුසරණයි නංගී
මාරම ලස්සනයි ඔයයි performance එකයි ඔක්කොම😢❤❤
ape scl ekata adambaryk nangiyo oya.. Proud of you nangi.. Babakawnna voice sri lanka.. Congratulations cahurya nangi 😍😘 mn dakke ma tv eke ape nangi kiiwe..aththatama lassni godk
2:20 උමාරියා සිංදුවට බැහැල නෙවෙයි කිඳා බැහැල හිටියේ නිකන් හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ.
එයත් ලස්සනයි
සිංදුවත් ලස්සනයි කියන කට්ටිය කෝ
Sadabarana sirge daughter
She is pretty 😍
නිශාන්ත සදබරණ මහත්තයාගේ බෝණික්කි...
පරම්පරාවෙන්ම කලාකාමීත්වය පිරි ඉතිහාසගත වටිනාකමක් ඇති සදබරණ පරපුරේ ඔබට සහජ හැකියාව උපතින්ම හිමියි..ආඩම්බරයක් තංගලු පුරයටම...ජයෙන් ජයම වේවා දියණියට..🌹🙏
ටහුඩු මේ නිශාන්ත ලොක්කගෙ දුවද..
@@vimukthiwickramasingha හ්ම්ම් ඔව්
චාතුර්තා අක්කගෙ නන්ගි 😍
Beautiful nice voice of southern province ❤️❤️👌
Nice voice❤️❤️
I'm your big fan ❤️ akkiyoo oyage singing perfect ❤️
So is yours ? 🙂
Oya........... oyge voice ekt mn godk asi
Oya..ammo.1st vioce
Oya mathakai.harida..
සුබ පැතුම් නංගි. ඇත්තටම ගොඩාක් ලස්සනට කිව්වා. 😘 මේ ගීතයත් නිතරම ඇවිත් බලන video list එකට දාගත්තා. 🙂
මෙක නොබලා ඉන්න බැහැ අනේ කොච්චරවත් මෙකමයි බලන්නේ 🔥🔥🔥🔥
කෝච් කසුන්ට ආදරේ අය කෝ ❤️
👇
❤️❤️❤️❤️❤️
🙌❤❤❤❤
😍😍
Ambooooooo ekenma....😘🥰🤩😍🤗
Pana wage.....❤❤❤❤
Great job Chathurya akki. You are very talented. We are very proud of you❤️❤️
එයා 18යි කියද්දි මම කන්නාඩිය ඉස්සරහට ගිහින් මගේ දිහාම බැලුවා 😁😁😁
Congratulations chathurya all the vey best and keep going voice 😍😍🎼🔥🔥
Congratulations chathurya nangi... ❤️😘
පට්ටසුපිරි...
Good Luck ... ඉස්සරහට ම යංං💪
හරිම ලස්සනයි නන්ගි ඔයයි
කටහඩයි දෙකම😊😊❤️
නියමයි ජය වේවා !!! 😍❤️
Very nice.
Monawa unat lassanai lamaya good luck 😘😘
පලවෙනි වතාවට මේ සින්දුව ඇහුවෙ ඔයා කියනකොටමයි.දැන් හැමතිස්සෙම මේක අහනව.හරිම ලස්සනයි නන්ගියෝ👍❤️
කෝච් කසුන්... ඇයි ඔයා හැරුනේ නැත්තේ මෙච්චර ලස්සනට ගායනා කරපු සිංදුවට.
කසුන්ගෙ ටීම් එකෙත් දැන් competitive කට්ටිය වැඩියි.
Brilliant performance nanga.Proud of you.
What a great performance 👌👍. Excellent duuu patiyo... wish you all the best for the future ❤😘❤.
Beautiful girl beautiful performance
Brilliant performance nanga❤️🥀
ඉයේ රෑ නිදාගෙන ඉද්දිත් මේ voice එක මතක් උනා...
ඒක නිසා අදත් බලනවා 😘😍😍
Ammtsri e voice ek yko♥️♥️ptta performancethuth lassanai😍😍
Singing 🎤 🎤 mic handling really wonderful congratulations sister
හරිම ලස්සනයි ,අප්පච්චී වගේම දක්ශයෙක්
Chathu naga congratulations ......
🌷 Marama lassny🌷
💖💖💖💖❤️💖💖💖💖
මාර ඵඩිතර අක්කා කෙනෙක් හරිම ලස්සනට සින්දුව කිව්වා 🌌💞👍👧
ඇයි එ එඩිතර
akka kenk newwi ane eyat 18 i
Amazing performance my doll ❤️😘
Daughter you may have lucky and proesperous future in your life.
Congratulations chathurya!! All the verry best 🖤
කූඹියා 😍
Mara lassanai niwama voice aka
Absolutely beautiful singing.Great talent.
Beautiful chathurya with the talent of the voice... Good luck 👍
Nice one 😍❤️
හරිම ලස්සනය් ❤🖤
Chathurya nangi..best wishes❤️
Wow😍😍 difficult sont..brilliant performance💞
An excellant singer with nice voice. 🇱🇰🙏👍
ලස්සනයි බුදුසරණයි
Nice performance ❤️🤝 Congratulations 🎊
Supiriyi patta ela😍😍😍
What a beautiful song
Hey chathurya... Nice performance dr 💕💕💕
Best Performance❤️
Great 👍 well done ❤. Congratulations 😄👍❤
Great talent Proud of you dear duwa
Complete package
Good luck nanga❤️😊❤️
අනේ ඒක මාර ලස්සන සින්දුවක් නේ. තෑන්ක්ස් නන්ගා ඒක අපිට අහන්න සැලැස්සුවට.. ගොඩක් ලස්සනට සින්ග් කලා
Great performance specially high notes
Jayama wewa.....! 😘😘😘😘😘
wow chathurya nnga! Brilliant performance! ❤️
ආරම්භයම සුපිරි 👌👌👍👍👍
congratulations මගෙ චතූ නංගි ආදරෙයි ..💥🔥🌸❤️
Come on Charthurya . I am very proud about you
She is really good 👌👍
Voice is a magic
Superb chathu ❤️❤️❤️❤️
2021 1st song 😍 in UA-cam 😚 where is voice teens fans??😙
Wooow beautiful girl💗🌸
superbbb...😍🥰😍
Congratulations chathurya
Man asama umariata
තංගල්ලටම ආඩම්බරයක්❤️
පලවෙනි පාරට අහල සිංදුවට පිස්සු හැදුණු කස්ටිය මේ කොනට
ආදිත්‍යාගේ ඇක්ටින් මතක් උනා ,,,
adithya's copy
මටත්
Ethi gallapenina e copy
Overacting 👀
ඔව් ආදිත්‍යාව කොපි කරනවා.. 🙄🙄
නියම යි
Omg.amazing voice.good luck.👍👍👍
Gokak lassanai duwa .congratulations
Maruuuuu😍😍😍😍😍🤗🤗🤗
I love chathurya power
සෝයි කෝණ්ඩේ අලේ...🤗🤗🤗
Wow you are so talented ..keep it up .ala the best for your future ❤❤
දෙස බස රැස පතළ බරණ ගණිතැදුරු පරපුරේ චාතුර්යා සඳභරණ
අපෙ හාමුදුරුවනේ .. කවුද මේ කොලු පැටියා..? සිටිනාමළුවේ ධම්මජෝති මාහිමිපාණන් වහන්සේ රජ වාසලට පළමුවරට කැඳවාගෙන ගිය ‘කොලුවා’ දෙස බැලූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විමසුවේ ය. කොලුවා ශාන්ත දාන්ත ව පසෙකට වී පසුවුණේ ය.
රුහුණු දනව්වේ වැඩ හිඳිමින් එහි ධර්මප්‍රදීපය පතුරුවමින් කටයුතු කළ හිමිවරුන් අතර සිටිනාමළුවේ ධම්මජෝති මාහිමියනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. අප්‍රකට ජාතක කතාවන් වස්තු බීජයන් කොට කාව්‍යයන් රචනා වූ මාතර සාහිත්‍ය වංශයේ ආදිතමයා ලෙසින් ද උන්වහන්සේ සැලකේ. එහිමියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන් සිටියේ කොලු ගැටයෙකි. හෙතෙම බටහිර ගිරුවාපත්තුවේ ය. සෙදා
නොහොත් සදා නම් මේ කොලුවා කටකාර ය. හැසිරීම ද සිත්ගන්නා සුළු ය. කොලුවා දෙස බලා සිටි රජු දෙස බැලූ ධම්මජෝති හිමියෝ,
“මේ ඉතින් අපේ අත් උදව්වට කියල ඉන්න ඇබිත්ත කොලුවා තමයි”යි කීහ.
“එහෙමද? ඇබිත්තකම් කළාට මොනවත් ඉගෙනීමක් එහෙම නැති ද?”
“මගෙන් නක්ෂත්රය ඉගෙන ගන්නවානෙ”
එය අසා සිටි රජතුමා කොලුවා දෙස යළිත් බලා හිස සලන්නට වූයේ ය.
“හොඳයි එහෙනම් කොලුවෝ නුඹ දන්නවා නම් අද රිට්ටාව තියෙන තැන මට පෙන්වාපන්”
වහා ඉදිරිපත් වූ කොලුවා රජමාලිගයේ මැදමිදුලට එන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ ය. මැදමිදුලට පැමිණි රජුගෙන් හතර රියන් රිටක් ද පුළුන් කැබැල්ලක් ද ඉල්ලා ගත්තේ ය, මැද
මිදුලෙහි ඉදිරියට පියවර කිහිපයක් තැබුවේ ය, නැවතුණේ ය, අහස දෙස බැලුවේ ය, අතැති රිට අහසට දිගුකොට සිට, රිට කෙළවරට පුළුන් තබා රිට යළි අහසට දිගු කළේ ය. කොලුවා යටිතොල පෙරළුවේ ය.
“තව ඩිංගිත්තක් දිග තිබුණ නම් තමා හොඳ” කොලුවා රජුට ඇසෙන සේ කීයේය. රජු කොලුවාට ඇත්දළමුවා පුටුවක් ගෙන්වා දුන්නේය. ඒ මත නැඟුණු කොලුවා පුළුන් තැබූ රිට අහසට දිගු කළා පමණි. පුළුන් රොද වහා ගිනි ඇවිලිණි. කොලුවා රජුගේ මුහුණ බැලීය.
“දේවයන් වහන්ස, රිට්ටාව තියෙන තැන ඔබ වහන්සේ දැන් දුටුවා නේදැ”යි විමසා සිටියේ ය. මහත් සතුටට පත් රජුන් සිනාසී, කොලුවා තමන් සමීපයට කැඳවා “නුඹ නම් හැබෑ දක්ෂයෙක්” යැයි කියා, කොලුවාගේ සමර්ථ බව අගයමින් ‘චන්ද්‍රාභරණ’ නාමය සන්නසකින් පිරිනමා, ගැල් හතක් බරැති වස්තුව ද ප්රදානය කළේ ය. ‘සෙදා’ එතැන් සිට ‘බරණ’ වූයේ ය. හිරු සඳු අතර බලපෑම ගණනය කිරීමේ සමත් බැවින් ද ගණිතයෙහි අති දක්ෂයකු වූ බැවින් ද ‘බරණ ගණිතඥයා’ හෙවත් ‘බරණ ගණිතයා’ නමින් ප්‍රකට වූයේ ය. (මෙම ලිපියේ ඉතිරිය සඳහා පහත කොටස් 3 බලන්න)
2 කොටස
බරණ ගණිතයා මහත් ගරු නම්බුවට පාත්‍ර වූයේ ය. වයසින් වැඩෙත් ම ඔහුගේ සමර්ථයන් පිළිබඳව ගම් දනව් සිසාරා කිතුගොස පැතිර ගියේ ය. උච්ඡාඨන, ස්ථම්භන, පෝෂණ, මෝහන, වශීකරණ, ආකර්ෂණ සහ මාරණ යනාදී ආකාරයෙන් ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා ධාතූන් ග්‍රහ බලපෑමට අනුව ගණනය කිරීමේ ජ්‍යොතිෂ ගණිත විද්‍යාවෙහි නිපුණ බව නිසා ම හෙතෙම බොහෝ විට ප්‍රසාද සත්කාරයට ද සම්මානයට ද පාත්‍ර වූයේ ය.
හම්බන්තොට දිසාවේ බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර ගම් පියසේ හෙතෙම උපත ලද්දේ ය. ඉන්දියාවේ සිට මහනුවරට පැමිණි ‘වෛජයන්ත’ බ්‍රාහ්මණ පඬිවරයාගෙන් යන්ත්රමන්ත්ර සෙත්කවි හා වස්කවි රචනය ද ජ්‍යොතිෂය ද වෙදකම් ද ආදී නන්වැදෑරුම් ශාස්ත්‍රයන් ද හේ පරතෙරට ම ප්‍රගුණ කළේ ය.
හිටිවන කවියෙහි ද වස් කවියෙහි ද ලක්දිවෙහි මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බරණයන් තම මුවින් කියනා වදනෙහි බලය අසාමාන්‍ය බවට ද තැන තැන පැතිර ගියේ ය. “යමක් කිව්වොත් කිව්වාමයි - කිරිගහට ඇන්නා වගෙයි” යනුවෙන් ඔහුගේ වචනයේ බලය තුඩ තුඩ රැව්දුණි. ඒ නිසා ම ඔහු කෙරෙහි බොහෝ අය භය පක්ෂපාතී වූහ. නැති තැනදී නුගුණ කීවෝ, අමනාපය පෑවෝ ඔහු දුටු තැන දී නම් කිසිත් නො කීවෝ ය. ඒ බව ඔහු ද දැන සිටියේ ය.
දකුණු සිරිලක ජනී ජනයා කඳ කුමරුනට දක්වන භක්තිය අපේ කතා නායකයාගේ හදවතෙහි ද නොඅඩුව ම පැවැත්තේ ය. කතරගම දෙවියන් උදෙසා අකුරට ම පුද පූජා පවත්වමින් කරන ලද යාදිනි, කන්නලව් පමණක් නොව සෙත් කවි වස් කවිය ද මහත් බලසම්පන්න වී යැයි පැවැසේ. කොටින් කියතොත් කතරගම දෙවියන් ඔහු සමීපයේ පසුවූ තරමට ඔහු බලවත් වී සිටියේ යැයි කියති.
3 කොටස
දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක්ව, රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැකදැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.
‘පෙර ලෙස නගාපල හා අන්තිම රාසී
නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී
යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී
පස ලෙස ලෙයින් විකුමින් බස්දෙති වාසී’
පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් ‘මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන්’ යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.
4 කොටස
රුහුණු පුරවරයෙහි ප්‍රකට නැකැත්කරුවකු මෙන්ම අතිදක්ෂ කවියකු ලෙසින් ද ප්‍රකට වූ අපේ කතා නායක බරණ රුහුණට වැඩම කළ වියත් මාහිමිවරුන්ගේ ද ප්රභූන්ගේ ද ඕලන්ද ජාතිත, ප්‍රධානීන්ගේ ද සමීපතමයකු වී සිටියේ ය.
සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කරදුන්නේ ද ඔහු ය.
ඕලන්දයන් පළවා හරින්නට මුල් වූ මඩුවන්වෙල මොහොට්ටාලයන්ට වෛජයන්තියට අනුව සාධක යන්ත්‍ර ඇඳ දවස් ගණන් ජීවම් කරමින් දෙනු ලැබුවේ ද බරණ ගණිතැදුරු ය.
පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ
පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාරේයා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.
කපුටු ශාස්ත්‍රය පිළිබඳව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. ‘මහ සොහොන් හටන’ රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.
බරණයන්ගේ විස්මිත ගණිත නුවණ පිළිබඳ පරීක්ෂා කර බලා දැන මැන ගන්නට සිතක් පහළ වූ රජු ඔහු අතට ගස් ලබු ගෙඩියක් දී ගස් ලබු ගෙඩියේ ඇති ඇට ගණන නිවැරැදි ව කිව හැකි දැයි විචාළේ ය. ගස් ලබු ගෙඩියෙහි ඇති ඇට ගණන තමන්ට නිවැරැදිව ම කීමට හැකි යැයි හෙතෙම කියා ගෙඩිය දෙස මොහොතක් බලා සිට එහි ඇට ගණන කීවේ ය. එය පළා සෝදිසි කළේ ය. ගස්ලබු ගෙඩියේ ඔහු කී ඇට ගණන හරියට ම තිබුණි. මේ කාරණයෙන් බරණයන්ගේ විස්මය උපදවන දක්ෂතාව පිළිබඳ බියකට ද පත් වූ රජු මොහු තම රජකම තමන් ගෙන් ඩැහැගන්නට වුව ද සූක්ෂ්ම ව කටයුතු කරතැ’යි යන සිතුවිල්ලෙන් බරණ රාජ උදහසට ලක් කළ බවක් ද පැවසේ.
ඔහු තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. ඒ නිවෙස බරණ ගණිත පරපුරෙන් බිහිවූ එක ම නීතිඥවරයා වන
නීතිඥ නිශාන්ත සඳභරණ මහතාගේ ය. චාතුර්යා සඳභරණ යනු ඔහුගේ දියණියයි.
රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිතව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩඇඳ මත වැතිර සිටියදී 1787 දෙසැම්බර මස 27දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.
Great job nanga 😍😍💪💪
Action nam supiri 😍
Lassanay eya
සුබ නව වසරක් voice teen ෆෑන්ස්ලට ❤
Happy New year 🙂😚🙂😚😚🙂😚🙂😊😋😋
අපේ එකියක්❤️
සුපිරියටම කියනවා ❤️❤️❤️
Harima lassanai ❤❤❤❤ good luck idiriyatama yanna wasanawa shakthiya labewa oyata❤❤
Lassanaaaaai.go head
කසුන්ගෙ බටන් එක කැඩිල කියල කියල හිතෙන අය මේ පැත්තට එන්න
Kasunta kattiya wadi wagee .
Kedila naha e button eka press wenne hodama ayata witharai...hamotama nemei...🥰