කුමාරිහාමිට ආයෙත් තර්ජන | Tharindu Jayawardhana | MediaLK
Вставка
- Опубліковано 30 лис 2024
- MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
www.buymeacoff...
/ medialk
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com
වට්ස්ඇප් - 0777 66 14 17
ඕපදුප නොසයා අහිංසක ජනතාව වෙනුවෙන් පොලිස් අකටයුතුකම් ගැන හඩනගන මාද්දිය වේදියනෙණි ඔබ ශේෂ්ඨ පුද්ගලයෙක් සදා වාසනාවන්
ඔබ ඊතාමත් වටිනා මාධ්‍යවේදීයෙක්👌🙏🙏
ඇත්තට ඔබ වැන්නන්ගේ සේවය මේ රටට අත්‍යවශ්‍යයි. ජනාධිපතිතුමාට පමණක් මේ රට තනියම ගොඩ ගන්න බෑ. ඒකට ඔබ වැන්නන්ගේ දායකත්වය නියත වශයෙන්ම තිබිය යුතුයි. ඔබට ගොඩක් ස්තූතියි !
ජය වේවා !
අනිවාර්යයෙන්ම අපි සියලු දෙනා එකතු වීය යුතුය ❤
ස්තූතියි, දිගටම මේ අම්මා වෙනුවෙන් කතා කරන්න. මොකා පාලනය කළත් ඔබ තුමන්ලාගේ අනාවරණය නිසා තමයි උන්ගේ ඇස් ඇරුනේ.
aniwaryenma🙏🙏🙏🙏🙏🙏
Thanks තරිඳු ඔයා ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ. 🎉🎉
තරිඳු ඉතා හොඳයි ජයවේවා ඔබ ට මම උපහාර පිරිනමනු තවද සිද්ධිය ගොඩක් අපිට ද්නුම කිරිම පිළිබඳව ඔබ සියලුම සහෝදර ය ජයවේවා ජයකොඩි
තරිදු මහත්මයා ඇතුළු කණ්ඩායමට අපේ උත්තමාචාරය ❤
මාධ්‍ය වේදියෙකුගේ කාර්යය නිසි ලෙස කිරීමට ඇපකැපවී කටයුතු කරන ඔබට බෙහෙවින්ම ස්තූතියි තරිඳු පුතා ජයවේවා .
පොලිස් මාද්‍ය ප්‍ර්කාශක ගැන ලොකු විරෝධයක් තියනවා වහාම ඔහුව ඉවත් කල යුතුයි
ඔබට මාගේ උත්තමාචාරය ❤❤❤❤
Great work tharidu ❤
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි
Great work tharindu ❤️
Thanks so much ❤
වහාම පොලිස්පති මෙයට කියාත්මක කල යුතුයි. උන් හිතන් ඇති තවම රනිල් රාජපක්ෂ හොරා ජනාධිපතිවරයා කියලා.
තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී යාට අපේ උත්තමාචාරය ගෞරවය අසරණ මිනිසුන් ට නීතියේ රැකවරණය ලබා දීමට ඔබ ගෙන යන සටන ට ශක්තිය ධෛර්ය වීර්ය පතමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Tharindu ! You are most bravest independent journalists I have so far seen in sri lanka- your quest for justice & re -address to reform the police department on fairness and abuse is greatly appreciated.
තරිඳු , මේ සිද්ධි ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා විජිත හේරත් සහෝදරයා මාධ්‍ය හමුවීම් වලදී ප්‍රශ්න කරන්න.
Tharedu nihathamani maddiyawarayaek api obata ❤❤❤❤❤
💯💯💯
Great Tharindu
නැවේ සුක්කානම ධර්ම චක්‍රය කරපු මහියංගන පොලිසියෙන් මේවා තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් තරිඳු සහෝදරයා ...
Minissuga arksawa wanuwen meetawadiya rajaya awadanaya yomuwiya utui obata jayawewa u.k api
පොලිසිය හා නයි මිරිස් අතර යාවජීව සම්බන්ධයක් ඇත.
බොහොම ස්තූතියි තරිඳු මගත්මයා. මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ ත්‍රාඩයන්ට විරුද්ධව ක්‍රියා කරන් නැත්තෙ? අපිට මේ ගැන විස්තර දිගටම ලබා දෙන්න.
නිවැරදි දේශපාලනයක් ගොඩනැගෙමින් පවතින බැවින්, දැනට ලැබෙන පැමිණිලි සොයා වාර්තා කරගෙන යමු. ක්‍රියාමාර්ග ගැනීම සදහා යම් කාලයක් දෙමු.
සියළුම අහුමුළු දූෂිත වෙච්ච රටක, කොපමන පැමිණිලි කන්දරාවක් ඇතිද??
Your presentation style is very good and informative. But be careful due to the bad reputation of the authorities
අවංක සුන්දර ඔබවගේ මිනිසුන් දිහා දෙවිවරැ බලාගෙන ඉන්නේ කිසිම දේකට නොසැලි ඉදිරියටම යන්න ❤
තල්දුව කාරයා ගැන කියපු කතාව නම් සම්පුර්ණයෙන් ඇත්ත
අලුත් ආණ්‌ඩුවේ ජනාධිපති media, police media, minister media, නිදිද? මේවට පඩි ගෙවන්නේ පුරවැසියන්ගේ බදු මුදල් වලින්. තරිඳු මල්ලී මාධ්‍ය ඉතාමත්ම වැදගත්. පොලිස් ඇමති මාධ්‍ය අංශය නිදි. ලසන්ත ඔබ වගේ කතා කලා. ඔහුව වල දැම්මට දැන් අපේ ජනාධිපති තුමා කිව්ව වගේ හොඳ ජාන ඇති බීජ පැලවෙලා.
ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශය පුරවැසියන්ගේ
බදු මුදල් වලින් වැටුප් ගන්නේ.
අපි මේ ආණ්‌ඩුව පත් කර ගත්තේ මේ වගේ දේවල් ඉතාමත්ම ඉක්මනට නිසි ලෙස ක්‍රියාත්මකවෙය් කියල බලාපොරොත්තුවකින්.
අලුත් පෝලිස්පති තුමා ගෞරවයට ලක්වූ කෙනෙක්. මේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගත යුතුය වෙනවා. ඔවුන්ට මේ වගේ වැරදි වලට දේශපාලුවන් ඇබ්බැහි කරලා. නිලධාරීන්ට නිසි උපදෙස්දී යහ මඟට ගැනීම දඬුවම් දීමට පෙර කල යුතුමයි.
නීතිපති දෙපාර්තමේන්තුව කාර්‍යබහුල බැවින් මේ පිලිබදව 2048 වනවිට සාධාරණ පරීක්ෂණ යක් කර වැරදි කරුවන්ට දඩුවම් කරන්න සැලසුම් කර ඇත..ස්තූතියි
bohoma sthuthiyi obata 🙏🙏🙏🙏🙏🙏
අලුබෝමුල්ල පොලිසිය් සම්බන්ධ එකේ ලින්ක් එකක් එවන්න පුළුවන් ද
මේක වහාම දැනුම් දෙන්න රවී සෙනවිරත්නමහත්තයට..
මම මේ වැඩ සටහන් බලනවා.ගොඩක් වෙලාවට මම comment දානවා.මේ මහියංගන සිදුවීම ගැන අනෙක් වීඩියෝ වලට අදාලව මම කමෙන්ට් කරලත් ඇති.
මටත් ලොකු අද්දැකිම් තියෙනවා.
මේ පැත්ත ගැන.පොලිසිය කෙසේ වෙතත් අනෙකුත් රාජ්‍ය අයතන වල කෙරුවාව අනිත්ම සවුත්තුයි.පාසල් පද්ධතිය අන්තිම දූෂිතයි.කලාප අධ්‍යාපන කාර්යාලත් එහෙමයි.ගුරුවරු වැඩ කරනනේ ඒකාධිපතියෝ වගේ.හරි හමන් අධ්‍යපනයක් නැති දෙමව්පියන්ගේ ලමයිට උගන්නවා වෙනුවට ඒ ලමයි එක්ක පුදුම තරහක් තියෙන්නේ.
මට තියෙන ප්‍රශ්නේ මේ මානව හිමිකම් වල වැඩ කරන මිනිස්සුන්ට මේවා නොපේන එක.සමහර දෙමව් පියන් ප්‍රශ්න කියන්න ආවම කලාප කාර්යාල වලින් එලවනවා.
තරිදු මේවත් හොයලා බලන්න.
These investigations must be done by the government, not the media.
Good morning brother ❤❤❤
We talking of protection for retired politicians but what about her and others like her? Over to new Actg. IGP for action.
තාම රාජ්‍ය නිලධාරීන් වෙනස් වෙලා නැහැ. දේශපාලනය අවුරුදු පහෙන් පහට වෙනස් වෙනස් උනත්. ඔවුන් දූශිතයි.
පොලිසිය වැඩ කරන්නේ පොහොට්ටුවේ ශාකාවක් විදිහට තවම, පොලිස්පති තුමා සුළු පැමිණිලි සති දෙකෙන් විසදන්න කීවට තවම ඒවා වෙන්නේ නෑ, අපි වුරුද්දකට කලින් පැමිණිල්ලක් කලා බණ්ඩාරගම පොලිසියට, oic තුෂාර සිල්වා පැමිණිල්ල යට ගහන්න try කරනවා, අපි මේ සම්බන්දව ASP ta පැමිණිලි කලා මේ ආණ්ඩුව ආවට පස්සේ, දැන් සති තුනක් අපි පැමිණිලි කරලා, පොලිස්පතිතුමා සති දෙකක් ඇතුලත සුළු පැමිණිලි විසදන්න කීවට අපිට විශ්වාසයක් නෑ පොලිසිය ගැන, පාස්කු වගේ විසාල අවදානයක් තියෙන සිද්දියක් සම්බන්දව තරිදු ජයවර්ධන ට එරෙහිව පොලිසිය උසාවි ගියා නම් ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට වෙන පොලිස් අසාදාරණ කම් ගැන මොන කතාද
Completely truth you have said I also face this type of harassment..Still the police is under Thennakoon. I have put so many complain to Dig Renuke . Jayasundera .and all the applicable persons.But nothing has happened.Last Friday I went to police Sahana Mediriya .it is also nothing.Acting IGP went out when I enter the Sahana Madiriya. This is the way of the police. Our life is in the danger.
තරිදු සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ සෑම රටකම පාහේ පවතින්නේ නීතිගරුක සමාජයක් නෙමෙයි. එම නිසා මේ තමයි හොඳම අවස්ථාව නිවැරදි කරගන්න.
නීතිය නැති රටක් විනාශ වන ජනජීවිත ගැන නොසලකන පාලකයෝ පාපතරයෝ තවමත් වැජඹෙති එනිසාම කරුනාකර මේ දුෂ්ඨ නිලධාරීන් ට නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු ය ජනතාව ට සාධාරණ ය ඉෂ්ට සිද්ධ කර න්න 🙏🏽
Great voice
Athenma tharedu oba anduwa karana ayata balapem karanawa ekai wenna onee nethm anduwata hena wena 1ka nowe karanne oba weni puthun behekala obe demapiyanta neduk neroge swuwaya lebenna onee
👍👍
තමන්ගේ රාජකාරිය පැහැර හරින ඕනෑම අයෙකුට (නීති පති ඇතුලුව) බරපතල දඩුවම් අන පනත් සම්මත විය යුතුයි . ජනතාව දුක් වින්දා හොදටම ඇති.
obe madya karya barayata suba pathum
මේ අම්මට තවම සාදාරනයක් වෙලා නැද්ද මේ පොලිසියේ ඉන්නේ මොකුන්ද
❤
පොලිස් අපරාධ haaa අනීතික ක්‍රියාවන් ගැන නීතිය ඉක්මනින් සිදු නොවන්නේ ආණ්ඩුවේ දුර්වල කම නිසා නොවේද ??????????😢😢😢
මේ වෙලාවේ, ඉහලම පොලිස් නිලධාරීන්ගේ සේවයේ හැම අඩුපාඩුවක් නිසාම අවසානයේදී වන්දිගෙවන්නේ නව ජනාධිපතිවරයාය.
👍❤️
👍💐👍
ඔය කියන තරමටම මේ වැඩ බලන පොලිස්පතිවරයාව විශ්වාස කරන්න පුළුවන්ද?
අඩෝ උන් කොහොමද බන් එහෙම කරන්නේ.? මේවට වගකිවයුතු එවුන් රාජකාරිය ලබ්බ අස්සේ ගහන්ද.?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නීතිපති දෙපාර්තමේන්තුවේ දැනට කාර්ය මණ්ඩලය මේ සියලුම දේවල් කරන්න ප්‍රමාණවත්ද ?????
AG, LD departments අතිශය කාර්ය බහුල තැනක්. අලුතෙන් පත්වූ ආණ්ඩුව මේ ගැන නිසි අවධානය යොමුකර අවශ්‍ය කාර්ය මණ්ඩලය ඒ ආයතන වල කාර්යක්ෂමතාවය වැඩි කිරීමට පියවර ගත යුතුමයි. ආණ්ඩු මාරු වෙන කොට මේ ආයතන වල පැවරෙන කාර්ය භාරය ගැන හොයල බලන්න කියල ඉල්ලීමක් කරන වා.ඒ ආයතන වල වැඩ කරන්නේ අපේ රටේම පුරවැසියන් බව අමතක කරන්න හොඳ නෑ
ඉතිං තරිදු දැනුත් ඔය අසාධාරණ වෙනවද 😢රවීට පොඩ්ඩක් කියල බලමුද 😢
මෙකේ වර්තමාන තත්ත්වය මොකද්ද.....දැන්...මෙකට සාධාරණයක් කරන්න පුළුවන් නේද ....වෙලාද?....policepathi ට හෝ මේගැන soya බලන ලෙස ඉල්ලා සිටිය හැකි නේද...
කුමාරි hamige padd එකට වඩා ලොකුයි පාස්කු ප්‍රහාරය
👍
පක්ෂ පාටවල් වලට හුනු ගාන්න ගියොත් මාද්දිය කුනුගොඩට වැටේ එමනිසා ඔහොම යන් තරිදු
Thank you 🙏. I think JVP is following Ranil’s orders.
Looks like it.. Anura you Ranilaas servant????
puthee ubage ewun thmi prlimenthu ynnaonee
ඒ සේනාධීර මානසික රෝගියෙක් වෙන්න ඕනෙ
ඔය පිරිමි කොහොමද මහා රාත්‍රියේ කාන්තාවක් හොයාගෙන නිවසට යන එක ...මානසික haa ශරීර හිංසනය සිදු කිරීම...ගැන
1) පොලිස් කොමිසම
2) ප්‍රදේශ ye පොලිස් Ssp, Asp , Dig ...
3)පොලිස් පති...
4) නීතිපති..
5) ජනාධිපති
වැරදි කරුවන් කරලා රුපියල් 50 00 000 k
වන්දි ඉල්ලා srestadikaranaye
නඩුවක් දමන්න...ඕනේ 😢😢😢
මෙච්චර කරදර කරද්දිත් අදාල නිලධාරීන් නිහඩ ඇයි, ලැජ්ජයි නේද වයසක කාන්තාවකට මෙහෙම හිරිහැර කිරීම, පිරිමි කමටත් නිගාවක්, රටම බලන් ඉන්නවා ඒ කාන්තාවට සාදාරණය ඉටුවන තෙක්,
ඔබලා තමයි ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ කර ගත යුත්තේ.
ලේකම් තුමා ඔබ ප්රගතිශීලි මනුෂ්ශ්‍යයයෙක් පේන්නැතිද මේ අසාධාරනය වැ බැ පොලිස්පති තවම ඔබ මේ ගැන දන්නැතිද නැතිනම් මුන් ඔබට වඩා ඉහලින්ද
Malli mn polonnaruwe thissa aiya oyage number aka mata dannako.
තරිඳු කරන වැඩත් එක්ක වෙලාවක් තියෙනවනම් කහවත්ත කොටකෙතන 2008-2015 අතර සිද්ධවෙච්ච ඝාතන රැල්ල ගැන වැඩසටහනක් කරන්නකෝ. ඒවා තනි තනි සිදුවිම්ද? දාම ඝාතනද? දේශපාලන ඝාතනද? කියලා ලොකු පටලැවිල්ලක් තියෙනවා. කීප දෙනෙක්ට උසාව් වලින් දඩුවම් ලැබුන බව තැන තැන කියවෙනවා. ගෝඨාබය සම්බන්ධයි කියලා තවත් තැන්වල තියෙනවා. වාස් ගුණවර්ධනගෙ මැදිහත්වීවක් ගැනත් කියවෙනවා. හරිහමන් පෙලගැස්මක් එක්ක කරුණු කියන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා අපි.
ඔය පොලිස් නිලධාරීන්ව uk වගේ රට වල පුහුණුව ලබාදෙන්න. ඔය පුහුණුවට ගිය සමහර නිලධාරීන් දේශපාලුවන්ගේ අතකොළු වෙලා. නව ජනාධිපති තුමණි, පොලිස් ඇමති තමා, අගමැති තුමිය මේ පොලීසියට අවශ්‍ය නිසි උපදෙස් ලබා නොදුන්නොත් සිදුවන දේ හොඳට හිතලා අවශ්‍ය පියවර ගන්න. බලය ලබා දුන්නට අවුල් කර ගන්න එපා. එතකොට ආයෙත් පුරවැසියන්ට වැසියන්ට උරුම වන්නේ අපා දුක.
රටෙි නීතිය ස්ථාපිත විය යුතුයි
Police corruption to the max wage ??? Still the same .. NPP Anura ko wada ???? Disappointing 😢 why vote 🗳 NPP???????
ඔය පොලිස්කාරයට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ ඇයි .ඔය චීවරධාරීයාටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි .ඔබට පිං අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවාට .
Dan aluthin path karala thiyana wada balana police pathige ass anda welada inne me wena dewal dakinne nadda mewata sambanda police ballo tika ath adanguwata ganna bari ayi me sidu weema ravi senewirathna mahathmayage asa gasewa
Police ya thama wada karanne ranil rajapaksha anduwa kale wagene
වැඩ බලන නෙවෙයි නේද?
හාමුදුරුවෝ කවුද තරිදු?? ඔය නම් හෙළි කරන්න ඔ්න.. මිනිස්සුන්ගේ දානේ කාලා තෙල වැඩිවෙලා... අනුන්ගේ බත් කාලා...
Ay ohoma niladarin ain nokra inne okun sudusu na police sewayata Saha hamuduruwoekata siwura sudusu na
තලයා හරියන්නැ,ඕක අයින්කරන්න් ඕන
හරිනම් කැබිනට් මාධ්‍ය හමුවල ඉන්න ඕන රවී සෙනෙවිරත්න අමාත්‍යාංශයේ ලේකම් නමුත් විජිත ගෙන්වා ගන්නෙ තල්දූව . ෙමාන විහිලුවක්ද මේ. වෙිජිතත් පහුගිය ආණ්ඩු වල පොලිස් ැැමතිලා වගේම තමයි. මේක මහජන ආණ්ඩුවක් කියල නේද ආවේ.
කොහොමත මේවැඩබලන පොලිස්පති හරියන්නඑ නෑ. පොලීසිය ගෝටලගෙ කාලේ කරපු අසමත්ජ්හාති කම් කිසිවක් අඩුවෙලා නෑ......🤮🤮🤮🤮🤮🤮🤮
WIJITHA ,, UMBA MEWA HOYALA BALAPAN !!
වැඩ බලන පොලිස්පතිත් දූශිත පුද්ගලයෙක්ද ? විජිත හේරත් මැති තුමා මේ ගැන සොයා බලන්න නැත්නම් මයිත්‍රීට , ගෝටට වඩා ලස්සනට යන්න වේවි...😢😢😢😢😢😢😢
90% k inne policiyata ringapu police balloda.....? Ai mewata sadaranaya ituwenne natte mokakda rate neetiya.
E ballonwa marala daanna liyapan aiye ballonwa
Wadabalana police hotu gani deela kahi gani gatta wageda...ko kiyapu neetiya....
Policiye sulu pirisak innawa apathayo..unwa iwath karala sudda kala yuthui
තරිදු මහත්මයා ඔයා හිතාමතා දෙයක් අමතක කරලා හැම වෙලාවෙම කතාව කරනවා. මේ ආණ්ඩු වෙනස නිසා ඔයගොල්ලො කතා කරපු ගොඩක් දේවල් දැන් වෙමින් පවතිනවා. ඕයා ඒ ගැන නොකියා තමා යන්නේ. Npp ආණ්ඩුව නිසා මෙහෙම වෙනවා කියලා.
අනේ දැන්වත් දේශපාලන වහල් චින්තනය නතර කරන්න , එතුමා වහලෙක් නොවෙයි අරයා මෙයා වර්ණනා කරන්නට. අනෙක ඒ වගේ සාධාරණත්වය, සදාචාරය ගැන වැඩ කරන එක මනුෂ්‍යත්වය. අනුර කුමාර කරන්නේ මැජික් එකක් නොවෙයි, ලෝකයේ අනෙක් රටවල සාමාන්‍ය දෙයක්. එහෙම නොකරපු උන් හිටියා කියන්නේ අනුර අමුතු එකකින් ආවා කියන එක නොවෙයි, මහා පාරේ කුසගින්නේ ඉන්න බලු කුක්කන්ට එක වේලක් දීලා ඒක video කරලා social media දාන පියුමි හංසිමාලි වගේ උන්ගේ රටක ඉපදුන නිසා කියන කථා.
මොනාද මේ ආන්ඩුවෙන් වෙලා තියෙන්නෙ ? බන්දු තෙන්නකෝන් ඉද්දි උන ගස්තර වැඩ තවමත් වෙමින් පවතිනවා .🤮🤮🤮🤮🤮🤮
Cri ratak ne meka
අනුර කුමාරගේ ආණ්ඩුවත් කරන බක්කක් නෑ බන්. මාත් දුන්නා. මුනුත් එකයි උනුත් එකයි.
දැන් මේකේ කොතනද ආන්ඩුව ඉන්නේ. පොලීසියේ ඉන්න බල්ලෝ, සිවුරු දාගත්ත පාහරයෙකුයි කරන වැඩක් කියල තේරුම් ගන්න. පොලිස්පති කෙනෙක් ඉන්නවනේ.දැන් මේ කතාවෙන් පස්සේ බලමු කොන්ද පන තියෙනවද කියල
Me bn anurta hama Dema Hoya Hoya krnna be Moda wenna epa ayathnawala un wada krnna oni .
@@nimnimalshani3276 එක තමයි ඌව ගෙනවා අපි. ඌ කරන ලබ්බක් නෑ. පෙනවා මේ පරිප්පු ඇටේටත් කෙලලා..ඔකා විපක්ෂේ හිටියා නම බලන්න තිබ්බ කට උල් කර කර ස්ටේජ් එකේ කෙබර හලන හැටි. වාහන දෙක තුනක් එලියට දලා සතියට චූන් එකක් දිලා ආණ්ඩුව ඇදන් යනවා. අද වෙනකන් කිසිම දෙයක කරලා නෑ දුප්පත්කම වෙනුවෙන්. මම නම් දෙන්නෑ ඔකුන්ට මහ මැතිවරණය.
Ane ban... uba dunna hati... hitha ganna puluwan... thamath... wahallu...
ලොවෙත් සජියට දීපු එකෙක්😂😂
කුමාරිහාමි ආයේ ඔවුන් තර්ජනය කරන්ට ආවොත් හොදට කැපෙන වක්පිහියකින් ඔිකුන්ගෙ පයියවල් ටික කපල දාන්න. ඒල්ලුමි ගහේ ගියත් කමක් නැහැ.
අලුබෝමුල්ල පොලිසිය් සම්බන්ධ එකේ ලින්ක් එකක් එවන්න පුළුවන් ද
👍