Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝ බලන්න මේ චූටි ෆැමිලි එකට ආදරෙ කට්ටිය.....😙👍❤️
මම
Meeeee❤❤🎉🎉
🙌♥️
I ❤ U
❤Mn
ඇස් දෙකට කදුලුත් ආවා මගෙනන්❤ දවසක මමයි මගෙ හස්බනුයිත් අපෙ බබත් හම්බුන දවසක මේ වගෙම සතුටක් විදී...බබාගෙ වීඩියොස් තමා මම පලවෙනියටම බැලුවෙ...අනෙ ඉතින් ඇත්තමයි මට මේ වගෙම සතුටක් දැනුනනන් අම්මෙක් තාත්තෙක් වුනහම දැන්න හැගීම කොච්චර ලස්සන ඇතිද ❤❤ සතුටින් ඉන්න හැමදාම තුන්දෙනත් එක්කම...
මං දැක්ක ලස්සනම පව්ලක් .ඒ ආදරේ සෙනෙහස රැකවරණය ....තමන්ගේ බිරිඳ ගැන තියෙන ඒ හැගීම .... ඇත්තටම හරිම වාසනාවන්ත නංගී කෙනෙක් .මේ වගෙ ආදරනීය සැමියෙක් ලබන්න
හැමෝටම ලැබෙන්න ඕන මේවගෙ අම්මෙකුයි තාත්තෙකුයි
අනේ මම ආසම ෆැමිලි එකක්❤🎉ජේසු පිහිටයි💗
Anee mamath asay eyalata.....dear mageth aluthin patan gaththa channel ekak thiyenawa balala hoda naraka kiyannako
💝💝
හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි අක්කි හරිම වාසනාවන්තායි මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න තුන් දෙන්ටම බුදුසරණයි දෙවිපිහිටයි පැංචි එක්ක පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ගොඩක් ❤🎉❤
හැමොටම එවගෙ හයියක් වෙන ආදරනීය මහත්තයෙක් ලැබෙන්න ඕන...ඔයල තුන්දෙනටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
අනේ 🥺තුන්දෙනා එක්ක සතුටින් ඉන්න ඕනි හැමදාම.හැම ගැහැනියකටම මේ වගෙ මහත්තයෙක් හම්බෙන්න ඕනෙ.දුකෙදි සැපේදිත් තනිනොකරන 🥺❤️මාත් හරි ආසයි ඔයාල වගෙ ජීවිතයක් ගත කරන්න.මටත් ඒ හීනෙ හැබෑ කරගන්න වාසනාව උදාවේවා!!! චූටි පැංචි හරිම ලස්සනයි.ඇස්වහක් නම් වදින්නෙපා! මෙ වගෙ ජීවිතයක් ගත කරන්න හැම කෙනාටම හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි 🥰🥺❤️
අයිය හරිම හොඳ හස්බන් කෙනෙක්.තෙරුවන් සරණයි!පුංචි පවුලට.
දූ පැංච්ගෙ අම්මා හරිම සිරියා වන්තයි හිනා වෙනකොට පුතා හරිම හොඳ ආදරණීය තාත්තෙක් වගේ පුංචි සුරංගනාව්ට ඇස් වහක් කට වහක් වදින්න එපා තිදෙනාටම සම්මා සම්බුදු සරණයි
ඒ nurse ලා හරිම ආචාරශීලියි,,, ❤❤❤❤ හරිම කාරුණික යි❤❤❤
අනේ ඔයා හරිම ආදරණීය සැමියෙක් අයියේ.හැමදාම ඔය වගේ ආදරෙන් අක්කීවයි චුටි දූ පැටියවයි බලාගෙන සතුටින් ඉන්න.බුදු සරණයි තුන් දෙනාටම ❤❤❤❤❤❤
අනේ මං දැන් ඔයාලගේ වීඩීයෝ බලන්න ඇබ්බැහි වෙලා මේ බලාගේන හිටියේ ඔයාලගේ වීඩියෝ එකක් එනකන් අනේ ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාට පරිස්සමට ඉන්න චුටි පැටියවත් බලාගෙන.මට නම් මාර සතුටුයි ඔයාලා වීඩීයෝ එකක් දාලා තියේනවා දැක්කහම.බුදූ සරනයි
දු පැටියා නංගි වගේ... හරිම cute අනේ..❤ වෙන අය බබාව පෙන්නන් නැ ඒත් ඔය දෙන්නා හරිම නිහතමානී ... අලුත් ජිවිතේට සුභ පැතුමි...
වීඩියෝ එක දානකන් බලන් හිටියෙ අක්කේ ❤❤ අයියා වගේ කෙනෙක් ලබන්න අක්කයි බබායි දෙන්නාම මාර වාසනාවන්තයි ❤අයියගෙ හුරතල් භාෂාව ශෝයි අනේ 🙈❤ අපිත් අක්කට හිතින් මල් ගොඩාක් දුන්නා 😍 අනේ පැටියගෙ තොටිල්ල හරිම ලස්සනයි අක්කේ ❤❤ජේසු පිහිටයි තුන්දෙනාටම ❤❤❤
චූටි පැංචිත් එක්ක පටන් ගත්තු අලුත් ජීවිතය අක්කිටයි අය්යාටයි සතුටින් පරිස්සමින් ආදරෙන් ගත කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදුසරණයි අක්කි ඇතුලු තුන්දෙනාටම....❤❤🎉
හරිම කියුට් family එකක්🥺❤ පරිස්සමින් සතුටින් චුටි බබා එක්ක ඉන්න අක්කි & අයියා🥺♥️💐
ආදරෙයි ගොඩාක් ඔයාලා තුන්දෙනාටම ...සතුටින් ඉන්න හැමදාමත් .මට පැංචිව දකින්නෙ නැතුව බෑ.ආදරෙයි ගොඩාක් ...හරිම නිහතමානී පව්ලක්.....
හරිම සතුටුයි සුබ පැතුමි දරැවාටත් අමිමා කෙනෙක් උන ඔය නංගිටත් තාත්තා උන මල්ලිටත් තවත් දරැවෝ හදන්න ශක්තිය දෛර්යය ලැබෙිවා.නිරෝගි වාසනාවන්ත ජිවිතයක් ඉදිරියට ගෙවන්න ශක්තිය දෛර්යය ලැබෙිවා 💐
අම්මා කෙනෙක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්.මොකද එයා ලොකූ stress එකකින් ඉන්නේ.ඒ නිසා පුංචි පුංචි දෙවල් වලින් හරි අම්මෙක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්.
අනේ අක්කියෝ නිහතමානී සතුටක් ඔයාලා ගැන තියෙන්නෙ ඇත්තටම හරිම ශෝක්❤❤ මේ බබා ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ දෙමව්පියන් දෙදෙනෙක් ලබන්න 😘 ඉස්සරහට බබා එක්ක vlog ගොඩක් ගේනකම් බලන් ඉන්නව අක්කී ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි ඒ වගේම ජේසු පිහිටයි🙏❤️ පරිස්සමින් ඉන්න❤❤ ආයෙත් ඉක්මනින් vlog එකක් දානකම් බලන් ඉන්නවා🎉😍❤️
අනේ...❤❤ ඇත්තටම සෝස මලක් මෙයා නම්...🥰🥰.. අයියට නම් සතුටට කඳුලුත් ආවා වගේ.. අනේ ශෝයි අප්පා චුටි මැණික නම්..♥️♥️.. අනේ ඇස්වහක් නම් වදින්න එපා අපේ සෝස මලට...😘😘.. බුදු සරණයි චුටි පැංචියො....♥️♥️😘😘
අනේ ගොඩක් සතුටුයි අක්කියෝ අයියටත් කියා ගන්න බැරි සතුටක් ඇස් දෙකේ තිබුනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ මුල ඉදන් බලන මගේ හිතට දැනෙන්නෙ ඔයාලා දෙන්නා ලොකු ගමක් ආවා කියල ඒ වගේම ගමනක් යන්නත් තියෙනවා අක්කියෝ ඉතින් ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍👩❤💋👩🖤
Samee Sandu දැන් ආයිත් ලංකාවට ගිහින් එන්න යනකොට දෙන්නා නැතුව තුන්දෙනාටම යන්න පුලුවන්නෙ පුංචි පැංචියෙකුත් ඉන්නවනෙ.හරිම සතුටුයි.❤❤❤ 항상 행복하세요. ❤❤❤
මං ආසම family එක හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම බුදුසරණයි ජේසු පිහිටයි
ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නගේ චුටි සුරංගනාවී.😘😘 ගොඩාක් ආදරේයී. ❤️❤️ආසවෙන් බලන් ඉදියේ video එකක් එනකල්. අක්කට අයියාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි.☺️ පැංචිට ගොඩාක් ආදරේයි . ඔයාලා තුන්දේනාම හැමදාම සතුටිං පරිස්සමෙන් නීරෝගිව ඉන්න. ආදරේයී. ❤❤❤❤
පවනි අක්කිලා වගෙම ඔයාලාගෙ පැමිලි එකට තමා මන් ආසම හරිම සතුටුයි හරිම ලස්සනයි අලුත් බාබා එක්ක සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ජෙසු පිහිටයි 💝😍 ඔයාලා මෙම විඩියො එකක් දානවාටත් ගොඩාක් තැන්ක්ස් අපි ආදරෙයි ගොඩක් ඔයාලාට පුලුවන් නම් සතියට එක විඩියො එකක් දාන්නකො ❤😘🤗
Mamath
Hi nangiyo mage channel ekath balala hoda naraka kiyannako
Mokakda oyage channel eke nama
Me rathu pata icon eka press karana nangiya
මම දැකපු හරිම ලස්සන හරිම ආදරණීය පවුල් ජීවිතයක් .දයාබර සැමියෙකු සිටින පවුලක ප ජීවිතේ මොනතරම් සුන්දරද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ඔය දෙන්නගෙ පවුල් ජීවිතේ. ජේසු පිහිටයි ඔයාලගේ ගේ පුංචි පවුලට
ආඩම්බරකමක් ගෑවෙලා වත් නැති දෙන්නෙක්.හැමදාම සතුටින් ඉන්න.❤
මං දැක්ක ආදරණීයම කපල් එකක්....💜️තෙරුවන් සරණයි ඔයාලට .!☸️
4 වෙනි පාරටත් බලන මම 😇💝 තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😚💗
සුභ පැතුම් ඔයාලා 3න් දෙනාටම.කෙල්ලෙක්ව සතුටු කරන්න මහා ලොකූ දේවල් ඕනී නෑ කියලා මේ vedio එක දැක්කමම තේරෙනවා. අනේ හරිම සතුටුයි . හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න. බුදුසරණයි .ජේසූ පිහිටයි.❤❤❤
අක්කගේ අයියගෙයි විඩියෝ මුල ඉදන්ම බලන කෙනෙක් මන් 💕💕 . දැං දෙන්නා තුන් දෙනෙක් .❤ බුදු සරණයි අක්කටයි අයියටයි චුටි මැනිකටයි ❤❤🥰😘
අනේ...ඇස් වලට කදුලුත් ආවා.....❤හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්න ඕනෙ ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි සමීර අයියා අමාරුකම් මැද්දේ වුනත් අපිට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට 🤗 ආදරෙයි සදු ❤ බුදු සරණයි පුංචි පැටියටත් ඔයාලා දෙන්නාටත් 🙏❤️❤️❤️😘😘😘😘
මේ වීඩියෝ එක කී පාරක් බැලුවද මතක නැ කොච්චර බැලුවත් අැති වෙන්නේ නැ චුටි මැණික... බුදු සරණයි රත්තරනේ....❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ චුටි මැනිකෙ 😍 ඇස් වහක් නම් වදින්න එප පනේ ඔයාට 😍 ❤️Lovely patiyo
අනේ හරිම ලස්සනයි චූටි මැණික💖😘 ඔයාලගේ පවුලට තෙරුවන් සරණයි 🙏 හැමදාම ඔය හිත් වල සතුට රැදේවා 🙏😍💖
Ane 🥺💕බුදු සරණයි❤ ජේසු පිහිටයි ❤තුන් දෙනාටම 🎉
හරිම ආදරනීය හදවත් දෙකක්.අපිත් ගොඩක් ආදරෙයි නංගි මල්ලි සහ පුංචි සුරංගනාවිටත් 😍❤️❤️
කියන්න වචන නෑ මාරම සතුටුයි❤️😘 ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි🤗💕
අනේ අක්කි ගොඩක් සතුටුයි පැටියාව ගෙදර එක්කගෙන අවානෙ අයියාගෙයි අක්කිගෙයි ලොකුම බලාපොරොත්තුව ඉස්ට උනා නෙ හරි අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියාටයි අක්කිටයි සුරංගනා විටයි❤❤❤❤😘😘😘😘😘☺️☺️☺️☺️☺️☺️😍😍😍😍😍😍💜️💜️💜️💜️💜️💜️💖💖💖💖💖💕💕💕💕💕
හරිම අාදරණියයි අක්කි, අයියායි, චුටි පැටියයි සතුටින් පරිස්සමෙන් අාදරෙන් ඉන්න අාදරෙයි තුන්දෙනාටම 🥺❤
ඔයා නම් හොද ම හොද සැමියෙක් සමීර මල්ලි.ඇත්තටම ඔයා නංගි ගැන ගොඩාක් හිතනවා.ඔයාගෙ සපෝට් එක ගොඩාක් වටිනවා.මගෙ මහත්තයා ත් ඔයා වගෙමයි.❤️❤️❤️❤️
තුන්දෙනාටම බුදු සරණයි මල්ලීගේ සතුට අපි හොදින්ම දැක්කා පරිස්සමින් ඉන්න
අපේ රෝස මලටයි අක්කිටයි අයියාටයි බුදු සරණයි... අපේ ලගටත් තව ටික දවසකින් ඔය වගේ ලස්සන රෝස මලක් එනවා... ඒ දවස එනකන් ගොඩක් අසාවෙන් ඉන්නෙ. තුන් දෙනාට බුදු සරණයි🙏
බුදු සරනයි.. අක්කෙ අයියෙ චුටි පැටියො.. . ඔයලගෙ ඔය ජිවිතෙට එන්න ගොඩක් ආසයි .. my dream ❤️❤️😘😘
Honda puthek honda husband kenek wagema honda thaththek . Putha oyala wage daruwo mae samajaye ne. Wedihitiyek washyen man suba pathanawa. Jesu pihitaiy budu saranaiy parissamen inna.❤❤❤❤💐💐💐👌🏼🙏🙏🙏
ලස්සනයි ...අලුත් බබාටයි ඔයාලා දෙන්නටයි ජේසු පිහිටයි.💖💚💐
හැමදාම සතුටින් ඉන්න පුංචි දූ පැටියටයි ඔයාලා දෙන්නටයි ජේසු පිහිටයි 🙏✝️♥️
lassanai oyage paulama hemadama sathutuin inna❤❤❤
ආදරණීය Family එකක්..❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි.. ❤️👌🙏
හෙමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය තුන්දෙනා❤️❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න 😊.ඔයලා තුන්දෙනාම කිසිම ලෙඩක් දුකක් ඇති නොවේවා ඔයාලා තුන්දෙනාට.ආදරෙයි ඔයාලා තුන්දෙනාම ❤බුදුසරණයි!, ජේසු පිහිටයි!
මොන තරම් ආදරණීය Husband කෙනෙක් ද අක්කිට ලැබිලා තියන්නෙ. ඇස් වලට කදුලු පිරෙනවා ඒ ආදරේ දැක්කම හැමදාම සතුටින් ඉන්න.
චූටි මැණික එක්ක අලුත් වුණු ජීවිතේ එක්ක අක්කියි අයියත් තවත් ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාටම.බුදු සරණයි අක්කි ❤️😍
හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න තුන්දෙනා එක්කම .❤❤ පුලුවන් විදියට ලස්සනම ලස්සන විඩියෝ අරගෙන එන්න 💚💚💚
අනේ එයා හරි ලස්සන බබෙක්.🥰 තෙරුවන් සරනයි චුටි පැටියෝ.congratulations akka & aiya😍♥
අනේ..ඉක්මනින් තව වීඩියෝ එකක් ඕනී😍😍😍💖💖💖💖🤩
ඔයලා තුන්දෙනා හැමදාමත් සතුටින් ඉන්න ඕනි ,හැමදාමත් ඔයාලා තුන්දෙනාට ගොඩක් ආදරේයි ❤චූටි පැංචි හරිම ලස්සනයි❤ජේසු පිහිටයි 😘
බුදුසරණයි අම්මිටයි පැටියටයි .❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම ❤
❤ ඔයාලා දෙන්නට හරි ආසයී බබා දැක්කම මගේ බබෙක් වාගේ ඇස්වලට කදුලුත් ආවා. පරිස්සමින් ඉන්න තුන්දෙනාටම ජේසු පිහිටයී ❤❤❤❤❤
අනේ මාරම ආදරෙයි ඔයාලා තුන්දෙනාටම...බුදු සරණයි ..❤❤❤
හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤❤❤❤😊😊 බුදු සරණයි😍🤗
ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤
තෙරුවන් සරනයි තුන්දෙනාටම ❤🎉අනේ සෝයි සෝස මල ❤ශෝයි අනේ බබා 🥺🥺🥺🥺🥺
තුන් දෙනාටම තෙරුවන් සරණයි අක්කියෝ💗💗💗💗💗💗💗💗
අනේ අක්කයි අයියයි දෙන්නම ලස්සනයි,ඔයාල වගෙම ලස්සනයි චුටි පැංචිත්.ඔයලගෙ channel එක ගැන දැනගත්ත දවසෙ ඉදල දාන හැම video එකක්ම බලල තියෙන්ව.මෙ video එකට comment එක්ක දාන්නම හිතුන 💗පරිස්සමෙන් සතුටෙන් ඉන්න තුන් දෙනාම.තෙරුවන් සරණයි 💗😊
සතුටින් ඉන්න තුන්දෙනාම ආදරෙයි ගොඩක් 🥰🥰🥰❤️❤️
ලස්සනයි අක්කියො පැන්චියා.හැමදම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි පුන්ච් පවුලට❤️💕☺️
Anee oyla thundena hamadamt adren satutinm innnHarim adrei apit hamadmtParissmin innBudu saranai devi pihitai
ඇස් වලට කදුලු ආව ඒ ආදරේ දැකල ඇස්වහක් නම් එපා වදින්න හැමෝටම ඒ ආදරේ ලැබෙන්න ඕන ❤❤😊 බුදු සරනයි ❤❤
අනෙ බබා ලස්සනයි ගොඩක් අක්කි ට ගොඩක් ආදරේයි❤
අනේ ඒ දෙන්නගේ සතුට perfect family and good luck god bless them ♥️👨👩👧
බුදුසරණයි තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න හැමදාම 🥰😘❤️
මුළු පව්ලටම බුදුසරණයි akkiyo😍😍😍💗💗❤️❤️❤️😘😘😘
අක්කටයි අයියටයි සහ අපේ පුංචි මැණිකට යි බුදු සරණයි!!❤
හැමදාම සතුටින් ඉන්න..❤❤ බුදු සරණයි පුංචි පව්ලට ❤
හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න
හැමෝටම jeesuu පිහිටයි .ආදරෙයි අක්කේ aiye chuti patiyatai.
අනේ ඒ hospital වල ඉන්න nurse ලා මොන තරම් කරුණාවන්තද❤️❤️
ගොඩක් ලස්සනයි අක්කි අයියා ❤❤❤❤❤ මං අක්කිගෙ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන්...අක්කි තමයී මගේ ආදර්ශය අක්කි දිහා බලලා මගේ ජීවිතේට මං ගොඩක් ආදර්ශ ගත්තා 😘😘😘😘 බලාගෙන ඉන්නවා අක්කී චූටි සුරංගනාවි එක්ක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරනයී 🙏🙏💐💐💐♥️♥️♥️♥️
ජේසු පිහිටයි චූටි පව්ලට 💖💖
ammage, gahaniyekege wedenawe kapekiyrime hariyete therum gathe swamiyek. Thank you . Have a Happy and Wonderful time TC.👨👩👧🙏🙏🙏
"එයා ලොකු වේදනාවක් විදලා මට සතුට අරන් ආවා" 🙏🙏 ඒ වගේ වචනයක් පිරිමි හැමෝම හිතන් නෑ හරිම ආදරණීය...හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ අයියේ ඔයාලට...පුංචී පවුලට සුභ පැතුම්ම්...🎉🎉🎉 පුංචී පැංචී සුභ අනාගතයක් වේවා මැණික GOD BLESS ❤❤
❤❤
❤❤❤❤❤❤❤❤
අනේ ලස්සන චූටි බබෙක් ❤🥰😚 අක්කි Normal pregnancy එක ගැන වීඩියෝ එකකුත් දෙන්නකො පුළුවන් නම.තුන් දෙනාම සතුටින් ඉන්න හැමදාම.බුදුසරණයි
අනේ අක්කි ඔයාලා වීඩියො එකක් දානකම් බලන් ඉන්නේ ගොඩක් ආසවෙන්😇♥මන් ආසම නිහතමානි කිසිම ආඩම්බරකමක් නැති පවුලක්..😇🥰ගොඩක් ආදරෙයි ඔය තුන්දෙනාටම🌼🙂♥
Kooo ane oya 2. Video ekai genko. Oylwa mthk wenwa. ❤❤ Koo ape chuti menika. Aiya pana and akki pana adarei ummmmmmmmmmmmmmaaaaa
❤❤❤❤අලුත් පැංචිත් එක්ක පටන් ගන්න ජිවිතයට අපෙන් උණුසුම් සුභ පැතුම් ඔය දෙන්නටම අාාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤සතුටින් ඉන්න ❤❤
🙏 රත්නත්තයේ පිහිටයි.....!!!!🙏 තුන්දෙනාටම 🙏
අනේ දානක්න් බලන් හිටියෙ නොටිෆිකේශන් එක දැක්ක ගමන්ම සතුටින් අව බලන්න 💝❤🎉💖💖 congratulations smee aiyi and sadu akki😚
1:11 ❤ayyage e wachana tika maarai..🥺💜
තුන්දෙනාටම හුගාක් ආදරෙයි ❤ ජේසු පිහිටයි
අක්කි කොරියන් අය බබාලා හම්බුණාට පස්සේ මහත් නොවී ඇග ශේප් කරගන්න මොනවද කරන්නේ කියලා ව්ලොග් එකක් කරන්නකො වටිනවා ඒක ඇත්තටම
චුටි බාබෝ ඔයා හරිම ලස්සන වාසනාවන්ත බාබෙක් ඔයා ගේ අම්මි තාත්ති හරිම හොඳයි මිනිසුන්ව දැකින්න ඕනේ නෑ හදවත තේරුම් ගන්න බාබෝ ඔයාගේ අම්මි තාත්ති කවදාවත් මම දැකලා නෑ පැටියෝ ඔයාලා ලංකාවට කවදා හරිම ආවෙත් අපි හම්බෙයි පැටියෝ මේ පුංචි රටේ කොතනක හරි අපි හම්බෙයි බාබාගෙ වීඩියෝ ඉදිරියටත් අරගෙන එන්න අක්කේ අයියේ ඉක්මනින් වීඩියෝ එක්ක ඕනේ බාබා ගේ ඔයාලා ලස්සන පුංචි පවුලක් බුදු සරනයි ජේසු පිහිටයි ඔයාලා තුන් දෙනාටම හැමදාම ආදරෙයි ඔයාලාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
♥️♥️♥️
බුදු සරනයි
ඔයාලා ට ආදරෙයි
Mn hamadama koreawat enn dream ek thawath thawth wadi krgnne oyalge videos blala🥺🥺ohoma jiwithyk aniwaren laba gnnwamaii..god bless you thun denatama ..mn asama channel ekk..adareii🥰
අනේ මාරම cute අනේ❤❤❤❤❤ ආදරණීය පවුලට බුදුසරණයි...
Ane 🥺 හැමදාම සතුටින් ඉන්න ❤
Adarei oyalata godak sathutui oyalage punchi paule sathuta dekkama chuti petiyatath oya dennatath විශ්ව මාතාවගේ පිහිට ලැබේවා බුදු සරණයි
Anee harima shook sadu akki💕✨💖
කෝ බලන්න මේ චූටි ෆැමිලි එකට ආදරෙ කට්ටිය.....😙👍❤️
මම
Meeeee❤❤🎉🎉
🙌♥️
I ❤ U
❤Mn
ඇස් දෙකට කදුලුත් ආවා මගෙනන්❤ දවසක මමයි මගෙ හස්බනුයිත් අපෙ බබත් හම්බුන දවසක මේ වගෙම සතුටක් විදී...බබාගෙ වීඩියොස් තමා මම පලවෙනියටම බැලුවෙ...අනෙ ඉතින් ඇත්තමයි මට මේ වගෙම සතුටක් දැනුනනන් අම්මෙක් තාත්තෙක් වුනහම දැන්න හැගීම කොච්චර ලස්සන ඇතිද ❤❤ සතුටින් ඉන්න හැමදාම තුන්දෙනත් එක්කම...
මං දැක්ක ලස්සනම පව්ලක් .ඒ ආදරේ සෙනෙහස රැකවරණය ....තමන්ගේ බිරිඳ ගැන තියෙන ඒ හැගීම .... ඇත්තටම හරිම වාසනාවන්ත නංගී කෙනෙක් .මේ වගෙ ආදරනීය සැමියෙක් ලබන්න
හැමෝටම ලැබෙන්න ඕන මේවගෙ අම්මෙකුයි තාත්තෙකුයි
අනේ මම ආසම ෆැමිලි එකක්❤🎉ජේසු පිහිටයි💗
Anee mamath asay eyalata.....dear mageth aluthin patan gaththa channel ekak thiyenawa balala hoda naraka kiyannako
💝💝
හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි අක්කි හරිම වාසනාවන්තායි මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න තුන් දෙන්ටම බුදුසරණයි දෙවිපිහිටයි පැංචි එක්ක පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ගොඩක් ❤🎉❤
හැමොටම එවගෙ හයියක් වෙන ආදරනීය මහත්තයෙක් ලැබෙන්න ඕන...ඔයල තුන්දෙනටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
අනේ 🥺තුන්දෙනා එක්ක සතුටින් ඉන්න ඕනි හැමදාම.හැම ගැහැනියකටම මේ වගෙ මහත්තයෙක් හම්බෙන්න ඕනෙ.දුකෙදි සැපේදිත් තනිනොකරන 🥺❤️මාත් හරි ආසයි ඔයාල වගෙ ජීවිතයක් ගත කරන්න.මටත් ඒ හීනෙ හැබෑ කරගන්න වාසනාව උදාවේවා!!! චූටි පැංචි හරිම ලස්සනයි.ඇස්වහක් නම් වදින්නෙපා! මෙ වගෙ ජීවිතයක් ගත කරන්න හැම කෙනාටම හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි 🥰🥺❤️
අයිය හරිම හොඳ හස්බන් කෙනෙක්.තෙරුවන් සරණයි!පුංචි පවුලට.
දූ පැංච්ගෙ අම්මා හරිම සිරියා වන්තයි හිනා වෙනකොට පුතා හරිම හොඳ ආදරණීය තාත්තෙක් වගේ පුංචි සුරංගනාව්ට ඇස් වහක් කට වහක් වදින්න එපා තිදෙනාටම සම්මා සම්බුදු සරණයි
ඒ nurse ලා හරිම ආචාරශීලියි,,, ❤❤❤❤ හරිම කාරුණික යි❤❤❤
අනේ ඔයා හරිම ආදරණීය සැමියෙක් අයියේ.හැමදාම ඔය වගේ ආදරෙන් අක්කීවයි චුටි දූ පැටියවයි බලාගෙන සතුටින් ඉන්න.බුදු සරණයි තුන් දෙනාටම ❤❤❤❤❤❤
අනේ මං දැන් ඔයාලගේ වීඩීයෝ බලන්න ඇබ්බැහි වෙලා මේ බලාගේන හිටියේ ඔයාලගේ වීඩියෝ එකක් එනකන් අනේ ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාට පරිස්සමට ඉන්න චුටි පැටියවත් බලාගෙන.මට නම් මාර සතුටුයි ඔයාලා වීඩීයෝ එකක් දාලා තියේනවා දැක්කහම.බුදූ සරනයි
දු පැටියා නංගි වගේ... හරිම cute අනේ..❤ වෙන අය බබාව පෙන්නන් නැ ඒත් ඔය දෙන්නා හරිම නිහතමානී ... අලුත් ජිවිතේට සුභ පැතුමි...
වීඩියෝ එක දානකන් බලන් හිටියෙ අක්කේ ❤❤ අයියා වගේ කෙනෙක් ලබන්න අක්කයි බබායි දෙන්නාම මාර වාසනාවන්තයි ❤අයියගෙ හුරතල් භාෂාව ශෝයි අනේ 🙈❤ අපිත් අක්කට හිතින් මල් ගොඩාක් දුන්නා 😍 අනේ පැටියගෙ තොටිල්ල හරිම ලස්සනයි අක්කේ ❤❤ජේසු පිහිටයි තුන්දෙනාටම ❤❤❤
චූටි පැංචිත් එක්ක පටන් ගත්තු අලුත් ජීවිතය අක්කිටයි අය්යාටයි සතුටින් පරිස්සමින් ආදරෙන් ගත කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදුසරණයි අක්කි ඇතුලු තුන්දෙනාටම....❤❤🎉
හරිම කියුට් family එකක්🥺❤ පරිස්සමින් සතුටින් චුටි බබා එක්ක ඉන්න අක්කි & අයියා🥺♥️💐
ආදරෙයි ගොඩාක් ඔයාලා තුන්දෙනාටම ...සතුටින් ඉන්න හැමදාමත් .මට පැංචිව දකින්නෙ නැතුව බෑ.ආදරෙයි ගොඩාක් ...හරිම නිහතමානී පව්ලක්.....
හරිම සතුටුයි සුබ පැතුමි දරැවාටත් අමිමා කෙනෙක් උන ඔය නංගිටත් තාත්තා උන මල්ලිටත් තවත් දරැවෝ හදන්න ශක්තිය දෛර්යය ලැබෙිවා.නිරෝගි වාසනාවන්ත ජිවිතයක් ඉදිරියට ගෙවන්න ශක්තිය දෛර්යය ලැබෙිවා 💐
අම්මා කෙනෙක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්.මොකද එයා ලොකූ stress එකකින් ඉන්නේ.ඒ නිසා පුංචි පුංචි දෙවල් වලින් හරි අම්මෙක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්.
අනේ අක්කියෝ නිහතමානී සතුටක් ඔයාලා ගැන තියෙන්නෙ ඇත්තටම හරිම ශෝක්❤❤ මේ බබා ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ දෙමව්පියන් දෙදෙනෙක් ලබන්න 😘 ඉස්සරහට බබා එක්ක vlog ගොඩක් ගේනකම් බලන් ඉන්නව අක්කී ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි ඒ වගේම ජේසු පිහිටයි🙏❤️ පරිස්සමින් ඉන්න❤❤ ආයෙත් ඉක්මනින් vlog එකක් දානකම් බලන් ඉන්නවා🎉😍❤️
අනේ...❤❤ ඇත්තටම සෝස මලක් මෙයා නම්...🥰🥰.. අයියට නම් සතුටට කඳුලුත් ආවා වගේ.. අනේ ශෝයි අප්පා චුටි මැණික නම්..♥️♥️.. අනේ ඇස්වහක් නම් වදින්න එපා අපේ සෝස මලට...😘😘.. බුදු සරණයි චුටි පැංචියො....♥️♥️😘😘
අනේ ගොඩක් සතුටුයි අක්කියෝ අයියටත් කියා ගන්න බැරි සතුටක් ඇස් දෙකේ තිබුනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ මුල ඉදන් බලන මගේ හිතට දැනෙන්නෙ ඔයාලා දෙන්නා ලොකු ගමක් ආවා කියල ඒ වගේම ගමනක් යන්නත් තියෙනවා අක්කියෝ ඉතින් ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍👩❤💋👩🖤
Samee Sandu දැන් ආයිත් ලංකාවට ගිහින් එන්න යනකොට දෙන්නා නැතුව තුන්දෙනාටම යන්න පුලුවන්නෙ පුංචි පැංචියෙකුත් ඉන්නවනෙ.හරිම සතුටුයි.❤❤❤ 항상 행복하세요. ❤❤❤
මං ආසම family එක හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම
බුදුසරණයි
ජේසු පිහිටයි
ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නගේ චුටි සුරංගනාවී.😘😘 ගොඩාක් ආදරේයී. ❤️❤️ආසවෙන් බලන් ඉදියේ video එකක් එනකල්. අක්කට අයියාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි.☺️ පැංචිට ගොඩාක් ආදරේයි . ඔයාලා තුන්දේනාම හැමදාම සතුටිං පරිස්සමෙන් නීරෝගිව ඉන්න. ආදරේයී. ❤❤❤❤
පවනි අක්කිලා වගෙම ඔයාලාගෙ පැමිලි එකට තමා මන් ආසම හරිම සතුටුයි හරිම ලස්සනයි අලුත් බාබා එක්ක සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ජෙසු පිහිටයි 💝😍 ඔයාලා මෙම විඩියො එකක් දානවාටත් ගොඩාක් තැන්ක්ස් අපි ආදරෙයි ගොඩක් ඔයාලාට පුලුවන් නම් සතියට එක විඩියො එකක් දාන්නකො ❤😘🤗
Mamath
Hi nangiyo mage channel ekath balala hoda naraka kiyannako
Mokakda oyage channel eke nama
Me rathu pata icon eka press karana nangiya
මම දැකපු හරිම ලස්සන හරිම ආදරණීය පවුල් ජීවිතයක් .දයාබර සැමියෙකු සිටින පවුලක ප ජීවිතේ මොනතරම් සුන්දරද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ඔය දෙන්නගෙ පවුල් ජීවිතේ. ජේසු පිහිටයි ඔයාලගේ ගේ පුංචි පවුලට
ආඩම්බරකමක් ගෑවෙලා වත් නැති දෙන්නෙක්.හැමදාම සතුටින් ඉන්න.❤
මං දැක්ක ආදරණීයම කපල් එකක්....💜️තෙරුවන් සරණයි ඔයාලට .!☸️
4 වෙනි පාරටත් බලන මම 😇💝 තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😚💗
සුභ පැතුම් ඔයාලා 3න් දෙනාටම.
කෙල්ලෙක්ව සතුටු කරන්න මහා ලොකූ දේවල් ඕනී නෑ කියලා මේ vedio එක දැක්කමම තේරෙනවා. අනේ හරිම සතුටුයි . හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න. බුදුසරණයි .ජේසූ පිහිටයි.❤❤❤
අක්කගේ අයියගෙයි විඩියෝ මුල ඉදන්ම බලන කෙනෙක් මන් 💕💕 . දැං දෙන්නා තුන් දෙනෙක් .❤ බුදු සරණයි අක්කටයි අයියටයි චුටි මැනිකටයි ❤❤🥰😘
අනේ...ඇස් වලට කදුලුත් ආවා.....❤හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්න ඕනෙ ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි සමීර අයියා අමාරුකම් මැද්දේ වුනත් අපිට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට 🤗 ආදරෙයි සදු ❤ බුදු සරණයි පුංචි පැටියටත් ඔයාලා දෙන්නාටත් 🙏❤️❤️❤️😘😘😘😘
මේ වීඩියෝ එක කී පාරක් බැලුවද මතක නැ කොච්චර බැලුවත් අැති වෙන්නේ නැ චුටි මැණික... බුදු සරණයි රත්තරනේ....❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ චුටි මැනිකෙ 😍 ඇස් වහක් නම් වදින්න එප පනේ ඔයාට 😍 ❤️Lovely patiyo
අනේ හරිම ලස්සනයි චූටි මැණික💖😘 ඔයාලගේ පවුලට තෙරුවන් සරණයි 🙏 හැමදාම ඔය හිත් වල සතුට රැදේවා 🙏😍💖
Ane 🥺💕
බුදු සරණයි❤ ජේසු පිහිටයි ❤
තුන් දෙනාටම 🎉
හරිම ආදරනීය හදවත් දෙකක්.අපිත් ගොඩක් ආදරෙයි නංගි මල්ලි සහ පුංචි සුරංගනාවිටත් 😍❤️❤️
කියන්න වචන නෑ මාරම සතුටුයි❤️😘 ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි🤗💕
අනේ අක්කි ගොඩක් සතුටුයි පැටියාව ගෙදර එක්කගෙන අවානෙ අයියාගෙයි අක්කිගෙයි ලොකුම බලාපොරොත්තුව ඉස්ට උනා නෙ හරි අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියාටයි අක්කිටයි සුරංගනා විටයි❤❤❤❤😘😘😘😘😘☺️☺️☺️☺️☺️☺️😍😍😍😍😍😍💜️💜️💜️💜️💜️💜️💖💖💖💖💖💕💕💕💕💕
හරිම අාදරණියයි අක්කි, අයියායි, චුටි පැටියයි සතුටින් පරිස්සමෙන් අාදරෙන් ඉන්න අාදරෙයි තුන්දෙනාටම 🥺❤
ඔයා නම් හොද ම හොද සැමියෙක් සමීර මල්ලි.ඇත්තටම ඔයා නංගි ගැන ගොඩාක් හිතනවා.ඔයාගෙ සපෝට් එක ගොඩාක් වටිනවා.මගෙ මහත්තයා ත් ඔයා වගෙමයි.❤️❤️❤️❤️
තුන්දෙනාටම බුදු සරණයි මල්ලීගේ සතුට අපි හොදින්ම දැක්කා පරිස්සමින් ඉන්න
අපේ රෝස මලටයි අක්කිටයි අයියාටයි බුදු සරණයි... අපේ ලගටත් තව ටික දවසකින් ඔය වගේ ලස්සන රෝස මලක් එනවා... ඒ දවස එනකන් ගොඩක් අසාවෙන් ඉන්නෙ. තුන් දෙනාට බුදු සරණයි🙏
බුදු සරනයි.. අක්කෙ අයියෙ චුටි පැටියො.. . ඔයලගෙ ඔය ජිවිතෙට එන්න ගොඩක් ආසයි .. my dream ❤️❤️😘😘
Honda puthek honda husband kenek wagema honda thaththek . Putha oyala wage daruwo mae samajaye ne. Wedihitiyek washyen man suba pathanawa. Jesu pihitaiy budu saranaiy parissamen inna.❤❤❤❤💐💐💐👌🏼🙏🙏🙏
ලස්සනයි ...අලුත් බබාටයි ඔයාලා දෙන්නටයි ජේසු පිහිටයි.💖💚💐
හැමදාම සතුටින් ඉන්න පුංචි දූ පැටියටයි ඔයාලා දෙන්නටයි ජේසු පිහිටයි 🙏✝️♥️
lassanai oyage paulama hemadama sathutuin inna❤❤❤
ආදරණීය Family එකක්..❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි.. ❤️👌🙏
හෙමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය තුන්දෙනා❤️❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න 😊.ඔයලා තුන්දෙනාම කිසිම ලෙඩක් දුකක් ඇති නොවේවා ඔයාලා තුන්දෙනාට.ආදරෙයි ඔයාලා තුන්දෙනාම ❤බුදුසරණයි!, ජේසු පිහිටයි!
මොන තරම් ආදරණීය Husband කෙනෙක් ද අක්කිට ලැබිලා තියන්නෙ. ඇස් වලට කදුලු පිරෙනවා ඒ ආදරේ දැක්කම හැමදාම සතුටින් ඉන්න.
චූටි මැණික එක්ක අලුත් වුණු ජීවිතේ එක්ක අක්කියි අයියත් තවත් ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාටම.බුදු සරණයි අක්කි ❤️😍
හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න තුන්දෙනා එක්කම .❤❤ පුලුවන් විදියට ලස්සනම ලස්සන විඩියෝ අරගෙන එන්න 💚💚💚
අනේ එයා හරි ලස්සන බබෙක්.🥰 තෙරුවන් සරනයි චුටි පැටියෝ.congratulations akka & aiya😍♥
අනේ..ඉක්මනින් තව වීඩියෝ එකක් ඕනී😍😍😍💖💖💖💖🤩
ඔයලා තුන්දෙනා හැමදාමත් සතුටින් ඉන්න ඕනි ,හැමදාමත් ඔයාලා තුන්දෙනාට ගොඩක් ආදරේයි ❤චූටි පැංචි හරිම ලස්සනයි❤ජේසු පිහිටයි 😘
බුදුසරණයි අම්මිටයි පැටියටයි .❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම ❤
❤ ඔයාලා දෙන්නට හරි ආසයී බබා දැක්කම මගේ බබෙක් වාගේ ඇස්වලට කදුලුත් ආවා. පරිස්සමින් ඉන්න තුන්දෙනාටම ජේසු පිහිටයී ❤❤❤❤❤
අනේ මාරම ආදරෙයි ඔයාලා තුන්දෙනාටම...බුදු සරණයි ..❤❤❤
හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤❤❤❤😊😊 බුදු සරණයි😍🤗
ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤
තෙරුවන් සරනයි තුන්දෙනාටම ❤🎉අනේ සෝයි සෝස මල ❤ශෝයි අනේ බබා 🥺🥺🥺🥺🥺
තුන් දෙනාටම තෙරුවන් සරණයි අක්කියෝ💗💗💗💗💗💗💗💗
අනේ අක්කයි අයියයි දෙන්නම ලස්සනයි,ඔයාල වගෙම ලස්සනයි චුටි පැංචිත්.ඔයලගෙ channel එක ගැන දැනගත්ත දවසෙ ඉදල දාන හැම video එකක්ම බලල තියෙන්ව.මෙ video එකට comment එක්ක දාන්නම හිතුන 💗පරිස්සමෙන් සතුටෙන් ඉන්න තුන් දෙනාම.තෙරුවන් සරණයි 💗😊
සතුටින් ඉන්න තුන්දෙනාම ආදරෙයි ගොඩක් 🥰🥰🥰❤️❤️
ලස්සනයි අක්කියො පැන්චියා.හැමදම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි පුන්ච් පවුලට❤️💕☺️
Anee oyla thundena hamadamt adren satutinm innn
Harim adrei apit hamadmt
Parissmin inn
Budu saranai devi pihitai
ඇස් වලට කදුලු ආව ඒ ආදරේ දැකල ඇස්වහක් නම් එපා වදින්න හැමෝටම ඒ ආදරේ ලැබෙන්න ඕන ❤❤😊 බුදු සරනයි ❤❤
අනෙ බබා ලස්සනයි ගොඩක් අක්කි ට ගොඩක් ආදරේයි❤
අනේ ඒ දෙන්නගේ සතුට perfect family and good luck god bless them ♥️👨👩👧
බුදුසරණයි තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න හැමදාම 🥰😘❤️
මුළු පව්ලටම බුදුසරණයි akkiyo😍😍😍💗💗❤️❤️❤️😘😘😘
අක්කටයි අයියටයි සහ අපේ පුංචි මැණිකට යි බුදු සරණයි!!❤
හැමදාම සතුටින් ඉන්න..❤❤ බුදු සරණයි පුංචි පව්ලට ❤
හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න
හැමෝටම jeesuu පිහිටයි .ආදරෙයි අක්කේ aiye chuti patiyatai.
අනේ ඒ hospital වල ඉන්න nurse ලා මොන තරම් කරුණාවන්තද❤️❤️
ගොඩක් ලස්සනයි අක්කි අයියා ❤❤❤❤❤ මං අක්කිගෙ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන්...අක්කි තමයී මගේ ආදර්ශය අක්කි දිහා බලලා මගේ ජීවිතේට මං ගොඩක් ආදර්ශ ගත්තා 😘😘😘😘 බලාගෙන ඉන්නවා අක්කී චූටි සුරංගනාවි එක්ක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරනයී 🙏🙏💐💐💐♥️♥️♥️♥️
ජේසු පිහිටයි චූටි පව්ලට 💖💖
ammage, gahaniyekege wedenawe kapekiyrime hariyete therum gathe swamiyek. Thank you . Have a Happy and Wonderful time TC.👨👩👧🙏🙏🙏
"එයා ලොකු වේදනාවක් විදලා මට සතුට අරන් ආවා" 🙏🙏
ඒ වගේ වචනයක් පිරිමි හැමෝම හිතන් නෑ හරිම
ආදරණීය...හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ අයියේ ඔයාලට...පුංචී පවුලට සුභ පැතුම්ම්...🎉🎉🎉
පුංචී පැංචී සුභ අනාගතයක් වේවා මැණික GOD BLESS ❤❤
❤❤
❤❤❤❤❤❤❤❤
අනේ ලස්සන චූටි බබෙක් ❤🥰😚 අක්කි Normal pregnancy එක ගැන වීඩියෝ එකකුත් දෙන්නකො පුළුවන් නම.තුන් දෙනාම සතුටින් ඉන්න හැමදාම.බුදුසරණයි
අනේ අක්කි ඔයාලා වීඩියො එකක් දානකම් බලන් ඉන්නේ ගොඩක් ආසවෙන්😇♥මන් ආසම නිහතමානි කිසිම ආඩම්බරකමක් නැති පවුලක්..😇🥰ගොඩක් ආදරෙයි ඔය තුන්දෙනාටම🌼🙂♥
Kooo ane oya 2. Video ekai genko. Oylwa mthk wenwa. ❤❤ Koo ape chuti menika. Aiya pana and akki pana adarei ummmmmmmmmmmmmmaaaaa
❤❤❤❤අලුත් පැංචිත් එක්ක පටන් ගන්න ජිවිතයට අපෙන් උණුසුම් සුභ පැතුම් ඔය දෙන්නටම අාාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤සතුටින් ඉන්න ❤❤
🙏 රත්නත්තයේ පිහිටයි.....!!!!🙏 තුන්දෙනාටම 🙏
අනේ දානක්න් බලන් හිටියෙ නොටිෆිකේශන් එක දැක්ක ගමන්ම සතුටින් අව බලන්න 💝❤🎉💖💖 congratulations smee aiyi and sadu akki😚
1:11 ❤
ayyage e wachana tika maarai..🥺💜