Vidusha Rajaguru - Numba Ma Herada (නුඹ මා හැරදා) | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 321

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd Місяць тому +2

    හරිම මිහිරි කටහඩක් ....අහන් ඉන්න හරි ආසයි . හරියට භාවනාවක් වගේ . ආයෙත් ආයෙත් අහන්න හිතෙනවා . බුදුසරණයි පුතේ ඔයාට ......❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @tnv10ybs
    @tnv10ybs 18 днів тому

    ඔයාගේ බුදු ගුණ ගීය තමයි, හදවත පතුලටම කිදා බැස්සේ !බුදු සරණයි !!!

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x Місяць тому +3

    මාතලේ මැනික.ආඩම්බරයක් අපිට.හරිම ලස්සනයි .හිත නිවෙනව...❤❤❤❤

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 3 місяці тому +17

    දැකපු ලස්සනම කෙල්ලෙක්❤🙏🥰😘❣❣❣

  • @PabodaDinushi
    @PabodaDinushi 2 місяці тому +7

    ලස්සනයි විදුෂා ඔයාගේ නිර්මාණ ❤❤
    හරිම නිවෙන තාලයක්
    නුඹ මා හැරදා 🤍❤️‍🩹

  • @NethuMalsha
    @NethuMalsha 2 місяці тому +6

    ඔයා වාගේ කෙනෙක් කවුරු ත් දාලා යන්නෙ නැ හරි ම හරි ම ලස්සනයි සින්දු ඔයාට යහපතක්ම වේවා හැමෝටම ගුන යහපත් ව ඉන්න තෙරුවන් සරනයි සියලු දෙව් රකවරන්‍යි

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 3 місяці тому +10

    ඔයාගේ සෑම සිංදුවක්ම මාරම ලස්සනයි විදු.....හදවතින්ම ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gunap7326
    @gunap7326 3 місяці тому +6

    ඉදිරියටම යන්න ලැබේවා. රවින් සමග ගියක් ගයන්න. බොදු බැතිගිතත් ගයන්න.

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 2 місяці тому +5

    නුඹ මා හැරදා තනිකර ගියදා ලොවම බලා උන්නා.......🤍🥺❤️

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 3 місяці тому +10

    සඳක් වගේ ලස්සනයි විද්‍රෂා ❤❤❤❤❤❤❤❤❤

  • @LahiruShan-z7s
    @LahiruShan-z7s 3 місяці тому +5

    මාර ලස්සනයි.. දමිත් අයියා ලියපු වචන ඔයාගෙ හඩින් ඇහෙද්දි මරු ❤❤❤🎉

  • @drawinine
    @drawinine 3 місяці тому +11

    අරුත්බර ලස්සන නිර්මාණයක් . ඇත්තටම ආනන්දනීයයි .
    හදවතින්ම සුබ පතනවා !

  • @KasunChinthaka-w7g
    @KasunChinthaka-w7g 3 місяці тому +2

    ලස්සනයි සුපිරි

  • @ajanthadeepani115
    @ajanthadeepani115 Місяць тому

    Hadawathata danuna hadak saha song ekak oyata jayen jayama wewa ❤❤ ki parak me song eka ahuwada kiyala kiyanna bari tharam ahuwa . Waw waw waw...................❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 місяці тому +5

    ලස්සනයි පුතේ ❤️❤️

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 3 місяці тому +9

    මේ වගේ සින්දුම කියන්න.සිතට දැනෙනවා හොදට❤❤❤

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 3 місяці тому +9

    Wooow ❤ හරිම ලස්සනයි ඔයාගෙ කටහඬට normal song තමයි හරියටම හරියන්නෙ. ගීතයේ අර්ථයත් නියමයි. ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 3 місяці тому +7

    හදවතේ ගායකයාගෙන් තවත් පද රචනාවක් ලස්සන පද ටිකක්❤

  • @XhanghiKumari
    @XhanghiKumari 2 місяці тому

    ලස්සනයි බුදුසරණයි ❤️

  • @newmiucklanka280
    @newmiucklanka280 3 місяці тому +5

    ලස්සනයි අක්‌කේ ඔයාට ජයවේවා

  • @premalalvithana4502
    @premalalvithana4502 2 місяці тому +4

    Lassanayi vidusha 🎉

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 місяці тому +3

    ලස්සනයි ඔයා ට බුදුසරණයි දෙව් පිහිටයි

  • @GamingSandaruYT
    @GamingSandaruYT 3 місяці тому +45

    Lyrics..
    නුඹ මා හැරදා තනිකර ගියදා
    ලොවම බලා උන්නා - කුමක් කරයිදෝ මා...
    ඔබ සමුදුන්දා මා තනිවූදා
    ලොවටම සිනාවෙලා - තනියම මම උන්නා..
    (අතීත සිහිනයකී බොඳවෙලා යනවා)..//
    අකුරු මැකී ගිය ශිලා ලිපියකි මා
    කියවා ගනු බැරි තේරුම් ගනු බැරි
    ගලක් කලේ මා හදවත ඔබම තමා
    (වැසීයන ඒ අතීතෙක ගොළුවෙලා තිබෙන)..//
    සුවඳ මැකී යන පරවෙන කුසුමෙකි මා..
    කුමරුට පෙම් බඳිනා
    සෙවන බෙදාදී පෙමට මුලාවෙන
    ගසක් කලේ මා හදවත ඔබම තමා
    නුඹ මා හැරදා තනිකර ගියදා
    ලොවම බලා උන්නා - කුමක් කරයිදෝ මා...
    ඔබ සමුදුන්දා මා තනිවූදා
    ලොවටම සිනාවෙලා - තනියම මම උන්නා..

  • @GaminiPerera-rn1py
    @GaminiPerera-rn1py 3 місяці тому +9

    හොඳයි ලස්සනයි නංගී. තවත් වටිනා නිර්මාණ හුඟක් කරන්න ශක්තිය ලැබේවා.

  • @wajirachandramali4829
    @wajirachandramali4829 3 місяці тому +4

    හරිම ලස්සනයි...
    ජයම වේවා🙏❤️

  • @desikagimhani5248
    @desikagimhani5248 3 місяці тому +9

    අමුතුම vibe ekkh💮😘

  • @sanduniudara609
    @sanduniudara609 3 місяці тому +12

    හරිම ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි ❤

  • @fiverracount-e1l
    @fiverracount-e1l 3 місяці тому +16

    Wow it's nice i like it you are best singer in the world.මම ලගදී තමයි ඔයාව දැක්කේ.මාරම මාරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharakaRuwan-l5e
    @TharakaRuwan-l5e 3 місяці тому +13

    පට්ට ලස්සනයි 😍🥰

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 місяці тому +2

    Suba pethum obata hadawathinma lassana wedak Jaya wewaa

  • @AnushikaSenarathna
    @AnushikaSenarathna 3 місяці тому +7

    හරිම ලස්සනයි මැණික 🌺 බුදු සරණයි සියලු දේව් පිහිටයි ♥️❤️

  • @GaguniAdithya
    @GaguniAdithya 3 місяці тому +7

    මාරම මාරම මාරම ලස්සනයි අක්කා ❤❤Good luke akkee

  • @kushanivihara
    @kushanivihara 3 місяці тому +3

    ආව්ස්🎉

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 місяці тому +5

    ලස්සනයි

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 3 місяці тому +9

    හරිම ලස්සන සිංදුවක් .හැඟීම් බරව ගයනව විතරක් නෙමෙයි. රඟපානවා .ඔයගෛ කටහඬ නම් භාවනාවක් වගේ. සමවැදිල අහන් ඉන්න පුලුවන් . තැනක් හදා ගනිමින් ඉදිරියටම යන්න. මට මතකයි dreamstar වලදි කියනව ලෝකය දිනන්න ආසාවෙන් ඉන්න බවක්..එයඉටුවේවි. පරිස්සමින් ගමනයන්න ..සුභ ගමනක්..❤❤❤

  • @SajeewaniPathiraja
    @SajeewaniPathiraja 3 місяці тому +3

    Congratulations puthe ❤️❤️තෙරුවන් සරණයි 🙏🙏

  • @simiyonps8143
    @simiyonps8143 3 місяці тому +4

    අක්කා 🎉🎉🎉🎉 එක හරි රහයි.....ජය අක්කේ....❤❤

  • @dimuthujayasinghe9920
    @dimuthujayasinghe9920 3 місяці тому +4

    සුපිරි ❤️❤️❤️

  • @Jur792
    @Jur792 3 місяці тому +3

    ගොඩාක් ලස්සනයි අක්කා 🎉

  • @indousenarathnage7093
    @indousenarathnage7093 3 місяці тому +6

    godak lassani manika. oya wagema sinduwa th lassani. harima hemin parissamin me gamana yanna. adari ❤❤❤💐💐💐💐

  • @SandamaliSanjeewani-p6i
    @SandamaliSanjeewani-p6i 3 місяці тому +4

    ❤❤❤❤oyai oyage sinduwai lassanai godak.hadawathinme suba pathanawa oyata.

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 місяці тому

    හරිම ලස්සන දුවෙක් ❤❤❤❤❤❤❤සිංදුත් හරිම ලස්සනයි 🎉🎉🎉🎉

  • @DinelkaSubhashini
    @DinelkaSubhashini 3 місяці тому +3

    හරිම ලස්සනයි 💖

  • @mallikaekanayake2263
    @mallikaekanayake2263 3 місяці тому +3

    Harima lassanai .mihiri katahadak ahan inna asaii❤

  • @nimaliathukorala509
    @nimaliathukorala509 2 місяці тому +2

    Harima lassanai puthe. Jesu pihitai

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 3 місяці тому +6

    ලස්සනයි නංගො🌹🌹🌹

  • @DilipKumara-o4o
    @DilipKumara-o4o 3 місяці тому +4

    Widuu u proved to me that classic music is a tonic to dying hearts of loneliness duu may u never feel such broken heartedness

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 2 місяці тому

    හරිම ලස්සනයි 😍❤️

  • @pushpanganiek596
    @pushpanganiek596 3 місяці тому +11

    ලස්සනයි විදුශා අක්කේ ❤❤❤

  • @Buhukarunarathne3692
    @Buhukarunarathne3692 3 місяці тому +10

    Aneh lassani vidu akki.... good luck.....❤❤

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 3 місяці тому +2

    Voice ekh❤

  • @lakinduthewjan5176
    @lakinduthewjan5176 3 місяці тому +4

    Vidusa duwe apita nam oya tmai drim star 1 palaweniya udapannat

  • @ranukaranuka401
    @ranukaranuka401 Місяць тому

    සිංදුව හරිම ලස්සනයි විදු❤❤❤

  • @KavinduLakshan-f8i
    @KavinduLakshan-f8i 3 місяці тому +5

    Oyath lassani vois ekath LAssani😘😘😘😘 lamayo

  • @ramudhirathnayake2598
    @ramudhirathnayake2598 3 місяці тому +7

    Hithagana beri tharamata lassanai vidu akki song eka 😭😍🥰

  • @wasanajayaratna4538
    @wasanajayaratna4538 3 місяці тому +2

    ❤🌺🌺🌻🌻ලස්සනයි

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 3 місяці тому +6

    Aluth ekath maru supiri…..👌👌👌 Jaya wewa……❤️❤️

  • @dspriya1500
    @dspriya1500 3 місяці тому +4

    Beautiful voice...👍

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 3 місяці тому +8

    Lassanai hit ekak wewa❤❤❤❤

  • @arunisubashini6104
    @arunisubashini6104 3 місяці тому +3

    ❤❤❤❤ හරිම ලස්සනයි බුදු සරනයි පුතේ

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 2 місяці тому

    Dear daughter, excellent songs. You are amazing . Good luck

  • @hansikabandara59
    @hansikabandara59 3 місяці тому +4

    මාරම ලස්සනයි නන්ගි ඒක ❤❤❤

  • @DasaDasa
    @DasaDasa 3 місяці тому +18

    ලස්සනයි ....song ..❤ඔයත් ලස්සනයි . ආදරයි..ඒ ආදර හැමදාමත් තියගන්න...🎉🎉 කෙල්ලට අදරේ සහෝදරයෝ like කරන්න

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 3 місяці тому +7

    ❤❤ ගොඩක් ලස්සනයි මේ ගිතය.ඒවගේම ප්‍රේමයේ විරහව මතුකල ගීතයත් ❤❤

  • @renukarajapaksha8433
    @renukarajapaksha8433 3 місяці тому +3

    දෙවියන් දුන් හඩක්....❤❤❤❤❤❤

  • @රන්දිවිජේසිංහ
    @රන්දිවිජේසිංහ 3 місяці тому +4

    අනේ හරි ලස්සනයි විදූ 🥺😘🥰♥️

  • @AshanDineth-t7o
    @AshanDineth-t7o 3 місяці тому +2

    ලස්සනයි ❤❤❤👍

  • @kavisahirushan3
    @kavisahirushan3 3 місяці тому +2

    Lassanai sinduwak nangi.🎉🎉🎉🎉

  • @Shalkathiwanjana-nd3mg
    @Shalkathiwanjana-nd3mg 3 місяці тому +6

    ලස්සනයි අක්කියො❤️🥺💖

  • @ayodyaimalki2475
    @ayodyaimalki2475 3 місяці тому +4

    ❤❤❤ හරිම ලස්සනයි.😍💖

  • @kalanakalpa1480
    @kalanakalpa1480 2 місяці тому

    හරිම ලස්සනයි අක්කේ...සුබ පතනවා ඔයාගේ අනාගතේයට🎉

  • @Singer-t2d
    @Singer-t2d 3 місяці тому +3

    Lassany ❤

  • @dhanushkaellawala2937
    @dhanushkaellawala2937 3 місяці тому +8

    Mama kamathima song eka sambudu ruwa , me song ekath marama lassanai nangi...good luck ..

    • @fiverracount-e1l
      @fiverracount-e1l 3 місяці тому +2

      ඔව් මාරම ගතියක් සම්බුදු රුව කියන සින්දුවේ තියනවා නේද

  • @kavindi0278
    @kavindi0278 3 місяці тому +8

    Oyge voice eka hrima lassanai dear... oya wgema oyge hma song ekakma mrma lassanai vidu..oyge hinwa, rupe hema deykma mix wela song ekat wenma vibe ekak ekthu wela...me wgema twa lassana song ekak ikmninma krnn puluwan wenna kiyla adaren oyge uni, music journey eketh lku durk ynna adaren wgema hadawatinma wish krnwa viduu❤❤❤

  • @nirajravindra3766
    @nirajravindra3766 2 місяці тому

    Lassani puthe ❤🎉

  • @DilipKumara-o4o
    @DilipKumara-o4o 3 місяці тому +3

    Wisudi duu how the classic music sees the way a helpless heart comprehends the reality is admirable duu never becomes a helpless heart in this samsara

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x 3 місяці тому +6

    Trending wenna one song1k meka lassanai

  • @HshsuzHsusuzu
    @HshsuzHsusuzu 2 місяці тому +3

    නුබ මා අතහැර ගියදා මා කුමක් කරමිද

  • @Sampath-k7m
    @Sampath-k7m 3 місяці тому +4

    මේයා ඩ්‍රීම්ස්ටාර් 😢❤

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x 3 місяці тому +12

    Oya teledrama walin ei kiyala hitenawa.lankawe lassanama gaikawa new jenaration

  • @HimashiR.d
    @HimashiR.d 3 місяці тому +2

    ❤❤ ලස්සනයි song ek ❤❤

  • @dumindaliyanage2864
    @dumindaliyanage2864 3 місяці тому +5

    ❤❤beautiful voice

  • @nahlakakumara1962
    @nahlakakumara1962 3 місяці тому +4

    ❤❤❤ lassanai budu saranai voice ekanam harima mihiri ahanna ahanna asa hithenawa harima pahadili hadak jayama wewa❤🙏🙏

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 2 місяці тому +1

    ලස්සනයි ❤❤❤❤ විදූශා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 місяці тому +1

    ලස්සනයි පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @SanthiMahamarakkage
    @SanthiMahamarakkage 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤ ලස්සනයි ❤️

  • @gayanichampika9842
    @gayanichampika9842 3 місяці тому +10

    Very nice voice

  • @GunathilakaWadawe
    @GunathilakaWadawe 3 місяці тому +2

    Paththa ❤

  • @peshalaruwini7233
    @peshalaruwini7233 2 місяці тому +3

    Asawen ahana katahadak oya ❤❤❤❤❤

  • @NisansalaNilu
    @NisansalaNilu 3 місяці тому +6

    හරිම ලස්සනයි මැනික ❤❤❤

  • @manohariperera4220
    @manohariperera4220 3 місяці тому +10

    Hamadama wage harima lassanai nangi......❤❤❤
    Low notes wala harima rahata ahenawa. Competition ekedi wagema me lassana nirmanetath Godak adaren subha pathanawa. 🎉🎉🎉

  • @chandrikahalangoda4966
    @chandrikahalangoda4966 3 місяці тому +3

    Congratulations nangiya....🎉🎉🎉🎉

  • @paramichandupa6015
    @paramichandupa6015 3 місяці тому +6

    ලස්සනයි ❤🎉

  • @MauraMaura-go2hc
    @MauraMaura-go2hc 3 місяці тому +2

    Lassanai akke

  • @WasanthaKuruppu-ic4ck
    @WasanthaKuruppu-ic4ck 3 місяці тому +2

    Lassanayi sis

  • @Lakshikatharushi
    @Lakshikatharushi 3 місяці тому +4

    ලස්සනයි අක්කී ❤❤

  • @Sanjeewa_kumara
    @Sanjeewa_kumara 2 місяці тому +4

    හරිම ලස්සනයි ඔය මීට වඩා ගොඩාක් ලස්සනයි ඔය හඩට බුදු ගුන ගීත මාර ඔයිස්❤

  • @Thusi107
    @Thusi107 Місяць тому

    wowwwwww wowwww

  • @Artplace0000
    @Artplace0000 3 місяці тому +5

    Feel voice

  • @ThariduGihan-x7f
    @ThariduGihan-x7f 3 місяці тому +3

    Lassani akke song eka❤❤❤❤❤❤❤❤❤❤