අවදානමට සුදානම් වෙමු | Economic Crisis in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 129

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 роки тому +11

    ස්තුතියි ඔබට ලක්වැසි සැමටත් , ලෝක වාසි සැමටත් උතුම් තුණුරුවගේ පිහිට ආශිර්වාදය ලැබේවා .

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 2 роки тому

    ඉතාම හොඳ දැනුවත් කිරීමක් හා හොඳ පැහැදිලි කිරීමක් සර්. ගොඩක් ස්තූතියි 🙏

  • @lionelgunasinghahapuarachc3637
    @lionelgunasinghahapuarachc3637 2 роки тому +5

    බොහෝම ඉස්තුතියි ඔබතුමාට හැකි සෑම විටම ජනතාව දැනුවත් කරන්න ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @pasindukumara5427
    @pasindukumara5427 2 роки тому +5

    බොහොම ස්තුතියි අපිව දැනුවත් කිරිම සම්බන්දව ඔබ තුමාට 👌❤️🏁

  • @ceylon_elites
    @ceylon_elites 2 роки тому +6

    බොහොම ස්තූතියි අවවාදාත්මක ලෙස දැනුමෙන් සන්නද්ද කිරීමට, තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @gamanayakesir5863
    @gamanayakesir5863 2 роки тому

    Great video

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому

    🎉thanks you very much appreciate

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට.. 🙏 🙏 🙏 🙏

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 2 роки тому

    Niyamai sir..🤟🤟

  • @slravimusic5862
    @slravimusic5862 2 роки тому

    Sir me dawas wala raththanwala ayojanaya karana eka hodaida ediriyedi mila wadiweida

  • @anurabandara5424
    @anurabandara5424 2 роки тому +3

    හොද පැහැදිලි කිරීමක්..

  • @surekapathirana1918
    @surekapathirana1918 2 роки тому +8

    ⁣හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි.

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 роки тому +1

    අපේ Epf etf මුදල් වල වටිනාකමට දෙවියන්ගේ පිහිටයි

  • @dilankapinsara3465
    @dilankapinsara3465 2 роки тому +2

    බොහොම ස්තුතියි .

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 2 роки тому

    Aluth videos thiyanawada TBS sambandawa.last octin rate eka 29./% meya tawath wediweida?

  • @gaminiwijethunga148
    @gaminiwijethunga148 2 роки тому +1

    Sir thank u very much. Man laga Euro currency thiyenawa. Ewa Rupees walata change karala invest karana ekada hoda, mathnam ewa foreign currency widiyatama thiyaganna ekada hoda?

  • @edwardedward7710
    @edwardedward7710 2 роки тому

    Godak sthuthie obage upadeswalata

  • @kevinboy6564
    @kevinboy6564 2 роки тому +1

    ඉතාමත් වැදගත් vedio එකක් ❤👍

  • @ciaoapi
    @ciaoapi 2 роки тому

    බොහොම ස්තූතියි සර් 🙏

  • @buddhikasandaruwan4169
    @buddhikasandaruwan4169 2 роки тому

    Thanks 👍👍👍

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 роки тому +1

    🙏🙏🙏 බොහොම ස්තූතියි සර්. 👌👍

  • @shawn122
    @shawn122 2 роки тому

    Thanks sir.god bless you and your family

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 2 роки тому +1

    Sir..LOLC hodaida fixed deposit daanna keti kaalinawa

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 2 роки тому +2

    usd ටිකක් aran thiyagaththoth hodanadda

  • @msichannel1812
    @msichannel1812 2 роки тому +2

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @yatheindraarampath6998
    @yatheindraarampath6998 2 роки тому

    @DESHAN PATHINAYAKE Me welawe FD 1k danna peoples leasing (PLC) hondaida sir ? Pls advice 🙏

  • @nethahinsa3570
    @nethahinsa3570 2 роки тому +2

    බොහොම ස්තූතියි

  • @bhanukarishan9411
    @bhanukarishan9411 2 роки тому

    සුපිරි ......👍👍👍👍

  • @vijayajayasinha3163
    @vijayajayasinha3163 2 роки тому

    Dan oya kiyanne fd epa kiyalada?
    Ran biscut ganna koheda tiyenne?

  • @lisulawijenayake8263
    @lisulawijenayake8263 2 роки тому

    valuable points for high inflation

  • @shirlynishantha3489
    @shirlynishantha3489 2 роки тому

    sir , run biscuits, coins wishwasayen ganna puluwan thanak kiyanna puluwanda please

  • @gamunu2420
    @gamunu2420 2 роки тому +13

    අපට කිසිම විකල්පයක් නැත. අපේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමට සූදානමින් සිටින්නෙමු. අපේ දේපල විකුණා සොයා ගත් විශාල මුදලකට අපි තවමත් 4 % පොලියක් පමණක් ලබන්නෙමු. ජූලි මස අපේ FD කල් පිරුණු පසු ඉහත සඳහන් කළ පරිදි TB ගන්නෙමු. අද ලංකාව ලෝකේ කිසිම රටකට ලබා නොදුන් ආදර්ශයක් ලබාදී ඇත. කෝ දැනුම? කෝ විශේඥයෝ? කවුද මේ සියල්ල යට කළේ? රට ප්‍රපාතයේ ! අද සත්‍යය එයයි …. මෙයින් අපි ගොඩ ඒමට අධිෂ්ඨාණ කරමු. දුෂ්කරයි! ගමන දුරයි! මිනිසා තවම එය තේරුම් ගෙන නැත… එය භායානකයි … !

    • @neranjanakumari5814
      @neranjanakumari5814 2 роки тому +1

      භාණ්ඩාගාර බිල් පත් පිළිබඳව හරි දැනුමක් නැති නිසා ස්ථාවර තැන්පතු පමණයි..😭😭

  • @udayaishanaka3557
    @udayaishanaka3557 2 роки тому +1

    Thank you sir

  • @BBM8989KM
    @BBM8989KM 2 роки тому

    Ela

  • @kamaltharanga9315
    @kamaltharanga9315 2 роки тому

    Sir mata riply ekak denna,mama boc eken loan ekak gaththa 20lak ge hadanna. Danata aran masa 4i boc eke danata interest eka wediwela 23.94% man gaddi thibune 9.85% dan warike daganna amarui sir mata hoda idea ekak dennako sir

  • @dineshtimberworke650
    @dineshtimberworke650 2 роки тому

    Sir ඉදිරියට වාහන vala මිලට ඉදිරියට මොනවගේ වෙනසක් vවෙයි da , දැනට thiyna arrthikaya යටතේ ?

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 2 роки тому

    👍👍 best👍👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 роки тому +6

    සර් ,භාණ්ඩාගාර බිල්පත් වල interest අඩුයි කොමර්ෂල් බැංකුව 14.5% යි සමිපත් බැංකුව 19.0 % කිව්වා නමුත් Apply කරන්න forms දෙන්නේ නැහැ
    ස්තුතිවන්ත වෙනවා හැමදාම අපිව දැනුවත් කරනවාට
    තෙරැවන්සරණයි .!

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +4

      ඒකට මම video එකක් දාන්නන්..

    • @kusalhettiarachchi
      @kusalhettiarachchi 2 роки тому

      Bank එකට email එක්ක දාන්න. එතකොට Bank එකෙන් guide කරනවා කරගන්න පුළුවන් විදිය ගැන. Online කරන්න පුළුවන්.

    • @amnsaththanayaka1598
      @amnsaththanayaka1598 2 роки тому

      @@deshanpathinayake4970 sampath bank එකේ treasury bils වලට දැන් 20%ක් දෙනව, හැබැයි apply කරල tbill account එක open වෙන්න මාසයක් වගේ යනව කිව්ව list එකෙ apply කරපු අය ගොඩක් ඉන්න නිසා. එහෙම බැලුවොත් මාස 3 tbill ගත්තොත් 20%ලැබෙන්නෙ මාස 4කින් පස්සෙ. මුල මාසෙ සල්ලි වලට පොලියක් ලැබෙන්නෙ නෑ.
      ඊට වඩා ලාබයි නේද sampath bank එකේම මාස 4ක fd එකක් දාන එක. මාස 4ට fd rate එක 16%ක් දෙනව.

    • @tamaraweerasuriya7438
      @tamaraweerasuriya7438 2 роки тому

      sampath bank not advisable to invest. Their high rates not real.

    • @TheFlashmark
      @TheFlashmark 2 роки тому

      @@amnsaththanayaka1598 I invested in first capital. Took only 4 days to open my account

  • @thamarapriyanthi2046
    @thamarapriyanthi2046 2 роки тому +1

    Wegayen mudal mudal bawata path karana krama ganath kiyala dennako

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      මුදල් මුදල් බවට පත්කරන්න අවශ්‍ය නෑ නේ

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 2 роки тому

    ස්තූතිය

  • @invester235
    @invester235 2 роки тому

    බාන්ඩ අරන් තියගන්න හොද මොනවාද sir

  • @luckycc41
    @luckycc41 2 роки тому

    අලුත් වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නෙ සර්.දැන් ගොඩක් කල් ඉදන්

  • @adithyajay7877
    @adithyajay7877 2 роки тому +2

    4:50 (මෙතන ඉදන්)
    100 000/= අතේ තියන කෙනාට මාසික උද්දමනය 50% උනෝතින් එයාගෙ 100 000/= වටිනාකම ඇත්තටම 50 000/= නෙමෙයි
    ඒක 66,000/= වෙන්න ඕනෙ
    මෙහෙමනෙ
    ලක්ශෙ භාණ්ඩය 150,000/= උනාම ඒක ගන්න අපිට බෑ ,ඒත් අපිට 100,000/= තියනව ඒ කියන්නෙ භාන්ඩෙන් 2/3 ක පංගුවක් ගන්න පුලුවන් එතකොට 66,000/=
    ඔන්න උද්දමනය 100% උනොතින් (මාසයක් ඇතුලත හරි අවුරුද්දක් ඇතුලත හරි) 100 000/= භාන්ඩෙ ගන්න 200,000/= යනව එතකොට
    අපි අතේ තියන මුදලෙන් ගන්න පුලුවන් ඒ භාන්ඩෙන් ම 1/2 යි
    සරලවම 50% 😋

    • @wajiraweerasinghe1917
      @wajiraweerasinghe1917 2 роки тому +1

      මේක ගණන් පන්තියක් නෙවෙයි මහත්තයෝ, Video එකේ කියන්නේ මොකද්ද කියලා සරලව ඕනෙම කෙනෙකුට තේරෙනවා... ගණිතය ඉගෙන ගන්න ඕනේ නම් ගණිතය පන්තියකට යන්න. ඒ හින්දා ඔලුව නාන්ඩ විතරක් පාවිච්චි කරන්න එපා. ඔලුව ටිකක් පාවිච්චි කරලා Video එකෙන් වටින අවශ්‍ය දේ ගන්න බලන්න. ලංකාවට මෙහෙම වෙන්න හේතුවත් උඹලාම තමයි බන්.

  • @n.p.1554
    @n.p.1554 2 роки тому

    Gold coin හදන එකද හොඳ.. buiscut හදන එකද..?

  • @priyanganipathirana8288
    @priyanganipathirana8288 2 роки тому +2

    Finance එකක් එකවර ගෙවලා ඉවර කරන එක මේ වෙලාවෙ හොඳයිද?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      පරන පොලී අනුපාතයට ගත්තනන් එපා

    • @washanu1848
      @washanu1848 2 роки тому

      ​@@deshanpathinayake4970 ලහිරු මුදලිගේ වීඩ් යෝ එක බලන්න මෙයා කියවන්නෙ කොපියක් කැත වැඩ කරන්න එපා මහත්තයා

  • @starrysky3926
    @starrysky3926 2 роки тому

    වෙන රටක මුදල් ඒකක වලින් සල්ලි තියාගන්න එක හොඳද? ඉන්දියන් රුපියල් වගේ

  • @sesirinandakumaradayaratna8960
    @sesirinandakumaradayaratna8960 2 роки тому +2

    How can we buy gold coins

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +2

      any jewellery shop

    • @kasunperera4625
      @kasunperera4625 2 роки тому

      @@deshanpathinayake4970 den coin denwada shop walin? Eyala wikunana ganai miladi ganna ganai atara loku wenasak tynwa neda api wikunanna giyama e wenasa mudale awapramanayata wada wedi wenne nedda?

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +1

    මිනිස්සු gold මිලදී ගත්තත් ඒවා විකුනන්න වෙළදපොලක් නැති වෙන්න පුළුවන්. කන්න බොන්න නැති වෙලාවක වැඩි මිලට මිනිස්සු gold ගනීවිද? පුළුවන් නම් කල් තිය ගන්න පුළුවන් භාණ්ඩ මිලදී ගන්න. Cylinder with gas, essential electronic items, fertlizer, rice, dhal, platic containers to store them, silica gel, garbage bags and all essentail plastic items, electrical itesm such as plugs, plug base. etc

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 роки тому +1

    👍👍👍👍👍👍

  • @nandithayapa0
    @nandithayapa0 2 роки тому +1

    මගේ වාහනට තව වසර එකහමාරක් පමන ෆිනෑන්ස් ගෙවීමට නියමිතයි. මගේ වාහනයට මේ වෙලාවෙ හොද මිලක් යනවා. මේ වෙලාවේ වාහනය විකුනන එක සුදුසුද

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +3

      හැබැයි ආයේ වාහනයක් ගන්න ටිකක් අමාරුයි

  • @Rose-lb4um
    @Rose-lb4um 2 роки тому +1

    👍👍👍👍👍👍❤️

  • @rohanranasinghe5193
    @rohanranasinghe5193 2 роки тому +2

    සර් ඉඩම්වල මිල අඩුවෙයිද ඉදිරියේදී .දැනට දෙන ෆික්ස් deposits අයින් කරලා ඉඩම් මිලදී ගන්නයි බලාපොරොත්තුව

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому

    රත්තරන් බිස්කට් සහ පවුම් මිලයට ගන්න පුළුවන් කොහෙන්ද?

  • @dewminicosta1103
    @dewminicosta1103 2 роки тому

    සර් ඩොලර් ටිකක් ලග තියනවා වැඩි ගානට ගත්තෙ 400ට.දැන් දිගටම අඩු වෙන නිසා තවත් තියා ගන්න එක අවදානම් වෙයිද මේක මවා ගත්ත අඩුවීමක්ද?

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 2 роки тому

    සර් F/D එකක් දාලා තියනවා එක මුකුත් අවිලක් නැනේද

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 роки тому +2

    බොහොම වටිනවා

  • @harshaniyahaladeniya2564
    @harshaniyahaladeniya2564 2 роки тому

    මෙරට ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒත් එයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම නො වෙයි. අප වැඩ නොකර ඊනියා දියුණුවක් අත් කර ගන්න හැදුවා. එවිට අපේ බලාපොරොත්තු ඉටු කර ගන්න අපට ණය ගන්න සිදු වුණා. අප ණය අරගෙන බටහිර පන්නයටවත් කළ සංවර්ධනයක් නැහැ. ඒත් අප ණයට කැවා පමණක් නොව ණයට දිවුවා. ඒ සඳහා වාහන ගත්තා. තෙල් අවශ්‍ය වුණා. අප මුදල් හොයා ගත්තේ මූලික වශයෙන් සංචාරකයන්ගෙන් හා විදේශවල වැඩ කළ ශ්‍රමිකයන්ගෙන්. ඊනියා අපනයනවලින් එතරම් ශුද්ධ ආදායමක් ලැබුණේ නැහැ. වසංගතය සමග සංචාරකයන් නැති වුණා. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව නිසා ඩොලරය සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැරි වුණා. උණ්ඩියල් ක්‍රමයට ප්‍රේෂණ ලැබුණා. සමහරුන් කිවුවේ රාජපක්‍ෂලා හොරකම් කරන නිසා බෑංකු මගින් යවන්නේ නැහැ කියා. උණ්ඩියල් කාරයන් ඩොලර් සියල්ල ඊනියා ජනතාවට ලැබෙන්න සලස්සන්න ඇති. අප වැඩියෙන් ම ණය ගත්තේ යහපාලන කාලයේ බව මෛත්‍රිපාල කොහොම වෙතත් රනිල් නොදැන සිටින්න විධියක් නැහැ. www1.kalaya.org/2022/07/blog-post_23.html?m=1

  • @ChamalParanavitane
    @ChamalParanavitane 2 роки тому +2

    මටත් දැනගන්න ඕන finance එක (මගේ තියෙන්නෙ finance එකක් නෙමෙයි වාහනයට ගත්ත fix rate mortgage එකක්. අරගත්තේ අවුරුදු පහකට දැනට අවුරුදු දෙකහමාරක් ගෙවලා ඉවරයි) මට දැනගන්න ඕන මේක මේ වෙලාවේ එකවර ගෙවලා ඉවර කරන එක හොදයිද කියලා??? ඔයාගේ වීඩියෝ නම් සුපිරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි බුදු සරණයි.

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +1

      ස්තාවර පොලී අනුපාතය යටතේ ගත්තනන් ඉවරකරන්න එපා

  • @farisudayar5764
    @farisudayar5764 2 роки тому

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 роки тому

    තැන්ක්ස් මහත්තයෝ

  • @mrthriller1267
    @mrthriller1267 2 роки тому

    සර් ඉස්සරහට ඩොලර් වැඩිවෙයිද අඩුවෙයිද මහ බැංකු අදිපති කියනවා අඩුවෙයි කියලා ඒත් මට හිතෙන්නෙ වැඩිවෙයි කියලා ඔබතුමාගේ අදහස පොඩ්ඩක් කියනවද මොකද දැන් වෙන රටකට යනවනම් ඩොලර් වලින් අපි ගෙවන්න ඔනි

    • @invester235
      @invester235 2 роки тому +1

      Doler wala agaya adu wenawa

    • @invester235
      @invester235 2 роки тому +1

      Oyage mudale watinakama himita adu wenawa.rs thiyagaththoth speed adu wenawa.uddamanaya wegaya wadi wenawa doler eke agaya wadi wena wegayata wada

    • @invester235
      @invester235 2 роки тому +1

      Wadi wenawa nemei adu wenawa sry

    • @mrthriller1267
      @mrthriller1267 2 роки тому

      මගෙ සල්ලි මම රත්තරන් කලා....ඒත් මට විදේශ ගතවෙන්න ඩොලර්ස් හොයාගන්න ඔනි තව මාස දෙකකින් වගේ ඉස්සරහට ඩොලර් ගොඩක් වැඩි උනොත් යන්න වෙන්නෙ නෑ ඒකයි ඩොලර් දැන්ම ගන්න එක හොදද නැත්තන් පස්සට ගන්න එක හොදද කියලා දැනගන්නයි මට ඔනි

    • @mrthriller1267
      @mrthriller1267 2 роки тому

      උද්දමනය වැඩි වෙද්දි...අලුතිං සල්ලි අච්චු ගහද්දි රුපියල් වැඩි වෙනකොට ඩොලර් වැඩිවෙන්නෙ නැද්ද? මට ඒක හිතාගන්න බැරුව ඉන්නෙ බැංකු අදිපතිත් කියනවනේ අඩුවෙනවා කියලා ඒකයි

  • @coolkoala282
    @coolkoala282 2 роки тому +1

    Steve Hanke කියන්නේ වාර්ෂික උද්ධමනය 130% කියලනේ. 130/12= 10.8% නේ මාසිකව. කොහොමද 50% උනේ?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      10.8% නම් එච්චර ගැටලුවක් නැත. නැවත හොදින් එම වාර්තාව බලන්න

    • @coolkoala282
      @coolkoala282 2 роки тому

      @@deshanpathinayake4970 මොන වාර්තාවද? මහ බැංකුව වේද?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +1

      මහ බැංකුවේ තියෙන්නේ අප්‍ර්‍ර්ල් මාසේ 29.8% කියල

  • @pubudumalaka5031
    @pubudumalaka5031 2 роки тому

    ඕස්ට්‍රේලියානු ඩොලරය සම්බන්ධ Fundamentals ua-cam.com/video/WbtQjqfCeo8/v-deo.html

  • @edwardedward7710
    @edwardedward7710 2 роки тому

    Wedipura mudal thiyena aya bandagara bilpathwala ayojanaya karoth lost wena ekak nehe.

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 2 роки тому

    ඩොලර් අඩු වෙඉ නෙද

  • @adithyajay7877
    @adithyajay7877 2 роки тому +1

    රත්තරන් අරන් අවුලක් වෙන එකක් නැද්ද මහ බැංකු අධිපති කිව්වෙ ඩොලර් එක තව අඩු කරනව කියල නෙ 😐

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      ඩොලර් එක අඩුවෙනඑක හරි. රත්තරං කියන්නේ හිග සම්පතක්. ඩොලර් එක අඩු උනාට රත්තරං ආනයනය කරේ නැත්තන් රට ඇතුලේ රත්තරං හිගවෙනවා. එතකොට මිල වැඩිවෙනවා

    • @coolkoala282
      @coolkoala282 2 роки тому

      E KOHOMADA ? NANDASENA PORA ATUWA HARI NATUWA HARI GOWIYA RAJA KARANAWA KIWWA WAGE

  • @ricardoperera9880
    @ricardoperera9880 2 роки тому

    සර් ජනතාවට ඇත්ත කියන්න ගිහින් කට උත්තරයක් දෙන්න වේවිද දන්නේ නැහැ.

  • @gamagews
    @gamagews 2 роки тому +2

    උන්ඩියල් ක්‍රමය හරහා භාන්ඩ ආනයනය කිරිම නැවැත්වීම නේද,මහා බැංකු අධිපතිගේ අසාර්ථක තීරනය.

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +1

      හරියට හරි

    • @washanu1848
      @washanu1848 2 роки тому

      ​@@deshanpathinayake4970 ඇඩ්වොකාටා එකේ කොල්ලා කියපු දේ අහගෙන ඔයාගේ දැනුම පෙන්නන්න එපා එක කැතයි නේද

    • @santhaaluthgama3618
      @santhaaluthgama3618 2 роки тому +1

      ඔයාට මීට වඩා හොදට කියලා දෙන්න පුලුවන්නම් වීඩියෝ එකක් කරලා දාන්නකෝ......

    • @gamagews
      @gamagews 2 роки тому

      @@washanu1848 ඇඩ්වොකාට කොල්ලනම් (ධනනාත්) නෙවෙයි ඕක මුලින්ම කියන්නේ නම්,උබ ඒකවත් හරියට දන්නේ නෑනේ පොඩි එකෝ...

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 2 роки тому

    Apoi ape epf, etf 😂😂😂

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 роки тому

    Apime thama mewa nirmaneya kera gatte dan ekata muhune denne sakthimath wenne one desapalu horu passe thawath noya ...lanka minisu modai rawetenewa ikmaneta

  • @FashionHouse1017
    @FashionHouse1017 2 роки тому

    රත්තරන් මිල අඩු වෙලා නේද දැන්
    මාසයකට විතර කලින් රත්තරන් මිලදි ගත් පුද්ගලයින්ට අද පාඩුයි නේද එතකොට.
    මම හිතන්නේ මිල අඩු කාලවලදි අමාරු කාලයක ගන්න කියල රත්තරන් මිලදි ගත් පුද්ගලයින් ට නම් හොදයි. එහෙම නැතුව දැන් මේ තියෙන මිලට අරගෙන තේරැමක් නැ.
    ඉඩම් වල නම් කවද ආයෝජනය කලත් වටිනාකමක් තියෙනවා,
    දැන් මේ තියෙන තත්වයත් එක්ක අපිට අපේ මුලික අවශයතා ඉටු කර ගන්න එක තමයි වැදගත්.
    කන්න සල්ලි ඕනේ, ලමයි ඉස්කෝලේ යනව නම් ඒ වියදම් තියෙනවා.
    බස් ගාස්තු, ඉන්ධන මිල අධිකයි නමුත් අනිවාර්යයෙන්ම දැරිය යුතු වියදමක්
    අද අවම බස්ගාස්තුව රැ32/=
    අපි මොන දේක ආයෝජනය කලත් පුතිපල ගන්න අමාරුයි ගොඩක් පවුල් වලට.
    විවාහ වි ලමයි නැත්නම්, එසේ නැතිනම් අවිවාහක රැකියාවක් කරන අයෙකුට නම් මේ ආයෝජන ක්ම ගැන හිතල බලන්න පුලුවන්. අනිත් අයට ජිවිතය ගැට ගහගන්න සටනක් දෙන්න වෙන්නෙ.
    එක්තරා පුද්ගලයෙක් කිව්වා, ඇය ඇත්තටම කොළඹ පුධාන පෙලේ ඡාතයන්තර පාසලක ගුරුවරියක්, එම විදුහලේ ලමයින්ගෙන් 50%ටත් වැඩි පිරිසක් April වල ගෙවන්න තියෙන පාසැල් ගාස්තු ගෙවල නැහැ කියල ඇය කිව්වා. එම පාසල අවුරැද 25කටත් වැඩිය පරණ පාසල්, පලවෙනි වතාවට මෙවැනි සිදු විමකට පාසැල මුහුණ දෙන බව ඇය කිව්වා.
    දෙමව්පියන්ට ලමයින්ගේ පාසැල් ගාස්තු වත් ගෙවා ගන්න බැරි නම්, කෙසේද රත්තරන්, ඉඩම් වල ආයෝජනය කරන්නෙ.
    ඒකයි අද රටේ තත්වය

  • @adithyajay7877
    @adithyajay7877 2 роки тому

    ඔබතුමා නේද කිව්වෙ කලින් වීඩියෝ එකේදි ඩොලර් බැංකුවෙ දාලා මාරු කරන එක තමයි හොද කියලා
    ඇයි දැන් රත්තරන් ගන්න කියන්නෙ 😁

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      ඒකට හේතුව තමයි මහ බැංකුව ආයෙත් ඩොලර් එක පාලනය කරන්න යන එක. මේ අංශයේ තිරන ගලේ කෙටුව වගේ ගන්න බෑ මහත්තයෝ. දවසින් දවස දැන් තියන තත්වය අනුව ඒනස් වෙනවා.

  • @chasithasanoj601
    @chasithasanoj601 2 роки тому +4

    Crypto currency කියන්නේ තනිකරම බොරුවක්

    • @prasathkumara4250
      @prasathkumara4250 2 роки тому

      Sir Crypto Currency හොඳින් හදාරා Karoth හොඳ Income මාර්ගයක් නේද ?

  • @washanu1848
    @washanu1848 2 роки тому

    🤣🤣🤣 තව කෙනෙක් කියන දෙයක් අහගෙන වීඩ්‍ යෝ එකක් කරලා දාන්න එපා ඔක අපි ඇහුවා.....

    • @teamdeadlygamingclub2319
      @teamdeadlygamingclub2319 2 роки тому +3

      Ohoma iirisiya krnn epa bn. Ubt blnn bainm balan natuwa idhn.
      Anik comment walatat reply kara kara eeya bn ub

    • @shamalirodrigo3587
      @shamalirodrigo3587 2 роки тому

      ඔයා එක බැලුවට අපි බැලුවෙ නෑනේ අපිට මේක හොඳයි.මිනිස්සුන්ව බොරුවට විවේචනය කරන්න එපා

  • @washanu1848
    @washanu1848 2 роки тому +2

    🤣🤣🤣🤣 ඇඩ්වොකාටා එකේ අර කොල්ලා කියන දේ කියොලා කොපි කරලා වීඩියෝ දාන්න එපා....🤮🤮🤮

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +6

      එකම සිදුවීමක් ගැන ඔක්කෝටම කියන්න වෙන්නේ එකම දේ තමයි

    • @beautyoftheworld3314
      @beautyoftheworld3314 2 роки тому +2

      Me sir issara idlama video karanawa mewa gena respect sir !!!thanks your advices !!

    • @chanudsandil9258
      @chanudsandil9258 2 роки тому

      Uba ehenm adwokata ekenma ahapan.api ahanava me channel 1a

    • @malee9578
      @malee9578 2 роки тому

      Wa shanu බයියෙක්ද කොහෙද 😂

    • @chanudsandil9258
      @chanudsandil9258 2 роки тому

      @@malee9578 toyyo bayyo adala na bn.

  • @washanu1848
    @washanu1848 2 роки тому

    ඇඩ්වොකාට කොපි🤣🤣🤣🤣🤣🤣

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +2

      මේක න්‍යායක් මහත්තයෝ.. ඒක එක එක්කේනාට වෙනස් විදිහට කියන්න බෑ.. හරියට ගිණුම්කරනයේ මුලධර්ම වගේ

    • @washanu1848
      @washanu1848 2 роки тому

      @@deshanpathinayake4970මාර න්‍යායත්මකයි ඒක 🤣🤣🤣
      කමක් නෑ ආයේ වත් ඔය වගේ කොපි නොදා ඉන්න 🤣🤣🤣🤣🤣

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 2 роки тому +1

      ඔබේ පැහැදිලි කිරීම සරලයි. දිගටම අපිව දැනුවත් කරන්න.

    • @malee9578
      @malee9578 2 роки тому +2

      Moda minissu sir reply karala wadak na 😒

  • @nilminibasnayaka5640
    @nilminibasnayaka5640 2 роки тому

    Sir ,ආයතන කිිපයකටම කතා කලත් thesury bills මිලදිි ගන්න නැහැ කියනවා ඔබතුමාට පුළුවන්නමි මට උදවු කරන්න .ඔබතුමාගේ phone number aka denna