boondi business I බූන්දි වියාපරය පටන් ගමු I bundi business I business ideas sinhala Sri Lanka 2021
Вставка
- Опубліковано 15 січ 2021
- මෙම විඩියෝව මගින් බූන්දි පැකට් කර කඩවල් වලට අලවි කිරීම මගින් දිනකට රුපියල් 1500 ලාබයක් උපයන ආකරය පැහැදිලි කරනු ලැබේ
This video explains how to make a profit of Rs. 1500 per day by packing boondi and selling them to shops.
#boondibusiness #businessideas #businessideassinhala #youtubehub
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
ua-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
❤❤
හැමදේම හරියට දෙන්නෙ ඔයා විතරයි , dropshipping ගැන තව වීඩියෝ දාන්න මල්ලි , ජය්වේවා 😍😍😍😍
thanks jayawewa
බුදුසරණයි බොහොම ස්තුතියි ඔබට ජයවේවා
ජය වේව බන් හරියටම කියල දුන්න❣️
Niyamai aiyee....
thanks bro
මම පරන් ගන්න හදන්නේ මල්ලි 👍 මම ඔයාගෙන් ගොඩක් උපදෙස් අරගත්තා.දිගටම අපිත් එකක් ඉන්න .බුදු සරනයි ඔයාට .🌟🌟🌟🌟🌟
Ideas nam ithin youtube hub thama 🤩
adarei brdha
නියමයි යාලු
thanks yalu
Niyamay macho ape ahinsaka minissu nodanna deval kiyala denavata ubata pin macho
thanks
Adarai mage eka. Digatama karagena yamu. Theruwan saranai..
thanks brdha
Thank u bro..
Welcome
Thnx bro
thanks bro
❤❤
Super
thanks
🙌💪
👌👌👌👍
thanks bro
💪❤️
thanks bro
Aiye oyanao maru...dawasin dwasa diyunu wenn one 🙏
Ane aiye mn mewanakota mn rasakaweli sweet s game kadawal kehipayakata danawa.samahara than waladi reject wenawa register welanam ne. Dannam oya ganata denna bane.chuttak mata advice tikak denna
spiral hadala danna tan nadda
math deparak thum parak haduwa malli eth kade widiyata ennane.hadana hatith widiyowak danna malli.budu saranai
machan wayaparaya rejistar kara etha kanda anka hambunne nene id off eken kanda anka denne nelu mokadda me kanda anka kiyanne
👍👍❤❤🙋♂️🙋♂️
adarei bro
ලංකාවේ බූන්දි හරිම recipe එක දෙන්න. තවම හරියට හදාගන්න බැරි වුණා. ස්තුතියි
එකම Gmail account එකෙන් UA-cam channel එකයි, eBay account එකයි දෙකම හැදූවට කමක් නැද්ද, ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා,ඔබට ජය 🙏🙏🙏
ehema awlk na, ebay dekak hadanna ba
❤👍👍👍👍👍
ආදරෙයි ..
adarei saho
hoda awanka kollek 👍
Godak හොදයි මල්ලි...ඔයාට වරදින්නැ ..බුදු සරනයී ..
Bundi හදන්න දන්නවා පාරිභෝගික ලියාපදිංචි වෙන්න ඕනි ද viyaparayak කරද්දී 🤔nikamma kadeta danna පුළුවන් ද
Anne Malli Oya kiyanne aththa math ehema lajja una EPA wenawa.pampiti 1kg bundi kochcharak haduwa hakida
කඩ දහයක් හොයන්න යන්නේ පයින් ද බයික් ඒකෙ යන්න තෙල් වලට යන වියදම් කියන්න මචන්
Godaka.sithuthi.malli
අයියෙ ඉක්මනට රෙජිස්ටර් කරන පිළිවෙළ,ඒවාට තියෙන නීතිරීති මොනවාද කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද...
ela brdha
Niyamai audda ubanam mata awankyek kolla natibatiaun nagityawanna oua matama aisiya danne y.v bs sp yawa tawat oyata mewa karaganna falada pihiten hama fema diunuwawa kiyala auba patanawa bs sp
thanks saho
Bundi hadana original recapi aka dennako
කොහුබත් ව්‍යාපාරය ගැන හොඳ විස්තරයක් දෙන්න පුලුවන්ද වීඩියෝ එකකින්... 🙏🙏🙏
karana kenek innawa mama visthara hoyala balala karannam bro
බූන්දි ගන්න පුලුවන් තැනක් තියෙද
බූන්දි හදන විදිහ කියන්නකො මල්ලි
hora weda kiyala dennne anunge lebal walin viyapara kirima rupiya 7000 newei owunge namaya pavichchi kirimata virruddawa owunge kirthi namayata haniyath ekka dhada gahanawa
karannama kiyala kiuwa nemeine, anika 200km vithara dura kenekge deyak kara kyla eyta balapamakuth na, thawa kenek rupiyalak hari upayana eka pinak
boondi witharak hadanawa kiyala liyapadinchi karama aye wena rasa kewillak hedanna beida eken ekata liyapadinchi karanna onada
ehema awlk na ithin
@@youtubehub oyala me karana dewl hanada mama ada magema namak liyapadinchi karana gaman inne gidak pin videos daddi ewa kal ikuth wana dina genatg aniwarenma kiyanna eka apata gidak watinawa
Man heduwa ekmanta narak una
You tube channal ekak hadana hati kiyala dennako
ela
දැන් යන මිල ගණනුත් දාන්නකෝ
එක නමකින් ව්යාපාර කිහිපයක් register කරන්න බෑ නේද.. තනි පුද්ගලයෙකුට ව්‍යාපාර කිහිපයක් තියෙන එක ගැටලුවක් නෙවෙයි නේද..
pramanayak thiyanawa mchn
@@youtubehub එහෙමද.. kk .. Thanks ayya.. පුළුවන්නන් ඒ ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න..
aiye api kulubadu, bundi,papadam wage ewa okkoma karanakota kohomada register karaganne
ekein ekatan ona na kulubadu yatathe kara ganna
Ethakota api kiyanna onida anith ewath karanawa kiyala.nattan kulubadu karanawa kiyalama vitharak gannada
අනේ අදම රිප්ලයි එකක් ඕන.🥺 රු.50 දෙන එක කඩේට දෙන එක 40ටනෙ අපිට දාන්න වෙන්නෙ. එතකොට රු 50 එකේ ග්‍රෑම් 50ක්ම තියෙන්න ඕනද.
දැන් මිලත් එක්ක සසදල පොඩ්ඩක් කියන්නකො කොහොමද ඔය ටික කරන්න ඕන
මන් බැලුවෙ රු50 එකට ග්‍රෑම් 40 දාන්න දැන් මිලේ හැටියට අවුලක් නැති වෙයිද එහෙම
Api kadeta danna ona nayatada.salli evalema denna ba kivvoth danna epada
nayata daanna awlk na sathiyen salli gattaki
@@youtubehub ok
😄😄😄😄😄
@@nayanidhammika6853 oya delivery karanavada
අවංකකම ඇති යාලුවො අපෙ චැනල් එක පැත්තටත් එන්න ජයම වෙිවා සැමටම
❤
මම ඉගනගන්නවනෙ කොමද කාලය මැනේජ් කර ගන්නේ
time madi mchn