Niman sahodarayata subha anagathayak thiyenawa. Flashback loku responsible ekak thiyena, rasikayanta loku balaporotthuwak saha wagakeemak darana godak daha duk windala diunu weccha band ekak. Flashback ignore wela thiyenawa mul kale. Ithin i place eke randenna rasikayanta hari de honda de denna hari kenawa thoragattha. Ekai attha.
roshan kiyannw mee harakek.... awa thanai inna thanai danne naha.... podi minihawa bimata dana eka unge hati.... malli mama ubawa danne naha . but ban me j promo programe eken loku dewal danagaththa..... anagathe hadaganin malli. j promo jaya
patta sad, mu hoda kollek ban , aparade , ai roshan aiya ahem keruwe . poddak iwasann thibuna. podi kollekne. dan gahan ekat wada me kollawa thama flash back ekat hariyanne.
ඔන්න දැන් අලුත් වූ සීරියස් බෑන්ඩ් එකත් එක්ක. ජයවේවා නිමාන්...
දෑන් කල පවි ඉවරයී සීරීයස් good luck
රොෂාන් ප්‍රනාන්දු ගෙ කොහ්මත් ලොකු කම අද කාලේ සල්ලි වගේ ම මනුස්සකම තියෙ න්න ඔන ඔකේ👍👍ජූඩ් අයියා ඔයගෙ වැඩ සටහන ලස්සනයි ජය වේවා❤♥️❤♥️❤♥️
ඌ හදාගත්ත තැන ගන්න ඕනෙ මොකාද අයින් කරන්න ඕනෙ මොකාද කියල තීරණය කරන්නෙ රොශාන්..
කොච්චර හොද තැනක හිටියත් හිත පට්ට හොදයි ❤️
නිමා,,,ජය වේවා,,කතාව අහන් හිටියෙ ආ....
Jaya malliyooo ..digatsma inna oyge nayakya hadwatha hoda kenek...👍👍👍👍👍👍👍jaya malliyo..hadawthak thiyenna oni..malliyo.. ae thami inesh malliya....👍👍👍👍
ජූඩ් මල්ලි ඔයාගේ වැඩසටහන දිගටම මම බලනවා.ඔයාගේ ජොබ් එක වෙන කෙනෙකුට දෙන්න තරම් ඔයා කාරුණික වීම ගැන හදවතින්ම ස්තුති කරනවා.
ඒකනම් අගය කළ යුතුදෙයක්... ජූඩ් ඔයා බෑන්ඩ් එකක ඉන්නව කියල අද තමයි හරියටම දැනගත්තෙ...
ඇත්තෙන්ම මම දකිනවා එයින් සැබෑ කලාවෙක්ට තිබිය යුතු ආදරණීය සංවේදී හදවතක් ඔහු සතු බව..
Nima ela...ai siriyas....ela....siriyas kiyanne..a..theruwan saranai,,
නිමාන් අයියනම් ගොඩක් නිහතමානී කෙනෙක් .....😇❤❤❤
සිරියස් එකේ ලොකු ගමනක් යන්න ජය වේවා ❤️❤️
ඔනැම ආයතනය probation period එකක් තියෙනවා රෝෂාන් කරන්නෙත් ව්‍යාපාරයක් ව්‍යාපාරයක් කරන කෙනෙක් ගන්න තිරන තියෙනවා. රෝෂාන් හදා ගන්න දේවල් ගැන කියලා තමයි අයින් කරලා තියෙන්නේ..ජය වෙිවා සහෝ
Niman broo good luck mage yaaluwee...😍😍
රටම ආදරේ කල, පැය 24න් ජනප්‍රිය වී ෆ්ලෑශ්බෑක් සංගීත කන්ඩායමෙන් අයින් වූ හේතුව නිමා ඈන් මුල් වරට කියයි...
කැත වැඩක් අරූ කරල තියෙන්නෙ,
Aiye oya mona band ekeda inne??
වැදගැත්මක් නෑ ෆැලෑශ්බෑක්.මොන රටක් රාජ්‍යක් ජයක්ග්‍රහන කරත් වැඩක් නෑ මනුස්ස කම් ජයග්‍රහණය කරලා නැත්තන්. වරදින්නෙ නෑ මල්ලි .වැඩෙක් වෙලා පෙන්නහන්.💪👍
Meka kalin baluwane.........
පොහොට්ටු රොශාන්
Mn hithuwe hena pandithayek kyl... maara ahinsaka kollek ❤️
Judage nihathamanikama, nimawa ,nimage manasikathwaya terum genimanam maarama sanwedikamak denuna..❤❤❤❤
Serious lath Ekka diga gamanak yanna malli.set wela inne dakune manussakama thiyena band 1k Ekka.jayawewaa.aye waradinne.seriouslata aye wetenna denneth ne.
Niman Malli Hitha Honda ahinsaka kollek. Oyata Dewi pihitai
J Promo නියමයි ජූඩ වැඩසටහන කෙලින් කතාව අහන්න ඔනෙ දේ කෙලින්ම ඇහුව. ජය වේවා ..!!
හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.
ලංකාවේ පණ්ඩිතම නරියා රොශාන්
Fatta kollek.jaya wewa.hoda gmnk ynna puluwan.bs.
Ubala dennama nihathamanie Machan niyamai
Siriyas ekka digu gamanak yanna...saktiya dayiraya lebewa ...saho...good luck.....
සීරියස් ඉනේෂ් අයිය එක්ක උඹට හොඳ ගමනක් යන්න පුළුවන් නිමා...😍😍
සුපිරි baas guitarist කෙනෙක් තමා.මට අැහුනෙ සීරියස් පලමු ගීතයෙන්
නියමයි ජූඩ්. උඹ එල කොල්ලෙක්. ජීවිතේ ඔය වගේ වැටුන වෙලාවක තමන්ගෙ ජොබ් එක හරි දීලා ඒ මනුස්සයට උදව් කරන්න පුලුවන් කියන්නෙ උඹට තියෙන්නෙ රත්තරං හදවතක් බං. නිමාන් මල්ලි, උබ තාම පොඩී, හැබැයි වයසට වඩා උඹ වැඩ්ඩා කියලා රටම දන්නවා. ජයවේවා නිමාන්, ජයවේවා J Promo.
වගීශ ඔයා?
@@JPromo අපි ඒ කාලෙ ඉදන් ෆෑන්ස්ල හරි.. 😁😁
Congratulations sirius
ඔයාගේ ගමන ඔයා යන්න මල්ලි බුදුසරණයි හිත හයිය කර ගන්න
J promo..පට්ට කෙලින් කතා කලාට..බලන් ඉන්න අපිටත් පට්ටම සතුටුයි ..good luck new base podda
Niman anne ayya jaya wewa ❤️
මල්ලි උබට හරියනවා ඉක්මනට.බය වෙන්න එපා..බුදු සරණයි..❤️
Flashback කියන්නේ ලංකාවේ අංක එකේ සංගීත කන්ඩායම ඒකෙ දෙකක් නැහැ. ඒත් රොශාන්ගේ මහ ලොකු සීන්. ඒක තමා අකමැතිමදේ..
ඇත්තටම සන්ෆ්ලවර් නීල් අයියව ව්‍යංග්‍යර්ථයෙන් විවේචනය කරනව නමුත් flashback පවා ඉස්සර practice කරේ sunflower අභාශයෙන් ඒක flashback ලගෙ කටින්ම කිව්ව රුවන් බන්ඩාර 2001 සිංදු කාබරේට ඇවිත් නමුත් අද flashback ලට හැමදේම අමතකයි උද්දච්ච වෙලා. නමුත් flashback කියන්නෙ අති දක්ශයො.
පිස්සුද බන් උබට...
Nimange bass gehillata roshange anith playerslage performance highlight wenne na..ekai kepune flashback wlin..
Eth oyta jaya.suba anagathayak niman🔥❤️
රොශාන් කියන්නේ කොහොමත් මනුස්සකම් තියන කෙනෙක් නෙවේ... අපේ ගමේ..පුදුම ලොකුකමක් තියන්නේ.... කොච්චර ටැලන්ටඩ් උනත් වැඩක් නෑ මනුස්සකම නැත්තම්...
උඹේ තැන දෙන්න තරම් උඹ නිහතමානී උනා ජූඩා... උඹට ජය
Charitha Malaka Thanku manike...
Ela
Wada dala gahala pennanna bro social media thiyanawana dan don't give up show your talents all the best specialy thanks to jpromo
මට නැතත් මන් දෙනවා. සුපිරි චරිතයක්. ලොකු සතුටක් දැනුනා මන් වගේ තව කෙනෙක් ඉන්නවා දැක්කම. තෙරුවන් සරණයි
J promo Number 1 intarviw
Congratulations macho..
❤❤❤❤❤❤❤
Jud aiya parithyagaya godak watinawa.good luck
Budusaranai aiye oyat hoda anagathayak teyanw 🙏❤❤🇱🇰
සීරියස් නිමාන් පට්ට වැඩ්ඩා👍👍
වැඩ්ඩා ඒකෙනුත් ගිහින් ඔන්න.
ආසම බේස් ස්ටයිල් එකක්
අන්න ඒකයි එයාලට ෆ්ලෑෂ් බෑක් කියන්නේ.එයාලට ඕනි හොද කෙනෙක් නෙවෙයි,හොදම කෙනෙක්.ආදරෙයි ෆ්ලෑෂ් බෑක් ♥️♥️ නිමාන් ජය♥️
සුපිරිම බේස් වැඩ්ඩෝ දෙන්නෙක්❤️❤️
ශෙයා කරමුද....
uba patta kollak mahacan god bless you
ශෙයා කරමුද..
Niman uba niyamai..❤️❤️❤️
ayiya digatama oyage gamana yanna jayawewa nawatwanna apa.❤❤👍👍
ජයවේවා nima ayye
ජය වෙිවා මල්ලි ඔයාට බුදු සරණයි
After 1 Year Niman is back with Serious. Good to see you back nima. inesh is Kind Heart Gentleman.
එක සිදිධික් පදනම් කරගෙන මේ කොල්ලව flashback සංගීත කන්ඩායමෙන් අයින් කරන්න අවන්කවම සාදාරන නෑ...මොකද දැනටත් flashback සංගීත කන්ඩායම ප්ලේ කරන අවස්තාවලදි ඕන තරම් වරද්දන අවස්තා දැක ගන්න තියෙනව youtube එකේ.....
Man balan hitiye nimawa genakan brooo... thanks ආදරෙයි
නිමා උබට වරදින්නෑ කොල්ලෝ .... උබ දවසක් මට දුන්න උපදෙස අදටත් මතකයි ....උබ එදාත් කීවා මතකයි සතෙක් හරි බේරනවා මම කියලා ඒ අදහස් උබේ අදටත් එහෙමමයි..... ❤❤❤❤❤ උබට හොද අනාගතයක් තියෙනවා..
ඔයාට ජයවේවා
Loku manasika peedanayak daragena thAman therum aragena hamadetama nihadawa muhunadun sahodara kalakaruwek j promo thanks oyalata
Angela Angela Thanku...
God bless you.
Ada enne Hoda place eakak👍good luck bro
ජයවේවා නිමා වරදින්නෙ නැහැ ban කවදාවත්
Kahamal aththak seluna gahanawa bn suppaa
නිමා...
හදවතින්ම සුබ පැතුම් ..❤❤
Niman oyata issarahata yanna puluwan hoda wedak karanna lankawe issarahata..flashback hoyanne hodama kenek ekata flashback ekata ho nimnta weradi kiyala wedak..roshan aiya flashback wenuwen hoda dewal karana kenek.mokata eyalath othanata nika awe ne kattak kalane awe e hinda flashback ekata banina eka hoda ne. Jaya wewa j promo..good luck..budusaranai jesu pihitai
Monawa unath awanka kollek, Playerslata waradinawa, eka samanya deyak. Uba dakshayek brother. Go ahead.
Niman sahodarayata subha anagathayak thiyenawa. Flashback loku responsible ekak thiyena, rasikayanta loku balaporotthuwak saha wagakeemak darana godak daha duk windala diunu weccha band ekak. Flashback ignore wela thiyenawa mul kale. Ithin i place eke randenna rasikayanta hari de honda de denna hari kenawa thoragattha. Ekai attha.
Jud malli ubata hoda hadawatak tiyenawa digatama ohoma yaman waradin na kollo ubata budu saranai.
brooo oyata jaya wewa..budu saranai.
Practices make me prifect machn ❤️
Nimaaa malli oya puduma kenek. BuduSaranai
Falsbak vetarada band teyanna tawa hoda band teyyanawa malle oyyata anagata hoda waee
Budusaranai niman malli ubata waradin ne,jaya wewa
ශෙයා කරමුද..
කොල්ලෙක් ගේ හිනයකට කරපු වැඩේ අනුමත කරන්නේ නම් නැ.
උබට වරදින්නේ නැ නිමා........
සුපිරිම වැඩක් කරපන් ලංකාවට කාට කාටත් පෙන්නම
අනේ ගොනෝ මුගෙ පවුලෙ එවුන්ද ෆ්ලෑෂ්බෑක් හැදුවෙ..ගොන් කතා කියන්න එපා..උන්ට හොද නැත්නම් අයින් කරාවි.....ෆ්ලෑෂ්බෑක් නිසා මේ මල්ලී පොඩි කාලෙකට හරි ලංකාවම අදුරගත්ත එකට සතුටු වෙන්න ඕනි
ඕනම ආයතනයක ඔහොම තමා හරියන්නෙ නැත්තන් අයින් කරනව
Jude Nima mallita kiyanna oya, Flashback kiyanne thawath lankawe band ekak withrai kiyala, eka eka ayage eka eka rasatai band hit wenne.
සෑම් එක්කත් ප්‍රොග්‍රෑම් එකක් කරමු බ්‍රො.best of luck jude & niman
Niranga Sampath D.H.N.Sampath Thanku...
සෑම් ලංකාවෙ නෑ දැන්.
නියමයි ජේ ප්‍රොමෝ ❤️❤️
Flash back melo rahak ne hamadama akamatika play කරන්නේ nonstop gahanawawa 3 minute 😁😁
j promo.....negala yanawa..ela.👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
Roshan Perera Thanku...
Fatta aiya
roshan kiyannw mee harakek.... awa thanai inna thanai danne naha.... podi minihawa bimata dana eka unge hati.... malli mama ubawa danne naha . but ban me j promo programe eken loku dewal danagaththa..... anagathe hadaganin malli. j promo jaya
nima uba den inna thena den niyamai gahapan pelennnaaaa
Hoda talent eka thiyena kollek hadala ganna nayakaya denaganna ona
ඔයාට වරදින් නෑ ලංකාවෙ හොද තැනකට එනවා ෂුවර් හොදම බෑන්ඩ් එකකින් .. සුබ අනාගතයක් ඔයාට.. Jpromo සුබ ගමන් ..
Shan Krishmal Thanku....
මට නං මේ වෙච්ච සිද්ධිය හීනයක් වගේ බං ඒ තරම් හොඳට සෙල්ලම් කරා නිමාන් කෙටි කාලයකින් පෙන්නපං ලංකාවේ music කලාවට වැඩක් good luck 🤝 ජය
Bohoma sthuthiy bro me wede wenuwen..
Jaya wewa..
Sandun suranga Thanku..
රොශාන් කියන ගායකයාගේ සින්දු ලස්සනයි හැබයි ලොකුකමනම් පෙන්න බැහැ... ජෝර්දාන් ආව වෙලාවෙ ෆොටො එකක් ගන්න එන්න කිව්ව... බැන්න අපිට.. අපිත් අපේ වැඩ නවත්තලා ආවේ... අපේ ඔක්කොටම හෙනට අවුල් ගියා.... කිසිම දවසට මගේ පවුලේ වැඩකටවත් රොශාන් එපා... පොඩි සන්ගීත කන්ඩායම් මෙයාලට වඩා හොදයි....
atta ...ekenma u hithagena inne u siylla dath porak kiyala
මම නම් ඔය බෑන්ඩ් අය එක්ක සෙල්පී ගහන්න යන්නෙ නම් නෑ.ඒ උනාට මං දැකල තියෙන බෑන්ඩ් වලින් ගොඩක්ම නිහතමානි sahara flash අය.musical ඉවර වෙලත් ගොඩක් වෙලා එයාල රසිකයො එක්ක photo ගන්නව මම දැකල තියෙනවා..
😂😂😂 රට ඉන්න ගෑනු නටන නාඩගම් .අපිත් කැමති නෑ අනික රොශාන් කැමති නෑ විකාරවගේ ඉන්න ගෑනුන්ට රොශාන් කැමති චරිතයක් තියෙන මිනිස්සු
සිරාවටම ලොකු කම gon pakayage
මන් නම් කැමතිම නායකත්වය රොශාන් ,
Jude අයියා ගොඩක් දුක හිතුණා ...ඔයාට ගොඩක් ස්තුති me program එක කරනවාට ...🙏🙏 ආදරෙයි හදවතින්ම 💓💓💓
Gayashan Buddhika Thanku...
Roshankiyanne okunsalli passe yanaballo minisun aduranne okun ubata jayawewa bro .
Dawasaka lankawa hollapan nima❤
ස නි ධ පා යන්න chance එකක් එවි කවදාාහෝ ඉදපන් since එකේ
patta sad, mu hoda kollek ban , aparade , ai roshan aiya ahem keruwe . poddak iwasann thibuna. podi kollekne. dan gahan ekat wada me kollawa thama flash back ekat hariyanne.
Nimage a kaale edan vedios balapu oona kenek nima kohoma player kenekda kiyala onama kenek dannawa..❤❤
patta kollek
නිමා ලයිව් ප්ලේ කරනව මං දැකල නෑ...හැබැයි වීඩියෝස් බලලා තියෙනවා...පට්ටමයි....
eka thamai apitath thiyena prashne,, eka dawasin okkoma danagatthane me kollawa
මං දැකලා තියෙනවා නිමාන් අයියා පැක්ටිස් කරනවා ❤🙂
එකතැනක ගොඩ දවසක් ඉන්න බැරි ඩයල් එකක්. flash back එකට හරියන්නති නිසා තමයි යන්න වුනේ
ජූඩ් ayya oya nam suparr
Sadaruwan Max Thanku malli...
රොෂාන් කියන්නෙ කොහොමත් ලොකු ඔලුවෙන් ඉන්න මහ බක පන්ඩිතයෙක්.මට නම් දිරවන්නෙම නෑ.
අනේ යකෝ ඒ වගේ බෑන්ඩ් එකකට ගන්න ඕන දක්ශ උන්ව. මූම කියනවා මේකේ මූට සිංදුව හරියට ප්ලේ කරන්න බැරි උනා කියලා
Uba monaad krl tynne roshn aiyt bninna 🖕
මොනව උනත් වැඩිඩෙක්...👏👍🎸🎸
ශෙයා කරමුද...
බිරිඳ අඩෝ අපේ පැත්තේනේ😊
17:40 ammo e kathawa ❤
හොදයි කියලා ගත්තු ෆ්ලෑශ් බෑක් අලුත් කිබෝඩා දැන් සිංදු කන විදිහ දැක්කහම නිමාන් අතින් වෙච්ච වැරදි මොනාද😥
Allright බෑන්ඩ් එකම අයින් වෙලා ගිහින් Feedback බෑන්ඩ් එක හදා ගත්තේ රොෂාන්ගේ හොඳ හිංදා නෙමේ නේද... ?
Rosahn kiynne gu kariyek nithamani mn dakka eksma band eka sanfolwats pase sahara falsh witharmy
නම හදාගත්ත හැටි දන්නවා මහින්දලගේ ඇටමිරික පුහැට් අපි දන්නවා