මේ අවුරුද්දෙ මුලින්ම හම්බුන හොඳම motivation එක මේක,ගොඩක් ආස කරන ගරු කරන character එකක් සචින්තනි අක්කා,wish you all the very best akke😘 ❤✨thank you so much මේ program එක ගෙනාවට tharindu ayiya,ජය වේවා❤️
Highly appreciated on your selection of personnel’s to your interview. Actually people like this should be on the shows , educating people on the value of education is truly amazing ❤ good job tharindu… kudos to this intelligent actress ❤
මගෙ motivation එක.සාමාන්‍ය පෙලින් වැටිලා හිටපු මට අහම්බෙන් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් දැකල ආසාවට විස්තර හොයල බලද්දි නීතිපීටෙ ඉන්නෙ මෙයා කියලා දැනගන්න ලැබුනා.ඊටපස්සෙ මන් හැමදාම මගෙ motivation එක කරගත්තෙ මෙයාව.phone wallpaper එකට පවා මෙයාව දාගත්තෙ.මෙයාව ආදර්ශෙට ගත්ත එකේ ප්‍රතිඵලයක් විදිහට මන් දැන් වෙද්දි කොලබ බැරි උනාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීටයේ ඉගෙනුම් ලබමින් ඉන්නවා.දවසක මුන ගැහෙන්න හරි ආසාවෙන් ඉන්නව මොකද මන් අද මෙතන ඉන්න ලොකු හේතුවක් උනේ ඔයා.ආදරෙයී ❤❤❤
ජයවේවා ❤️🔥
@tharinduwelhenage බොහොම ස්තුතියි අයියෙ ❤️
@@tharinduwelhenageහරිම සතුටුයි 😍 තව තවත් ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤
Great
Woooooow ❤
බොහොම ස්තුතියි අයියේ වැඩසටහනට ආරාධනා කලාට. ජය වේවා ❤❤❤❤
බොහෝම ස්තූතියි Talk with Tharindu සමග සම්බන්ධ වුනාට ❤️🙏🏻 ජයවේවා 🩷
Ane mata akkage yaluwek wenna thibba nm
Mata nm oya ragapanwa penna ba . Anith ewa nm kohomda dnne na ragpn ewa nm harima kathai hithla karanne kisi natural gathiyk na 😅
❤
Your best.. we proud of u akki ❤
ඇත්තටම උගත් ගෑනු ලමයෙක්.උගත් අය හරිම නිහතමානී.ඒක සචින්තනීගෙන් හොදට පේනවා.කියපු හැම වචනයක්ම ගොඩක් වටිනවා ගෑනු ලමයෙක්ට.උගත්කම කියන්නේ මාරම දෙයක්.තමන්ට වටිනාකමක් ගන්න පුලුවන් හොදම දේ.
❤️
මේ වගේ තව ආදර්ශමත් චරිත ගෙනල්ලා කාවම හරි Motivate කරන්න පුලුවන් නම් ඇත්තටම වටිනවා. දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔබට ජය!❤
❤️❤️
හරිම ආදර්ශමත් අක්ක කෙනෙක්❤❤❤❤
මේ අවුරුද්දෙ මුලින්ම හම්බුන හොඳම motivation එක මේක,ගොඩක් ආස කරන ගරු කරන character එකක් සචින්තනි අක්කා,wish you all the very best akke😘 ❤✨thank you so much මේ program එක ගෙනාවට tharindu ayiya,ජය වේවා❤️
❤️
මෙයා ස්කූල් යන කාලේ හිටියේ අපේ ගෙවල් පැත්තෙ හරිම අහංකාර කෙනෙක් ,මූනට හම්බුනත් හිනා නොවෙන කෙනෙක් ,එ ඉස්සර,ඒත් දැන්නම් හරිම වෙනස් කෙනෙක් මාත් ආසම චරිතයක් ,ගොඩාක් ආදරේ හිතෙනවා,,නංගී ඔයාගේ ජීවිතේ අති සාර්ථක වෙන්න ඕනි❤❤
අපිට ගිය සතියෙ කිරිබත්ගොඩ තිලකවර්දන එකේදි මෙයාව මුනගැහිලා අපි කතා කලා.හරිම හොද නිහතමානී ලස්සන ගර්ල් කෙනෙක්
❤️
උගත් කමෙන් වගේම රූපෙනුත් හරි ම ලස්සන යි හැඩයි සචින්තනී අක්කි ❤🎀💕
❤️
ජිවිතේට හම්බුනු හොදම motivation එක්හ්🥰❤️ගොඩාක් දේවල් ඉගෙන ගත්ත සචි miss ගෙන් 😍
❤️
ගොඩක් ස්තූතියි අයියෙ සචින්තනි ගෙන්නුවට,ආසම චරිතයක් ,අපිට මෙයාව හම්බුනා කිසිම ආඩම්බරකමක් නැති නිහතමානි ලස්සන චරිතයක් ,කට්ට කාලා ජීවිතේ ජයගත්ත කෙනෙක් අම්මා තාත්තා නංගි බලාගෙන පාඩුවෙ තමන්ගෙ ගමන යන කෙනෙක් ආදරෙයි සචී ❤❤❤
❤️🙏🏻🙏🏻
බොහොම ස්තුතියි අයියේ මේ වැඩ සටහන මන් ඉවර වෙනකං බැලුවා ජීවිතේට අලුත් අදහස් ලැබුණා නැවත නැවතත් මේ වගේ වැඩ සතහන් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම දක්ෂ කෙනෙක් .ගොඩක් ගෑණු ළමයි ට ලොකු ආදර්ශයක් .❤❤
❤️🙏🏻
බොරු පොෂ් නැතුව ලස්සනට සිංහල කතා කරනව,ඒක ගොඩක් වටිනව❤
❤️
මේ program එකනම් මරැ 👌❤️🔥 සච්න්තනී අක්කා කියන්නෙ මමනම් ගොඩක් ආස කෙනෙක් රගපාපු හැම character එකකටම උපරිම සාදාරනයක් කරන කෙනෙක් හරිම ආදරනීය life එකට ගන්න දේවල් තියෙන නිහතමානී කෙනෙක් good luck අක්කෙ ❤️ තරිදු අයියෙ ඔයා program එක සුපිරියටම කරනව ඔයාට ලැබෙන්නම ඕනි සම්මානයක් ඔයාට ලැබිල තියෙන්නෙ තව සම්මාන ලැබෙන්නම ඕනි කෙනෙක් සමහරක් අය වගේ ඕපදූප කතාකරන්නෙ නැතිව මේ වගේ වැඩකට ඇති දෙයක් කරන එක හොදයි good luck ❤️ අයියේ දුශේනි මියුරංගි අක්කා,තරින්දි ප්‍රනාන්දු අක්ක එහෙමත් මේ program එකට ගේන්නකෝ 🙏❤️
බොහෝම ස්තූතියි ❤️🙏🏻
ඔයානම් මාරයි අක්කී.. ශෝක්...හැමදාම හිනාවෙලා ඔය වගේම ඉන්න... ආදරෙයි...❤ ❤❤❤❤❤❤❤❤❤❤ ගොඩාක් ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි .... ❤
❤️
සචින්තනි අක්කි ගොඩක් ලස්සනයි ඓයා අපෙ දර්ශන දයානන්ද සර්ගෙ හොදම ගොලයා දැන් සර් ඓක්ක ඓක්ක class කරනවා ගොඩක් හොදට පාඩම් කියලා දෙනවා
❤️
හරිම බුද්දිමත් අක්කි කෙනෙක් 😍😍ඉදිරියටම යන්න අක්කි 😍 ජය වේවා!!!
❤️
අනේ අක්කි මාර ආදරේ හිතෙනවා මේක බලන් යද්දි ඔයාට❤
අපි වගේ ගැහැනු ළමයින්ට ගොඩක් ආදර්ශමත් චරිතයක්.... ❤️❤️💯
❤️
❤❤❤❤❤ ආස නිලියක් ආදරනීය චරිතයක්
❤️
Tnx akki godak watinwa❤❤❤
❤️
Mge jiwithetat meka godak loku motivation ekak. Maath igeneemen issarahata yanna try karana kenek. Thank you me widihe video ekak kalata 😊
❤️
හරිම ආදර්ශමත් චරිතයක්.......all the best dear.....❤🎉
❤️
❤ ඔයා හොද දරුවෙක් බුදු සරණයි ❤
❤️
Jayen jayama wewa akke..oyage motivation aka niyamaii akke..aththatama oyage adahas jvtheta godak watinawa..genu lamayakuta gdk wedagath oyage charithe..sthutin enna aķke.hemadamath oyge jvthe lssana wennoni akke ..adreii❤❤❤
❤️
අනේ මන් ආසම චරිතයක් .අක්කගෙන් ගොඩක් දේවල් ගන්න පුලුවන් ජීවිතේට ♥️✨️ මගේ ජීවිතේ role modle කෙනෙක් කිව්වොත් හරි .ඒ වගේම මන් ආස තව චරිතයක් තමා රොශෙල් රොජස් .එයත් උගත් බුද්ධිමත් කෙනෙක් එයාවත් ගෙන්නන්කෝ අයියේ ♥️♥️
ජීවිතේට ගොඩක් වටින දේවල් එකතු කරගන්න පුළුවන් video එකක්..❤
හරිම ලස්සන වටිනා වැඩසටහනක්...❤❤❤
❤️🙏🏻
අපේ ජීවිත වලටත් ගොඩක් වටින කතාවක්❤
❤️
මේ channel එක අගය කරන්න ඕන❤ නියමයි🎉
Mama marama asa kenek. Eyage thiyena personality eka eyage ugathkamin hadunu deyakda manda. Mara asai🥰❤️
❤️
Good luck sachii 🎉 gorgeous girl❤
❤️
ඇත්තටම මම මුලින්ම හිතගෙන ඉදියෙ මෙයා ට්කක් සැර කෙනෙක් කියලා අනෙ එහෙම නැ නෙ හරිම ඩීසන් පිලිවෙල ලස්සන ගැනූ ලමයෙක් ❤
❤️
ඇය ගොඩක් දක්ෂ බුද්ධිමත් කෙනෙක් ❤🤩
❤️
Highly appreciated on your selection of personnel’s to your interview.
Actually people like this should be on the shows , educating people on the value of education is truly amazing ❤ good job tharindu… kudos to this intelligent actress ❤
Thank u akka ❤️🙏🏻
Thank you akka ❤
Oyage videos mama hamadama balanawa thrindhu aiya good luck budu saranai👍😊😊🌺🙏
❤️🙏🏻
Aka aththa aiye jvthen wetunu keneka me akkage kathawa gdk wtinwa...math me welawe gdk thani unu knk..me akkawa genath apita dipu motivation akata gdk pin aiye..oyath jayama wewa..ediriyath me wage wedagath apita jivithayata yam deyak akathu kara gnna puluwn kattiyawa gennanna...aka ape jvtha walata th gdk watinwa
❤️🙏🏻
Good luck❤️
❤️
Niyama kellek😍😍😍
❤️🙏🏻
Great character all the very best..
❤️
Harima lashsana nihathamani niliyak jayen jayama wewa theruwan sarnai
❤️🙏🏻
Good luck akke❤️
❤️
Thank u so much akkee😘❤
Good luck akki ❤️
❤️
Proud of you akki❤❤❤ Budu Saranai
Good luck akka
❤️
Gd luck sachi akki ❤❤🫶 subam wenn oni hamadamth ❤
❤️
❤❤❤❤❤❤
❤️
සුභ පැතුම් නoගි 😘
❤️🔥
ස්තුතියි අක්කේ ❤
Lassana wagema ugath niliyak....oyata galapenne Yash...❤
❤️
God bless You
❤️
වගීෂා සල්ගාදු අක්කාව & සචින් චතුරංග අයියව ත් ගෙන්නකෝ... plz 🙁😒
❤️
Iwr wenkm bluwa ❤ Good luck akki🤗💝
akki ❤
Ape kampas eke me akka godak aadambarayi dan inna thana gana mama godaaaaaariyak kamathi me akkata munagahenna asayi dawasaka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
❤
❤️
Adaraniya charithayak...adarai ❤❤❤❤❤
❤️
💝💝
❤️
Good luck sachinthani akke❤🥰
❤️
Digasi❤🎉super
❤️
25:36 ❤❤
❤️
Mn dakka dairayawanthama kellek me enne ❤ ❤
❤️
Sachi akkige jivitha kthwi mage kthwi ek wge .. mat godk thn waldi rejected unu kenek et dargen hama track ektm ynw ..sachi akk kyuw wage thamanwam belive krn ..🥺❤️🫶 ..
Adath hithe inn fv actor kenek ..dawsak sachi akki hmben ek mge hinayk 🥺❤️
❤️
සචී. .. ❤️
❤️
Teacher 🥰❤️
❤️
❤❤🎉🎉❤❤
Kawru Mona kiwwath meya wage tma wenna one❤❤❤girl kenek
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
my favorite actor sachanthani akki❤
තරිඳු ayye ilga programing eka shanu akki gennko
❤️
Skip nokara balapu ekama video ekad mnda🥺❤🫂
❤️🙏🏻🔥
Sachi❤
❤️
❤❤
Nethmi Roshel Rogers ❤️🙉 gannako please 😊….
❤️
Ane akki loyer kenek wenna karanna ona subjects monwada kiyannakooo plzz ❤️🙂
❤️🙏🏻
Ape school eke nangi kenek.. harima adambarai..❤❤
❤️❤️
❤❤
❤️
Shanuwa gennko
❤️
shanudrie akkiwa ilaga programme ekt gennko
Cricket team eke Matheesha pathirana gennko Aiye 😒💗
❤️
Digasi❤ederiyatame🎉kalpanven🎀💝
❤️
Tharindu ayye oythh subm wenn oni ❤❤
❤️
ශයිනිව ගේන්නකෝ 🫠හිරිපොදවැස්සෙ ටීයා
❤️
Mageth ekama asawa lawyer kenek wenna.😊 mn me akkawa follow kranne 🥺😫💖 matath dawasaka me akka wage wenna onehh 🥺💖
❤️
First comment 🎉🎉🎉🎉
Thank you ❤️🙏🏻
Chamara ranawaka gennako aiye❤
❤️🔥
Cricket National team eke Matheesha Pathirana gennako ❤
❤️
Crush eka 🥹😩💖
❤️
Yash❤ganna
දමිත් අංසක චාමර විරසිංහ වැඩසහනට ගෙන්න
❤️
Urine noshiks gennako❤❤❤❤
❤️❤️
Talk with Tharindu ගැන ඔබේ අදහස් කියමු බලන්න 🙏🏻🩷
හේමාල් රණසිංහව ගේන්නකෝ
එයා ඇවිල්ලම නෑ
ගේන්නකෝ....❤
Mamath asai
@@saumyakavindi5270 ඔව් අනේ මං කොතනකදිවත් ඔහු දැකලා නෑ
ඔහුගේ ජීවිත කතාව දැනගන්න ආසයි ගේන්නකෝ....💗
Dinakshi /Shanudri priyasad gennakoo ඊළඟට
❤️
Shanudrie akkiwa gennako🥺❤️
❤️
Yash aiya
❤️
matath hitiya eka manussayek kalayak hri lassanata boru adarayak mawa pala exam eka atha laga thiyala anthetema kelawala giya manussayek.dn adiyen adiya nagitina gaman dwsaka thanakat enawa riddapu minissunt penna.aniwaren. REJECTION IS THE BEST MOTIVATION
Please bring Sachin Liyanage next time
❤️
Ane mageth turning point eka une ex.aththatama akke oya kiwwa kisi deyak waradi nh.actersla awith owage watina kathawak kynnema nh.ithim adarshamath kathawak.mirtivation ekk una
❤️🙏🏻
Shanudri Priyasad gennako ❤
❤️
yash & sachinthani gennako🙃🥰
❤️