පාස්කු ප්‍රහාරයෙන් වසර පහක් හුස්ම සමග පොර බැද තිළිණා සඳහටම නිහඬ වෙයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 590

  • @Bawantharashi
    @Bawantharashi 6 місяців тому +236

    පාස්කු ප්‍රහාරයට වචනෙකින් හරි සම්බන්ධ උන ඔක්කොටම දඩුවම් ලැබෙන්න ඕන..😡😡සහෝදරිය ඔබ සමාදානයේ සැතපේවා 🙏🥺😑

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 6 місяців тому +471

    මේවා සුළුපටු පව් නෙවෙයි.දරුවෙක් මරලා තව දරුවෙක් අනාතකරල යන්න වෙද්දි ඒ අම්මගෙ හිතේ මොනව හිතෙන්න ඇත්ද.මේකට සම්බන්ධ හැමෝටම මේකට රිටර්න් එක පොලියත් එක්කම ස්වභාව ධර්මය විසින් දෙනව ශුවර්...👍👍👍👍👍

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 6 місяців тому +13

      Mona Swabhawadarmeda ban, dan 76 auruddak una, umba dakkada oya Swabhawadarme danduwam denawa. Oya bolanda katha wadak naha. Neethiya kriyathmaka wenna oni, wangu gahala wadak naha

    • @nilanthaweerasinghe4980
      @nilanthaweerasinghe4980 6 місяців тому +12

      @@nuwanthuduwage6869 නීතියක් නැති රටක ඕවා තමයි මචන් පිස්සු කතා...🤘🤘🤘🤘🤘🤘🤘

    • @udanigunarathne6693
      @udanigunarathne6693 6 місяців тому

      @@nuwanthuduwage6869 danduwam labunad naad kiala balann e awrudu gane htapu aya marunu vdhwal jiwath una vdhawal gana poddak study karann… 76 awruddak rata me thathwayat path wennanm wadipura wagakiann ona me rate purawasiyo, mokad rate inn wadakatam nathi set eka thorala Parliament yawwe ealane

    • @tharushavinod424
      @tharushavinod424 6 місяців тому +1

      කොහේ ද බන් ඕක තියෙන්නෙ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @nilanthaweerasinghe4980
      @nilanthaweerasinghe4980 6 місяців тому +15

      @@tharushavinod424 මැරෙන්නැති මිනිස්සු වගේ ජීවත්වූ මිනිස්සු බල්ලො බලල්ලු වගේ මැරිල යනව ඕනි තරම් මං දැකල තියේ බං.අපි හිතුවට ස්වභාදහමින් ඕවට රිටර්න් හම්බෙන්නැහැයි කියල එහෙමනම් නීතිය තියෙන්න ඕනිත් ස්වභාදහමටත් උඩින්.එහෙම නෙවෙයි.ස්වභාදහම කියන්නෙ ආයුර්වේද වෙදකම වගේ දෙයක්.ඉක්මනින් බැහැ හැබැයි නිට්ටාවටම සුවකරන්න පුලුවන් ...🤘🤘🤘🤘🤘🤘

  • @sandamaligamage8678
    @sandamaligamage8678 6 місяців тому +122

    නංගියේ ඔයාට මොක් සුව ලැබේවා 😢😢😢

    • @sasanthass7989
      @sasanthass7989 6 місяців тому +4

      Karapu unta sapa wewa

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому

      පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.

  • @bhaichan5520
    @bhaichan5520 6 місяців тому +111

    තව මොනවා කියන්නද මේවා කරන්න ගෑඋන හැම එකෙකුගේම පවුල් පිටින් අළු දුවිලි වෙලා යන්ඩ ඕනා. ඔබ‍ට මොක් සුව සහෝදරිය 😭😭😭

    • @NilminiAnthony-xj2iw
      @NilminiAnthony-xj2iw 6 місяців тому

      Aniwarenma. Munge parampara wal pitinma.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому

      පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.

    • @celebritytalk-m2o
      @celebritytalk-m2o 6 місяців тому

      Track 😂

  • @AnjulaEkanyaka
    @AnjulaEkanyaka 6 місяців тому +76

    ඇල් පෙනෙති තුඩක ප්‍රමානයෙන් හරි මෙ දේට සම්බන්ද වෙච්ච හැමදෙනාටම ස්බාවදර්මයෙන් ලැබෙන්න ඕන උපරිම දඩුවම ලැබෙන්න ඕන

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому

      පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.

  • @Funnycomment773
    @Funnycomment773 6 місяців тому +54

    😔 අනේ මේ විශ්වයේ මොකක් හරි බලයක් තියේ නම් මේ අපරාධ පිටිපස්සේ ඉන්න අයට දඩුවම් කරන්න 😞කියලා පතමු

  • @pakaya8007
    @pakaya8007 6 місяців тому +156

    පාස්කු ප්‍රහාරය වෙනකොට අගමැති හිටපු පොනිලා දැන් ජනපතිවෙලා තව අවුරැදු දෙකක් ඉල්ලනවා රට හදන්න කාලකන්නියා 😂

    • @sirimewan1038
      @sirimewan1038 6 місяців тому +2

      Kalakani yak rata sapata epaduna akak agamak janmayak nathi awajatakayak ponila

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 місяців тому +130

    කිසිම ආත්මයක ඔබට මෙවන් විපතක් නොවේවා..! මොක් සුව ලැබේවා ..!

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому

      පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.

  • @romeshdharmaweera9163
    @romeshdharmaweera9163 6 місяців тому +23

    සහෝදරිය මම බෞද්ධයෙක් ඒත් අපි ඔක්කොම මිනිස්සු අපි හරි අසරණයි නීතියක් නැති රටක කොටුවෙලා අපි හැම දෙනාම කිසිම හව්හරණක් නැති මිනිසුන් කොටසක් වෙලා සහෝදරිය ඔබ සමුගත් බව දැන ගත් විට ඉවසාගත නොහැකි දුකක් දැනුනා අවුරුදු පහක් ඔබ දුක් වින්දාඅහිංසක දෙමව්පියන් විඳෙව්වා මේ අපරාධය කරපු හැම කෙනාටම ස්වභාවධර්මයෙන් හරි දඬුවම් ලැබෙනවාමයි සහෝදරිය ඔබට නිවන් සුව !

  • @surangaprabath5652
    @surangaprabath5652 6 місяців тому +38

    නිවන් සුව ලැබේවා

    • @anushkabandara6748
      @anushkabandara6748 6 місяців тому

      නිවන් සුව ලැෙබන්ෙන් නෑ ෙන්ද කිතුනු අයට..සම්මා දිට්ඨිය පාර්ථනා කරන්න

  • @priyalfernando7437
    @priyalfernando7437 6 місяців тому +148

    පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සහ ම්‍යත්‍රපාල සිරිසේන කියන කාලකන්නියා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ.

    • @naddailam3501
      @naddailam3501 6 місяців тому +17

      මේක සොයා නොබැලු බල පෙරේත පොනිල්.??? dont forget him !

    • @PereraAjith
      @PereraAjith 6 місяців тому +2

      ඒ මොකටද රාජපක්ෂලා වගකියන්න අවශ්‍ය වෙන්නේ ! කාදිනල් කියන නිසා ද නැත්නම් වෙන මොනවා හෝ සාධක තියෙන නිසා ද ?

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 6 місяців тому +2

      @@PereraAjith රාජපස්ස ආණ්ඩුවෙන් මේව යට ගැහුවෙ මොකක් නිසා කියලද හිතන්නෙ?

    • @wijayawijaya-md8tb
      @wijayawijaya-md8tb 6 місяців тому +2

      ​​@@PereraAjithමේ නැති වුණේ අපේ රටේ අහිංසක ජීවිත.බල්ලෙක් වගේ පලයන් තව කඩේ.උබලට තියෙන්නේ සුනඛ ජාන බන් ඒකයි💩

    • @PereraAjith
      @PereraAjith 6 місяців тому

      @@wijayawijaya-md8tb - අනේ බූරුවෝ නිකන් බල්ලෙක් වගේ කියවන්න එපා . කඩේ යන්නේ උඹලා . මේ ලෝකෙට බලපාල තියෙන ලොකු ප්‍රශ්ණයක් , දේශපාලනය නිසා යට ගහන්නේ උඹලා . මොළයක් නැති කාලකන්ණි. ලංකාවේ LTTE එකට නම් අවුරුදු 30 ක් තිස්සේ සහයෝගය දුන්නේ කතෝලික ෆාදර් ලා . ඒ වා නම් ඕනේ තරම් සාධක එක්ක තියෙනවා . පාස්කුව නිසා මැරුණු කතෝලිකයන් ට වැඩිය LTTE එක නිසා කතෝලිකයන් මියගියා , ඇයි උඹලා වගේ වහල්ලු ඒවා ගැන කතා නොකරන්නේ !

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 6 місяців тому +68

    මන් ඊයේ ඒ අවුරුදු පහකට කලින් වෙච්ච දේ බැලුවා විතරයි..නිව්ස් ඔක්කොම ටික , පව් අනේ , මිය ගිය හැමෝටම නිවන් සුව...ප්‍රහාරකයන් ඇතුලු දායක වූ ඔක්කොන්ටම හැම ආත්මෙකදිම මේ වගේ දේකට මුහුන දෙන්න වෙයි

  • @RanjanAruna
    @RanjanAruna 6 місяців тому +173

    කණගාටුයි සහෝදරිය...හැමෝම හිතන්නේ මැතිවරණයේදී ලැබෙන සුලු ජාතක චන්ද ගැන ඒකයි සියලු පක්ෂය නිහඩ😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +1

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️🚼⚔️💢
      බුදුසරණයි ..! 🌅🌅🌈️❤️🙏☸️☸️

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +2

      👍🌹.. සහතික ම ඇත්ත ..

    • @madushan6365
      @madushan6365 6 місяців тому +2

      Magulak kiyanawa.pasku praharaya kiyanne muslim අන්තවාදීන් iththan karagena bala lobi දේශපාලකයන් karapu deyak kiyala thawama danne nedda හරක්ට

    • @chathurabuddima6146
      @chathurabuddima6146 6 місяців тому

      😢😢

    • @RanjanAruna
      @RanjanAruna 6 місяців тому

      @@madushan6365 ඔව් ලෝකයේ කිසිදු රජයකින් හෝ බුද්ධි අංශයකින් හෝ සනාථ නොකරපු මතයක් තියෙනවා...ඒ සුලුජාතික චන්ද වෙනුවෙන් අන්තවාදී පල්ලි නැලවීමක්😁

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 6 місяців тому +59

    වචනයකින් හරි දායක උන උන්ට හෙන ගහනව මොක් සුව පතනව සොයුරිය

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому

      පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 6 місяців тому +16

    නිවන් සුවලැබේවා !!!

  • @ManjulaSampath-uf9vx
    @ManjulaSampath-uf9vx 6 місяців тому +33

    කවුරු කළත් සොබාදහම විසින් සාධාරණව විසදාවි.

  • @LP.H967
    @LP.H967 6 місяців тому +100

    ආගමික කල්ලියක් නිසා මුලු ජීවිතයම අපායක් වෙච්ච මිනිස්සු ...කවදද මේ අහිංසකයන්ට සාධාරණය ඉෂ්ට වෙන්නෙ...

    • @SunDaddy-jv9qb
      @SunDaddy-jv9qb 6 місяців тому +46

      මම හිතන්නේ දේශපාලන උවමනාවක් ඉටු කිරීමට තස්ත්‍රවාදී කල්ලියකට දීපු කොන්ත්‍රාත් එකක්. ඒකනෙ උන් හැමොම කලින්ම දැනුවත් වෙලා උන්නෙ 😢😢😢

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 місяців тому

      @@SunDaddy-jv9qb නෑ බන් තම්බියෝ මරාගෙන මැරෙන්නේ අල්ලාවෙනුවෙන් නැතුව සිංහල බෞද්ධ නායකයෙක් වෙනුවෙන් නෙවෙයි ඔය කතා දේස පාලුවන් ගොතපුවා ⁣මහින්දලා සද්ද නැතුව ඉන්න ඇති දැනගෙන දේසපාලන වාසිතකා හැබැයි තම්බියෝ මැරෙන්නේ උන්ගේ ආගම වෙනුවෙන්

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 6 місяців тому

      දේශපාලන සම්බන්ධයක් නැතිව 98 පාරක් ඉන්දියාවේ බුද්දිඅංශ අනතුරු ඇගවීම් කරලා සහ පන්සල් ඔක්කොම බේරලා ඣානසාර නාට්‍ය වද කොත්තු,ජංගි,බ්‍රසියර්,ශාෆී ඔක්කොම ගැන කියලා ක්‍රිස්තියානි උන්ගේ පල්ලි වල විතරක් පිපිරෙව්වේ මොකද කියලා තමයි ප්‍රශ්නය

    • @S_han1210
      @S_han1210 6 місяців тому +33

      ආගමික කල්ලියක්???? මේක දේශපාලන කල්ලියක වැඩක් බං. මේක මහින්දලාගේ ගෝඨාභයලගේ ගේමක්. චැනල් 4 එක කිව්ව දේවල් වලට පිළිතුරු දුන්නද මෙයාලා…

    • @Devil678-j9j
      @Devil678-j9j 6 місяців тому +7

      එහෙව් එකෙ පාදිලිය ගෝටගෙ පුන්කෙ ගූ කාලා අන්තිමට බබා වෙන්න යනවා මිඩිය ඉස්සරහ කෙල පෙර්ම් අඩල අනෙ ම්ම් රැව්ටුන ගගා 🤣 ඕකමය් කිව්වෙ චන්දෙ දවසෙ උදේම ගිහින් යුතුකම ඉටු කරන්න ගගා 2019 🤣 මහ මොලකරු තමා පාදිලිය 🤮🤢

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 6 місяців тому +9

    මියගිය ඒ සහෝදරියට මොක් සුව ලැබේවා . එවන් ප්‍රහාරයක් කිරීමට අනුබල දුන් සියලු දෙනාටම බුදු දහමට අනුව දිට්ඨධම්ම වේදනීය පාප කර්මය මෙලොවදීම පරිසන් දේවී.

  • @S_han1210
    @S_han1210 6 місяців тому +57

    මුංගෙන් කිසිම දවසක සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ සහෝදරිය. මුංට හෙන ගහනවා පවුල් පිටින්. රනිලා මේක යට ගැහුවා. 😢
    මේවාට තවත් ඉඩ නොදිය යුතුයි!

  • @MrSleeping
    @MrSleeping 6 місяців тому +53

    පව් ලංකාවේ මිනිස්සු.. එකතුවෙලා නැගිටින්නේ නැතුව ස්වභාවදර්මයෙන් දඬුවම් දෙනකල් බලාගෙන ඉන්නවා. මේවට මාද්‍ය ආයතන එවකට හිටපු පක්ශ විපක්ශ සියලුම දෙනා වග කියන්න ඕනේ. නීතිය ඉශ්ට කරන ආයතන තොරතුරු සඟවලා කරන විහිලු නවත්තන්න ඕනේ මිනිස්සු.

    • @xtreme_lk
      @xtreme_lk 6 місяців тому

      එහෙම වෙන්න හේතු නැහැ දැනට...

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 6 місяців тому

      අනිවාර්යයෙන්ම

    • @SensitiveHuman-vy9zp
      @SensitiveHuman-vy9zp 6 місяців тому

      අපරාධකරුවන්ට,හොරුන්ට දෙවියොයි,සොබාදහමයි දඩුවම් දෙනකම් බලාඉන්න ලෝකයක්.ඔවුන්ට දඩුවම් දිය යුත්තේ මිනිස්සු.

    • @xtreme_lk
      @xtreme_lk 6 місяців тому

      @@SensitiveHuman-vy9zp මිනිස්සු කියන්නේ සොබාදහමේ කොටසක් නෙවෙයිද එතකොට?
      මිනිස්සුන්ට තාමත් ක්‍රියාකාරී වෙන්න බැරි වෙන්න හේතුව, සොබාදහම තාමත් ක්‍රියාත්මක නොවුන නිසයි...

  • @chandraherat1706
    @chandraherat1706 6 місяців тому +19

    නිවන් සුවලැබේවා 😢😢😢😢

  • @gayangamlath9275
    @gayangamlath9275 6 місяців тому +13

    පාස්කු ප්‍රහාරයට වචනෙකින් හරි සම්බන්ධ උන ඔක්කොටම දඩුවම් ලැබෙන්න ඕන..සහෝදරිය ඔබ සමාදානයේ සැතපේවා

  • @chamiladinasi3595
    @chamiladinasi3595 6 місяців тому +14

    ඔයාට මෝක් සුව ලැබේවා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු උන්ගේ පවුල් පිටින්ම හෙන ගහන්න ඕනා

  • @charithrangana353
    @charithrangana353 6 місяців тому +74

    රාජපක්ශලා මරනාසන්න මොහතේ හරි විදවනවා මේවට

    • @MithilaSeneviratne-px4mz
      @MithilaSeneviratne-px4mz 6 місяців тому +3

      ඔවු උන් විදවනවාමයි

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 6 місяців тому +3

      රාජපක්ෂලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා උඹ ලග සාක්ෂි තියෙනවා නම් ගිහිල්ලා CIDට දීපං...

    • @PereraAjith
      @PereraAjith 6 місяців тому

      මොකටද රාජපක්ෂලා වගකියන්න අවශ්‍ය වෙන්නේ ! කාදිනල් කියන නිසා ද නැත්නම් වෙන මොනවා හෝ සාධක තියෙන නිසා ද ?

    • @PereraAjith
      @PereraAjith 6 місяців тому

      මොකටද රාජපක්ෂලා වගකියන්න අවශ්‍ය වෙන්නේ ! කාදිනල් කියන නිසා ද නැත්නම් වෙන මොනවා හෝ සාධක තියෙන නිසා ද ?

    • @sske60
      @sske60 6 місяців тому

      ​@@SajithWijerathna-s9g උබ මෙතන බොරුවට උඩ පනින්න එපා කාලකන්නීයා . බලපන් channel 4නාලිකාවෙන් කරපු හෙළිදරව්ව. ගෝඨාභය බලයට ගේන්න තමා පාස්කූ ප්‍රාහාරය කරේ. රාජපක්ෂලගේ ආණ්ඩු තියෙද්දී උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.තව මාස ටිකයි එතනින් පස්සේ බලමු ඔය පව් වැඩ කරලා උඩ පයින් උන්ට වෙන දේ.

  • @DamithDamith-j3n
    @DamithDamith-j3n 6 місяців тому +11

    නිවන් සුව shodari

  • @youtubeonsrn3414
    @youtubeonsrn3414 6 місяців тому +1

    Niwan suwa lebewa 🙏🙏🙏

  • @chamiduthushan3913
    @chamiduthushan3913 6 місяців тому +1

    නිවන් සුව

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 6 місяців тому +4

    පාස්කු ප්‍රහාරයට සම්භන්ධ හැම එකාටම අපා දුක් ම ලැබේවා!

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +5

    👍🌹.. ඒ අම්මා තමන්ගේ දුව ගැන දුක් වෙනවා .. මේ අම්මා දුව දාලා යන්න වීම ගැන දුක් වෙනවා .. කොහොමත් ගොඩක් තැන් වල පුතා මැරුණම අම්මාගේ ආයුෂ අඩුයි .. 👍🌹.. කවුරු හෝ කෙනෙක් තම ජීවිතය නැති වෙනවා නම් හොඳයි කියා පතනවාද .. ඒ රාජ්‍ය නීචයි .. එහි පාළකයන් නීචයි .. උපස්ථාන කරන එක බුද්ධ පූජාවක් කියා සිතුවාට .. ඇයව සුද්ද කරනා වාරයක් පාසාම ඇය මරණය පතන්න ඇති රහසේම .. අම්මා ට කරදරයි කියා .. පවු දෙවියනේ .. 😰😥😢😰😥😢😰😥😢😰😥😢

  • @anomadamayanthi5259
    @anomadamayanthi5259 6 місяців тому +19

    අමා මහ නිවන් සුවය ලැබේවා
    කාලකන්නි හැත්ත බලයට එන්න අහිංසක මිනිස්සු නොමරා මරලා දැම්මා මේවාට සම්බන්ධ උන හැම එකාට ශාප වේවා

  • @DilanthaDinesh
    @DilanthaDinesh 6 місяців тому +2

    නිවන් සුව ලැබේවා...

  • @wanelasudassanathero7029
    @wanelasudassanathero7029 6 місяців тому +9

    මේ දුක වේදනාව අහන්න තරම් මේ රටේ කාලකන්නි පාලකයෝ සංවේදී නැහැ .

  • @kushanakalanka377
    @kushanakalanka377 6 місяців тому +9

    මේ මිනිස්සුන්ට සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නෑ කියලා හිතෙනකොට මාරම දුකක් දැනෙන්නෙ.

  • @qrn-2hfLLcruise
    @qrn-2hfLLcruise 6 місяців тому +1

    ඊළග චන්දයෙන් රනිල් - රාජපක්ෂට පක්ෂව මනාප චන්ද 6% ක් වත් ලබා ගැනීමට ඉඩ දිය යුතුද? තීරණය ඔබ සතුයි !

  • @indiradamayanthi9559
    @indiradamayanthi9559 6 місяців тому +1

    නිවන් සුව අත්වේවා,,🙏🌼🌼

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 6 місяців тому +1

    දෙවියනි ඔබ කොහිද.....😢

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 6 місяців тому +1

    නිවන් සුවය ලබෙව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN 6 місяців тому +1

    Niwan suwa nangiyo

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 6 місяців тому +24

    ජෙරම් ගොයියට දෙයියො කිව්වෙ නැද්ද දන්නෑ පාස්කු බෝම්බෙ ගහන්න කලින්. මම නම් හිතන්නෙ මුළු පාර්ලිමේන්තුවම ඕක දැන ගෙන හිටියා. නිසි පියවරක් නොගෙන පාස්කු ප්‍රහාරයත් පලිහක් කරගෙන බලයට ර්න්න හදන්නෙ හැමෝම.ඇත්ත කතාව කවදාවත් මොනවිදිහකින් වත් මේ අපරාදෙට සාධාරණයක් වෙන්නෙ නෑ. මොකද මැරුණ මිනිස්සුන්ට ආයෙ පන එන්නෙ නෑ.ඒ අය වෙනුවෙන් පිනක් දහමක් කරන එක තමා හොඳ.....

    • @shamikadias790
      @shamikadias790 6 місяців тому +3

      Jerome kiyanna roman catholic kenek neme,eya bible agamak adahagaththa modayek, eya ape agamata wirudda ewa thamai krnne gonek wage

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 6 місяців тому

      Wennathi.eyata hamadema dewiyo kiyanawalune .jesus ta apahasa kale na 😊

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 6 місяців тому

      @@samarkon-f3m ekata hamadema dewiyo kiyanawalune .hariyata kiyawannako dala thiyana eka.

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 6 місяців тому +1

    නිවන් සුවය ලැබෙිවා....

  • @ChandaniSudarika
    @ChandaniSudarika 6 місяців тому

    නිවන් සුව ලැබේවා 😢😢😢 සාදාරනක් ඉටුවේවා🙏🙏🙏 වැරදි කාරයන්ට නිතියෙන් නැතත් ස්භාව ධර්මයාගෙන් දඩුවම් ලැබේවා ...

  • @hemanthiwickramaarchch562
    @hemanthiwickramaarchch562 6 місяців тому +2

    ඔබතුමියට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 6 місяців тому +6

    සහෝදරිය, ඔබට මොක්සුව අත්වේවා . 🙏✝️

  • @shanakaperera7611
    @shanakaperera7611 6 місяців тому +4

    මේ දේට දශමයකින් හරි ගෑවුන හැම එකාගෙම දරුවන්ගෙ දරුවන්ටත් මෙසේම වේවා !

  • @NisansalaVithange
    @NisansalaVithange 6 місяців тому +1

    මොක් සුව ලැබේවා😢😢😢😢

  • @roshini7707
    @roshini7707 6 місяців тому +3

    නිවන් සුව ලැබේවා!!🙏🙏🙏🙏

  • @raneeshaheshan230
    @raneeshaheshan230 6 місяців тому +1

    නිවන් සුව ලැබේවා! 🙏🥺

  • @dilanislg62
    @dilanislg62 6 місяців тому

    පව් ,නිවන් සුව ලැබේවා සහෝදරිය 😢😢😢

  • @Doni-u3g
    @Doni-u3g 6 місяців тому +1

    සොබාදහම හැමදේම තීරණය කරාවි.උපදින කිසිම ආත්මයක මෙහෙම අකල් මරණයක් නොවේවා නිවන් සුවය ලැබේවා

  • @hansikumari8413
    @hansikumari8413 6 місяців тому

    නිවන් සුව 😢😢😢😢

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 6 місяців тому

    නිවන සුව ලැබේවා මෙවන් අකල්මරයනකට ගොදුරුනෝවේවා මේ සාපඅපරාදය කරපුඑව්න්ට සහාබාගි වෙච්චඑව්ට අනේ අහස පොලවබරඋහුලන දෙව්දේවතාවුන් වහන්ස මේසාපරාදයට විදව විදව මැරෙන්න ඔන හවුල් වුනඑව්න්ගේ පරම් පරාවටම මෙලවපරිසන්දෙන්න ඔන වචනෙට සහාබාගිවුන එව්න්ටත් එ දෙමාපියෝ උහුලන ගින්දර දරුවෙක් උස්මහත් කරන්න මොනතරම් දුක්විදිනවා මේවා කරපුඑව්ටත් දරුවෝ ඉන්නවනේ කියලාහිතන්න තිබුනා දේවසාපයක්වේවා මේකරපු අපරාදෙට දේවසාපයක් වේවා දේවසාපයක් වේවා දේවසාපයක්මවේවා දෙවියන්

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 6 місяців тому +1

    දුවෙ උඹට නිවන් සුව ලැබේවා!

  • @lazashorts1234
    @lazashorts1234 6 місяців тому

    නිවන් සුව ලැබේවා, ඒ ප්‍රහාඑට සම්බන්ධ වෙච්ච අයට, පියවරක් නොගත්ත දේශපාලකයින්ට , සම්භන්ධ වුන දේශපාලකයින්ට නිසි දඩුවම් ස්වභාවධර්මයෙන් ලැබෙයි

  • @MeridaAesthetica
    @MeridaAesthetica 6 місяців тому +1

    Rest in paradise sweetheart ❤

  • @sewwandinisansala9628
    @sewwandinisansala9628 6 місяців тому +1

    මොක් සුව ලැබේවා සහෝදරී ❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +2

    👍🌹.. අපිට දැනම් කළ හැකි කිසිවක් නෑ මිතුරිය .. සොභාදහමේ අධිකරණයේ තීරණය බලාපොරොත්තු වීමත් .. 👍🌹.. ඉන්නා පාළකයන් ට විරෝධය පා .. 💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️🚼⚔️💢
    බුදුසරණයි ..! 🌅🌅 .. යන ප්‍රාර්ථනා 10 ක් ඔබ වෙණුවෙනුත් එකතු කිරීමත් හැර .. මහජන අධිෂ්ඨානය ක් වැඩීමට සෑම අසාධාරණ අකල් මරණයකටම මෙවන් පැතුම් 10 ක් එකතු කරනවා .. ඔබේ දුක් මතකයෙනුත් එසේම කරමි මහත් සංවේගයෙන් .. දැන ට අප සතු ශක්තිය එපමණයි මැණික .. 👍🌹😰💙 .. බුදුසරණයි ....! 👍🌹😰💙 ..

  • @judelabrooy2072
    @judelabrooy2072 6 місяців тому +1

    සොයුරිය ඔබ‍ට මොක් සුව වැරදී කරුවනට දඩුවම් ලැබේවා 🙏🏻

  • @letticiyairangani352
    @letticiyairangani352 6 місяців тому +4

    මොක් සුව ලැබේවා

  • @Anything_Srilanka
    @Anything_Srilanka 6 місяців тому +3

    නිවන් සුව සහොදරී 😢🥀 අපි මේ ක්‍රමය වෙනස් කරනවා

  • @ayeshaperera9620
    @ayeshaperera9620 6 місяців тому

    පාස්කු පුහාරයට සමිබන්ධ වුන හැමෝටම විෂ්වයෙ පිහිටෙන් නිසි දඬුවමි ලැබේවා.....මිය ගිය සෑම දෙනාටම මොක් සුවය පතමි .

  • @MaliyAFun
    @MaliyAFun 6 місяців тому

    නිවන් සුව ලැබේවා.......😢😢

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 6 місяців тому +45

    රජය සම්බන්ද වෙලා කරපු මිනී මැරුමක් මේක. උන් සම්බන්ද නිසා කවදාවත් උන්ගෙන් යුක්තයියක් බලාපොරොත්තු වෙන්න එපා😢😢😢

  • @hashanMadhushanka-qq7zr
    @hashanMadhushanka-qq7zr 6 місяців тому +12

    මේවා බලද්දි තමා හිතෙන්නෙ මේ රටවල් ඇතැරලා අපි යන්න ඕනි මුංට ඉන්න කියලා😢🙏

  • @niroshmadushan8791
    @niroshmadushan8791 6 місяців тому +22

    අර නාකි මයිනට මොකුත් වෙන්නෙ නැත්තෙ ඇයි... දෙයියො වත් යුක්තිය ඉටු කරන්නෙ නැද්ද

    • @Jcbpblx
      @Jcbpblx 6 місяців тому +4

      නිවැරදි මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන් රැකවරණය ලැබෙනවා තොපි කොච්චර කෑගැහුවත්

    • @mihiriwpathi9197
      @mihiriwpathi9197 6 місяців тому +2

      දිට්ඨ ධම්ම වේදනීය කර්මය මරණාසන්න මොහොතේ හෝ පල දේවි. මේකට සම්බන්ධ සියළු දෙනාටම

    • @niroshmadushan8791
      @niroshmadushan8791 6 місяців тому +1

      @@Jcbpblx බලන් හිටපන්...

    • @Jcbpblx
      @Jcbpblx 6 місяців тому

      @@niroshmadushan8791 ලපයට විපාක දෙනකොට බලන් හිටපන්

  • @UpekhaPandithage-j6w
    @UpekhaPandithage-j6w 6 місяців тому +2

    පාස්කු ප්‍රහාරයට කොයි විදියකින් හෝ සම්බන්ධ වූ සියලුම දෙනාට අපායේ දොරටු විවරව ඇත .වින්දිතයන් ගේ සියලුම දෙනාට තෙරුවන් සරණ ලැබේවා .ඔබලාගේ සියලුම දෙනාට ඒ කියන්නේ දුකට පත් වූ අයට සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා .

  • @dilakshikavindi4496
    @dilakshikavindi4496 6 місяців тому +1

    නිවන් සුවය ලැබේවා මෙවැනි අකල් මරණයක් කිසිදා නැවත නොවේවා🙏🙏🙏🙏

  • @tharangagamage537
    @tharangagamage537 6 місяців тому

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා විනාශ වේවා

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 6 місяців тому +3

    පස්කු පරහරයට සම්බන්ධ වු අයට දඬුවම් ලබෙව ඔබ සමට යුක්තිය ඉටුවෙවයි පතමි 🙏🙏🙏

  • @savindalkshan9
    @savindalkshan9 6 місяців тому

    මොක් සුව 😢😢😢😢😢

  • @ramisha3270
    @ramisha3270 6 місяців тому +1

    සුබ ගමන් සොයුරිය 😢🙏ජේසු පිහිටයි

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 6 місяців тому +1

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @Dilru6666
    @Dilru6666 6 місяців тому +1

    සහෝදරිය ඔබට මොක් සුවය ලැබේවා 🙏

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 6 місяців тому

    පාස්කු ප්‍රහාරයේ හැම එකාට ම සොබා දහමේ දඬුවම් ලැබේවා නංගී ඔයා සාමදාමයෙන් සැතපේවා😢😢😢😢

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 6 місяців тому +12

    Dr sister rest in peace ❤,

  • @deviya9322
    @deviya9322 6 місяців тому +4

    ස්වභාව ධර්මය අපරාධ කාරයන්ට දඬුවම් දෙනකන් බලා ඉන්න බෑ . අපි ඔක්කොම එකතුවෙලා මේක පිටි පස්සේ හිටිය දැනට හඳුනා ගත් සියලු දෙනාට, නීතිය යුක්තිය යට ගහපු සහ ඊට සම්බන්ධවුණ සියල්ලට දඬුවම් කරමු.

  • @SunSajeew
    @SunSajeew 6 місяців тому +2

    😢😢😢 සමාදානයේ සැතපේවා 🙏🙏🙏

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec 6 місяців тому +22

    හෙනගහනව මේ දේශ පලකයන්ට

  • @yasasriperera9246
    @yasasriperera9246 6 місяців тому

    දෙවියන් ඔබව රැගෙන ගියා......ස්තුතී ....ආදරෙයි ඔබට.

  • @mariofdo1042
    @mariofdo1042 6 місяців тому +2

    ඇයි මෙහෙම කරේ මිනිස්සුන්ට ... කාලකණ්නි

  • @ann5715
    @ann5715 6 місяців тому +2

    සොයුරිය ඔබට මෝක් සුව ලැබේවා!
    මොනවා කියන්නද හිතා ගන්න බෑ , ඒ දවස කී දෙනෙක්ව මොනතරම් අසරණ කලාද..
    මේ දේවල් වලට හවුල් වූ සෑම කෙනෙක්ටම නිසි දඬුවම් ලැබේවා!
    ඒ වයසක දෙමාපියන් පව්... ඇත්තටම හිතාගන්න පුලුවන් දෙයක්ද එදා වුනේ.. එදා කී තැනක ජීවිත අහිමි වුනාද. තාමත් ඒ මිනිස්සු අඬනවා.. ජීවිත කාලේම ඒ දුක උහුලයි ..

  • @jhonqwt4193
    @jhonqwt4193 6 місяців тому

    Niwansuwa labewa.🙏

  • @dumindabandara-n4c
    @dumindabandara-n4c 6 місяців тому

    සම්බන්ධ හැම ඒකාටම ශාපම වේවා....

  • @nalindapremalal6044
    @nalindapremalal6044 6 місяців тому +3

    මේ අපරාදෙට යන්තමින්හරි සම්බන්ධ එවුන්ගේ පරම්පරාවෙ බඩේ ඉන්න දරුවොන්ටත් ශාප වේවා 🙏🙏

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1my 6 місяців тому

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 jesu

  • @shyamalinavodaya6158
    @shyamalinavodaya6158 6 місяців тому

    ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රාණ පරිත්‍යාගී වෙමින් රුධිරය හෙලූ සියලුම දෙනා දෙව්මව් තුරුලේ සමාදානයේ සැතපේවා.....

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 6 місяців тому

    නිවන් සුව ලැබේවා 😢😢

  • @SaliyaAmila
    @SaliyaAmila 6 місяців тому

    නිවන්සුව ලැබේවා

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 6 місяців тому +3

    අන්තිමට අසරණ දරුවන්ට අම්මා කෙනෙක් නැති උනා...දෙවියන් වහන්සේ දඩුවම් දෙන්න මිනිස්සු වගේ ඉක්මන් වෙන්නේ නැහැ ...එදාට මේ අපරාධයට සම්බන්ධ උනු හැමෝටම මොවුන් මේ විදින වේදනාව වගේ සිය ගුණයකින් දඩුවම් ලැබේවි ...කාලකණ්ණි පාලකයන් යැයි කියාගන්න හරකුන්ට මේවා සුලු දේවල් ...

  • @sudharmagamage2105
    @sudharmagamage2105 6 місяців тому +11

    Niwan suwa lebeewa,

  • @kavindubandara7172
    @kavindubandara7172 6 місяців тому +3

    මේ මරන වලට වග කියන උංට සොබාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි නිසැකයි. 👍👍👍මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏

  • @lahirushanaka4611
    @lahirushanaka4611 6 місяців тому +1

    ත්‍රස්ථවාදීන්නම් හැදිගෑවිලාම යන්න ඕනි..ලෝකෙට මහා සාපයක්

  • @quintusfernando7396
    @quintusfernando7396 6 місяців тому +1

    Will Maru Sira, Senadhi Nayaka , Pay Compensation?**** 🐕

  • @LifewithLithu
    @LifewithLithu 6 місяців тому

    දෙවියන් වහන්සේගේ ශ්‍රී වතමඩල දැකගැනීමට ඔබට හැකිවේවා ඔබට මොක්සුව ලැබේවා,

  • @ruchinideshani455
    @ruchinideshani455 6 місяців тому

    සමාදානයේ සැතපේවා!😥

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️🚼⚔️💢
    බුදුසරණයි ..! 🌅☸️🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏☸️👥🎇💢👥⚔️🦄⚔️🦄⚔️🦄

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому

      දැහැමි පාලකයන් ලංකාවේ නැති නිසා සියලුදෙනා දූෂණය වී ඇති නිසා ආනයනය කරන්න මේ රජයට මොලේ පෑදේවා.

  • @user-in6yo1fx4n
    @user-in6yo1fx4n 6 місяців тому

    පව් 😥😥😥😥

  • @marianfernando2896
    @marianfernando2896 6 місяців тому +1

    Moksha සැතැපීම ලැබේවා දුව ❤❤❤jesu පිහිටායි

  • @soosoo8801
    @soosoo8801 6 місяців тому

    මෝක් සුව පතමි

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 6 місяців тому +4

    මේ ගැන හොයන්න දැම්ම කොමිෂන් වලට වියදම් කරපු මුදල් වලින් මේ වගෙ අයට ලොකු වන්දියක් දෙන්න තිබුන.මොකද ඒ කොමිෂන් වලින් මේ අයට සහනයක් නොලැබීම නිසා.ඒ නිලදාරින්ට නම් සහනයක් උනා

  • @amiya53200
    @amiya53200 6 місяців тому

    බලතණ්හාවට මේවගේ අපරාධයක් කරපු හැම එකාටම ශාප වේවා