ගමේ හොරා | Valheim S02E08

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 73

  • @nuone_9636
    @nuone_9636 2 роки тому +13

    Blackforest - carrot seed පැල
    Swamp - turnip seed පැල (රාබු වගේ)
    Mountains(හිම) - අතඇරල දාපු ගෙවල් වල chest වල onion seeds

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому +5

      අඩේ හිම කදු සීන් එක බලන්න ඕන. ❤️🥰

  • @WenuraNavod
    @WenuraNavod 2 роки тому +8

    President thama maru aathal eka !🤣

  • @dilinaimasha
    @dilinaimasha 2 роки тому +12

    👍🙃පැය දහය හමාරත් මදි වගේ ❤️❤️❤

    • @dilinaimasha
      @dilinaimasha 2 роки тому +4

      ගියපාරත් මතකද චභී අර ඉන්වෙන්ට්‍රි බොක්ස් වලදාල හදපු සිද්දි එහෙම අනුංගෙ ලයිව් වලට ගිහින් කිව්ව මෝඩ පම්කො ටිකක් මේපාරත් ඒවගේ කියන්න පට්ස්න් අරන් නේහ් 😑😔

    • @dilinaimasha
      @dilinaimasha 2 роки тому +4

      බැටල් ඇක්ස් එක ආවෙ අලුතෙන් ඒකත් මරු ඩැමේජ් හොඳයි ❤️❤️❤
      Frostner එකත් මරු චබී ඒකෙන් එනිමිල ෆ්‍රීස් වෙනෝ ගියපාර සීසන් එකෙත් ඔයා පාවිච්චි කලේ ඒක ❤️❤️❤
      අර ගියපාර උස්සපු කඩු දැන් ඇත්තටම හදන්න පුලුවන්ලුනේද

    • @dilinaimasha
      @dilinaimasha 2 роки тому +4

      9:58:10 ඔය අයන් මේස් එකක් තියන් ඉන්නෙ නැතුව Frostner එකපාවිච්චි කරන්න 🥲👍

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому +3

      තෑන්ක්ස් කොල්ලෝ ❤️🥰

  • @Ldbro7575
    @Ldbro7575 2 роки тому +6

    Supiriyak Chabhi GG ❤❤

  • @pasanthennakoon8054
    @pasanthennakoon8054 2 роки тому +6

    Gammk chabhi💪❤

  • @sahanranasinghe69690
    @sahanranasinghe69690 2 роки тому +4

    Gammak thama

  • @homeoftechnology1712
    @homeoftechnology1712 2 роки тому +4

    Nice bn chabhi nice gg

  • @dulain7151
    @dulain7151 2 роки тому +12

    GG 🔥. Longvinter, Grounded, Golf gang ona 🙂

  • @Gimasha_Akalanka
    @Gimasha_Akalanka 2 роки тому +4

    GG කබීත❤️

  • @MaliYaStreams
    @MaliYaStreams 2 роки тому +13

    සුපිරියක් තමා ආතල් ❤️😂

  • @Methma609
    @Methma609 2 роки тому +7

    _ආදරේයි හැමදාම වගේ පට්ට_

  • @siluna5431
    @siluna5431 2 роки тому +4

    Gg gammak thama sape indo

  • @----------------abc9035
    @----------------abc9035 2 роки тому +10

    2:56:28

  • @MRNADUN-x9p
    @MRNADUN-x9p Рік тому +1

    🎉🎉🎉🎉🎉

  • @heshan69
    @heshan69 2 роки тому +4

    GG

  • @choiken9283
    @choiken9283 2 роки тому +7

    Longvinter ඕනේ

  • @Asa-zf8zf
    @Asa-zf8zf 2 роки тому +2

    ඔක්කොම බලලා දැන් ඉවර වුනේ🌚❤️

  • @sanju_sanju
    @sanju_sanju 2 роки тому +2

    Smelter and furnace eka gedara piti passe till karpu thena hadanna ethakota lesi ban
    Much love chabhir❤️

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому

      ඔව් නේද. හදමූ ❤️

  • @Vimansha
    @Vimansha 2 роки тому +3

    GG❤️

  • @SandaruwanDilshan
    @SandaruwanDilshan 2 роки тому +15

    චභූ උබ බ්ලැක් ෆොරෙස්ට් එකේ තියෙන කැරැට් සීඩ් අරගෙන පැල කරාම තමයි කැරට් අන්ලොක් වෙන්නෙ. තව swamp එකේ ඒ කියන්නෙ මඩ වගුරෙ තියෙනෙ රාබු ඇට අරගෙන පැල කරාම රාබු අන්ලොක් වෙනෝ ඒකෙන් කල්දේරම අප්ග්‍රේඩ් කරන්න ලේසි විදිහක් අන්ලොක් වෙනෝ ඊට පස්සෙ ඒකෙන් උබට අර dager ලගෙන් වැටෙන කෑලි වලින් සොසේජස් හදන්න පුලුවම් වෙනෝ.තව ඩ්‍රැගන්ලගෙ ට්‍රෝපි එකක් හොයාගනින් ඒකෙන් තමයි සිල්වර් වලින් හදල හෙල්මට් එක අන්ලොක් වෙන්නෙ.. ☺️

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому +1

      තෑන්ක්ස් කොල්ලෝ ❤️🥰

    • @SandaruwanDilshan
      @SandaruwanDilshan 2 роки тому +1

      @@ChAbhiStreams මන් කලින් ලයිව් එකෙත් දැම්ම ඒත් ඒක දැකල තිබුන්නෑ

  • @MRNADUN-x9p
    @MRNADUN-x9p Рік тому +1

    Vvvvvvvvvvv video normal

  • @nuone_9636
    @nuone_9636 2 роки тому +3

    Chabhi , nexus modවල තියෙනව server වල install කරන්න පුලුවන් anticheat mod එකක්
    මුරුගයි පවනුයි මැරුන්නැත්තෙ මං හිතන්නෙ වතුරට වැටෙන නිසා.

  • @kasunmundigala9867
    @kasunmundigala9867 2 роки тому +7

    Thw episodes ekk oniiiihhhh

  • @tiharasamadhi7508
    @tiharasamadhi7508 2 роки тому +6

    ❤️❤️

  • @KaveeshGG
    @KaveeshGG 7 місяців тому +5

    2024 anyone?😁❤

  • @chamiya3339
    @chamiya3339 2 роки тому

    චභීගෙ සීරියස් එක දිගට බලාගෙන යන එකත් වෙනම ආතල් එකක්❤

  • @vidurangadasanayaka5602
    @vidurangadasanayaka5602 2 роки тому +2

    තව බලනව😂🙆‍♂️ ලයිව් එක

  • @SlGuideBro
    @SlGuideBro 2 роки тому +3

    ChAbhi ❤️

  • @_Vi_
    @_Vi_ 2 роки тому +5

    Chabhi ilaga dawase ara loku haraka vgay satha tame karamu...🙂

    • @_Vi_
      @_Vi_ 2 роки тому +2

      Chabhiyo serpent වතුරෙදි මැරුවම අර කෑලි ටික ගිලෙනවා.මස් ටික විතරක් පාවෙනවා.ඒකයි ගොඩට ඇදලා මරන්න ඕන කිව්වේ.කලාතුරකින් උගේ trophy එකත් වැටෙනවා.🙂❤

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому

      ආ ❤️

  • @anonymous254streaming9
    @anonymous254streaming9 2 роки тому +5

    Addeee

  • @slsuperdeeptech5689
    @slsuperdeeptech5689 2 роки тому

    maru

  • @chamaniwaduge5368
    @chamaniwaduge5368 2 роки тому +3

    Gg

  • @MBMBLANKA
    @MBMBLANKA 2 роки тому +1

    Gota go hell temple

  • @petswithmaliya1700
    @petswithmaliya1700 2 роки тому +3

    කිඹුල්ලුයි, මුවොයි ඇති කරමුකෝ

  • @----------------abc9035
    @----------------abc9035 2 роки тому +7

    2:40:00

  • @aencerpraith
    @aencerpraith 2 роки тому +1

    ❤️ GGGG 😘

  • @MBMBLANKA
    @MBMBLANKA 2 роки тому +1

    Gotagodewale

  • @dulain7151
    @dulain7151 2 роки тому +2

    7:47:30 එතන ChAbhi search eketa gihin oyata ona ekkena ge name eke gahuwama enewa

  • @nuone_9636
    @nuone_9636 2 роки тому +2

    ඔය chat වල චීත්ත අදින වෙලාවට කරන්න තිබ්බෙ ඒ සීන් එක එවෙලෙම close කරල දාන එක. නැත්තං ආතල් කුඩු

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому

      කොහොමත් අපිනම් ආතල් ගන්නෙ. මට අවුල් ලස්සනට වලියක් ගිහින් චැට් එකේ ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා ලයිව් එකේ අයට.

  • @Pavan_Udana
    @Pavan_Udana 2 роки тому +1

    චභී ඇයි ඔයා Phasmophobia ගේම් එක stream කරන්නැත්තෙ මනියගෙ එකේ හිටියේ

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому

      එදා මහන්සි වෙලා ඉදියේ කොල්ලො 🥺🥲

    • @Pavan_Udana
      @Pavan_Udana 2 роки тому

      @@ChAbhiStreams ආ නෑ ඒක උබ ගහනෝ ආතල් 😁

  • @MBMBLANKA
    @MBMBLANKA 2 роки тому +1

    Guck walata dunnen widala balanna

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому +1

      ආ. එහෙම ට්‍රයි කලේ නැහැනෙ.

  • @chanupa7129
    @chanupa7129 2 роки тому

    පිලිවෙලට බලන් එන්නෙ 😥❤️

  • @charithsenanayake278
    @charithsenanayake278 2 роки тому +4

    චභි මම ඔයාට mail එකක් දැම්ම පුලුවන්නම් බලන්න

  • @ravindupamaljith4566
    @ravindupamaljith4566 2 роки тому +1

    කබී උබේ ඇත්ත නම චතුරන්ගද 🤔

  • @petswithmaliya1700
    @petswithmaliya1700 2 роки тому +1

    ඔයා තරු 1 මුවෝ ඉන්නව කියල දන්නවද, පහුකරගෙනත් ගියා

    • @SandaruwanDilshan
      @SandaruwanDilshan 2 роки тому +2

      Ow ow dannawa bn maralath thiyenawa ungen thamayi deer tropy eka hambenne 😅

    • @ChAbhiStreams
      @ChAbhiStreams  2 роки тому

      ඔව් ඔව්ව්. ❤️

  • @GamingD4K
    @GamingD4K 2 роки тому +4

    ❤❤❤

  • @lochanaranathunga9503
    @lochanaranathunga9503 2 роки тому +3

    9:43:46