Koralayagama Saranathissa Thero දෙවිවරු එක්ක වෙන ගනුදෙනු එපා පින් විතරක් දෙන්න

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 55

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Рік тому +1

    🙏🙏🙏ඉතාම වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @priyankanirmali587
    @priyankanirmali587 Рік тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ape suwaminwahanseta mage namaskarayama wewa

  • @nilaniwasantha6449
    @nilaniwasantha6449 Рік тому

    සාදු ..සාදු ...සාදු ....🙏🙏🙏

  • @anilamarasinghe
    @anilamarasinghe Рік тому

    සාදු ...සාදු ...සාදු ...!

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Рік тому

    පැහැදිලිවම අපට තේරෙනවා දෙවියන් පිහිට වෙන්නේ කාටද කියා ගවුතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිනිස මෙත් පින හේතු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 Рік тому

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 роки тому +4

    අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ..................................... අනන්ත බුදුගුණ බලයෙන්ද.............. අනන්ත දම්ගුණ බලයෙන්ද.............. අනන්ත සඝ ගුණ බලයෙන්ද............ නිදුක් වෙත්වා....... නිරෝගී වෙත්වා..... සුවපත් වෙත්වා.... දීර්ඝායුෂ වෙත්වා... තව චිරාත් කාලයක් ධර්ම ප්‍රචාර...... කරමින් වැඩ සිටින්න ශක්තිය........ දෛර්ය........ බාග්‍යා..... වාසනාව ..... උදා පත් වේවා....... උදා පත් වේවා උදා පත් වේවා............. සාධු...... සාධු..... සාධු.

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Рік тому

    නමෝ බුද්ධාය...!!!
    🙏☸🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 роки тому +15

    මන් හැමදාම පින් දෙන දෙවියන් තමයි සක්‍ර දෙවිදු සතරවරම් දෙවියන් සුමන සමන් දෙවිදු සහම්ප්‍රති බ්‍රක්‌ම රාජයන් තිස්ස සමන් බ්‍රක්ම රාජයන් වහන්සේලාට සහ මගේ ඉස්ට දෙවියන් ට ඒ වගේ ඒ සේරම නම් කියපු සියළුම දෙවි බ්‍රක්ම වරුන්ට මන් මෛත්‍රී භාවනාව වඩනව සහ ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මන් මෛත්‍රී වඩනව සියළුම ලෝක සත්වයාට මෛත්‍රී වඩනව මට‍ යම් කෙනෙක් ඉරිසියා ක්‍රෝද වෛර මා නොදැන හෝ කරනවා නම් කියලා මන් හිතල ඒ හැමෝටම මෙත් වඩනවා ගිය ගිය තැන පුදුම සැලකිලි මට ලැබෙනවා අපේ ස්වාමින් වහන්ස හේතුව නම් දන්නේ නෑ

    • @pradeepchandrakumara6586
      @pradeepchandrakumara6586 Рік тому +3

      පිනෙ පිහිටායි ආශිර්වාද යයි.සාදු

    • @champazoysa4349
      @champazoysa4349 Рік тому +2

      🙏🏻🙏🏻🙏🏻සාදු සාදු

    • @menuka3423
      @menuka3423 Рік тому +3

      සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @priyankasamaranayake6568
      @priyankasamaranayake6568 Рік тому

      Theruwan saranai obata

    • @himaldharmarathna
      @himaldharmarathna Рік тому

      🙏🙏🙏

  • @chanmali8561
    @chanmali8561 Рік тому +1

    උතුම් වූ ස්වාමීන් වහන්සේ උතුම් දර්ම කරුනක් අහගන්න ක්‍රමයක් තියේනම් අප.කෙරේ අනුකම්පාවෙන් දුරකතන අන්කය ක් ලබාදෙන්න තෙරුවන් සරනයි .

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 Рік тому

    Theruwansaranai swaminwahansa 🙏

  • @jayanthakiriella283
    @jayanthakiriella283 Рік тому

    Sadu Sadu sadu namaskaraya Wawa darma awabodya penesa hatu wawa sadu Sadu sadu

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 4 місяці тому +1

    🙏

  • @adecare1623
    @adecare1623 Рік тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවන්සේට නිදුක් නීරෝගී චිර ජිවනය ලැබේවා මාත් හැමදාම පන්සිල් සමාදන් වෙලා දෙවියන්ට පින් දෙනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +1

    රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් පින්වතුන් වහන්සේ සුවසේ සැපසේ වැඩ සිටිත්වා සාධු සාධු සාධු

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 2 роки тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Рік тому +1

    සාදු සාදු සාදු...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @owindrani6930
    @owindrani6930 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Рік тому

    🙏🙏🙏🌷🌷🏵️

  • @surajchandana9243
    @surajchandana9243 Рік тому

    🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Рік тому +2

    අපෙ හාමුදුරුවනේ මම් හැමදාම බුදු න් වැදලා සියලු දෙවියන් ට පීන් දෙනවා ඔබ වහන්සේ තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @chami9818
    @chami9818 Рік тому

    Sadu.. sadu.. sadu..
    Theruwan saranai pinwath swameen wahanseta.

    • @nandanidwwg9901
      @nandanidwwg9901 Рік тому

      සාදු .සාදු සාදු .අපේ ස්වමින්.වහන්සේ ට

  • @devikafernando2651
    @devikafernando2651 Рік тому

    Namo budhaya..sadu 🙏. Sadu sadu
    Pinwath swammin wahanseta mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk , nirogi , dirgausha Sampaththiy labewa..me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 роки тому +1

    Namo buddahya saadu saadu saadu pinwath uthum u swamin wahase athulu siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama.

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 Рік тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🙏 සියලු ම දෙවියන්ගෙ පිහිටි රැකවරණය ආශිර්වාද ලැබේ වා

  • @tironpathirana3719
    @tironpathirana3719 Рік тому

    Sadu sadu sadu...🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sarathbandara3795
    @sarathbandara3795 Рік тому +1

    පිං වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිවන් අවබෝධය ම ලැබේවා ...!!

  • @dharshaniwickramasuriya9618

    Buduguna Ananthai 🙏🏽🙏🏽🙏🏽🙏🏽Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +1

    සාධු...... සාධු... සාධු....

  • @dharshaniwickramasuriya9618

    Shradhdha. Sella Srutha. Thyaga Praghna Samedenatama Diunu Karanna Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Рік тому

    Samma sambudu saranai🙏🙏🙏🙏

  • @ppaminda5607
    @ppaminda5607 Рік тому

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @varunakeerthisingha6383
    @varunakeerthisingha6383 2 роки тому

    Sadu Sadu Sadu!

  • @levianthony5003
    @levianthony5003 Рік тому

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
    May the merits of enlighting and broadcasting Buddhist Dharma help every universal souls including myself to protect the "Five Precepts(Pañcha-Sikkhāpada)" of the Buddhism towards attain supreme bliss of Nibbana!
    Five Percets of Buddhism:-
    1) Refrain from harming living beings (Pānathipāthā veramanī Sikkhāpadaya)
    2) Refrain from taking that which isn't freely given (Adinnādānā veramanī Sikkhāpadaya)
    3) Refrain from sexual misconduct (Kāmesumichchāchāra veramanī Sikkhāpadaya)
    4) Refrain from wrong speeches, such as Lying, Idle Chatter, Malicious Gossip, Harsh Speech (Musāvādā veramanī Sikkhāpadaya)
    5) Refrain from any fermented intoxicant drinks, and sloth-producing drugs that cause heedlessness (Surāmerayamajjapamādatthānā veramanī Sikkhāpadaya)
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
    මේ ධර්මාවබෝද සහ ධර්ම ප්‍රචාරන පින් බලයෙන් මා අැතුලු විශ්වයේ සියලුම බෞද්ධයන් අවමයෙන් පන්සිල් අැතුලු බෞද්ධ ථේරවාදී සීලයන් රකිත්වා! සමාධි,ප්‍රඥාහි පිහිටත්වා!
    තවද සියලුම සත්වයින්ගේ නිවන් හිත සුව පිණිසත් හේතු වේවා!
    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @musichubsrilanka5277
    @musichubsrilanka5277 Рік тому

    Oya kapu de hari.mama th bawana krla covid hadila maranyen beruna.mama digatama bawana kala.dan mama saudi inne mata me gdra minissu puduma widiyata adarei.me gdra ayata mama meth wedanawa.ayalata mithya dustiya nathiwa dharma margaya anna prarthana krnawa.mata anisansa me kalaedima labenawa.saththai.siyalu dena suwapath wewa.oyala puluwan hama time akema karanneya meththa suthraya mumunanu.

  • @xxxxc860
    @xxxxc860 Рік тому

    එතකොට පඬුරු, පූජාවට්ටි, රත්රන්...? මේ හාමුදුරුවන්ගේ යෝජනාවට කපුවන් සහ දේවාලවල පාලකයන් කෙසේ ප්රතිචාර දක්වයිද?

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому

    ඔබ වහන්සේට සිවුර පුජා කරන video එකක් මට එවන්න ව්ට්සැප් එකට ස්වාමින් වහන්ස දැක බලා සතුටු වෙන්න

  • @JolycelltJolycell
    @JolycelltJolycell Рік тому

    සාදු! සාදු!! සාදු!!!.

  • @niroshasilva4811
    @niroshasilva4811 Рік тому

    🙏🙏🙏

  • @kalharajayasanka7605
    @kalharajayasanka7605 Рік тому

    🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 Рік тому

    🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 роки тому +1

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @pushparanaweera4635
    @pushparanaweera4635 Рік тому

    🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Рік тому

    🙏🙏🙏

  • @ShakeelaHans
    @ShakeelaHans Рік тому

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Рік тому

    🙏🙏🙏

  • @chamilafernando5288
    @chamilafernando5288 2 роки тому +1

    🙏🙏🙏