She needs bit of confidence When talking please look at the camera, needs to maintain eye contact , however she is very pleasant, with experience she will be good
Lack of evidence is a short coming of the investigators who were in a hurry to prosecute, what do you say? This type of cases could one to believe the arrest and prosecution is unfair.
Thanks tharindu good work.my idia is I think we have to boy cot pacha media and nalika specialy Hiru .derana and some mada gahana you tubers.reason is they are destroying our country
මචං මේකට උත්තරයක් ඊලග වීඩියෝ එකේ බලාපොරොත්තු වෙනවා
ඇයි අපිට බැරි එල් සැල්වදොර් ජනාදිපති කලා වගේ ඔක්කොම හොරු ටික හිර්‍රෙ දාලා හිරේ ඇතුලෙම නඩු අහලා මේක ඉවරයක් කරන්න . අපි ප්‍රජාතන්ත්‍රවාදී වගේ බොරු කතා වල එල්ලිලා උන්ව නලෝන එකනේ කරන්නේ මට නිතීනයෙක් විදිහට දැනුමක් නෑ. ඒත් අපි රටේ සම්පූර්ණ බලය දැන් npp එකට බලය දීලා තියෙද්දී මේක වෙනස් කරන්න ඇයි තවමත් මේගොලොලෝ තටමන්නේ
මේක සංවාදයක් කරලා අපි ඔක්කොම ආන්ඩුවට බලපෑම් කලොත් මම නම් හිතන්නේ ඒක හරියන්වා
මෙකේ comment කරන අනිත් අයගෙනුත් reply බලාපොරොත්තු වෙනවා
මං නම් කියන්නෙ නීතියක් රෙද්දක් හොයන් නැතුව ලසන්තලා, තාජූඩීන්ලට මුන් දුන්නා වගේ මොකක් හරි යුනිට් එකක් හදලා තියලා දැම්මනම් හරි
ජනාධිපතිතුමනී, අපි නම් මාර පුරවැසියෝ, 😂😂😂😂😂, රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී, අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී, අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී, අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී, හොරු අල්ලන්නත් ඕනී , පොඩ්ඩක් ඉවසන්නත් බැරි ජාතියක් අපි.
මාස 3ට ආණ්ඩු ක්‍රියාමාර්ග සාදනීයය් 🎉🎉
❤❤❤
මේ නීතිපති දෙපාර්තමේන්තුවයි රහස් පොලිසිය එක්ක රාජපක්ෂලා හිරේ දානවා බොරු.ආයේ දෙකක් නෑ.මේ නඩුවත් ගැලවිලාම යයි ඔහොම ගිහිල්ලා.
සත්තකින්ම
Anewarayen
මෙ නංගි ට පොඩ්ඩක් පන ඇතිව ඇහෙන්න කතාකරන්න කියන්න ප්ලීස්
තාම ආදුනිකයි
සබකෝලයි.
පුහුණු කරල ගනීවි තරිඳු ❤❤❤❤
අනේ අපිට නම් ප්‍රශ්නයක් නැහැ
Yes please !
She is good, don't discourage supuni, go ahead
මේ රට හදන්න නම් ලී කූවාන් යූ අනුගමනය කලයුතුමයි akd ඔබටම පමනයි මෙය කල හැක්කේ
Ehema karai thawa 1-2 k balala?ohoma yanko malli balanna?
මුන් රටම කාල කාල මිනිස්සුන්ට මොනව කන්න දෙන්නද ..වීගබඩාවල වී ඇටය ක් වත් තිබ්බද...ඕකුන් හොරාකාපුව අරගෙන ඕන මිනිස්සුන්ට කන්න දෙන්න .
නමල්ගෙ අප්පාල කරපුවා නිසා රටට කිසිඅම ප්‍රශ්න නැ.මෙක සුරපුරයක්
ප්‍රමාණවත් සාක්ශි හොයාගන්න කලින්ම පරීක්ෂණ බාගෙට යද්දිම නීතිපති නඩුව දාල. නීතිපති සහ පොලිස් කොමිසම එකතු වෙලා හිතුවට වඩා ඉක්මනට ආණ්ඩුව හෑල්ලු කරල අනුරව ගෙදර යවයි වගේ 😁
HARIYATA HARI OYA KIYAMANA
අපිනෙ ආන්ඩු ගෙදර යැව්වෙ මේයල යවන්න ලැබෙන්නේ නෑ මොන තරම් දැගලුවත් අන්න ඒක මතක තියාගන්න
ඒක ඇත්ත ඇත්ත
@@sunethpathirage219ඒක මේ system එක ගැන දන්න කට්ටියට තේරුනාට අනිත් අයට තේරෙන්නෙ නැහැ.
රාජපස්ස ලගෙන් යැපෙන හෙන්චයියන් ගේ පැමිණිලි ද දන්නෑනෙ අසම්පූර්ණ
Thanks both of you ❤❤❤
සුපුනි පොඩ්ඩක් voice එක වැඩි කරන්න. වචන ගිලිනව ඔයා..😊
😂
අපේ ඔය ගෑනු දරුවා පොඩ්ඩක් කට ඇරලා කතා කරන්නකො ලස්සන ගෑණු ළමයෝ....ེ❤
Camarawa. dihath balanna
තරිදු හැරිලා මූන බලගන ඉන්න නිසා ගැහැණු ලමයට කෙලින් බලන්න බැහැ.
ඒ දරුවත් මාධ්‍යකරණයට ත්වම පුහුණු වෙනවා, ප්‍රථමයෙන් ඒ ගැන ආඩම්බරයි. තව ඉදිරියට ජනතාවට ඇයමත් උවමණා වෙන්න පුලුවන්.
දරුවෝ ඔයාට සුබ අනාගතයක්.
ඔව් ඒක හොදයි...තව ගෑණු ළමයි දෙන්නෙක් එනව ඉතා හොදින් ඉදිරිපත් කරනවා...හැමෝම ඉගෙන ගන්න ඕනනේ...හැබැයි ඉතින් මෙහෙම කෙදිරිගානකොට එපාවෙනවනේ...තව ටිකක් පුරුදු පුහුනු උනානම් තමා හොද නේද...
සුපුනිට බනින්න එපා.ඒක තමයි ඒ ලමයගෙ කොලිටිය .
මුලින්ම කරන්න ඕනේ පොලිසිය නීතිය ඒ වගේම සංස්ථා ලොකු ලොකු ආයතනවල ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන දේපළ බෑන්ක් එකවුන් සේරම හොයන්න ඕන
හයියෝ මේ කෙල්ලට පණ නෑ . කෙකරගගා මොනවා කියනවද මන්දා. එක්කෝ කියන්න තියන එක කලින් පොඩ්ඩක් කියවලා practice කරලා එන්න ඕන.
යකෝ.මේ අලුතින් එන මාධ්‍යවේදීනියන්, අනික එන එන ආණ්ඩුවලට කඩේ නොයා මේ වගේ මාධ්‍යවේදීනියක් වුන එකට සතුටු වෙයන් ,
අඩෝ donita mokuth kiyanne nee harida 😢
@@isuruweerasekara2735 කඩේ යන එකක් ගැන නෙවෙයි යකු කිව්වේ
ආධුනික එයාලවත් පුහුණු කරන්න ඕනෑ නේ
ඒක තමා මේ කරන්නෙ.
@@supns මෙයාලා අලුත් අය, ඒකනෙ තරිදු උඩුවරගෙදර වගෙ අය මෙයාලව හදලා ගන්නෙ
තරිදු,සහායිකාවට වැඩසටහනට සූදානම් වෙන්න කියන්න මීට වඩා.කොලයක් හරි ස්ක්‍රීන් එකක් දිහා හරි බලන් කිව්වත් ඒක කරන විදිහක් තියෙනවනේ.අදහසයි කරුණු ටිකයි ඔලුවෙ තියෙනවනම් නිසගයෙන් වචන ටික ඔලුවට එනවා.ඔයත් එක්ක කරන ප්‍රෝගෑම් එක තනියම කලින් පාරක් දෙපාරක් ප්‍රැක්ටිස් කරලා එන්න කියන්න.උච්චාරණය පවා පැහැදිලි නෑ
EYA HODAI HORA BALALI WAGE BALA BALA WACHANA GILINNA. Z Train karala genna.Apata ahanna appriyai.
Niyamai 💪👍
මාධ්‍යවේදීන් වගෙම මාධ්‍ය ආයතන හිමිකරුවනුත් දෙගොල්ලම වගකියන්න ඕන ජඩ මාධ්‍ය භාවිතයට
Bohoma hondai ❤
Thank You
තරිදු යෝශිතට ඇපලැබුන එකට අනුරට බනිනව රටේ උන්ට නීතිය උගන්වන්න ඕන.
Panthiyak damuda oyata baida 😂😂😂
❤❤❤❤❤❤
එහෙම දත්ත හොරකම් කරනවානම් ශ්‍රිලංකාවෙන් පිටත ඉන්න ලාංකිකයන්ගේ දත්ත පමනක් නොව මම ස්විඩනයට ආපු 90ව දශකයෙහි මගෙන් අපේ සියා සියගෙ සියගෙ නම සිට පෝරමයට ලියන්නට සිදුවුණා එහෙම බැලුවෙත් ලාංකිකයන් ලක්ෂ 30ක් පමණ පිටරටවල ඉන්නවා මෙහේ අපට හැදුණුම් පත හදනාවිට අපේ දත්ත ගන්නවා එහෙම ඉල්ලන දත්ත නොදී සිටිය නොහැකි අතර නොදුන්නොත් පිටමන් කරනවා කිවොත් අපේ අය මුළු සර්වාංගයම දත්ත දෙන්න ලැස්තියි මෙහේ පුරවැසියන් බවට පත්විමට.😊
Give her a proper training on body language and voice training..skill can always be built..
අද උදේ law college එක ගාවදි තරිදු අයියාව හම්බුනා ❤️
තවම පොලිසිය හසුරුවන්නේ ටිරාන් අලස් නම් නඩු ගැන කුමන කතා ද..😂😂😂😂
ලහිරු සුදාට මොකද උනේ ..දවස් කීපයක් දැක්කේ නැහැ ..
අත්අඩංගුවට ගන්න සාක්ෂි නැත්නම් මොකටද ගත්තේ අහිංසක මිනිස්සු ගේ එහෙම නම් යට එකත්්චුවේ දාලා
සාක්ෂි තියෙනව.
ඔය හාදයා රිමාන්ඩ් එකේ තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැත.පරීක්ෂණ අවසන් නිසා නඩුවට මුහුණ දෙන්න.ඒ වෙලාවටත් චැයි චැයි ගාන්න සූදානම් වෙන්න එපා.හැටියට දමල ගින්දරත් දමලයි තිබෙන්නේ.
නාමල්.මරු.කියවනවාද
"මම පාර්ලිමේන්තුවේ කෑගහනන නිසා මල්ලි හිරේ දානවා කියලා. ඔයාගේ මල්ලියි ඔයයි බබාලා ද
තරිදු හැමොගෙම අඩූපාඩු හොයන ඔයාට බැරි ඇයි සහයිකාවගෙ අඩූපාඩූ හදන්න
Correct .pissu case ekak genath .montisori yawanna.
හුරතල් කරන්නයි, news කියන්නයි, බෑ , කියන්න තරිදු.
වංචාව දූෂණය කොච්චර රටේ පැතිරලද කියනවනම් ලංකාවේ පවුල් පහක් ගත්තොත් එයින් දෙකක්වත් මොනවා හරි ක්‍රමයකින් අයථා විදියට සල්ලි හම්බ කරලා තියෙනවා 😂😂
ඒ උනාට තරිඳු හිරු මාධ්‍යවේදියා කොහේ හිටියත් විරුද්ධ පක්ෂ වලින් අහන්නෙම මාලිමාව මෙහෙම කිව්වා මාලිමාව මෙහෙම කරනවා කියලා දොස් කියන වීඩියෝ ක්ලිප් එකක් ගන්ඩ උන්ට අනිත් ඒවා තේරෙන්නේ නැති උනාට ඒක හොඳට දන්නවා
අයියෝ මේ ගෑනු ලමයා කතා කරන්නේ හරියට ලැජ්ජාවෙන් රහස් කියනවා වගෙයි. වැඩසටහන අහන්න හිතන්නේ නැහැ 🙁
සහායිකාව මදි
She needs bit of confidence
When talking please look at the camera, needs to maintain eye contact , however she is very pleasant, with experience she will be good
යනවා එනවා මෙහෙම වෙන්නේ ඇයි තරිදු😢😢
එක් කෙනෙක් මේ programme එක කරන්නකෝ. මොකක්ද මේ කෙදිරි ya දෙන්නෙක්? අනේ මන්දා තවත් ඉන්නවා you tubers මෙහෙම කරන. සාර්තක නැ.බලන්න එපා වෙනවා.
මහත්වරුනි නෝනාවරුනි පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න .ඔබ දකින සියලු දේ නිවැරැදි වෙයි. ජාතික මාධ්‍යවල නොකියන ජනතාවගේ පැත්තෙන් කතා කල යුතු මේ කියන්නේ .මම මෙහෙම කිව්වට කවුරුත් තරහ වෙන්න එපා.ඔබේ මේ චැනලය සම්බන්ධ ඔබේ විවේචනයට ගරු කරනව .ඔවුන් ඒ අඩු පාඩු සියල්ල හදා ගනියි.එතෙක් ධෛර්ය දෙමු .
නෑ නෑ තරිඳු මල්ලි,රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහාවත් ප්‍රමාණ සාක්ෂි නැහැ කියලාා කියන්නේ ඔය කේස් එක කොච්චර ඉස්සරහට ගියත් මෙයාට දඬුවම් කළ නොහැකියි කියන එක නේද?මේ ෆයිල් හදල තියෙන්නෙම මේගොල්ලන්ට නිදහස් වෙලා යන්න පුළුවන් වෙන විදිහට තමයි කියලා තමයි මට හිතෙන්නේ.
❤😢😢😢😮
තරිඳු, ඇමති හොරකමක් කරන කොට, පුද්ගලික ලේකම් සම්බන්ද නම්, අත්අඩංගුවට ගන්න කොට බිරිඳ වත් ගත්තා කියන news ඵක ගහන්න දෙන්න ඵපා, හොර ඇමතිලා ගෑනිව පුද්ගලික ලේකම් කරගෙන නේද?
මුලින්ම රහස් පොලීසිය ,සහ නීතිපති දෙපාර්තමෙන්තුව සුද්ද කර සත්තිමත් නොකර කම්බ හොරු අල්ලන්න බැහැ
තරිදු පුතේ රට ගැන නමි දුකයි ඉතාලියේ ඉන්න අපිත් ඔබගෙන් විස්තර දැනගන්නවා අනුර රට ගත්ත විදිහට ඉස්සරවෙලා දඩුවමි දීල ඉන්න නාමල්ට ඔචිචර කට අරින්න දෙන්න එපා
Lack of evidence is a short coming of the investigators who were in a hurry to prosecute, what do you say? This type of cases could one to believe the arrest and prosecution is unfair.
රට ඉන්දියාවට හරි චීනෙට හරි දෙමු
බන්ධනාගාර වල ඉන්න රැදවියන් කොහොමද කුඩු ගහන්නේ...
ඔයාලමනේ කිව්වේ නීතිපතිගාව ඔක්කොම තියනවා කියලා කොහොමද ඉතින් ඇප දුන්නේ කරුනු නෑ කියලා. හිතාගන්න බෑ මේවා. කලිනුත් ඕකනේ උනේ.
මෙම නඩුවේ පලවෙනි විත්තිකාරිය වන ඩේසි ආච්චි කිසි විටෙක අත් අඩංගුවට ගත්තේ නැත නඩුවට අදාල දේපල තහනම් කල යුතුය නමුත් මෙතෙක් එය කර නැත මේවා උවමනාවන් කරන දේවල් විය නොහැකිද මේවා ගැන රජය සැලකිලිමත් විය යුතුය
ඇයව අත්අඩංගුවට ගත්තා. ඇප ලැබුණා ඒ කාලයේ.
මචන් තරිඳු ඇයි දේපල තහනම් නොකරන්නේ
අනේ දෙයියනේ ජනාදිපති මහින්දරාජපක්ශ ගේ පුතා😮 තවමත් හිතාගෙන ඉන්නේ මහින්ද ජනාදිපති කියලා. මේක නිවැරදි කරන්න
අයියේ මේකට උත්තරයක්. ඇප දෙනවා කියන්නෙ නිදොස් කරනවා වගේ දෙය්ද්ක්ද? මේ දවස් ට්ක්කේ ඇප දුන්න කාටදත් ආපහු උසාවි යන්න උනා කියලා දැක්කෙ නෑ.
හික්කඩුවෙ විදුරලගෙ අය මුදල් විශුද්දිකරන නඩුවට කොච්චර කල් රිමාන්ඩ් හිටියද හොයලා කියන්න😂
❤❤🎉
රාජපක්‍ෂලාගේ ෂල්ලි වලට නැටවෙන කෑදරයෝ හඳුනා ගැනීමට.
මාලිමාවේ පුනරුදය, ක්ලීන් ශ්‍රීලංකා:-
බෞද්ධයන් වශයෙන් පෙනී සිටින සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න බෞද්ධ විරෝධි නිරාගමිකයෝ සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් ගර්හා කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට වෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. රට ජාතිය ආගම ජීවිත ධනය රැකදුන් මහින්ද රාජපක්ෂ මාලිමාවට බරක්වෙලා,නමුත් මියන්මාරයේ වැරැදි වැඩකොට බෞද්ධයන්ට හිරිහැර කුමන්ත්‍රණකොට එරටින් පලවා හරින ලද රෝහීන්‍යා මුස්ලිම්වරුන් මාලිමා රජය පිලිගෙන විශාල මුදලක් හා සේවකයන් යොදවා ඇති නමුත් එය රජයට බරක් නොව ලාභයකි. එයින් දේශපාලන වාසිගෙන සිංහල බෞද්ධයාට රට අහිමිකරයි. ලංකාවේ පළමුවරට ආගමික වත්පිළිවෙත් නොදන්න පුදපූජා වන්දනාමාන නොකරන අසද්ධාවන්තයන් බුද්ධශාසන ඇමැති කරලා ඇත. ඔහු සමාජයට පව්දෙන චිත්‍රපටි නාට්‍යාදිය ප්‍රවර්ධනය කරයි බුද්ධශාසන අමාත්‍යාංශය අද පව්දෙන කාමුකත්වය මිත්‍යාදෘෂ්ටිකත්වය රජයන අමාත්‍යාංශයක් බවට පත්කරමින් ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් බයිබලයේ අත තබා දිව්රුම් දී ආගමික කටයුතු කල කල්හි බෞද්ධ රටෙ එකා රටෙ හරවත් දේශීය සම්ප්‍රදාය හැරදමමින් (ජයමංගල ගාථා කීම ) ආගමික වත නොකලේය ඒ වෙනුවට බාල් කා කැරොල්ගී ගැයූවේය. ඉහත සඳහන් පරිදි බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. ගොවිතැන් අක්කර ලක්ෂ ගණනින් විනාශයි. මරණ වැඩිවෙමින් පවති. සැදැහැවත් පාලකයෝ නැතිව මෙරට සැපවත් කලනොහැකි වෙයි.
*යමෙක් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරීයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගිය ඔහුට යථාර්තය දහම යුක්තිය නොපෙනෙයි, එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය.......
අද අත්අඩංගුවට හෙට එලියට
Ese karana eka hari kiyala kiyana madyawediyek.Niyamai.ada gannawa heta eliye.Maru sri lankawe.
දෙමටගොඩ චමින්දලගෙ පව්ලෙ අය මුදල් විශුද්දිකරන චෝදනාවට කොච්චර කල් බන්ධනාගාර ගතව හිටියාද ටිකක් හොයලා ඊලග පාර කියන්න😂
දිලිත් ජයවීර බොරුමනෙ කියන්නෙ.ඕනම කෙනෙක් ඒක දන්නවා.මේ මිනිහා ඕවා කියන්න ලැජ්ජාව ක් නැද්ද මන්දා.😮
මේයා පණ මදි බයෙන් වැඩ සටහන කරන්නේ සුපුනි කට අරින්න
Oya gedara ekka gihin kata arawanna.hurathal wenna ape data kale kanna avith.balanna appriysi.
Supine poddak parenatha wela basawa heserema thwa pana madi adareta keyanne❤
දිලිත් ජවවීර තු තු තු තුක්
නිතිපති හිරේ දමන්න ඕන
දෙරණ ඇයි දන්නේ නෑ ප්‍රචාරය දුන්නේ දැන් දිලිත් සුදනා වෙන්න හදනවා 🐒
නාමල් රටේ කන්න නැද්ද? මාලිමාව ආවට පස්සෙද කන්න නැති උනේ? Ox තර්ක ox ලටම හොදයි. 🐂🐂🐂🐂🐂🐂.ඔය මන්දිර වලින් එන්නකෝ පිං සිද්ද වෙයි. ඒකත් රටට ඉතිරියක්
රටෙ.ලුනුලෙවා.මුන්ගෙ.පුක්ගොලයන්ට.වික්කා.ඉතින්.කොහෙදලුනු
මමත ඉන්න පිටරට නමුත් ලස්සන වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා .ada rate වෙන දේවල් අහන්න දකින්නට පුළුවන් වන්නේ මේ නිසා නේ.බුදු සරණ ලැබේවා
SUPUNI TIKAK PURUDU WENA KOTA HARI YAI. NAMAL UBALA RATA KARANA KOTA APITA HODATAMA KANNA DUNNANE. BURUWANI
Garukatayuthuwa kreeya karana siyallata sobawenma garu karay
ඔයාලා පොඩ්ඩක් ඊතලය චනලයේ ගිය වැඩසටහන බලලා සාධාරනය කතා කරන්න දුකයි රට ගැන
යකෝ මේක හරි කෙලීයක් නොවැ. මේ කොමෙන්ටු කොටන කස්ටියට ඕනැ ඕනැ ආකාරයට නොවැ වීඩියෝ කරන්න වෙලා තියෙන්නෙ. මේ ලාබාල දැරීවියන්ට දීරි දෙනව වෙනුවට අසාධාරණ විවේචන ආඩපාලි නෝක්කාඩු කූමටද? සාධනීය කාරුණික විවේචන නං ප්‍රශ්නයක් නෑ. ඒත් ගෙදරින්ම පුරුදු පුහුණු වෙලා එන්නද කියන්නෙ? වැඩ කරගෙන යන අතරේම තමයි කවුරුත් අත්දැකීම් සහ පලපුරුද්ද ලබන්නේ.
අනිවාර්යයෙන්ම .
කුනූ.හිරු.නයි.ඩෙරන.වර්ජනය.කරපන්
පුතේ මේ ළමයට උගන්නලා ගෙනාවොත් නරකද?
😢😢😢😢😢😢😢😢😢😢😢😢
යෝෂිත ඇප දුන්න නාමල් උඩ පනින ව නාමල් කියන්නෙ නීති පතිට වැරදිලා පරණ නඩුවක් ලු ඇයි නාමල් උඩ පනින්නෙ දැන් කියන්නෙ නඩුව කට තරම් සාක්කි නැහැල්ලු ඉතින් සාක්කි නැත්තම් අපට සැකයි නඩුව ඇහකට නාමල් මයික් ඉස්සර ඇවිත් දාන්නෙ ම ජනතාවගෙ කෑම ප්‍රශ්නෙ දාගෙන මූණ පෙන්නල ආතල් එකක් දීලා රාජපක්ෂ ගෙ වැරදි අමතක කොරෝනව ජනතාවට මයික් අල්ලන අයට කියන්න තියෙන්නේ ජනතාවගෙ ප්‍රශ්න ආන්ඩුව බලාගනියි කියල මාද්‍ය වේදි න් ඇයි කවුරුත් නැහ බොහොම ස්තුතියි
Really correct.
Npp anduwa thank joke.ekka😂😂😂kathanayake seen ele idala ubala iwarai Ranil sir ❤jaya
JVP-කාඩිනල් - LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව පෝයත් නෑති කරනවලු.....
අනේ හුකේ
💕💕💕💕💕💕👍👍👍👍👍👍🇱🇰🇬🇧
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
Can’t hear
Thanks tharindu good work.my idia is I think we have to boy cot pacha media and nalika specialy Hiru .derana and some mada gahana you tubers.reason is they are destroying our country
Innako kohoma hari karan yanakm .eka paara okkoma balaporothrhu wenna epaa
Remind the public that it was the rulers of last 75 years - MR clan- who pushed the public to starvation
ඹයනීතිපතිදෙපාර්තුවයි.රහස්පොලිසියයි.කිලින්කරන.තරුහිරකරන්නනම්බැ 5:42 7:01
"Rajapaksha" warunta kwadawath *Chandaya denna eppa* . (Rata vinaasama karanawaa. 100% sure.) .They ruined this country, completely. Laksa 70, thawamath badaginne.
Suduhunu ganna epa hello.
ඔය කියන්නෙ හොරා කන්න නෑ කියල.
නංගිට කියන්න home work කරල එන්න කියලා😂
Namal baby ta thathwa balaganna wath kamak nelu rate menessu ge badagenna hoyanawa aiyo ne molayo
Tharedu menesunta dan A hena manaya nehe daduwam lebei waradak kara thebenam ewa sobawa darmaya vesadanawa
සටහන් පුතේ, අණ්ඩුවේ අඩු පාඩු ගැන එහෙමත් ටිකක් කතා කරමු නේද? මෝඩ උද්ධච්ඡ වෙලා සමාජවාදය ගැනම තප්පුලන්නේ නැතුව😂😂😂
Supuni ta. Akuru. Kiyawanna. Barida
නාම්
Namal. Moxa kathamai kiyanne Api badaginne hari innawa dhosanaya wachawa nathi kana thuru kama kamu itapasse
බොලා මොන මාදය වේයෝද?ඔයිට හොදයි ටික් ටික් කටහම
කන්ඩ නැතිකලේ ඔය හොරු ටිකනෙ
Supunige idiripath kirima hari ne
තරිඳු උඹේ පරණ කෑලි ටිකද බන් මේ නිව්ස් කියන්න කියල ගෙන්නන්නෙ? එහ්පේෙම නැත්තන් උඹේ මූන අපිට දැකල එපා වෙලා කියල හිතල අර ස්වර්ණවාහිනියෙ කරපු වැඩේ වගේ එකක්ද මේ කරන්නෙ? අපි පොඩි කාලෙ දහම් පාසලේ පන්තියේ හිටපු කෙල්ලො ටික පාඩම කියෙව්ව මීට වඩා හොඳට....
උබලා බලෙන් බලන්න ඕන නෑ බන් වෙන ඕනතරම් දේවල් තියෙනවනේ උබට බලන්න.
Pissiyo genna epa yako. E kella Tharindu diha balana hatiyenma penawa nirupanaya wena de.ekata wena thanak hoyaganna.wadasatahanwalata avith owa koranna epa.
දිලිප්.උබදන්නෙනත්ම්නම්.උබෙනාලිකාවෙ.නයාගියෙකොහොමද.නාලිකාව.තොට.නයා.අරිඋඅනෙද
Ane Tharindu pissu kelinna epa.eliyata awahama kiyanna deyak nathi nisa eliyata apu eka hari kiyala kiyanne pisso.wimarsanayata bada karana eka un lassanata karanawa eliye hitiyath athule hitiyath. Tharindu igena ganna eliyata danne hariyata complain eka B report eka nodana c.i.d yath Ananda Wijepalath ekathuwela karana de nisai.hariyakarawa complain eka nodena nisa thamai yapai yosithai dennama eliyata damme.idiriyatath oya tika thama. Athulata nodama innawa hoda.
Malli me gahanu lamai ain karanna.oya witharak me wade karanna.