ලංකාවේ භාවිතා වෙන පාරම්පරික වාසගම් | The Surprising History of Sri Lankan Surnames You Never Knew
Вставка
- Опубліковано 19 січ 2025
- අතීතයේ ඉදන්ම පැවතීගෙන එන, ලංකාවෙ භාවිතා වෙන පාරම්පරික වාසගම් බිහිවුනේ කොහොමද? ඒ වාසගම් වල තේරුමත් එක්කම, ගොඩක් අය සැලකිල්ලට ගන්න මේ කුල භේදය ගැන සම්පූර් ණ විස්තරේ මෙන්න.
Source: - Prof. Raj Somadeva from NU1's VLOG ( / @sunchare )
ලංකාවේ භාවිතා වෙන පාරම්පරික වාසගම් | The Surprising History of Sri Lankan Surnames You Never Knew
Subscribe "It's MATHEE" and get ready to discover the world.
Follow and join with our community to get updates
#Facebook - / itsmatheeyt
#Instagram - / its_mathee
#srilanka #surname #sinhala
it's mathee,its mathee,itsmathee,sinhala,education,surnames,surname,wasagam,vasagam,surnames list,surname meaning,surname meaning in sinhala,surname sinhala,surname optional,first name middle name format,video,sri lanka,How to,How surnames are made,wasagam hadune kohomada,history of surnames,history,kula bedaya,kula in sri lanka,kula,paramparika wasagam,wasagam wala kathawa,oyage wasagama haduna hati,wasagama wenas kireema,wasagama anuwa kulaya,How,when
අචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සම්පුර්න නම: වනක්කුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා විය. පසු කලෙක "අමරදේව" නම ආදේශ විය. අමරදේවයන්ගේ පියා මොරටුවේ විසූ සංගීත භාණ්ඩ අලුත්වැඩියා කළ වඩු කාර්මිකයෙකු බව අප කව්රුත් අසා ඇතුවාට සැක නැත. වනක්කුවත්තේ 'වඩුවාගේ' පසු පරම්පරාව 'වනක්කුවත්ත වඩුගේ' විය. එසේනම් සිනෙමා නිළි දීපිකා පදුකෝන් ගේ පියා 'පදු' හෙවත් රෙදි සෝදන පරම්පරාවක වියයුතුය.
මෙසේ ගත් කල, 'හේවා' යනු හමුදා සේවයට කැපවුණු 'හේවායන්'ය. එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු එකළ හමුදාවට බැඳුනු විට, ඔවුන්ව වෙන්කොට හඳුනාගැනීමේ පහසුව තකා වැඩිමලා 'උඩහගෙදර ලොකුහේවා' ලෙසත්, බාලයා 'පහළගෙදර පොඩිහේවා' ලෙසත් හැඳින්වෙන්නට ඇත. ඔවුන්ගේ පසු පරම්පරා 'උඩහගෙදර ලොකුහේවාගේ' හෝ 'පහළගෙදර පොඩිහේවාගේ' ලෙස හැඳින්වෙන්නට ඇත. අයියා-මලෝ "එකගෙයි කෑ" දෙදෙනෙකු නම් පසු පරම්පරාව 'උඩහගෙදර ලොකුහේවාලාගේ' වන්නට ඇත. අප මේ හේවායන් එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ භෞමික ඒකාග්‍රතාවය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ කොටසකි. තම රාජකාරිය ඉටුකිරීමේදී සතුරා නසන්නට ඔවුනට සිදුවිය. එසේ නොකළා
නම් අද වනවිට ශ්‍රී ලංකාව අප ආක්‍රමණය කළ ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හෝ මරක්කළ යටත් විජිතයක් වන්නට ඉඩ තිබුණි. උන්ගේ පරම හතුරන් වුයේද අප හේවායන්මය. එසේ හෙයින් ඉඩලද සෑම අවස්ථාවකම හේවායන් පහත හෙළන්නට උන් උත්සුක වූහ. "ලංකාවෙන්ම තුන්කාලක් ෆනෑන්ඩෝ" ලා බව එක් බයිලා ගීතයක කියැවෙයි. කෙසේවෙතත් ලංකාවෙන් තුන්කාලකට වඩා පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසි නම් ඇත්තන් බව නම් සහතිකය. පැරණි පෘතුගීසි බළකොටු (ගාල්ල/ මාතර/ හංවැල්ල ආදී ස්ථාන වල) පසු කලෙක ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් භාවිතයට ගන්නා ලදී. උන් තම රටින් නික්මෙන විට ගැහැණුන් නොගෙනා නිසා උන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමැසුවේ එම බළකොටු අවට සිටි ගැහැණුන් විසිනි. එකළ උපත් පාළන ක්‍රම නොවූ නිසා ලැබුණු අවජාතක දරුවන් උප්පැන්න සහතිකය වෙනුවෙන් පියාගේ නම වෙනුවට මව සමග අවසන් වරට සංසර්ගයේ යෙදුනු පර හමුදා සෙබළාගේ නම භාවිතා කළෝය. එක ජාතියක් රට හැර යනවිට තම අඹු දරුවන් උන් සමග රැගෙන ගියේද නැත. එම අවජාතක පරම්පරා වලින් බිහිවූ පිරිමි ළමුන් සිංහල සේනාවන් වලට එරෙහිව පරසේනාවල රාජකාරි කළහ. ගැහැණු දරුවන් පරසේනාංක වලට ලිංගික ශ්‍රමය අළෙවි කිරීමටත්, රැකියාව සඳහා උන්ගේ බළකොටුවල කැලි කසළ ශුද්ධ පවිත්‍ර කිරීම, ඉවුම් පිහුම් වැඩ, උන්ගේ නිළ ඇඳුම් හා යට ඇඳුම් සේදීම, වැසිකිළි ශුද්ධ පවිත්‍ර කිරීම ආදිය කළහ. බළකොටු තුළ දහස් ගණනින් වැසිකිළි තිබෙන්නට ඇත්තේ අප පිටිසර ගැමියන් මෙන් 'එළිබැහීමේ සිරිතක්' යුරෝපීයයන් තුළ නැති නිසාය.
එසේ හෙයින් අප සිංහල හේවායනට මෙම පරයන් හා උන්ගේ අවජාතක පරම්පරා වලින් මහා අසාධාරණකම් සිදුකොට ඇත. අප රටේ බහුතරය යුද්ධ කාලයේ "රට බේරා දුන් රණවිරුවා", යුද්ධය අවසන් වූ පසු "අට-පාස් සෙබළා" ලෙස හඳුන්වන්නට තරම් ගුණමකු වූවේ උන්තුල ඇති 'පර-ජාන' නිසාවෙනි.
එසේ හෙයින් "හේවා" නමට නිසි ගෞරවය පුදකිරීමට 'පරජාන නැති' සිංහලයන් විසින් දැන්වත් පුරුදු වියයුතුය.
හයියෙන් උම්බෑ කියන්න එපා 😅
@@Bandaranayaka7 මොකද්ද බොල ඒ හරුපෙ?
මට තේරෙන විදිහට ඒ දවස්වල ගෙනාපු කුලී හේවයෙක්ද කොහෙද....
යකෝ නමේ හැටියට වැඩ කරනවනම් වීරපුරන් අප්පු නිකන් කට බලියන් ඉන්න ඕනි... ඒක ෆ්‍රැන්සිස්කුල... ප්‍රනාන්දුලගෙ වාසගම් තියෙන්නෙ...
එහෙම බැලුවොත් රනිය වික්‍රම සිංහයෙක්නෙ ඌ නමේ හැටියටද වැඩ ඌඋඌට තියන්න තිබ්බෙ ව්ක්කම සිංහ කියල
@@panapagefernando8055 ඔය ඉන්නෙ ලංකාවෙන් තුන්කාලෙන් එකෙක්!
@@panapagefernando8055 කුලී හේවායන් භවිතා කරන ලද්දේ පරදේශිකයන් විසින් මිස සිංහලුන් විසින් නොවේ! කෙසේ වෙතත් ෆනාන්ඩුලා අතරද රටට දැයට හිත ඇති එඩිතර 'ෆ්රන්සිස්කු ෆනාන්ඩු' (සිංහල ගැමියන්ට උච්චාරණය කළ නොහැකි නිසා "පුරන් අප්පු"වුනු) වැන්නන්ද, පසු කලෙක තිස් අව්රුදු යුධ්ධයෙදී ලංකාවෙන් තුන් කාලකටත් අධිකවූ පරදේශික වාසගම් ඇති සෙබලුන්ද සිටින්නට ඇත. එම ඇත්තන්ට මගේ ශීර්ෂ ප්‍රණාම උත්තමාචාරය හිමිවේ.
ඉතා හොඳට පැහැදිලි කරදුන්නා ස්තුතියි වැදගත් වීඩියෝ වක්........
රාජපක්ෂලා රට කාලා තැනකට ගිහින් නමවත් කියන්න බැරි කරාට මගේ මුතුන්මිත්තා රට වෙනුවෙන් සටන් කරලා උපයලා දුන්න මගේ නම.තාත්තා යුද්ධ කරල තවත් රැකගත්ත නම මම ඕනෑම තැනක ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් කියනවා.
කරුණු ටික කොපි කරගත්තෙ prof.රාජ් සෝමදේවගෙ නෙත් FM Unlimited History එකෙන් කියලත් දැම්ම නම් වඩාත් වටිනව..
ඒ ගැන වීඩියෝ එකේ Description එකේ තියෙනවා.
Hariyatama hari
Description ek blnn
😂
Puka denna epa mahaththyo ee manussaya ehama hari apita hadunwanwane
Please explain why use the village name and when it comes please
වාසගම සහ පෙළපත් නාමය..?? වාසගම යනු = වාසය කල ගම යන අර්ථයද.. පෙළපත් නාමය යනු = ඔවුන් කාගේ කවුද.. (පැවත එන පුද්ගලයා) සනිටුහන් කරයි..!)
sirawatama me video eka hodaE. research ekak karala video eka hadala thiyenawa. samnyen anith aya thaman danna de hari kiyala aththa wage kiyana ekane karanne. video eka click karanakota aththatama hoda content ekak balaporoththu une naa naa eth video eka anthima wenakan baluwa. supiri video eka
පිස්සු
ape wasagama Palihawadana Arachchilge
GREAT EXPLANATION
THANK you
What is the meaning of bandara , which caste surname bandara?
සේනාධිපතිරත්නැහැලාගේ )මේ වාසගමේ තේරුම මොකද්ද.. මේක උසස් කුලයකට ද අයිති පහත් කුලයකට ද
cool video. do you have any idea of the origin of "wedimbuli"?
Good Video ❤
don kohend awe 🧐
ඈපා ආරච්චිගේ කියන්නෙ මොකක්ද
EPA.adi pada
@@NishanthaEpa ඒ කිව්වෙ
ඉපැරණි දේවාල කටයුතුවලට සම්බන්ධ කොට්ටෝරුගේ වාසගම වට්ටෝරු ගේ යන වාසගමෙන් බිඳී ආවක්ද? නැතහොත් එකිනෙකට වෙනස් වාසගම් දෙකක් ද?
සිදුකර ඇති රාජකාරි කටයුතු බලනවිට නම් එකම රාජකාරියක් කල බව පෙනේ.
එනම්, දේවාලයට අයත් ආදායම් එකතු කිරීම, ගබඩාව භාරව කටයුතු කිරීම, මුරුතැන් පූජාවන්, උත්සව සංවිධානය, ප්‍රධාන කපු මහතාට සහායවීම ආදි දේවාලයේ ප්‍රධාන කටයුතු රැසක්ම කොට්ටෝරුගේ වාසගම ඇති පරපුර විසින් ඉටුකර ඇති බව පෙනේ
මේ වන විට කොට්ටෝරුගේ වාසගම ඇති පිරිස ලංකාවේ ඉන්නේ ඉතාමත්ම සුළුම පිරිසකි.
මොවුන් ඉපැරණි නාග ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන්නන් බවට සාක්ෂි ඇත.
Kalahe lokuge kiyana eke teruma kiyanna
නවගමුව ලාගේ කියන්නේ මොන කුලේ ද
Atuwa gedara kiyana wasagama කොහොමද hadune😊
නම්මුනි ආරච්චිගේ අයිති කුලය මොකද්ද
Great👏👏👏
අයියේ පොඩි දෙයක් අහන්න තියෙනවා කෝට්ටගේ කියන වාසගමේ තේරුම් උම මොකක්ද🥺....
Gunasekara yana wasagama gana kewwa naha ne?
Ade mage nama athapaththu mudiyanselage ne ethakota
Sena Hennedige meaning?
යුධ කටයුතු හා සම්බන්ධ පෙලපතක් විය යුතුයි.
dewage kohenda awe
Devar - Thee Vaippa Var - The people who Creates or sets Fire.
කුලසිංහ මගේ නාමෙ...ඒක ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ..ඒ නාමෙ ඉතිහාසය❤
ගජනායක නිලමෙලාගේ කියන එකේ කුලේ දන්නවනම් කියන්නකෝ🥺
මම සමාන්‍යයෙන් දන්න විදියට නම් ඇත්තු හිටිපු.නිසා හරි ඇත් ගාලක් තිබ්බ.නිසා තමා ගජනායක කියලා කියන්නෙ..හරියටම මමත් දන් නෑ ❤️🥰
Tnx
'Ekanayake' kyn name therum dnn kenek
සුපිරි
රාජපක්ෂ දේවයලාගේ කියන ඒකේ තෙරුම මොකක්ද ?
රජුට පක්ෂව කටයුතුකල දේව එහෙත් නැතිනම් උක් හකුරු කර්මාන්තයේ නියුතු වූ පෙලපතක්.....
@@isharatewankabandara5499ඒක ඒ කාලෙ උසස් කුලයක් විදියටද සලකල තියෙන්නෙ ?
සකුරු කර්මාන්තයේ නියැළුණා කිව්වට හකුරුම හද හදා සිටියේ නැති බව සලකන්න. ඔවුන් කුඹුරු සහ හේන් ගොවිතැනටද සම්බන්ධ වූ ආර්ය සිංහලයන්මයි. එමෙන්ම රාජපක්ෂ නාමය ලබාදෙන්නේ දේශප්‍රේමීන්ටමය. ඒ නිසා ඔබේ නාමය ගෞරවයෙන් පාවිච්චි කරන්න.
Apith rajapaksha dewayalage oya koheda
Mage ser neme ekath ekama oya koheda
පට්ට වැඩක්...💓💓💓
Me vediowa thanikara neth fm mahacharya Raj soma dewa shurin samaga kala sakachawa
ඇත්ත..
කෝරළේ සිරිවර්ධනලාගේ කියන්නෙ මොකක්ද? ☹️
Samaranayska Nama awee kohomada?
@@IndraSamarsnayake සමර(යුධපිටිය)+ නායක
Manawadu kiyana wasagama gana danaganna puluwanda
Manawadu kiyanne issara rajage puka lewa kaapu ewunta
බලවත් බන්ඩාරලාගේ කියන වාසගමේ තේරුම කියන්නකෝ
රාජපක්ෂ ලංකාධිකාරම් මුදියන්සේලාගේ කියන එකේ තේරුම මොකක්ද ?
හොරුන්ගෙන් පැවතගෙන එන වාසගමක්
😂@@karolis-h3g
@user-tc2qb8wl6f 😂😂😂😂
@@karolis-h3gඒක තමයි හරියටම කිව්වේ
අධිකාරම් = අධිකාරී...මුදියන්සේ කියන එකේ හරි තේරුම නම් දන්නෙ නෑ නමුත් මගේ මව අසවල් අසවල්....දසනායක මුදියන්සේ...පවුලේ ඉිහාසයට අනුව රජවාසලේ සේවය කරපු ඉහළ නිලයක් දරුපු අය.ඉතින් මුදියන්සේ කියන්නෙ එවැනි රජයේ නිලයක් විය යුතුයි.
GODAK AYA BUDUN GAWAGENA KIYANA NISA ME KIYANNE
kulabedaya loke thiyana nisa thamai pasmaha belum beluwe. siduhath kumarayek nowunaanam eya kiyana de ahannawath minisun pelabenne nh. kula bede budun anumatha kalada nedda kiyanna apata bh.eth ehema ipadenne thama kala paw akusala karma nisa kiyala budun deshana karala thiyanawa ekai budun weda siti kalewath kula bedaya winaasha nowune
දැන් හැදිගෑවිලා අපෙ වාසගම් දැන් ඉපදෙන අයටත් දාලා
අපි අඩු කුලේ ඒත් අපි කාටවත් කරන්නේ නෑ බලු වැඩ ❤️
adu kule kiyala ekak na bro.. hithin thamai hamoma usas pahath wenne.
😂😂😂
😂
කුල කියලා දෙයක් මේ නූතන ලෝකේ නෑ
කුල බේදය මිනිස්සු විසින් හදා ගත්ත දේවල් .. බුදු රජාණන් වහන්සේ කුල බේදයක් අනුමත කලේ නැ ...
ස්තුතියි
වඩිගදිවාකර කියන එකේ තේරුම මොකද්ද?
බ්‍රාහ්මණ රාලලාගේ කියන්නෙ මොනව කුලේද
" ඕබඩ මුදලිගේ " මේ නම කටක් ඇරලා කියන්නෙ කොහොමද ඕයි
😂
පෙරේරා,සිල්වා,ප්‍රනාන්දු කියනවට වඩා කොයිතරම් හොඳද,මුදලි කියන්නේ යමක් කමක් තිබුණු සැලකිය යුතු තත්ත්වයක සිටපු මිනිස්සු.ඇයි ලැජ්ජා වෙන්නේ.
nice work😄😇😊
Pita ratawal wala oya wasgam hena wathayak
කෙනහෙලගේ කියන්නේ මොකක් ද. කොහේ වත් හොයා ගන්න නැ
කෙනහෙලගේ කියන්නෙ අතීතයේ බර උසුලාගෙන යෑම වෘත්තීය ක් එහෙමත් නැත්තම් කුලයක් විදියට පැවතුනා...එයට අයත් නාමයක් විදියට එය හදුනාගත හැකියි.....
@@isharatewankabandara5499 උබේවර්ණ කියන්නේ එතකොට
@@isharatewankabandara5499 හෆ්ෆා නාට්ටාමිලද එතකොට 😂
උභයවර්ණ උභය(පොදු,දෙකටම අයිති) වර්ණ (මෙයින් යම් කුලයක් නිරූපණය වනවා විය හැකියි) එනම් "කුල දෙකකට අයත්" යන තේරුම් ඇතිව සැකසුණු නාමයක් විය හැකියි. මෙය හුදෙක් භාෂා දැනුමෙන් ම උපකල්පනය කරන ලද්දක් බව සලකන්න.@@chandanathilakasiri8471
@@isharatewankabandara5499pathiranage kiyanne mona kulaye d
“Nayakka” kiyanna telugu minissunge vasakame ???
තෙලුගු නායක්කර් වංශය කියල එකක් තියෙනවා.හැබැයි "නායක" කියන පදය ඉන්දු ආර්ය මූලයකින් එන "නායක" කියන අර්ථය හඟවන වචනයක් නිසා.අගට නායක තියෙන හැමෝම තෙලිගු කියලා කියන්න බැහැ.ඊට වඩා පරණ විය හැකියි.
@@Upulvan so ogollang India’ven ahapu kattiya … Indo Aaryan kiyanna India thamai ,,
@@sanjithponniaha5941 සිංහල අනන්‍යතවය හැදෙන්න කලින් ශිෂ්ඨාචාරවත් මිනිස්සු මෙහෙට ආවේ ඉන්දියාවෙන් තමයි. ඒ අය එන්න කලින් මෙහේ හිටියේ ආදිවාසීන් සහ නාග යක්ෂ ආදී ගෝත්‍රිකයන්.දියුණු නගර,වාරිකර්මාන්ත,ක්‍රමවත් පාලන ක්‍රමයක් සහිත නූතන මානව ශිෂ්ඨාචාරයක් පැවතුණ බවට සාධක නෑ.පසු කාලෙක දෙමළු ආවෙත් ඉන්දියාවෙන් තමයි.ඉන්දියාවට මිනිස්සු ආවෙත් පිටින් තමයි. කෙටියෙන්ම අපේ ආදිවාසීනුත් ආවෙ පිටින් තමයි. අපි කතා කරන භාෂාව අයිති වෙන්නේ ඉන්දු-ආර්ය නමින් හඳුන්වන උතුරු ඉන්දියානු භාෂා පවුලට. භාෂා රීති,ව්‍යාකරණ නීති අයිති වෙන්නේ ඒ භාෂා පවුලට. හිතාගන්න බැරි රම් ප්‍රමාණයක් සමාන වචනත් තියෙනවා සංස්කෘත,හින්දි,බෙංගාල වැනි භාෂා සමඟ.ජානමය සම්බන්ධතාවයක් ගොඩක් තියෙනවා බෙංගාල ජනතාවට,ඒ වගේම සුළු ප්‍රමාණයක් දෙමළ මිශ්‍ර වීමකුත් තියෙනවා.
ගොවිගම( තමිල්නාඩුවේ වෙල්ලාල කුලය) කියල කුලයක් ලංකාවෙ අතීතයේ තිබිල නෑ.
අඩු කුලවල බහුතරයක් බෙරව පදු පන්න දුරා රොඩී කම්මල් බඩහැල් ආදි කුලවල අය තම වාසගම වෙනුවට ගොවිගම වාසගම් දාගෙන සිටින්නන් නිසා ගොවිගම යැයි කුලය සෑදී ඇත. එනිසා ලංකාවේ වාසගම් වෙනස් කල ගොවිගමවූ විශාල සංඛ්‍යාවක් සමාජයේ නිතර මුනගැහේ.
ඒ නිසයි ගොවිගම (ද්‍රවිඩයන්) සිංහලයන් අතර වැඩි.
එතකොට ඒ කාලෙ හැමෝම කම්මල්,රෙදි වියන හෝදන වළං හදන රස්සා විතරද කරල තියෙන්නෙ? ගොවිගම කියන්නෙ ගොවිතැන කරගෙන හිටපු අය නේද?
@@indranijaya-or6rmමූ කියන්නේ බොරු😂😂😂😂 අපි කුල බලන්නේ නෑ. අඩු කුලේ උන් මා තමයි උසස් කුලේ අයට කියෝ කියෝ කුල අවුස්සන්නේ.😂😂😂😂 ඉන්දියාවෙන් ආපු උන් ඇති. ඒත් හරිම ගොයිගම ගොවිතැන් කරපු අය.
@@naginofficialpathirana1111 ඕකා ශුවර් එකටම රොඩියෙක් වෙන්න ඇති 😂 ගොවිගම මිනිස්සු එක්ක තියෙන ඉරියාවටයි හිතේ දුකටයි ඕක කියනව ඇත්තෙ 🤣💔
මානවඩු ටෙලුගු මනවාඩු
මුතලි තමිල් මුතලියාර්
හෙට්ටි තමිල් සෙට්ටි
බෙරයා තම්ල් පරයර්
කාරියවසම් තමිල් කාරියවසම්
තෙවානම්පියතිස්ස තමිල් තෙවනෛ නම්බිය ඊසන්
ඔක්කොම ආවේ ඉන්දියාවෙන් ඊටපස්සේ වෙනේස්වෙලා මෙන්නබන්ග් ගහගන්නවා 😂😂😂😂😂
හෙට්ටි කියන්නෙ ඉන්දියාවෙන් ආව එකක් නෙවෙයි. ලංකාවේ පුරාණ සිටුවරු වගේ වෙළඳ ආධිපත්‍යයක් දරපු අය. ඒක සිංහල නමක්.
දේවානම්පියතිස්ස කියන එක කොයි විදිහටද දෙමළ වෙන්නේ..."දේවානම් ප්‍රිය" කියන්නෙ අශෝක රජු පවා භාවිත කළ විරුදාවලි නාමය.ඉන්දු ආර්ය නාමයක්.තිස්ස කියන්නෙ සංස්කෘත මූලයක් සහිත පොදු නාමයක්.ඒත් ඉන්දු ආර්යයන් භාවිත කළ පොදු නමක්.දෙමළ ඇතුළු ද්‍රවිඩ භාෂාවල එවැනි නාමයන් නෑ.තිබුණත් හින්දු ආගමික සංස්කෘත නාමයන් ගෙන් අාභාෂය ලක් නාමයන් ඒවා...
Manikku aachirige me wasagame kulaya mokkakda
මගේ වාසගම එන්නේ,
ඌරලගම දිසානායකලාගේ කියලා, මං නුවර, මේ ඌරලගම කියන්නේ මොකක්ද?
Uru galalk tiyenne athi
ඌරලගම කියල ගමක්,ප්‍රදේශයක් තියෙන්න ඇති.දිසානායක කියන්නේ ඉතින් සරලවම දිසා + නායක
@@JanakaPrasanna-sz5vp perhaps you were born in sty
අම්මා ලංකාතිලක ආරච්චිලාගේ තාත්තා අතපත්තු මුදියන්සේලාගේ දෙන්නම ගොවිගම . මට ආඩම්බරයක් දැනෙනවා මම ගැන මේ වීඩියෝ එක බලද්දි . 🥺💗
ape thaththa kasthuriarachchi amma herath mudi yanse ....😁
Ade apeth bn❤🎉
❤
Ekage ke ayage pawathennan
ගොවිගම කියන්නෙ දකුණු ඉන්දියාවෙ වෙල්ලාල කුලයෙන් ආ ද්‍රවිඩ කුලයේ අයයි.
ඉස්සර එම කුලයේ අය පමණක් ගොවිගම උවද මෑත අතීතයේ බහුතරයක් පදු පන්න(වලව් වල හැංගීසිටී) දුරා රොඩී බෙරව(බණ්ඩාරනායකල) පට්ටි කම්මල් බඩහැල් යනාදි කුල වල අය සහසින්ම තම වාසගම් වෙනස් කරගෙන ගොවිගම් දාගත් අය නිසා අඩු කුලවල ජබගහනය අඩුවී ගොවිගම කුලයේ ජනගහනය ඉතා වැඩිවී ඇත.
පතිරණ , විදානපතිරණ වගේ නම් වල තේරුම මොකක්ද?
විදානපතිරණ යනු ගම්මාන වල එදිනෙදා විදාන දුන් අය.(විදානය පතුරන ,විදානපතිරණ උණා
පතිරණ කියන්නේ සෙනරත් රජතුමා විසින් දුන්න ගෞරව නමක්. විදාන වගේ කෑලි පස්සේ ආවා කියලා මම හිතුවේ. පතිරණ කියන්නේ රණපති වෙන්න ඇති. ඒකනේ රජෙක් විසින් සිංහල වීරයින් දෙන්නෙක් ට දුන්න නමක්.
@@naginofficialpathirana1111pathiranage kiynne mona kulaye d
වීරතුංග මූදියන්සෙලගෙ කියන නමෙ තෙරුම මොකද්ද
මැනුවෙල්ගේ කියන්නේ කුමන විදියේ වාසගමක්ද
😂
Autoge ta kalin aapu surname eka 😅
japannu bomba daddi watichcha ekak.. manual vehicles
Auto Nathi hinda wennathi
Prutugeese
ගේගරි කියවන්න පහසුවට ගිරිගෝරිද් උනා...
මම මාතර ආරච්චි පට්ට ආඩම්බරයි මට😊
Jayakody Mohotti Arachchige .... me wasagama thiyana nedeyo innwado..
මම ජයකොඩි ආරච්චිගේ
Ape un wasagamn hoyan marenawa diyunu ratawala nawa takshana hoynwa😂😂
මේ දෝන කියන එකේ තේරුම දන්නවද
බණ්ඩාර වාසගම හැදුන හැටි කියන්නෙ නෑනෙ 😒💔
එකාලේ මනුස්සයෝ කරපු රැකියා අනුව තමයි වසගම් දාලා තියෙන්නේ
අපි අතපත්තු ❤
apith😊.
උඩදෙනිය රාලගේ කිව්වේ මොකද්ද එතකොට 🤔
රාළ කියන්නෙ යම් ආකාරයක නායකත්වයක් දරපු අය. උඩදෙණිය යනු ඒ ආදිතමයාගේ වාසය කළ ගම හෙවත් වාසගමයි.
මගේ වාසගම උමගිලියගේ. අනේ මේ මොකක්ද කියල කියන්නකෝ
කලුගල් ආශ්‍රිතව විවිධ නිර්මාණ කල පරපුරක් බව හදුනාගත හැකියි
Wijeekoon kiyana nama mokakda bandara th
"කුරුවි කාර " මේ නමේ තේරුම ගැන අදහසක් දෙන්න පුලුවන් ද
කුරු - මිටි (ශාරීරික ලක්ශනයක්)
විකාර - නම හෝ හැසිරීම
අලි ඇතුන් අල්ලා හීලෑ කර පරපුරක්....
Thank you 😍
You're welcome 😊
@@itsmathee pathiranage kiyanne mona kulayed
මට කියන්න ( ලේකම් රාලලාගේ ) කියන්නෙ පහත් කුලයක් ද දන්න කෙනෙක් කියන්න
ගොවි කුලයේ වාසගමක්
පහත් වෙන්නෙ කොහොමද? ලේකම් කියන්නෙ ලේඛන කටයුතු.ඉස්සර හැමෝටම ලියන්න කියන්න පුළුවන් වුණේ නෑ.රාල කියන්නෙත් යම්කිසි තානාන්තරයක්
@@PathumRajapaksha-ps7gf 😍😴
සළෙලු දේවගෙ කියන එකේ තේරුම ගැන මොකද හිතන්නෙ
හකුරු කර්මාන්තයේ නියැලුනු පරපුරක නමක්....
මහචාර්‍ය රාජ්සෝමදේවගේ වීඩියෝ එකක්නේ තනිකරම කොපි කරලා තියෙන්නෙ😂
ඒකේ dialogues ටික අහන් හිටියා වගේ තමා මේක. අලුත් කරුණු මුකුත් නෑ. ඒකේ script එකමයි නැවත කියන්නෙ.
ලංකාවෙ ඉන්න හැමෝම මුලින්ම රාජ්සෝමදේවගෙ වීඩියො එක බලන්න ඕනෙ කියල රජයේ නීතියක් තියේද? උඹල තමා බම් කුල හීන ඩෑල්
Pala p.?ko yanna ukiwwe aththa ....anunge dewal thamange wage damana ewn thama inne😂😂😂😂😂
@@siribaddanaprasannapushpak2986 උඹ තාම පොඩි වැඩී පොඩි එකෝ.
@@siribaddanaprasannapushpak2986 අනෙක බම් උඹ කැලෑ ගමක ඉන්න ලිං මැඩියෙක් වගේ එකෙක් නේද? "දමන" කියන්නෙ මොකක්ද බම් 🤭
@@liyoshiyonakiwwe dewath therum ganna beri ekekne uba.. Thawa thenakin karunu hoyagena thamage widiyta karunu sakas karala kiyana eka wenai eka wenai. Ekema thiyena de copy karala ekam thamange wage dana eka wenai. E nisa buruwek wage thapullanne nethuwa idapan.
Singani purage kiynne
Kaduganna godagee kiyana ekee theruma mokadda
Gajendrasingha api❤
Demala
@@yanara9635ගජ,ගජේන්ද්‍ර,සිංහ මේ පද තුනම සිංහල. අගට සිංහ තියෙන අය අවිවාදයෙන්ම සිංහල. දෙමළ නෙවේ.
වටිනවා ාදේ
Sinha, Wala, Dasa, Acharya, Mitra, Chandra etc. belongs to Bengali
Koon surnames belongs to Tamil
Thennakoon
Alahakoon
නෑ නෑ මේව උතුරු ඉන්දියානු වාඝගම්. උදා.,පදුකෝන්, වීරකෝන්, අලහකෝන්, ඝමරකෝන්, තෙන්නකෝන්, .
@@bandulaweerakoon1582 දෙමලෙන් කොන් කියන්නෙ රජෙක්.
අලහකෝන් කියන්නෙය් ලස්සන රජෙක්.
ඝමරකෝන් කියන්නෙය් යුධ රජෙක්.
වීරකෝන් කියන්නෙය් වීර රජෙක්.
තෙන්නකෝන් කියන්නෙය් උස රජෙක්.
ඔරිස්සා වලින් ආප්පු බව ඔප්පු කරන්න එපා
😂.
වැරදි, කෝන් කියන්නේ දෙමළ සම්බවයක් තියෙන නමක්,
දීලිකා *පදුකෝන්* කියන්නේ උතුරු ඉන්දියානු නමක් නෙමෙයි. දකුණු ඉන්දියානු නමක්.
Ko/ kon mean - leader or king
Koon parakesari - කෝන්පරකේසරි / කෝපරකේසරි
Koon chediyan - කෝන්චෙඩයන් කෝචෙඩයන්
ilan kon / ilanko - ඉලංකෝ / ඉලන්කෝන්
ඉන්දීය නිළියක් වන දීපිකා පදුකෝන් කියන්නේත් දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක්ට.
පදුකෝන් - පාණ්ඩ්‍ය කෝන් - පාණ්ඩ්‍ය නායක
මාත් අහල තියෙනවා කෝන් වරු දකුණු ඉන්දියානු මූලයක් සහිත අය.
@@bandulaweerakoon1582 අලහකෝන් - අලගුකෝන්
කෝන් කියන්නේ නායක / රාජ යන්නට.
අලහ/ අලග කියන්නේ ලස්සන
ලස්සන නායක
Yamasinghe kiyanne etakota
ඇයි මෙහෙම කුල එකතු කරෙ 🥺
great
පේඩිගේ කියන වාසගමේ තේරුම් මොක්ද්ද
ඒක අඩු කුලයක්
රෙදි ඇපිල්ලූ වෘතිකයන්ට යෙදුනු නාමයක්.....
Mama. K.l.ekiyanne.kalahe lokuge teruma kiyanna❤❤
👏👌😍
දැන් හැමෝම ගොවිගම වාසගම් දාගෙන ඉන්නෙ
😂😂😂😂😂😂😂😂
Govigama cast eka patan ganne suddo rata alla gaththata passe kisima ithihaasaya gana sadahan lipiyaka govi kulaya gana sadahanak naa aa wageema raajya gawrawa hatan kodiyak wath naa.. aththatama govigama kiyanne suddonge wahal wada kara ganna thaananthara diila num diila hadapu shudrayo pirisakata.. govigama karaliyata enne udarata raajadaani samayee wadiga rajaa (rajasinhe) mul karagena ithim oya govigama kiyana bahutharaya gasthara demallu 😂😂
ගොවිගම ආරම්භ වෙන්නෙ දුටු ගැමුණු ත්‍රී සිංහලය පටන් ගත්තම එයා තමයි ආරම්භ කෙරුවෙ
හන්දූරැවෝ කියල කුලයක් තිබිලා තියනව
රජ කුලය
සිටුවරයන්
රාජපක්ෂ(සටන් කරැවන්)
ගොවීන්(විවිධ කුලයන්)
@@samithliyanage51එහෙම වත් කියන්න
පව් ඔයාල😂😂
@@samithliyanage51Ammo uba adukule ekek ne 😂
why are there so many "goda" names. especially preceded by fruits. dodamgoda, narangoda etc.?
I think they are village names.
Angoda😂😂😂
වාසගම් ( වාසය කරන ගම්) හරිම සරලයි.මේවා තමයි හරියට වාසගම් කියන්නේ.අගට එන්නේ පෙළපත් නාමය.
පතිරණ කියන්නෙ කව්ද කියනකල් බලන් හිටියා මදෑ 😃
බංඩාර කියන්නේ මොකක්ද
Udarata raja pelapathin ena ekka neda
@@thishikadissanayakaඒ උනාට අපිට බනින්නෙ ජාතිය පාවා දුන් උන් කියල..😂😂😂😂😂
කුමාරයා යන අදහස
සම්මුති නාම,හැඳින්ව්ම සඳහා පමනයි ,
වික්‍රමසිංහ මුදියන්සේලාගේ නමේ තෙරුම අද තමා දැනගත්තේ හරියටම
den nna ganayo cheewaradhariyo thamai owa godak loku karan inne. udaharanayakata malwatte asgiri un karanne bududahama desanawa wenuwata...unge kula rakina eka
Mage mama kannaepa mama hirusha mokata the hiruni kiyalama damme thawa Koch character nam thiyenawathe halo ayi hiruni kiyalama thamme eskooleth mama kanawa 😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬😡😕😡🤬🤬😡😡🤬🤬😡🤬😡😡🤬😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😠😠😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😕😕😕😕😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡mage mama kanaeke oke thiyena venas seat hoyanawa
දාබරේ❤
මම කොඩිතුවක්කු ආරච්චිගේ
adamayi danagaththe good luck
පානම්බොක්කේ රටේ රාල නෑනෙ😂😂
😂
😂😂😂😂
😂
ෙගාවිගම කුලේ 10 ෙබදුවෙි පානමිබොක්ගේ
මෙතන හිනාවෙන්නෙ මොකකටද කියල හිතාගන්න බෑ.පහත් පෙලපතක නාමයක් නම් නොවෙයි
❤❤
අද ඊයෙ හෝ මෑතකදි නෙමේ කුල භෙදය සහ කුල තිබ්බෙ. උබ දන්න ලබ්බක් නෑ. හරියට හොයලා බලපන්. බුදුහාමුදරුවන්ගේ කාලෙත් කුල තිබ්බා. ඒ කාලෙ ලංකාවෙ හිටපු අයගෙත් කුල තිබ්බා...
ලාගේ කියන්නෙ උසස්.
ගේ කියන්නෙ පහත්.
පෟතුගීසි නම් තියෙන්නෙ සුද්දා ලංකාව ආක්‍රමණය කරාට පස්සෙ උන්ට රෙද්ද උස්සලා ජාතක උන පරම්පරාවන්😂😂
Attac.. 😂😂 muth ehm ekek
Lage/ ge kiyanne usas pahath magulak newe akagei kawama labena lamaya lage thani purusayakuta dawa labena lamay ge
@@pradeepkumara709 නිකම් බොරැ මරිසි එපා බං..😹 එකගෙයි මගුලක් නෑ..ලාගේ උසස්, ගේ කියන්නෙ අඩු
වික්‍රම රත්නායක ගෙදර කියන්නෙ මොනවගේ එකක්ද 🙄
බන්ඩාර නැද්ද😢
උන් නෑ සටහනක්වත්😂😂😂