Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සාදු මාගේ උතුම්.ශ්‍රි සද්ධර්මයට නමස්කාර කරමි සාදු සාදු සාදු සැමටම එතෙර වෙන්න මා.ධර්මය නිවන් දොරටුවක් ම වේවා
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
මේ මිහි මඩලේ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහල වේවා ...නිවි නිවි සැනසිම වේවා ....🙏🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
🙏🙏🙏 නිවන ම නාථයි නිවන ම වෙත්වා 🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි.
සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මහා කල්යාන මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා. සියලු ලෝක සත්වයින්ම සංසාර දුකෙන් මිදෙත්වා. නිවනින්ම සැනසෙත්වා. සාදු සාදු සාදු.
මට පද ගෙතෙනවා ඔබෙ රුව දුටු විගස .සග රුවනට සිතින් වදිනව හැම දවස.ඔබ වඩනවා මග නිරතුරු ගෙන වෙහෙස .පද ගෙතෙනවා ඒ ගුන ගැන මේ විලස.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි, ඔබහට අන්‍යයන් ශ්‍රද්ධාවේ පිහිටුවන්න විශේෂිතවූ කාව්‍යමය දක්ෂතාවයක් ඇති බව වැටහේ.. එම කුසලතාවයන් පෙරටු කර ධර්ම ප්රචාරක කටයුතු වලට සහය වන්න කැමතිනම් 00447872857404 whatsapp viber කරුණාවෙන් ඇමතුමක් ලබාදෙන්න. යහපතක්ම වේවා..
මෙ කලියුගයේ ඔබ වහන්සේගේ මේ සද්ධර්ම දේශනාවන් දුර්ලබයි.ඔබ වහන්සේලා සියලු දෙනා නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා. සාදු සාදු සාදු
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
අති උත්තම බුද්ධ ධම්ම සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා!.... 🙏🙏🙏
සියළු සත සිත ගිනි නිවේවා!!
සාදු සාදු සාදු උතුම් අර්ය් උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා🙏🙏🙏 මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් වූ බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ අද්විතීය අසමසම වූ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Niwanama Naathai Niwanama Wethwa 🙏🙏🙏
Sadu sadu sadu!!! swamini oba vahanseta mage namaskarayama veva!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️
නිවන් අවබෝධ වේවා
අපගේ ආදරණීය ගෞරවය මහා සංඝරත්නයට අපගේ අනන්ත වූ සාධු නාදය හිමි වේවා වේවා වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏
සාදූ..... සාදූ .... සාදූ....! නිවනම වෙත්වා......🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
නිවනම වේවා...
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
සාධු සාධු සාධු!..සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ
ඔබ වෙර දරනවා ලෝ සත ගොඩ ගන්න.ඒ අය දරනවා වෙර එහි වැජබෙන්න.සත්තයි දරනවා මම ඔබෙ මග යන්න .වදිනෙමි දෙපා හිමියනි මට වෙර දෙන්න.🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු !!! 🙏🌸
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
මේ සුවිශුද්ධ වූ ශ්‍රී සද්ධර්ම මාවතෙ පුංචිම පුංචි නොදරුවන් වන අපව, ඉතාම පරිස්සමින් හා මහා රැකවරණයකි න් ගෙනයන්නාවූ උත්තරීතර ශුද්ධවූ ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ගලා එන්නාවූ ශුද්ධ වූ වචනයක් වචනයක් පාසා, අප සිත් සතන් නිවෙනවා ස්වාමිනි. ඔබ වහන්සේ මේ කරගන්නා වූ මහා පින් බලයෙන් ඔබ වහන්සේට වහ වහා නිවන ප්රත්යක්ෂ වේවා වේවා වේවා. වහ වහා අරිහත් සුව ලැබේවා ලැබේවා ලැබේවා. සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. එසේම වෙත්වා වෙත්වා වෙත්වා. සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏
සාදූ සාදූ සාදූනිවනම වෙත්වා
සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..
උතුම් තෙරැවනට මාගේ නමස්කාරය වේවා!!අපගේ ජීව ස්වාමීන්වහන්සේට මේ පින් බලෙන් වහ වහා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් වේවා!!!
අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගලමුත්තමං
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
Sadhu sadhu sadhu 🙏🙏🙏
Sadu sadu sadu ! Budda puththan nama mahan !
යහපතක්ම වේවා..
🙏🙏🙏 අති උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!
අති උත්තරීතර වූ භාග්‍යවන්ත වූ සුවිශුද්ධ වූ අනාථ නාථ වූ අපගේ රත්තරන් සුගත තථාගතයන් වහන්ස, පියාණනි මගේ රත්තරන් අති උත්තරීතර සම්බුදු පියාණනි, අප සියලු දෙනාගේම අනන්ත වූ අපරිමාණ වූ නමස්කාරය, අප කෙරෙහි අනුකම්පාවෙන්, භාර ගත මැනව මගේ සම්බුදු පියාණනි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏.
Niwanama nathai niwanama wethwa. Sadu, sadu, sadu.
Nibbanna parama sukayan sukitha thara wethwa!🙏🙏🙏
සාදු සාදු සාදු...
මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
ජේතවනාරාමය නම් වූ උත්තරීතර ශුද්ධවූ දේශයේ වැඩ වසන අති උත්තරීතර ශුද්ධවූ හිමියන්ගේ, ශ්‍රී මුඛයෙන් පිටවන උත්තරීතර සීහ නාදයට අපගේ අනන්ත නමස්කාරය වේවා වේවා වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
සසර දුක නිවාලන උතුම් ශ්‍රී සද්ධර්මය ඔබටත් මටත් වහ වහා අවබෝධ වේවා...නිවන් පුරණයම සදහාම හේතු වාසනා වේවා...!!! 🙏🙏🙏
ආර්ය් වූ කලන මිතුරු වහන්සේට මගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!
ශාරීරික පාරිභෝගික උද්දේසික ත්‍රිවිධ චෛත්‍ය රාජයාණන් වහන්සේලාට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ අද්විතීය අසමසම වූ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු !!!
මෙය නම් ඇසිය යුතුම දේශනයක්. උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියට අපගේ නමස්කාරය පුදකර සිටිමු. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
උතුම් ගුරු වහන්සේ ඇතුලු ආරාමේ සියලු උත්තම වූ ආර්ය සංඝ රත්නයට අපට නිවන කරා යාමට මේ කරන්නා වූ උපකාරයේ පිනෙන් ඉක්මනින්ම නිවන මග පූර්ණය වේවා.. .🌷🙏🙏🙏🌷
සාදු සාදු .නිවනම වේවා
බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එකල වැඩ සිටි මහා සංඝ රත්නයේ ගුණ මං දුටුවේ දහම් පාසල් යන කාලේ කියවපු ඒ පොත් වලින්. එවැනි උතුමන් දැකීමත් හීනයක් වගේ උනා. අනේ මං කල පිනක මහිමය, මට අද ඒ මහා ගුණ වඩන, ඒ ගුණ වලින් පිරුණු ආර්ය මහා සංඝ රත්නයේ සීහ නාදය අසන්නට ලැබෙනවා. සාදු සාදු සාදු !!! 🌸🙏මගේ බුදු පියාණනි, මම බොහෝ කොට උත්සහ කර ඔබවහන්සේගේ මේ බුදු සසුනෙම කරඬුව නැවත මාලිගාව වෙත පරිස්සමෙන් වඩම්මන බවට අධිෂ්ඨාන කරමි. 🌸🙏 ඒ උදෙසා මට මග ඔබවහන්සේත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් පෙන්වන සේක්වා !!! කෙදිනක හෝ මා නිවන පුර්ණය කළ දිනට, මගේ ඒ නිවන් මගට ඔබවහන්සේ මහා පහන්ටැඹක් උන බව ඒකාන්තයෙන්ම සත්‍යයි පින්වත් ධම්මජීව හිමියනේ 🙏🌸මගේ ගුරු ස්වාමින් වහන්සේටත්, ඕනෙකම දුකම බව මට කියා දුන් අමා දස්සන ස්වාමින් වහන්සේටත්, පින්වත් ධම්මජීව හිමියනේ ඔබවහන්සේටත්, සියලුම ස්වාමින්වහන්සේලාටත් ඉතාම ඉක්මණින් අපේ ශාස්තෘන් වහන්සේගේ මේ උතුම් බුදු සසුනෙම අරිහත්ඵලය පුර්ණය වේවා!!!🙏🌸ලෝ සත හට අරි මග පෙන්වා නිවනින් පුවතයි බුදු සමිඳු පිරිනිවූ බවකි ඉතින් නොලැබ නමුත් පින දෙඇසින් දකින ලෙසින් මගෙ බුදුහිමියනේ මං හිමි දකිනෙමි දහමින් 🙏🌸🙏🌸🙏🌸
🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
සුවිශුද්ධ ය සුවිශුද්ධ ය උත්තරීතර භාග්‍යවත් සුගත තථාගතයන් වහන්සේ සුවිශුද්ධ ය සුවිශුද්ධ ය. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු . සුවිශුද්ධ ය සුවිශුද්ධ ය උත්තරීතර ශ්‍රී සද්ධර්මය, සුවිශුද්ධ ය සුවිශුද්ධ ය. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු . සුවිශුද්ධ ය සුවිශුද්ධ ය උත්තරීතර ආර්ය මහා සංඝරත්නය සුවිශුද්ධ ය සුවිශුද්ධ ය. සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏
කන් දුන්නෙමි බනට ඔබෙ සිහියෙන් යුතුව.දිරි අර ගතිමි දිවි ගෙවනට ගරු සරුව.මග වඩනෙමි හැම විට මම නොම අඩුව.ඔබ දුන් මුතු මනික් ඇත දැන් මා සතුව.
🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ...
හරි සරලයි දිවිය නැත දැන් කලබලය.ලය සිසිලයි නිතර දැනෙනුයෙ සිසිලසය.ජය නියතයි කියමි මම ගතහොත් විරිය.එය දිය වෙයි සෙමෙන් එය ඕනෑකමය.🙏🙏🙏🙏
දෑස් බැදි අදුරු පටල ගැලවුනා හිමියනි,උතුම් සද්ධර්මයට මා අතින්, මාගේ ක්‍රියාවකින් කිසිදු නිගාවක් නොවීමට කටයුතු කරමි...නිවනම වෙත්වා !
තෙරුවන් සරණයි
Niwanama nathai niwanama wethwa!!!
සාදු සාදු සාදු
දියේ ඇදි ඉරක් මෙන් මේ ජීවිතේ අස්තිරයි...කඩුවක් දරාගත් මාරයා තමා පසුපස එලවමින් අවස්තාවක් සොයයි..එකම පිලිසරන මේ බුදුබන පදයයි..ප් අප්‍ර මාදී වී අනාථ බවින් මිදෙමු🙏🏾🙏🏾🙏🏾🙏🏾
❤️❤️❤️❤️❤️❤️❤️
☀️🙏🙏🙏🌙🇱🇰
සාදු සාදු සාදු !!
ගියෙමි පාරක හොයාගෙන සතුටනොනැවතී මම ගියෙමි මහා දුර.කන වැකුනු පසුඒ අමා බන පද හැරී බැලුවෙමි ගොඩ නගපුරැස් කරපුවද දීපුවස්තු ගොඩ දෙසදෙවියනේ දුක් ගගක් උපයමින්දසමයක සතුටට රැවටුනු මම වගේ මෝඩියක.හිමියනේ පින් ඔබට පෑදුවට මගේ ඇස්.🙏🙏🙏
සාදු සාදු සාදු!
Nibbana parama sukayen sukitha thara wethwa....!!!!!
Warthamanaye dahama paththakata dala desapaluwan pasu pasa yana hamuduruwane oba wahansela me daham panividaya grahanaya karaganna
නිර්වාණ ශාන්තිය උදා වේවා
Nibbana parama sukayan sukitha thara wath wa
සුදු කිරණින් නැහැවේවා...!නිවී සැනසෙත්වා
Esdakin kadulu watunae mata witharada?
දන්න කෙනෙක් කියන්වද මේ හාමුදුරුවන් වහන්සේගේ නම්...??🙏🙏
ජේතවනාරාම විහාරය356/3 නුගදන්ඩ,කලටුවාව(ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )දුරකථන අංක :+44 7872 857 404 / +94 773 336 274
සාදු සාදු සාදු!!!
අප්‍රමාන පින්
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ උතුම්.ශ්‍රි සද්ධර්මයට නමස්කාර කරමි සාදු සාදු සාදු සැමටම එතෙර වෙන්න මා.ධර්මය නිවන් දොරටුවක් ම වේවා
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
මේ මිහි මඩලේ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහල වේවා ...නිවි නිවි සැනසිම වේවා ....🙏🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
🙏🙏🙏 නිවන ම නාථයි නිවන ම වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
ගරු ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි.
සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
මේ මහා කල්යාන මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා. සියලු ලෝක සත්වයින්ම සංසාර දුකෙන් මිදෙත්වා. නිවනින්ම සැනසෙත්වා. සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
මට පද ගෙතෙනවා ඔබෙ රුව දුටු විගස .
සග රුවනට සිතින් වදිනව හැම දවස.
ඔබ වඩනවා මග නිරතුරු ගෙන වෙහෙස .
පද ගෙතෙනවා ඒ ගුන ගැන මේ විලස.
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි, ඔබහට අන්‍යයන් ශ්‍රද්ධාවේ පිහිටුවන්න විශේෂිතවූ කාව්‍යමය දක්ෂතාවයක් ඇති බව වැටහේ.. එම කුසලතාවයන් පෙරටු කර ධර්ම ප්රචාරක කටයුතු වලට සහය වන්න කැමතිනම් 00447872857404 whatsapp viber කරුණාවෙන් ඇමතුමක් ලබාදෙන්න. යහපතක්ම වේවා..
මෙ කලියුගයේ ඔබ වහන්සේගේ මේ සද්ධර්ම දේශනාවන් දුර්ලබයි.ඔබ වහන්සේලා සියලු දෙනා නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා. සාදු සාදු සාදු
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
අති උත්තම බුද්ධ ධම්ම සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා!.... 🙏🙏🙏
සියළු සත සිත ගිනි නිවේවා!!
සාදු සාදු සාදු උතුම් අර්ය් උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා🙏🙏🙏 මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
උතුම් වූ බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ අද්විතීය අසමසම වූ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
Niwanama Naathai Niwanama Wethwa 🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
Sadu sadu sadu!!! swamini oba vahanseta mage namaskarayama veva!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️
නිවන් අවබෝධ වේවා
අපගේ ආදරණීය ගෞරවය මහා සංඝරත්නයට අපගේ අනන්ත වූ සාධු නාදය හිමි වේවා වේවා වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
සාදූ..... සාදූ .... සාදූ....! නිවනම වෙත්වා......🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
නිවනම වේවා...
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
සාධු සාධු සාධු!..
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!..
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ
ඔබ වෙර දරනවා ලෝ සත ගොඩ ගන්න.
ඒ අය දරනවා වෙර එහි වැජබෙන්න.
සත්තයි දරනවා මම ඔබෙ මග යන්න .
වදිනෙමි දෙපා හිමියනි මට වෙර දෙන්න.
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු !!! 🙏🌸
🙏🙏🙏
තෙරුවන් සරණයි, ඔබහට අන්‍යයන් ශ්‍රද්ධාවේ පිහිටුවන්න විශේෂිතවූ කාව්‍යමය දක්ෂතාවයක් ඇති බව වැටහේ.. එම කුසලතාවයන් පෙරටු කර ධර්ම ප්රචාරක කටයුතු වලට සහය වන්න කැමතිනම් 00447872857404 whatsapp viber කරුණාවෙන් ඇමතුමක් ලබාදෙන්න. යහපතක්ම වේවා..
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏
නිවනටම හේතු වේවා...!
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
මේ සුවිශුද්ධ වූ ශ්‍රී සද්ධර්ම මාවතෙ පුංචිම පුංචි නොදරුවන් වන අපව, ඉතාම පරිස්සමින් හා මහා රැකවරණයකි න් ගෙනයන්නාවූ උත්තරීතර ශුද්ධවූ ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ගලා එන්නාවූ ශුද්ධ වූ වචනයක් වචනයක් පාසා, අප සිත් සතන් නිවෙනවා ස්වාමිනි. ඔබ වහන්සේ මේ කරගන්නා වූ මහා පින් බලයෙන් ඔබ වහන්සේට වහ වහා නිවන ප්රත්යක්ෂ වේවා වේවා වේවා. වහ වහා අරිහත් සුව ලැබේවා ලැබේවා ලැබේවා. සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. එසේම වෙත්වා වෙත්වා වෙත්වා. සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
සාදූ සාදූ සාදූ
නිවනම වෙත්වා
සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..
උතුම් තෙරැවනට මාගේ නමස්කාරය වේවා!!අපගේ ජීව ස්වාමීන්වහන්සේට මේ පින් බලෙන් වහ වහා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් වේවා!!!
අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගලමුත්තමං
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
බුදු සරණයි.
Sadhu sadhu sadhu 🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
Sadu sadu sadu ! Budda puththan nama mahan !
යහපතක්ම වේවා..
🙏🙏🙏 අති උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
අති උත්තරීතර වූ භාග්‍යවන්ත වූ සුවිශුද්ධ වූ අනාථ නාථ වූ අපගේ රත්තරන් සුගත තථාගතයන් වහන්ස, පියාණනි මගේ රත්තරන් අති උත්තරීතර සම්බුදු පියාණනි, අප සියලු දෙනාගේම අනන්ත වූ අපරිමාණ වූ නමස්කාරය, අප කෙරෙහි අනුකම්පාවෙන්, භාර ගත මැනව මගේ සම්බුදු පියාණනි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏.
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
Niwanama nathai niwanama wethwa. Sadu, sadu, sadu.
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
Nibbanna parama sukayan sukitha thara wethwa!🙏🙏🙏
අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගලමුත්තමං
සාදු සාදු සාදු...
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා !
මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගලමුත්තමං
Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
ජේතවනාරාමය නම් වූ උත්තරීතර ශුද්ධවූ දේශයේ වැඩ වසන අති උත්තරීතර ශුද්ධවූ හිමියන්ගේ, ශ්‍රී මුඛයෙන් පිටවන උත්තරීතර සීහ නාදයට අපගේ අනන්ත නමස්කාරය වේවා වේවා වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
සසර දුක නිවාලන උතුම් ශ්‍රී සද්ධර්මය ඔබටත් මටත් වහ වහා අවබෝධ වේවා...නිවන් පුරණයම සදහාම හේතු වාසනා වේවා...!!! 🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
ආර්ය් වූ කලන මිතුරු වහන්සේට මගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
ශාරීරික පාරිභෝගික උද්දේසික ත්‍රිවිධ චෛත්‍ය රාජයාණන් වහන්සේලාට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ අද්විතීය අසමසම වූ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
යහපතක්ම වේවා..
සාදු සාදු සාදු සාදු !!!
මෙය නම් ඇසිය යුතුම දේශනයක්. උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියට අපගේ නමස්කාරය පුදකර සිටිමු. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
උතුම් ගුරු වහන්සේ ඇතුලු ආරාමේ සියලු උත්තම වූ ආර්ය සංඝ රත්නයට අපට නිවන කරා යාමට මේ කරන්නා වූ උපකාරයේ පිනෙන් ඉක්මනින්ම නිවන මග පූර්ණය වේවා.. .🌷🙏🙏🙏🌷
සාදු සාදු .නිවනම වේවා
බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එකල වැඩ සිටි මහා සංඝ රත්නයේ ගුණ මං දුටුවේ දහම් පාසල් යන කාලේ කියවපු ඒ පොත් වලින්. එවැනි උතුමන් දැකීමත් හීනයක් වගේ උනා.
අනේ මං කල පිනක මහිමය, මට අද ඒ මහා ගුණ වඩන, ඒ ගුණ වලින් පිරුණු ආර්ය මහා සංඝ රත්නයේ සීහ නාදය අසන්නට ලැබෙනවා. සාදු සාදු සාදු !!! 🌸🙏
මගේ බුදු පියාණනි, මම බොහෝ කොට උත්සහ කර ඔබවහන්සේගේ මේ බුදු සසුනෙම කරඬුව නැවත මාලිගාව වෙත පරිස්සමෙන් වඩම්මන බවට අධිෂ්ඨාන කරමි. 🌸🙏 ඒ උදෙසා මට මග ඔබවහන්සේත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් පෙන්වන සේක්වා !!! කෙදිනක හෝ මා නිවන පුර්ණය කළ දිනට, මගේ ඒ නිවන් මගට ඔබවහන්සේ මහා පහන්ටැඹක් උන බව ඒකාන්තයෙන්ම සත්‍යයි පින්වත් ධම්මජීව හිමියනේ 🙏🌸
මගේ ගුරු ස්වාමින් වහන්සේටත්, ඕනෙකම දුකම බව මට කියා දුන් අමා දස්සන ස්වාමින් වහන්සේටත්, පින්වත් ධම්මජීව හිමියනේ ඔබවහන්සේටත්, සියලුම ස්වාමින්වහන්සේලාටත් ඉතාම ඉක්මණින් අපේ ශාස්තෘන් වහන්සේගේ මේ උතුම් බුදු සසුනෙම අරිහත්ඵලය පුර්ණය වේවා!!!
🙏🌸
ලෝ සත හට අරි මග පෙන්වා නිවනින්
පුවතයි බුදු සමිඳු පිරිනිවූ බවකි ඉතින්
නොලැබ නමුත් පින දෙඇසින් දකින ලෙසින්
මගෙ බුදුහිමියනේ මං හිමි දකිනෙමි දහමින්
🙏🌸🙏🌸🙏🌸
🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
සුවිශුද්ධ ය සුවිශුද්ධ ය උත්තරීතර භාග්‍යවත් සුගත තථාගතයන් වහන්සේ සුවිශුද්ධ ය සුවිශුද්ධ ය. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු . සුවිශුද්ධ ය සුවිශුද්ධ ය උත්තරීතර ශ්‍රී සද්ධර්මය, සුවිශුද්ධ ය සුවිශුද්ධ ය. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු . සුවිශුද්ධ ය සුවිශුද්ධ ය උත්තරීතර ආර්ය මහා සංඝරත්නය සුවිශුද්ධ ය සුවිශුද්ධ ය. සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
කන් දුන්නෙමි බනට ඔබෙ සිහියෙන් යුතුව.
දිරි අර ගතිමි දිවි ගෙවනට ගරු සරුව.
මග වඩනෙමි හැම විට මම නොම අඩුව.
ඔබ දුන් මුතු මනික් ඇත දැන් මා සතුව.
තෙරුවන් සරණයි, ඔබහට අන්‍යයන් ශ්‍රද්ධාවේ පිහිටුවන්න විශේෂිතවූ කාව්‍යමය දක්ෂතාවයක් ඇති බව වැටහේ.. එම කුසලතාවයන් පෙරටු කර ධර්ම ප්රචාරක කටයුතු වලට සහය වන්න කැමතිනම් 00447872857404 whatsapp viber කරුණාවෙන් ඇමතුමක් ලබාදෙන්න. යහපතක්ම වේවා..
සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ...
🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
හරි සරලයි දිවිය නැත දැන් කලබලය.
ලය සිසිලයි නිතර දැනෙනුයෙ සිසිලසය.
ජය නියතයි කියමි මම ගතහොත් විරිය.
එය දිය වෙයි සෙමෙන් එය ඕනෑකමය.
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි, ඔබහට අන්‍යයන් ශ්‍රද්ධාවේ පිහිටුවන්න විශේෂිතවූ කාව්‍යමය දක්ෂතාවයක් ඇති බව වැටහේ.. එම කුසලතාවයන් පෙරටු කර ධර්ම ප්රචාරක කටයුතු වලට සහය වන්න කැමතිනම් 00447872857404 whatsapp viber කරුණාවෙන් ඇමතුමක් ලබාදෙන්න. යහපතක්ම වේවා..
දෑස් බැදි අදුරු පටල ගැලවුනා හිමියනි,උතුම් සද්ධර්මයට මා අතින්, මාගේ ක්‍රියාවකින් කිසිදු නිගාවක් නොවීමට කටයුතු කරමි...නිවනම වෙත්වා !
තෙරුවන් සරණයි
Niwanama nathai niwanama wethwa!!!
සාදු සාදු සාදු
දියේ ඇදි ඉරක් මෙන් මේ ජීවිතේ අස්තිරයි...කඩුවක් දරාගත් මාරයා තමා පසුපස එලවමින් අවස්තාවක් සොයයි..එකම පිලිසරන මේ බුදුබන පදයයි..ප් අප්‍ර මාදී වී අනාථ බවින් මිදෙමු🙏🏾🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
❤️❤️❤️❤️❤️❤️❤️
බුදු සරණයි.
☀️🙏🙏🙏🌙🇱🇰
සාදු සාදු සාදු !!
ගියෙමි පාරක
හොයාගෙන සතුට
නොනැවතී මම ගියෙමි
මහා දුර.
කන වැකුනු පසු
ඒ අමා බන පද
හැරී බැලුවෙමි
ගොඩ නගපු
රැස් කරපු
වද දීපු
වස්තු ගොඩ දෙස
දෙවියනේ
දුක් ගගක් උපයමින්
දසමයක සතුටට රැවටුනු
මම වගේ
මෝඩියක.
හිමියනේ පින් ඔබට
පෑදුවට මගේ ඇස්.
🙏🙏🙏
සාදු සාදු සාදු!
Nibbana parama sukayen sukitha thara wethwa....!!!!!
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
Warthamanaye dahama paththakata dala desapaluwan pasu pasa yana hamuduruwane oba wahansela me daham panividaya grahanaya karaganna
නිර්වාණ ශාන්තිය උදා වේවා
Nibbana parama sukayan sukitha thara wath wa
සුදු කිරණින් නැහැවේවා...!
නිවී සැනසෙත්වා
Esdakin kadulu watunae mata witharada?
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
දන්න කෙනෙක් කියන්වද මේ හාමුදුරුවන් වහන්සේගේ නම්...??🙏🙏
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
(ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
දුරකථන අංක :
+44 7872 857 404 / +94 773 336 274