ගල්‍ එක්ක බියර් බීවම මොකද වෙන්නේ? | Liquids Show by Anuradha

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 510

  • @hashair7819
    @hashair7819 3 роки тому +16

    බීමත්කම තමයි ලංකාවේ මිනිස්සු විනාශ කරේ
    තව තුප්පහි දේශපාලනය සහ දේශපාලනික වහල්ලු
    මිස්ට අනුරාධ ඔයාට හොද දැනුමක් තියෙනව

  • @nickguruge6849
    @nickguruge6849 3 роки тому +119

    අනුරාධ බ්‍රෝ නිතරම දාල වගෙ ඉන්නෙ. ඒ වුනාට Liquid Show එකෙන් දෙන නොලේජ් එක බැලුවම ප්‍රොෆෙසර් කෙනෙක්. සුබ නව වසරක් වේවා

  • @pmbasnayake5666
    @pmbasnayake5666 3 роки тому +98

    පුතේ ඔයා මේ රටට ගොඩක් වටින මිනිහෙක් , මේ රටේ සුරාබදු එක ආණ්ඩුව කරන්න ඔනි වැඩේ ඔයා කරනවා.මේ රටේ හැම විශයකටම මහාචාර්ය වරු හිටියට මේ දේට ඉන්නේ ඔයා විතරයි.ඒත් මේ රටේ මෝඩ මිනිසුන් ගෙන් කවමදාවත් ඒ පිලිගැනීම ඔයාට හම්බවෙන්නේ නෑ.නාඩකන් නටන වුන්ට සාම්මාන දුන්නට උබට එවා හම්බවෙන්නේ නෑ උන්ට උබ කරන සේවය තේරෙන්නේ නෑ, ජිවත් වෙන්න හොද රටක් හොයන් මේකෙන් එලියට යන්න. හැම කෙනෙකුටම වඩා හොද අනාගතක් තියන්වා ඔබට.

  • @udayafantasy7796
    @udayafantasy7796 3 роки тому +9

    බොන එක promote නොකර මිනිස්සුන්ට දැනුමක් දෙන නිසා තමයි අපි chanel එක sub කළේ .....නියමයි bro...!

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 3 роки тому +3

    වටිනා කථාවක්. අපේ එකාල ජීවත් වෙන්නේ බොන්න විතරයි. අනික මේ අරක්කු වල වැඩි ආදායම් ගන්නේ අපි හෑමදාම බනින දේශපාලුවො කීප දෙනා.

  • @tharakawejerathne3659
    @tharakawejerathne3659 3 роки тому +230

    කෝ බලන්ඩ ඕන බ්‍රෑන්ඩ් එකක් වතුර එක්ක ගහන උන්..

    • @Maatt0024
      @Maatt0024 3 роки тому +2

      Goes with hot water . Real chaser

    • @sankamaduranga3074
      @sankamaduranga3074 3 роки тому +4

      ගේමක් නෑ....ඕන එකක් ගල් එක්ක සෙට්....😍

    • @hasithamilinda8507
      @hasithamilinda8507 3 роки тому +2

      😁😁 එකෙන්ම

    • @kusalmaduranga
      @kusalmaduranga 3 роки тому +4

      මුලින්ම කෝක් ගැහුව පස්සෙ ස්ප්‍රයිට් , දැන් අයිස් නැත්තං වතුර උනත් ඕකේ

    • @shehanpavithra8202
      @shehanpavithra8202 3 роки тому +1

      🙌

  • @ganithagedara2926
    @ganithagedara2926 3 роки тому +11

    එල අයියා ඔක්කොමලා බනිනවා බොනවට ... බොන්න හොද නෑ ඇත්ත ඒත් ඒකත් අපි විදින්න ඕනිනේ .... ඔයා පට්ට ... මේ සමාජේ සල්ලි තියන කෙනා බිව්වොත් ඒක trend එක සාමානය කෙනෙක් බිව්වොත් බේබදුකම... චැනල් එක සුපිරී..... කියාගන්න බැරි ගොඩක් දේ ඔයා දෙනවා එලටම .

  • @harshaweerasinghe108
    @harshaweerasinghe108 3 роки тому +10

    අන්න බ්‍රෝ හැදුනා.
    රජය කරන්න ඔනෙ දෙයක් එල
    Thanks anurada ❤

  • @Dushmanthads
    @Dushmanthads 3 роки тому +10

    නියමයි සහෝදරයා ඒ වගේ මිනිස්සුන්ට දැනුවත් කරන්ඩ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඕන

  • @majorlove2036
    @majorlove2036 3 роки тому +38

    දෙක කවලම් කරල... ගහපු මූණ තමයි... මරු... 😀😀😂

  • @Lokaya_Wata
    @Lokaya_Wata 3 роки тому +7

    බිපුවහම වතුර තිබහා හැදෙනවා උදෙට නැගිටින්න අමාරැයි මෙි විඩියෝවෙන් එකට හෙතුව දැනගත්තා ස්තුතියි

    • @niky7197
      @niky7197 4 місяці тому

      Chu dala nidgannà
      😊😊😊

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 роки тому +20

    දැනුවත් කලාට ගොඩක් ස්තූතියි. පහුගිය දවසක ඔය දෙක එකට බීල හොඳටම වැඩි උනා. පහුවදා පලවිපාක ලැබුනා. සති දෙකක් වෙනව අරක්කු කටේ තිබ්බෙ නෑ. එපාම උනා.

  • @saga-lc4zs
    @saga-lc4zs 3 роки тому +1

    හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි...👍

  • @chrishantha.perera
    @chrishantha.perera 3 роки тому +35

    හරි විදිහට බොන හැටි යථාර්තවාදීව කියාදෙන එක අගය කරනවා
    ඇත්තෙන්ම මේකත් තිබිය යුතුම අධ්‍යාපනයක්

    • @somathilaka9726
      @somathilaka9726 7 місяців тому

      මම පුරා අවුරැදු 6ක් සැන්ටින් කරල ගැසුව මට හොදටම කෙලවුනා අනේ බොන්න එපා එපා.......

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 3 роки тому +1

    නියම කථාවක්. Bro. අපි ට මේව හදන ප්‍රමිතිය බලන්න ඉල්ලා නීතියෙන් අවසර ගමු.

  • @GimhanDM
    @GimhanDM 3 роки тому +3

    බලාගෙන හිටියේ වීඩියෝ එක දානකල්😎❤️👌

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 роки тому

    ලංකාවෙ ගොඩක් බාර් තියෙන නිසා මෙ විඩියෝව හොඳයි....ඇත්තටම දැනගන්න දෙවල් තියෙනවා

  • @kapilakumara1283
    @kapilakumara1283 3 роки тому +4

    හොඳ program එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank 🥃🥃🥂🥃🍷😋😋😋😋😋😋

  • @dilipdubsmash
    @dilipdubsmash 3 роки тому +1

    Ammo... jeewithe mulinma beepu dawase biwwe ohoma thamai.... nodanuwathkamata....anthimata mese udama kabaraya daala eeka udama budiyala kujeetha wela giyee.... eka mathak wela thamai video eka balanna aawee... dannang wathura nattan soda witharai use karanne... wede maru machan... jaya wewaaa ❤️

  • @ruwanudayakumara9040
    @ruwanudayakumara9040 3 роки тому +1

    Sahenna watinawa aiye me video eka thanks apith bila thiyanawa mehema ada idala nawaththanawa me vidiyata bona eka...

  • @nugraphic8799
    @nugraphic8799 3 роки тому +3

    oya maara dial ekak appa... good luck mr. anuradha... oya wage wenasma person kenek me rate innawa kyna ekath loku deyak.. good job

  • @pramudithagunathilaka6794
    @pramudithagunathilaka6794 2 роки тому

    පට්ට මචන් උබේ explain එක.අනික උබේ මූන දැක්කාම වැඩියෙන් බොන්න ආසා හිතෙනව.වාසනාවන්

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 роки тому +3

    Kiyanta වචන නැහැ mama බලපු supirima vedio eka 😁❤

  • @kawee9931
    @kawee9931 3 роки тому +10

    බියර් එක ගහනකොට එච්චර අවුල් යනවද බලන මම confuse unga bunga 😂😅 මටනම් එච්චර නෑ මේ පැත්තෙ බියර් වල අවුලක් මයෙ හිතේ 🤟🙁

  • @dilsam1476
    @dilsam1476 3 роки тому +3

    සුපිරි ඇහ්හ්හ්... නියම ඔවදන් ටික. සුපිරිම මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට... 💚💚💚💚💚💚💚💚

  • @dushanniluminda6418
    @dushanniluminda6418 3 роки тому +347

    ගල් එක්ක බියර් ගහලා කබරයා සෙට් උනාම ආයේනම් බොන්නෑ කියල හිතපු අය ඉන්නවද 😖

  • @milindaratnayake9665
    @milindaratnayake9665 3 роки тому +6

    වොයිස් එක පට්ට..ජයවේවා.

  • @thebro964
    @thebro964 3 роки тому +34

    බීලා x girlfriends ලාට call කරන එක පට්ට dangerous

  • @mutedlifestyle4571
    @mutedlifestyle4571 3 роки тому +16

    ගලට ටොනික් තමා මටනං සෙට් වෙන එකම දේ

  • @lahirugunarathne
    @lahirugunarathne 3 роки тому +6

    හත්වලාමයි!! බොන එකත් නතර කරන්නලු! අනුරාධ අයියේ, මේහ් පාර කොක්ටේල් එක අමාරුයි නෙහ් 😋😀

  • @shadrachkuliel9258
    @shadrachkuliel9258 3 роки тому +6

    Nice video mate, just one question, yeast generally can't survive over approx. 20% abv, only some strains are able to go up to 25%, so doesn't adding a high proof spirit kill whatever yeast remains in the beer? Also aren't local beers filtered?

  • @rdharsana
    @rdharsana 3 роки тому +80

    බීලා call කරන්න එපා. Social media use කරන්න එපා. කොටින් ම මාරාන්තික යි. හොඳ ම දේ බොන වෙලාවට data off කරලා බීපල්ලා. නැත්නම් අනික් දවසේ නැගිට ම රෙදි නැහැ .😂

    • @pawanthajayarathna3925
      @pawanthajayarathna3925 3 роки тому +1

      Pahuwada policiyen call krpu awasthada nethuwama nowei😂

    • @දෙමළඉගෙනුම
      @දෙමළඉගෙනුම 3 роки тому

      එකගයි ඈ......

    • @tharindusandamal7181
      @tharindusandamal7181 3 роки тому

      Siraa 🤣

    • @senadb1976
      @senadb1976 3 роки тому

      100% කතාව ඇත්ත . කෙනෙකුට කතා කරනන්ත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නත් සිහියෙන් කරන්න ඕනේ . . . අනන්ත අහපු දැකපු දෙවල් තියනවා .

    • @sinharajarainforestsrilank2211
      @sinharajarainforestsrilank2211 3 роки тому +2

      පරන කෑලි එහෙම පහුවෙනිදා උදේ කෝල් කරලම අහනකොට තමය් ඉහමොල රත් වෙන්නේ

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 роки тому

    මං බොන්නෙ නෑ ඒ වුනාට මේ වීඩියෝ ඔක්කොම බලනව .ජයවේවා .

  • @banukasanjula4491
    @banukasanjula4491 3 роки тому +1

    Thank you anuradha aiya💪👌👌👌 video eka patta watinawa

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 Рік тому +1

    දෙක කවලම් කරහම පට්ට යන්න වදිනවා බ්‍රො

  • @Letsdoittoday84
    @Letsdoittoday84 3 роки тому +16

    බීපුවාම හයිඩ්‍රේට් නෙවෙයි බ්‍රෝ
    ඩිහයිඩ්‍රේට් වෙන්නේ
    ලස්සනට කරන එකේ
    හරියට කතා කරලා
    තව ලස්සනට වැඩේ කරමු🙏

  • @vihangaamazon4161
    @vihangaamazon4161 Місяць тому

    Thank you very much...we need more❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maduuperera5697
    @maduuperera5697 3 роки тому +1

    Adee... mn nitharama mehema bonawa.adama nawatthanawa.thanks aiye

  • @viduruvans
    @viduruvans 3 роки тому

    Sandy / Chasers දාන ප්‍රමාණය ගැන video එකක් කරන්න.

  • @Americansealife
    @Americansealife Рік тому +1

    Hoda naraka kiyaladima ithama hoda job ekak..

  • @chamathjaliya7473
    @chamathjaliya7473 3 роки тому +3

    Supiri explanation aaa...gd advice,live performance and real nice mood lovely guy

  • @wishwayemayawa
    @wishwayemayawa 3 роки тому +20

    බීල පරන කෙල්ලන්ට කතා කරන එක නම් danger තමයි 😂😁😁😁😁

  • @Max78902
    @Max78902 3 роки тому +3

    Thank u so much sahodaraya 🙏🍻

  • @raviduprasanna6401
    @raviduprasanna6401 3 роки тому +12

    මන්නම් බියර් එකක්වත් බීලා නෑ ඒවුනාට ලිකර් ගැන වේරියේශන් ගැන වයින් ගැන එවායෙ ස්ටෝරි ගැන ඉගෙන ගන්න හෙන ආසයි

  • @maxtv6647
    @maxtv6647 3 роки тому +1

    නියමයි අනුරාධ.... බලන් හිටපු ව්ඩියො එකක්...

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 3 роки тому +1

    දැනුම, නිවැරදිව..

  • @SaveenWickramasinghe
    @SaveenWickramasinghe 3 роки тому +5

    ලස්සනම ලස්සනයි Program එක😂😂😂❤️🔥

  • @lasithadias4800
    @lasithadias4800 3 роки тому +5

    නවත්ත ගන්නම බැරි ex ekata call karana eka. Anyway cheers bro❤️

  • @yousufrasak3807
    @yousufrasak3807 3 роки тому +3

    My dear brother Anuradha liquid show very good thanks ❤️. from Saudi Arabia Riyadh and srilanka

    • @SLKalaaBoy
      @SLKalaaBoy 3 роки тому +2

      නියමයි අයියේ ගොඩක් ස්තූතියි❤️❤️❤️

    • @yousufrasak3807
      @yousufrasak3807 3 роки тому +1

      I ❤️ur 🙏 Anuradha brother ape set wamu da? Saudi Arabia edala srilanka ta apuvama pasu ok thanks.. from Saudi Arabia Riyadh..

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 роки тому

      @@yousufrasak3807 thanks for ur support bro aniwa set wemu ❤️

  • @kasunshamara25872
    @kasunshamara25872 3 роки тому +5

    එකෙන්ම වැදගත් කතාවක් අයියේ

  • @amalperera3074
    @amalperera3074 3 роки тому

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-

  • @indrajithbuluhewage4878
    @indrajithbuluhewage4878 3 роки тому

    දන්නැති හුගක් දෙවල් දැනගත් තා ස්තූතියි

  • @kalumsadaruwan3199
    @kalumsadaruwan3199 Рік тому

    දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරමු

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 Рік тому

    ගංජයි,අබිං නුයි එකට ගැහුවම මොකද වෙන්නෙ? Smoke vedio එකකුත් කරන්න.

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 3 роки тому +3

    නියමයි අනුරාධ 👍👍👍👍👍

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +1

    නියමයි රෙස්පෙක්ට් බ්‍රෝ❤

  • @UdenaAnuradha
    @UdenaAnuradha 3 роки тому +1

    Aiya bothalayak kadaddi ai bottel 1 adiyata gahanna? Ekata hethuwak tiyenawada?

  • @randikashaminda5510
    @randikashaminda5510 3 роки тому +1

    Vermouth ගැන video එකක් කරමුද

  • @lasithasameera3137
    @lasithasameera3137 3 роки тому +1

    Aiye ela ela
    Apita hoda jathiyak kiyanna balanna ..

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 3 роки тому +5

    🍾🍾🍾🍾🚭🚭🚭🚭එකෙන්ම ඉතින් ආදරෙයි අනුරාධ අයියේ ..🍾🍾🍾🍾🚭🚭🚭🚭

  • @somarathnabandara3217
    @somarathnabandara3217 Рік тому +1

    ගල් සහ බියර් හොදම ඉන්ට්‍රස්ට් බීමක්

  • @hasunpriyanath824
    @hasunpriyanath824 3 роки тому +4

    ඇත්තම කථාව කිව්වා 💪

  • @daybreaker1458
    @daybreaker1458 3 роки тому +1

    1M gahanna oone channel ekak ...... Mae channel eka ape rata ta oone ma channel ekak anurada bro......keep it up . 👍😎

  • @virajjeewantha3275
    @virajjeewantha3275 3 роки тому

    Thnx broo දැනුවත් කරාට...

  • @thariduroshan4494
    @thariduroshan4494 3 роки тому +5

    රෑම කබරයා දාලා දැනුත් ඔලුව කැක්කුමේ ඉන්නේ මේ විදිහට බීලා ආයිත් බොන්නෑ 😏😏🖤මේකත් ඒ අස්සේ බලනවා

  • @KaizerKaiz
    @KaizerKaiz 3 роки тому +1

    බීලා බලමු 👀

  • @rameshrangana7557
    @rameshrangana7557 3 роки тому +1

    Very informative as always.. 👍👌

  • @majorlove2036
    @majorlove2036 3 роки тому +12

    "සංස්ථා ගල්" වලටයි... "Strong Beer" වලටයි... හීන් නූලෙන්... ඇඩ්රස් නැති වෙන්නම... කෙළියාාා... ඔන්න Product එකකට ගහනව නම්... ක්‍රම... 😀😀😂

  • @mahendradanushka8953
    @mahendradanushka8953 3 роки тому

    Mama nam Bonne neha...habai ape amuwen bona ewn tika control Kara meka balala..

  • @Lahiru712
    @Lahiru712 3 роки тому +6

    නතර කරන්නම බැරි කෙල්ලට කතා කරන එක😍

  • @lankabroo4716
    @lankabroo4716 3 роки тому +1

    Mmm THANKS BROO....

  • @surangakumara838
    @surangakumara838 3 роки тому +2

    ආදරෙයි ආ...❤️

  • @fernandow.c3491
    @fernandow.c3491 3 роки тому +1

    Carlsburg 4.5 eka aulak na..👍👍

  • @kumara3288
    @kumara3288 3 роки тому +1

    Kiyapuwa okkoma aththa. Nikan gaddi katai nahayai wewlana weilillata epa wenaw.

  • @kasunsanjaya4504
    @kasunsanjaya4504 3 роки тому

    Madi paduwata bier ekak gahuwoth Mona weida ??? 🤔🤔🤔

  • @prasannasanjeewa9728
    @prasannasanjeewa9728 3 роки тому

    අන්තිම උපදෙස් ටිකට් ස්තූතියි

  • @prasathkavinda3571
    @prasathkavinda3571 Рік тому

    Tx brother,good luck

  • @deshapriyamsp4374
    @deshapriyamsp4374 Рік тому

    How many bottles of alcohol are allowing to keep in the private mini bar?

  • @premara7
    @premara7 3 роки тому +1

    Balannako GOTA ge mistakes, Menna meyawane pathkaraganna ona Janadipathi Maadya upadeshaka lesa. lassanata deyak wisthara karanawane...........

  • @praveenchandrasena2358
    @praveenchandrasena2358 3 роки тому +2

    Well explained ayya! ❤️

  • @comictopics713
    @comictopics713 3 роки тому +1

    Niyama concept eka bro! Keep going 💪

  • @dinethlankara9245
    @dinethlankara9245 3 роки тому +6

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..පහුවදා බඩ ගියේ කළු පාටට

    • @arrowjr5498
      @arrowjr5498 3 роки тому

      බඩ එලිය යන්නේ 😂

  • @AnushankaKulasekara-e5s
    @AnushankaKulasekara-e5s 2 місяці тому +1

    Aiye, biwahama lingika shakthiya aduvenavada.

  • @kumaranissanka7564
    @kumaranissanka7564 2 роки тому

    Itama hodayi thans mama biwe ehemayi danne ne godak sthuthiyi oyata

  • @kasunaththanayake3266
    @kasunaththanayake3266 3 роки тому +2

    නියමයි අයියේ...

  • @buddhikahiru7324
    @buddhikahiru7324 3 роки тому +1

    Ayye oya monawa bilada aurudu dawase re yalowoth ekka ewith kandy viewpoint eke idan hillwood hostel eke wahaleta ahaskooru demme! Ammo athal sagarayai oya 😁😁😁 adarei pelenna Ayye

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 3 роки тому +5

    අනුරාධ උබ ඉන්න ඕනි ලංකාවේ නෙමේ බං......උබ සැප රටකට.

  • @lasithachamara2223
    @lasithachamara2223 3 роки тому

    ගල් ගහලා ගහලා බියර් එකක් බිව්වම මූණ නම් කොර වෙන්නෑ බ්‍රෝ.... නෙක්ටෝ වගේ. බොන්න බොන්න ලයික්ස්👍 හිතෙනවා අනුරාධ බ්‍රෝ....😁🤗🙃

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 3 роки тому

    අපේ favourite chasing system ekak...

  • @sujankavinda8977
    @sujankavinda8977 3 роки тому +19

    ගහලා කෙල උන අය කෝ?😂

  • @sandarusonal5175
    @sandarusonal5175 3 роки тому +1

    මම කියන්නෙ මෙ video එක බලන්න කලින් කවදාවත් මෙ දෙක mix කරලා බොන්න හිතන්න එපා😅 කබරයා අත වනාගෙන යන්නෙ😒මට පස් පාරක්ම ගියා

  • @mydreams7104
    @mydreams7104 3 роки тому

    Thanks...brother ..🙏🙏

  • @nilanthasamarasinghe282
    @nilanthasamarasinghe282 3 роки тому +3

    එල කොල්ලෙක් කොයිවෙලෙත් ගහල වගේ ඉන්නේ😁❤

  • @kumaranissanka7564
    @kumaranissanka7564 2 роки тому

    මරු ඔයට පින් සිදු වෙනවා

  • @amilasampath3793
    @amilasampath3793 3 роки тому +2

    Thanks

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 3 роки тому

    Well Done 👍 good job

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 3 роки тому

    Hydration නෙවෙයි බං, බිව්වාම dehydration වෙන්නෙ. ඇත්ත කියපං, උඹ ගහල නේද ඉන්නෙ? 🤣 අපේ රටේ අරක්කු ගැන ඇත්තම කිව්වෙ එකනෙ 🤣👍. මෙනා උනත් චැනල් එකට අපි සපෝට් 🤗

  • @praveenmadumal469
    @praveenmadumal469 3 роки тому +1

    Aiye mulin gal bila madi paduwata biyak ekak gahanawa ekath hoda ne ahenam neda

  • @Amod_Shamika
    @Amod_Shamika 3 роки тому +4

    අනුරාදයියා ❤️

  • @janpeiris1376
    @janpeiris1376 3 роки тому

    මචං පූතා EXCELLENT BRILLIANT EXPOSURE WELL DONE