කැම්පස් සිහිනය සැබෑ නොවන්න ගිය නිමේශාගේ දෙවැනි කොටස
Вставка
- Опубліковано 12 лют 2020
- අම්පාර දිස්ත්‍රික්කයට අයත් වැරැන්කැටගොඩ ප්‍රදේශ ජීවත් වෙන nimesha පසුගිය දිනක වෙල්ලස්ස ටීවී youtube නාලිකාව හරහා ඔබව දැනුවත් කළා ඒ වෙනුවෙන් ගොඩක් උදවු උපකාර ලැබෙන්න පටන් ගත්තා ......ඒ අයගේ උදව් උපකාර මත ඔවුන්ගේ නිවෙස හදන්න අපි වැඩේ පටන් ගත්තා ඔබටත් පුළුවන් නම් මේකට උදව් කරන්න අපට කතා කරන්න එන්න අපි අපේ අයට උදව් කරමු ......wellassa tv you tube chanale subscribe කරන්න ..0762747888...0722506888
අනේ අහිංසක මිනිස්සු පවු ..❤️..ගොඩක් පින් දායක වුණ හැමෝටම ..ඒවාගේම ඔයටත් මදු රංග අයියා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම මාගේ හද පිරි උත්තමාචාරය පුද කරමි ..බුදු සරණයි ...🙏🙏🙏🌹🌹🌹🌹❤️
වන සිව් පාවුන් වැනි මිනිසුන් mada,දෙවි දේවතාවන් වැනි මිනිස්සුන් ඇත,,ඔබ තුමා ට දීර්ගායුශ !බුදුසරණයි!
🤣🤣🤣🤣🤣🤣 වන සිව් පා වගේ යටිබඩ කෑවා
පව් අහිංසක මිනිස්සු උදව් කරපු හැමෝටම ගොඩක් පින් තෙරුවන් සරණයි
මෙ අර මුල අමතක කරපු කට්ටිය නේද
Aiya oyalath pissu mekun kannadipu atha hapakewa pawlak oya monawda me karana weda.
බුදුසරනයි මෙ නිවස වැඩ නිමකරදිමට දයකවුනු සියලු දෙනාටම පිංසුදුවෙනවා බුදුසරනයි සියලු දෙනාටම
අනේ දුප්පත් අහිංසක දරුවන් වෙනුවෙන් උදව් උපකාර කරපු විදේශ ගත අපේ sawoodarayanta ගොඩක් පින්වත් මේ දුප්පත් pawelata.උදව් කරපු ඒ වගේම වෙල්ලස්සේ TV බණ්ඩාර මහත්තය ඔබට බොහොම පින් බුදු සරණයි හැමෝටම
ගොඩක් සතුටුයි වෙල්ලස්සේ මනුස්සකම චැනලයට බන්ඩාර මහත්මාගේ උතුම් සත්ක්‍රියාවට උදවු උපකාර කරන විදේශගත සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ..ජයවේවා තෙරුවන් සරණයි !!
අසරනයින්ට උදවු කරන්න ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා තෙරැවන් සරණයි
කැම්පස් නංගී ජය වේවා
🤣🤣🤣🤣🤣
කැම්පස් ජංගි
තෙරුවන් සරණින් ජයම වේවා ! බණ්ඩාර මහතා ඇතුළු සියළු දෙනාටම බොහොම පින් !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට උදව් කරපු හැමදෙනාටම තෙරැවන් සරනයිදෙවි පිහිටයි සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
මේ කෙල්ලගේ ගිණුමට මම රුපියල් 6 700 ක මුදලක් තැන්පත් කරා එදා මේ වීඩියෝ එක බලලා..බණ්ඩාර මහතා ඊයේ පෙරේදා ඉදිරිපත් කරපු වීඩියෝ එකේ දී අපට දැනගන්න ලැබුණා මේ අහංකාර අම්මා සහ දියණිය එකතු වෙලා බණ්ඩාර මහත්තයාගේ දුරකථනඇමතුම් වලට පවා සවන් නොදී ඔවුන්ගේ හිතු මතේට මතයට වැඩ කටයුතු කරගෙන යන බවත් ...බණ්ඩාර මහත්තයෝ මින් පසුව මෙවැනි පුද්ගලයින්ට උදව් කරන්න කලින් වටපිටාවේ මිනිසුන්ගෙන් සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් හාමුදුරුවන් ගෙන් අසා ඔවුන් ගේ තොරතුරු සහ අනිකුත් විස්තර පිළිබඳව දැනුවත් වන්න ...මේ කෙල්ල කැම්පස් එකේ ඉන්න කොල්ලෙක් සමග හාදකමක් පවත් වන නිසා දැන් බණ්ඩාර මහත්මයාගේ දුරකථනයට පවා සවන් නොදී මග හරින බව අපිට දැන ගන්න ලැබුණා .....මුන්ගෙ විනාසය වැඩි ඈතක නොව
Ruwan bandara me kathawa aththada math udau karanna thamai hitiye poddak wellawa madi una ada thamai baluwe
ගොඩක් පිං සියලුම. දෙනට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
බුදු සරණයි තව තවත් දෙවල් කරන්න ලැබේවා .උදව් කරන හැමොමට ගොඩක් පින් දුක් විදින මනුෂ්‍යයෙකුට තමයි දුක් විදින කෙනෙක් තමයි දුප්පත් මනුෂ්‍යයෙක්ගෙ දුක දන්නෙ.
බණ්ඩාර ඔයාට.ගොඩක්පින් .මෙඅයට.උදවිිකරපු සියලුදෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාටම බුදුසරනයි හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා තවත්මෙවැනිදේකිරිමට ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා මගෙපැතුම රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි
කාටත් උදව්කරන බණ්ඩාර මහතඇතුලු සියලු දිනටම සම්බුදු සරණයි 👌👌👌👌👌👍👍👍👍👍👍
හැම you tube චැනල් එකක්ම අන් like කරන අය ඉන්නවා ඇයිද දන්නෙ නැහැ පැහැදිලි ඊර්ෂ්‍යාව ඉදිරියටත් බාණ්ඩාර සොහොදරයා ඇතුලු කාර්‍ය්ය මoඩලයට මෙවැනි පින් කම් කරන්න ශක්තිය ධහිර්‍ය ලැබේවා තෙරුවන් සරණයි .
බුදුසරනයි උදවු කල සියලුම දේනාට සහොදරයා ඔයාට ගොඩාක්පිං
Ape bandara malli oya nam niyamaii....theruwan saranai. ..
බුදුසරණයි ඔබ සැමටම
Good job sir God bless you
Ape bandara malli wedakata atha thibboth balanna deyak ne ...🙏❤👌
Maya ma aiyage nambara awanna puluwanda
Obathumatha garu karana athara udwukarna kala blaporothuwana sematha pin mahimayaka anubawaya lebewa
🙏🙏🙏🌷🌷🌷🌷 Pinwath bandara and for everyone god bless you
Great job brother
Budusaranai
Oyageee mee katauthu sarthaka wewa
මේරටේ චන්ද තිය තියා මේ ජනාදිපතියො මෙච්චර කල් කොරාපුව තමයි මේ මහජනය විදවන්නෙ.. අපේ රටේ. අපිට චන්ද ඕනේ නැහැ. අපේ රටේ මෙන්න මේවගේ අසරන දුප්පත් මිනිසුන්ට නිවසක් ජීවන මාර්ගයක් හා යටිතල පහසුකම් ටිකවත් සලසල දෙන්බ රටේ පාලකයෝන්ගෙ වගකිමක්. මේවා ජනාදි පතිලට ගෙනිහිං පෙන්වන්න ඕනේ. මොකද ඒ ගොල්ලො කෝටිගනං වියදම් කරල. සුකෝපභෝගි වාහන ගන්නෙ .. ලැජ්ජා වෙයල්ක .. පිටරට්ටුන්ගෙ වලං හෝදලා උපයන මුදලින්. කොටසක් අපි වැයකරල අසරනයන්ට කන්න බොන්බ ටික ලබාදෙන්නේ.. කියනකොට පාලකයනේ ඔබල මොනවද? මේරටේ මහජනයට කලේ කියල හිත්ල ජැජ්ජා වෙයල්ලා.. ☝️
සහතික ඇත්ත සම්පුර්ණයෙන්
Ane oba thumatath anith pinwathuntath siyalu deviyange pihitai
mr bandara oba pin wapurana tharamatama pin aswaenna laebenawa theruwan saranae
Ane..pin..mahaththaya
taruwan saranai udaukarapu saratama
ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
pawww deveyane ammage muhune sathuta perelaaaa duwa maeneka hondata egena gena amma adaren balaganna mr bandara oya udaw mata kala wage daenene sansarema pin meee apee adaraneeya sinhalayooo theruwan saranae
Uthum hadawathak thiyena manussayek oba thuma .obata jayen jayama weva
වැඩකරන අපේ විරුවා (US P Bandara )
Budu saranai samatama walassa tv
Udau kerana siyalu denatath bandara mahaththeyatath bohoma pin
tharuwan saranai ..❤❤❤❤👍👍👍
Udaw karapu siyalu denatama godaak pin
Mr bandara obata kiynna wachana na budu sarni.
Taruwan saranaey yoda sakteya labawa👍👍👍👍👍👍👍👍👍
Siyalu denatama budusaranai 💜💜💜
Oyanam sir gam bandara deveyek🙏🙏🙏🙏
කොහොම හරි කෑ බතේ පැහැරුවා අම්මයි දුවයි. දුකයි බණ්ඩාර අය්යේ මිනිස්සු මුල අමතක කරපු ලස්සන 😢
Oya e vidiyoda baluwada math udau karanna baluwe dan nawaththuwa vidiyo number eka mokakda
Theruwan saranay ikmanatama wada awasan karanna wasanawa labewa kiyala prarthana karanawa
dayaka una nemotama godak pin
Mehema deyak karala denakota a gedara minissunge hadawath walata koy tharam sathutakda denenawa aththe..me dewal walata sambanda wema hema denatama godaakma pin..budu saranay
bandareta godak pin...
Godak pin obata
Udaukarapu hamotama budu saranai siyaludavi rakawaranai
Budu saranai hematama
ayye mama dakke ade.mama e nangi ge jiwithe hadanne mama kamethi
Ekanm loku deyak ayye
Bandara aiyage number call karanna kiywa kiywa inne nathuwa
💪💪💪❤
Budusaranai sar matah podi udauwak karanna puluwanda
GODAK PIN AIYE
Hosa wadak
❤❤❤❤❤👍👍👍👍👍
❤️❤️❤️
aneeeee naewath nawath nawathath keyanne oba paya gahana thaena haema denekutama yasa esuru pahala wenawa
JAYAWEEA BUDUSARANI BANDARA AYEYE
Bandarata haohuge karyamandalayatat aewagema aema mahatata udukarana siyaluma videsgata ayatat pin labewa dirgauasa labewa teruwan saranai
Budu sarana
mewan uthum minisun wada hindina rataka manussakama hadawath walata mathak karadun wellassa tv samada dinewa!
ඔබතුමානම් දෙවි කෙනෙක්
lokuma loku pink budu saranai
rajaye pakku mewa karala denne naehe me rata enna adadraneya manussayo thamae haengemen udaw karanne udaw karana haemotama sansare purawatama pin
🙏🙏🙏🙏🙏👌👊⭐🤩
Goodak pana menika
😍😍😍😍😍😍😍💪💪💪💪💪
මුල මතක නැති ජරා මිනිස්සු
Mea pawlata hari yannha karpu balu wedeta nawaththanna siyalu deemana campas oluwa lokui.
Oya wasiga vidiyowa ainkaranna
THAMBA KASIYAKUDU NETHI AYA IHALATA GIYAPASU.... INIMAGA PERALAWI PAIN IHALATA GIYAPASU.... ATHA. DUN AYA THUTTUWAKATA SELAKUWATA PASU... KELAGUNA NETHI RATAKATA HARIYAWIDA MINMATHU...!
ane mewata like ekakwath dapalla mewage minissu thamai ratata wadak karanne
ape gewal laga bs
Atta.atesateyan.karana.bandara.mahatata.dergausama.partanakaranawa
Me unlike karannenam minissu wenna baha saththu me tharam hods dewal karanakota ewata adara karanna one neda bandara bat's pin jayawewa
Pau කොහොමද මේකට උදව් කරන්නේ සල්ලි එවන්නේ පුළුවන් වෙදිහට උදුවක් කරන්න කැමති 👏👏🙏🙏😘😘බුදුසරණයි හැමෝටම
❤
menna chande ellanna oona menussu ara naluneliyo keyana un ta chande denna aepa
ඇත්තෙන්මමල්ලිකරනමෙවැඩෙහරිමපින්
Oyata thapu ganan ai kiyanda beri minissu thana ganath kiyanda
Ko meke palaweni kotasa?
B s hemotama
Mat rata inne aet apita udu karanna ba mokada daruwanta uganwanna one mahattaya naa ganna padiya madi asai kiyak hari denna aet mama hama wadasatahanakatama bandarage coment aekak danawa pin obata ha obata udu karana ayata
Godak pin bandara ayihnsakamanusayan
අසරණ මිනිස්සුන්ට උදව් කරන සියලු දෙනාට බොහෝම පින් බණ්ඩාර මල්ලි ඔයාටත් මේ පින් බලයෙන් ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා
මෙ ගෑනි කපටි කෙනෙක්
Owwa karata okunta kehele gunayak ne okkama hadagena me aya phone off karala dala call gani kiyala mun maha thirisan minisun paw asarana videsgathawela duk mahansi yen hambakarana mudal walin raja sepa den vidinawa me aiyala egena hoyanna giya mekun gedara gihin okkama hadagena phone cut kara call gaddi oya nimesha kiyaana parabelli ekage campas eke minihakiwwalu epa kiyala okkama hadagena iwara aye okunta sathapahak udawkaranna epa paw me bandara aiyai teamekai oyala ekigeammath hodakapatima geniyak oyala balanna onna me lagadi giya video eke k demma bandara aiya harima duken borukiyanawam mama .
අනේ මෙි ගැනිනං නපුරැයි ඔබතුමා ගෙදර ගියා නේද කිසිම පිලිගැනිමක් තිබුනේ නැහැ මම දැක්ක ලස්සන ගෙයක් හදල දුන්න අනෙ අනෙ මෙිවගේඅය
Godak pen bandara mahaththaya budu 2
කපට් මිනිසුන් වැඩ ඉවර උනාම මේ කරපු උදව් අමතක කරා නේද
tikak kapati itn
මේ වේ සහ විට උදව් කලාට වැඩිය හොඳයි ගලක් බැඳගෙන මුහුදට පැන්න නං
Math udau karanna baluwe mokakda meke aula
මොකක්ද වෙලා තියෙන්නේ
@@lakmaljayasinghe9554 කරපු හරියේ බලන්න ඉතිරි වීඩියෝ එකත් බලන්නකෝ අම්මයි දුවයි දුන්නෙ සුපිරිම ගේමක් 🤣🤣🤣🤣🤣 කට්ට කපටි වෙට්ට පිත්තල අම්මන්ඩිලා /// වඳුරන්ගෙන් බණ අහල ජේතවනාරාමයට ගල් ගහපු එවුන් තමයි මුන්
@@priyanthaperera7965 mata link eka dannako... man hithuwe na minisau me tharam thirisan wada karai kiyala.....
@@lakmaljayasinghe9554 wellassa නිමේශා ගේ 3 කොටස බලන්න
Menna me aya thama guna maku une...me wagr minissunta udau krsnns epa aith
ඇයි මොකද උනේ
me gedar neda prasnakak une mula amataka kare .
Bandara sr man srta katha kara . sr busy needa godak passhe ganna kiyala kiuwa . mata ganna bari una . sr wedak kiyapu nisha man karadara karet na e welawe sr loku wedaka wage hitiye .
Moda haraka toylet aka pennanai wahala witharak pennuwnam athi
බුදුසරනයි මෙ නිවස වැඩ නිමකරදිමට දයකවුනු සියලු දෙනාටම පිංසුදුවෙනවා බුදුසරනයි සියලු දෙනාටම