රාහුල මුනිඳුන්ගේ ගුණ සුවඳ විහිදුණ දෙව්රම් වෙහෙරට යමු. | Ven.welimada saddhaseela thero

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 45

  • @mahamevnawaGalle
    @mahamevnawaGalle  5 місяців тому +12

    ශ්‍රී රාහුල මහා සෑයේ ඉදිකිරීම් සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දී සදානුස්මරණීය පුණ්‍ය නිධානයක් ඔබ සතු කරගත හැක.
    📌ගිණුමේ නම :- චෛත්‍ය සංවර්ධන කමිටුව
    📌ගිණුම් අංකය :- 92098575
    📌බැංකුව :- ලංකා බැංකුව
    📌ශාඛාව :- ඇල්පිටිය
    ▶️චෛත්‍ය සංවර්ධන කමිටුව, මහමෙව්නාව භාවනා අසපුව, බටුවන්වෙන, ඇල්පිටිය.
    විමසීම් 076 88 47 482

  • @greensupersolutions5511
    @greensupersolutions5511 Місяць тому +1

    සාදු... 🙏🙏🙏සාදු 🙏🙏sadu🙏🙏

  • @Pasinduchathu96
    @Pasinduchathu96 4 місяці тому +1

    සාදු සාදු සාදු රාහුල මහ රහතන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏❤️

  • @pathmakumari4137
    @pathmakumari4137 5 місяців тому +6

    අතීත වර්තමාන අනාගත උතුම් සඝගුණ රුවනට මාගේ නමස්කාරය වේවා මේවා පහදා දෙන කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ ට දීගායු වේවා නීරෝගි වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
    සියළු පින් පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 5 місяців тому +3

    සාධූ...!!! සාධූ...!!! සාධූ...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 5 місяців тому +6

    රාහුල මහ රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 5 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සුගත තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ලයමඩලෙන් උපන් රාහුල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ..

  • @lilaniranasinghe
    @lilaniranasinghe 5 місяців тому +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. ඒ උතුම් රාහුල මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 5 місяців тому +3

    🙏🙏🙏

  • @nimanthiwm7876
    @nimanthiwm7876 5 місяців тому +3

    sadu sadu sadu 🙏🙏

  • @Shantha-d2f
    @Shantha-d2f 5 місяців тому +2

    Sadu sadu sadu e uthum rahula maha rahathan wahanseta mage namaskaraya wewa,,

  • @kmaridecg1911
    @kmaridecg1911 12 днів тому

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @LakshanNilaksha
    @LakshanNilaksha 5 місяців тому +4

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

  • @Shalika-ti4io
    @Shalika-ti4io 5 місяців тому +3

    සාදු සාදු සාදු...ඒ උත්තම රාහුල මහ රහත් මුණිදුට කෝට් කෝටී වාරයක් නමස්කාර වේවා.,.🙏🙏🙏
    උතුම් ගෞතම බුද්ධ ශාසනය බබළවන අප පිංවන්ත සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා නිදුකින් සුවසේ චිරාත් කාලයක්ම වැඩ සිටීව සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ ගෞරවණීය දෙපා වන්දනාව වේවා 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 5 місяців тому +1

    ඒ උතුම් පුණ්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා....සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @Kumari555-f2w
    @Kumari555-f2w 5 місяців тому +3

    සාදු සාදු සාදු
    රාහුල මුනිදුට නමස්කාර වේවා
    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌺🌺🌸🌸🥀🌷🌹🌹🌹🌷🌷🥀🥀🌷🌹🌺🌸🌸🌸

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 5 місяців тому +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SudharmanJayawardhane
    @SudharmanJayawardhane 5 місяців тому +1

    ඳඹදිව සත්‍ය ස්ථාන පෙන්වන ඔබ වහන්සේගේ ශාසන මෙහෙය අප්‍රමාණයි.

  • @lankalanka7765
    @lankalanka7765 5 місяців тому

    සාදූ සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️

  • @SampathNirosha-es9sl
    @SampathNirosha-es9sl 4 місяці тому

    රාහුල මුනිඳුන්ට නමස්කාර වේවා සාදුසාදු

  • @IndikaNuwan-hj7zb
    @IndikaNuwan-hj7zb 5 місяців тому

    සාදු සාදු සාදු🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻

  • @MallikaLiyanage-r7j
    @MallikaLiyanage-r7j Місяць тому

    නමෝ බුද්ධාය රාහුල රහතන්වහන්සේ සහ දඹදිව පුන්‍යභූමිය වන්දනා කිරීමට. මටද වාසනාව ලැබේවා

  • @isiraprabath3675
    @isiraprabath3675 5 місяців тому +3

    🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @IndikaNuwan-hj7zb
    @IndikaNuwan-hj7zb 5 місяців тому

    රාහුල මහ රහතන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා❤

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 5 місяців тому +3

    සාදු සාදු සාදු

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 5 місяців тому +3

    රාහුල රහත් මුනිදුන්ට නමස්කාර වේවා.සාදු සාදු සාදු

  • @sba04
    @sba04 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 місяці тому

    උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏එ අපගේ භික්ෂූන් අතර අග්‍ර අපගේ ශ්‍රි රාහුල මහා රහාතන් වහන්සේට සාදර ගෞරවයෙන් මම වන්දනා කරමි🪔🪷🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 днів тому

    🙏🙏🙏sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @umayaumaya2237
    @umayaumaya2237 2 місяці тому

    Sadu sadu sadu uthum rahula muniduta mage namas karaye wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 5 місяців тому

    සාධු ! සාධු !! සාධු !!!
    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @IndraniHerath-j6x
    @IndraniHerath-j6x 4 місяці тому

    ඔබ වහන්සෙට දීර්ගායුෂ ලැබේවා

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 5 місяців тому +2

    Saadhu ..saadhu ..saadhu ..🙏🙏🙏

  • @NilushaSampath
    @NilushaSampath Місяць тому

    🙏🙏🪷සාදූ 🙏🙏🪷සාදු 🙏🙏🪷සාදු🙏🙏🪷

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 місяці тому

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️

  • @sachinisemasinghe9715
    @sachinisemasinghe9715 5 місяців тому

    Saadhu saadhu saadhu saadhu sadaa namaskara weewa

  • @ashensenura
    @ashensenura 5 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 4 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 5 місяців тому

    🌹🌹🌹🌹🌹🌹

  • @DSNiiiii88
    @DSNiiiii88 5 місяців тому +2

    🙏🏽🙏🏽🙏🏽

  • @klyanik6698
    @klyanik6698 5 місяців тому

    🙏🙏🙏🙏🙏🦶🙏🙏

  • @sewwandinisasansala3227
    @sewwandinisasansala3227 5 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayanirupiksWeerakkodi
    @GayanirupiksWeerakkodi 5 місяців тому +1

    සාදු සාදු සාදු .......