Man hithuwe petite enne pandulage driver kiyala kattiya kiwwe pandula marila na driver kiyala balanakot driveruth newei Amma man Eth baluwa punnige amma ai pettiyabadagena andannekiyala ahankaara kumarihami marunaekanam hondai Kisi thethamanayak nathikumarihaami kenek
Mama nam Udarita kemathith naha hagimakuth naha oyita wada hodata ragapana aya innawa. Eya sarala drama wela only ragapanne.e wageda Tarindi mara talent.
potha paththakata daamu, script liyapu kena adugaane thawa tikak hithanna thibuna. Pandula meruna kiyala Sarala dena gaththama ayi hospital yanne. Mata kothanaka hari miss unada? Weradi information dunna nam issrahata driver ge maranya dena ganna puluwan weyi.
හැමෝටම එපා වුනෙ ඇයි...කුමාරි මහත්මිය ඒ චරිතය ඒ තරං හොඳට කරපු නිසා....කතාව තිතට ලස්සනට යනවා...❤පෞද්ගලික කැමැත්ත අකැමැත්ත අවශ්‍ය නෑ මෙතනට....කතාවෙ චරිතයට කරන සාධාරණය ගැන විතරක් කතා කරන්න...පොතේ හැටියට ලස්සනට යනවා
ඉතා කැපවීමෙන් සිදුකළ විශිෂ්ට නිර්මාණය ක්.....උදාරි ගේ රඟපෑම ආකර්ෂණීය යි......👍👍♥️♥️
අම්මෝ ඒ රූපරාමුව ගත්ත විදිය නම් මරු.හිතා ගන්න අමාරුයි පුතා වෙනුවට අම්මා ගේ මිනිය😮
Mama danagena kitwe merenne kumari kiyala eka harigiya
@@bhagyamanoji293 මම හිතුවේ කාර ඒක අරන් ගිය ළමයා කියලා
මොනවා උනත් කුමාරි මහත්මිය ඒ චරිතෙට උපරිම සාධාරණයක් කරා කියලයි මට හිතෙන්නේ ඒකයි ඔක්කොටම එපා උනේ
ඇත්ත.
අනිවාර්යයෙන්
මේ චරිතෙ නිසා නෙවි, කොහොමත් කුමාරිට කැමති නෑ
චරිතේ කියන්නේ එයාගේ චරිතේ හොද නැති නිසා
@@NppKuwaitapi 🤫
මේක කතාවක් යකූනි නළුනිලියෝ ගන්නේ අධ්‍යක්ෂක ට ඕනි විදියට තොපි නැහෙන්නේ නැතිව කතාව බලපල්ලා කුමාරි එපාලු උදාරි වයසයි ලු පිස්සු යක්කු
😂
ඔය කියන අයට පුලුවන්නෙ ඉතින් කතාවක් කැමති විදියට ලියල කැමති නලුනිලියො ඇරන් කැමති විදියට අධ්‍යක්ෂණය කරල එයාටම ඒ නාට්‍ය රසවිදින්න. 😂
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏
😂😂
😂කියලා වැඩක් නෑ. බලෙන් කාමරයක හිර කරල මේක දාල බලපන් කියනව වගේ කොමන්ට් කරන්නෙ😅
මේ කතාව හොඳටම රස විඳින්නෙ "සිටුවර පුවත" නවකතාව කියවපු අය තමයි. නළු නිළියන් යොදා ගැනීම හරිම සාර්ථකයි. මට නම් මැවුන චිත්ත රූප ඒ විදිහමයි. දිගේලි කන්දෙ වලවුවෙ පළමු රූප රාමු පෙළ හරිම ලස්සනට පෙන්නුවා. ❤❤❤
ඇත්ත මාත් novel එක කියවලා තියෙනවා.. හරිම ලස්සනායි..
@@luneartz5250මොකෝ වෙන්නෙ අන්තිමට කතාවෙ
Aththa math kiyawala thiynwaa
මටත් හිතෙනවා ගැලපෙනම අය තෝරගෙන තියෙන්නේ
මාත් හිතන්නේ ගැලපෙනම අය අරන් තියෙනවා
විශ්වජිත්ගෙ චරිතෙ දැක්කාම 2010 ගිය මේ වසන්ත කාලයයි එකේ ධනංජයගෙ චරිතෙ මතක් උනා...
@@Dhanubekanayaka සත්තකින්ම ඔව්
කුමාරිව පේන්න බෑ කියපු අයට දැන් හරිනේ අදින් පස්සේ කුමරි නෑ.
හොල්මන එන්නත් පුලුවන් හැබැයි 😂
තවත් ඉන්නවද "කුමාරිව පේන්න බෑ " කියන අය
Aniwaryen Holman karai😂😂😂@@pancha_7
Man hithuwe petite enne pandulage driver kiyala kattiya kiwwe pandula marila na driver kiyala balanakot driveruth newei Amma man Eth baluwa punnige amma ai pettiyabadagena andannekiyala ahankaara kumarihami marunaekanam hondai Kisi thethamanayak nathikumarihaami kenek
කියලා වැඩක් නැහැ .
කුමාරිගෙ චරිතේ ට්කක් උනාට උපරිම සාදාරනයක් කෙරැවා ඔයවගෙ චරිත අදටත් තියෙනවා
සුපිරි කතාවක් ලස්සනයි නියම නිර්මාණ හරිම සුන්දරයි
False information එකක් නිසා මනුස්සයෙක්ට ජීවිතය නැති වුණා. මේවා සමාජයේ ඇත්තටම වෙන දේවල්.
උදාරි ඒ චරිතයට ගැලපෙන්නෑ කිවුවට මට නම් හිතෙන්නෙ උදාරි ගැලපෙනවා කියලා. පන්ඩුල කියන්නේ phd එක ඉවර කරලා රට ඉඳන් එන කෙනෙක්. ඒ කියන්නෙ අවුරුදු තිහක වගේ කෙනෙක්. එක ළඟ යන වයස් පරතරයක් තිබ්බොත් බොහෝ දුරට සරලා කියන්නෙ late twentiesවල ඉන්න කෙනෙක්. ඒ වගේ වයසක ඉන්න කෙනෙක්ට උදාරි ගැලපෙනවා.
එතන ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩකාර කෙල්ල. පොඩිකාලේ තුන්දෙනා එක වයසක වගේ පෙන්නේ. නමුත් ලොකු වෙන කොට එහෙම නැහැ.
ඔව්.
මහත ගෙඩිය.
ළමයි හදපු මෝරාපු අම්මණ්ඩි
ඔව් servant girl ta නම් වෙන කෙනෙක් ගන්න තිබ්බා
@@NBCraft34 manoja fernando ඔය චූටියට හිටියට එයාටත් 30ට වැඩී
උදාරි හොඳටම ගැලපෙනවා
අතිවිශිෂ්ට නිර්මාණය ලස්සනයි ගොඩක් ආදරේ ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏
Thank ❤
මෙච්චර ලස්සන සිංහල නාට්‍යයේ මොකට්ද තේමා ගීතය විතරක් english මෙලෝ තේරුමක් නැති දෙයක් නෙමේද
හොද ඉතිහාසයක් හොද කූතූහලයක් දුන්නා ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏
අපි ඔක්කොම රැවැට්ටුව කියපන්කො. සොරි බැන්නට 😅
ඒකනෙ, මරු 🎉❤
ඔහොම කියලා වැඩක් නැහැ ඔන්න passen ei hode😂
ලස්සනයි
පොතට උඩින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ
බලෙන් කාමරයක දාල, ගැට ගහල, කතාව දාල දීල, මේක බලපන් නැත්තන් මරනව වගේ කේස් එකක් නෑනෙ😅
Matathbehema hituna😂😂😂
සිරාවට.
ලස්සන කතාවක්. හැමෝම වගේ ලස්සනට රග පානවා.🙏🙏🙏
ලස්සන කතාව ❤❤❤
ලස්සනයි ❤❤❤❤
මැරුනා කියුවෙ පුතා.පෙට්ටියේ හිටියෙ අම්මා
udare keyanna neyama neleyak onama charethayak hoden karanawa ❤❤
ඇත්තටම සිටුවර පුවත පොත කියවපු පාඨකයෙක් විදිහට..මට නම් පේන්නෙ මේ තිර රචනය කරපු රචකයා සහ අධ්‍යක්ෂක වරයා මාරම සාධාරණයක් කරලා තියනවා . පොතේ නැති කුතුගලය පිරුනු ආරම්භයක් ලබාදීලා තියන එකෙන්ම ඒක තේරෙනව..තාම කොටස් පහයිනෙ ගියේ..ඉස්සරහට මීට වැඩිය රසවත් වෙයි.
දැඩිසත්කාර ඒකකයේ ලෙඩ්ඩු ලග කාටවත් ඉන්න දෙනව මම ඔය දැක්කමයි...😂😂😂😂😂😂
ubata korona da ? ICU eke eliye innawa pennuwe. 😂
@amuthulk කොරෝන හැදිල යන්තම් ගොඩආවෙ ඕක කියල දුන්නට පස්සෙයි ....😂😂😂😂
ජැක්සන් පවුලට දුන්නෙ ඒ වගේ ඇති
😂😂😂😂
😂😂😂😂 Private wenna athi
ස්තූතියි බොහොමත්ම
මන් ආසයි පුන්නිට
මෙනව වුනත් දුකහිතෙන කතව 👍👍👍👍
මම බලාගෙන හිටියේ පුතාගෙ මිනිය බලන්න අම්මා එනකල්
මේ තරම් හොඳ නිර්මාණයකට මේ තරම් අඩු views ඇයි ?
ලංකාවනෙ
යකෝ ඇන්දුව නේද් සුපිරියටම. උද්දච්ච මැණිකෙ නම් නැතුවට් කමක් නෑ 🤪
ඔවු, නියමයි අපිව අන්දපු එක , කමෙන්ට් සෙක්ශන් එකත් සන්සුන් වෙයි.. කුමාරි මැරුන නිසා 😂
අය්යෝ සාමීඊඊඊඊඉ 🎉🎉🎉❤❤
රෝෂාන්ට වැඩිය වයසයි වගේ උදාරි.. මේ කතාව ඕනවට වඩා එකම දේට කාලය නාස්ති කරනවා.. ඔහොම අමාරු ලෙඩ්ඩු ඉන්නේ icu නේද ...😂😂😂😂.. මේ වගේ hospital එකක් දැක්කමයි.. 😂😂😂😂..
අයිසියූ එකෙ හිටියා දැක්කෙ නැද්ද ? ඔය නෙවිල් ප්‍රනාන්දු එක. සල්ලි ගෙවන වාට්ටු දැකලත් නෑ. නාට්ටෙ හරියට බලලත් නෑ 😂😂😂
@@nethulinethara6262 මම ගොඩාක් දුප්පත් කෙනෙක් ..සල්ලි ගෙවන වාට්ටුවක් මම කවදාවත් දැකල නෑ ඔයාවගේ..
ඇස් කටේ දාන්ද අනේ බලන්නේ..ජීවිතේට හොස්පිටල් එකක් දැකලාවත් නැද්ද
උදාරි ඉන්නේ නහයෙන් අඩන ඒවාටමයි එආ කොරොනවා
😢😢😢😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Super casting!!!
very nice❤
පොත බලපු කෙනෙක් කියන්න කො පුන්නිගෙ චරිතෙ ගැන
මමත් ආස පුන්නිට
Apo balanna gaththa wele idan adanwa....mn hithuwe lassana kathwak kiyala
Great acting ❤
අප්පේ ලොකු දෙයක් කුමාරි වහන්තරාව නැති එක
අනේ ඈයි එයාට බනින්නෙ එයාගෙ කොටස් ටික කොච්චර හොදට කලාද
Sarala හරි athmarthakamiy.
Pana denna wage idala pandulawa anthimedi dala yanawa.😢
Lassana drama ❤❤❤
මේ යන විදියය කොටස් 1000 වත් යයි කතාව ඉවර කරන්න 😂
කොටස් 50 ට වැඩි කතා රොෂාන් භාර ගන්නේ නෑ.
එහෙම කතා වලට රොශාන් එන්නෙ නෑ උපරිම 100 ට අඩුයි
ඔක්කොම සරල ගැන කිව්වට ගෙදර වැඩට ඉන්න කෙනා කවුද
පණ්ඩුල ඇක්සිඩන්ට් කරන්න ඇත්තෙ බොසා වෙන්නැති . තනතුර නැති වෙයි කියලා .
බොස් තමා අර ලොරියෙ ඩ්‍රයිවර් ට කෝල් කලේ නම්බර් ප්ලේට් එක මාරැ කරල ගිහින් හැප්පුවෙ
@ChandraniHemalatha-f9s ම්ම්ම් ඔව් එයා හොද fan එකේ ඉන්නෙ
❤❤❤❤
11.28 බලද්දි යමක් මතක් වෙනවා ...පොතේ හැටියට පණිඩුලගෙ තාත්තව මරවනව
This is so underrated
උදාරි නැතුව වෙන නිලියක් ගන්න තිබුනේ
ඉතින් රොෂාන් ට ත් වයසයි නේ
ඉතින් තෝ පල එහෙනම් 😂😂😂😂
Ei ehema kiyanne udari kiyanne godak daksha niliyak.udari hodatama sadarsnayak itu karanawa me charitheta. ❤😊
නාටිටියක් බලාගෙන යමු
Dan udariwath marannada one😂
අනේ මන්දා පටන් ගත්තා වෙලවෙ ඉදන් අඩනවා කගෙද මේ නව කතාව සුජිව ප්‍රෙසන්න අරච්චිගෙද
2012 ස්වර්ණ පුස්තක සම්මානය ලැබු රූපශියානි ඒකනායකගේ සිටුවර පුවත..ඉතා විශිෂ්ට කෘතියක්
Rupa sriyani akanayakage pothak
නොදන්න දේවල් කියවන්න එපා. ස්වර්ණ පුස්ථක සම්මාන ලැබුන පොතක් වන සිටුවර පුවත නව කතාව රූපා ශ්‍රියානි ඒකනායක මහත්මියගෙ.
අප්පිරියයි.සුජීවගෙ.කතා
කිරි.කොස්. පාළුයි.කරවල.බැදුමයි.හැම.කතාවකම..😅😅😅
😂
අම්මටසිරි කියලා කියවුණා මිනී පෙට්ටිය අරිද්දි 😮
😂😂😂😂😂
අඩන්නෙපා ඉතින් මැරුනෙ නෑනෙ 😢.
අනේ කුමාරි ඉන්න තිබුනෙ. වලව්වෙ. කලබල අනුම් බනුම් වලට
😂 මේක නිකන් පිටවල පතන වගේ 😂
Lankawe librarywalata join wenna illanne natte marrage certificate eka witharay asawata join wenna bane asay meka kywnna
එ්ක නම් අැත්ත.පුස්තකාල තියෙන්නෙ නගරවල වියාපාරිකයන්ට .කියවන්න.
ගමිවල ඉන්න කියවන්න කැමති අයට සාමාජිකත්වය දෙන්නෙ නැහ.
කරකවලා අත ඇරියා
උද්දච්චකම නිවන් ගියා 😊
ප්වු අනෙ කුමාරි
Kathave samaharak thenvala thathvika nehe, Pandulalage company ekema un Pandulage maranaya gena denaganne social media valin, ehema unama unge gedara unta call karala e gena ahana eka samanya sevakainge siritha saha yuthukama, ehema nethuva boruvata pandula meruna kiyala office eke un andila, wishvajith sathutin eya gahapu plan eka gena, tikak athathvikaikai e deval ithin 😐
ලතැවෙනවනේ. Episode කීයක් වේවිද ඉවරවෙනකොට?
Ekathana pal wena kathawak wage. hithapu tharan hari ne wage
කොටස් 99යි
@@udayakumara-tj5bk 😱එහෙනම් එපාම වෙයි
i am very happy to see great wall in the china, wonder full , thanks !
අප්පටසිරි මැනිකෙ මැරිල තියෙන්නෙ 😮😮
Mama katawataissara oyalage comant balanawa😂😂 munta pissuda
Mama nam Udarita kemathith naha hagimakuth naha oyita wada hodata ragapana aya innawa. Eya sarala drama wela only ragapanne.e wageda Tarindi mara talent.
Kumari maruna dan itin kawda dustaya😂
Yakoo pandula maruna kiuwata..ammane Marila thiyenne
මෙ servant නේද,director board ekeinneth.
අනෙ ලොකු දෙයක් කුමාරි අයින් කරපු එකනම්
Ekanerer
අර වැඩ ඉන්න කෙල්ල මොකද,
එතන වෙන scene එකක් තියෙනව
සමහර වෙලාවට ඒ ලමයා පොඩි කාලේ සෙල්ලමි කරපු ලමයි
@@soamsa9925 නෑ ඊට වඩා දෙයක් ඇත...
නවල් එකේ විදිහට නම් ගෙදර වැඩට ඉන්න ගර්ල් පාණ්ඩුලගෙ තාත්තාගේ යි, ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනාගෙයි දරුවෙක්... මේකේ කොහොමද දන්නේ නැ
@@nimmik5648 spoiler alert .. anyway thank you kiwwata
Uderi.dan wayasai.ගැලපෙන්නේ mhe.hariteta
පණ්ඩුලත් වයසයිනේ
Hondatama gelapena dennek mama nam udarige acting walata asay.
Pini drama eka balanna... Udari.... E kathawe niyamay
මෙලෝ රහක්.නෑ..ෆිල්ම් එහෙකට වගේ නම්.හොදයි මේ කතාව 😕
මම හිතුවෙ රියදුරාට ගිය මනුස්සයා මැරුන කියලා. එත්කොට ඒ මනුස්සයා කෝ.
ඒ මනුස්සයා මලා, අම්මත් මලා
@@nethulinethara6262 accident එකක් තමා එහෙනම් දැන්😏
matath eka thama prasne eka meruna kiyala hithaganna thiyenne
දැවෙන පස්න
සරලා අයුතු ප්‍රයෝජන ගනෙපා සාත්තු කරන ගනන් 😁
මොකක් මෙ උනෙ
රසයකුත් නෑ විශ්වාසයකුත් නෑ.මේ වගේ අමාරු ලෙඩෙක් මේ වගේ hospital එකක.අවස්තා සම්බන්ධීකරනය ඊයියා. නිළියෝ ගැලපෙනවද. රොෂාන් ඇයි බන් මේකට ආවේ.උඹ ඉන්න නිසා බලන්න ගත්තේ.ඒත් ලත් තැනම ලොප් වෙයිද.
මට ත් පුදුමයි රොෂාන් මේ වගේ බොළද චරීත යකට ආවේ ඇයි කීයලා.රොෂාන් හොද සීරීයස් චරීත වලට. නමුත් ගොඩක් කාලේ කට පස්සේ මේ වගේ (ආදර වස්සා නේ )චරීතයක් කරන්නේ.
Rosan ei poddak innako eya marune nahane aniwa eya enawa.
උඹල වගේ උන්ට මේවගේ නාට්‍ය තේරෙන්නෙ නෑ..ඒහන්දා මේකෙ..නළු නිලියො ගැලපෙන්නෙ නෑ කියලා වැලලෙන්නෙ නැතුව..දෙවනි ඉනිම..සිදූ වගේ එකක් බලපල්ල
කොල්ලා නෑතුව මේක දුවයි ද🤭
කුමාරි මැරෙන්ඩ ඉස්සෙල්ල දාන සෙල්ලං ටික ඔක්කොම දාල ජිගි ජී ගාලා හෙලවිලා පුපුරලා හොල්ලලා බිම වැටිලා දඟලලා මලා.
පව්.
😂😂😂
ubat kohenda bn oya wachana enne ... ammooo
@jinethhettiarachchi8744
මමත් වෙලාවකට කල්පනා කරනවා බං.
මගේ යාළුවොත් අහනව.
කොහෙන් එනවද මං දන්නෑ ඉතින් එනවා.
🤣🤣🤣
Rawatuwa hode
උදාරි දැන් වයසයි වගේ පෙනවා
ඔයාට වයස යන්නේ නැද්ද
@@nilunilanthi7647😅😅😅
දෙන්නගෙ වයස ගැලපෙනවා
මට නම් එයා හරිම ලස්සන නිලියක්..එයාගේ තියෙන්නෙ නැචුරල් ලස්සනක්
මොකක්ද යකෝ මේ. පුතා මැරුනා කිව්වා නේද. මිනිය අම්මගෙ
පුතාගේ මරණය අහපු අම්මා මැරිලා වැටෙන්නේ
ට්විස්ට් එක මරු
ප්‍රධාන නළුවා මරන්නේ නෑ අම්මා වැටුනේ පුතා මැරුණා කියලා ඇහුනට පස්සේ සෝක් එකට
මැරුණ කතාව නෑ ඔක්සිජන් උනා කියලනෙ ඇහුවේ ඒකට වෙන්න
kagasuna petteya arethdi
potha paththakata daamu, script liyapu kena adugaane thawa tikak hithanna thibuna. Pandula meruna kiyala Sarala dena gaththama ayi hospital yanne. Mata kothanaka hari miss unada? Weradi information dunna nam issrahata driver ge maranya dena ganna puluwan weyi.
උදාරි හරියන්නෙ නෑ අප්ප😢
එහෙනම් ඒ චරිතෙට ඔයාට බැරිද පනදෙන්න
@MR-wn5yi 😲
දැන් පොත කියවපු අය කෝ😊😊.මෙහෙම දෙයක් වෙන්නේ කියලා කිවුවේ නෑනේ 🙄
ඔය ට්විස්ට් එක පොතේ නෑ
ඕවා පොතේ නැතෝ😂
නෑ නේන්නං
පොතේ තියෙන්නේ පණ්ඩුල ගෙදර එන්නේ අම්මගේ මරණින් පස්සේ
පොතේ නැහැ බං මේවා. ඔය ගජ් ධීර කීයලා කෙනෙක් වත් නැහැ මට මතකේ හැට්යට. අනේ මන්දා මුන් නව කථා කනවා.😮
ඇයි අර නංගි අම්මාට ලොකු අම්ම කියන්නෙ
අම්මලා වෙනස් තාත්තා එකය්
මෙක හොස්පිටල් එකක්ද ගෙදරක්ද අල්මාරි කෑම මේස එහෙමත් තියනව ප්‍රයිවටි වල එහෙමනෑ
@@rivi6449 මේ නෙවිල් ප්‍රනාන්දු එක. මේක තව නාට්‍ය වල තියෙනව... සල්ලි කාරයෙක් වුනාම හොටෙල් වගේ රූම් ගන්න පුළුවන් 😇
a 5 stars private hospital
පොත කියෙව්ව මෙහෙම තිබ්බද.😮
නෑ
@@nethulinethara6262 😪
pothata wada godak wenas meka
මාත් ඔකම කියලා කමෙන්ට් එකක් දැම්මා .."එහෙම තමා යකෝ ටෙලි නාට්ටියක" කියලා මනුස්සයෙක් මට බැනල කමෙන්ට් එකක් දාලා තිබ්බා..😢
@@nimmik5648 😅😂🤣
E mokakda e une
25 kollek Keller nadda? 40 aya dala inne 😀
කුමාරි මලෙ එක හොදයි
❤❤❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤❤