ෆ්ලැම්බෝ නම් දක්ෂ අපරාධකරු අල්ලාගැනීමට හැකිවෙයිද? | The Blue Cross (නිල් කුරුසය) Sinhala Audiobook

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 40

  • @CnAudioStories
    @CnAudioStories  День тому +12

    ජිල්බට් කීත් චෙස්ටර්ටන් (Gilbert Keith Chesterton) (1874 - 1936) යනු ඉංග්‍රිසි ලේඛකයෙකු, නාට්‍යකරු, කවියෙකු, කතා ලේඛකයෙකු, දර්ශනවේදියෙකු සහ කතෝලික මතවේදීයෙකු විය. ඔහු 20 වැනි ශතවර්ෂයේ දී බ්‍රිතාන්‍ය සාහිත්‍යයේ විශිෂ්ට පුද්ගලයෙකු ලෙස පිළිගනු ලැබීය.
    උපත : 1874 මැයි 29
    විපත : 1936 ජූනි 14
    චෙස්ටර්ටන් කෙටිකතා 200කටත් අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර මෙම කතාවේ ඇතුළත් වන කතෝලික පූජකයෙකු වන Father Brown රහස් පරීක්ෂක කතා මාලාව ලොවපුරා අතිශය ජනප්‍රිය විය. එහි The Innocence of Father Brown කතා පොතෙහි ඇතුළත් කතා 12න් එකක් වන The Blue Cross (නිල් කිරුසය) කතාවයි මෙම වීඩියෝවෙන් ඔබ සවන්දෙන්නේ.
    රහස් පරීක්ෂක Father Brown කෙටිකතා පොත්:
    1. The Innocence of Father Brown (1911) - 12 කතා
    2. The Wisdom of Father Brown (1914) - 12 කතා
    3. The Incredulity of Father Brown (1926) - 8 කතා
    4. The Secret of Father Brown (1927) - 8 කතා
    5. The Scandal of Father Brown (1935) - 9 කතා
    මෙහි සම්පූර්ණ කතා ගණන 53ක් වේ. මෙහිදී චෙස්ටර්ටන්ගේ විහිළු සහගත කතා විලාසය පාඨක සිත් වඩාත් ආකර්ෂණයට සමත්වුණා.
    මීට අමතරව,
    1. The Club of Queer Trades (1905) - විශේෂිත වෙළඳාමක නියැලූ අමුතු කණ්ඩායමක් පිළිබඳ කතා.
    2. Tremendous Trifles - මනෝවිද්‍යාත්මක සහ වික්‍රමශීලී කෙටිකතා එකතුවකි.
    G. K. Chesterton විසින් රචිත නවකතා ගණන 14 ක් පමණ වෙයි. එම නවකතා විවිධ මාතෘකා ආවරණය කර ඇති අතර, ප්‍රධාන ලෙස විහිළු, විකෘතිකතා, දාර්ශනික සංකල්ප සහ රහස් කතා අඩංගුය.
    ඔහුගේ ප්‍රධාන නවකතා වන්නේ:
    1. The Napoleon of Notting Hill (1904)
    2. The Man Who Was Thursday (1908)
    3. Manalive (1912)
    4. The Flying Inn (1914)
    5. The Ball and the Cross (1910)
    6. The Return of Don Quixote (1927)
    7. The Club of Queer Trades (1905)
    8. Four Faultless Felons (1930)
    අවුරුදු 30කට අධික කාලයක් තිස්සේ ඔහු ලියා දැක්වූ නවකතා අදටත් ලොකයේ ඉතාමත් ජනප්‍රිය වෙනවා.
    "Father Brown" කතා මාලාව ඔහුගේ ජනප්‍රියම නිර්මාණයකි. මෙම කතා මාලාවේ කතෝලික පූජකයෙකු වන Father Brown අපරාධ විසදුම් ලෝකයේ බැබලෙන ආකාරය චෙස්ටර්ටන් විශිෂ්ට ලෙස රචනා කර ඇත.
    චෙස්ටර්ටන් 1936 ජූනි 14 දින මිය ගියේ හෘදයාබාධයකි. ඔහුගේ කෘති තවමත් ලෝකය පුරා රසවිඳින්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත...

    • @Raysmom
      @Raysmom День тому

      තැන්කිව් ඔයාට. ❤❤❤❤❤❤❤

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 11 годин тому

    එක්කෙනෙක් මෙච්චර දෙයක් කරන්නේ කොහොමද. ඒකෙන්ම හිතාගන්න පුලුවන් මේ වෙනුවෙන් කොච්චර මහන්සිවෙනවද කියලා. ඇත්තටම හොද ගමනක් යන්න පුලුවන් දක්ෂයෙක් ඔයා❤❤❤

  • @shehanadithya.
    @shehanadithya. День тому +3

    අන්තිම ටික තමයි මරු. මේක වෙනස්ම විදියේ රහස් පරීක්ෂණ කතාවක්. මුල්හරියේ ලොකු දෙයක් නැති වුණත් අන්තිමට කතාව හරිම ලස්සනයි. ආදරෙයි CN 😊❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ඔව් ඒක ඇත්ත. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @netharaoshadi
    @netharaoshadi День тому +2

    මෙක වෙනස්ම කතා විලාසයක්. අපිව ලස්සනට ඒ ලෝකෙට අරගෙන යනවා. ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @shehanadithya.
    @shehanadithya. День тому +8

    රහස් පරීක්ෂකයා කතාවට එන්නේ අන්තිමට ඒක නම් වෙනමම රහක් තියෙන කතාවක්. කලින් දුන්න වොරික්ෂයරයේ අත්දැකීමක් ෂර්ලොක් හෝම්ස් කතාවේ ෂර්ලොක් හෝම්ස් කිව්වනේ දැන් පූජකවරුත් රහස් පරීක්ෂණය කරනවා කියලා මේ තියෙන්නේ. ඒකත් මරු. 😁 එතනදි වොට්සන් කිව්ව ෂර්ලොක් හෝම්ස් අතිදක්ෂයෙක් කියලා. බලමු නේද ෆාදර් බ්‍රවුන් ඊළග කතාවල මොනව කරාවිද කියලා. මේක නම් හරිම ලස්සනයි.ඉතුරු කතාත් ඕන අපිට .❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ඔව් හරියට හරි. මේ කතාවේ තියෙන්නේ රහස් පරීක්ෂකයා හදුන්වාදීමක්. අසන්න්නන්ගේ ප්‍රතිචාර බලලා අනිත් කතා ගේන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SadeeshaS
    @SadeeshaS День тому +2

    ලස්සන කතාවක් වගේ. ගොඩක් ස්තූතියි මේ වගේ අලුත් ඒව ගේනවට ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @proudofsrilanka8510
    @proudofsrilanka8510 День тому +3

    මේක නම් වෙනම ම දෙයක් ඔබගේ හැකියාවට මාගේ හෘදයාංගම ප්‍රණාමය

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 День тому +1

    ඒකත් රසවත් ! ජය ❤️

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 День тому

    ඇත්තටම මුලදි මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා. අන්තිමට අහලා ඉවරවුනාම තමයි ඒ කතාවේ අමුතු ලස්සනක් තියෙනවා. ඉතිරි කතා ටිකත් හෙමිහිට කරමු නේද....

  • @udeshiruwanpura4751
    @udeshiruwanpura4751 12 годин тому

    මේ UA-cam එක මීට වඩා උඩම තැනක තියෙන්න ඕනි... ඒකට පුලුවන් උපරිම සහයෝගය දෙනවා... අදටත් පොත් කියවන්න ආස ඒ උනාට වෙලාවක් නැති අපි වගේ මිනිස්සුන්ට ඔයාලා කරන්නෙ පුදුම තරම් වටින සේවයක්... හැමදාමත් ආදරෙන් ආසාවෙන් අහනවා... ❤❤❤

  • @netharaoshadi
    @netharaoshadi День тому +1

    හරිම ලස්සන කතාවක්. ❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @himathranhinda
    @himathranhinda 23 години тому

    anithima thama maru, Nice Brother

  • @vihangathathsaranirusso3874
    @vihangathathsaranirusso3874 День тому

    Me wage dewal Walata thama wedi pura , like view wetenna one ,
    Eth ee tharamma mole thiyena minissu hari adui lanakwe,
    Ekai mehema wela thiyenneth apita ,
    Harima lassanata piliwelata katha genawa ,
    ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ඔව් like දැම්මම තමයි video එක තවත් අයට පෙන්නන්නේ. ඒත් like කරන්න අමතකයි ගොඩක් දෙනෙක්ට. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @IreshikaFernando-f2b
    @IreshikaFernando-f2b 7 годин тому

    ස්තුතියි

  • @snn887
    @snn887 День тому +1

    1st ❤❤❤❤

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 День тому

    ස්තුතියි ❤️🙏🥰

  • @SudarshaniPradeepa-z5n
    @SudarshaniPradeepa-z5n День тому

    Meka mma kiyawala ne...blamu kohedihari dakkoth gannam...Dan ahannamko❤❤😊

  • @DjJ-f3c
    @DjJ-f3c 22 години тому

    ✌️

  • @maheshnilanga5664
    @maheshnilanga5664 День тому +1

    ගොඩක් අය ඩබින් කරන්න ඉන්නවද?

  • @NimaliFernando-eh4dc
    @NimaliFernando-eh4dc День тому

    ❤❤❤❤

  • @cl3dd
    @cl3dd День тому +1

    වෙනම ලෝකෙකට ගියා වගේ

    • @CnAudioStories
      @CnAudioStories  День тому

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @pathumsameera5647
    @pathumsameera5647 35 хвилин тому

    Malo rahak na ana

  • @warnasooriyachamdana7370
    @warnasooriyachamdana7370 День тому

    ❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 8 годин тому

    ❤❤

  • @udayasirimadurapperuma8631
    @udayasirimadurapperuma8631 5 годин тому

    ❤❤❤