පියමැන්නේ |Notation|බටනලා වාදන පාඩම|Flute Lesson|සිංහල

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 105

  • @Rewatha_N.Danushka
    @Rewatha_N.Danushka  Рік тому +7

    ✅උසස් තත්වයෙන් හා ඉතා හොද නිමාවකින් යුතු 💯 Fry Bamboo Flutes මිලදී ගැනීම සදහා
    ☎️ 071 683 7030 ☎
    අංකයට අමතුමක් ලබා දී හෝ whatsapp කෙටි පණිවුඩයක් යොමු කර හෝ massenger මගින් ඇනවුම ලබා දෙන්න.
    📣සැ.යු.
    ⭕ඉතාමත් හොදින් පදම් කරනු ලැබූ බට භාවිතා කිරීම නිසා කල්පැවැත්ම වැඩි බටනලා අප විසින් සකසනු ලබයි.
    ⭕වඩාත් නිරවද්‍ය ලෙස ස්වර සිදුරු සකස් කර ඇති නිසා ස්වරස්ථාන ඉතා නිරවද්‍ය වේ.
    ⭕ස්වරස්ථාන පිළිබද වගකීම් සහිතයි.
    ⭕ඔබට කැමති වර්ණයකින් නූල් එතූ බටනලා ලබාගත හැක.
    ⭕විශ්වාසනීයව, සුරක්ෂිතව හා ආරක්ෂාකාරීව ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
    ⭕ඔබට අවශ්‍ය පරිදි ඔබගේ බටනලාව සකසාගත හැක.

  • @samsonperera1126
    @samsonperera1126 Рік тому +7

    ඔබේ උගැන්වීම් ඉතා අගෙයි....ඔබට නොවක් තුති ගුරුතුමනි.....❤❤❤🙏🙏🙏

  • @rithikasenath9746
    @rithikasenath9746 Місяць тому +1

    තේරුණා සර්. ගොඩක් ස්තුතියි

  • @prasadbandara5286
    @prasadbandara5286 11 місяців тому +1

    ඔබට බොහොමත ස්තූතියි සර් .තෙරුවන් සරණයි❤

  • @SachiniSewwandi-g6r
    @SachiniSewwandi-g6r Рік тому +1

    ගොඩක් ස්තූතියි සර් .හරිම පැහැදිලි විදිහට කියලා දෙනවා.❤🎉

  • @Thalgahagodasachin
    @Thalgahagodasachin Рік тому +1

    Godak pin sir ayubowan ape ayugena jiwath wewa

  • @musichouse917
    @musichouse917 Рік тому +10

    අනෙ අයියෙ කදු පාර ඈත අයිනේ සින්දුවෙ ස්වර ටිකත් දාන්නකො

  • @mahindasenavirathna9533
    @mahindasenavirathna9533 Рік тому +1

    ඔබ මේ කරන සේවය ආධුනික යින් සදහා මහගු සේවයක් හෙයින් ඔබට මාගේ අවංක ස්තුතිය පුද කරමි, ඔබට සුබ පැතුම් පතමි

  • @imeshadissanayake8616
    @imeshadissanayake8616 Рік тому +1

    ලස්සනයි හමදාම මේ වගේ වීඩියෝ දාන්න ❤️❤️

  • @himesh9762
    @himesh9762 Рік тому +1

    අලුත් වැඩක්..... මේ විදියටනම් හොදට තෙරෙනවා සර් ❤

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 Рік тому +2

    හරිම පැහැදිලියි ගොඩක් ස්තූතියි ඔබට. ❤❤

  • @WasanWas-iz3im
    @WasanWas-iz3im Рік тому +1

    බුදුසරණයි

  • @mahindaanandaparakrama9217
    @mahindaanandaparakrama9217 Рік тому +1

    දිගටම කරගෙන යමු සර්. අපි ආසයි අහගෙන ඉන්නත්❤

  • @dinusha6731
    @dinusha6731 Рік тому +2

    සුපිරී brother ❤

  • @gihankaweeshwara4149
    @gihankaweeshwara4149 Рік тому +2

    බොහොම ස්තූතියි සර් ❤️🙏

  • @BUDIYA_
    @BUDIYA_ Рік тому +2

    Adeh supiriiii❤❤❤❤❤

  • @yasanduyatawaka3489
    @yasanduyatawaka3489 Рік тому +2

    sir, මම ලගදි තමයි sir ගේ video බලන්න පටන් ගත්තේ. sir ගේ මේ Notation ඔක්කොම ටික එක document එකකට දාල publish කලොත් ගොඩක් ලේසි වෙයි sir ඉගෙන ගන්න.

  • @DanukaFerndo
    @DanukaFerndo Рік тому +1

    ගොඩක් ආසයි එත් බෑ නේ 😢 ඔයා නම් මාර ලස්සනට වදනය කරන්නව ❤

  • @gamisuwada2389
    @gamisuwada2389 Рік тому

    බොහොම ස්තූතියි සර්🙏
    සමන්මල්පියල්ලෙ සිංදුවෙ නොටේශන් එකත් ගෙන්න සර් පුලුවන් වෙලාවක.සර්ගෙ ලෙසන් බොහොම පැහැදිලියි.🙏

  • @Hasini_Bhagya
    @Hasini_Bhagya 7 місяців тому +1

    පායා ආ සද සින්දුව දෙන්නකෝ ☺️

  • @dinithidulmini5652
    @dinithidulmini5652 Рік тому +1

    Thanks hoyapu sinduwa dunnata

  • @dinuja500
    @dinuja500 Рік тому +1

    Hodayi aaa wade❤

  • @MadushikaBalagamageMadu-ct9pn
    @MadushikaBalagamageMadu-ct9pn 8 місяців тому +1

    👍👍👍👍

  • @DaninduArosha
    @DaninduArosha 5 місяців тому +1

    රෑ පැල් රකින song eke note eka danna please

  • @WNFDraco
    @WNFDraco Рік тому +2

    Supiri

  • @Vimukthibro
    @Vimukthibro Місяць тому +1

    Thank you bro ❤

  • @DaninduArosha
    @DaninduArosha 5 місяців тому +1

    රෑ පැල් රකින සින්දුව ෆූට් එකෙන් ගහන vidio එකක් දාන්න please

  • @WADFernando-hn9oc
    @WADFernando-hn9oc Рік тому +1

    👍👍👍👌👌👌

  • @muthaitiaselvam6751
    @muthaitiaselvam6751 Рік тому

    Thanks ayiya meka loku help ekak una

  • @arunodhanisawmya2523
    @arunodhanisawmya2523 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @GemingAdee
    @GemingAdee 7 місяців тому +1

    ❤❤

  • @himesh9762
    @himesh9762 Рік тому +2

    Thank u sir ❤

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 Рік тому

    Thank you ...
    Sir , wijay කුමාරතුංග mahathage Mini kin kini hada parada... song eka notation danna

  • @shehanwidu9527
    @shehanwidu9527 Рік тому +1

    Thank you sir❤

  • @uminduanuhas8700
    @uminduanuhas8700 Рік тому +1

    Wow 💕

  • @ThilakDayarathna-mq2ej
    @ThilakDayarathna-mq2ej Рік тому

    🎸

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 Рік тому +3

    හැමදාමත් ස්වර කියලා ම දෙන්න sir.😊

  • @Kawigirl803
    @Kawigirl803 11 місяців тому +1

    මට සත්තයි ඔයා සිංදුව ඕනෙ

  • @deshanmasakorala8604
    @deshanmasakorala8604 Рік тому +1

    Oba apple malak wage notes tika denavda???

  • @leoministudio7479
    @leoministudio7479 Рік тому +1

    සර් 😚❤️

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 Рік тому +1

  • @sumudunuwan2366
    @sumudunuwan2366 6 місяців тому +1

    මතකද හැන්දෑවේ සිංදුව දෙන්නකෝ...

  • @niroshanikumari4622
    @niroshanikumari4622 Рік тому

    Hodata therenawa sir
    Tharukaniwa song akath danna sir

  • @sugathdammika8133
    @sugathdammika8133 Рік тому +1

    supiri sir nyamai

  • @vimukthipabasara2863
    @vimukthipabasara2863 Рік тому

    ayyee ane ikmanata sayam kirilli eke flute notation cover ekak karannako me piyamanne vage ekak🙏🙏🙏🙏

  • @SureshStanislaus-vl4sl
    @SureshStanislaus-vl4sl Рік тому

    Thank you sir

  • @arunodhanisawmya2523
    @arunodhanisawmya2523 Рік тому +1

    Anee sir dunukeiaa malak song eka lesson ekak karanna koooo❤❤❤

  • @harsharukshan
    @harsharukshan Рік тому +1

    සර්..මේකේ ස්වර ටික පිලිවලට ලියලා දාන්නකො........ 𝘱𝘭𝘪𝘻𝘻𝘻𝘻 𝘴𝘪𝘳

  • @ajrathnayaka4853
    @ajrathnayaka4853 Рік тому +1

    Sir Eganvema හොදයි එ ත් බටනලා වක ගන්නෙ කොහෙන්ද?අපි pay karannam එවන්න පුලුවන්ද ?

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 Рік тому

    Thank you sir..
    Sir , Robin sherwood tv serious eke theme song eke notation eka denawada...

  • @nirmalipriyadarshani3246
    @nirmalipriyadarshani3246 Рік тому

    ස්තුතිය සර් පුලුවන් නම් නින්ද නේන රාත්‍රි යේ සිංදුව දෙන්නකො 🙏

  • @Nadulaniroshana-ds7ry
    @Nadulaniroshana-ds7ry Рік тому

    අනේ සර් ආදර මධුර අතීතේ සින්දුවෙ නොටේශන් ටික දෙන්නකෝ..please 😢❤❤❤

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f 2 місяці тому +1

    සර් මේ සිංදුව තවත් ආකාර වලින් වාදනය කරන්න පුළුවන් නේද ( ග..ප..ධ..ස..ධ... මියුසික් එක ) ඒ විදිහට කරන්න පුළුවන් නේද 😊

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  Місяць тому

      වෙන වෙන ස්කේල් වල ප්ලේ කරන්නත් පුළුවන්

  • @darmapalarajapaksha2736
    @darmapalarajapaksha2736 Рік тому

    Kumuduliye sada eliye song eka onee ❤

  • @SanjeewaRajapaksha-lf9yk
    @SanjeewaRajapaksha-lf9yk 20 днів тому +1

    Sir oya note eka g1 flute ekata hariyanawada🎉

  • @nishanthisd3673
    @nishanthisd3673 11 місяців тому +1

    G1 බටනලා වාදනය දෙන්නකො

  • @maheeshapoojagoda9783
    @maheeshapoojagoda9783 Рік тому +1

    💓💓

  • @wmss8581
    @wmss8581 Рік тому +1

    අලන්කර දානහැටිත් කියල දෙන්නෙකො සර්

  • @uvinkaveesh4334
    @uvinkaveesh4334 Рік тому

    "aadara madura atite" song eketh lesson ekk kranna puluwanda sir

  • @mihirichanchala7303
    @mihirichanchala7303 7 місяців тому +1

    බටනලා තරගයකදි බටනලාව වාදනය කරන කෙනාට අමතරව ඕගන් එකක් ගිටාර් එකක් වෙන දෙන්නෙක්ට වාදනය කරන්න පුලුවන්ද.

  • @darklord_coc
    @darklord_coc Рік тому

    හිරුගේ ලොවේදී සින්දුව දෙන්න පුළුවන්ද ❤️

  • @NishaArangalla-gq3ju
    @NishaArangalla-gq3ju 2 місяці тому

    Sr mata Dakunu Nagenahira song eka play karana video ekak danavada Plz

  • @thisaralakshan9193
    @thisaralakshan9193 Рік тому

    කදු පාර ඈත අයිනේ ගීතය දාන්න පුලුවන්ද

  • @Dramsanduofficial
    @Dramsanduofficial Рік тому +1

    බටනලාවක් සර් ගේ..කීයද සර්..මටත් ආසයි බටනලා වාදනය කරලා බලන්න ....😢😢😢😢😢

  • @isharadilshan1251
    @isharadilshan1251 Рік тому +1

    Sirr

  • @PradeepKumara-vr3wq
    @PradeepKumara-vr3wq Рік тому +1

    C1 බට නලාවෙ ස්වර වෙනස්ද ස්වර කියල දුන්න විදිහට නෙමෙයි නෙ මේකේ ගහන්නෙ

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  Рік тому

      C1 flute eke norts tiyna viddha gana m video kakak karala tyanava.eka balana

  • @Adithyaaththanayake
    @Adithyaaththanayake 3 місяці тому

    Anee ayya posethek wetha lan wela sinduwath dnnko😢

  • @channahoshan.5300
    @channahoshan.5300 Рік тому +1

    ❤️👌

  • @indunillakmali6026
    @indunillakmali6026 Рік тому +1

    oyage class nadda

  • @smallflute12
    @smallflute12 Рік тому +1

    1st coments

  • @rohinidasanayake2165
    @rohinidasanayake2165 Рік тому

    Despasito song aka danako sar

  • @umeshasandaruwan9132
    @umeshasandaruwan9132 Рік тому

    මෙවලම් මොකටද මෙතරම් , එක play කරන්නකො

  • @sasmitha5647
    @sasmitha5647 Рік тому +1

    Flute notui recorder notui 2ma ekkda

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  Рік тому

      Notation ekama play karanna puluvan.habai flute deke norts tiyana vidiha play karan vidi venas tikak

  • @BUDIYA_
    @BUDIYA_ Рік тому +1

    G flute notetion dann baida😢

  • @indunillakmali6026
    @indunillakmali6026 Рік тому +2

    oyata batanala gahanna kiyala dunne kawda

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  Рік тому

      මගේ ගුරුවරයා කපිල ඉන්ද්‍රකුමාර වීරසිංහ කියල.බණ්ඩාරවෙල ❤️

  • @dinithidulmini5652
    @dinithidulmini5652 Рік тому

    කොණ්ඩ කිරිල්ලියේ notetion ona

  • @dinithidulmini5652
    @dinithidulmini5652 Рік тому +1

    G flute note eka oni

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  Рік тому

      මේ Notation එකම GG එකෙන් play කරන්න.

  • @st.josephchurchbandnegombo8202

    Aiye rahasak sinduve notes eka dannako

  • @dinuja500
    @dinuja500 Рік тому

    Me ayye mata udauwak karanna ko

  • @laksirirajapaksha5844
    @laksirirajapaksha5844 Рік тому

    Sir mata udauwk thiyanaya karaganna puluwan weida
    Puluwannam oyage phone number ekek dennako

  • @dinuja500
    @dinuja500 Рік тому

    Mata eke nots tika ekakta dalala danna ko

  • @nidukiarchana7743
    @nidukiarchana7743 Рік тому

    Liyatabara gahana heti dannako

  • @dinuja500
    @dinuja500 Рік тому

    Oooyata puluwab

  • @samithsenarathna1253
    @samithsenarathna1253 Рік тому +1

    අයියේ ඔයේගේ wats app naba eka dena puluwanada oyage batanala wadanaya hoyai 😊

  • @WasanWas-iz3im
    @WasanWas-iz3im Рік тому +1

    බුදුසරණයි

  • @pabasararavihara3555
    @pabasararavihara3555 7 днів тому

    ❤️❤️

  • @thusithanawagamuwa469
    @thusithanawagamuwa469 Рік тому +1

    ❤️

  • @WasanWas-iz3im
    @WasanWas-iz3im Рік тому +1

    බුදුසරණයි

  • @ThilakDayarathna-mq2ej
    @ThilakDayarathna-mq2ej Рік тому

  • @buddhiknimali5378
    @buddhiknimali5378 9 місяців тому +1