Freedom From Myself - "මම" ගෙවෙන තැන - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 35

  • @RashinDeSilva-rl7er
    @RashinDeSilva-rl7er 2 місяці тому +2

    Namaskara wewa oba vhnseta.
    Stutiwantna wewa
    Deerrgayushama wewa!

  • @N.P.Weththasingha
    @N.P.Weththasingha 4 місяці тому +2

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!සාධු ! සාධු ! !සාධු!!!

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 місяці тому +1

    ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!

  • @piyadammaswaminwahanse
    @piyadammaswaminwahanse 5 місяців тому +3

    උසස් පටිබාහන පරිභාවිත සිත සැබෑ ප්‍රයෝගික තත්වය ආදී ගුණයන් ගෙන් පිරී ගිය අති සුන්දර බණක් සාදු සාදු සාදු

  • @chamathhasika7732
    @chamathhasika7732 5 років тому +7

    මේ බණ ඇත්තටම අති විශිෂ්ටයි!!! සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 3 місяці тому +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌼🌼🌼🙏🙏🙏

    • @SaralaAbidahama
      @SaralaAbidahama Місяць тому

      බලාගන ඉන්න සුවපත් වෙයි ,අනේ මෙහෙමත් මෝඩ මිනිසුන්

  • @somarathnasethunga9765
    @somarathnasethunga9765 6 місяців тому +3

    සත්‍ය සධ්ධර්මය අපට දේශන කල ස්වාමින්වහන්සෙට නමස්කාර කරමි

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +2

    අසමී,පිළිපදිමී.සතිය තුළ නිවැරැදිව
    පිහිටමී.තෙරුවන් තෙරණයී.

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 4 місяці тому +1

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @asokajayakody104
    @asokajayakody104 Рік тому +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට පින් සිදු වේවා තෙරුවන් සරනයි

  • @IndraniHerath-jp7yw
    @IndraniHerath-jp7yw 5 місяців тому +1

    සාදුසාදු සාදු

  • @Rusith707
    @Rusith707 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @IukaVidarshana
    @IukaVidarshana 5 місяців тому +1

    🙏!🙏!🙏!

  • @nibbanapatipada9538
    @nibbanapatipada9538  6 років тому +6

    ගිහියාගේ සන්සාරය
    කෙනෙක් පැත්තකට වෙලා භාවනා කරද්දිත් අවිත් මොනා හරි කියල තට්ටු කරනව. අමාරු කම් කියනව. කප්පරක් අමාරුවෙන් සතිය පිහිටුවන්න උත්සාහකරන මොහොතෙ. සමහර වෙලාවට දහ දොලොස් පාරක් උත්සහ කරල කරල පිට ගිය මනස එක තැනකට අරගත්ත විතරයි. තට්ටුව දානව. සමහර වෙලාවට ථීනමිත්තය කඩාගෙන විනිවිද දැකපු මොහොතක, 'අනේ ඕක නවත්තල එන්න කියනව'. සතිය පිහිටුවගෙන හිටියනම්, සම්පජන්නය තියෙන කෙනෙකුට කවදාවත් ඒ මොහොතෙ තරහ යන්නෙ නෑ. ඒක තමයි සතිය පිහිටවපු එකේ ලකුණු. ඒ වෙලාවෙ ඇස් පියාගන්නව නෙවෙයි පියවෙනව. ඒ නිරාමිස සුඛය ඒ තරම්ම ප්‍රනීතයි. එතෙනට යන්න තියෙන මග අතිශය කම්කටොලු සහගතයි. හරියට රනවේ එකේ ඉදන් ෆ්ලයිට් එක ඉස්සුව වගේ. අද ඒතනට ගියත් තව සතියකටවත් එතනට යන්න පුලුවන් වෙයිද කියල සැකයි. අපි උත්සාහ කරන මිනිස්සු. වඩවගන්න සතිය දිගටම පවත්වගන්න පුලුවන්නම් හොඳයි. උත්සාහකරන්නත් පුලුවන්. එත් ටික වෙලාවකින් මමායනය සතිය ඉස්සර කරන් කඩාගෙන බිඳගෙන යනව. ඒක දකින මිනිස්සු බනින්නෙ භාවනාවට. අර සතියෙන් හිටපු මොහොතවල් ටිකට කවුරුත් සාදු කියන්නෙ නෑ. භාවනාව බැනුම් අහනව දිගටම සතිය පවත්වන්න බැරිඋන එකට. ඒක භාවනාවෙ වැරැද්දක් නෙවේයි. පුද්ගලයගෙ දෝශෙ. සන්සාරෙ පුරාවට පුරුදු කරපු මමායනය කපන්න එක චිත්තක්ශනයකට ඒ ඒ මොහොතෙ පුලුවන් වුනාට, ඒක පවත්වන් යන්න සතියට තනියෙන් බෑ. සතිය පුහුනු කරන්න ඔන. පුරුදු කරන්න ඕන. නිතර නිතර පුරුදු කරන්න ඕන. එහෙම කරොතින් සමහරවිට, දවසක පුලුවන් වෙයි භාවනා නොකරත් සතිය පිහිටුවාගෙන ඉන්න. ඒත් නිතර පුහුණුව නැතිනම් ආයිත් සන්සාරෙ පුරාවට පුරුදුකරපු මාරය බන්දේසියෙ තියලම ගෙනල්ල දෙන මමායනය ඉවුරු කඩාගෙන එන එක නවත්තන්න අසරණ සතියට පුලුවන් වෙයිද?

    • @mebalsilva8033
      @mebalsilva8033 4 роки тому +2

      Oba wahanseta nirogi suwaya saha niwan suwa prarthana karami.

  • @W.G.Navarathna
    @W.G.Navarathna 5 місяців тому +1

    ❤❤❤❤❤

  • @anushkadias5643
    @anushkadias5643 4 роки тому +1

    🙏🙏🙏

  • @ChandraDharmasiriwardane
    @ChandraDharmasiriwardane 6 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 6 місяців тому

    නිවන් දකින මග හරියටම සොයා ගන්න නම් ........NIRAPEKSHATHWA MAGA ..SEASON 8 බන අහලා බලන්න

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 Місяць тому +1

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @lankadealwis6197
    @lankadealwis6197 8 місяців тому +1

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 5 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ashokakumari1477
    @ashokakumari1477 7 місяців тому +1

    🙏🙏🙏

  • @weerasinghe0
    @weerasinghe0 6 місяців тому +1

    🙏🙏🙏

  • @weerasinghe0
    @weerasinghe0 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 6 місяців тому +1

    🙏🙏🙏🙏

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 4 місяці тому +1

    🙏🙏🙏🙏

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 місяці тому +1

    🙏🙏🙏

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 Місяць тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @dinukadesilva4784
    @dinukadesilva4784 10 годин тому

    🙏🙏🙏