Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පල ඇති රැකට ගල් වැදින එක අරැමයක් නොවෙයිනෙ.ඔබතුමාලගෙ මෙ පැහැදිලි කිරිම් අපිටනම් මහා ලාබයක්.
ගොඩක් වටින වැඩසටහනක්.
Simply Brilliant
සර්.වැඩසටහන කරගෙන යන අතරතුර අපිට කියවන්න හොද පොත් එහෙමත් මොනවද කියලා සදහන් කෙරුවොත් ගොඩාක් වටිනවා
මඩ ගල් මුල් එන තරමටම තමයි ලස්සන වෙන්නේ. වැඩසටහනට තවත් වටිනකමක් එනව ඒ දේවල් නිසා
👍👍❤️❤️
බුදුරජාණන් වහන්සේ සිංහලත් නෙවෙයි බෞද්ධත් නෙවෙයි. බුදුන් වදාල ධර්මය මේ මුලු විශ්ව දාතුවටම අදාලයි වලංගුයි.
පලවෙනි comment එක මගෙන් ❤❤❤❤
අපිත් එන්න වෙයිනෙ ආයෙත් සීගිරියේ
We can enhance our knolageThanks
👍
very interest! thank you !
Very interesting
බලමු මෙවරවත් සිගිරියෙ යන්න වාසනාව තියෙයිද.
Very interesting and informative
Glad you think so!
elaaaaaaaaaaaaaaaaaaa
ගුරු ගෝල සූසංයෝගයත් නියමයී
🙏
❤
🇱🇰🇱🇰🙏🙏🙏
සෝමාවතිය ඇත්ටම සෝමාවතියද ??? කුම්බනාච්චිය යනු කුමක්ද
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
😮😮😮
❤❤❤❤❤❤❤❤
💗💗💗🌷🌷🌷
👍👍👍🙏🙏🙏🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර් මේ කොටසට අදාල ප්‍රශ්නයක් නම් නෙමෙයි සර්ගේ අදහසයි දැනගන්නයි ඕනි. " මහා වංශය ඉතිහාසය ග්‍රන්ථයක් නොවේ. නමුත් ඉතිහාසය කරුණු පැහැදිලි ව ක්‍රමානුකූලව තිබෙන නිසා වර්තමානයේ එය ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස සලකයි" මෙයයි මගේ අදහස එය හරි ද ?සර් එය වැරදි ද? කියලයි දැනගන්න ඕනි.
ජාති.වාදය හිතන.මිනිසුන් ට.ඉතිහාසපොත .කියවන්න.කියන්න.සර්
Sir ජාතිබේදය ඉස්මතු උනේ ඉංග්‍රීසි න් විසින් පාලනය පහසුවෙන් ගෙන යාම සදහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ගත් පියවරන් මගින් නේද. අනුරාධපුරය යුගයේ ඉදන් නුවර යුගය දක්වා සිංහල දෙමළ ප්‍රජාව ගැටුම් වලින් තොරව සහයෝගයෙන් හිටියා නේද
උතුරේ දෙමළ භික්ෂුන් වහන්සේලා වගේම විහාර තිබුණූ බවට බොහෝ සාක්ෂි තිබෙනවා . බුදුන් වහන්සේ සිංහලයෙක් නෙවෙයිනේ . හරිම පුදුමයි අපේ සමහර සිංහලයෝ ඇත්ත දැනගෙන කළබල වෙන එක .
තමිල්නාඩුවේ කාන්චිපුරම් නගරය බෞද්ධ නගරයක්. දෙමළ ජනයාගේ මුල් ආගම ජෛන සහ බෞද්ධ ලංකාවේ ඉන්න ගෝත්රිකයෝ ලෝකය ගැන කිසිදෙයක් දන්නෑනේ. ඒකයි අපිට හැමදාම කෙලවෙන්නේ
මෙතෙක් කිසිම කොටසක බණ්ඩාරවරු ගැන සදහන් උනෙ නැනෙ . ඔවුන් කෝට්ටෙ ,උඩරට කාලෙදිද එකපාරටම බිහිඋනෙ
සමහරවිට බණ්ඩාරල ගැන කියයි ඉදිරියේදී. එතෙක් වීදිය බණ්ඩාර ඇතුලු සමහර බණ්ඩාරලා ගැන මෙහි ua-cam.com/video/aHtAawySSPk/v-deo.html විනාඩි 40 සිට යමක් දැන ගන්න පුලුවන්
Lankawa tarm gobba jatiyak kohewat natuwa ATI..eka ganiyek minissu3denek ekka pawl kanawa kiyanne..mna ktada itim😂
නැහැ තියෙනවා. නේපාලයේ ගමක්ම තියෙනවා එක ගෑණියෙක්ව පිරිමි 3ක් 4ක් බැදලා ඉන්නඑක ගෙයි බත වගේ හරි පිලිකුල් දේවලුත් අපේ සංස්කෘතියේ කොටසක් 😁
Hena gobbai..meka nm mahaapahasayak🤣Eka tmi me ratawalata mehema wela tiyenne..ona ekkta awit ATI tarm nelala yanna puluwn..
ලංකාව විතරක් නෙමේ බහු පුරෂ විවාහය තිබ්බ තවත් සංස්කෘති තිබිබා ලෝකෙ තිබ්බා,ලංකාවේ තිබ්බෙ සහෝදරයන් 2-7 අතර ප්රාමනයනට බන්දන එකක් නෙ,හැබැයි ඉතින් සමහර සංස්කෘති වල ගමමෙ කෙනෙක් අයිති,අතන තිබ්බෙ දේපොල බෙදිම වලක්වන්න,තව මෙ අවස්තාවල,
👍👍👍🙏🙏🙏👏
❤️🙏🏼💐👍
❤❤❤
පල ඇති රැකට ගල් වැදින එක අරැමයක් නොවෙයිනෙ.ඔබතුමාලගෙ මෙ පැහැදිලි කිරිම් අපිටනම් මහා ලාබයක්.
ගොඩක් වටින වැඩසටහනක්.
Simply Brilliant
සර්.වැඩසටහන කරගෙන යන අතරතුර අපිට කියවන්න හොද පොත් එහෙමත් මොනවද කියලා සදහන් කෙරුවොත් ගොඩාක් වටිනවා
මඩ ගල් මුල් එන තරමටම තමයි ලස්සන වෙන්නේ. වැඩසටහනට තවත් වටිනකමක් එනව ඒ දේවල් නිසා
👍👍❤️❤️
බුදුරජාණන් වහන්සේ සිංහලත් නෙවෙයි බෞද්ධත් නෙවෙයි. බුදුන් වදාල ධර්මය මේ මුලු විශ්ව දාතුවටම අදාලයි වලංගුයි.
පලවෙනි comment එක මගෙන් ❤❤❤❤
අපිත් එන්න වෙයිනෙ ආයෙත් සීගිරියේ
We can enhance our knolage
Thanks
👍
very interest! thank you !
Very interesting
බලමු මෙවරවත් සිගිරියෙ යන්න වාසනාව තියෙයිද.
Very interesting and informative
Glad you think so!
elaaaaaaaaaaaaaaaaaaa
ගුරු ගෝල සූසංයෝගයත් නියමයී
🙏
❤
🇱🇰🇱🇰🙏🙏🙏
සෝමාවතිය ඇත්ටම සෝමාවතියද ??? කුම්බනාච්චිය යනු කුමක්ද
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
😮😮😮
❤❤❤❤❤❤❤❤
💗💗💗🌷🌷🌷
👍👍👍🙏🙏🙏🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර් මේ කොටසට අදාල ප්‍රශ්නයක් නම් නෙමෙයි සර්ගේ අදහසයි දැනගන්නයි ඕනි.
" මහා වංශය ඉතිහාසය ග්‍රන්ථයක් නොවේ. නමුත් ඉතිහාසය කරුණු පැහැදිලි ව ක්‍රමානුකූලව තිබෙන නිසා වර්තමානයේ එය ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස සලකයි" මෙයයි මගේ අදහස එය හරි ද ?සර් එය වැරදි ද? කියලයි දැනගන්න ඕනි.
ජාති.වාදය හිතන.මිනිසුන් ට.ඉතිහාසපොත .කියවන්න.කියන්න.සර්
Sir ජාතිබේදය ඉස්මතු උනේ ඉංග්‍රීසි න් විසින් පාලනය පහසුවෙන් ගෙන යාම සදහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ගත් පියවරන් මගින් නේද. අනුරාධපුරය යුගයේ ඉදන් නුවර යුගය දක්වා සිංහල දෙමළ ප්‍රජාව ගැටුම් වලින් තොරව සහයෝගයෙන් හිටියා නේද
උතුරේ දෙමළ භික්ෂුන් වහන්සේලා වගේම විහාර තිබුණූ බවට බොහෝ සාක්ෂි තිබෙනවා . බුදුන් වහන්සේ සිංහලයෙක් නෙවෙයිනේ . හරිම පුදුමයි අපේ සමහර සිංහලයෝ ඇත්ත දැනගෙන කළබල වෙන එක .
තමිල්නාඩුවේ කාන්චිපුරම් නගරය බෞද්ධ නගරයක්. දෙමළ ජනයාගේ මුල් ආගම ජෛන සහ බෞද්ධ
ලංකාවේ ඉන්න ගෝත්රිකයෝ ලෝකය ගැන කිසිදෙයක් දන්නෑනේ. ඒකයි අපිට හැමදාම කෙලවෙන්නේ
මෙතෙක් කිසිම කොටසක බණ්ඩාරවරු ගැන සදහන් උනෙ නැනෙ . ඔවුන් කෝට්ටෙ ,උඩරට කාලෙදිද එකපාරටම බිහිඋනෙ
සමහරවිට බණ්ඩාරල ගැන කියයි ඉදිරියේදී. එතෙක් වීදිය බණ්ඩාර ඇතුලු සමහර බණ්ඩාරලා ගැන මෙහි ua-cam.com/video/aHtAawySSPk/v-deo.html විනාඩි 40 සිට යමක් දැන ගන්න පුලුවන්
Lankawa tarm gobba jatiyak kohewat natuwa ATI..eka ganiyek minissu3denek ekka pawl kanawa kiyanne..mna ktada itim😂
නැහැ තියෙනවා. නේපාලයේ ගමක්ම තියෙනවා එක ගෑණියෙක්ව පිරිමි 3ක් 4ක් බැදලා ඉන්න
එක ගෙයි බත වගේ හරි පිලිකුල් දේවලුත් අපේ සංස්කෘතියේ කොටසක් 😁
Hena gobbai..meka nm mahaapahasayak🤣Eka tmi me ratawalata mehema wela tiyenne..ona ekkta awit ATI tarm nelala yanna puluwn..
ලංකාව විතරක් නෙමේ බහු පුරෂ විවාහය තිබ්බ තවත් සංස්කෘති තිබිබා ලෝකෙ තිබ්බා,ලංකාවේ තිබ්බෙ සහෝදරයන් 2-7 අතර ප්රාමනයනට බන්දන එකක් නෙ,
හැබැයි ඉතින් සමහර සංස්කෘති වල ගමමෙ කෙනෙක් අයිති,අතන තිබ්බෙ දේපොල බෙදිම වලක්වන්න,
තව මෙ අවස්තාවල,
පලවෙනි comment එක මගෙන් ❤❤❤❤
❤
🙏
👍👍👍🙏🙏🙏👏
❤
🙏
❤️🙏🏼💐👍
❤❤❤