චන්දන ගුණවර්ධනයන්ගේ ජීවිතය නිර්මාණය වූ හැටි...

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 162

  • @yumyum1135
    @yumyum1135 4 роки тому +7

    මම ස්‍රවනය කරපු දනාත්මක සිතුවිලි වර්දනය කරන කතා අතරින් තමන්ට ආදර්ශයක් ගතහැහි ආදර්ශමත් ජීවිත කතාවක්. ඒ සෑම වචනයකම බුද්ධ දේශනාව වල මුසුවක් දැනුනා. ඔබතුමාට තව තවත් මෙවන් සමාජය සත්කාර වලට සුබපතන අතර. නිදුක් නීරෝගි බාවයම ප්‍රාර්තනා කරනව. තෙරුවන්සරනයි.

  • @champikaobashini2103
    @champikaobashini2103 2 роки тому +8

    ගුරු පියාණෙනි, ඔබේ නාමය අමරණීයයි. ඔබට නිවන් සුව!!!🙏🙏🙏

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому +10

    බොහොම පින් ඔබතුමා උතුම් වූ නිවනින් සැනසේවා සසරේ අපි අතරට එන්න මතින්දුනි

  • @wijeranidamayanthi3628
    @wijeranidamayanthi3628 Рік тому +2

    මම මුළු වැඩ සටහනම බැලුවා ඇහුවා...අවශ්‍යය කරුණු සටහන් කර ගත්තා...ඇත්තටම මට මේ කතා බහ සාමාණ්‍යය කතා බහක් නොවෙයි....ප්‍රශ්ණ වලින් මිරිකි සිටින අප වැන්නවුන්ට මෙය සිහිල් දිය දහරක් බඳුයි..ඉගෙන ගන්නට බොහෝ දේ වැටහුනා වගේම එකතු කර ගතයුතු දේ වැටහුනා අඩුකර අත්හැරිය යුතු දේ වැටහුනා...🙏🙏🙏 බොහෝම පිං ඔබ තුමාට..

  • @gayangamage9466
    @gayangamage9466 2 роки тому +12

    නිවන් සුව ලැබේවා ගුරුතුමනි😓😓

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 3 роки тому +7

    ඹබ තුමා අපේ රටට මිල කළ නොහැකි දිය මන්තියක්. ඹබ තුමා කතා කරන හැම වචනයකම අපේ ජවිතය ගොඩ නගා හැකි දෙවල් බොහොය.🙏🙏🙏🙏🙏

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 5 років тому +49

    ඔබෙන් අප උගත ගත යුතු දේ බොහෝමය. පින්වත් ඇදුරුතුමනි .ආසාවෙන් සියලුම දේ අසා සිටියෙමි .ජීවිතය ගොඩ නගා ගැනීමට පාර කියනා ඔබ වැනි උත්තමයෙකුගෙන් ඔවදන් ගැනීමට මා පින් කර ඇතුවා සේ මට හැගුනි.ඔබ තුමානන්ට අනේකවාරයක් පින් .තෙරැවන් සරනයි

    • @spm8427
      @spm8427 4 роки тому +1

      Obawani arthayen, darmanayen paripoorna pinwath adnduruthumeku me lak derane pahalaeune ape pinakatai. Obata jayen jayama wewa ma adahana anduraneni. Obata Thunuruwan saranaii

  • @sisirakumara937
    @sisirakumara937 4 роки тому +9

    බොහොම ස්තූතියි සර්🙏 . වාඩිඋනේ විනාඩි 5ක් පමන සාකච්චාව අහන්න හිතාගෙන. හැබැයි අවසන් වනතුරුම ඇහුවා. ජීවිතය ජය ගන්න වටිනා කරුණු රාශියක් අරගත්තා.

  • @sathinilithumyaedirisinghe8744
    @sathinilithumyaedirisinghe8744 5 років тому +7

    තෙරුවන් සරණයි අහන්න අහන්න ආස හිතෙනවා ඔබගේ කතාව ඔබට සැමදා මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !!!

    • @nadg6432
      @nadg6432 5 років тому +2

      Budusaranae

  • @ravinanraneen1393
    @ravinanraneen1393 Рік тому +4

    ඔබෙ කතා ගොඩක් මම අහලා තියෙනවා එත් ගොඩක් දක්ශ මිනිස්සු ලසන්ත කතා කියනවා ඔබ නොමිලේ දේශන තියනවාලු ඔබ හැමදෙනාම ඔය ඔක්කොම කරන්නේ කොළඹ නුවර වගේ ජනප්‍රිය තැනට ගිහින් කරාට ගම්බද ප්‍රදේශයක දුප්පත් දරුවන්ට ඔබ වටිනා දේශනයක් දෙන්නෙ නෑ ඒකයි දුක 😭 ඔබෙ කතා ගොඩක් මම අහනවා ඉතාමත් වටිනා දේශන ඔබට පුලුවන්නම් මම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයක ජීවත් ව්ව්න්නෙ දක්ශ දරුවො ගොඩක් ඉන්නවා එත් ඉලක්ක නෑ ඔබට පුලුවන්නම් එහෙම දෙයක් කරන්න ලොකු පිනක්

  • @sudarshiweerahannadige9163
    @sudarshiweerahannadige9163 3 роки тому +4

    ඔබ තුමාගේ සියළු සිතුම් පැතුම් ඒ ආකාරයම ඉශ්ඨ් සිද්ද වේවා ...මතු බුදු බව අත්වේවා ....❤️🙏🙏

  • @renukarajapaksha8433
    @renukarajapaksha8433 3 роки тому +5

    ඔබ දැක්කත් හිත පිරෙන කෙනෙක්. ජීවිතය ඉගන ගත්තා ඔබතුමාගෙන්. තෙරුවන් සරනයි .....!

  • @sagarasanevirathna9672
    @sagarasanevirathna9672 4 роки тому +4

    හරිම ආදර්ශවත් චරිතයක් වගේම මගේ ප්‍රියතම චරිතයක් ඔබතුමා

  • @Ruwanmalie1975
    @Ruwanmalie1975 3 роки тому +4

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි. තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවන්ගේ රැකවරණයයි ඔබට ලැබේවා. 🙏🏽

  • @GamunuGunasinha
    @GamunuGunasinha 11 місяців тому

    ලොකය ව්ශ්මිතයි ඒ ව්ශ්මිත
    බව හදුනා ගන්නේ ඔබ වැනි
    පුද්ගලයන් නිසාය ඔබතුමා
    ගිය ලොකයේද ව්ශ්මිතය
    පුද්ගලයකු බවට පත්වී ඇති
    බවට මටව්ශ්වා‍යි ඔබතුමන්
    ට ලැබුණු භවයේ සත්පුරුශ
    සේවනයෙන් සත්ධර්මය
    ශ්‍රවණය කොට නිවනම අවබෝධ කර ගනිත්වා❤...

  • @priyanthijayaweera8212
    @priyanthijayaweera8212 3 роки тому +3

    බොහෝම ස්තුතියි සර්🙏 ඉතාම වටින සාකච්ඡාවක්

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 роки тому +2

    නිවන් සුව ලැබේවා ගුරු පියාණනි 🙏🙏🙏

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому

    ඹබ තුමාගේ ජිවිතේ තව තවත් ජයග්‍රහණය ලැබේවා ❤❤❤❤❤කියා මා පුර්ථනා කරනවා සර්

  • @kkzz2016
    @kkzz2016 3 роки тому +4

    ස්තූතියි සර්, මේ කතාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 років тому +6

    මිනිසුන්ගේ සිත් තව තවත් අවදි කිරිමට ඔබ තුමාට තෙරුවන් ගේ ආශිර්වාදය, ශක්තිය හා දෛයිරය්‍ය ලැබේවා 🇱🇰

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +11

    හරිම අපුරුයි සර්..සර්ගේ කතාව.ගොඩක්ම ස්තුතියි සර්ට.කොච්චර දේවල් නම් ඔබතුමාගේ කතාවෙන් අපිට ගන්න තියෙනෙවා ද..හරිම නිහතමානී චරිතයක්.තෙරුවන්සරණයි සර්ට!

  • @kanthisamaradiwakara7029
    @kanthisamaradiwakara7029 2 роки тому +16

    අද 2020 ජනවාරි 07 .චන්දන ගුණවර්දන සොඳුරු මිනිසානෙනි ,අද ඔබ ඔබට යන්නට නියමිත ගමන ගොසිනි .ජාතියේ පිනට ඔබ වැන්නෙකු මේ සිරි ලංකා දීපයේ ශ්‍රි පාද කන්ද පාමුල දෙහෙනකන්ද පුංචි ගමේ පහල විය . මෙතෙක් ඔබ තියා ගිය සටහන් මේ ලංකා වාසී හැමදෙනාට රත්තරන් කෙණ්ඩියේ සිංහතෙල් වනු ඇත.ඒ පිනම ඔබේ සසර ගමන ජය ලබා උතුම් නිවන ලැබීමට හේතු වාසනා වනු ඇත.......!!!!!!!

    • @dinuxli1858
      @dinuxli1858 2 роки тому +2

      *2022

    • @kumaripuspara9102
      @kumaripuspara9102 11 місяців тому

      🇰🇼🙏🌹🙏🌹🙏🌹🇱🇰

    • @nihalabeyesekera4159
      @nihalabeyesekera4159 7 місяців тому

      .මේම සොදුරු මිනිසාගේ අන්තිම
      සිහිනයත් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ
      වේවා.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 місяців тому

    ඔබතුමා ගියේ උතුම්ම තැනකටය...ඒ භව ගමන යහපත් වෙිවා ....................................

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 роки тому +4

    තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි..! ❤️🙏

  • @nne823
    @nne823 4 роки тому +5

    තෙරැවන් සරණයි සයලු දේවි රැකවරණය ලැබේවා

  • @angelitaperera4145
    @angelitaperera4145 5 років тому +11

    ස්තුතියි sir, හරිම අගෙයි ඔබ ගේ කථාව ! 🙏👍🇱🇰

  • @diptisilva2
    @diptisilva2 5 років тому +6

    පින්වත් දේශක ගුරු thumani ..ඔබ තුමාගේ දේශන live අහලා ජීවිතය ගොඩ nagagath කෙනෙක් මම ..ඔබ තුමාට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී වේවා ..

  • @champamuthumala7558
    @champamuthumala7558 5 років тому +14

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikabandarage3643
    @sagarikabandarage3643 3 роки тому +1

    Harima watina kathwak sir,Oben ugathauthude bohomai,obata thnuruwange sarani,

  • @ShahilSh
    @ShahilSh 5 років тому +11

    respect you sir 🙏නිහතමානී චරිතයක්

  • @chandimakarunarathna1957
    @chandimakarunarathna1957 3 роки тому +4

    Great discussion sir.god bless you!

  • @ssb1918
    @ssb1918 2 роки тому +1

    Marama dukay obathumage ahimi vima inna thanaka sathutin inna nivsn doratu vivara veva🙏🙏🙏🙏

  • @buddhikadhananjaya
    @buddhikadhananjaya 5 років тому +14

    සර් හරිම ලස්සන කතාවක්..thank you sir...

  • @Auslife123
    @Auslife123 3 роки тому +3

    Very interesting and inspirational story

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 Рік тому +1

    Niwansuwa labewa uthumaneni❤❤❤

  • @වාසනාවාසනා-ල4ස
    @වාසනාවාසනා-ල4ස 5 років тому +8

    ජිවිතේට ගත යුතුදේ බොහොමයි.ගොඩක් ස්තුතියි

  • @vincesilva1128
    @vincesilva1128 5 років тому +14

    Great discussion. Thank you from 🇺🇸.

  • @sumihiriekanayake2834
    @sumihiriekanayake2834 4 роки тому +3

    Lovely discussion... God bless you Sir!

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f 5 днів тому

    හදවතින්ම ඔබ තුමාට ස්තූතියි

  • @ruwanchamara6380
    @ruwanchamara6380 2 роки тому +1

    ස්තුති ස්තුති ස්තුති ... .

  • @sriyalathaherath6201
    @sriyalathaherath6201 Рік тому

    😊minisata😂yahamaga❤kiya dun harimaga kiyadun bodisathwayek woo uba dan nawatha apa tate ipadi athi bawa matadane theruwan saranai❤❤❤

  • @angelitaperera4145
    @angelitaperera4145 5 років тому +14

    ශා sir, අපිත් හැදුනේ වැඩු නේ ඔය හා සමාන දුප්පත් පරිසර වල හැටන් නගරයේ ! දුප්පත් කම ගොඩාක් සුන්දරයි අපේ ඒ කාලේ 👍👍👍👍💗💗💗👍👍👍👍🇱🇰

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому +1

    Harema lassana katawa avasan venakan ahan heteya eth mae vage koi taran vatena katawakdamenessu mehemai issara egana gatte ohomai ada inna posath keya ganna aya vageda

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому +2

    Thanks a lot, God bless you Sir.

  • @subodhasadalisubodhasadali1810

    Great sir.thank you somuch

  • @williamweerasinghe5755
    @williamweerasinghe5755 5 років тому +8

    I studied lot of things specially how to live happily and healthy life from you. Now I am leading very happy and more healthy life. Sir thanks so much for you. God bless you. Wish you longer life. Go ahead.
    I have participated your free training program in 2003 at the Colombo Public Library. Thanks so much sir.

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 5 років тому +14

    අයිබොවන් සර් හරි සතුටුයි ඔබ තුමාගේ පැමිනිම 👏👏👏👍👍👍👍🌹🌹💐💐💐💐

    • @koreannetwork
      @koreannetwork 5 років тому +2

      ඇත්තටම ඔව්... ❤️😘

  • @nilupriya3643
    @nilupriya3643 5 років тому +5

    ගොඩක් ස්තූතීයි සර් මේ දුන්න ඔවදන් වලට.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 місяців тому

    ඉතා වටිනා නියම
    මණුෂ්‍යයෙක්..........!

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 роки тому +1

    ඔබතුමාට නිවන් සුවය ලෙබේවා .🙏

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 роки тому +1

    තෙරුවන් සරණයි...!

  • @madushanjeewan8761
    @madushanjeewan8761 5 років тому +6

    great discussion. theruwan saranai sir. from South Korea 🇰🇷

  • @widervision7895
    @widervision7895 5 років тому +3

    sir ge koreyawe karapu manegement program eka mawa godak wenas kara ..dan thama tikak hari ethuru karana eka gana hithanna patan gaththe ..bhoma pin .theruwan saranai...deergaayuu weewa...

  • @Sukinoyafamilyrestaurant
    @Sukinoyafamilyrestaurant 5 років тому +7

    god bless you sir! you are such a great person

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 років тому +2

    God Bless My Country and God will Guide you Brother Chandana Gunawardane and He will provide you the strength what you need for this work. එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 5 років тому +1

    oba thumagen man mage jeevitheta godak dewal egena gaththa,me wedasatahana hari wedagath.godak sthuthi.theruwan saranai.

  • @Sukinoyafamilyrestaurant
    @Sukinoyafamilyrestaurant 2 роки тому +2

    Budu bawa ath wewa budu sir. Apa athara newatha ipadewa 😢😢😢❤

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 5 років тому +1

    Essara kale harima සුන්දර කාලයක් මටත් oba තුමා ta th esama i obata teruwan saranai ජයවේවා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 років тому +6

    අපි හැමෝටම අපේ ජීවිතේ ලස්සන කතා ගොඩක් තියෙනවා නේද මහත්මයා, හරිම ආදර්ශමත් පූර්වාදර්ශයක් ඔබ රටටම හඩින් ම දැනෙනවා ඔබ කොපමණ සරලද කියලා

  • @subhashinifernando2653
    @subhashinifernando2653 3 роки тому +1

    God bless you Sir🙏👍👏

  • @alwayscalm1225
    @alwayscalm1225 4 роки тому +2

    Adare obathumage e sundara athitheta..matath tikak samipa nisa..🙏🎆...

  • @jayaminihewa19
    @jayaminihewa19 2 роки тому +1

    Thank you for upload

  • @salindarathnayake2826
    @salindarathnayake2826 4 роки тому +2

    Great speech sir thank you

  • @shshntiawabi7601
    @shshntiawabi7601 4 роки тому +1

    Godak watinawa mewage guruthumek matath tharuna kale munagehunanam ada mama godak dura giya kenek wenna ida thibuna.ath adata hari mata me lebuna awasthawen mama proyojana ganna mama adishtana kara gattha ou mama jaya gannawa gannawamai ou aka isthirai!!!

  • @danushkadanushka8781
    @danushkadanushka8781 4 роки тому +2

    Budu sarani obatumta man hma wedasthnakma blnawaa obatumgee 🙏🙏🙏🙏

  • @SlashU4
    @SlashU4 5 років тому +1

    Bohoma sthuuthi.. Obathumage poth kiyawapu, kiyawana kenek..

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 5 років тому +3

    me wage minisun...harima durlabai..ay ape ratee ihala niladarin me wage ayagen hariyataa wadak ganne naththeee

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 7 місяців тому

    ❤❤❤❤❤mage adaraneeya sir... mama wasanawsntha wuna ekawarak ho sir ekka katha karanna. Sir ekanthayenma dewlowa eththe. Uthum niwan suwa labewa

  • @ponnawilavidanalagedonachu6717
    @ponnawilavidanalagedonachu6717 5 років тому +17

    ඔබතුමාගේන් ඉගෙන ගත් දේ බෝහොමයි

  • @warunaloka4195
    @warunaloka4195 4 роки тому +3

    Mage ජීවිතය වෙනස් කරපු kena ඔබ තුමාi

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 9 місяців тому +1

    Me videyova dakena ada 2024 02.06 aththatama hethata dukae.mata harema dukae.nevan suva.

  • @nilminiliyanaarachchi3422
    @nilminiliyanaarachchi3422 3 роки тому +1

    Obathumage hinaya sabawew!!! 🙏 🙏 🙏

  • @godage14990
    @godage14990 5 років тому +2

    Harima asawen ahagena unne oba thumage kathawa. Man danan hitiye na oba thuma book fair unna kiyala. Mama aluth poth dekath gatta eda. kawadahari munagahenna balan innawa. Dirgayu wewa

  • @thimira7408
    @thimira7408 4 роки тому +1

    Life ekta godak wdagath kthwal..,thx u sir.

  • @rosierosie6323
    @rosierosie6323 5 років тому +3

    Great speech

  • @angelitaperera4145
    @angelitaperera4145 5 років тому +9

    ආයුබෝවන් sir 🙏🇱🇰

  • @Uthumdamsara
    @Uthumdamsara Рік тому +1

    Mama rathnapure Gallella sir mata katha karanna oni

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 8 місяців тому

    ස්තුතියි !

  • @juliyanasoris6479
    @juliyanasoris6479 5 років тому +4

    Bless you sir.🙏

  • @rukshandanushka7430
    @rukshandanushka7430 4 роки тому +1

    Budusarai sar.

  • @janiduudinaj5630
    @janiduudinaj5630 5 років тому +2

    Niwedaka mahatha hondin wadasatahaana meheyawanawa.lowak watina minisek samaga kala sakachchawa baluwe harima asawen .

  • @donalddonald7140
    @donalddonald7140 5 років тому +1

    oba thumage aarambaya mage vidihamai namuth mam thaniuna

  • @asithakumara9743
    @asithakumara9743 3 роки тому +2

    Excellent

  • @lalaniperera8341
    @lalaniperera8341 4 роки тому +1

    මම අසයි අහන්න

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 5 років тому +1

    teruvan saranai guruthumani.

  • @chathurasumangala979
    @chathurasumangala979 Рік тому

    Goodk sthuthi ❤

  • @jayaminihewa19
    @jayaminihewa19 2 роки тому +1

    Thank you so much 😊

  • @geegee2775
    @geegee2775 5 років тому +3

    Budu arni Sr🙏🙏🙏

  • @vishmalowa-1186
    @vishmalowa-1186 5 років тому +1

    Ada tamai mama ahuwe oba tumange deshanawan, Godak sathutui. Oba tuma nisa "Ayubowan" kiyala kata pura kiyanna purudu una. Ayubowan obatumata.!

  • @janiduudinaj5630
    @janiduudinaj5630 5 років тому +2

    Anith minisunge jeewithaya dinawana deshana thabana methuma Ras kara ganna Pina ketharamda. Uthumma danaya darma danayai nam me denneth darma danaya ma thamay.

  • @sriyanik6597
    @sriyanik6597 5 років тому +2

    Sir ape pawleth 9 denek mama pawle 8 weniya mageth amma nathi une mata awrudu 7n akkai thaththai thama apiwa hada gaththe

  • @PadmaniChandra
    @PadmaniChandra 3 місяці тому

    ප්‍රරමාදර්ස සිහින ය සැබෑ වෙමින් පවතින ව

  • @rajikarodrigo4898
    @rajikarodrigo4898 3 роки тому +1

    You are great sir. Love you so much.

  • @SamankumariKulasuriya
    @SamankumariKulasuriya Рік тому

    මෙහෙම අහන්න හොඳද චන්දන මහතා මියගියේ හේතුව මොකක්ද අනේ දන්න කෙනෙක් කියනවද

  • @thilanmadushanka3380
    @thilanmadushanka3380 5 років тому +1

    good job sir❤️❤️

  • @hashanhimalsha7117
    @hashanhimalsha7117 5 років тому +1

    Sir, mata kiyanna thiyenne, oba thumata theruwan saranai.

  • @nimalafdo1
    @nimalafdo1 2 роки тому +1

    Hope he is watching over us from Heaven 😌

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 5 років тому +1

    Muhudu hathen e tjera Sita deergausa pathami jeewite ahapu watinama ɖe sana nitarama ahanawa math ilakkayata yanawa godak pin

  • @nnrandika
    @nnrandika 5 років тому +3

    Sir, How can I meet you?
    Have watched all of your UA-cam videos. Need to talk with you. Regarding personal matter.

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  5 років тому +2

      Free workshop - 02nd of Nov. 08.30am @ Colombo public Library participate it.

  • @Udeni-g6t
    @Udeni-g6t 9 місяців тому

    🎉