Kopi Kade | Episode 1917 - (2023-02-12) | ITN

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 28

  • @kwkw7563
    @kwkw7563 Рік тому +7

    අදත් කොපි කඩේ ල ෂ්ෂනයි කතාව හොදම අාදර්ෂයි හැමඉරිදාවකමබලනවා ගොඩක් ලෂ්ෂනයි

  • @dineshikagunawardhana4875
    @dineshikagunawardhana4875 Рік тому +2

    නිරෝගී වේවා...! දීර්ඝායු වේවා.... ! තෙරුවන් සරණයි සියලු දෙනාටම....!

  • @electircandflexyandtaimfor6965

    Theruwan saranai ♥️♥️🌹♥️ kopikade hamotama

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Рік тому

    Denim galapennaa me lassana කතාවට parana naluwo thaamath excellent

  • @sachinisewwandi22
    @sachinisewwandi22 Рік тому +1

    සුපිරි

  • @KasunBOY-c5e
    @KasunBOY-c5e Рік тому +6

    අදත් කෝපි කඩේ ලස්සනයි ❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Рік тому +2

    ගොඩක් ලස්සනයි 🤔👂❤️

  • @lankamathatvcannel
    @lankamathatvcannel Рік тому +1

    වැදගත් කතාවක්

  • @jakichan8091
    @jakichan8091 Рік тому

    adath kopi kade lassanai

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 Рік тому +1

    පොලිසියේ මහත්තුරු පගාව ගන්න ඒව ,තග දාලා කඩවලින් තේ බොන, බත්කන ඒව අල්ලන්නේ කව්ද😀😅😅😅

  • @chalakanimsara5322
    @chalakanimsara5322 Рік тому +1

    ❤️❤️

  • @warunasasindra570
    @warunasasindra570 Рік тому +3

    මේක හොඳයි නාකි මයිනටයි රනිල් බුවාටයි

  • @roshanindrajithranasinghe221

    ගීතාකාන්ති රත්නා ලාලනීයි ගරු චරිතද ජීවිතේට කෝපිකඩෙට යන්නෙ නෑනෙ

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg Рік тому

    Keri athal oiiiii😂

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 Рік тому +3

    අනුකම්පාව

  • @gunathilakagunathilaka6462
    @gunathilakagunathilaka6462 Рік тому

    Kopikade.mage.pitapath.pracharawelathtiyenawamamanewayaliyanna.kati.

  • @Saleen906
    @Saleen906 Рік тому +1

    පොලී සිරියා නෑ නේද

  • @eishajayamini5017
    @eishajayamini5017 Рік тому

    Ane danam shok...විකාර අයව ayin කරලා පරණ කෝපි කඩේ aye යනවා

  • @chr1350
    @chr1350 Рік тому +1

    තල්පාවිල මිස් .නාවල සර්. පට්ට හොරු වෙලානෙ. දුකයි.මට .රගපෑම් විශිෂ්ඨයි. ජය පතමි.

    • @LioN-nq3zv
      @LioN-nq3zv Рік тому

      හෑ.. ඒ කවුද ?

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому

    රටේ උද්දමනය ඉහල යනකොට මිනිස්සුන්ට කන්න නොමති වෙනකොට දරුවන් බඩගින්නෙ අඩනකොට සමහර අම්මල පවා හොරකම ට ඉබේම ඇදෙනව.මේකට දේසය පාලනය කරන දේසපාලකයෝ මුලින්ම වගකිවයුතුයි .දෙක හාමුදුරුවෝ වගකිවයුතුයි .නමුත් හොරකම ඉතාම ලොකු වරදක්.වර්තමානයේ හොරකම වඩිවෙලා.හාමුදුරුවෝ දේසනාකලා නිවරදියි .මෙහෙම හොරකම නිසා අපේ වටිනා මනුස්සකම යි පිරිහෙන්නෙ.ඒ පිරිහීමේ ප්‍රතිඵලය තමයි අපිට මේ පේන්න තියෙන්නේ .අතීතයේ මෙන් මිනිසාට උදව්කිරීම වර්තමානයේ හීන වෙලා.ලස්සන යි අද කෝපිකඩේ

  • @Hirushanachintha
    @Hirushanachintha Рік тому

    ජාතිබේදීමක් කරන්න එපා , සිංහල ජාතිය ගගා 😣😣😣😣 script හරියට හදපන්කෝ

  • @karunarathnarajapaksha6337
    @karunarathnarajapaksha6337 Рік тому

    Pp