Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ පැහාදිලි කරන විදිහ හොදට මතක හිටිනවා..ඒ වගේම හොදට අවබෝද කරගන්න පුලුවන්. 🙏🙏
ඔබ වහන්සේ පැහැදිලි කරන විදිය ගොඩක් හොදට තේරෙනව...මේ පාඩම මට ගොඩක් පැටලවිලා තිබ්බ පාඩමක්.....ඔබ වහන්සේ පැහැදිලි කරපු නිසා මේ පාඩම ගොඩක් තෙරුනා..🙏
Ape hamuruwange පන්සල ලස්සනයි සුන්දර පරිසරයක් man dekka දවසක් bs
Budusaranai 🌼
ගොඩක් හොදට පැහැදිලි කරනවා අපේ හමුදුරුවොනේ...ඉස්තුතී තෙරුවන් සරනයි..
එදිනෙදා කතා කරන භාෂාව ගැන වැඩිපුර වීඩියෝස් අවශ්‍යයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි !!
තුණුරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏
Loku pituwahalak hamuduruwane....Amaruma kotasak godak lesiyata...Ketikarala mathaka hitina vidhihata ugannawwata...obawahanseta godak pin ....Budhu saranai.....!!!❤❤❤
ගොඩක් පැටලිලා තිබුන පාඩමක් මෙික හොදට පැහැදිලි වුනා තෙරැවන් සරණයි හාමුදුරැවනේ
හොදට තේරෙනවා..හමුදුරුවනේ 🙏🙏
තෙරුවන්ගේ සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරනයි හොදට පැහැදිලි උනා
Godak hoda wadak ape hamuduruwane
හොදටම තේරෙනවා.හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ❤🙏
Godak hodata tharuna hamuduruwana,
මම යන පංතියේවත් මෙහෙම පැහැදිලිව උගැන්නුවෙ නෑ හාමුදුරුවනේ බොහොම පිං ඔක්කොම වීඩියො බලනවා. පොතකුත් අරන්ම ලෑස්ති උනා.🌸🌸🌸
Bohoma hodai 👍
ස්තූති ඔබවහන්සේට❤
Godak pin ape hamuduwane. Math madirigiriye lagadi koriyawe awe
අනේ බොහොම පින් හමුදුරුවනේ ගොඩාක් හොදට තෙරුනා ටිකක් අමරුවෙලා හිටියේ දැන් නම් ගොඩ 😅😅 හොදටම තෙරුනා 🥰 දිර්ඝායුවෙවා හමුදුරුවනේ ❤️🙏🙏
🙂🙂🙂🇰🇷✅️
තෙරුන් සරනයි ඔබවහන්සේට.. ගොඩක් පින්. 🙏🙏🙏🙏
감사합니다
@@srihangukmal3488 a
ගොඩක් පිං ඔබවහන්සේට
hamuduruwane godak watinawa . pehedili hodata
Godak isthuthuti hamuduruwane me pahadili iganwim walata
godak pin hamuduruvane
තෙරුවන් සරණයි!!! හාමුදුරුවනේ ඔබ වහන්සේට ........හොදට තේරුනා 🙏🥰🥰❤❤🥰🥰❤
තෙරුවන් සරණයි
ape hamuduruwane godak pin
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🇰🇷
godak pin ape hamuduruwane
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
හොදට තේරෙනවා අපේ හාමුදුරුවනේ
❤감사 함니다🙏
Theruwan Saranai 🙏
හොදට තෙරෙනවා❤
♥️💪tnq sadu
Hamuduruwne video godk hodyi
Pahadili hamuduruwane
Budu saraniape hamudorwana
🙏
Theruwan saranai hamuduruwane
감사함니다.❤
ගොඩක් ස්තූති ❤
පැහැදිලියි
Apitath puluvanda hamuduruvane
Hamuduruwane online panthi karanne nadda
Swameen wahansa 10 parakata widiya beluwa.oba wahanse gananaya kireem yatathe padam malawak karada,e video wala head line 1
හොඳටම terenawa🙏
🙏🙏🙏
Theruwan sarani
📝🙏
🙏🙏🙏❤️❤️❤️
ඒක නියමයි.
고마워요 ✅
🙏🙏🙏🙏🙏
Obawahanse koreawe inna bawa dannha mama korea indala awe...
❤❤❤
Excellent
💐💐
입니다, 습니다 . Yoda ganna puluwan neda ape hamudruwane garu krala kth krnakota ,
❤
😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
🧡🧡🧡
කැම්පස් එකේදී හමු උනාට පස්සේ ආය දකින්නේ youtube එකෙන් . ගොඩක් සතුටුයි හාමුදුරුවනේ .
2010 ape baje ekeda m..Budusaranai
ස්තුති හාමුදුරුවනේ
හාමුදුරුවනේ වර්තමාන වාක්‍ය ලිකිත බාසාවෙන් ලියන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො
🎊️
ඔබ වහන්සේ කොරියාවෙද ඉන්නෙ
Yluwa laga innawa Puthuwa laga thiyanawa wage laga kiyala bawitha kranne
මහාචාර්යතුමා හෙට දෙමාපියන් හමුවනවාද?මෙම වාක්‍ය නිවැරදිව ලියන්නේ කොහොමද?
찾다 찾아요 Wenne kohomd ape amuduruwane.. mt eka thrun ne.. hal kirimk enakota 어요 neda enna one
මේ grammar එකේදි හල් කිරීම් නොසලකා හරිනවා. 찾다 වල 다 ඉවත් කරාම 찾 ඉතිරි වෙනවා 차 වල 아 තියෙන නිසා 찾아요.
섞 다 kohomda hadanne swameen wahansa
섞다섞 + 어요섞어요
@@srihangukmal3488 බොහෝ කුසල් ලැබේවා
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැදිරිගිරියෙ මොන පන්සලේද මමත් මැදිරිගිරියෙ ටැක් අට ගමේ
Ape හාමුදුරුවෝ කොහෙද කොරියාවේ weda inne.mage මල්ලි කොරියාවේ inne den.malli තෙගු wala inne.පන්සල් ahema th යනවා මල්ලි bs
Gumi mama inne
හාමුදුරුවනේ මමත් මැදිරිගිරියේ ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මටත් කොරියානු භාෂාවේ අමාරුම හරියක් මේ ටික
තෙරුවන්සරණයි
හාමුදුරුවනේ..
Koriawe yanna inna kenekta wedagath padam tikak kiyadenna hamuduruwane
Hama wachanayakma koriyawata wadagath
හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා මම කලින් වීඩියෝ එකක් බැලුවා ඒකෙ වර්තමාන කාලය ගැන ඉගැන්නුවෙ 다ඉවත් කිරීමෙන් පසු ස්වරයකින් අවසන් වේනම් ㅂ니다 විදිහටත් .හල් කිරීමකින් අවසන් වේනම් 습니다 විදිහටත් යොදනව කියලා..එතකොට මේ ඔබවහන්සේ කියල දුන්න විදිහෙයි මේ උඩ තියෙන විදිහෙයි තියෙන වෙනස පැහැදිලි කරල දෙන්නකො ..
ㅂ니다, 습니다 ගෞරවනීය භාෂාව, ලිඛිත භාෂාව කියලත් කියනවා. 아요, 어요, 해요 කියන්නෙ සම්පූර්ණ කතනයට පමණක් යොදාගන්න භාෂාව
@@srihangukmal3488 බොහොම ස්තූතියි හාමුදුරුවනේ ❤️
공부하다 ekata 해요 dala 공부해요 Ethakota e wachane 다 iwath kala pasu 공부하 awsaneta 아 thiyena nisa 아요 ekathu karoth waradida 공부하요
@@dinupalakshan2952weradi hada enawana sampurna hada eka ain karala heyo danawa echcharai
Oba wahanse සම්බන්ධ karaganna widihak nedda
Sri hangukmal kiyala fb fage ekak thiyenawa ekata like karsla sambanda wenna puluwan...
අපෙ හාමුදුරුවනේ ලිකිත භාෂාවෙන් අනාගත කාලය ගැන වීඩියෝ එකක් කරන්නකො
붙이다 = 붙여요 හරිද
Hari
(으) 세요/ 세요 / (으) 시 මට පැටලෙනවා . ඒක පිලිබඳව උදව්වක් දෙන්න පුලුවන්ද ඔබවහන්සේට
Dekama ekai 가다, 가시다, 가세요 만나다, 만나시다, 만나세요 읽다,,읽으시다, 읽으세요
@@srihangukmal3488 විදානයක් කියද්දිත් එනවනෙ . වැඩිහිටියන්ට කියද්දි කියද්දි ගරුත්වයක් එක්කනෙ කියන්නෙ. ඒ දෙකේදි කොහොමද විදානයක්ද? නැතිනම් ගරු කිරීමක්ද කියලා හොයන්නෙ.
@kavinduprabathbandara2150 어디 가세요? Kiwwoth widanayak newei. 가세요 kiwwoth widanayak. Awasthawa anuwa therumgaththama hari
안녕하세요
Good good good
ම්නිදා / සම්නිදා danna berida hamuduruwane.
Puluwan
මට දැන් ගොඩක් දුරට කොරියන් පුලුවම් උනෙ සනිම් නිසා
@@SupuniThisara-g3b 🇰🇷🇰🇷🍁
Ts
🇰🇷🌸
හාමුදුරුවෝ පෙවුදා කියන්නේ පුරුදෙවේනවා කියන එකනේ
හා එහෙමද
Teruwan sarani hamuduruwaneWts app number ekk denna පුළුවන් da
❤❤
🙏🙏
ඔබ වහන්සේ පැහාදිලි කරන විදිහ හොදට මතක හිටිනවා..ඒ වගේම හොදට අවබෝද කරගන්න පුලුවන්. 🙏🙏
ඔබ වහන්සේ පැහැදිලි කරන විදිය ගොඩක් හොදට තේරෙනව...මේ පාඩම මට ගොඩක් පැටලවිලා තිබ්බ පාඩමක්.....ඔබ වහන්සේ පැහැදිලි කරපු නිසා මේ පාඩම ගොඩක් තෙරුනා..🙏
Ape hamuruwange පන්සල ලස්සනයි සුන්දර පරිසරයක් man dekka දවසක් bs
Budusaranai 🌼
ගොඩක් හොදට පැහැදිලි කරනවා අපේ හමුදුරුවොනේ...ඉස්තුතී තෙරුවන් සරනයි..
එදිනෙදා කතා කරන භාෂාව ගැන වැඩිපුර වීඩියෝස් අවශ්‍යයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි !!
තුණුරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏
Loku pituwahalak hamuduruwane....
Amaruma kotasak godak lesiyata...
Ketikarala mathaka hitina vidhihata ugannawwata...obawahanseta godak pin ....
Budhu saranai.....!!!
❤❤❤
ගොඩක් පැටලිලා තිබුන පාඩමක් මෙික හොදට පැහැදිලි වුනා තෙරැවන් සරණයි හාමුදුරැවනේ
හොදට තේරෙනවා..හමුදුරුවනේ 🙏🙏
තෙරුවන්ගේ සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරනයි හොදට පැහැදිලි උනා
Godak hoda wadak ape hamuduruwane
හොදටම තේරෙනවා.හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ❤🙏
Budusaranai 🌼
Godak hodata tharuna hamuduruwana,
Budusaranai 🌼
මම යන පංතියේවත් මෙහෙම පැහැදිලිව උගැන්නුවෙ නෑ හාමුදුරුවනේ බොහොම පිං ඔක්කොම වීඩියො බලනවා. පොතකුත් අරන්ම ලෑස්ති උනා.🌸🌸🌸
Bohoma hodai 👍
ස්තූති ඔබවහන්සේට❤
Budusaranai 🌼
Godak pin ape hamuduwane. Math madirigiriye lagadi koriyawe awe
අනේ බොහොම පින් හමුදුරුවනේ ගොඩාක් හොදට තෙරුනා ටිකක් අමරුවෙලා හිටියේ දැන් නම් ගොඩ 😅😅 හොදටම තෙරුනා 🥰 දිර්ඝායුවෙවා හමුදුරුවනේ ❤️🙏🙏
🙂🙂🙂🇰🇷✅️
තෙරුන් සරනයි ඔබවහන්සේට.. ගොඩක් පින්. 🙏🙏🙏🙏
감사합니다
@@srihangukmal3488 a
ගොඩක් පිං ඔබවහන්සේට
hamuduruwane godak watinawa . pehedili hodata
Godak isthuthuti hamuduruwane me pahadili iganwim walata
godak pin hamuduruvane
තෙරුවන් සරණයි!!! හාමුදුරුවනේ ඔබ වහන්සේට ........හොදට තේරුනා 🙏🥰🥰❤❤🥰🥰❤
තෙරුවන් සරණයි
ape hamuduruwane godak pin
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🇰🇷
godak pin ape hamuduruwane
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
හොදට තේරෙනවා අපේ හාමුදුරුවනේ
❤감사 함니다🙏
Theruwan Saranai 🙏
හොදට තෙරෙනවා❤
♥️💪tnq sadu
Hamuduruwne video godk hodyi
Pahadili hamuduruwane
Budu saraniape hamudorwana
🙏
Theruwan saranai hamuduruwane
감사함니다.❤
ගොඩක් ස්තූති ❤
පැහැදිලියි
Apitath puluvanda hamuduruvane
Hamuduruwane online panthi karanne nadda
Swameen wahansa 10 parakata widiya beluwa.oba wahanse gananaya kireem yatathe padam malawak karada,e video wala head line 1
හොඳටම terenawa🙏
🙏🙏🙏
Theruwan sarani
Budusaranai 🌼
📝🙏
🙏🙏🙏❤️❤️❤️
ඒක නියමයි.
고마워요 ✅
🙏🙏🙏🙏🙏
Obawahanse koreawe inna bawa dannha mama korea indala awe...
❤❤❤
Excellent
💐💐
입니다, 습니다 . Yoda ganna puluwan neda ape hamudruwane garu krala kth krnakota ,
❤
😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
🧡🧡🧡
කැම්පස් එකේදී හමු උනාට පස්සේ ආය දකින්නේ youtube එකෙන් . ගොඩක් සතුටුයි හාමුදුරුවනේ .
2010 ape baje ekeda m..
Budusaranai
ස්තුති හාමුදුරුවනේ
හාමුදුරුවනේ වර්තමාන වාක්‍ය ලිකිත බාසාවෙන් ලියන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො
🎊️
ඔබ වහන්සේ කොරියාවෙද ඉන්නෙ
Yluwa laga innawa
Puthuwa laga thiyanawa wage laga kiyala bawitha kranne
මහාචාර්යතුමා හෙට දෙමාපියන් හමුවනවාද?
මෙම වාක්‍ය නිවැරදිව ලියන්නේ කොහොමද?
찾다
찾아요 Wenne kohomd ape amuduruwane.. mt eka thrun ne.. hal kirimk enakota 어요 neda enna one
මේ grammar එකේදි හල් කිරීම් නොසලකා හරිනවා. 찾다 වල 다 ඉවත් කරාම 찾 ඉතිරි වෙනවා 차 වල 아 තියෙන නිසා 찾아요.
섞 다 kohomda hadanne swameen wahansa
섞다
섞 + 어요
섞어요
@@srihangukmal3488 බොහෝ කුසල් ලැබේවා
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැදිරිගිරියෙ මොන පන්සලේද මමත් මැදිරිගිරියෙ ටැක් අට ගමේ
Ape හාමුදුරුවෝ කොහෙද කොරියාවේ weda inne.mage මල්ලි කොරියාවේ inne den.malli තෙගු wala inne.පන්සල් ahema th යනවා මල්ලි bs
Gumi mama inne
හාමුදුරුවනේ මමත් මැදිරිගිරියේ ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මටත් කොරියානු භාෂාවේ අමාරුම හරියක් මේ ටික
තෙරුවන්සරණයි
හාමුදුරුවනේ..
Koriawe yanna inna kenekta wedagath padam tikak kiyadenna hamuduruwane
Hama wachanayakma koriyawata wadagath
හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා මම කලින් වීඩියෝ එකක් බැලුවා ඒකෙ වර්තමාන කාලය ගැන ඉගැන්නුවෙ 다ඉවත් කිරීමෙන් පසු ස්වරයකින් අවසන් වේනම් ㅂ니다 විදිහටත් .හල් කිරීමකින් අවසන් වේනම් 습니다 විදිහටත් යොදනව කියලා..එතකොට මේ ඔබවහන්සේ කියල දුන්න විදිහෙයි මේ උඩ තියෙන විදිහෙයි තියෙන වෙනස පැහැදිලි කරල දෙන්නකො ..
ㅂ니다, 습니다 ගෞරවනීය භාෂාව, ලිඛිත භාෂාව කියලත් කියනවා. 아요, 어요, 해요 කියන්නෙ සම්පූර්ණ කතනයට පමණක් යොදාගන්න භාෂාව
@@srihangukmal3488 බොහොම ස්තූතියි හාමුදුරුවනේ ❤️
공부하다 ekata 해요 dala 공부해요
Ethakota e wachane 다 iwath kala pasu 공부하 awsaneta 아 thiyena nisa 아요 ekathu karoth waradida 공부하요
@@dinupalakshan2952weradi hada enawana sampurna hada eka ain karala heyo danawa echcharai
Oba wahanse සම්බන්ධ karaganna widihak nedda
Sri hangukmal kiyala fb fage ekak thiyenawa ekata like karsla sambanda wenna puluwan...
අපෙ හාමුදුරුවනේ ලිකිත භාෂාවෙන් අනාගත කාලය ගැන වීඩියෝ එකක් කරන්නකො
붙이다 = 붙여요 හරිද
Hari
(으) 세요/ 세요 / (으) 시 මට පැටලෙනවා . ඒක පිලිබඳව උදව්වක් දෙන්න පුලුවන්ද ඔබවහන්සේට
Dekama ekai 가다, 가시다, 가세요
만나다, 만나시다, 만나세요
읽다,,읽으시다, 읽으세요
@@srihangukmal3488 විදානයක් කියද්දිත් එනවනෙ . වැඩිහිටියන්ට කියද්දි කියද්දි ගරුත්වයක් එක්කනෙ කියන්නෙ. ඒ දෙකේදි කොහොමද විදානයක්ද? නැතිනම් ගරු කිරීමක්ද කියලා හොයන්නෙ.
@kavinduprabathbandara2150 어디 가세요? Kiwwoth widanayak newei. 가세요 kiwwoth widanayak. Awasthawa anuwa therumgaththama hari
안녕하세요
Good good good
ම්නිදා / සම්නිදා danna berida hamuduruwane.
Puluwan
මට දැන් ගොඩක් දුරට කොරියන් පුලුවම් උනෙ සනිම් නිසා
@@SupuniThisara-g3b 🇰🇷🇰🇷🍁
Ts
🇰🇷🌸
හාමුදුරුවෝ පෙවුදා කියන්නේ පුරුදෙවේනවා කියන එකනේ
හා එහෙමද
Teruwan sarani hamuduruwane
Wts app number ekk denna පුළුවන් da