Another traitor fake monk roaring and barking to the innocent poor people. This traitor do not know the Premadasa Mozzad illigal "Praa", "Yellow Cats", "Black Cats" government illigal army. It was operated by the Premadasa Udugampola, Douglas Peiris and Ronnie Gunasingha. Dodam Pahala is the slave of Sajaba. This is not the truth. ,
බුද්ධ චීවරය දේශපාලනය වෙනුවෙන් තමන් දරණ මතය බලෙන් අනෙකා මතට පටවන්න පාවිච්චි නොකරන්න.වෛරය ද්වේශය මෝහය වැපිරීමට චීවරය ආධාරකයක් කරගැනීමෙන් වලකින්න තරම් ආදර්ශමත් වෙන්න.හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් 🫢
රතු අයට හොඳ කියන හාමුදුරුවෝ හොඳද
අනුර කුමාර දියසේනට අපේ චන්දය
මේ හාමුදුරුවරු කඩේ යන්නෙම හොරුන්ට
මේ හාමුදුරුවරු කඩේ යන්නෙම හොරුන්ට
මේ හාමුදුරුවරු කඩේ යන්නෙම හොරුන්ට
බුදු බනේ වෛරය වපුරන හාමුදුරුවන්ට ආනිසංස ලැබේවා!
බුදු බනේ වෛරය වපුරන්නෙ නැහැ. ඒක උතුම් ධර්මයක්. නමුත් මේ අපතය වෙනම ගේම් කාරයෙක්.
අපේ හාමුදුරුවනේ...කටේ කීර්ති නාමයක් බිනාගෙන ඇති ඔබ වහන්සේ.,එක එක මගෝඩි දේශපාලනඥයන් වර්ණනා කරන්නැතුව බුදු හිමියන් දේශනා කළ මග වඩින්න තෙරුවන් සරණයි.
මම අහන්නේ මෙච්චරයි රනිල් , ප්‍රේමදාස පියානෝ බටලන්දේ තරුණයන් මැරුව එක එතකොට හරිද ???
එයාල එහෙම කලානම් කලේ ජේ වී පී ත්‍රස්තවාදය මර්ධනය කරන්න විතරයි . එල් ටී ටී උන් මිනී මරද්දි ඔයා කියන්නෙ සද්ද නැතුව සිල් රකින්න කියලද ? මුලින්ම විරුද්ධ වාදීන් මරන්න ගත්තෙ ජේ වී පී මාලිමා ත්‍රස්තවාදීන් . කඩුවට කඩුවෙන් උත්තර දීමක් ඒ උනේ . මුල්ම වැරදිකරුවන් ජේ වී පී මාලිමාවේ අය. ඒ ගොල්ලො ඉන්දියානු විරෝධතාවයක් අරගෙන අද කොල්ලො කෙල්ලන්ගෙ ඔළු වලට විෂ දාල මහා විනාශයක් පටන් ගත්ත. දැන් අද ඒ අය ඉන්දියාව පිලිගන්නව. කල්පනා කරල බලන්න එදා ඒ මැරුණු උන්ට ඉන්දීය විරෝධයක් පෙන්නල මැරුව . අද කියනව ඉන්දියාව හොදයිලු. මේවා ජේ වී පී ත්‍රස්තවාදී මාලිමාවෙ බොරු ..
Eka waradiyinan ape Army eken LTTE kollo marapu ekath waradiyi😂😂😂😂😅😅😅😅
meka guu kana pissek dear...don't worry he is a psychopath
බව ලන්දෙ තරුණයෝ මැරුවෙ කිරි පොවලද ගනයෝ. බැංකු හොරා කීයක් ගෙවුවද චීවරයේ කක්ක දාගන්නව සූතකය
ඔබ,වහන්සේට තෙරුවන් සරණයි .
ඔබ වහන්සේ ගැන තිබු පැහැදීම ඇත්තටම නැති උනා හාමුදුරුවනේ මේ තත්වෙට වැටුණු එක ගැන.
❤බුදුසරණයි ඔබ වහන්සේට
මුලින් මහණ වෙයං බං... මිනිස්සුන්ට නිවන් යන්න උගන්නපං...කඩේ යන්නෙ නැතුව
ඒකනම් ඇත්ත🫢
සිරාවටම😒
මේ වේදනාව නිවන් යන්නත් තිබුණා නම්🫢🫣
සිවුරට මුවාවෙලා පන්දාහේ කෑලිවලට කඩේ යන මේ වගේ අපතයන්ට දානෙ වේලක් වත් දෙන්න සුදුසු නැහැ.
❤.ඔබ .වහන්සේට theruwan.saranai..saththiya.
අවබෝධ .kera.දුන්නට .❤
ඊලගපාරත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට ද කහින්නේ අපේ හාමුදුරුවනේ.....
තීරණාත්මක මොහොතකදී තමයි හැමෝගෙම සැබෑ ස්වරූපය දක්නට ලැබෙන්නේ.
අනේ හාමුදුරුවනේ ,අපි කන බොන හැටි බලන්න ගමට වඩින්න.පම්පෝරි කෙලින්නෙ නැතුව.
👍👍👍
@@sanjeewaherath4152 සියලු සැප විදිමින් ඉන්න ගමන් ඒව අහිමි වෙයි කියලා රැකගන්න තමයි කඩේ යන්නෙ.
malimawa kapalla.
රනිලගේ ඇටේ කාපන්😅😅
@@sriyanihathurusinghe9565munge sapa nathi wenawane issarahata eeky
බුදුබණ ඇසුවා නිරන්තරේ
බුදුබණ කිව්වා නිරන්තරේ...
සිතිවලින් අපි සැමදා වනන්තරේ වනන්තරේ.......😢
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු.
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දේශනාව ඇත්ත මයි අපෙ හාමුදුරුවනේ
බොහෝම පින් අප ස්වාමින් වහන්ස..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
හරි තැන හිටගත්තා. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා.
ගෙවුනු අතීතය අත්හරින්න අවයිරීබව ගැන දෙසූ ඔබ වහන්සේ දහමේ පිහිටන්න හාමුදුරුවනේ. සසර ගමන දුරයි.
යථාර්ථය දකිණ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ බුදු සරණ යන්න.
ඔබ වහන්සේගේ කතා ඕන තරම් අහලා තියෙනවා හැබැයි ඒ තැන් වල බුදු බණ කියනවාද කියලා අපිට හැමදාම ගැටලුවක්
ඔබ වහන්සේට ගොඩක් පින් ,මේවා කියලා දුන්නාට
ඒ උනාට චන්දෙ මාලිමාවට නේද
Mokatada maalimawa ta denne? Aaye kelogannawa
අවුරුදු දසක හතක් පමන මේ රට විනාසකලා. රටේ මිනිසුන් දහස් ගනන් බඩගින්නේ. ලමයි අසරනයි. කඋද රට විනාස කලේ. හාමුදුරුවන් කතා කරන්නේ තමන්ගේ උරුමය පමනයි.
අනීවාර්යෙන්.
ඇයි හාමුදුරුවනේ ඕක ඔය චන්දෙටම කියන්න ඕන උනේ හාමුදුරුබන්ට මොකක්ද කාරෙකක්ද මිනිස්සු තීරනය කරල ඉබරයි මාලිමාවට ඕව පරන් කතා මේකට බැහැල තියෙන්නෙ විශ්‍රාමික රනවිරු බලඇනි කොච්චර බෙරිහන්දුන්නත් වැඩක් නැහැ
අනේ හාමුදුරුවනේ මිනිස්සු දුක් විඳින කාලේ කොහෙද හිටියේ
මුන් තමයි නියම නළුවො කියන්නෙ. මේ කහකඩ හැත්ත නැවත මහන කරල පන්සල් වලට ගාල් කර යුතුයි.
@@rooparanjani7945මිනිස්සු පෝලිං වල මැරෙනකොට අනුර කුමාර මොනවා ද කළේ..
ආගම්, කුල ජාති, ගෝත්‍ර වාදී බව නිවනට බාධාවකි. බුදු දහමින් ඉගැන්වෙන්නේ නිවනයි.
මට පක්ෂයක් නැත - මෙවැන්නන් මහණ වීම රටට ලොකු අපරාධයක්
දැන් ඔයා ඉන්නෙ නිවනෙ ද ඉතිං ?
@@happylife9699 මහණවෙන අය කරන්න ඕන නිවන් දකින එක. ඒකට ක්‍රියා කිරීම.
Anun karanade nowa thaman gena hoyanna oya
ඔබ වහන්සේ හොඳට බණ දේශනා කරනවා මම හරිම කැමතියි ඒ බණ අහන්න ඔය කරන කතාව හින්දා මට බණ අහන එකත් ඕන නෑ කියලා හිතෙනවා බණක් කියලා පාඩුවෙිි ඉන්න අපේ හාමුදුරුවනේ කාටවත් කඩේ යන්නේ නැති ව ඔක්කොම වාසියට කට අරියි
යතාර්ථය .
ඔබවහන්සේට නමස්කාර වේවා !.
මේ කතා දැන් දරැවෝ විශ්වාස කරන්නේ නෑ...රටේ අභාග්‍යය
😅😅😅😅😅 හොරු ඉවරයි
ඒක ඇත්ත
දැං ඉන්න එවුන් පොතේ දැනුමින් විතරයි ජීවත් වෙන්න දන්නෙ
සිවුරත් එප කරලා තියෙන්නෙ මෙ තට්ටයො
රනිල්...
වැවයි, දා ගැබයි , ගමයි පන්සලයි, සුපිරි කාර් එකයි...
දුකයි අපේ හාමුදුරුවනේ ,ගොඩක් කල කිරුනා , ඇයි අපේ නිර්මල දහම හෑල්ලුවට ලක්කරන්නෙ , බුද්ධ පුත්‍රයන් වහන්සේලා පිළිබඳව අපේ සිත් සතන් තුල ඇති උතුම් ශ්‍රද්ධාව හෑල්ලුවට ලක්කරන්නෙ එපා ,
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌼
ගමේ මල ගෙදරක හත් දවසෙ බණ අහන්න එන්න කියල ආරාධනාවක් කලහම, දේශකයාණන් වහන්සේ ඒ ගෙදර අයටයි බිත්ති හතරටයි ධර්ම දේශනාව කරල එළියට වැඩියම ගේ ඇතුලට පිරෙන බෞද්ධයන් ඉන්න රටක හැම දෙයක්ම උඩු සුළඟට තමයි ස්වාමීන් වහන්ස . 🙏
ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා
Another traitor fake monk roaring and barking to the innocent poor people.
This traitor do not know the Premadasa Mozzad illigal "Praa", "Yellow Cats", "Black Cats" government illigal army.
It was operated by the Premadasa Udugampola, Douglas Peiris and Ronnie Gunasingha.
Dodam Pahala is the slave of Sajaba. This is not the truth.
,
😂😂😂moga purusayanta😅😅😅 apalai.😂😂😂soba dahama Nadu ahanawa.😂😂apa Gatha wenawa.kelina pacha.kannadiya ranilta alluwanam hari.mole nark una cheewaraya porawagath moga purusayek
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් වික්‍රමසිංහ ජනපති
ua-cam.com/video/dzvv90sD1t0/v-deo.html
මානසික අවපාතී ස්වභාවය ක් ඔබට දැනෙනව නේද?
බුදු සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේගෙ වටිනා චරිතයට ලොකු කලු පැල්ලමක් එකතු උනා.
ජාතික .janabalawegaya සමග එකතු වන්න
අපේ හාමුදුරුවනේ, සත්‍ය පෙන්වා දෙන්න ඉදිරිපත් විම ගැන පිං. නමුත් දේශපාලන සාක්ෂරතාවයක් නැති වහලුන්ට තේරුම් ගන්න බැහැ.
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු.
සම 🐄 ට ඔබවහන්සේ කියන දේ දිරවන්නෙ නෑ ❤ ස්තුති ඔබවහන්සේට
ලැජ්ජයි..!!! අප්පිරියයි ..!!! පිළිකුල් !!!! ඔය බුද්ධ චීවරය ගලෝල ඔය කතාව කියන්න. ඔය කතාව ගැන කවදා හරි මැරෙන්න මොහොතකට කලින් හරි විඳවනවා සත්තයි !!!!
නියත ජනාධිපති රනිල් ❤
කන්දෙ මාලිමාවට
නොදකින් .ටෙලිනාටිය වල රගපාන්න නම් මරු බඩුව
ආර් මහා සංගරත්නයට මාගේ නමස්කාරය වෙිවා ....
ඉතිහාසයේ අපට මගෑරුනු අති දක්ෂ පරිනත එකම නායකයා රනිල් වික්‍රමසිංහ 21 ජනපති කරමු.❤❤❤
ua-cam.com/video/dzvv90sD1t0/v-deo.html
Excerlant .Ape Hamuduwane
❤❤❤
හරි තැන හිටගත්තා.
Ahh😂😂
අනිවාර්යයෙන්
❤❤❤❤
හොඳට ඇට් කරනව තව ගෙවන්න
අනිවාර්ය තව ගෙවන්න ඕනා ...😂😂😂😂
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු.
"ජයශ්‍රී"රනිල් "ජයශ්‍රී"👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
අපි හැමෝම රනිල් ට එකෙන් ම. ❤
❤ ස්තූතියි ගෞරවනීය හාමුදුරුවනේ. ඇත්ත කතා කරාට ❤
තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤❤
Na IMF eka😂😂 raniluth polim athi una ekt wga kynn ona 😂😂 me රටේ mi harak minissu mehemth
අප එකගය් හාමුදුරුවනේ සාදු සාදු
අැත්ත හාමුදුරුවනේ. බුදුසරණයි.
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු.
මාලිමාවට ජය... කතා කරන විදිහට පණ ඩිංග යයි
ඔබ වහන්සේට දීර්ගායුශ
මුන්ට් අපයෙ සරන ලබෙව
සාදු සාදු සාදු බුදුසරනයි ඔබ වහන්සේට
Niyama desane mage samidune..lakwasi janaine obalage es kana wiwara wewa..budu saranai
ස්තූතියි අපේ හාමුදුරුවනගෙ , අපේ බෞද්ධ දර්ශනය ජෙප්පන්ගෙන් ආරක්ශා කර ගැනීමට හඩ නැගුවට ❤️🩹🔥
ඇත්තෙන්ම දුකයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන
අපේ පින්වත් ස්වාමින්වහන්ස ගේ මේ උතුම් බන දෙශනය ඇසගෙටේවා. 22 කට පෙරෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ බණ නෙවෙයි , දේශපාලන කතාවක්නේ.
මේ බණ ද? ඔයා මීට කලින් බණ අහල නැද්ද?
බණ කියන්න , බොරු දේශපාලන කෙප්ප කියල නොදන්නා මිනිස්සු රවට්ටන්න එපා , ඕන්බ ඕවාතමා පව් කියන්නේ , හාමුදුරු , සැප සම්පත් විදිමින් තවත් අහිංසක මිනිස්සු තවත් මෝඩ කරවන්න, රනිල් ලෙසම.කපටි මිනිහෙක්. ඔබගේ.ජන්දේ දෙන්න., මිනිස්සු ..තීරණ කරයි . ඒ අයට හෙට දවසක් ඕන , ඔබටයි, රනිල්ට දරු දුක තේරෙන්නේ නැ
බුදු බණ කියන්නේ තමාගේ නාම රූප සකස් වෙන විදිහ දෙශනා කිරීම හරියටම කල්‍යාණ මිත්‍රයාගෙන් සත් ධර්මය අහලා ඒ ධර්මය යෝනිසෝ මනසිකාරය කරලා ධම්මානු ධම්ම ප්‍රතිපදාව අනුගමනය කරමින් සොවාන් මාර්ග ඵලයට පැමිණීමට පුළුවන් පුළුවන් තරම් තමාගේ සිත ගැන කියන බන දේශනා අහන්න ඔබට මේ මහා භයානක සසරින් ගැලවීමට පුළුවන්
සහතිකම ඇත්ත පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ කතාව😢😢😢😢😢මම දන්න පවුලකත් නුවර කටුගස්තොට ..එකම පවුලේ 4/5 ක් මැරැවා අපේ හාමුදුරැවනේ😢😢😢😢😢😢ලන්කාවේ අද ජිවත්වේන ගොඩාක්ක්ක්ක් මිනිසුන්ට. තෙරෙයි. අනුර කුමාර ආවොත්..ගෝටාබය ආව වගේ. අවුරැදක් විතර යනකම් අනුර නටයි.. 😢😢😢😢ගෝටාබයටම වෙච්ච දෙයයමයි. අනිවාර්‍යෙන් අනුරලට වේන්නෙත් අපේ හාමුදුරැවනේ..
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු.
එතකොට රනිලුයි, රණසිංහ ප්‍රේමදාසයි බටලන්දේ විශ්ව විද්‍යාල තරුණයන් මැරුව එක හරිද?
තොපි වගේ පිළිල පරදලා AKD ජනාධිපති වෙලා ඉන්නේ දැන්, එතුමා රට ගොඩ ගන්නවා නියතයි...!!
බුදුසරණයි මහා කාරුණික ස්වාමින් වහන්ස, මගේ රටට ත්‍ර්විද රත්නයේ පිහිටයි, ඔබවහන්සේට බොහෝම පින් සත්‍ය්ය අවබෝධ කර දුන්නට🙏🙏🙏🙏🙏
අයියෝ රත්තරං අම්මෙ තස්ත්තේ මෙන්න අපේ හාමුදුරුවො ඉවරයි...
ජාතිවාදි කහකඩ කල්ලි විය්‍යපාර හෙළ දකිමු
Very excellent talk
හොරුන්ගේ අවසන් නවාතැන්පල චීවරය. ඥාණසාරලාගේ පන්නේ උන්ව දාලා කොච්චර ගහන්න හැඳුවත් රටේ මිනිස්සු දන්නවා උන්ගේ හෙළුව දැන්. ඒ නිසා දැන් අලුත් සෙල්ලමක් පටන් අරන් මෙච්චර කල් ස්වාධීනයි, සිල්වන්තයි කියලා පෙන්නගෙන හිටිය උන්නාන්සේලා සල්ලි වලට මිලදී ගෙන npp එකට ගහන්න. මිනිස්සුනේ ඔළුවෙන් කල්පනා කරලා බලපල්ලා අවුරුදු 76ක් රට කරපු උන් පන්සිල් වලින් එක් සිල්පදටක් වත් නොරැක පංච දුස්චරිතයේම යෙදෙමින් රටේ සම්පත් කොල්ල කමින් රටේ මිනිස්සු අන්ත දුකට පත්කරනකන් මේ ස්වාමීන්වහන්සේලා කටක් ඇරියේ නෑ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. දැන් ඇයි මේ උන්නාන්සේලා බොරු භීතියක් මිනිස්සු තුළ ඇති කරමින් හැසිරෙන්නේ ? රටජාතිය වෙනුවෙන් වත් රටේ මේ දුක්විඳින මිනිස්සු වෙනුවෙන්වත් නෙවේ මේ අලුත් රටක් බිහිවී මේ දූෂිත ක්‍රමය වෙනස් වී මෙච්චර කල් හොරාකාපූ උන් හිරේ යනවට විරුද්ධව උන් වෙනුවෙන් මේ හඬ නගන්නේ. නැත්නම් කප්පංකාරයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ඇතුළු දූෂිත රැළක් පිරිවරාගත්ත මහබැංකු හොරෙක් වෙනුවෙන් පෙනී ඉන්නේ මොන සික්ෂා පදයක් අනුවද? මිනිස්සුනේ දැන්වත් මොළේ පාවිච්චි කරන්න ඇත්තටම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න නායකයා වෙනුවෙන් මාළිමාව ඔබේ සහය දක්වන්න. තම අභිමතාර්ථ වෙනුවෙන් චීවරය භාවිතා කරන දූෂිතයන් පළවා හරිමු....🧭❤️❤️❤️👍💪
මෙ දුසිත පාලකයන්ට කඩේ යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. පව් අපේ රටේ මිනිස්සු. තම තමන්ට වරදාන, තනතුරු ගන්න මිනිස්සු පාවිච්චිකරන හැටි.
මේවට රැවෙටෙන්න එපා. එකතුවෙලා මෙ දූසිත පැලැන්තියම පන්නමු. #කෝටියක්මලිමවට ##අපිනෙචන්දෙදෙන්නේ
හාමුදුරුවනේ බටලන්ද වදකාගාරෙත් jvp එකේද එතකොට රනිල් සිල් ගත්තද😂😂😂
Own maranna one thamai
බටලන්දට රනිල් සම්බන්ධ නෑ
බටලන්දට රනිල් සම්බන්ධ නෑ
හරි හරි ඒක ඔයාගෙ අපිට තේරුනා.@@protectlanka2760
Maranna one kalakanni maruwa. RAJAYAK thiyenne ekata thamai.
රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් වික්‍රමසිංහ ජනපති
අද වෙනකම් හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා හිතුවේ...අද ඒක නැත්තටම නැති උනා...
බුදුන්ගේ සරණයි හාමුදුරුවන මේ බෞද්ධ භූමිය විශ්වය විසින් ආරක්ෂා කරනවා මේක බුදුහාමුදුරුවන් තුන් වරක් වැඩපු බෞද්ධ භූමියයි
මේ කෙප්ප ගහන හාමුදුරුවෝ ගැන තිබුණ ගවුරවය ඉවරයි.
බුද්දිය අනදාසගේ හොරැන්ට කඩෙි යනවිදියෙන් හිතාගතහැකි හොරැ කියක් වටෙි ඉන්නවද බල්න සාදු
ඔබ වහන්සේට දැනුවත් කිරිම අගය කරමි සාදු සාදු සාදු සජිත් මහාතා කියන්නේ මේ රටේ අහිංසක මිනිසුන් හට නිවාස ලබා දිම ඒ වගේම පාසල් වලට බස් රථ බේදා දීම දරුවන් පන්ති කාමර වලට ලැප්ටො ටොප් ලබා දීම අගය කරමි ජය වේවා බුදු සරණ ලැබේවා මා පතමි
Yako sakkiliyo eawa bedanne horungen salli aran
60000 මැරු ටයර් පේමේ
ඔබ වහන්සේ කියන දේවල් හරියටම හරි
21න් පස්සේත් මේ බන ටික වලංගු උනොත් ඔබ වහන්සේ ට පින්.. ඒත් ඉරහද වගේ විස්වාසයයි.. ඒ ඔය බන ටික කීවේ අමු මිනී මරුවෙක් නිසාවෙනි..
Jvp eken ape rata beradenna hamiduruwane😢😢😢oya katha haddi marubiya enewa😢😢😢😢oba whansee ge kathawa ahuwata passe mage chandya wenas wona🙏🙏🙏🙏🙏oba whansee buduwewaa❤❤❤
රනිල්❤
😂😂
Ponil 😂
Ranil❤️❤️❤️❤️❤️
@@vinz_music8116 ranil go home
🙏 අනේ හමුදුරුවනේ ඔබ වහන්සේත් උංගේ ඔඩොක්කුවට වැටුනද අනේ අපොයි සංසාරෙන් එතෙර වන්නට මේ පිං මදිවෙයි හමුදුරුවනේ
2015 මතක් නොවුන් දේවල් ඇයි මතක් 👻නියම රග පෑම ඔය නාටකය ලිවුවෙ කවුද කට කන්න හිතෙනවා හාමුදුරුවෝ වුනත් නොදකින් මූගේ රග පෑම
රැල්ලට යන අමු නූගතුන්ගේ ඇස් ඇරේවා...
Yes Ranil 🇱🇰🙏🏻🇱🇰
මම හිතාගෙන හිටියේ මේ හාමුදුරුවෝ මගෙ රත්තරං අම්මලා...තාත්තලා....කිය කියා අර ස්වර්ණවාහිනී යේ මැරෙන්න හදනකොට හොඳ සිහි බුද්ධියක් තියෙන හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කියලා මේ වීඩියෝ එක බැළුවාමනේ තේරෙන්නේ කෙරුවාව...
රනිල් අද සිට ඔබ තුමාට ,ඔබ තුමා සෑම වරකම අපට මග හැරුනාට සමාවෙන්න
මේ ඉල්ලනේ ජනාධිපති තෝරන්න. එයා ළඟ වැරදි කරපු අය ඉන්නවනම් මහ මැතිවරණය වෙලාවේ ඒකට උත්තර දෙන්න හොඳ අයව පාර්ලිමේන්තු යවල. රනිල් මැති තුමාට ජයවේවා 👍🇱🇰
එතකොට ඔයා උත්තරයක් දෙන්නකෝ රනිල් බටලන්දේ තරුණයන් මැරුව එක හරිද?
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
අනුර සහෝදරයාට ජයවේවා අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා
අපේ තාත්ත UNP ආණ්ඩුවෙන් මැරුවේ හාමුදුරුවනේ... JVP කාරයෙක් නෙවෙයි අපේ තාත්තා ...😢😢😢😢 ඒත් හොයලා බලන්නේ නැතුව මැරූවා....😢😢😢😢
Hapoi ඉක්මනින් නිවන් dakith waaa සඳු සඳු
71/89යේ මිනීමරපු රජයේ දේපොල ගිනිතියපු,ගෙවල් අදුරේ තියපු,දෙමල මුස්ලිම් ජනතාවගේ ගෙවල් ගිනිතියපු
රණවිරුවන්ගේ අම්ම තාත්තා මරපු ,පාදඩ මාලිමා ජෙප්පන්ට අපි චන්දය දෙන්නෑ හාමුදුරුවණේ. ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපි මැරිල ඉපදුන්නෑ හාමදුරුවනේ ඕකුන්ට චන්දයදෙන්න😮😮😮😮😮
කාටත්ම අනූර කුමාර දිසානායක ලොකු උනාට මිනිස්සු පණ පිටින් ගිනි අය තමයි මාලිමාවෙ අනුර කුමාර දිසානායක කියන්නෙ.
@@farhanaqadir1733තොපි වගේ පිළිල පරදලා අනුර ජනාධිපති වෙලා ඉවරයි, දැන් ගිහින් පණපිටින් වැළලියන්...! 😂💩🐂
මේ කියන ටික වෙච්ච මුහුණ දීපු අය විතරයි ඒ වේදනාව දන්නෙ තමන්ල උනදාට දැනෙයි
සම්මා දිට්ඨියෙන් බලන්න හාමුදුරුවනේ ඇත්ත දකින්න
උඋඹලට සම්මා දිට්ඨිය පෙන්නයි ජෙප්පො ආවොත් .
@@W.K.Dissanayaketho Ranilge gu kana ekek.
ඔබ වහන්සේට තිබුනු ගවුරවය ඉවරයි හාමුදුරුවනේ....
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට අප ඉතාමත් ගරුකරනවානමුත්ර්‍ඔබ වහ න්සෙ තෝරාගත් පක්‍ෂ ය ගැන පොඩ් ආවුලක්මටතියෙනවා
නියත ජනාධිපති රනිල්
ඔබ වහන්සේ කිසි කෙනෙක්ගෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැතුව රට වෙනුවෙන් මේ කරන කාර්යභාරය පමණක් ඇති ඔබ වහන්සේට සසර දුකින් මිදෙන්න.....🎉🎉🎉
Budu hamuduruwo hitiyanam mona kiyaida.....
මුන්ට ගල් ගහන කාලය වැඩි ඈතක නෑ සිවුරු දාගත්තු මුදලාලිලා සෙට් එක මුගේ කටට රෙන්න ඕන සක්කිලිබල්ලා රාජපක්ෂලාට කඩේ ගිය එලගවයා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤
රාජාලියා ලකුණට.අනේාජ්.ද.සිල්වාට.ජය වෙදැදුරාණන් .තෙරුවන් සරණයි .🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ගායු
JAYAWWA RANELTA
සාදු.සාදු.සාදු
Sadu ape hamuduruwane oba wahan selage pihita apita labewa dalada wahanseta gahapu eunta mihipita apaya
ඔයාට පිස්සු හාමුදුරුවනේ
ඔබවහන්සේ පවු අපේ හාමුදුරුවනේ හොද වුගත් හිමිනමක් හැටියට මේ රට ගැන හිතලා වැඩ කරන්න තමන්ගේ පුද්ගලික වාසියට වැඩ කරන්න එපා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏මාලිමාවට ජයවේවා
අපි කාටවත්දොස් නොකියමු හරිදෙම දකිමු අපි කවුරැවත් කියනදෙ නෙමෙයි අපෙමකනින් අහපු අපෙම ඇසින්දැකපුදෙ පමනක් විස්වසකරන්න පුරැදුවෙමු එතනයි නියම සත්ත්‍යතියනතැන මෙික අපෙරට මෙි උතුමිිවු මතෟභුමිය අපෙයි අපටවෙනරටක්නැ පාට පක්ෂ ලකුණු වැඩක්නැ මෙිරට වෙනුවෙන් එදාසහා අද ලේ දාබිදුහෙලු කැපකිරීම් කරපුමිනිසුන්ගේ නාමයෙන් හරිදෙකරමු හරිදේතොරාගමු බුද්දිමත් මනිසුන්වු අපි අදගත්ත තිරනයට හෙටදවස දුක්නොවන තිරනය ඔබතුමාන්ලා අතෙය සිතට එකගව හරිදේදකිමු හරිදෙමපමනක් දකිමු මෙවැනි සුන්දර රටකගුණ දහමින් පොෂණයවු මිනිසුන් වෙිනලොකයෙ කොහෙවත්නැත අපි උතුම්වු රටක හොදජාතියක් එක අමතකනොකරමු අවසනය මනුස්සකමට ඉඩදෙමු අපිහැමොම ලක්මවගේ දරැවන්වෙමු
ඔබ vahanse කියන kathave ඇත්ත. Niragamika jeppo අපේ හාමුදුරුවන් කී දෙනෙක් maruvata. අපිට jeppo එපා