තාත්වික ප්‍රශ්න පත්‍ර සාකච්චාව | 2023 A/L Paper Class | May Class No 1 | 23.05.02

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 7

  • @nilupaedrisingha3669
    @nilupaedrisingha3669 Рік тому

    Thanks sir❤❤

  • @newbee2224
    @newbee2224 Рік тому

    Sir agri commerce stream eke subject ekk widihta toragttoth z score adu weida ane pin kiynnko 😢

  • @dulakshadevindi
    @dulakshadevindi Рік тому

    2025 A/L sirge cls walata join wenne kohomada

  • @UserYTPlayer
    @UserYTPlayer Рік тому

    Sirge online clz walata join wenne kohomd sir

  • @VilochanaSathsarani-io6pj
    @VilochanaSathsarani-io6pj Рік тому

    2024 Theory class ekata join wenne kohomada sir

  • @tnkarunarathna550
    @tnkarunarathna550 Рік тому

    Sir a/l kawad thiyeida 2023 lamayita

    • @sudathwickramarathne-agric9933
      @sudathwickramarathne-agric9933  Рік тому

      සුදත් වික්‍රමරත්න සර් ගේ උසස් පෙල 2023 පන්තියට සම්බන්ධවිම
      මෙම පන්තියේ දැනට 13 මානව පෝෂණය සහ
      15 සත්ත්ව පාලන මුලධර්ම යන ඒකක සාකච්චා කරයි
      අලුතින් බැදෙන සිසුන්ට 2023 පන්තිය ආරම්භ කල දින සිට මේ දක්වා පැවැත්වු සියලුම පන්ති වල video නොමිලේ ලබා දේ.
      තවද සියලුම 2023 සිද්ධාන්ත හා පුනරික්ෂන ලමුනට 2023 paper class එකට physical හෝ online යන කැමති ආකාරයකට සම්පුර්නයෙන් නොමිලේ සහබාගි විය හැක
      මෙම පන්තියආකාර 2 කින් පවත්වයි
      1) ශාලා පන්ති ලෙස
      පහත නගර වල දක්වා ඇති කාල සටහනට අනුව පන්ති පවත්වයි
      මහනුවර සුධර්මාරාමය
      සෙනසුරාදා දිනවල 8.00 - 12.00
      කුරැණෑගල නව ලෙක්සිකන්
      ඉරිදා දිනවල 8.00 - 11.00
      මාසික ගාස්තුව. 2300
      (අදාල පංති වලදි ගෙවිය හැක)
      2) online පන්ති
      මහනුවර පැවැත්වෙන සම්පුර්ණ physical පන්තියම video එක web site එකට දමයි.
      එයට සම්බන්ද වන අයට කැමති වෙලාවක කැමති වාර ගනනක් පන්තියතට සම්බන්ද විය හැක.යලි යලිත් පන්ති බැලිමටද හැක
      මාසික ගාස්තුව 2300
      මෙම ගාස්තුව ඉහත ආයතන වලටම ගෙවා මාසයටම අදාල නිබන්දන එක්වර ලබාගන නිවසට පැමින පන්ති වලට සම්බන්ද විය හැක
      එසේ අපහසු නම් ඔබට ආසන්නම ලංකා බැංකු ශඛාවට මාසික ගාස්තුව 2300බැද ස්ලිප් එක sudathagri.com web site එකට upload කරන්න.
      බැංකුවට මුදල් බැදිම සදහා ඔබම එහි යාම හෝ එහි ඔබට බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත.
      Online banking හරහාද ගෙවිය හැක
      ගිනුමේ නම. එස්. එන් වික්‍රමරත්න
      අංකය. 3515561
      ගිනුම පවතින ශාඛාව. මරදාන. ලෙස ලියන්න
      බැංකුවට මුදල් බදින ලමුනට නිබන්දන කට්ටලය තැපැල් මගින් නිවසටම ලබා දේ.
      අමතර තැපැල් ගාස්තු නැත
      ශාලා පන්ති වලට සම්බන්ද වුවද ඔන් ලයින් පන්තියට සම්බන්ද වුවද ඔබ මුලින්ම sudathagri .com web site එකට ගොස් එහි ලියාපදිංචි විය යුතුය.
      සුදත් වික්‍රමරත්න සර් ගේ උසස් පෙල කෘෂි විද්‍යා පන්ති වලට අලුතින් සම්බන්ද විමට ලියාපදිංචි වන ආකාරය
      1 .මුලින්ම sudathagri.com හරහා ගොස් එහි ඇති online class ට යන්න
      2. එහි රතුපාටින් ඇති 2024 / 2023 හෝ revision ෙකාටු වලින් revision තෝරා ගන්න
      3.එහි පහලින්ම ඇති පෝරමය පුරවා signup හරහා එවා ලියාපදිංච් වන්න
      4 ලියාපදිංචි වු පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක
      ඒ සදහා sudathagri.com වෙත ගොස් my class ට යන්න
      6 web site හි ඇති ලින්ක මගින් telegram group / what’s app groups වලට සම්බන්ද විම මගින් අමතර ඉගනුම් සම්පත් ලබා ගත හැත
      ලියාපදංචි විම ෙහා් පන්ති වලට සම්බන්ද විම පිලිබද යම් තාක්ෂණ ගැටලුවක් ඇතිනම්
      තිලංක අයියා මහතා
      0777534460 ට වට්ස් ඇප් කරන්න
      විසදුනේ නැතිනම් පමනක් රාත්‍රි 7 - 9 අතර
      0112076294 ට නැතිනමි 0718087397 call කරන්න
      කරැණාකර පන්ති පිලිබදා මේ විස්තර යාලුවන්ටද share කරන්න
      2023 what’s app group link
      chat.whatsapp.com/HpGkmqrVNGcIvyW6d1gvcb
      Telegram group link
      Telegram link
      t.me/+waIDkzs4WZUyMzE9