Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතට හරි සතුටක් දැනෙනවා පුතා ඉදිරියටම එන්න ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !උතුම් වූ නිර්වාන සුවයෙන්ම සැනහේවා ! එතුමන්
Hari sathutui e hadata adarei hemadama
අනිවාර්යයෙන්ම
Hi udani
Aneeeee prins aiyaa ge kata hadamaii bs dp malleeeee
ඇත්තමයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..ප්‍රින්ස් ගේ හඩමයි..ලස්සනයි පුතේ ..මාමා ගෙ හඩ පරිස්සම් කර ගන්න .ගොඩාක් වටිනවා ..ප්‍රින්ස්ගෙ හඩට ගොඩාක් ආදරේ කරනවා හැමදාම ❤️❤️❤️✌👌👌👌👌
Godak lassanai
හරිම ලස්සනයි පුතේ.මාමාගෙ නම ඉදිරියට ගෙන යන්න. ඒ හඩමයි.අපි බලා සිටිය ඔයා ඒ හඩ ගෙනියයි කියල. බුදුසරණයි පුතේ.
GOOD LUCK PUTA
👏👏👏👏👏👏👏👏👏👏👏👏
තෙරුවන් සරණයි ඔයාට ලස්සනයි
OW ATHTHATAMA OYATA ASS WAHAKNAM WADINNA EPA PUTHE. OYA MAMAGE HANDA EDIRIYATA GE NIYANNA BUDUSARANATH. SIYALU DEVIYANGETH. MAMAGE ASHIRWADAYATH LABEWA KIYALA SUBA PATHANAWA PUTHE... 🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️✝️
දෙවියන්ගේ පිහිටයි පුතේ
ලස්සනයි පුතේ...අපි ආසම. ගායකයෙක්..ඔයා ඒ වගේම ගායනා කරනවා...හොඩාක් සතුටුයි.....තෙරුවන් සරනයි ඔයාට....
ගොඩක් ස්තුතියි
Hari lassanai isiriyatama yanna. Budusaranai
1992.1993 අපේ O/Lකාලෙ ජීවිතය එක්ක බැදිලා තිබුණු සිංදු ...ඒකා ඉදිරියට ගෙනියන්න පුලුවන් ඔයාට විතරයි ..බුදු සරනයි මල්ලි..
Yes....👍👍👍
නොමියෙන ගීත සහෝ.....
athatama ea athitaya matahk wenakota harima dukai,kochara lassna jeewithada geuwe api,.
Mageth 1992 O/L kale ahapu lassanama getha prince ge ❤
i was year 3 that time
අනේ ඒ ලස්සන හඬ....නැතිවුණා කියලා තාමත් හිතාගන්න බෑ.....
ඔය හඬ ඇහෙන කොට අපේ ජීවිතේ අලුත් වුනා වාග් දැනෙනවා....ජය හා ආසිරි
ජීවිතයේ මම ආදරය කරන ගායකයා.. ප්‍රින්ස් සර් කියන්නෙ ජීවිතයෙ අමතක නොවන රත්තරං මනුස්සයෙක්. ඒ කටහඬ සදා අමරණීයයී ! ❤
මම ආසම කරන ගායකයෙක්.ප්‍ර්‍රින්ස්ගේ සින්දු වලට මම ගොඩාක් ආදරෙයි ආසයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.පුතේ ඔයාගෙ හඩත් ප්‍රින්ස් මහත්තයගේ වගේමයි .
@@dammijayalath1276 ❤
Asama gayakayek prince...putha supiri oyage voice eka..thanks
මගේ පිුයතම ගායකයා.තවත් ඉදිරියට යන්න පුතා.මාමා ගේ ගිත සියල්ලම ගායනා කරන්න .ඔයාට රත්නත්රේම පිහිටයි පුතා .🙏🙏
Mama kiyanne thaththa neweida?
Na princge nangige putha
@@dilrukshiwijesundara8689 thank you so much sister danuwath karata👍
Godak wTinawa puthe thaththa vidiyamai diriyatama yanna heki wewa
හරිම ලස්සනයි පුතේ...මාමාගෙ ගීත අපේ තරැන කාලේ නිතරම මිමිනුවේ...ඔයාගෙ හඩටත් ආදරේ කරන්න අපට සලස්වන්න...
ගොඩාක් සතුටුයි මේ ගී මෙහෙම ඇහෙනකොට.හදවතේම.ඉන්න නිහතමානි ආදරනීය ගායකයෙක්.බුදු සරනයි සහෝදරයා.ලස්සනයි ඉදිරියටම යන්න.ප්‍රින්ස් කියන නාමය හදවතේ නැවත තැන්පත් කලාට
සුපිරි කොල්ලෝ..අපේ ප්‍රින්ස් අයියමයි...ඉක්මනටම අපි ආස කරපු ඒ ලස්සන හඩ එලියට ඕන..බලන් ඉන්නවා..තෙරුවන් සරනයි කොල්ලො උබට..
❤️❤️💯
ඉතුරු ටිකත් ඔයවගේ අහන්න අසයි
REALLY.EXCELLENT .SAME PRINS VOICE 'GOOD LUCK
Ela kollo ela thatha awa gamana oyatat yanna puluwan idiriyatama jaya wewa
මගේ ප්‍රියතම ගායන ශිල්පියා.අදටත් පනවගේ ආදරෙයි.පුතේ ඔයා මාමගෙ සිංදු කාටවත් දෙන්න එපා.කටහඬ ඒවගේමයි.ඉදිරිටයටම කරගෙන යන්න.ෂෝ වලට යන්න.කැසට් එකක් කරන්න.බුදු සරනයි.
ආදරණීය hadawatak❤ laisanae malle eoooo netarama ahhnaa hetinawa🎉
අපි ඉස්කොලෙ යන කාලෙදී ආසවෙන් අහපු ගීත .....ඒ හඩට අපි හරි ආසෛ .ඒ හඩ අයෙමත් අහන්න පුලුවන් වුනා .හරිම සතුටුයි .තෙරුවන් සරනයි.
So good
හිතාගන්න බෑ. ප්‍රින්ස් ගේ සිංදුවට කට හොල්ලනවා වගෙයි. ඇත්තම නම් පුතේ ඔයාට සරසවි දෙවි පිහිටයි!💐
මටත් එහෙමයි
Matat hitune ehemai
සරස්වති මැණියන්ගෙ පිහිටයි පුතේ හරිම ලස්සනයි පුතේ මාමාගේ අඩිපාරෙ ගිහින් එ අඩුවා පුරවන්න පුතේ බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායුෂ පුතේ
හරිමසතුටුයි....පුතෙ..ඉදිරියටමයන්න...බුදුසරනයි.
හරිම සතුටුයි දිගටම ගයන්න ඔබට වරදින්නේ නෑ ප්‍රින්ස් අයියගේ ගීත හැම එකකටම අපි හැමදාම ආසයි ඔබට ජය වේවා
මම ආසම ගායකයන්ගෙන් ඉස්සරහින්ම ඉන්න ගායකයෙක් , ඒ වගේමයි ගොඩක් ලස්සනයි . අපහු ඒ හඩ ඇහෙද්දිත් මාර සතුටක් දැනෙන්නෙ. දිගටම ගායනා කරන්න මිනිස්සුන්ට ඒ සතුටආපහු දෙන්න ඔයාට පුලුවන් කොල්ලො. බුදු සරණයි ❤️
මාම දෙවියන් අතර ඉඳන් බලාගෙන සතුටු වෙනව ඇති පුතේ....හරිමසතුටක් දැනුනා.. ඒ හඬමයි...බුදුසරණයි ....මාමගෙ හඬ රසිකයන් අතරට ආයෙම රැගෙන යන්නට ඔබට ධෛර්‍ය්‍ය වාසනාව ලැබේවා පුතේ
ගොඩාක් ආදරේ කල ගායකයෙක්... ඒ වොයිස් එක උබට තියනයවා මචං.. ඒ නිසා එතුමගේ ගීත එක එක හාල්පාරුවන්ට කියන්න නොදී උබම දිගටම කියහන්.. මාමාගේ නම තවත් ඉස්සරහට අරන් පලයන් මල්ලි.. උඹට ජය..💪🔥❤️🙏
💯❤️❤️
හදවතේ ගායකයා.. ප්‍රින්ස් උදය ප්‍රියන්ත.. 💐💐
ලස්සනයි අපි ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සිංදු ..දිගටම ඒ සිංදු ගායනා කරන්න ප්‍රින්ස්ට උපහාරයක් වෙයි.ජය..
wooooowww hariima lassanaiii bro. jayawewaaaaaaa
Lassanai malliyo oyage mama mage hadawate sadahatama innawa merena turawata budu saranai kollo 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබේ හඩ ලස්සනයි ප්‍රින්ස් මහත්තයා ගේ වගේමයි ගොඩක් දුකයි ඔහු ගේ නැති වීම ඔබ ඒ අඩුව පුරවන්න ගොඩක් අහින්සක කෙනෙක් ප්‍රින්ස් මහත්තයා
බුදුසරණයි පුතා දුර ගමනක් යන්න උණුසුම් සුභ පැතුම්
So beautiful .budusaranai puthe.
හරිම ලස්සනයි . ඒ හඩම තමයි පුතේ.ඉදිරියට ම යන්න බුදුසරණ යි.
මගේ දෙයියෝ මගේ හදවතේ ගායකයෙක් ඇස්වහක් කටවහක් නැ බුදුසරණයි..! අපිට අය ඔය සින්දු ඕනේ රත්තරන් ❤️❤️❤️😊😊
ඉක්මනින් ම ජනප්‍රිය වෙලා සුන්දර ගී මතකයක් තබා වෙන් ව ගිය .ප්‍රින්ස් ගායකයානන් ට නිවන් සුව ලැබේවා. පුතා ඔහුගේ හඩ රැකගෙන ඉදිරියට යාමට ඔබට සුබ පැතුම්.
Patay.oyata.badu.saraney
ගමෙ අපට හරි සතුටුයි පුතෙ ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා
prins aiyage nangige putha oya.obata jaya wewa..........
සුපිරිම සුපිරි,මං ආසම අහිංසක ගායකයා.ඔහු මට සජීවීව හමුවී කතා කළේ,මම ඩුබායිවල රැකියාව කරන කාලේ,මීට වසර කීපයකට උඩදී.ඒ හඬ ඒ අයුරින්ම පුතාට පිහිටා තියෙනවා.රැකගෙන ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි!!!
අනෙ ප්‍ර්න්ස් ගෙ හඩ 1992 ,93 .අවුරුදු වල අපෙ ජිවිත වෙලා තිබුනා.අදටත් ආදරෙඉ .නිවන් සුව ප්‍රින්ස් අයියා.ඔබ ටත් ජය පුතා
ආසම ආස ගායකයෙක් තමා අපට නැතිවීම අවාසනාවක් .ඒහඩ ඇහෙනකොට හිතට දැනෙන්නෙ අමුතුම දෙයක්.
ලස්සනයි පින්ස් වගේමයි ලස්සනයි අාදරේයි හැමදම සුභ පැතුම් පුතේ ඉදිරියටම එන්න🎉
ගොඩක් ස්තුතියි ඔයාට
ගොඩක් සතුටුයි... මම ආසම ගායකයා... ප්‍රින්ස් මහත්මයාගේ ගීත වෙනස් නොකර ගායනා කරන්න... ඔයාට බුදුසරණයි 🙏🙏🙏
Godaka lassanai budu saranai
අනිවාර්යෙන් ❤
ane harima lassanai mama asama gayakaya
ඒ වොයිස් එකමයි ලස්සනයි 🥰🥰🥰🥰🥰 බුදුසරණයි 🌹🙏🌹❤️ ඒ හඩ යලිත් මතකෙට 🙏💕❤️🔥
පියාගේ ගීත වලට ඡීවය දීමට ඉතා විශිෂ්ඨයි.ඔබගේ නිඒමාණයක්ද එලි දක්වන්න පුතා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
piya nemei bn maama. eka danneth na danna magulak kiyapan. meema
ඒ හඩ ඒ විදිහටම,, ඒ කලාකරුවාගේ මතකයන් ඇස් වලට කදුලක් එනවා,,,,තෙරුවන් සරණයි 🙏🙏ජයෙන් ජයම වේවා,,, 🙏🙏
Mage ආසම ගායකයා...සුපිරි puthe...godaak lassanai ඉදිරියටම යන budu saranai
💗💗🌷මම ගොඩාක් ආදරය කරන ගායකයෙක් පුතා ලස්සනයි ගායනා කරනව සුබපතනව බුදුසරනයි..
❤❤.. Mamath.... Hadawathe gayakaya prince ayya❤
ඒ voice එකමයි, හරිම ලස්සනයි👍
හරිම අපූරුයි දිගටම ඔහුගෙ ගීත ගයන්න ඒක ඔහුට උපහාරයක් ඔබට යහපත් අනාගතයක් වේවා
ලස්සනයි පුතා...තෙරුවන් සරනයි !අනාගතය සාර්ථක වේවා !❤️❤️❤️
ආදරෙයි නියමයි
ලස්සනයි .තාලෙ වෙනස් කරන්න එපා කවදාවත්.ඒ තනු හිතට පුදුම නිවනක් ගේන්නෙ
අනිවාර්යෙන්ම
හරිම ලස්සනයි මල්ලි.ඉදිරියටම යන්න ජය වෙිවා. ඒ හඩමයි.කිසිම වෙනසක් නැහැ.ආසම ගායකයෙක්.පුුින්ස් උදය පිුයන්ත ගායකයාණෙනි ඔබට නිවන් සුව ලැබෙිවා.
Papuwa palenna dukai ප්‍රින්ස් හදවතේ ගායකයා.. මේ නම ගෙනියන්න වාසනාව ලැබේවා පුතා.. ලස්සනයි.. Bs
මාමාගේ හඩ පුතාට දිලා ගිහින් ජයවෙවා
ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජයවේවා
අපේ කාලේ හදවත... ප්‍රින්ස්
Hari pudumai jeewithaya
හරිම ලස්සනයි සුබ පැතුම් තෙරුවන් සරණයි සොයුර ⭐️
ලස්සනයි දරුවෝ , ඉදිරියටම කරගන යන්න. බුදු saranai ඔයාට !!!
හදවතේ ගායක ප්‍රින්ස් ආදරෙය්
Harima lassanai 90 dashakayata hitha giyaa...api podi kaale nitara asunu geetha..watina kala karuwek..oba sadha amaraneeyai prinse aiye...puthe oyge voice supiri..godak pin me de suwahasak apa wani rasikayan hata laba dunnata...budu saranai puthe...
අනේ 😥 එතුමා නැහැ කියලා හිතෙන්නේ වත් නැහැ ,,තෙරුවන් සරණයි ගායන හැකියාව තවත් දියුණු වේවා ,❤️👍
Great brother i wish you may you have a good life
ඇස් දෙකට කදුලු ආව රත්තරන් ප්‍රින්ස් මයි පුතේ ඔයා . ඒ කාලෙ අපේ සිහින කුමාරයා. ඔයා ප්‍රින්ස්ට ජීවය දුන්නා දෛවය පුදුමාකාරයි . තරුවක් නොඋනත් ඉදිරියටත් අපේ හිත වල ප්‍රින්ස් ව ජිවත් කරවන්න පුතේ ❤️❤️❤️
Puthek innawa kiuwata danne danui mageth asama gayakayek😥😥😥😥❤️❤️❤️❤️❤️
Aradari ithin malliyo suba gaman
අහිංසකම ගායකයෙක් හිතහොද මනුස්සයෙක් නිවන්සුව ලැබේවා කටහඬ ඒවගේමයී ජයවේවා බුදුසරණයී
මමත් ආසම ගායකයෙක් තමා ප්‍රින්ස් කියන්නෙ .ඔහුගේ වියෝව නම් මතක් වෙනකොටත් පුදුම දුකක්, වේදනාවක් දැනෙනවා .ඒ දුක නැති වෙන්න තමයි පුතා ඔබට මාමගෙ හඩ දීලා අප අතරට එවා තියෙන්නෙ. නිහතමානීව ඉදිරියටම යන්න පුතා.ඔබට තෙරුවන් සරණයි !!!🙏👍
අම්මෝ එ හඬ ඉවසන්න බෑම තමා හදවතේ ගයක අපෙ නියමයි ඒ හඬ මැකෙන්න නොදී ඉදිරියට ගෙන්න තෙරැවන්සරණයි ඔබට
කැමතිම ගායකයා පිුන්ස් පුතේ දිගටම ඔයා එ් ගිත ටික ගායනා කරන්න 1993. වගේ කාලවල. මගේ අාසම ගිත. අදටත් අාසයි ඉදිරියට බලා සිටිනව මේ ගිත අහන්න
නියමයි පුතා ඔබට හොද අනාගතයක් මාමා කොහේ හරි ඉදලා අහගෙන ඇති. නවත්තන්න එපා. ඉදිරියට යන්න
ලස්සනයි කටහඬ අතීතයේ කොච්චර හොද ගායක යො හිටියා ද
ගොඩක් ලස්සනයි .මාමාගේම අඩිපාරේ ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි
ආත්තටම ප්‍රින්ස් ගේම කටහඩ තමාඅපගේ ප්‍රනාමය ඔබටයි
ප්‍රින්ස් අයියගෙ අක්කගෙ පුතා ලස්සනයි ඒ හඩමයි ආදරේයි පුතා
මේ ප්‍රින්ස්ගෙ හඩ. මේ දරුවගෙ නෙමෙයි ..හදවතේ දෝන්කාර දෙන හඩක්.
අනේ ඒ කටහඩමයි..ඒ සිංදු රැකගෙන ඉදිරියට අරන් එන්න..ඔබට සුභ අනාගතයක් ..මගෙ ආසම ගායකයා ප්‍රින්ස් උදය ප්‍රියන්ත අයියා..අප අතරින් සමුගත් ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ..
ඉතාම ආදරය කල ගායකයෙක් ඔහුට යලි අකල් මරණයක් නොවේවා 🙏ඔබට ගොඩක් ස්තුතියි ❤
හරිම ලස්සනයි පුතේ ඔයා නම් ප්‍රින්ස්ම තමයි තෙරුවන් සරණයි
වොයිස් එක ගැලපෙනවතාලෙ වෙනස් නොකර ගායනා කරන්න.ප්‍රින්ස් සර් වගේම තාලෙට කියන්න.වෙනස් නොකර.ජය වේවා.😍😍😍😍
පුහුනු වෙන්න වෙනවා.තාලේ වෙනස්.
ඔවු අනිවාර්යයෙන්ම
පිුන්ස් උදය පුියන්ත කියන්නේ ඇත්තටම නිහතමානි හොද කලාකරුවෙක් එතුමගේ සියලූම ගිත එතුමගෙ පුතා වන ඔබ එව ඉස්සරහාට ඉක්මනට ගේන්න එතුමගෙ ගීත විනාස වෙන්න දෙන්න එපා .බුදු සරනයි
❤️ ම සුභ පැතුම් ,,, අකාලයෙ මියගිය ආදරනීය ගායකයාගේ හඩ...😒
දකින කොට හරිම සතු ටුයි...ඒ හඩ යලි ත්..අහන්න ආසයි .... අන්ලයින් කරන්න එපා ... ඔයාට පුලුවන් මාමාගේ අඩුව පුරවන්න ... අපි එයා ගේ රසික යෝ ... හිතාගන්න පුළුවන් ද අපි කොච්චර ඒ ගීත වලට ආදරය කලා ද කියලා .......
ප්‍රින්ස් නැති උනා කියලා ආයෙ අපට හිතෙන එකක් නෑ. මට මගේ පාසල් කාලෙ මතක් වෙනවා. මගේ ඒ කාලෙ ඇහුනු සින්දු.
💯❤️❤️❤️❤️🥰
idiriyatama yanna mage puthe ❤
ප්‍රින්ස් ❤😢🙏 ආදරෙයි රත්තරන් පුතේ...❤🥰🌹
ඒ හඩ මරුනේ ජය වේවා බුදුසරනයයි ලස්සන ගීත ටිකක් ඉදිරියට අහන්න සලසන්න ඔබට සුබ අනාගතයක් වේවා
ලස්සනයි සහෝ ගොඩක් එතුමගේ හඩම ඒ තරම් වටින හඩක් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා
Ane mage aasama gayakaya nethi unama maara dukak denuna aayeth ipadila kiyala sathutui budu saranai puthe oyata e wagema nihathamani kenek wenna
සුබ පැතුම්..... හරිම ලස්සනයි සුබම සුබ අනාගතයක් ❤️❤️❤️🌹🌹🌹🌹👌👌👌👌👌
Hi😘😍
අපි ආදරය කල ඒ කටහඩ ඒ සින්දු අදත් අපට අසන්නට සලස්සපු ඔයාට පින් ඔයාගේ මාමට නිවන් සුව
පුතේ අපි ආදරේ කරපු ඒ දයාබර හඬ....ඉදිරියටම යන්න . අපි සුභ පතනවා. දයාබර ප්‍රින්ස් ........නිහතමාණී වූ ඔබට අප නිවන් සුව පතන්නෙමු...!!!
Mage ඇග හිරි වැටෙනවා me සින්දුවට. පට්ට දුකක් දැනෙනවා. හදවතටම වැදුනා 😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💔💔💔
great malli.....
හරිම ලස්සනයි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉදිරියට යන්න ...ආදරෙයි ඒ හඩට ...💘💘💘💘💘
පුතේ නියමයිනේ සද කුමාරීයක් දීගේක යනවා ගීතය කිව්වද පුතේ👍👍👍💪🏻💪🏻
Api godak adare karana gayakayek prins udaya priyantha godak lassanai puthe ideriyatama yanna shakthiya dahiriya labewa...theruwan saranai
❤❤❤
හරිම ලස්සනයි පුතා ඉදිරියට ම යන්න බුදු සරනයි සියලුම දෙවියන් ගේ පිහිටයි පුතා 👍❤️❤️
හිතට හරි සතුටක් දැනෙනවා පුතා
ඉදිරියටම එන්න ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !
උතුම් වූ නිර්වාන සුවයෙන්ම සැනහේවා ! එතුමන්
Hari sathutui e hadata adarei hemadama
අනිවාර්යයෙන්ම
Hi udani
Aneeeee prins aiyaa ge kata hadamaii bs dp malleeeee
ඇත්තමයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..ප්‍රින්ස් ගේ හඩමයි..ලස්සනයි පුතේ ..මාමා ගෙ හඩ පරිස්සම් කර ගන්න .ගොඩාක් වටිනවා ..ප්‍රින්ස්ගෙ හඩට ගොඩාක් ආදරේ කරනවා හැමදාම ❤️❤️❤️✌👌👌👌👌
Godak lassanai
හරිම ලස්සනයි පුතේ.මාමාගෙ නම ඉදිරියට ගෙන යන්න. ඒ හඩමයි.අපි බලා සිටිය ඔයා ඒ හඩ ගෙනියයි කියල. බුදුසරණයි පුතේ.
GOOD LUCK PUTA
👏👏👏👏👏👏👏👏👏👏👏👏
තෙරුවන් සරණයි ඔයාට ලස්සනයි
OW ATHTHATAMA OYATA ASS WAHAKNAM WADINNA EPA PUTHE. OYA MAMAGE HANDA EDIRIYATA GE NIYANNA BUDUSARANATH. SIYALU DEVIYANGETH. MAMAGE ASHIRWADAYATH LABEWA KIYALA SUBA PATHANAWA PUTHE... 🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️✝️
දෙවියන්ගේ පිහිටයි පුතේ
ලස්සනයි පුතේ...අපි ආසම. ගායකයෙක්..ඔයා ඒ වගේම ගායනා කරනවා...හොඩාක් සතුටුයි.....තෙරුවන් සරනයි ඔයාට....
ගොඩක් ස්තුතියි
Hari lassanai isiriyatama yanna. Budusaranai
1992.1993 අපේ O/Lකාලෙ ජීවිතය එක්ක බැදිලා තිබුණු සිංදු ...ඒකා ඉදිරියට ගෙනියන්න පුලුවන් ඔයාට විතරයි ..බුදු සරනයි මල්ලි..
Yes....👍👍👍
නොමියෙන ගීත සහෝ.....
athatama ea athitaya matahk wenakota harima dukai,kochara lassna jeewithada geuwe api,.
Mageth 1992 O/L kale ahapu lassanama getha prince ge ❤
i was year 3 that time
අනේ ඒ ලස්සන හඬ....නැතිවුණා කියලා තාමත් හිතාගන්න බෑ.....
ඔය හඬ ඇහෙන කොට අපේ ජීවිතේ අලුත් වුනා වාග් දැනෙනවා....ජය හා ආසිරි
ගොඩක් ස්තුතියි
ජීවිතයේ මම ආදරය කරන ගායකයා.. ප්‍රින්ස් සර් කියන්නෙ ජීවිතයෙ අමතක නොවන රත්තරං මනුස්සයෙක්. ඒ කටහඬ සදා අමරණීයයී ! ❤
මම ආසම කරන ගායකයෙක්.ප්‍ර්‍රින්ස්ගේ සින්දු වලට මම ගොඩාක් ආදරෙයි ආසයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.පුතේ ඔයාගෙ හඩත් ප්‍රින්ස් මහත්තයගේ වගේමයි .
@@dammijayalath1276 ❤
Asama gayakayek prince...putha supiri oyage voice eka..thanks
මගේ පිුයතම ගායකයා.තවත් ඉදිරියට යන්න පුතා.මාමා ගේ ගිත සියල්ලම ගායනා කරන්න .ඔයාට රත්නත්රේම පිහිටයි පුතා .🙏🙏
Mama kiyanne thaththa neweida?
Na princge nangige putha
@@dilrukshiwijesundara8689 thank you so much sister danuwath karata👍
Godak wTinawa puthe thaththa vidiyamai diriyatama yanna heki wewa
හරිම ලස්සනයි පුතේ...මාමාගෙ ගීත අපේ තරැන කාලේ නිතරම මිමිනුවේ...ඔයාගෙ හඩටත් ආදරේ කරන්න අපට සලස්වන්න...
ගොඩාක් සතුටුයි මේ ගී මෙහෙම ඇහෙනකොට.හදවතේම.ඉන්න නිහතමානි ආදරනීය ගායකයෙක්.බුදු සරනයි සහෝදරයා.ලස්සනයි ඉදිරියටම යන්න.ප්‍රින්ස් කියන නාමය හදවතේ නැවත තැන්පත් කලාට
ගොඩක් ස්තුතියි
සුපිරි කොල්ලෝ..අපේ ප්‍රින්ස් අයියමයි...ඉක්මනටම අපි ආස කරපු ඒ ලස්සන හඩ එලියට ඕන..බලන් ඉන්නවා..තෙරුවන් සරනයි කොල්ලො උබට..
❤️❤️💯
ගොඩක් ස්තුතියි
ඉතුරු ටිකත් ඔයවගේ අහන්න අසයි
REALLY.EXCELLENT .SAME PRINS VOICE 'GOOD LUCK
Ela kollo ela thatha awa gamana oyatat yanna puluwan idiriyatama jaya wewa
මගේ ප්‍රියතම ගායන ශිල්පියා.අදටත් පනවගේ ආදරෙයි.පුතේ ඔයා මාමගෙ සිංදු කාටවත් දෙන්න එපා.කටහඬ ඒවගේමයි.ඉදිරිටයටම කරගෙන යන්න.ෂෝ වලට යන්න.කැසට් එකක් කරන්න.බුදු සරනයි.
ආදරණීය hadawatak❤ laisanae malle eoooo netarama ahhnaa hetinawa🎉
අපි ඉස්කොලෙ යන කාලෙදී ආසවෙන් අහපු ගීත .....ඒ හඩට අපි හරි ආසෛ .
ඒ හඩ අයෙමත් අහන්න පුලුවන් වුනා .හරිම සතුටුයි .තෙරුවන් සරනයි.
So good
හිතාගන්න බෑ. ප්‍රින්ස් ගේ සිංදුවට කට හොල්ලනවා වගෙයි. ඇත්තම නම් පුතේ ඔයාට සරසවි දෙවි පිහිටයි!💐
මටත් එහෙමයි
Matat hitune ehemai
සරස්වති මැණියන්ගෙ පිහිටයි පුතේ හරිම ලස්සනයි පුතේ මාමාගේ අඩිපාරෙ ගිහින් එ අඩුවා පුරවන්න පුතේ බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායුෂ පුතේ
හරිමසතුටුයි....පුතෙ..ඉදිරියටම
යන්න...බුදුසරනයි.
ගොඩක් ස්තුතියි
හරිම සතුටුයි දිගටම ගයන්න ඔබට වරදින්නේ නෑ ප්‍රින්ස් අයියගේ ගීත හැම එකකටම අපි හැමදාම ආසයි ඔබට ජය වේවා
මම ආසම ගායකයන්ගෙන් ඉස්සරහින්ම ඉන්න ගායකයෙක් , ඒ වගේමයි ගොඩක් ලස්සනයි . අපහු ඒ හඩ ඇහෙද්දිත් මාර සතුටක් දැනෙන්නෙ. දිගටම ගායනා කරන්න මිනිස්සුන්ට ඒ සතුටආපහු දෙන්න ඔයාට පුලුවන් කොල්ලො. බුදු සරණයි ❤️
ගොඩක් ස්තුතියි
මාම දෙවියන් අතර ඉඳන් බලාගෙන සතුටු වෙනව ඇති පුතේ....
හරිම
සතුටක් දැනුනා.. ඒ හඬමයි...
බුදුසරණයි ....
මාමගෙ හඬ රසිකයන් අතරට ආයෙම රැගෙන යන්නට ඔබට ධෛර්‍ය්‍ය වාසනාව ලැබේවා පුතේ
ගොඩක් ස්තුතියි
ගොඩාක් ආදරේ කල ගායකයෙක්... ඒ වොයිස් එක උබට තියනයවා මචං.. ඒ නිසා එතුමගේ ගීත එක එක හාල්පාරුවන්ට කියන්න නොදී උබම දිගටම කියහන්.. මාමාගේ නම තවත් ඉස්සරහට අරන් පලයන් මල්ලි.. උඹට ජය..💪🔥❤️🙏
💯❤️❤️
හදවතේ ගායකයා.. ප්‍රින්ස් උදය ප්‍රියන්ත.. 💐💐
ලස්සනයි අපි ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සිංදු ..දිගටම ඒ සිංදු ගායනා කරන්න ප්‍රින්ස්ට උපහාරයක් වෙයි.ජය..
wooooowww hariima lassanaiii bro. jayawewaaaaaaa
Lassanai malliyo oyage mama mage hadawate sadahatama innawa merena turawata budu saranai kollo 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබේ හඩ ලස්සනයි ප්‍රින්ස් මහත්තයා ගේ වගේමයි ගොඩක් දුකයි ඔහු ගේ නැති වීම ඔබ ඒ අඩුව පුරවන්න ගොඩක් අහින්සක කෙනෙක් ප්‍රින්ස් මහත්තයා
බුදුසරණයි පුතා දුර ගමනක් යන්න උණුසුම් සුභ පැතුම්
So beautiful .budusaranai puthe.
හරිම ලස්සනයි . ඒ හඩම තමයි පුතේ.ඉදිරියට ම යන්න බුදුසරණ යි.
මගේ දෙයියෝ මගේ හදවතේ ගායකයෙක් ඇස්වහක් කටවහක් නැ බුදුසරණයි..! අපිට අය ඔය සින්දු ඕනේ රත්තරන් ❤️❤️❤️😊😊
ඉක්මනින් ම ජනප්‍රිය වෙලා සුන්දර ගී මතකයක් තබා වෙන් ව ගිය .ප්‍රින්ස් ගායකයානන් ට නිවන් සුව ලැබේවා. පුතා ඔහුගේ හඩ රැකගෙන ඉදිරියට යාමට ඔබට සුබ පැතුම්.
Patay.oyata.badu.saraney
ගමෙ අපට හරි සතුටුයි පුතෙ ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා
prins aiyage nangige putha oya.obata jaya wewa..........
සුපිරිම සුපිරි,මං ආසම අහිංසක ගායකයා.ඔහු මට සජීවීව හමුවී කතා කළේ,මම ඩුබායිවල රැකියාව කරන කාලේ,මීට වසර කීපයකට උඩදී.ඒ හඬ ඒ අයුරින්ම පුතාට පිහිටා තියෙනවා.රැකගෙන ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි!!!
අනෙ ප්‍ර්න්ස් ගෙ හඩ 1992 ,93 .අවුරුදු වල අපෙ ජිවිත වෙලා තිබුනා.අදටත් ආදරෙඉ .නිවන් සුව ප්‍රින්ස් අයියා.ඔබ ටත් ජය පුතා
ආසම ආස ගායකයෙක් තමා අපට නැතිවීම අවාසනාවක් .ඒහඩ ඇහෙනකොට හිතට දැනෙන්නෙ අමුතුම දෙයක්.
ලස්සනයි පින්ස් වගේමයි ලස්සනයි අාදරේයි හැමදම සුභ පැතුම් පුතේ ඉදිරියටම එන්න🎉
ගොඩක් ස්තුතියි ඔයාට
ගොඩක් සතුටුයි... මම ආසම ගායකයා... ප්‍රින්ස් මහත්මයාගේ ගීත වෙනස් නොකර ගායනා කරන්න... ඔයාට බුදුසරණයි 🙏🙏🙏
Godaka lassanai budu saranai
අනිවාර්යෙන් ❤
ane harima lassanai mama asama gayakaya
ඒ වොයිස් එකමයි ලස්සනයි 🥰🥰🥰🥰🥰 බුදුසරණයි 🌹🙏🌹❤️ ඒ හඩ යලිත් මතකෙට 🙏💕❤️🔥
පියාගේ ගීත වලට ඡීවය දීමට ඉතා විශිෂ්ඨයි.ඔබගේ නිඒමාණයක්ද එලි දක්වන්න පුතා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
ගොඩක් ස්තුතියි
piya nemei bn maama. eka danneth na danna magulak kiyapan. meema
ඒ හඩ ඒ විදිහටම,, ඒ කලාකරුවාගේ මතකයන් ඇස් වලට කදුලක් එනවා,,,,තෙරුවන් සරණයි 🙏🙏ජයෙන් ජයම වේවා,,, 🙏🙏
ගොඩක් ස්තුතියි
Mage ආසම ගායකයා...සුපිරි puthe...godaak lassanai ඉදිරියටම යන budu saranai
💗💗🌷මම ගොඩාක් ආදරය කරන ගායකයෙක් පුතා ලස්සනයි ගායනා කරනව සුබපතනව බුදුසරනයි..
❤❤.. Mamath.... Hadawathe gayakaya prince ayya❤
ඒ voice එකමයි, හරිම ලස්සනයි👍
හරිම අපූරුයි දිගටම ඔහුගෙ ගීත ගයන්න ඒක ඔහුට උපහාරයක් ඔබට යහපත් අනාගතයක් වේවා
ලස්සනයි පුතා...තෙරුවන් සරනයි !අනාගතය සාර්ථක වේවා !❤️❤️❤️
ආදරෙයි නියමයි
ලස්සනයි .තාලෙ වෙනස් කරන්න එපා කවදාවත්.ඒ තනු හිතට පුදුම නිවනක් ගේන්නෙ
අනිවාර්යෙන්ම
හරිම ලස්සනයි මල්ලි.ඉදිරියටම යන්න ජය වෙිවා. ඒ හඩමයි.කිසිම වෙනසක් නැහැ.ආසම ගායකයෙක්.පුුින්ස් උදය පිුයන්ත ගායකයාණෙනි ඔබට නිවන් සුව ලැබෙිවා.
Papuwa palenna dukai ප්‍රින්ස් හදවතේ ගායකයා.. මේ නම ගෙනියන්න වාසනාව ලැබේවා පුතා.. ලස්සනයි.. Bs
මාමාගේ හඩ පුතාට දිලා ගිහින් ජයවෙවා
ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජයවේවා
අපේ කාලේ හදවත... ප්‍රින්ස්
Hari pudumai jeewithaya
හරිම ලස්සනයි සුබ පැතුම් තෙරුවන් සරණයි සොයුර ⭐️
ලස්සනයි දරුවෝ , ඉදිරියටම කරගන යන්න. බුදු saranai ඔයාට !!!
හදවතේ ගායක ප්‍රින්ස් ආදරෙය්
Harima lassanai 90 dashakayata hitha giyaa...api podi kaale nitara asunu geetha..watina kala karuwek..oba sadha amaraneeyai prinse aiye...puthe oyge voice supiri..godak pin me de suwahasak apa wani rasikayan hata laba dunnata...budu saranai puthe...
අනේ 😥 එතුමා නැහැ කියලා හිතෙන්නේ වත් නැහැ ,,තෙරුවන් සරණයි ගායන හැකියාව තවත් දියුණු වේවා ,❤️👍
Great brother i wish you may you have a good life
ඇස් දෙකට කදුලු ආව රත්තරන් ප්‍රින්ස් මයි පුතේ ඔයා . ඒ කාලෙ අපේ සිහින කුමාරයා. ඔයා ප්‍රින්ස්ට ජීවය දුන්නා දෛවය පුදුමාකාරයි . තරුවක් නොඋනත් ඉදිරියටත් අපේ හිත වල ප්‍රින්ස් ව ජිවත් කරවන්න පුතේ ❤️❤️❤️
Puthek innawa kiuwata danne danui mageth asama gayakayek😥😥😥😥❤️❤️❤️❤️❤️
Aradari ithin malliyo suba gaman
අහිංසකම ගායකයෙක් හිතහොද මනුස්සයෙක් නිවන්සුව ලැබේවා කටහඬ ඒවගේමයී ජයවේවා බුදුසරණයී
මමත් ආසම ගායකයෙක් තමා ප්‍රින්ස් කියන්නෙ .ඔහුගේ වියෝව නම් මතක් වෙනකොටත් පුදුම දුකක්, වේදනාවක් දැනෙනවා .ඒ දුක නැති වෙන්න තමයි පුතා ඔබට මාමගෙ හඩ දීලා අප අතරට එවා තියෙන්නෙ. නිහතමානීව ඉදිරියටම යන්න පුතා.
ඔබට තෙරුවන් සරණයි !!!🙏👍
ගොඩක් ස්තුතියි
අම්මෝ එ හඬ ඉවසන්න බෑම තමා හදවතේ ගයක අපෙ නියමයි ඒ හඬ මැකෙන්න නොදී ඉදිරියට ගෙන්න තෙරැවන්සරණයි ඔබට
කැමතිම ගායකයා පිුන්ස් පුතේ දිගටම ඔයා එ් ගිත ටික ගායනා කරන්න 1993. වගේ කාලවල. මගේ අාසම ගිත. අදටත් අාසයි ඉදිරියට බලා සිටිනව මේ ගිත අහන්න
නියමයි පුතා ඔබට හොද අනාගතයක් මාමා කොහේ හරි ඉදලා අහගෙන ඇති. නවත්තන්න එපා. ඉදිරියට යන්න
ලස්සනයි කටහඬ අතීතයේ කොච්චර හොද ගායක යො හිටියා ද
ගොඩක් ලස්සනයි .මාමාගේම අඩිපාරේ ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි
ආත්තටම ප්‍රින්ස් ගේම කටහඩ තමාඅපගේ ප්‍රනාමය ඔබටයි
ප්‍රින්ස් අයියගෙ අක්කගෙ පුතා ලස්සනයි ඒ හඩමයි ආදරේයි පුතා
මේ ප්‍රින්ස්ගෙ හඩ. මේ දරුවගෙ නෙමෙයි ..හදවතේ දෝන්කාර දෙන හඩක්.
අනේ ඒ කටහඩමයි..ඒ සිංදු රැකගෙන ඉදිරියට අරන් එන්න..ඔබට සුභ අනාගතයක් ..මගෙ ආසම ගායකයා ප්‍රින්ස් උදය ප්‍රියන්ත අයියා..අප අතරින් සමුගත් ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ..
ඉතාම ආදරය කල ගායකයෙක් ඔහුට යලි අකල් මරණයක් නොවේවා 🙏ඔබට ගොඩක් ස්තුතියි ❤
හරිම ලස්සනයි පුතේ ඔයා නම් ප්‍රින්ස්ම තමයි තෙරුවන් සරණයි
වොයිස් එක ගැලපෙනව
තාලෙ වෙනස් නොකර ගායනා කරන්න.ප්‍රින්ස් සර් වගේම තාලෙට කියන්න.වෙනස් නොකර.ජය වේවා.😍😍😍😍
පුහුනු වෙන්න වෙනවා.තාලේ වෙනස්.
ඔවු අනිවාර්යයෙන්ම
පිුන්ස් උදය පුියන්ත කියන්නේ ඇත්තටම නිහතමානි හොද කලාකරුවෙක් එතුමගේ සියලූම ගිත එතුමගෙ පුතා වන ඔබ එව ඉස්සරහාට ඉක්මනට ගේන්න එතුමගෙ ගීත විනාස වෙන්න දෙන්න එපා .බුදු සරනයි
❤️ ම සුභ පැතුම් ,,, අකාලයෙ මියගිය ආදරනීය ගායකයාගේ හඩ...😒
දකින කොට හරිම සතු ටුයි...ඒ හඩ යලි ත්..අහන්න ආසයි .... අන්ලයින් කරන්න එපා ... ඔයාට පුලුවන් මාමාගේ අඩුව පුරවන්න ... අපි එයා ගේ රසික යෝ ... හිතාගන්න පුළුවන් ද අපි කොච්චර ඒ ගීත වලට ආදරය කලා ද කියලා .......
ප්‍රින්ස් නැති උනා කියලා ආයෙ අපට හිතෙන එකක් නෑ. මට මගේ පාසල් කාලෙ මතක් වෙනවා. මගේ ඒ කාලෙ ඇහුනු සින්දු.
💯❤️❤️❤️❤️🥰
idiriyatama yanna mage puthe ❤
ගොඩක් ස්තුතියි
ප්‍රින්ස් ❤😢🙏 ආදරෙයි රත්තරන් පුතේ...❤🥰🌹
ඒ හඩ මරුනේ ජය වේවා බුදුසරනයයි ලස්සන ගීත ටිකක් ඉදිරියට අහන්න සලසන්න ඔබට සුබ අනාගතයක් වේවා
ලස්සනයි සහෝ ගොඩක් එතුමගේ හඩම ඒ තරම් වටින හඩක් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා
Ane mage aasama gayakaya nethi unama maara dukak denuna aayeth ipadila kiyala sathutui budu saranai puthe oyata e wagema nihathamani kenek wenna
සුබ පැතුම්..... හරිම ලස්සනයි සුබම සුබ අනාගතයක් ❤️❤️❤️🌹🌹🌹🌹👌👌👌👌👌
Hi😘😍
අපි ආදරය කල ඒ කටහඩ ඒ සින්දු අදත් අපට අසන්නට සලස්සපු ඔයාට පින් ඔයාගේ මාමට නිවන් සුව
පුතේ අපි ආදරේ කරපු ඒ දයාබර හඬ....ඉදිරියටම යන්න . අපි සුභ පතනවා. දයාබර ප්‍රින්ස් ........නිහතමාණී වූ ඔබට අප නිවන් සුව පතන්නෙමු...!!!
Mage ඇග හිරි වැටෙනවා me සින්දුවට. පට්ට දුකක් දැනෙනවා. හදවතටම වැදුනා 😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💔💔💔
great malli.....
හරිම ලස්සනයි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉදිරියට යන්න ...ආදරෙයි ඒ හඩට ...💘💘💘💘💘
පුතේ නියමයිනේ
සද කුමාරීයක් දීගේක යනවා ගීතය කිව්වද පුතේ👍👍👍💪🏻💪🏻