උඩරට දිවි ගෙවූ මේ සුන්දර දේවියව අඹුකමට ගන්න රජවරුන් පොරකෑවා | Story of Kusumasana Deviya

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024
  • Music - www.bensound.com/

КОМЕНТАРІ • 419

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 роки тому +156

    සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී ••••• 🇵🇹

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 3 роки тому +40

    අපේ ඉතිහාසය නොදන්නබොහොදේවල් තියනවා බොහොම ස්තුතියි අපේ විශ්ම ලෝකයට ඉතාමත් සරලව අපිට කියාදෙනවට👍👍👍👍

  • @vodsmusic6615
    @vodsmusic6615 3 роки тому +190

    👇 8,9,10,11 ඉතිහාසය පොත් වල මේ කතාව අහපු වුන්
    👇
    👇

    • @nimeshadilrukshi5369
      @nimeshadilrukshi5369 3 роки тому +4

      9 වසර තමයි ගොඩක්ම හොඳට මතකයි ❤️❤️❤️❤️❤️

    • @Ruby_jane07-v7s
      @Ruby_jane07-v7s 3 роки тому +4

      9 wasara pothe hodata thiyennawa ,

    • @chirangaweerasundara88
      @chirangaweerasundara88 Рік тому +2

      Maha asthana kumaru kiyanne passe kaleka senarath rajathumagen pasuwa udarata raja wu 2 wana rajasinha rajathuma ne.
      Meke kiyanne senarath rajathuma ohuwa macadamia kiyala. Full conpus wela inne 🤫

    • @armygirlseha....2540
      @armygirlseha....2540 Рік тому

      @@nimeshadilrukshi5369 padama mokakda

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 Рік тому

      ​@@chirangaweerasundara88ow eka thama meka waradi

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 3 роки тому +48

    සුපිරියි අයියේ ගැම්මක් තමා ආදරෙයි හැමදාම විශ්ම ලෝකය 🙂❤️🔥🔥

  • @Dasun4856
    @Dasun4856 3 роки тому +67

    ඇත්තටම අයියේ ඔයා⁣ මේ කරන සේවය ඇත්තෙන්ම අගය කරන්න ඕනේ, අපි ගොඩක් දේවල් දැන ගන්නේ ඔයාගෙන්, තවත් මේ වගේ දේවල් කරන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, keep it up dude ! 😃🤟

    • @user-nu8hh6is1d
      @user-nu8hh6is1d 3 роки тому +4

      මොන පිස්සුද සල්ලි නොදුන්නනම් මේ විදියට මේ chanel එක මෙයා කරන්නෙ නෑ නොතේරෙන අය එක එක ඒවා කිය කියා බනී හැබැයි ඉතිං තිත්ත උනත් ඇත්ත ඒකයි

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +1

      @@user-nu8hh6is1d Ai ehema kiyanne. salli denawa keewe youtube ekenda

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 роки тому +11

    ආකර්ශනීය හඬක් , අහන් ඉන්න ආසයි ... හරිම ලස්සන ට කියලා දෙනවා, ස්තූතියි ඔබට

  • @shiran7403
    @shiran7403 3 роки тому +122

    බයිලා වීඩියෝ දානවාට වඩා ඉතිහාස තොරතුරු වීඩියෝ එකකින් ඉදිරිපත් කරන එක ගැන ලාංකිකයන් වශයෙන් සතුටු වෙන්න ඕනි ❤️❤️

    • @ෂෙහාන්-ග8ඬ
      @ෂෙහාන්-ග8ඬ 3 роки тому +15

      බයිලා කපිරින්න්නා ගැන විශ්ම ලෝකයෙන් වීඩියෝ දැම්මේ නෑ ඔයාට වැරදිලා 😂😂😂😂😂

    • @gotabayarajapaksa2298
      @gotabayarajapaksa2298 3 роки тому +7

      @@Sri-o5b තොපිට ඉන්න බැරි නම් පල

    • @kaveeshanawagamuwa6762
      @kaveeshanawagamuwa6762 3 роки тому +2

      @@ෂෙහාන්-ග8ඬ yeah that's true

    • @ෂෙහාන්-ග8ඬ
      @ෂෙහාන්-ග8ඬ 3 роки тому +4

      @@Sri-o5b අනේද කියන්නේ උබට බැයිනන් මෙහෙන් පල බලහත්කාරෙන් තියන් නෑනේ 😂😂😂

    • @ෂෙහාන්-ග8ඬ
      @ෂෙහාන්-ග8ඬ 3 роки тому +2

      @@kaveeshanawagamuwa6762 ඒක තමා 😂😂

  • @Eish-h
    @Eish-h 3 роки тому +22

    කුසුමාසන දේවී ගැන දැනගෙන හිටිය ඒවාට වඩා තවත් ගොඩක් දැනගත්තා 🥺💛
    Video එක වගේම මේක voice කරපු විදිහත් හරිම පැහැදිලි ලස්සනයි ✌👌

  • @Vishwa2008--.
    @Vishwa2008--. 3 роки тому +14

    අදත් අලුත් විඩියො එකක් විශ්ම ලෝකය බැලුවා දාපු ගමන් ආදරෙයි හැමෝටම අපි අනිවාරෙන් මතක් කල යුතු දෙයක් තමයි ගෙවෙන හැම තප්පරේම kovid රෝගින් සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරමු හැමෝටම thank ඔහොම යමු විශ්ම ලෝකය අයියෙ මේව ඉතින් ඔයා ගෙන්ම තමයි 😎😎😎😇😇😇😇😀😀😉🤗😜👻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @truthvadan9324
    @truthvadan9324 3 роки тому +22

    මේක තමා සමාජ මාධ්‍යයෙන් විය යුත්තේ 🌹🌹🌹🌹🌹ඉතිහාසය මේ අපේ දරුවන් හමුවේ ගෙන ඒම ගැන අනේක වාරයක් පින් 🌹🌹🌹

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 3 роки тому +5

    අයියාගෙ කටහඬට තමයි මම ආසම කටහඬ අයියාගෙ වගේ කටහඬක් ලංකාවේ කිසිම් යූටියුබ කෙනෙකුට නෑ ඇත්තමයි 😁😁😁❤️❤️❤️❤️💟💟😍😍🤩

  • @dbrpulle8226
    @dbrpulle8226 3 роки тому +15

    අම්මෝ හරිම දුකයි රැජිනක් වෙලත් පුදුම දුකක් නේ විඳලා තියෙන්නේ 😭😭

  • @dammekadammeka9777
    @dammekadammeka9777 3 роки тому +6

    ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ඉතිහාසය ගැන සොයා දැනුවත් කිරීමට.

  • @dilansadamal9930
    @dilansadamal9930 3 роки тому +26

    කුසුමාසන දේවි කන්ද උඩ ගිනිදලු දලුලාවී😍🥰👍

  • @gayanthasigera5329
    @gayanthasigera5329 3 роки тому +44

    නියම වීඩියෝ එකක් ❤️ කටහඩත් සුපිරියි අයියාගේ ✌️😎

  • @Amazonworld2050
    @Amazonworld2050 3 роки тому +25

    කතිරිනා කතිරිනා...💕🌼
    ඔය හැඩ හුරු කම් රතු නපුරු දෙතොල්...💋
    සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර ගෙන ඒවී...💔
    සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලුලාවී...🔥

  • @Ashen_sudda
    @Ashen_sudda 3 роки тому +18

    අයියේ ඔයාගේ වීඩියෝ මාරයි පට්ට ලස්සනයි 🙂

  • @Ashixeditscx
    @Ashixeditscx 2 роки тому +13

    10 වසරේ මේ පාඩම ඉගෙන ගෙන මේ video එක බලන්න ආපු මම ❤😁

  • @sumudusathsara9943
    @sumudusathsara9943 3 роки тому +12

    සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ හොද අයියා වගේ

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 роки тому +6

    අදත් පට්ට මාතෘකාවක්
    ඇයි අෆ්ෆ ඊයෙ නොවාවෙ 😀

  • @isharalakmal7738
    @isharalakmal7738 2 роки тому +3

    තවත් ලංකාවේ ඉතිහාසය පිලිබඳ වීඩීයෝ දාන්න .ඒක ගොඩක් වැදගත් .ගොඩක් අයට 👌❤️

  • @jayanichamika2626
    @jayanichamika2626 3 роки тому +44

    ලෝකයේ හොදම සුපර් හීරෝ ෆිල්ම් 10 ගැන වීඩියෝ එකක් ඕන.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +12

    පන්සල් ගියපු කුසුමාසන දේවී
    සාන්ත කුරුසෙ අඩයාලමේ...
    මන්තෙ දාපු ඔසරි පොඩ්ඩ අල්මාරියේ
    බොස්තරැක්ක සාය හුරු උනේ...
    දේවි දේවි කුසුමාසන දේවි අදින් පස්සෙ දෝන කතිරිනා...දේවි දේවි කුසුමාසන දේවී අදින් පස්සෙ දෝන කතිරිනා
    ❤❤

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 3 роки тому +13

    නයිට්ට්‍රයිඩ කතාව ගැන විඩියෝ එකක් ඕනි 🥺🥺🥺🥺🥺🥺

  • @hirushachamikara4002
    @hirushachamikara4002 3 роки тому +8

    Ado මේ කොලඹ වරාය ගැන සම්පූර්ණ විස්තරයක් සහිත video එකක් ඕනෙ

  • @myangel7455
    @myangel7455 3 роки тому +4

    ඔයාගේ කට හඩ නම් මාරයි

  • @tharushanuwan354
    @tharushanuwan354 3 роки тому +37

    ලෝකයේ ලස්සනම ෆිල්ම් එවන්නකෝ අර ටයිටැනික් වගේ ඒවා 🥺🥺🥺

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому

    සතුටුයි විශ්ම ලෝකයගෙනෙන සවිස්තරාත්මකව අතීතයේ
    විස්තර ගේනවාට 🤗💐💕💐

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +30

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @lahiruchinthaka2740
    @lahiruchinthaka2740 3 роки тому +2

    ගොඩක් කල් බලන් හිටපු video එකක්.Tanx Wishma Lokaya❤️❤️

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 3 роки тому +57

    අපිට තාම තියෙනවා එහෙම ආඩම්බරෙන් කියන්න අතීතයක් තව අවුරුදු 100ක් විතර යනකොට මේ දවස්වලට ගරහයි නේ අනාගතේ මිනිස්සු 😶😶

    • @rusithkavya3547
      @rusithkavya3547 3 роки тому +5

      ඒක ඇත්ත 🤔😁

    • @janithjayawardhana9960
      @janithjayawardhana9960 5 місяців тому

      අනිවාර්යෙන්. දැන් අපි අතීතේ ආඩම්බරෙන් කිව්වට, අනාගතේ කට්ටියගෙ අතීතේවන දැන් වර්තමානේ ගැන මොනා කියයි ද 🙂

    • @Handlethis-g3d
      @Handlethis-g3d Місяць тому

      මොකක්ද බන් ආඩම්බරෙන් කියන්න පුලුවන්. කුසුමාසන දේවිය සින්හල සූර්‍ය වන්ශයෙ අවසාන රැජිනට උන කරදරද

  • @sachiniayodya7348
    @sachiniayodya7348 3 роки тому +3

    මං එද අයියට කිව්වා අඩන පිරිමි ළමයගෙ පින්තූරෙ ගැන වීඩියෝ එකක් කරන්න කියලා 😭😭 තාම නෑ...
    මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත්,බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න අයියේ

  • @imaofficial5680
    @imaofficial5680 3 роки тому +63

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +7

      Pewdiepie
      Mrbeast එයාලා තමා ඉතින්

    • @techworldsmt6859
      @techworldsmt6859 3 роки тому +1

      Me aiya ee video ekA damma nr

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 роки тому +1

      කමන්ට් බලන්න බෑ වීඩියෝ එකක මේ පකයා හැමනිලා 🤢🤮🤮🤮🤔🤔

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 3 роки тому +4

      අඩෝ ඕක ජනප්‍රිය යි නේ බන් එයාලාව ගොඩාක් දෙනා දන්නවා බන් ඒ නිසා මිනිස්සු දන්නේ නැති දෙයක් දාන එක හොදයි

    • @Vishwa2008--.
      @Vishwa2008--. 3 роки тому +1

      @@dreamflixstudio1673 😂😂😂👍

  • @dinithinimesha4313
    @dinithinimesha4313 3 роки тому +19

    ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා👊🏻😘

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 9 місяців тому

    අම්මෝ මාරම ලස්සනයි ඔයාගෙ කටහඬනම්🥰❤️

  • @chamishanz3714
    @chamishanz3714 3 роки тому +2

    විශිෂ්ඨයි 👍
    සමාන්තර ලෝක ගැනත් ඕනෙ

  • @ssug1960
    @ssug1960 Рік тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි 🙏

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 роки тому +22

    අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ....👍

  • @thrishinavodya544
    @thrishinavodya544 3 роки тому +21

    ඒක නම් ඇත්ත කට පුරා කියන්න පුඵවන් අතීතයක් තියෙනවා වර්තමානයට වඩා.

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 3 роки тому +2

    මෙ වගෙ විඩියෝ වටින කමක් තියෙනවා👍🌸😆( එදා සහ අද........හොද හැදුනු කමක් තියෙන, ,සල්ලි තියෙන පවුලක ප්‍රිය මනාප ගැනු ලමයෙක් දැක්කම වැඩි පිරිසකගෙ හිත යනවා තමයි ,)🌸🌸🌸🌸🌸

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 роки тому +1

    ලස්සන කටහඩින් ලස්සන කතාවක්

  • @newscommander7008
    @newscommander7008 3 роки тому +2

    බොහොම අගෙයි, ❤️

  • @pramodyakaumali
    @pramodyakaumali 3 роки тому +5

    මං ඉල්ලපු වීඩියෝ එකක්🙈 Thank you Wishma Lokaya😊❤️

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 3 роки тому +2

    බොහොම ස්තූතියි සහෝදරයා

  • @nethidu_official1374
    @nethidu_official1374 3 роки тому +13

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️

    • @DRaGoNWoRRieR96
      @DRaGoNWoRRieR96 3 роки тому +4

      Upload krala vindiyakin vinadi 10k baluwe kohomada..
      😂😂😂

    • @nethidu_official1374
      @nethidu_official1374 3 роки тому +2

      විනාඩියෙන් බලන්න කියලා දුන්නෙත් විශ්ව ලෝකය තමා

    • @nethidu_official1374
      @nethidu_official1374 3 роки тому +2

      @@DRaGoNWoRRieR96
      😡

    • @DRaGoNWoRRieR96
      @DRaGoNWoRRieR96 3 роки тому +3

      විශ්ව ගවේෂක විෂම ලෝකයට අදාළ නෑ bro..

    • @crlm1411
      @crlm1411 3 роки тому +2

      @@DRaGoNWoRRieR96 😂😂😂😂

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 25 днів тому

    නියමයි මාරම වටින විඩියෝ එකක්❤

  • @SLLORATECH
    @SLLORATECH 3 роки тому +4

    නියමයි අයියා දිගටම video ඔන සුබ පැතුම් ඔයාට

  • @devindithiloka2512
    @devindithiloka2512 3 роки тому +9

    සුපිරියී අයියේ වීඩීයෝව ❤❤❤❤

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 роки тому +54

    ඔය රජවරු ඔය දේවියව කසාද බැදලා තීන්නෙ ලස්සනට නෙමෙය් රාජ්‍ය බලය ගන්නනේ

    • @sathsindunanayakkara4784
      @sathsindunanayakkara4784 3 роки тому +6

      Ow

    • @k.s7144
      @k.s7144 Рік тому +2

      ඒත් පෘතුග්‍රීසි ලෙකන වල සදහන්කරලා තියනවා කුසුමාසන දෙවියට සිදුවූ අකටයුතුකම් ගැන . ඒ සදහන්වල එන විදියට මැය සහ මගේ දූවරු දෙදෙනා ප්‍රියමනාප ලස්සන පෙනුමක් තිබුනු කුමාරිකාවන් තුන්දෙනෙක් කියනවා

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 3 роки тому

    ඔබට ගොඩක් ස්තුතියි. ගොඩක් වටින වීඩියෝ එකක් .👍👍

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 роки тому +2

    ස්තුතියි 🙏

  • @madurangapremalal7376
    @madurangapremalal7376 3 роки тому

    හොඳයි.... thanks

  • @takkako6592
    @takkako6592 3 роки тому +2

    පට්ටම video ekak අයියේ

  • @0wassana0
    @0wassana0 3 роки тому +2

    ලංකාවේ අතිිතය ලස්සන කරනවාට tnx❤

  • @slvideoclips4787
    @slvideoclips4787 3 роки тому +1

    Thanks dunnata tv derana eketh giya oka

  • @udaraprasanna7954
    @udaraprasanna7954 3 роки тому +6

    We love විශ්ම ලෝකය ❤️❤️❤️❤️

  • @RuralNewsReporter
    @RuralNewsReporter 10 місяців тому

    Unlimited History බලන්න.ඉතිහාසය පිලිබඳ අපේ ගොඩක් ගැටලු විසදෙනවා❤.විශ්ම ලෝකය මේ වැඩසටහනේ දිගුව Unlimited History වැඩසටහනේ තියෙයි❤

  • @lakshaniherath6030
    @lakshaniherath6030 3 роки тому

    kusumasana devi gana hoya hoya hitiye me vidio eka godak udaw una thank you so much wishma lokaya❤❤

  • @WarunaWirojana
    @WarunaWirojana 11 місяців тому

    Mata nm harima duky kusumasa dewiya gana ahaddi

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 3 роки тому +8

    පලමුවන විමලදර්මසූරිය රජු ගැන වීඩියෝ එකක් ඕනිමයි.මේ Historical video sereis එකට නම් මන් මාරම ආසයි.

  • @senunithara9369
    @senunithara9369 3 роки тому +7

    ලෝකයෙ ප්‍රසිද්ධ ම ගායකයෝ ගැන එකක් 😶🙂💗

  • @ishigaming782
    @ishigaming782 3 роки тому +29

    විශ්ම ලෝකය 🌎 = දැනුම් සාගරය 🔎🌊

    • @dinuka8966
      @dinuka8966 3 роки тому +3

      Uba fake neda 😖

    • @myangel7455
      @myangel7455 3 роки тому +1

      ඔය chunux bro නෙමෙයි පට්ට පල් බොරු කාරයෙක්

    • @dinuka8966
      @dinuka8966 3 роки тому

      @@myangel7455 ekaneh bn

    • @myangel7455
      @myangel7455 3 роки тому +1

      @@dinuka8966 ඕවට රැවටෙන්න එපා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +58

    ලංකාවේ ඉතිහාසය වසර 2500ක් නෙමේ වසර 5000ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ලංකාවට තියනවා 🇱🇰👑️

    • @Xothemi1
      @Xothemi1 3 роки тому +12

      සමහරක් විට ඊටත් වඩා පැරණි ඇති

    • @amilalakshan329
      @amilalakshan329 3 роки тому +3

      Awrudu 65000 itihasayak tiyenava

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 роки тому +11

      @@Xothemi1 ඔව් අනිවාරෙන්.ලෝකෙ පලවෙනි රජු මහා සම්මත මනු රජුයි. සක්විති රජවරු පහලවෙන්නේ ලංකාවේ විතරයි.සුද්දෝ වැද්දො කාලේ දැන් තියන තාක්ශනේටත් වඩා එදා ලංකාවේ තාක්ශනය දියුනු වෙලා තිබ්බා.වර්තමානේ ලංකාව මේ විදිහට උනාට අවුරුදු 5000කටත් කලින් ලෝකෙ දියුනුම රට වෙලා තිබුනේ ලංකාවයි.ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියන ලංකාව අවුරුදු 2500කට සීමාකරන එක නූගත් කමක්.බුද්ද සාසනේට 2500යි.බුදුන් ඉපදෙන්නත් කලින් ලංකාවේ ඉතිහාසයක් තිබ්බා

    • @sithupavismal6320
      @sithupavismal6320 3 роки тому +2

      @@SHAN-un8vr ලගදි බංගලාදේශයෙන් ණයක් ගත්තනේ?

    • @bgangster6301
      @bgangster6301 2 роки тому +1

      @@SHAN-un8vr දැන් ඔය මොන එකක්වත් නෑ බංකොලොත් රටක් විතරයි අමුතු ඇටේ😂

  • @kulithasenarth.1524
    @kulithasenarth.1524 3 роки тому +2

    Nissan patrol එකේ විඩියෝවක් ඕනේ.......ඕනේ......ඕනේ

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 роки тому

    ලස්සනයි අයියා

  • @dananjayasenarathna642
    @dananjayasenarathna642 3 роки тому +3

    සර් ඊලගට පෘතුගීසි සටන් ටික දාන්ඩකො. A/L ලියන අපිට ඒක ගොඩක් වටිනව

    • @mrghost1366
      @mrghost1366 3 роки тому

      othana waradi keepayak thiyenawa video eke... mama ol

  • @tharushanuwan354
    @tharushanuwan354 3 роки тому +2

    නියමයි වීඩියෝ එක 👍👍👍

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 Рік тому +1

    කරැණාකර සෙනරත් රජු අතින් කුසුමාසන දේවියගේ දියණියන් දෙදෙනා දූෂණයවූ බවට සඳහන් අටුවා තොරතුර සහ විමලධර්මසූරිය කුසුමාසන දේවිය විවාහකර ගැනීමට පෙර රාජ්‍යත්වයට පත්ව සිටි බවටත් තොරතුරැ සටහන පුකාශ කරන්නේ නමි මැනවි.

  • @nisaliranathunga4441
    @nisaliranathunga4441 3 роки тому +13

    ඒකාලෙයි දැන් කාලෙයි වෙනසක් නෑ. බලය ධනය තන්හාව හින්ද රට විනාස කරපු උන් තමා ඉදලා තියෙන්නෙ

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 роки тому +7

    එදා හෙලදිව පොතේ තාත්ත දුවල දෙන්නා කසාද බැදපු කතාව තියෙනවා මන් කොච්චර හෙවුවත් ඒ රජ්ජුරුවෝ කවුද කියලා අද තමා හම්බුනේ එතොකොට ඒ සෙනරත් රජ්ජුරුවෝ එදා හෙලදිව පොත කියවන්න ඒකේ හොද හොද ඒවා තියෙන්නේ ඒ කාලේ වැඩිපුර දක්ශකම් පෙන්නවනවා කියන්නේ මරණ දන්නඩනය ලැබෙන වැරැද්දක්ලු එක සැරයක් රජ්ජුරුවෝ බොරුවට වතුරෙ ගිලෙන්න වගේ ගිහින් පෙන්නුවලු ඊට පස්සේ තරුණයෝ දෙන්නෙක් වැවට පැනලා රජ්ජුරුවන්ව බේර ගන්න හැදුවලු පස්සේ ඒ රජ්ජුරුවෝ ඇහුවලු මාව බේරගත් ඒ වීරයෝ දෙන්න කවුද කියලා ඊට පස්සේ තරුණයෝ දෙන්න හිතුවලු රජ්ජුරුවෝ තෑගි දෙයි කියලා ඒ අපි කිවුවලූ ඊට පස්සේ රජ්ජුරුවෝ කිවුවලු ශ්‍රී ලන්කාවේ අති උතුම් මහ රජාණන් වහන්සේගේ ශරීරයට අත තියන්න තරම් නිර්බීත ඌවේ කෙසේද වහාම මුන් දෙන්නට මරණ දන්ඩනය දෙන්න කිවුවලු ඒ විතරන් නෙමේ පොඩි වැරැද්දක් කරත් අන්ග චේදනය ඒ කියන්නේ මුත්‍රාන්ශය කපා දැමීම හේතුවක් නැතව අහින්සක ජනතාවට දරුණු වද හින්සා දීම වගේ අවුරුදු 300ක් විතර ඒ මිනිස්සුන්ට දුක් විදලා විදලා එපා උන හින්දා තමා 1818 ලන්කාව සින්හලයොම එකතු වෙලා සුද්දොන්ට බාර දුන්නේ සුද්දො ලන්කාව ඇල්ලුවේ යුද්ද කරලා නෙමේ උඩරට දේශපාලන අස්තාවරය ප්‍රයෝජනයට අරන් අපේ සින්හල හමුදාව කවදාක්වත් යුද ශක්තිය මද කම නිසා යුද්ද පැරදිලා නෑ ඉතිහාසයේ හැම අවස්තාවකම එක්කො නිලමේ වරු නැත්තන් කුල මල නැත්තන් දේශපාලන අස්තාවර ඕන් ඕවා තමා යුද්ද පැරදෙන්න හේතු ඒ එදා හෙල දිව පොත මන් තුන් සැරයක් කියෙවුවා කොච්චර කියෙවුවත් එපා වෙන්නෑ ඔයාලත් කියවලා බලන්න ..ඉන්ටරෙස්ටින්ග් .

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +1

      මමත් එදා හෙළදිව සම්පූර්ණයෙන්ම කියවලා තියේ.මරු පොත,ඒ කාලේ සමාජේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 роки тому

      ලංකා ඉතිහාසයේ දුෂිත රාජ්ය පාලනයක් තිබ්බ යුගයක් තමයි මහනුවර යුගය කියන්නෙ ඒ ගැන හොදටම තහවුරු වෙනවා රොබට් නොක්ස් ගේ එදා හෙළදිව එකෙන් ඇත්ත

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +1

      @@isharasomarathne3468 Ow

    • @ෂෙහාන්-ග8ඬ
      @ෂෙහාන්-ග8ඬ 3 роки тому +1

      @@isharasomarathne3468 ඒක ඇත්ත රජවරුත් එපා වෙනවා අපි හරියටම දන්නේ නුවර ගැන විතරනේ මහා වන්ශය සහ තවත් සාහිත්‍ය පොත් වල තියෙන්නේ අනික් රාජ්‍ය කාල උදාහරණ අනුරාදපුර පොලොන්නරු යුගය කොහොමත් රජෙක් පාලනය කරනවා කියන්නේ මිනිස්සු රජ්ජුරුවන්ගේ සෙල්ලම්බඩු හැබැයි හැම රජ්ජිරුවොම එහෙම නෑ උදා:- බුද්ද දාස මහ රජු දාතු සේන රජු දුටුගැමුනු රජු ඔය මහසෙන් රජ්ජුරුවොත් මුල් කාලෙදි මහා විහාරය සමතලා කරලා බික්ශු ගාතනය කරාලුනේ පස්සේ නේ හරි ගියේ දැන් මීට අවුරුදු 1000 1500 කට කලින් මහින්ද රාජපක්ශ ගෝටාබය රාජපක්ශ හිටියනම් කියයි මහින්ද රාජපක්ශ් කල සේවාවන් යුද්ද ඉවර කරා ගෝටාබය සාමන්‍ය පාලකයෙක් කියලා එව්ත් අන්තර්ජාලය හින්දනේ අපි සෑර්ලගේ කැරැට්ටු දන්නේ 😂😂😂😂කොහොමත් නුවර සින්හල රාජ්‍ය නීතියට අනුව රට වැසියන් සහ ශ්‍රී ලන්කාව රජුගේ දේපලක් උදා:- හරක් පට්ටියක් අයිති මිනිසෙක් හරක් පට්ටිය ජනතාව නම් ඒ මිනිසා රජුයි හරක් පට්ටියේ අයිති කාරයට හරක්ට ඕන දෙයක් කෙරුවැහැකිනේ .

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 роки тому

      @@ෂෙහාන්-ග8ඬ පොඩි දෙයක් තියෙ රටෙ සිදුවු විනාශයන්ට වගකිව යුත්තේ මහාවිහාරයේ භික්ෂූන් වහන්සේලා තමයි!!!!
      මොකද ඔවුන් නිර්මල බුදුදහම නෙවෙයි දෙශනා කලෙ

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +3

    රාවණ යුගයේ තාක්ෂණය ගැනත් වීඩියෝ එකක් ගේන්න

  • @yalinduudaneth6308
    @yalinduudaneth6308 3 роки тому +1

    පට්ට video එකක්

  • @naveenff5877
    @naveenff5877 3 роки тому +1

    විඩියො එකනම් මරු 👍වෙනස්ම විඩියෙ විඩියෝ එකක් ඕන 🙄😁

  • @mmmmmmm4059
    @mmmmmmm4059 3 роки тому +24

    දැන් කන්ද උඩරට, මුස්ලිම් කරණය වේගෙන එන්නේ 😭😭😭😭😭😭

    • @Real9-q7k
      @Real9-q7k 3 роки тому +4

      Ape ewn geth waraddak thiyenava,,,,balu balu thana ape ewn devorce ethakota kohenda ළමයි හදන්නේ 😡

    • @human2470
      @human2470 3 роки тому +2

      Hmm. Pare balana balana thana uro. Sanhidiyawa gana samaharak nisa Thama

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 роки тому

      කරන්න දෙයක් නෑ අපිට

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial 3 роки тому +6

    මල්මද කුලවමිය සොබන......
    මහරත්මල කුසුමාසන......

  • @visalhansitha6150
    @visalhansitha6150 3 роки тому

    Athatama watinawa

  • @mrghost1366
    @mrghost1366 3 роки тому

    aiye thawa warddak thiyenawa... 1 wimaladarmasooriya rajutaiiii , kusumasana deewiyatai hamba wennne lamai dennai...eee wijepala and kumarasighe kumaru

  • @raplover9233
    @raplover9233 3 роки тому

    ගොඩාක් දුක හිතුනා🥺

  • @sl.superboy172
    @sl.superboy172 3 роки тому

    සුපිරි

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 3 роки тому

    Niyamai oyage vedeos maru niyamai ela niyamai

  • @Madhuranga99
    @Madhuranga99 3 роки тому +1

    නාලන්දා පුස්තකාලය ගැන video එකක් ඕන

  • @manulapriyanath7326
    @manulapriyanath7326 3 роки тому +1

    Neerja Bhanot ගැන vedio එකක් කරන්නකො අයියේ 🙏🙏

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 роки тому +1

    218 වෙනි like එක මගෙන් ☺😊
    හොල්මන් video එකක් ඕන

  • @pasindumethsara1750
    @pasindumethsara1750 3 роки тому +1

    🌍🌍🌍🌍❤❤❤💪💪🔥supiri video ekak kiyala kiyana aya kooo

  • @ranjanidahanayake3392
    @ranjanidahanayake3392 Рік тому

    Hoda vistharak

  • @TharushaDilnayana-r2f
    @TharushaDilnayana-r2f 7 місяців тому +3

    ඒ වුණාට 10 ශ්‍රේණියේ ඉතිහාසය පොතේ තියෙන්නෙ මහා අස්ථාන කුමාරයා ක්‍රි.ව.1635 දී දෙවන රාජසිංහ නමින් මහනුවර රජ වෙනවා කියලානේ.

  • @anudapinsara6247
    @anudapinsara6247 3 роки тому +3

    අයියෙ Paul Walker ගේ video ekk ඕනේ අද video ekath සුපිරි ❤❤❤🙏🙏🙏

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +2

      One day if I die from speed,don't cry because I am smiling
      - paul walker
      Miss you paul

  • @theekshanasaddipadesilva640
    @theekshanasaddipadesilva640 3 роки тому

    Ada yantham video ekak apu eka nm niyamai iye video ekak nathuwa paluwen hitiye

  • @k.s7144
    @k.s7144 2 роки тому +1

    මම දන්නා තරමින් කුසුමාසන දේවී ලේනව රජපෙලපතෙන් පැවතෙන කුමරියක්
    මැයගේ මෑනියන් දෙනවක කුසුමාසන දේවිය..
    මැය කීරවැල්ල රජපෙලපතෙන් පැවත එන කුමරියක්

    • @kw...chamani9162
      @kw...chamani9162 Рік тому

      කීරවැල්ල රජ පවුල තමයි කොට්ටෙ රජ දානිය කළ 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුත් කුමාරවරුන් සමූහ ලෙස ගාතනය කරන්න හැදුවෙ.

    • @k.s7144
      @k.s7144 Рік тому

      @@kw...chamani9162 ඒ කියන්නෙ?හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට දුවලා දෙන්නෙක් නෙ ඉන්නෙ. ඒ අයගෙන් වැඩිමල් දුව උලකුඩය දේවී නොහොත් ලෝකනාතා දේවී. ඒ නිසා රාජ්‍ය කරවන්න මේ දේවියට පුත් කුමාරයෙක් දෙන්න කියලා නේද තොටගමුවේ ස්‍රි රාහුල හිමියන් සැලලිහිනි සංදේශය ලිව්වෙ? ඒ කියන්නෙ හයවෙනි පරාක්‍රමබාහු රජුට පුතාලා නෑනේ

  • @pathummihiranga221
    @pathummihiranga221 3 роки тому +14

    විශ්ම ලෝකයත් පුදුමයි 😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jewithewidinna
    @jewithewidinna 3 роки тому +1

    Wishma lokaya thanum sagarayak ayye

  • @sakyaprasadini749
    @sakyaprasadini749 3 роки тому +2

    Super 🔥🔥🔥🔥

  • @dilshan3561
    @dilshan3561 3 роки тому

    1st ok
    aiyya thama wadagath vidio genne

  • @Eashika_Ashubod
    @Eashika_Ashubod 3 роки тому

    ethihasaye nodath karunu godak egena gath eka channel eka neyami wishma lokaya......

  • @sltoyya9539
    @sltoyya9539 3 роки тому +13

    අයියෙ මේකෙ තියන ඒවයි grade 10 history පොතේ තියන දේවල් වලට හාත්පසින්ම වෙනස්නෙ

  • @justindrewbieber2627
    @justindrewbieber2627 3 роки тому +36

    අයියේ ඔයාට වැරදුනා මහා අස්තාන කුමාරයා මැරුනෙ නෑ එයා තමා පස්සෙ දෙවන රාජසිංහ විදියට රජවුනෙ

    • @niruushafernando2377
      @niruushafernando2377 3 роки тому +4

      Ow mamath ahala thinne 10 hari 11 hari silabus eketh ehema thamai thinne

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +7

      ඔව්.එයාට තමා ත්‍රී සිංහලාධීෂ්වර රාසිං දෙයියො කියන්නෙත්, එයා තමා සෙනරත් රජතුමාගේ පුතා මහා අස්ථාන කුමාරයා,රජ වුනේ දෙවන රාජසිංහ නමින්. අයියට පොඩි mistake එකක් වෙලා

    • @tharusha561
      @tharusha561 3 роки тому +2

      නෑ නේද දෙවන විමලධර්මසූරිය නේද

    • @Dasun4856
      @Dasun4856 3 роки тому +2

      @@tharusha561 ඔයාට වැරදිලා . දෙවන රාජසිංහ රජතුමා තමා

    • @gotabayarajapaksa2298
      @gotabayarajapaksa2298 3 роки тому +4

      බලාගෙන ඇඩොල්ෆ් අයික්මාන් කියලා පෘතුගීසි ලන්දේසි ඉන්ග්‍රීසී කියන් පර ජාන 3නම් මිශ්‍ර වෙච්ච අවජාතකයෙක් බුරනවා සිංහල රජවරු ගැන කියද්දී
      ඌ බයයී ඌව කොන් වෙයී කියලා සිංහල රටේ
      😂

  • @rasikaweerasinghe3788
    @rasikaweerasinghe3788 3 роки тому +1

    Niyamai ....👌❤️😇

  • @dasunjana161
    @dasunjana161 3 роки тому +2

    අනාගතයේ ලංකාව ආර්ථික වශයෙන් දියුනුකර හැකි ක්‍රම ගැන vedio 1k හදමුද...

  • @tharushanuwan354
    @tharushanuwan354 3 роки тому +1

    ආදරෙයි 😘😘😘

  • @dilithranaweera321
    @dilithranaweera321 3 роки тому

    Supiri aiye