ගෙදරදි ම 3D මෝල්ඩ් හදමු | resin tutorial sinhala | @hesalifeltandhandcraft

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 69

  • @vihanmaxiddamalgoda
    @vihanmaxiddamalgoda  19 днів тому +14

    සමාවෙන්න මේ වීඩියෝ එකේ මුල් කොටසේ මෝල්ඞ්ස් වලට සිලිකන් fill කරගන්න ඕනේ කියලා Voice කරලා තියෙන තැන් වල resin fill කරගන්න ඕනේ ලෙස නිවැරදි විය යුතු තැන් කීපයක් ඇති බව කරුණාවෙන් සලකන්න🙏♥️

  • @දේශාටන
    @දේශාටන 3 дні тому +1

    ස්තුතියි,..............

  • @NadeekaPriyadarshani-s2r
    @NadeekaPriyadarshani-s2r 17 днів тому +2

    ඔබ තුමියගේ වීඩියෝ හැම එකක්ම ගොඩක් වටිනවා.මග නොහැර හැම එකම බලන්ව ඔබට බොහොම ස්තුතියි.ගොඩක් පින් ❤❤❤

  • @sunethraweliwita158
    @sunethraweliwita158 19 днів тому +1

    බොහොම ස්තූතියි මිස්.තෙරුවන් සරණයි .

  • @DILROSaman
    @DILROSaman 18 днів тому +1

    Thanks video එකට
    👍👍👍👍👍🙏🙏🙏🙏

  • @Randikaruwanthilini
    @Randikaruwanthilini 19 днів тому +1

    Thanks miss ❤❤❤❤

  • @Jayandani-x2l
    @Jayandani-x2l 14 днів тому +1

    Thank you ❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 19 днів тому +1

    ස්තුති

  • @NilangaPriyasad-mn7kc
    @NilangaPriyasad-mn7kc 18 днів тому +1

    excellent

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  18 днів тому

      Thanks 👍

    • @AmilaDisanayaka-n3b
      @AmilaDisanayaka-n3b 18 днів тому +1

      Mis me aitame tika genna ganne kohomad .api mewa ganne kohomada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 дні тому

      @@AmilaDisanayaka-n3b channel eke items ganna then gena video ekak thiyenawa dr,balanna,channel eka clik karala play list click karala balanna

  • @anuththara9928
    @anuththara9928 19 днів тому +1

    ❤❤

  • @SudathVidanagamage
    @SudathVidanagamage 15 днів тому +1

    ❤❤❤❤❤

  • @Auks-w7x
    @Auks-w7x 19 днів тому +1

    ❤👍

  • @renukajayawardena6426
    @renukajayawardena6426 19 днів тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sumithanuranga4624
    @sumithanuranga4624 17 днів тому +1

    Silica gel nawatha pawichchi kar hati kiyadenna puluda mis kisima kenek egana hariyatama kiyadenne na . pulu nam Kiya dennako

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  16 днів тому

      Flower preservation vedio ekak genawa dr,eke hariyatama teqnics tika mula idala kiyala denawa,January mula video eka enawa,silika veli,jel dekama oven eke Danna one reuse karanawanam.eka pehadiliwa karana video ekak genawa,eke hariyatama kiyala dennam. Promise ok,☺️

  • @nanayakkarananayakkara7837
    @nanayakkarananayakkara7837 17 днів тому +1

    Missge vedio bohoma watinawa miss rasine walata ase danawada

  • @WaruniKapugamage
    @WaruniKapugamage 16 днів тому +1

    Mis mata kiyanna puluwanda hadana item aka ai jel wage wenne saha ai mold ake elawenne kiyla. Ane please miss . Reply

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  16 днів тому +1

      Ehema wenne dr resin and hardner Hari anupathayata Hari vidihata mix nokalahama.anith eka hodai resin ekak wenna one.ekath balapanawa .mage resin wala mulama vedio eka baluwe naththam balanna dr channel ekata gihin play list click karala mula idanma thiyenawa, ❤️

    • @WaruniKapugamage
      @WaruniKapugamage 16 днів тому

      @@vihanmaxiddamalgoda thank you mis

  • @ChinthaKumari-r2d
    @ChinthaKumari-r2d 19 днів тому

    Thankyou මිස් ❤❤❤❤ මුහුදු නිර්මාණය ගේන්න තව කාලයක් යයිද මිස්

  • @btsfance6152
    @btsfance6152 12 днів тому

    මෝල්ඩ් එක කොච්චර වෙලාවක් ⁣හයි වෙනකම් තියන්න ඕනද මිස්.

  • @ManelSamanmali-p7q
    @ManelSamanmali-p7q 4 дні тому +1

    ඔබතුමියට පුලුවන්ද මට මල් හදන්න අච්චු ලබා ගැනීම සදහා දැනුවත් කරන්න

  • @rambandaadikari2215
    @rambandaadikari2215 18 днів тому +1

    මිස් සබන් අච්චු මෝල්ඩ් එකක් හදන හැටි දාන්නකෝ

  • @achinikadurukumbura8937
    @achinikadurukumbura8937 17 днів тому +1

    මම ඔයාගේ videos බලලා රෙසින් කරන්න පටන්ගත්තා,පොඩ්ඩක් වත් වැරදුන් නෑ,thanks oyat,ඒත් මට කියන්නකෝ resing කරන භාජන wash කරන්න මොනවද use කරන්නේ කියලා

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  17 днів тому

      Rinso wage Hari liquid deyak Hari dala wathurata peya bagayak wage thiyala hodanna wathuren.silicon cups.molds wage ewa welunata passe resin nikanma galawenawa..,

    • @achinikadurukumbura8937
      @achinikadurukumbura8937 17 днів тому

      Thanks dr,

  • @lahiruartcreation
    @lahiruartcreation 18 днів тому +1

    එ පිටි එක මොකක්ද මිස්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  18 днів тому

      ෂිට් එකක් ගත්තේ නෑ dr, ගනකම ඉටි කොලයක් ගන්න,

    • @lahiruartcreation
      @lahiruartcreation 18 днів тому

      @vihanmaxiddamalgoda නෑ මිස් අර ඔයා සිලිකන් එකත් එක්ක මික්ස් කර්ස්පු ෆයුඩර් එකෙ නම ඇහුවෙ

  • @PrasannaGamage-w5k
    @PrasannaGamage-w5k 14 днів тому +1

    miss ge no dannako

  • @darshanaajith5196
    @darshanaajith5196 19 днів тому

    මේ මෝල්ඩ් වලට සිමෙන්ති වලින් හදන්නත් පුලුවන්ද මහත්මිය

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  18 днів тому +1

      පුළුවන්,ඊළග වීඩියෝ ඒක බලන්න, සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඒ ගැන,

    • @darshanaajith5196
      @darshanaajith5196 18 днів тому

      @vihanmaxiddamalgoda බොහොමත් ස්තූතියි

    • @darshanaajith5196
      @darshanaajith5196 18 днів тому

      @vihanmaxiddamalgoda ඒක දාලද තියෙන්නෙ

  • @avishkasilva9779
    @avishkasilva9779 19 днів тому

    Resin නිර්මානවල micro bubbles එන්නේ ඇයි?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  18 днів тому +1

      Micro bubbles enne haiyen mix karanakota dr,resin ekai hardner ekai hemin vinadi 5k vithara mix karanna,resin eka quality na wage hithenawanam mold ekata dala bubble booster ekak spray karanna, bubble booster spray ekak loku ganak wenne na,

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  18 днів тому

      Micro bubbles enne haiyen mix karanakota dr,resin ekai hardner ekai hemin vinadi 5k vithara mix karanna,resin eka quality na wage hithenawanam mold ekata dala bubble booster ekak spray karanna, bubble booster spray ekak loku ganak wenne na,

    • @avishkasilva9779
      @avishkasilva9779 18 днів тому

      @@vihanmaxiddamalgoda ❤️❤️❤️❤️❤️

  • @IreshaChathurangani-p9t
    @IreshaChathurangani-p9t 18 днів тому +1

    මිස් නිර්මාණය නැවෙන්නේ resin අඩු නිසාද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  17 днів тому

      හරි අනුපාතයට නිවැරදි විදියට මික්ස් නොකලොත් රබර් වගේ වෙනවා, හාඩ්නර් එක අඩු වුනත් එහෙමයි.තව එකක් තමයි කලර් එක වැඩිපුර දැම්මොත් ඒත් එහෙම වෙනවා,☺️

  • @niludeni9676
    @niludeni9676 14 днів тому +1

    ❤❤❤❤❤❤

  • @Dilithmadagedara
    @Dilithmadagedara 19 днів тому +1

    ❤❤

  • @nadeekasanjeewani5441
    @nadeekasanjeewani5441 19 днів тому +1

    ❤❤❤❤

  • @rathnasirikalansooriya9582
    @rathnasirikalansooriya9582 11 днів тому +1

    ❤❤❤