මේ රාජපක්ෂ පාලකයෝ පොලීසිය බලුකරා.OIC පුටුව ලක්ෂ පහයි පත්විම් දුන්නේ මෙහෙමයි.- Truth with Chamuditha

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 614

  • @chamilowe7233
    @chamilowe7233 2 роки тому +88

    චමුදිත ප්‍රියන්ත ජයකොඩි කියන්නේ මගේ කුඩා කාලයේ සිට හොඳටම අසා සිටින පොලිස් නිලධාරියෙක් ,ප්‍රියන්ත ජයකොඩි කියද්දී පළාතම හෙල්ලෙනවා ,ඔය හොරා පොලිස් නෙමෙයි ,මේ තමයි සුපිරි ශ්‍රී ලංකා
    පොලීසිය👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @diamilarexe8460
      @diamilarexe8460 2 роки тому +7

      Adarai 👍👍👍🙏🙏🙏🙏

    • @pamsaparamadu5522
      @pamsaparamadu5522 2 роки тому +8

      Very true

    • @anandasamarakon1874
      @anandasamarakon1874 2 роки тому +7

      සත්‍ය දකින .කියන....අප ඔබ සමගයි....ඔබ දෙපලට ජය..."🌼

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 роки тому +4

      🙏🏻🙏🏻

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 роки тому +4

      අනිවාර්යයෙන්ම.ඒ කාලේ පාතාල මර්දනය සම්බන්ධව හිටපු දක්ෂ නිලධාරියෙක් ප්‍රියන්ත ජයකොඩි සර් කියන්නේ.

  • @induwara6696
    @induwara6696 2 роки тому +48

    චමුදිත උබේ ඔය කෙලින් කතාවට පට්ටම ආදරෙයි මිනිස්සු ඒක මැරෙනකම්ම නවත්තන්න එපා. ආදරෙයි ❤

  • @ajithfernando5268
    @ajithfernando5268 2 роки тому +82

    මේවා අහන කොට මේ රටේ පාලකයන් ගැන ඇතිවෙන ද්වේශය අතිවිශාලයි...

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +83

    _ජනතාවට දෙවියන්ගෙම පිහිටයි !_

  • @JEENAKKA
    @JEENAKKA 2 роки тому +12

    ප්‍රියන්ත ඔබ වගේ නිහතමානී මිනිසුන්ට සිරසනමා ආචර කරනවා!

  • @anuraanura467
    @anuraanura467 2 роки тому +1

    හෙලිකලයුතු කරුනු හෙලිකිරීම සම්බන්දයෙන් ප්‍රියන්ත ජයකොඩි මහතාට ස්තුතිවන්ත වෙනව.

  • @sasakumlanka8087
    @sasakumlanka8087 2 роки тому +46

    හොද සාකචීචාවක් ඔබ දේදෙනාට ස්ත්‍රතියි 💪💪💪💪💪💯💯💯💯💯

  • @dinushajayalath5736
    @dinushajayalath5736 2 роки тому +33

    ප්‍රියන්ත ජයකොඩි මහත්තයා සෙස්ට අවන්ක දක්ස නිලදාරියෙක් ... ඔබ තුමාට ලොකු ගව්‍රරව යක් තියෙනවා ..... ජනතාව අදරෙ

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 роки тому +3

      😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +3

    ආදර්ශමත් යුක්ති ගරුක නිහතමානී අතිදක්ෂ ඔබතුමාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!🙏 අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් සාධාරණ සමාජයක් ගොඩනගන්නට,, තවදුරටත් ඔබතුමාගේ වගකීම යුතුකම ඉටුකරන්නට හැකිනම් මුළු මහත් ජනතාවට ලොකු වාසනාවක් ආදර්ශයක් ආඩම්බරයක් ,,, ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා !!!🙏🙏🙏

  • @tharindunilanka3175
    @tharindunilanka3175 2 роки тому +28

    ගොඩක් වටිනවා චමුදිත මහත්මයා ❤ 🇱🇰❤☺️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 роки тому +6

    අපි තරමක් හෝ වාසනාවන්තයි .මෙවැනි නිලධාරින් සිටීමම අපේ වාසනාවක්. ජයකොඩි මැතිතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවේවා💐🙏

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 роки тому +58

    හැමදේම වෙන්නේ හොඳට ලු නේ ..මේ උගත් පාඩම් අනාගත පාලකයන්ට පූර්වාදර්ශයක් වේවා ..!!

    • @prasangi1783
      @prasangi1783 2 роки тому +1

      මිනිස්සු උගත් පාඩම් වලින් පාඩම් ඉගෙන ගත්තා නම් තව දුරටත් රට මේ තත්වය පවතින්නේ නැ. නමුත් මිනිස්සු හිතන්නේ කෙටි කාලීනව සහන වලට අනේ. එපා වෙනවා මේ මිනිස්සු නම්

  • @carrolruvinda3294
    @carrolruvinda3294 2 роки тому +1

    Jayawewa

  • @imalmihiru
    @imalmihiru 2 роки тому +1

    නියමයි සර්.

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 роки тому +11

    කිර්තිමත් උත්තරිතර රාජ්‍ය ආයතනයක සිටි උගත් වැදගත් දක්ෂ ජේෂ්ඨ විමර්ශන නිලධාරියෙක්. කාලකන්නි පජාත අමන දේශපාළුවන්ට කඩෙ නොගිය නිසා පොලිස්පති පුටුව පෙනිපෙනි විශාම ගැනිමට සිදුවු මහත්මයෙක්.යුගයේ අවශ්‍යතාවය අවබෝදකරගෙන රට ගොඩනැගිමට පෙරමුනට එන්න.ඔබට තෙරැවන් සරනයි.

  • @thilinanimesh8164
    @thilinanimesh8164 2 роки тому +2

    දැන් ඒක පේන්න තියනවා.මෙතුමා කියන කතාව 100% ඇත්ත.

  • @pubuduchamara6559
    @pubuduchamara6559 2 роки тому +1

    niyamai chamuditha aiya

  • @hemaw1657
    @hemaw1657 2 роки тому +29

    චමුදිත ස්තුතියි!. ප්‍රියන්ත ජයකොඩි මහතා, ඉතා අවංක ගෞරවනීය පුද්ගලයෙක්. මේ දූෂිත දේශපාලකයන් සහ ඔවුන්ගේ ක්‍රම මීට පෙර ප්‍රසිද්ධ නොකළේ මන්දැයි මම නොදනිමි? සමහර විට රජයේ පාලන තත්වය?.

    • @janakajayamanne9495
      @janakajayamanne9495 2 роки тому +2

      දේශපාලකවරුත් ආණ්ඩු පක්ෂයෙ ඉන්න විට නීතිය , නිවැරදි දේ දකින්නෙ නැහැනෙ , විපක්ෂයට වැටුනවිට තමයි සත්‍ය අවබෝධ වෙන්නෙ , ඒ වගේ වෙන්න ඇති .

    • @mandela349
      @mandela349 2 роки тому

      එහෙම කොහොමද කරන්නේ මුන් පන්න පන්න පළිගන්නවනේ, රස්සාව දාලා යන තැනට වැඩ සිද්ද වෙනවනේ, එතකොට මේ මනුස්සයගේ දරු පවුල රනින්නේ කව්ද?

  • @rupikakariyawasam3510
    @rupikakariyawasam3510 2 роки тому +1

    Great sir Priyantha 👍👍Great Chamuditha👍

  • @saltandpepper2002
    @saltandpepper2002 2 роки тому +10

    බොක්කෙන්ම චමුදිතට 👀🙏

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 2 роки тому +59

    පොලිසිය බල්ලට ගීයේ නැ 😂
    බල්ලෝ පොලිසියට ආවා. ❤️‍🔥

  • @wn4838
    @wn4838 2 роки тому +2

    පේනවා නේද හරි මිනිස්සු කතාකරනකොට කොහෙවත් හැප්පෙන්නෑ. ඔබතුමා රටට සම්පතක්.චමුදිත ඔබත් දක්ශයෙක් මිනිසුන් වෙනුවෙන්ම පෙනීසිටින්න 👌

  • @ජීවිතයටජයවේවා

    ආදරෙයි චමුදිත ❤️❤️❤️

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 10 місяців тому

    The greatest lawfull Police Officer DIG Priyantha Jayakody, we ever gratitude to you, your great service and your great parents too.
    Bless you Triple Gems !!!

  • @jayaweera4752
    @jayaweera4752 2 роки тому +6

    පිුයන්ත ජයකොඩි මහතානෙනි,ඔබට අප රටෙිි පිිඩිත පන්තිය වෙනුවෙන් ජාතික මෙහෙවරක් කිරිිිමට ශක්තිය ධර්යය ලැබේවා ...!!!

  • @hzhzhz9366
    @hzhzhz9366 2 роки тому +6

    තෙරුවන්සරනයි චමුදිත මල්ලි අපේ රටට ගිය කලක් අයියෝ දුකයි සවුදි සිට කලකිරිමෙන්

  • @chandimarajasinghe4450
    @chandimarajasinghe4450 2 роки тому +5

    සර් හැමදාමත් කොන්ද කෙලින් තියන් රාජකාරි සිදු කල නිහතමානි නිළධාරියෙක්.....🙏

  • @fazoolazhar7945
    @fazoolazhar7945 2 роки тому +15

    Thank you DIG to revealed all these information

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 роки тому +1

    Great sir ....👍👍👍👍👍👍

  • @heshanperera1581
    @heshanperera1581 2 роки тому +14

    Damn the low regard I had for police officers definitely improved because of people like ‘Priyantha Jayakody’. Officers like you are true patriots. ❤️

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +1

    ගරු කල යුතු අවංක නිහතමානී ඔබතුමාට හිස නමා ආචාර කරමි🙏🙏🙏 ඔබතුමාට පින් අත්වෙයි පුළුවන් නම් සියලුම පොලිස් නිලධාරීන්ට මේ වෙලාවෙ මේ රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් යම්කිසි සේවයක් කිරීමට උපදෙසක් දීමට හැකිනම් එය විශාල මෙහෙවරක් වේවි,,, 🙏🙏🙏 ඔබතුමාට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!!🙏🙏🙏

  • @wasanthapeiris7061
    @wasanthapeiris7061 2 роки тому +151

    මේ රට මේ තත්වෙන්වත් තියෙන එක ගැන සතුටු විය යුතුයි. රාජපක්ෂ කියන්නේ තිරිසන්ම ජාතියක්.

    • @gunasiriginnaliya3740
      @gunasiriginnaliya3740 2 роки тому

      R
      23
      ÷9 9

    • @ricardoperera9880
      @ricardoperera9880 2 роки тому

      නාගනන්ද මහත්මයාගෙ ව්‍යවස්ථාව හොඳයි එතුමාගේ ව්‍යවස්ථාවට තව එකතුවෙන්න අවශ්‍යයි කුඩා ළමුන්ට අන්තර්ජාල යහපත්ව සැපයිම්, සේවයට සාදාරණ වැටුප්, විදේශීය රාජ්‍ය යහපත් තාන්ත්‍රිකසබඳතා, ගබ්සා කීරිම් අවම කිරීමට, රටේ යහපත් සංස්කෘතියට පටහැනි අමුතු විවාහ අවම කිරීමට ව්‍යවස්ථාවෙන් යම් පාලනයක් එමඟින් අයහපත් බලවේග පාලනය සිදු කිරීම වගේ තවත් බොහෝ දේ, කවදාවත්ම හොඳ ව්‍යවස්ථාවක් තිබූ පමණින් අයහපත් බලවේගයන් බිංදුවටම ගේන්න කිසි දවසක බැහැ යම් ප්‍රමාණයකට ව්‍යවස්ථාව මඟින් පාලනය කරන්න පුළුවන්, සැමට පොදු ව්‍යවස්ථාවක් නැතිව කිසිම නායකයෙකුට අනුකම්පාවෙන්, ප්‍රසිද්ධියෙන්, ආරූඪ බල මහිමයෙන්, දැනුමෙන්, බුද්ධියෙන් වෙනත් කිසිදු හැකියාවකින් රටක් දියුණු කරන්න බැහැ / රටේ මුලු ජනගහයෙන් කුමන්ත්‍රණවලට හවුල් කරුවන් මත් පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි උවන් පුද්ගලික ආසාවන් සහ විවිධ පලිගැනීමේ චේතනාවෙන් සිටින්නන්,විවිධ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සිටින්නන් රජයේ සේවයේ සිටින සමහර දූෂිතයන් පක්ෂ, ජාති,ආගම්,කුලමල,නිකාය එවැනි බේද තුල සිටින්නන් මෙවැනි පුද්ගලයන් නාගන්ද මහත්මයාගේ ව්‍යවස්ථාවට කොහෙත්ම කැමති නැහැ, රටේ නියම ව්‍යාවස්තාවටත් සහය දෙන්නෙත් නැහැ එවැනි පුද්ගලයන්ට අවධාරණය කරන්න අවශ්‍යයි තමතමන්ගේ දරුවෝ ගැන හිතල රටේ අනාගත පැවැත්ම ගැන හිතල ව්‍යාවස්තාවේ තිබෙන වැදගත්කම ගැන ව්‍යවස්ථාවක් රටේ නියම ආකාරයට ස්තාපිත කරන්න අවශ්‍යනම් තනියම හෝ බොහොම සුලු පිරිසකගෙන් කවදාවත්ම ස්තාපිත කරන්න බැහැ, එයට කැමති සුදුසු හාමුදුරුනමක් මුස්ලිම්,හිංඳු, කතෝලික,පූජක වරුන් සිංහල දෙමළ නියෝජනය කරන කීපදෙනෙක් නීතිඥවරුන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් රටේ ආරක්ෂක අංශවල කීපදෙනා බැඟින් සහභාගි කරවාගෙන රටේ තිබෙන මෙම භ්‍යාණක අවස්තාවෙන් ගොඩ ගන්න එකමුතු වෙලා සහයෝගයක් ඇතිව කටයුතු කරන්න අවශ්‍යයි ව්‍යවස්ථාව මුල සිට ඉතා සරලව මහජයාට පැහැදිලි කලොත් සමහර වංචනිකව, උදුරාගෙන, පොරකාල, සොරකම් කරල තවත් විවිධ නීති විරෝධී ආකාරයට ජීවත් වෙන්න උත්සාහ කරන එවැනි ජන ජීවිත තරමක් දුරට හෝ හැඩගැහෙන්න පුලුවන්, ජීවිතාන්තය දක්වාම දඬුවම් ලැබිය යුතු හොරු නිදැල්ලේ ඉන්නකම් සහ බලයේ සිටින තාක් රට කවදාවත්ම ගොඩ ගන්න බැහැ ඒ හොරු නිතරම තමන්ගේ ආරක්ෂාව කෙසේ හෝ සකසා ගන්නවා සමහර බුද්ධි අංශවල අයගේ සහ තවත් එවැනි හොරුන්ගෙන් උදව් ඇතිව/ පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් නායකයන් ඇද්දැකීම් බහුල උපාධි හිමි නමුත් ඔවුන් කරන මහා මෝඩ වැඩ රට අගාධයට තල්ලු කරන ක්‍රියාමාර්ග රටේ ජනතාවට තේරුම් ගන්න නොහැකිනම් දේශපාලන හෙන්චයියන් රටේ බහුල නම් නාගනන්ද මහත්මයා වගේ මිනිසුන් රටවෙනුන් කරන යහපත් සේවය සම්පූර්ණයෙන්ම අපතේ යනවා අපේ බොහෝ වැඩිහිටි පරම්පරාව සමහර පාසල් ගුරුවරු ඉහළ අධ්‍යාපනයක් ලැබූ සමහර අය මේ රට වැටීම සම්භන්දව සම්පූර්ණයෙන්ම වගකින්න අවශ්‍යයි එමෙන්ම රටේ ඇතිවූ ඉතා අයහපත් සෑම තත්වයකටම රටේ බුද්ධි අංශ ආරක්ෂක අංශ වගකියන්න ඔන,සමහර මාධ්‍යත් වගකින්න ඔන, ප්‍රචන්ඩකාරී අයහපත් පිරිස් ඔවුන් අතර ඇතිකරගන්නා සහයෝගය මෙන් යහපත් නිළතල බලතල දරණ අයට කිසිදු සහයෝගයක් දිමේන් වැලකී සිටිනවා.

    • @JEENAKKA
      @JEENAKKA 2 роки тому +3

      ඇත්ත.

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 2 роки тому

      රාජපක්ෂලගෙ අම්මගෙ හු.ත්.තෙ පොට ඇරලා ඒ ගෑනිගෙ හු.ත්.තෙ කැ.රි පැලපදියම් කරපු වෙක්සිගෙ පුතාගෙ අම්මට හු.ක.ව.න්.ඩෝ.නෙ.

  • @Jannlk-v6x
    @Jannlk-v6x 2 роки тому +78

    ලකෂ 5 කට නෙවෙයි සත පහකටවත් පොලිසියට යන්න හොද නැ 😭 පොලිසියෙ ගෞරවය විනාශ කරා 😭 ඒකත් විකුණනව මුන් 😥 කසිප්පු කාරයන්ට ලොකු පුටු දීල 😥

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 роки тому +4

      බුලත් විට වික්කත් හොඳ යි..කවුරුත් ම හෙන ගහපන් කියන්නේ නෑනේ .

    • @chandrajayarathne246
      @chandrajayarathne246 2 роки тому

      L

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 роки тому +3

      පොලිසියේ ගොඩාක් අය ඒ උනාට රාජපක්ශලාගේ කියමන් අහලා අහින්සක මිනිසුන්ට ගහන්වා කදුලු ගෑස් ගහනවා මිනිසුන්ගේ ප්‍රස්න දුක එයාලට තේරෙන් නෑ වගේ

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i 2 роки тому +52

    කෙල්න් කතාකරන පොරක්... පොලීසියෙන්නම් කවදාවත් සාදාරනයක් අපිට ඉශ්ට වෙන්නෑ ඒක තමා ඇත්ත. කොහොම හරි අපි මේ ජරාජීර්න පාලනය වෙනස් කරමු.. අරගලයට ජයවේවා.❤️❤️🇱🇰🇱🇰

  • @m.dsaranga8889
    @m.dsaranga8889 2 роки тому +50

    රටේ ආරක්ෂාව ගැන අපිට ලොකු බයක් තියෙනවා දැන් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ. 😢😢

    • @user23piano70
      @user23piano70 2 роки тому +1

      හැම නපුරක්ම වෙයි.. මේ රටට්

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 роки тому +8

    සම්පුර්ණ ඇත්ත OIC ලා ඔක්කෝම පත්කලේ ප්‍රදේශයේ පොහොට්ටු මන්‍ත්‍රිලාට ඔන විදියට .මන්ත්‍රිලාට ඔනේ විදියට ක්‍රියා කීරීම නිසා මේ OIC ලගෙන් කොච්චර කරදර වෙනවද අහිංසක මිනිස්සුන්ට.ඉඩම් පවා බලහත් කරයෙන් පවරාගන්න උත්සහාකරලා තියනවා.මේවා වෙනස් වෙන්න ඔනේමයි 😡

  • @YOUTH-PILOT
    @YOUTH-PILOT 2 роки тому +13

    විශිෂ්ටයි...

  • @mallikaseneviratne8319
    @mallikaseneviratne8319 2 роки тому +1

    God bless you

  • @pb3636
    @pb3636 2 роки тому +13

    අනාගතේ දවසක සල්ලි වලට රටට සහ ජාතිය ට ද්‍රෝහී වු මෙම ද්‍රෝහීන්ට ජනතාව සාප කරනු ඇත.
    රනිල් වික්‍රමසිංහ
    සවේන්ද්‍ර සිල්වා
    කමල් ගුණරත්න
    DIG දේශබන්දු
    DIG අජිත් රෝහණ
    ජනතාවගේ විප්ලවයට
    ජයවේවා.
    ජයවේවා
    ජයවේවා

    • @jhr3450
      @jhr3450 2 роки тому +1

      PB ජයසුන්දර

  • @Mdes7777
    @Mdes7777 2 роки тому +149

    පුදුම අවංක මනුෂ්‍යයක් මෙතුමා.
    වැදගත්, අවංක, මහාත්මාගති ඇති ඉතාම සොදුරැ මනුෂ්‍යයෙක් මෙතුමා.

    • @janakajayamanne9495
      @janakajayamanne9495 2 роки тому +5

      අවංක මනුෂ්‍ය ගැන නෙවෙයි , වෙලා තියෙන දේ ගැන කමෙන්ට් කරානම් ඔයිට වඩා හොඳයි !

    • @gayanbuddhika3772
      @gayanbuddhika3772 2 роки тому

      මෙයත් pention නිසා කියවනව

  • @ChampikaDevindaOfficial
    @ChampikaDevindaOfficial 2 роки тому +9

    මං මේකෙ ආසම කෑල්ල "පූජිත ජයසුන්දර පාරෙ නැටුවත්, දළදා පෙරහැරේ නැටුවත්, මොන පිස්සු වැඩේ කරත් මෙච්චර පජාත උන්නෑනෙ" 😂🔫
    06:28

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 роки тому +8

    දෙවියනේ! බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 роки тому +5

    ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා නිරෝගී වේවා

  • @amalsamantha
    @amalsamantha 2 роки тому +3

    විශිෂ්ඨයි!👏👏👏👏

  • @Nilu157
    @Nilu157 2 роки тому +59

    යකෝ බලං ගියාම ශ්‍රී ලංකා පොලීසිය නෙමෙයි. රාජපක්ෂ පොලීසිය කියලා කියන්න වෙන්නේ. පොලීසිය ඔක්කොම රාජපක්ෂලාගෙ අතකොලුනෙ. මේක පුදුම රටක් .

  • @frekcidaweerasinghe6463
    @frekcidaweerasinghe6463 2 роки тому +4

    God bless both of you 🙏
    Thanks for the forgram ❤👌👍

  • @sahan.1060
    @sahan.1060 2 роки тому +11

    One of greatest Police Officer ever seen❤️

  • @sunethafanando7890
    @sunethafanando7890 2 роки тому +9

    අම්මෝ ලංකාවේ මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිටයි .බල්ලෝ පොලිසියට ඇවිත් කියල අපි කිව්වේ ඕවා නොදැන .

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 роки тому +1

    Great gentleman priyantha jayakodi . Thanks for both of you!

  • @ranktech9205
    @ranktech9205 2 роки тому +2

    තෙරුවන් සරණයි. ඔබ තුමා කියන දේ හරියටම හරි. මේ මනෝමය දැනුම නැති එකයි පව.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 роки тому +2

    මෙතුමා දවසකට හෝ පොලිස් පතිතනතුරේ සේවයේ පිහිටුවා සිදුව්ම සම්බන්දව පරීක්ශන කටයුතු කරල
    අනාගත පොලිස් සේවය සදාහා පූර්වා දර්ශයක් ලබා දිම වටිනව
    මෙතුමාලවගේ නිලදාරි මහත්වරු රට නිවැරදි මගට ගනීව්
    අරගලයට ජයවේවා

  • @s.m6127
    @s.m6127 2 роки тому +25

    පොලිසිය දැන්වත් හරියට නිිතිය කිුයාත්මක කරානන් ඔය බලුවෙච්ච එක ටිකක් හරි අඩුකරගන්න පුලුවන් .හොද නිලදාරින් අතලොස්සක් ඉන්නව.ඒ් මිනිස්සුත් නිකන් බලු වෙනව.

  • @nadeeshasandaruwangunarath2140
    @nadeeshasandaruwangunarath2140 2 роки тому +6

    Chamuditha sir 💪🇱🇰❤

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 2 роки тому +3

    ඔබලාගේ ප්‍රකාශ හරි වැදගත්. ගොන් ජනතාව දැනුවත් කරන්න.

  • @syanesyane9015
    @syanesyane9015 2 роки тому

    චමූදිත මේ වගේ වැඩ සටහන් ගෙනෙන එක හරි හොඳයි ජනතාවට ඇත්ත නැත්ත දැන ගැනීමට චමූදිත අහන ප්‍රශ්න හරි සතුටුයි ඇත්ත කතා කිරීම පරෙස්සමින් බුදු සරණයි අපි කුවයිට්

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 роки тому +42

    ජනතා විමුක්ති පෙරමුනට බලය එනතුරු මේ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake 2 роки тому +5

      🤣🤣🤣🤣තවත් පුනරුත්ථාපනය කල යුතු වහලෙක්

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 роки тому +7

      @@anurakumaradisanayake හැම ආන්ඩුවෙන්ම කොමිස් ගහන එකෙක් නේද උබ..😆😆
      හොරු හොරුන්ව රකිනව..😆😆

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake 2 роки тому +1

      @@g.s.r.rathnayaka8639 ඔව් මන් අනුර හැමොගෙම ඩිල් කරන්

    • @udarapramod
      @udarapramod 2 роки тому +6

      රට හදන්න අනුර කුමාර වගේ....නායකත්වයක් අවශ්‍යයි...ආයේ JVP තමා..👍

    • @wn4838
      @wn4838 2 роки тому +4

      සහතික ඇත්ත.

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 роки тому +1

    ඔබ වෙනි අය තමයි අපිට අයේ ඔනි මොකද රටේ දෙෂපලුවො සහ පොලිසිය කියන්නෙ දැන් රටේ මිනිස්සුන්ට පෙන්න බැරි වෙලා අන්න එකයි ඇත්ත ඔබ දෙපලට දිර්ඝායු ලැබේවා බුදු සරණයි

  • @බයිලොජික්දාරබයියා

    පොලිසිය බල්ලට ගියා බල්ලො පොලිසියට ගියා.උන් දැන් ජරාව කකා පිස්සු බල්ලො වගේ හතර අතේ ජරා කරනවා... බුහ් බුහ්😂😂😂😂😂😂😂😂

  • @chandimaariyarathna6734
    @chandimaariyarathna6734 2 роки тому

    චමුදිත මහත්තයෝ ප්‍රියන්ත ජයකොඩි මහතා සමග කළ සාකච්ඡාව ඉතාම හරවත් කාලෝචිත දේශනාවක්. මෙවැනි නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ සිටිය ද කියලත් සැකයි. දැනට පවතින වාතාවරණය අනුව. ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන් මුදවා ගමු. නිර්පාක්ෂික අරගලයට ජය.

  • @sltiktok4507
    @sltiktok4507 2 роки тому +13

    රටට ණය නැති පුද්ගලයෙක්... ප්‍රියන්ත මහත්මය නීතිය අකුරටම ක්‍රියාත්මක විශිෂ්ඨතම චරිතයක්

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 роки тому +5

    Great discussion

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 2 роки тому +2

    1000% ඇත්ත!

  • @jdaylife3017
    @jdaylife3017 2 роки тому +8

    මේවා ඇහෙද්දි මේ රටේ ඉන්නත් බය හිතෙනවා

  • @pasiduumeshika3432
    @pasiduumeshika3432 2 роки тому +1

    මරු චමුදිත

  • @rathnayaka4627
    @rathnayaka4627 2 роки тому +2

    Thank you 🙏

  • @raveenatapattu5732
    @raveenatapattu5732 2 роки тому +4

    ප්‍රියන්ත ජයකොඩි මහතා මගේ පියා ජයන්ත අතපත්තු මහතා සමග 82 එකට පොලිස් සේවයට බැදුණු නිලධාරියෙක්.
    මගේ පියා 2007 සහකාර පොලිස් අධිකාරි තනතුරට සුදුසුකම් සපුරා තිබියදිත් එවකට සිටි පොලිස්පතිවරයා සහකාර පොලිස් අධිකාරි තනතුර ලබා දෙන ලද්දේ යුද්ධය තිබෙන ප්‍රදේශ වල රාජකාරි කරන්න කැමති නම් පමණි

  • @LSD97123
    @LSD97123 2 роки тому +10

    දෙයියනේ දැන් වත් මේව එළියට එන එක හොඳයි. තෙලුයි කන්නයි නැති නූනා නම් මේව මිනිස්සු දැන ගන්නෙ නෑ.

  • @chamindakumara6378
    @chamindakumara6378 2 роки тому +6

    Good luck chamudhitha keep it up

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 2 роки тому +10

    මේවැනි හෙලිදරව් කිරීම් අතිශය වැදගත්

  • @omaransar8199
    @omaransar8199 2 роки тому

    Niyamai

  • @nimalr5111
    @nimalr5111 2 роки тому

    Thank you so much for the valuable knowledge provided Mr Priyantha Jayakody.

  • @biminduaberathna4513
    @biminduaberathna4513 2 роки тому +39

    අද තත්ත්වය පටං ගත්තෙ සමහරු මහ ලොකුවට කියවන 1956 පෙරලිය.ඒකට හේතුව තක්කඩි බණ්ඩාරනායක විකුණපු රට ,ජාතිය ,ආගම .2019 වික්කෙත් ඕකමයි.මිනිස්සු මෝඩයො වගේ එදත් රැවටුනා,අදත් රැවටුනා .දැංවත් චන්දෙදි පොඩ්ඩක් මොලේ කල්පනා කරල බලන්න.

    • @topthinks7448
      @topthinks7448 2 роки тому +2

      Sirimawo Bandaranayake ehema na neda?

    • @Dp-op5li
      @Dp-op5li 2 роки тому +1

      @@topthinks7448 danna tharama thama..oya eya gana guna wayana tharuna harakta theren na eya thama arthikaya winasama kale..

    • @topthinks7448
      @topthinks7448 2 роки тому +1

      @@Dp-op5li mn dnna tarmin eya neda swayan poshitha arthike ati kre..mn wrdi nam kyl denna..

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 роки тому +5

      1977pasu thama දේශපාලන පත්වීම් දීලා තියෙන්නෙ..ඊට ඉස්සර විභාග පාස් අයට ගෙදරට එනව කියල අම්මල කියනවා. ඊට පස්සේ තිබුනා රැකියා බැංකුව කියලා එක්ක ..අපිටත් o.l..pass kale ලිපි karu පත්වීම ආවා ..ගෙදරට ma..කිසිම desapalana මැදිහත් වීමක් නැතිව ..passe owaa වෙනස් una..mn danna විදිහට nm police o.i.c.ekk ganna තල්ලුවක් ඕනෑ mai.

    • @ashokahemakumarkariyawasam2142
      @ashokahemakumarkariyawasam2142 2 роки тому +5

      දිසාපති තනතුරටත් දේශපාලන තල්ලුව නැතිව පත්විම් ගන්න බෑ...මම ඒබව මාතර දිසාපති තනතුරට පත්විමකදි දැක්කා

  • @indunilkumara1960
    @indunilkumara1960 2 роки тому +1

    Great work Mr. Chamuditha as a fearless journalist

  • @ceyloncooking6055
    @ceyloncooking6055 2 роки тому +2

    ඇත්තටම විශා්‍රමික හෝ ඒ වයසේ සිටින කිසිම කෙනෙකුට මම නමි හිතන්නේ නැ මනස වෙහෙසා වැඩ කරන්න හැකි වෙයි කියා.

  • @briyanperera7115
    @briyanperera7115 2 роки тому

    Thank you, Senier DIG.

  • @masonmatt9117
    @masonmatt9117 2 роки тому +11

    පාස්කු බෝම්බෙ ගස්සවලා රටේ මිනිස්සු නැති කරලා බලය ගත්ත වගේම ඒකටම සම්බන්ද කරල පොලිස්පති පත්කරන ඉවත්කරන බලතල හරි සූක්ෂ්ම ආකාරයට වෙනස් කරපු හැටි බලන්න.
    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි කියන්නෙ ඕකට. හැබැයි මේ ගලෙන් නම් කුරුල්ලො දෙන්නෙක් නෙවේ ඊට වඩා සෑහෙන්න කුරුල්ලො එලා ගත්තා මුං.

  • @thenutex856
    @thenutex856 2 роки тому +2

    Hariyatama hari kathawa

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 роки тому +1

    මේ කාලකන්නි දේශපාලුවෝ පාලනයෙන් අතු ගාලම දාන්න ඕනි

  • @lalithaalahakoon8778
    @lalithaalahakoon8778 2 роки тому +5

    රට ට දෙවියන් ගෙම පිහිටයි ...චමුදිත ඔබ ගේ රට ගොඩ නන්වන්නට ගන්න උත්සාහය විශිෂ්ට ය්.

  • @nadeeshasandaruwangunarath2140
    @nadeeshasandaruwangunarath2140 2 роки тому +5

    1st comment ❤❤❤❤

  • @sarathw5740
    @sarathw5740 2 роки тому +5

    රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @sishirapriyantha542
    @sishirapriyantha542 2 роки тому +2

    චමුදිත 👍👍👍

  • @shamindrafernando8562
    @shamindrafernando8562 2 роки тому +1

    Priyantha, thank you

  • @hope-0007-
    @hope-0007- 2 роки тому +1

    Thank you. Good information good interview..

  • @susantharathnayake5242
    @susantharathnayake5242 2 роки тому +5

    මේ සිද්ධිය මෙච්චර දුරදිග යන්නේ නැහැ රඹුක්කන සිද්දියෙදි පොලිස් නිලධාරීන් පහලට ඇද දැම්මෙ නැත්නම් එ අය වෙනුවෙන් කවුරුවත් පෙනි සිටියේ නැහැ ලොකු වරදක් කලා ඊට වඩා නිලධාරීන් බයකලා එයලා වෙනුවෙන් කවුරුවත් නැහැ කියලා හැමොම හිතුවා ගෙවල්වල හැමොම කිව්වා පාඩුවෙ ඉන්න කියලා එක නිස තමයි කවුරුවත් අහසටවත් වෙඩි තිබ්බෙ නැත්තේ එක්කෙනෙක් මැරුනම 3 දෙනෙක් හිරෙ යන්න වෙනවනම් පඩුවෙ ඉදලා ගෙදර ගිහින් වෙන රස්සවක් කරන එක හොඳයි කියලා හිතන්න ඇති 100%ක් මෙක ඇත්තයි

  • @piyasenalokuge9281
    @piyasenalokuge9281 2 роки тому +2

    පොලිසිය බාර ඇමැති සරත් විරසෙකරට මරනීය දනඩනය දිය යුතුමයි .මේ හැමදෙයක්ම වගකිවයුත්තා ඔහු.

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 роки тому +3

    පොලිස් කොමිසම බලගැන්ව්‍ය යුතුයි ..දෙශපාලකයන්ට පොලිසිය ට අන දෙන්න තියෙන හකියාව,තනතුරු වලට පත්කිරීමට ඇති හැකියාව නැතිකල යුතුයි ..

  • @chandranidesilva9488
    @chandranidesilva9488 2 роки тому

    Priyantha oba niyamai👍👍👍

  • @prabodashashi2102
    @prabodashashi2102 2 роки тому +3

    පොලිසියත් මෙහෙම නම් අපේරටේ මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි අනේ මන්ද අපේ රටට උන දෙයක්...😥

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      ඉස්සරහට ම්නිස්සු ම ප්‍රශ්න ව්සදගන්න බලයි..කොහොමත් නොසන්සුන් නෙ මේ ප්‍රශ්න එක්ක

  • @surangafernando3100
    @surangafernando3100 2 роки тому +1

    Thanks

  • @ritacohen6398
    @ritacohen6398 2 роки тому

    Obata bohoma sthuthi mahathmayanani

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +8

    2020 රජයේ රැකියා සදහා ආණ්ඩුවෙන් බදවා ගත්තා නිකන් ඉදලා පඩි ගෙවන්න පිරිසක්. දැන් කියනවා පඩි ගෙවන්න සල්ලි නෑලු. සල්ලි නැත්නමි මොකටද මෙි කිසිම වැදගැම්මකට නැති පුරප්පාඩු නැතිව සේවකයන් නිකන් පඩි ගෙවන්න රජයේ සේවයට මෙි පිරිස බදවා ගත්තේ. රජයට මෙි තත්වයට පත්වෙන්න හේතුව නියම කලමනාකරණයක් නැතිකම.

    • @ashokahemakumarkariyawasam2142
      @ashokahemakumarkariyawasam2142 2 роки тому +2

      ඡන්ද ගොඩ තරකර ගැනීම.. හැම දේශපාලන පත්වීමක් ලබා දුන්නේ ඒ බලාපොරොත්තු වෙන්...

    • @oshi-qh6il
      @oshi-qh6il 2 роки тому

      Rajya sewaya nathima karanda ona.kalakanni rajya sewakayo nikan idala padi ganne

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 2 роки тому +1

      රජයේ රැකියා සදහා කිසිම දේශපාලකයකුගෙ මොනම ආකාරයක හෝ සම්බන්දයක් නොතිබිය යුතුයි

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 2 роки тому +2

    Best

  • @mallikaperera605
    @mallikaperera605 2 роки тому

    Goda Blessa Both of you

  • @ruwanranahansa4191
    @ruwanranahansa4191 2 роки тому +9

    පැහැදිලිව පිළිතුරු දෙනතුරු ඉදලා,
    ප්‍රශ්න අහන්න බැරිද චමුදිත?..😁🙃

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 роки тому

    Excellent 👌👌👌👌👌👌👍

  • @priyanthakarunachandra9999
    @priyanthakarunachandra9999 2 роки тому +5

    පොලීසියෙ ලාංජනයට දර්ම චක්ක්‍රයක් වෙනුවට පොහොට්ටුවක් දාමුකො . ප්‍රියන්ත මහත්තය ඔබේ නිරෝගි කම ගැන හිතන්න .

  • @shanishani5181
    @shanishani5181 2 роки тому

    Niyami

  • @niuleshyawijayakoon326
    @niuleshyawijayakoon326 2 роки тому

    Thanks Chamuditha for always trying to show the real truth to the world! We respect you, hats off for your bravery!

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 2 роки тому +1

    චමුදිත ඔයා රටට කරන්නෙ ලොකු සේවයක් මොන දේ උනත් මේ වගේ වැඩසටහන් අත් හරින්න එප.
    පරිස්සමින්....මොකද ටික දවසකින් ඔයාවත් වට්ටන්න බොරු චෝදනා දමාවි.මුදලට විකිනෙන බවට...ලංකාව අපේ අම්මා අපි මොන දේ කරල හරි ගොඩ ගමු.නි.පොලිස්පතිතුමනි.නිවැරදි සත්‍ය පැවසීම පිලිබද උපහාරය.මම ඉහල රාජය නිලදරයෙක්