Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගිය සතියේ පට්ටට උණ හැදිලා ඉද්දි, හොඳටම depress වුනා, සීත රටක තනියෙන් ඉද්දී ලෙඩ වෙලා බලාගන්න කවුරුත් නැති හින්දා. ඔහොම ඉන්නකොට daily dose අහගෙන හිටියේ හැමදාම. ඔය අතරේ නොයා යුතු තැන ගැන ad එක play වුනා. ඇස්දෙක පියාගෙන අහගෙන හිටියේ අභීෂේකාගේ කටහඬ. ඒ ad එකට නම් හොඳටම ඇඬුනා. සෑහෙන්න soothing effect එකක් තිබ්බේ. දැන් ඒ ad එක play වෙන හැම වෙලාවෙම අර මොහොත මතක් වෙනවා. ජය වේවා අභිෂේකා. මිනිස්සුන්ව කටහඬින් සුවපත් කරනවාට.
අැත්තටම අභියගෙ වොයිස් එක ලස්සනයි
0:24 සනත් නිශාන්ත අ වංකයි ?6:02 Commercial Brake 6:49 රට බංකලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 26:37 නාමල්ගෙ අයවැය 30:28 බැසිල්, රනිල්ගෙ ඔඩොක්කුවේ ? ( අයවැය )44:58 කලාවට වාරනයක් ?48:25 Commercial Brake 49:12 රම්සි රාසික් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 57:13 කෝප් එකයි ක්‍රිකට් බෝඩ් එකයි ආතල් කෝටියයි...........
කැම්පස් එකෙන් ආවට පස්සේ අය වැය ලිහපු හොඳම සංවාදය ඇහුවේ ඊයේ.. බෲනෝ ❤ භරත
අද හරිම හිත සතුටු දවසක් රට කාපු රට හාපු සක්කිලි සහෝදර යින්ට සුලුවෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ස්තුතියි
අන්න හරි
ඒ නඩුව ගැන හොද කියවීමක් භාරත තෙන්නකෝන්ගේ chanel එකේ තියනවා❤
අද ඔබ ලිහපු නඩු තීන්දු ඇහුවම... නන් දෙවගන ගෙනත් මල් පහන් පූජා කරන්න හිතුනා...ඔබ කරන සමාජ දැනුවත් කිරීමට.. බොහෝම පින්..❤❤
අද හරිම සතුටින් ඉන්නේ අම්මෝ දරුවෝ ඔයාලා මරු ❤️👍
අඩෝ... හසාගෙ standup වලට ඇත්තටම daily dose තර්ජනයක් වගේ. මේ episode එක download කරලා තියාගන්න වටිනවා.. රාජපක්ෂ නඩු, අයවැය, cricket, සනත් නිශාන්ත කතා ගොඩාක් ...😂😂.😂😂😂😂😂
aniwa aniwa manam depara tunpara ahanawa ban patta
උදේට භාරතගේ එක අහලා දවස පටන්ගන්නවා රෑට ඩේලි ඩෝස් එක බලලා දවස ඉවර කරනවා.Um happy 😌❤
ඇත්තමයි 👍👍
Aniwaran
😂 මමත්
මාත් ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Mamath
මේක දැන් කියන්නේ කීවෙනි පාරද දන් නෑ..නීතිය ගැන කියලා දෙන වැඩේ කරන්න මිතුරනී...ඒක ඕනමයි❤
ඔව් විනිසුරුවන් දඩේ ගෙවන ඓකක් තියෙන්නේ
ඔය අයවැය යෝජනා ඉටු නොකළහොත් අධිකරණයට යාමට නොහැකි ද ??? හැකි ද???
අනිවාර්යෙන් ම 👍👍👍👍👍👍👍👍👍
අධිකරනතින්දුවට හිසනමාආචාරකරමි අතිගරැවිනිසරැන්තුමන්ලාට ඉතාමත්ම ෙගාඩක්. ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️
අද හොදම විනෝද වටය නේද හරිම ලස්සනයි ස්තුතියි ඔබලාට ජෙසු පිහිටයි සැමට !!❤❤❤❤❤❤❤
අදනම් මරු 😊❤ හසාලා ඉද්දී පොඩ්ඩක් වැඩිපුර ඇදුනත් කමක් නැහැ ෆ්‍රෝගෑරෑම් එක.. අර නඩු තීන්දුව ගැන ඉදිරි වැඩසටහන් වලදීත් අදහස් දක්වනවා නම් මරු මොකද ඔව්වා යට ගහන්න දෙන්න හොද නැහැ ..
ඇක්සිඩන්ට් එකක් වෙලා පොලීසියට යන හැමවෙලේම කොච්චර හානිය අවම කරගන්න උත්සහ කලත්, වැරැද්ද අපේ නොවුනත් අනතුරක් වලක්වා නොගැනීම යටතේ දඩ ගහන එකේ, රටට මෙච්චර කෙලවපු මුන්ට දඩ ගහන්න පැකිලෙන්න නැති අය ටිකකුත් හැදුනොත් ලොකු දෙයක් 🙂🙂🙂🙂🙂
ඇත්තටම ,හොඳ අදහසක්.....මේ නඩු තීන්දුව පෝස්ටරය ක් ලෙස රට පුරා ගෙන ආයුතුමයි.යම් කොටසක් මේවා බලා දැනුවත් උවත් ,එසේ නොවන කොටස ඉතා වැඩියි.ඒ නිසා එය කවුරුන් හෝ කලයුතුම වැඩක්.👍👍👍
මේ නඩු තීන්දුවේ වටිනාකම කැක්කුම තියෙන්නෙ රාජපක්ෂ විරුද්දවාදීන්ට පමනයි වෙන දේශපාලන ගොට්ටන්ට බැලයන්ට කිසිම වටිනාකමක් නෑ මේ වැරදි කාරයො රටින් පිටුවහල් කල යුතුයි.මුං පස්සෙ යන අයට බූවල්ලෙන් ගහන්න ඕනි. මෙ සහෝදරයො කරන මේ වගේ වැඩ්ද්සටහන් බලල දේශපාලන පෙරපාසැල සමයෙන් ඉවත් විය හැකියි
නියමයි ,රාජපක්ෂලාට විරුද්ධව දුන් මේ අධිකරණය තීන්දුව ජනතාව අතරට ගෙනයායුතුයි අමතක නොවන්න .මුන්ගේ ප්‍රජා අයිතියත අහෝසි කරන තෙක්ම .
ඔව් ඇත්තෙන්ම
අපිට පැයකට Daily Dose එක කෙටි කරන්න කෑලි අඩු කරන්න එපා සහෝ.අපිට තව විනාඩියක් උනත් වැඩියෙන් දෙන්න පුලුවන්නම් ඒක අපිට වටිනවා.Daily Dose එක තත්පරයක්වත් යවන්නෙ නැතුව බලන මං වගේ අයගේ අහිංසක ඉල්ලීමකි
අන්තිම කෑල්ල නියමයි බෲනෝ ,මානසික සහනය සදහා බිරින්දෑවරු රැගෙන යාම ,මගේ බඩ වැලුත් එලියට පැන්නා මචන්ලා ,හසා ,ඔයාලට අමතක වුනා එක දෙයක් කෝප් කමිටුවේ සභාපති ක්‍රිකට් සංගමයේ උන්ට දාපු හස්ත සංඤ්ඤා ටික කොහොමද ?අනේ ඒක ගැන හෙට කියපල්ලා, මොකද මිනිහගේ හස්ත සිග්නල් ටික අපිට නොතේරුන නිසා.🤣😂😂😂😂😂🤣
මේකේ audio only version එක Google podcasts හරි මොකක් හරි podcast platform එකක දාන්න පුලුවන් නම් වටිනවා
මුන්ට ඕක කියන්න එපා මචං. ඒකත් කොරන්න ගිහින් තවත් පරක්කුවෙයි😅
මරු ප්‍රෝරොගැරැම් එකක්
මමත් උදේ ට භාරත ගේ පෝස්ට් එක බලලා, රාත්‍රි ඩේලිඩෝස් එක අහල දවස ඉවර කරන ශ්‍රීලංකාවේ ඉන්න විශ්‍රාම ගිය ගුරුවරියක්.ඔය කට්ටිය ට ජයවේවා !!!...හොරුන් ගෙන් තොර ලංකාව ක් ඉක්මනින්ම බිහිවේවා...අපේ දරුවන් ට පිරිසිදු හෙට ක් ඇති වේවා !!!!.
ජයවේවා ,පෙත්සම්කරුවනට❤❤❤❤❤❤
ඕකේ ආතල්ම එක ඔයා දැක්කෙ නෑ.. ඒක තමා බැදපු උන් ගෑනු එක්ක ගියාම බැදපු නැති උනුත් කාමර වල ඉන්න එක 😂
අන්තිම කෑල්ල හොඳටම රසවත් 😂😂😂😂
1:08 interview කරන එකාගේ මූනක් පෙන්න නැති නිසා තිවංක කියලා හිතුනා කතා කරන්නේ 😂
අග වෙනකම් ම බලන්න අද සිරාවටම හෙන ආතල් 😂😂❤
Wonderful comments Team!! Really enjoyed !!🤣🤣😂
තිවංක දැන් ගානට හැදිලා❤😂
ජයවේවා ඔබලාට දරුවනේ.
SL vlog මේ daily dose වලින් shorts හදල upload කරන්න කීප දෙනෙක් වැඩට ගත්තත් පාඩු නෑ. 😂
1:06:00 mata therenne neththe awiwahaka aya eliyata yana eka adu wenne kohomada? mata maha ketha widiyatamane hithenne. 3 s?🤨
ඇත්තට කෝ බන් සාගරයි වජිරයි..😂
කොහොමද ඒ.බූරුවාගෙ.බූරු හිනාව.
කවුරු හරි ආයේ පාර්ලිමේන්තුවේන් එළියේ කිව්වොත් ඔයාලට පුලුවන්ද නඩුවක් දාන්න? දෙමුකෝ රිටන් එකක් මයිනාලට 😂
මරැ මරැ 😃
මොනවා වුනත් අල්ලපු රටේ කලාවට දීලා තියන නිදහස වටිනවා.අපිටත් ඒ වගේ ඔනි👍
නීතියේ දෙවඟන දැන් ටික ටික නිවැරදි තීරණ ගන්න එක සුබලකුණක්
Ending nam maru😅😅😅😅
Daily Dose එක Over Dose උනා අපේ Cricket Board එකෙන් 😂
අන්තිම ටිකනම් පට්ට!!!😂
Very very thought provoking & enlghting political satire 😊 i love you guys!
Adikarana niweradi theerana geneema apita gemmak 👍👍👍👍🙏🙏🙏
නියමයි දරුවනේ.නියමයි..
අදිකරනයට ජය.... අපිට ජය..❤❤❤❤ හොචොස් ගහලා ගැහුවා වගේ...😂😂😂😂
Kattiyatama mage aadaraya ❤️❤️❤️💯💯💯
I realised that everything happens for a reason. Its a game thats played.. stay focused.. awaiting election Awaiting a victory ✌️ for the people ❤
මචං මන් ගණිදු. Sorry අද පම්පෝරිය මැද්දෙන් එන්න උනාට. පොඩි හදිස්සියක් වෙලා ආවේ.මම හිතනවා මන් ආපු එකෙන් ඔයාලට disturb උනේ නෑ කියලා. වැඩේ මරු අයේ දවසක හම්බෙමු.❤
මේ ගොතටුවෙ ගණිදු නේ ද 🤔 NSBM ගියේ ….. කවදා ද ඉතින් ඔයා ගෙ wedding 💁🏻♀️ එක 🤓
උබනම් නියමයි හසා කනහරහා මොලයට😂😂😂😂😂😂
😂😂😂very interesting guys😂😂😂
This is good enough to be telecast in TV.
හරිම විනෝදජනකයි 😂😂 😂
අද තමයි හොදම දවස 😂😂
මම බැලුවා මන්ජුලාගේ පොට්ස් කාස්ට් එක ඒක හොද පැහැදිලි කිරිමක් ස්තුති බ්‍රෘනෝ
Great explanations on all news items. thumbs up team.
😂😂අම්මෝ මෙහෙමත් ආතල් 😂😂😂
අඩේ අද ආතල් වගේ 😅❤
මරු!!!
SL deshaya 👍👍🙏🙏
Ada program eka supiri 👍👍
අපි ජීවත් වෙන්නේ පට්ට ආතල් රටක... 😂😂😂
Every day, we either end or start our day with the Daily Dose. Thank you, guys; either way, our day is better with your program. 😄
You are the best eye openers in social media
Thank god for looking into our Judiciary
අදත් සුපිරි ❤❤❤
Hina yanawa wadi bun 😂😂😂
ක්‍රිකට් කතා ටික සුපිරි. දූපත් මානසිකත්වය සරලවම😅😅
සනත් නිශාන්ත ගෙවපු ලයිට් බිල ඉල්ලන්නේ......
සනා 😁😁
අනේ මේක එක වෙලාවක දාන්නකෝ අප්ප, බලං ඉඳල ඇස් රිදෙනව😊
Happiest ending 🤣
හසා... පොලීසියෙන් මීයා ඇල්ලුවොත් මොකද කරන්නේ 😂
නියමයි ජයවේවා අද කොයි අබිෂේකා
It's advisable to construct a strong fence around the country and strict restrictions at airports before end of 2024 to avoid possible escape of such currupt politicians.
Hasa,brunno...චැනල් 4,පැන්ඩෝරා පේපර්ස්,එක්ස්ප්‍රස් පර්ල් සිද්ධි අමතක වෙයි...ආයේ මතක් කරන්න Audience එකට...
Another suggestion. Do a fundraiser and raise money to display the high court decision on billboards accross the country
අදනම් වෙනම ආතල් එකක් තිබුණේ.... සනා පුත්තලමේ නෙමේ අප්පා ආරච්චිකට්ටුවේ.... අපි පුත්තලමෙන් යවලා තියෙනවා ඊට වැඩිය සුපිරි බඩුවක්... අලි සබ්‍රි 😂
සුබ දවසක්
අන්තිම ටික මරු කෝ්ප් එක
මේ Program එක හැමදාම එක වෙලාවකට දාන්න බැරිනම් හතරදෙනාටම පොලිමේ තියලා #න්න ඕන.
අන්තිම ටික 😂😂😂
නිසාන්තයි බන්දු ගැනයි හොද කියද්දි මටම ලැජ්ජා හිතුනා😅
Wenath rataka taniwela inna paluwath kohe hitiyath lankawata tiyana aderaya nisath harima aasawen aderen hamadama balanawaHamotama ❤ Jaya wewa👏
😆😂😜මෙහෙමත් අම්බරුවෝ
Will this be limited to a paper only? For election too we got a wordict but it was not implemented...
.Sri Lankan lawers are grade we are proud for dham. In the world .thair are no 1 lowers in the worlds. Sri l anka lowers.thanks.
We should respect all respectable judges
උබලා පු.බූ ට මඩ ගහන්න එපා, සනත් නිශාන්ත ගෙ අක්කා නාකි මයිනා ගෙ නිල නොලත් ආර්යාවක් ඒ කියන්නේ සනත් නිශාන්ත නාකි මයිනා ගෙ නිල නොලත් මස්සිනා.
බැඳපු උන් ගෑනු නිසා රෑට හොරකොටු පනින්නේම නැතිවෙයි කියමුකෝ. බැඳපු උන්ට ගෑනු තමන්ගේ කාමරේ තියාගන්න දෙන එකෙන් තනිකඩ උන් එලියට යන එක නවතී කියන එක මට අම්බානක ප්‍රශ්නයක්. එක්කෝ බැඳපු උන් තනිකඩ උන්ටත් පොඩි චාන්ස් එකක් දෙන්න ඕනේ. එහෙමත් නැත්තන් තනිකඩ උන් රෑට බැඳපු උන්ගේ කාමර වල දොරවල් වලට කන් තියාගෙන ඉන්න ඕනේ උන් නොයා ඉන්නනම්. මේක මාර මගුලක්නේ බං. මුන්ට අන්දකයිප්පු කැවිලද?
Ada abi...enna thibune.....❤❤
බෘනොත් දැන් කොමඩියන් කෙනෙක් වගේ ආතල් දෙනවා... 😂😂😂😂
Had a good laughExcellent
බරැවා වඩු සරා ළඟ හිටිය විදිහ මතකද සනො
Super content 👌👌👌👌❤️ Jayawewa
#slvolg Hasa,brunno...චැනල් 4,පැන්ඩෝරා පේපර්ස්,එක්ස්ප්‍රස් පර්ල් සිද්ධි අමතක වෙයි...ආයේ මතක් කරන්න Audience එකට...
මයිනා කපුටා ගෝඨා කියන මූසල කාලකන්නි සක්කිලි තක්කඩි දේශපාලුවෝ හිර ගෙට යවමු 👍
පොඩ්ඩක් රෑ වෙයි. පල හුකන්නෝ යන්ඩ
It's so funny. LMAO 🤣 Keep up the good work 👏
අභී😢😢
මේ නඩු තීන්දුව සහ ramsi raasik නඩු තීන්දුව අපි හැමෝටම වැදගත් වෙන්න පුළුවන්
බැදපු නැති අයට සද්දෙ අහගෙන මොනවාහරි කරගන්ඩ පුලුවන්නෙ
we proud of you guys.
ගිය සතියේ පට්ටට උණ හැදිලා ඉද්දි, හොඳටම depress වුනා, සීත රටක තනියෙන් ඉද්දී ලෙඩ වෙලා බලාගන්න කවුරුත් නැති හින්දා. ඔහොම ඉන්නකොට daily dose අහගෙන හිටියේ හැමදාම. ඔය අතරේ නොයා යුතු තැන ගැන ad එක play වුනා. ඇස්දෙක පියාගෙන අහගෙන හිටියේ අභීෂේකාගේ කටහඬ. ඒ ad එකට නම් හොඳටම ඇඬුනා. සෑහෙන්න soothing effect එකක් තිබ්බේ. දැන් ඒ ad එක play වෙන හැම වෙලාවෙම අර මොහොත මතක් වෙනවා. ජය වේවා අභිෂේකා. මිනිස්සුන්ව කටහඬින් සුවපත් කරනවාට.
අැත්තටම අභියගෙ වොයිස් එක ලස්සනයි
0:24 සනත් නිශාන්ත අ වංකයි ?
6:02 Commercial Brake
6:49 රට බංකලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
26:37 නාමල්ගෙ අයවැය
30:28 බැසිල්, රනිල්ගෙ ඔඩොක්කුවේ ? ( අයවැය )
44:58 කලාවට වාරනයක් ?
48:25 Commercial Brake
49:12 රම්සි රාසික් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
57:13 කෝප් එකයි ක්‍රිකට් බෝඩ් එකයි
ආතල් කෝටියයි...........
කැම්පස් එකෙන් ආවට පස්සේ
අය වැය ලිහපු හොඳම සංවාදය ඇහුවේ ඊයේ..
බෲනෝ ❤ භරත
අද හරිම හිත සතුටු දවසක් රට කාපු රට හාපු සක්කිලි සහෝදර යින්ට සුලුවෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ස්තුතියි
අන්න හරි
ඒ නඩුව ගැන හොද කියවීමක් භාරත තෙන්නකෝන්ගේ chanel එකේ තියනවා❤
අද ඔබ ලිහපු නඩු තීන්දු ඇහුවම... නන් දෙවගන ගෙනත් මල් පහන් පූජා කරන්න හිතුනා...
ඔබ කරන සමාජ දැනුවත් කිරීමට.. බොහෝම පින්..❤❤
අද හරිම සතුටින් ඉන්නේ අම්මෝ දරුවෝ ඔයාලා මරු ❤️👍
අඩෝ... හසාගෙ standup වලට ඇත්තටම daily dose තර්ජනයක් වගේ. මේ episode එක download කරලා තියාගන්න වටිනවා.. රාජපක්ෂ නඩු, අයවැය, cricket, සනත් නිශාන්ත කතා ගොඩාක් ...😂😂.😂😂😂😂😂
aniwa aniwa manam depara tunpara ahanawa ban patta
උදේට භාරතගේ එක අහලා දවස පටන්ගන්නවා රෑට ඩේලි ඩෝස් එක බලලා දවස ඉවර කරනවා.
Um happy 😌❤
ඇත්තමයි 👍👍
Aniwaran
😂 මමත්
මාත් ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Mamath
මේක දැන් කියන්නේ කීවෙනි පාරද දන් නෑ..නීතිය ගැන කියලා දෙන වැඩේ කරන්න මිතුරනී...ඒක ඕනමයි❤
ඔව් විනිසුරුවන් දඩේ ගෙවන ඓකක් තියෙන්නේ
ඔය අයවැය යෝජනා ඉටු නොකළහොත් අධිකරණයට යාමට නොහැකි ද ??? හැකි ද???
අනිවාර්යෙන් ම 👍👍👍👍👍👍👍👍👍
අධිකරනතින්දුවට හිසනමාආචාරකරමි අතිගරැවිනිසරැන්තුමන්ලාට ඉතාමත්ම ෙගාඩක්. ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️
අද හොදම විනෝද වටය නේද හරිම ලස්සනයි ස්තුතියි ඔබලාට ජෙසු පිහිටයි සැමට !!❤❤❤❤❤❤❤
අදනම් මරු 😊❤ හසාලා ඉද්දී පොඩ්ඩක් වැඩිපුර ඇදුනත් කමක් නැහැ ෆ්‍රෝගෑරෑම් එක.. අර නඩු තීන්දුව ගැන ඉදිරි වැඩසටහන් වලදීත් අදහස් දක්වනවා නම් මරු මොකද ඔව්වා යට ගහන්න දෙන්න හොද නැහැ ..
ඇක්සිඩන්ට් එකක් වෙලා පොලීසියට යන හැමවෙලේම කොච්චර හානිය අවම කරගන්න උත්සහ කලත්, වැරැද්ද අපේ නොවුනත් අනතුරක් වලක්වා නොගැනීම යටතේ දඩ ගහන එකේ, රටට මෙච්චර කෙලවපු මුන්ට දඩ ගහන්න පැකිලෙන්න නැති අය ටිකකුත් හැදුනොත් ලොකු දෙයක්
🙂🙂🙂🙂🙂
ඇත්තටම ,හොඳ අදහසක්.....මේ නඩු තීන්දුව පෝස්ටරය ක් ලෙස රට පුරා ගෙන ආයුතුමයි.යම් කොටසක් මේවා බලා දැනුවත් උවත් ,එසේ නොවන කොටස ඉතා වැඩියි.ඒ නිසා එය කවුරුන් හෝ කලයුතුම වැඩක්.👍👍👍
මේ නඩු තීන්දුවේ වටිනාකම කැක්කුම තියෙන්නෙ රාජපක්ෂ විරුද්දවාදීන්ට පමනයි වෙන දේශපාලන ගොට්ටන්ට බැලයන්ට කිසිම වටිනාකමක් නෑ මේ වැරදි කාරයො රටින් පිටුවහල් කල යුතුයි.මුං පස්සෙ යන අයට බූවල්ලෙන් ගහන්න ඕනි. මෙ සහෝදරයො කරන මේ වගේ වැඩ්ද්සටහන් බලල දේශපාලන පෙරපාසැල සමයෙන් ඉවත් විය හැකියි
නියමයි ,රාජපක්ෂලාට විරුද්ධව දුන් මේ අධිකරණය තීන්දුව ජනතාව අතරට ගෙනයායුතුයි අමතක නොවන්න .මුන්ගේ ප්‍රජා අයිතියත අහෝසි කරන තෙක්ම .
ඔව් ඇත්තෙන්ම
අපිට පැයකට Daily Dose එක කෙටි කරන්න කෑලි අඩු කරන්න එපා සහෝ.අපිට තව විනාඩියක් උනත් වැඩියෙන් දෙන්න පුලුවන්නම් ඒක අපිට වටිනවා.Daily Dose එක තත්පරයක්වත් යවන්නෙ නැතුව බලන මං වගේ අයගේ අහිංසක ඉල්ලීමකි
අන්තිම කෑල්ල නියමයි බෲනෝ ,මානසික සහනය සදහා බිරින්දෑවරු රැගෙන යාම ,මගේ බඩ වැලුත් එලියට පැන්නා මචන්ලා ,
හසා ,ඔයාලට අමතක වුනා එක දෙයක් කෝප් කමිටුවේ සභාපති ක්‍රිකට් සංගමයේ උන්ට දාපු හස්ත සංඤ්ඤා ටික කොහොමද ?
අනේ ඒක ගැන හෙට කියපල්ලා, මොකද මිනිහගේ හස්ත සිග්නල් ටික අපිට නොතේරුන නිසා.🤣😂😂😂😂😂🤣
මේකේ audio only version එක Google podcasts හරි මොකක් හරි podcast platform එකක දාන්න පුලුවන් නම් වටිනවා
මුන්ට ඕක කියන්න එපා මචං. ඒකත් කොරන්න ගිහින් තවත් පරක්කුවෙයි😅
මරු ප්‍රෝරොගැරැම් එකක්
මමත් උදේ ට භාරත ගේ පෝස්ට් එක බලලා, රාත්‍රි ඩේලිඩෝස් එක අහල දවස ඉවර කරන ශ්‍රීලංකාවේ ඉන්න විශ්‍රාම ගිය ගුරුවරියක්.ඔය කට්ටිය ට ජයවේවා !!!...හොරුන් ගෙන් තොර ලංකාව ක් ඉක්මනින්ම බිහිවේවා...අපේ දරුවන් ට පිරිසිදු හෙට ක් ඇති වේවා !!!!.
ජයවේවා ,පෙත්සම්කරුවනට❤❤❤❤❤❤
ඕකේ ආතල්ම එක ඔයා දැක්කෙ නෑ.. ඒක තමා බැදපු උන් ගෑනු එක්ක ගියාම බැදපු නැති උනුත් කාමර වල ඉන්න එක 😂
අන්තිම කෑල්ල හොඳටම රසවත් 😂😂😂😂
1:08 interview කරන එකාගේ මූනක් පෙන්න නැති නිසා තිවංක කියලා හිතුනා කතා කරන්නේ 😂
අග වෙනකම් ම බලන්න අද සිරාවටම හෙන ආතල් 😂😂❤
Wonderful comments Team!! Really enjoyed !!🤣🤣😂
තිවංක දැන් ගානට හැදිලා❤😂
ජයවේවා ඔබලාට දරුවනේ.
SL vlog මේ daily dose වලින් shorts හදල upload කරන්න කීප දෙනෙක් වැඩට ගත්තත් පාඩු නෑ. 😂
1:06:00 mata therenne neththe awiwahaka aya eliyata yana eka adu wenne kohomada? mata maha ketha widiyatamane hithenne. 3 s?🤨
ඇත්තට කෝ බන් සාගරයි වජිරයි..😂
කොහොමද ඒ.බූරුවාගෙ.බූරු හිනාව.
කවුරු හරි ආයේ පාර්ලිමේන්තුවේන් එළියේ කිව්වොත් ඔයාලට පුලුවන්ද නඩුවක් දාන්න? දෙමුකෝ රිටන් එකක් මයිනාලට 😂
මරැ මරැ 😃
මොනවා වුනත් අල්ලපු රටේ කලාවට දීලා තියන නිදහස වටිනවා.අපිටත් ඒ වගේ ඔනි👍
නීතියේ දෙවඟන දැන් ටික ටික නිවැරදි තීරණ ගන්න එක සුබලකුණක්
Ending nam maru😅😅😅😅
Daily Dose එක Over Dose උනා අපේ Cricket Board එකෙන් 😂
අන්තිම ටිකනම් පට්ට!!!😂
Very very thought provoking & enlghting political satire 😊 i love you guys!
Adikarana niweradi theerana geneema apita gemmak 👍👍👍👍🙏🙏🙏
නියමයි දරුවනේ.නියමයි..
අදිකරනයට ජය.... අපිට ජය..
❤❤❤❤ හොචොස් ගහලා ගැහුවා වගේ...😂😂😂😂
Kattiyatama mage aadaraya ❤️❤️❤️💯💯💯
I realised that everything happens for a reason. Its a game thats played.. stay focused.. awaiting election Awaiting a victory ✌️ for the people ❤
මචං මන් ගණිදු. Sorry අද පම්පෝරිය මැද්දෙන් එන්න උනාට. පොඩි හදිස්සියක් වෙලා ආවේ.මම හිතනවා මන් ආපු එකෙන් ඔයාලට disturb උනේ නෑ කියලා. වැඩේ මරු අයේ දවසක හම්බෙමු.❤
මේ ගොතටුවෙ ගණිදු නේ ද 🤔 NSBM ගියේ ….. කවදා ද ඉතින් ඔයා ගෙ wedding 💁🏻♀️ එක 🤓
උබනම් නියමයි හසා කනහරහා මොලයට😂😂😂😂😂😂
😂😂😂very interesting guys😂😂😂
This is good enough to be telecast in TV.
හරිම විනෝදජනකයි 😂😂 😂
අද තමයි හොදම දවස 😂😂
මම බැලුවා මන්ජුලාගේ පොට්ස් කාස්ට් එක ඒක හොද පැහැදිලි කිරිමක් ස්තුති බ්‍රෘනෝ
Great explanations on all news items. thumbs up team.
😂😂අම්මෝ මෙහෙමත් ආතල් 😂😂😂
අඩේ අද ආතල් වගේ 😅❤
මරු!!!
SL deshaya 👍👍🙏🙏
Ada program eka supiri 👍👍
අපි ජීවත් වෙන්නේ පට්ට ආතල් රටක... 😂😂😂
Every day, we either end or start our day with the Daily Dose. Thank you, guys; either way, our day is better with your program. 😄
You are the best eye openers in social media
Thank god for looking into our Judiciary
අදත් සුපිරි ❤❤❤
Hina yanawa wadi bun 😂😂😂
ක්‍රිකට් කතා ටික සුපිරි. දූපත් මානසිකත්වය සරලවම😅😅
සනත් නිශාන්ත ගෙවපු ලයිට් බිල ඉල්ලන්නේ......
සනා 😁😁
අනේ මේක එක වෙලාවක දාන්නකෝ අප්ප, බලං ඉඳල ඇස් රිදෙනව😊
Happiest ending 🤣
හසා... පොලීසියෙන් මීයා ඇල්ලුවොත් මොකද කරන්නේ 😂
නියමයි ජයවේවා අද කොයි අබිෂේකා
It's advisable to construct a strong fence around the country and strict restrictions at airports before end of 2024 to avoid possible escape of such currupt politicians.
Hasa,brunno...චැනල් 4,පැන්ඩෝරා පේපර්ස්,එක්ස්ප්‍රස් පර්ල් සිද්ධි අමතක වෙයි...ආයේ මතක් කරන්න Audience එකට...
Another suggestion. Do a fundraiser and raise money to display the high court decision on billboards accross the country
අදනම් වෙනම ආතල් එකක් තිබුණේ.... සනා පුත්තලමේ නෙමේ අප්පා ආරච්චිකට්ටුවේ.... අපි පුත්තලමෙන් යවලා තියෙනවා ඊට වැඩිය සුපිරි බඩුවක්... අලි සබ්‍රි 😂
සුබ දවසක්
අන්තිම ටික මරු කෝ්ප් එක
මේ Program එක හැමදාම එක වෙලාවකට දාන්න බැරිනම් හතරදෙනාටම පොලිමේ තියලා #න්න ඕන.
අන්තිම ටික 😂😂😂
නිසාන්තයි බන්දු ගැනයි හොද කියද්දි මටම ලැජ්ජා හිතුනා😅
Wenath rataka taniwela inna paluwath kohe hitiyath lankawata tiyana aderaya nisath harima aasawen aderen hamadama balanawa
Hamotama ❤ Jaya wewa👏
😆😂😜මෙහෙමත් අම්බරුවෝ
Will this be limited to a paper only? For election too we got a wordict but it was not implemented...
.Sri Lankan lawers are grade we are proud for dham. In the world .thair are no 1 lowers in the worlds. Sri l anka lowers.thanks.
We should respect all respectable judges
උබලා පු.බූ ට මඩ ගහන්න එපා, සනත් නිශාන්ත ගෙ අක්කා නාකි මයිනා ගෙ නිල නොලත් ආර්යාවක් ඒ කියන්නේ සනත් නිශාන්ත නාකි මයිනා ගෙ නිල නොලත් මස්සිනා.
බැඳපු උන් ගෑනු නිසා රෑට හොරකොටු පනින්නේම නැතිවෙයි කියමුකෝ. බැඳපු උන්ට ගෑනු තමන්ගේ කාමරේ තියාගන්න දෙන එකෙන් තනිකඩ උන් එලියට යන එක නවතී කියන එක මට අම්බානක ප්‍රශ්නයක්. එක්කෝ බැඳපු උන් තනිකඩ උන්ටත් පොඩි චාන්ස් එකක් දෙන්න ඕනේ. එහෙමත් නැත්තන් තනිකඩ උන් රෑට බැඳපු උන්ගේ කාමර වල දොරවල් වලට කන් තියාගෙන ඉන්න ඕනේ උන් නොයා ඉන්නනම්. මේක මාර මගුලක්නේ බං. මුන්ට අන්දකයිප්පු කැවිලද?
Ada abi...enna thibune.....❤❤
බෘනොත් දැන් කොමඩියන් කෙනෙක් වගේ ආතල් දෙනවා... 😂😂😂😂
Had a good laugh
Excellent
බරැවා වඩු සරා ළඟ හිටිය විදිහ මතකද සනො
Super content 👌👌👌👌❤️ Jayawewa
#slvolg Hasa,brunno...චැනල් 4,පැන්ඩෝරා පේපර්ස්,එක්ස්ප්‍රස් පර්ල් සිද්ධි අමතක වෙයි...ආයේ මතක් කරන්න Audience එකට...
මයිනා කපුටා ගෝඨා කියන මූසල කාලකන්නි සක්කිලි තක්කඩි දේශපාලුවෝ හිර ගෙට යවමු 👍
පොඩ්ඩක් රෑ වෙයි. පල හුකන්නෝ යන්ඩ
It's so funny. LMAO 🤣
Keep up the good work 👏