මේ ගමේ හැම ගෙයක්ම එකම පාටක් උනේ කොහොමද ?🤔norway travel life,on the way to Geiranger

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 472

  • @Travelineurope
    @Travelineurope  Рік тому +159

    මීට සමාන පැත්තක් ලංකාවෙ තියනවද?❤

    • @kavindudilshan046
      @kavindudilshan046 Рік тому +21

      එහේ සංචාරකයෝ එන තැන් වලයි ලංකාවේ එන තැන් වල කොලිටි එකයි අතර වෙනස😕

    • @lifewithDhanu
      @lifewithDhanu Рік тому +51

      නෑ අයියේ ඇත්තම කියන්න එපැයි තාක්ෂනය දියුණු නැතිකාලෙ තියෙන්න ඇති දැන් නම් නෑ ..අපේ උන්ට ලස්සන තැන් පේන්න බෑ උන් ඒව විනාශ කරනව.. මට මගේ ගැන සතුටුයි මට තේරෙන කාලෙ ඉදල අද වෙනකන් ටොපි කොලයක්වත් සොබාදහමට එක්කරල නෑ ..දවසක මට රටේ නායකය වෙන්න ලැබුනොත් මගේ රටේ මිනිස්සුනට නීති දාල හරි ඉස්සලාම කරන්නේ සොබාදහම රකින එක ..😢 ඔය වගේ රටක ජීවත් වෙන මිනිස්සු වගේ අපේ මිනිස්සුත් හිතුවනම්

    • @renukauduwana
      @renukauduwana Рік тому +9

      නුවරඑළිය ටිකක් සමානයි..

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 Рік тому +7

      තිබ්බත් එවා විනාස කරනවා වෙනරටවල් අගය කරන්න කලින් තමන් තමන්ගේරට ගැන අගය අඩුයි ඔබට එවෙනස ගොඩක් දැනෙනවා අැති.

    • @skysilva
      @skysilva Рік тому +1

      no

  • @pavishkajayamith4204
    @pavishkajayamith4204 Рік тому +32

    අපේ රටත් මේ වගේ ලස්සනට තියා ගන්න පුලුවන් පොඩි මනුසයාගේ ඉදන් ආකල්ප ටික හදන් හිටියා නම්.නිකම් දේශපානයට බැන බැන ඉන් නැතුව තම තමන් ආකල්ප හදන් ගමන ගියා නම් ලොකේ තියෙන හෑම රටකටම වඩා අපේ මේ පුංචි රටත් ලස්සනට තියෙවී...හෑම කෙනාම කන ටොෆි කොලේ පවා බිමට දාන් නැතුව ඉන්න තැන ඉදන්ම ආකල්ප හදා ගත්තා නම් අපිත් මේ වෙනකොට ලොකේ දියුණුම,ලස්සනම රටක්...😍😍❤️

    • @shanaka.bandara
      @shanaka.bandara Рік тому +4

      විට කාලා බිත්ති පාට කරන මොඩයෝ ඉන්න රටකද බං ඔවා කරන්නේ.. 😂

    • @kumarapgamage5259
      @kumarapgamage5259 Рік тому +2

      මේ රටේ මිනිස්සු වෙනස් කරන්න ඛෑ දරුවෝ..පාරට ඛැස්සම පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.. හරිම අපිරිසිදුයි ගෙදර විතරක් තමන්ගේ කියලා හිතන මේ රටේ මිනිස්සු අනිත් හැම තැනම කුණු ගොඩක් කරලා තියෙන්නේ . නීති දාලා හරි මිනිස්සු වෙනස් වෙනකල් මේවා නවත්වන්න ඕන..

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 Рік тому +25

    ඔයා කිවුවා හරියටම හරි මල්ලි . ලන්කාවේ මිනිසු ආකල්ප අතින් කවදාවත් දියුණු නෑ . මිත්‍යා මත පස්සෙ යනවා ගැලවීමක් නෑ . හරිම කනගටුයි .. ඔයාලට බුදුසරනයි ..ආදරෙයි ගොඩක් ..❤❤❤❤ සතුටින් ඉන්න හැමදාම ...

  • @samudrakumari1612
    @samudrakumari1612 Рік тому +9

    හරිම ලස්සනයි මල්ලි, මම බලනවා නෝර්වේ බයිසිකල් රේස් එක ඒ බලන්නේ රේස් එක බලන්න නෙවෙයි ,නෝර්වේ ලස්සන බලන්න.ඒ රේස් එක යන පාරවල් මාරම මාර ලස්සනයි .ඔයාගේ වික්ටෝරියා හරිම ෂෝක් අනේ,දෙන්නාටම තෙරුවන් සරණයි .

  • @kuruppuarachchi
    @kuruppuarachchi Рік тому +52

    ලංකාවට වඩා ලස්සන සුන්දර මිනිස්සු,ලස්සන පරිසරය හිත නිවන රටක් ❤

  • @anushalalanthi9764
    @anushalalanthi9764 Рік тому +4

    මේ වගේ ලස්සන රටවල් ගැන බලන්න පුළුවන් මේ වගේ විඩියෝ වලින් තමයි..අපිට බලන්න වෙන්නේ හැමදාම කාන්තාරේ තමයි..ගොඩක් ස්තුතියි ඔයාලට.බුදු සරණයි

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Рік тому +9

    හරිම ලස්සන වීඩියෝ එකක්.ලංකාව ලස්සන වුණාට මිනිසුන් ගේ හදවත ලස්සන ටික දෙනෙක් ගේ විතරයි.ඒකයි ලංකාවේ වටිනා කම ලෝකයට ගෙනියන්න බැරි.ඒත් පුතේ ඔයා ගේ වීඩියෝ වලින් අපි ලොකු සතුටක් ලබනවා.ස්තූතියි.දෙන්නටම බුදු සරණයි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +6

    ඔයාලගේ මෙදා පාර ට්‍රිප් එකේ ඒ පරිසරය නම් පුදුමාකාර සුපිරි පරිසරයක්..💖💖💖💛❤💐
    ඉතින් ඊළඟ වීඩියෝව ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ජයවේවා.💐
    God bless you❤️❤️

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 Рік тому +10

    අපේ රටෙිි සියලුම දෙනාගේම සිතනපතන ආකාරය වෙනස් වියයුතුමයි නැත්නම් ලෝකයා අපිව හදුන්වන්නෙ අශිෂ්ට අශිලාකාර ජාතියක් විදිහට අදවෙනවිට මෙිි රට හදන්න බැරි රටක් විදිහට තමයි මටනමිි පෙන්න තියෙන්නේ මටහරිම ආඩම්බරයි ධනුෂ්ක මල්ලි වැනි අය ඇත්ත ඇතිහැටියෙන් දැකිම හා කතාකරිම පිළිබඳව .මල්ලිගේ සියලුම යහපත් පැතුමිි එලෙසින්ම ඉටු වෙිිවායි මා පුාර්ඵනා කරනවා .

  • @malidu7
    @malidu7 Рік тому +7

    ගොඩක් ලස්සනය් USA වල ඉදන් බැලුවේ ,පට්ට කිවොත් හරි අපේ භාෂාවෙන්.. ඇත්තටම එන්න හිතුනා ..

  • @priyanthigamage265
    @priyanthigamage265 Рік тому +34

    පුතේ ඔයා හරි වාසනාවන්තම දරුවෙක් 👍 මම මෙච්චර වයසට ගිහිල්ලා ලෝකේ ලස්සන බලන්න හරිම ආසයි හරිම කෑදරයි පෙරේතයි කිව්වොත් හරි ❤️ ඔයා දාන වීඩියෝ එකකින් හරි ලෝකෙ මාරම ලස්සන තැන් බලන්න මගේ ඇස් දෙක පින් කර තිබීම ගැන මම හරිම සතුටුයි ❤️ බුදු සරණයි පුතේ ඔයාටත් දුවටත්🙏

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 Рік тому +3

    පිරිසිදුකම ගැනයි අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප ගැනයි කියපු කතාව නම් ඇත්ත සහෝදරයා .අපේ රටේ මිනිස්සු ගිය තැන විනාශ යි.

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 Рік тому +27

    ඉන්න තැන ලස්සනට තියා ගන්න, ස්වභාව ධර්මයට ආදරය කරන්න හැමෝම උත්සහ කරා නම් අදටත් ලංකාව කියන්නේ මුතු ඇටයක් ❤

  • @DammaThilaka
    @DammaThilaka Рік тому +2

    තෙරුවන් සරණයි පුතා, ඔයා සංසාරේ ගොඩක්ම පින් කරලා තියෙනවා, ඔයාගේ හැම විඩියෝව ක්ම තාර්කික බවක් තියෙනවා, තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට,

  • @laksiriekanayakalaksirieka8501

    යුරෝප් රටවල සවුම්්‍යදේසගුනයක් තිබීම ස්භාදහම තවත් ලස්සන කරනවා එයත් සුවිශේශී අන්ගයක්.

  • @g.pathirana10
    @g.pathirana10 Рік тому +4

    නෝර්වෙ හැමතැනම ලස්සනයි ,ගම,නගරය හැමතැනම පිළිවෙලයි,පිරිසිදුයි,ආකර්ෂණීයයි,ස්වභාවික දේවල් වගේම මිනිස්සු හදපු දේවලුත්, ඒත් ලංකාවෙ ලස්සන දේවල් බලන්න වෙනමම සූදානම් වෙලා යන්න ඕන,හැම තැනම ලස්සන නෑ,ඒක අපි පිළිගන්න ඕනි.😊 Ambewela farm එකේ wash room වලට ගියාම සසර කළකිරෙනව, ලංකාවෙ උනත් Ambewela වගේ පැති ලස්සන ස්වභාවික ලස්සන නිසා විතරයි.

  • @Dilan-xe1gw
    @Dilan-xe1gw Рік тому

    පින්වත් මැතිතුමනි.ඔබ ඔබට පමනක් නොව අපටත් වාසනාවකි...ලොව සුන්දරත්වය අපටත් පෙන්වීමට කාරුනිකවීම ගැන අවන්ක ස්තුතිය.ජය.....

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому

    අපි දියුනු වෙන්න ඕන ආකල්පමය වෙනස් වෙන්න ඕන... හුගක් පිටරට ජීවත් වෙච්ච පිරිස් ඔයා වගේම ලංකාවට ආවමමිනිසුන්ගෙ ආකල්ප ගැන දුක් වෙනවා.. ඒවගේම වරද පෙන්නුවොත් ගහ ගන්න එන්නෙ.. අපේ එවුන් කන පිට පෙරලන්න කවදාවත්ම බෑ.. තමන් වෙලදන් කරන තැනවත් වටේ පිරිසිදු කර ගන්නෙ නැති පිරිසක්.. ඔයාට ජය.. නෙදර්ලන්තය ගොඩක් ලස්සනයි ...

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 Рік тому +2

    මචන් පුලුවන් වෙලාවක වයිකින් සීරිස් එක ගහපු කැටගට් සිටි එකට ගිහින් වීඩියෝ එකක් දාන්න. මන් මාර ආසාවෙන් ඉන්නෙ නෝර්වේ රටට ඔබට ජය!

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 Рік тому +15

    මම ඉන්නෙ පිට රටක ලෝකෙ සමහර රටවල් එක්ක බලද්දි ලන්කාවෙ මිනිස්සු හරිම දුර්වලයි ලන්කාව ගොඩ ගන්න අමාරුයි. අනාගත පරම්පරාව ගැන කනගාටුයි. ඔබට ජය වේවා..

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක Рік тому

      සහතික ඇත්ත

    • @MyChannel-zu6rl
      @MyChannel-zu6rl Рік тому +2

      මට දුකයි, බහුතරය සත්තු වගේ,පිටරටවල යන්න අපිට වාසනාව නෑ, ආත්මාර්ථකාමී කුහක මිනිස්සුන්ගෙන් ලංකාව පිරිලා ටික දෙනයි ඉන්නේ එහෙම නැති

    • @badrikaramanayaka1509
      @badrikaramanayaka1509 Рік тому

      @@MyChannel-zu6rl ඔබට පිට රට යන්න වාසනාව තියනවා උත්සාහ කරල බලන්න .ලන්කාවට මෙහෙම වුනේ සීයට අනුවක්ම මිනිසුන් හොද නැති නිසා තමයි.

  • @upulprasanna7674
    @upulprasanna7674 Рік тому +2

    හරිම ලස්සනයි.මම ඔයාගේ වීඩියෝ සියල්ලම බලනවා.වික්ටෝරියාත් නිහතමානී චාම් බිරිදක් දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @Enindu_Bussid_Gaming
    @Enindu_Bussid_Gaming 5 місяців тому

    ගොඩක් මහන්සි වෙලා හැම vedio එකම ගොඩක් ලස්සනට කරනවා...මෙහෙම කැපවීමක් අපි වෙනුවෙන් නේ . ආසයි vedios බලන්න..... god bless... aiyye...

  • @M.M.SBandara
    @M.M.SBandara Рік тому +47

    ලංකාවේ සාරදර්ම සදාචාරය රෙද්ද පල්ලේ, පොඩිකාලේ පාසලේදිවත් පිරිසිදු කම උගන්නවන්නේ නෑ😂😂😂 එ වෙනුවට උගන්නවන්නේ, රැවුලයි ඇදුමයි හරියට තියන් ඉන්න විදිහ විතරයි, කවදාවත් ඩිසපිලින් උගවන්නේ නෑ😂😂😂

    • @yasithanjana3018
      @yasithanjana3018 Рік тому +1

      ඉන්දියවෙ වත් රැව්ල ඉගෙනීමට ඇදගන්නෙනෑ, ලන්කාවෙ තියෙන්නෙ මාර අංගවිකල මැන්ටල් සංස්කෘතියක් 💔

  • @lankanlifedubai
    @lankanlifedubai Рік тому

    මම මේ ටිකේ යුරෝප් විඩියෝ කීපයක් බැලුවා. ඇත්තටම මාර පිරිසිදු කමක්. ඔය කෑම්පින් සයිට් එකේ කිචන් එක දැක්කමත් පුදුම හිතුන. හරියට ගෙදරක කිචන් එකක් වගේ. ඇත්තටම අපි ඉගෙන ගන්න ඕන දේවල් " ආකල්ප " ස්තූතියි මචෝ මේවා පෙන්නනවට අපෙ මිනිස්සුන්ට ❤

  • @amilasuresh4618
    @amilasuresh4618 Рік тому +5

    කතාව හරි ඔයා කියපු. අපේ අය ලංකාවේ විතරක් නේවේ යුරෝපේ ඇවිත් ඉන්නේ ජාරාවට. අනේ මන්දා මේව්වා පසලේදි වේනම උගන්වන්න වේන සින් එකක් තියේන්නේ. බොරුවට කැගහනවා සිස්ටම් චේන්ජ් කරන්න. කතාව විතරයි ඔයවගේ තැනකට අපේ කිප දේනෙක් ගියානම් බලන්න තිබ්බා ලස්සන.

  • @shanakadinusha
    @shanakadinusha Рік тому +2

    ඉතාම ලස්සන ගමනාන්තයක් ධනුෂ්ක අයියා.🧔❤👌 ඊළඟ වීඩීයෝ එක ඉක්මනට දාන්න....😉✌👍

  • @lovecitysl
    @lovecitysl Рік тому +1

    ඇත්තටම මේ රටවල් දැක්කම පට්ට දුකක් දැනෙන්නේ බං.රටේ හරි නීතියක් නෑ හරි ක්‍රමවේදයක් නෑ කිය කියා හැම එකාම වැරදි කරනවා වගේම කරන වැරදි සාධාරණීකරණය කරනවා.හැම ලබ්බම නීති දාලා පාලනය කරන්න අපි ගෝත්‍රිකයොද බං...හැම එකාම ඒ විදිහට හිතද්දි අපිට විතරක් වෙන විදිහකට හිතෙන්නේ මේක අපේම කරුමයක්.

  • @time-to-travel0504
    @time-to-travel0504 Рік тому +1

    ආසම රට අයියේ... අනේ මාරම ලස්සනයී අප්පා... ඔයාගේ වීඩියෝ නම් ෆිල්ම් එකක් බලනවා වගේ...... හරිම ආසයී බලන් ඉන්න 😍😍😍😍

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 Рік тому

    ඉස්සර මම මේ vlogs බැලුවේ norway country එක ගැන දැනගන්න....හැබැයි දැන්...Vicotoria ඉන්න නිසා..family එකක ලස්සන...husband කෙනෙක් විදිහට ඔබ තුමාගෙ කැප කිරිම බලල මම මගේ mind එක relax කරගන්නවා....හරි ලස්සනයී.....
    හොද පුතෙක්
    හොද husband කෙනෙක්..
    යහපත් මනුශ්‍යයෙක්....
    මම හිතනව ඒක උතුම් සතුටක්...
    ජය ශ්‍රී !!!!

  • @mudithahamuduruwo2852
    @mudithahamuduruwo2852 Рік тому

    දවසක හමු වෙලා කතා කරන්න ආසම චරිතයක්... පුළුවන් උනොත් මැරෙන්න කලින් හම්බෙනව අයියව ජය වේව අයියේ පරිස්සමෙන් ..මගෙ ආසම චැනල් එකේ දාන පළවෙනි coment එක සහ මගෙ youtube පළවෙන් coment එක ඔයාට අයියේ බුදු සරණයි ❤❤

  • @padminimalkanthi5160
    @padminimalkanthi5160 4 місяці тому

    හරිම පස්සනයි.අපිට යන්න බැරි උනත් දකිද්දි ආසයි.ඒ් වගේ රටක ඉන්න ලැබෙන ඒකත් වාසනාවක්.

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    ❤❤❤හදවතින්ම මම බැලුවෙත් පිරිසිදු කම රටට ආදරේ රටේ අනාගතයට ආදරේ අය ඉන්න කොට හොද සංවිධානාත්මක රජයක් තියන වනම් අපටත් කොච්චර සතුටුද අනේ පුතේ ඔයා ඒ සුන්දර රටකට ගියේ පිනකට මමත් කුවයිට්

  • @isurumaduranga1148
    @isurumaduranga1148 Рік тому +1

    ❤❤❤❤ lassani.hamadama sathutin inna lawewa..oya dennata.

  • @ishara7527
    @ishara7527 Рік тому +3

    ඒ ලස්සන... වෙනම ලෝකයක් වගේ... ❤️❤️❤️❤️

  • @captainnemo3958
    @captainnemo3958 Рік тому +2

    අයියේ පුළුවන් නම් මේ වගේ වීඩියෝ වල කාලය තව ටිකක් වැඩි කරලා හදන්න😊❤❤❤❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 Рік тому +31

    මේවගේ රටකට ගිහින් තනියම ඉන්න තියනවනම් 😌😍

  • @thanukazoysa1969
    @thanukazoysa1969 Рік тому +2

    අයියෙ වීඩියෝ එක තව දික් උනානම් හොදයි..විනාඩි 20 -30 යි අතර වගේ...මදී මටනම් ඒ තරම් ආසයි ♥️

  • @asiriLK
    @asiriLK Рік тому

    Marama lassana video ekak... apita hugak dewal hithanna wenawa mewa dakina kota....theruwansaranayi !!!🙏🙏🙏

  • @shashikavilochana
    @shashikavilochana Рік тому

    හිත් පිරිසිදු මිනිස්සු ඉන්න නිසා තමයි මේ රටවල් මේ තරම් ලස්සන ❤❤ thank you danushka aiye මේ ලස්සන අපිටත් පෙන්නනවට

  • @deepikapathirana5629
    @deepikapathirana5629 Рік тому

    ඇත්තටම හරිම සුන්දර ලස්සන පරිසරයක්. බොහෝම ස්තුතියි ඔබට.

  • @danukadinushan3322
    @danukadinushan3322 Рік тому +1

    එ ලස්සනට ඇබ්බැහි නොවුනොත්නෙ පුදුමෙ....😍🥰

  • @deeshannimruth1184
    @deeshannimruth1184 Рік тому

    ඔයාගේ වීඩියෝ ඔය විදිහටම මමත් කරන්න සෑහෙන try එකක් දෙනවා. ඒක සුපිරි ❤✌🏻

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Рік тому +1

    ඇත්තටම වෙනම ලෝකයක් වගේ 😍😍
    සුපිරි ❤

  • @ravindu3235
    @ravindu3235 Рік тому +5

    වෙනම ලෝකයක් ❤🇳🇴🌏

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 11 днів тому

    Wow harim lasanai , kiyanna wachana nha, harima lasana video ekkak Budusaranai

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 Рік тому

    අනේ හරිම ලස්සනයි........ මං මේවගේ දකල තියනවා ඔසි වලදී.......ඔහේ ගොඩාම සීතලයි නේ.......ඒකයි ඔය තරම්ම ලස්සන..........
    වික්ටෝරියා හරීම අදරණීයයි නේද.......?ඔයා හරීම ලකී

  • @chamarathilak6489
    @chamarathilak6489 Рік тому

    ලස්සනයි පට්ටම පට්ට ලස්සනයි .parisamata යන්න .තව ටිකක් වැඩියෙන් vidio karana..❤❤❤❤❤surangana lokawaga

  • @ridmachalangapremarathna1831

    ඇත්තටම පුදුම ලස්සනක් මල්ලි.ආසයි.ඇත්තටම හිතා ගන්න බෑ.👍👍❤️❤️💯💯

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 Рік тому

    මල්ලියේ වීඩියෝ එක පට්ටම ලස්සනයි ලස්සන පරිසරයක් ආසයි බලන් ඉන්න. ස්තූති ඔයාට. 💖💖💖💖💖💖✨✨✨✨✨✨🌺🌺🌺🌺💯💯✔✔

  • @startechengineering6319
    @startechengineering6319 Рік тому +1

    Wow..!!! Excellent....definitely one day will come to Norway to see this beauty....💖

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 Рік тому

    ස්තුතියි ..මාරම ලස්සන පැත්තක් ..

  • @chanukakaldera8868
    @chanukakaldera8868 Рік тому

    Vedios පට්ටම quality and creative
    Good luck bro....cheers

  • @sureshjanakasampath5016
    @sureshjanakasampath5016 Рік тому +1

    නියමයි,දිග video ඕන

  • @ditmck2964
    @ditmck2964 4 місяці тому

    thanks මචන් යන්ඩ හීනෙන්වත් හිතන්ඩ බැරි එත් යන්ඩ ආසාවක් තියන තැන් මේ විදිහට පෙන්නන එකට

  • @HelaTwist
    @HelaTwist Рік тому +3

    Nice - very similar to NZ :-)
    Yes SL can be clean and green. Definitly there are beautiful locations in SL but away from human habitat.
    Travel difficulties in SL - toilet situations - really sad :-(

  • @kdes1212
    @kdes1212 Рік тому +8

    මේ රටවල් වලයි ලංකාවේ තියෙන වෙනස තමයි අපේ රටේ සොභාවික පරිසරයෙ තියෙන Man made buildings සොභාදහමට බද්ද කරලා හදලා නෑ, හෝටලේ ඇතුලේ ඉඳන් එලිය බලනකොට ලස්සනයි, උඩින් පේන්න තියෙන්නේ ඇස්බැස්ටස් ශීට්. සල්ලිම තමයි ජිවිතේ කියලා කෑදර කම විතරක්‌ උගන්නපු ජාතියකට සොභාදහම ගැන ටියුෂන් දීලා වැඩක් නෑ. මෙතන කොමෙන්ට් වල අපේ රට ගැන දුක හිතිලා දාලා කොමෙන්ට් දාලා තියෙන උන් 99%ම පිටරටවල ඉන්න උන් කියලා කැට තියලා කියන්නේ මොකද උන් ලෝකේ දැකල තියෙන්නවා, අරාබියෙ කාන්තාර පවා දැන් ලස්සනයි, අපේ රට ඇතුලේ ඉන්න උන් වැඩි කොටසකට රටේ සහ සොභාදහමේ අගේ වැඩක් නෑ.. ඒ නිසාම තමයි ලෝකේ කොහේවත් නැති කෙලවීම්ම පමණක් සිද්ද වෙන්නේ. කවද හරි මේ මිනිස්සු වෙනස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 Рік тому

    ස්තුතියි ලස්සනම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому

    ලංකාවේ අපිට දැකගන්න පුළුවන් කමක් නැති තැන් ඔබ දෙපල අපට පෙන්වන්න ඇත්තටම හරිම සතුටුයි ඔබ දෙපලට පිං සිද්ද වෙනව කියල කියනව

  • @m.a7562
    @m.a7562 Рік тому

    Wooooow what a beauty...a blessing to stay in a beautiful country like norway ..really blessed people ....hi Victoria ..tks for the video

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому

    තෙරුවන් සරණයි සුභ පැතුම් පිරිනමනවා සුභ දවසක් වේවා

  • @lahirudihan4716
    @lahirudihan4716 Рік тому

    සුපිරි සුපිරි අයියෝ ...❤❤❤🙏👊🇱🇰🇧🇭

  • @isurusampath4389
    @isurusampath4389 Рік тому +3

    ඒ දීපු වටිනා අදහස රත්තරං වගේ පිරිසිදුකම අපිට කරන්න පුලුවන් පොඩි දේවල් අපි කරනවනම් මීට වඩා පිලිලෙයි මේ රට

  • @Sanu19455
    @Sanu19455 Рік тому

    මම එනවා මෙතන බලන්න next year summer 👍❤️
    Thanks malli🙏

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 Рік тому +1

    මාර ලස්සනයි ❤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Рік тому

    Good video අයියා ❤❤❤

  • @khchandana4593
    @khchandana4593 Рік тому

    Lankawe owanidiwnuwak minisunge ආකල්ප hadila awoth monataram සුන්දර weyda ❤❤❤

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc Рік тому

    ගොඩක් ලස්සනයි..පුළුවන් නම් Q &A vedio එකක් අරන් එන්න

  • @muthukasun
    @muthukasun Рік тому

    Nice Video, Thanks, brother.......🙂

  • @bebikade4108
    @bebikade4108 Рік тому

    අම්මෝ පට්ට ඇ....❤ඊලග විඩියෝ එක හැකි ඉක්මනට ඕනේ ❤❤❤

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 4 місяці тому

    Thank you very much to sharing your experience with us. 🎉

  • @roshanhatharasinghe8879
    @roshanhatharasinghe8879 Рік тому +1

    සරලවම කිව්වොත් ජීවත් වෙන්න ආස හිතෙනව ඔයී ❤

  • @chandraniwickramarathna7615

    Putha, oyage kathava sahathika aththa.ape minisuge akalpa wenas karanna harima amarui

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 Рік тому

    Ohoma kitchen ekak....eka dawasai.....ape minissu ..train ekak giyath kalu muthu tikka bima halana aya inne

  • @pushpaindrani6634
    @pushpaindrani6634 3 місяці тому

    හරිම ලස්සනයි ඔබට ස්තුතිවන්ත වෙනවා

  • @cloud7_Diaries
    @cloud7_Diaries Рік тому +1

    My heart stopped for a moment.. You are so lucky to live there as a sri lankan. proud of you. ..💞

  • @pasinduransara6695
    @pasinduransara6695 Рік тому +9

    රටක් ලස්සන වෙන්න දියුණු වෙන්න නම් මුලින්ම මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙන්න ඕන.

  • @lahirusandaruwan7222
    @lahirusandaruwan7222 Рік тому

    බුදු සරණයි අය්යේ. හැම දෙයක්ම parissamin.

  • @warunaakalanka2680
    @warunaakalanka2680 Рік тому

    Switzerland නුත් ලස්සනයි හොදේ ❤🤗

  • @idushkapabasara5252
    @idushkapabasara5252 Рік тому +1

    මාර ලස්සන රටක් ❤❤❤

  • @prasadramesha9755
    @prasadramesha9755 Рік тому +1

    ඔයාගේ මුණ අඩුවෙන් පෙන්වා , කැමරාව එහාට මෙහාට කරකවන්නේ නැතිව හොදට වට පිටාව පෙන්වන්න. එතකොටනේ ලස්සන බලන්න පුළුවන්

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 Рік тому

    I am from Sri Lanka The noble triple gems may be with you all my dear. One day l will come to Norway with the my family for a visit. I am very proud of you. Jayawea. ❤❤❤❤

  • @kavindakrushan8547
    @kavindakrushan8547 Рік тому +4

    ❤️❤️ පුලුවන්නම් ඉදිරියෙදි norway vikings ගැන video එකක් කරන්න ❤️❤️

    • @naturehouse9156
      @naturehouse9156 Рік тому +2

      mul kale karala thibba wage mathakai me ayya. me thiyenne ua-cam.com/video/nTmYVFE-tsg/v-deo.html☺

    • @kavindakrushan8547
      @kavindakrushan8547 Рік тому

      @@naturehouse9156 thank u ❤️

    • @naturehouse9156
      @naturehouse9156 Рік тому

      @@kavindakrushan8547 🤘🤘😊

  • @slbikeriders9694
    @slbikeriders9694 Рік тому +1

    ජය වේවා.....
    👍

  • @amarangavitharana2657
    @amarangavitharana2657 Рік тому

    රට හදන්න වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන වයසක මිනිස්සු ටික නෙවෙයි. ඒ අයගෙ system change කරන්න ගිහින් අපි fail උනානෙ. අපි වෙනස් කරන්න ඕන අපේ පොඩි එවුන් ටික. පෙර පාසල් දරුවන්ට මේව පෙන්වන්න ඕන. ලංකාවේ පෙර පාසල් දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරොත් අවුරුදු 15ක්, 20ක් යද්දී රට ටිකක් හැදෙයි. අපි මොකද කරන්නේ, පෙර පාසල් දරුවන්ට අකුරු ලියන්න පුරුදු කරනව😢.
    හරිම ලස්සන video එකක්.❤

  • @nalinbro
    @nalinbro Рік тому

    Api oyalage vedio's okkoma balanawa. Thanks❤

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 Рік тому

    ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි .ඔයත් ලස්සනයි .ඔයාගෙ නෝනත් ලස්සනයි

  • @tharindueranda6160
    @tharindueranda6160 Рік тому

    Woow මම ඔය හිනේට යනවා අනිවාරේන් මම ලන්කාවේ සුටි chef කේනේක් එ chef ඉක්මනට ලොකුවේලා හි තැනට එනවා මම ඔයා කරන විඩියො හැමදාම බලනවා එක මාර මොටි වේශන් එකක් මට ❤❤

  • @gaminibandaragov.workertea5600

    Yes agreed, what you said about the cleanliness was very true.

  • @baytabdullah6791
    @baytabdullah6791 8 місяців тому

    Lankawe api atthatama lejja wenna oni minisunge akalpa wenas karagatthanam oita wada lassana ratak lankawa. lankawen pitata yannama oni lankawe heti therenna.oyata godak pin puthe me wage videos danawata. Thawa deyak oyatama hariyana girlfriend kenek ne lebila inne.harima sathutui

  • @charithnipun4506
    @charithnipun4506 Рік тому

    ඇත්තටම ජීවිතෙ විදින මිනිස්සු🥺🥺

  • @shashika_lakmal
    @shashika_lakmal Рік тому

    Eka Mara lassana river ekk ❤❤. Love this video ❤

  • @KasunSuranjaya
    @KasunSuranjaya Рік тому +8

    ලංකාව නොදියුණු නෑ!
    අපිලිවෙල සමකාසන්නව තියෙන අපේ රටේ උරුමයක්...
    අපිලිවෙලට වඩා ඒකට විවිධත්වය කිවුවොත් ගැලපෙනවා.
    වනාන්තරේකට රිංගුවොත් එක වර්ගමීටරේක තියෙන ගස් වර්ග ගාන වැඩියි. තවත් ළඟ වර්ගමීටරයක් ගත්තොත් ඒකෙ තියෙන්නෙ වෙනම ශාක ටිකක්.
    පාංශු වැස්මක් නැති තැන්වලින් පායන කාලෙට මතුවෙන්නෙ දූවිලි.
    සත්තු ගත්තත් විවිධ වර්ගවලින්.
    මොකද අපි ඉන්නෙ ජෛව විවිධත්ව උණුසුම් කලාපෙක නෙ..
    දැන් තියෙන අපිරිසිදුකම නම් මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා තමයි. ඒ හැරත් අපේ රටේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වය එක්ක අපිරිසිදු වීමත් සාමාන්‍ය දෙයක්.
    පැය කීපයක් වැය කරල මධ්‍යම කඳුකරේ දිහාවට ගියොත් උඩ කියපු දූවිලි නැති, සීතල සොබාදහමක් විඳින්න පුලුවන්...
    මගේ රට නොදියුණු නෑ...
    මගේ රටේ සුලු පිරිසක් හිතන විධිය නොදියුණුයි..
    (ඡන්‌දෙ පාවිච්චි කරන්න යන වෙලාවට නම් ඒ සුලු පිරිස 69 ලක්ෂයක් වෙනකල් වැඩි වෙන්නත් පුලුවන් හැබැයි)
    කොහොම වුනත් දැන් බලන් ඉන්නෙ ඊළඟ වීඩියෝ එක දානකල්...

    • @shanaka.bandara
      @shanaka.bandara Рік тому +1

      සංස්කෘතිකයි එකඟයි..

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p Рік тому

      නොදියුණුයි කිව්වෙ පරිසරේ ගැන නෙමේ බන් ඒකවත් තේරෙන්නැ නැද්ද 😂

    • @KasunSuranjaya
      @KasunSuranjaya Рік тому

      @@user-jt6ej7vh2p 😂😂 ලංකාවෙ උඹ වගේ පැත්තෙන් දෙන්න එන වටපඩයො නම් නොදියුණුයි තමයි 💀💀

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p Рік тому

      @@KasunSuranjaya මාතෘකාවෙන් පිට පැනලා ඔච්චර තමා බොලාලට කියවන්න පුලුවන් 🤣

    • @KasunSuranjaya
      @KasunSuranjaya Рік тому

      @@user-jt6ej7vh2p උඹනෙ පිට පැන්නෙ. මම මාතෘකාවට අදාලව තමයි උඩ කමෙන්ට් එක දාලා තියෙන්නෙ. ඒ නිසා කොහෙවත් ඉන්න වටපඩයො එක්ක තර්ක කරන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ. 💀💀

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 Рік тому

    ඇත්තමයි හරිම ලස්සනයි ❤❤

  • @anushalalanthi9764
    @anushalalanthi9764 Рік тому +2

    කියන්න වචන නැහැ ඇත්තටම ලස්සනයි ❤️

    • @niroshandavid
      @niroshandavid Рік тому

      Ow..e rata lassanai.. oya giya sathiye toffee kolayak paare damma neda? Lajjai nadda?

  • @ceyloncharli102
    @ceyloncharli102 Рік тому

    Super..,oka thamai wenna one. Hama vedio ekakinma ape ayata masage ekak thamai one ❤.

  • @pavinduakesha8288
    @pavinduakesha8288 Рік тому +1

    👌🇳🇴 lovely norway 😘

  • @malshanhasaranga.
    @malshanhasaranga. Рік тому

    සුපිරි ඒ පැත්තනම් බොසා❤️🥺

  • @apintsync3772
    @apintsync3772 Рік тому

    Spot on Bro , it's all about discipline & attitudes

  • @tharangi8458
    @tharangi8458 Рік тому

    කතා ව ඇත්ත ම ඇත්ත

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому

    විඩියෝඑක ලස්සනයි, ඉදිරිපත් කිරිම හොදයි. අගයකරමි!