Well said Mr Tilvin! Some people in Srilanka think ABBA is a Five Star level, unapproachable, and a Hi FIVE Music group! Actually, if they don’t know ABBA music meant to be for anyone who enjoys ROCK Music! The audience can be anyone! How bankrupt our country’s so called New Rich, Small Minded Community who cannot even understand that Music is a Universal Enjoyment for those who have the right taste for it! 😂😢😢
We have excess Govt.workers 1.5M? salary bill Rs.900B administration plus other cost Rs.200B which eventually we bankrupted. If we reduce by 50 %, we can save Rs.550B
Sajith orginal premadasa ge puta bawa kauruth danna ganna oya eka ekalat ona vediyata sajeth nawenne nati bawa danna ganna Me/ R PRMADASA WENUWEN ❤❤❤❤❤
5507s point is that he is not aware that SINHALA is a language to be treasured. Not spoken anywhere in the world. Sinhala is a beautiful language. The Germans don’t speak English. The Japanese speak in their own mother tongue.
ටිල්වින් සහෝදරය,නිහඬවසිට ඔබ දුන් පිළිතුර ඉතා අගය කරමි.
ටිල්වින් සහෝදරයා ට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !!❤
තෙරුවන් සරණයි!
සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා!!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්
බුද්ධිමත් විශ්වාසණීයම නායකත්වය AKD ❤❤NPP ❤❤ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
පැහැදිලි ඉදිරිපත් කිරීම,ස්තුතිය 🙋♂️
දැන් එහෙම කියපල්ල
අපේ රටට ජයමවේවා!
බොහොම පැහැදිලිව කියනවා ස්තුතියි.
මට ආඩම්බරයක් මාලිමාවට චන්දය දීම ගැන,
සහා ඔබට ස්තූතිය
ABBA බලන්න ගිය ටිල්වින්ව දැක්ක පරයෝ jvp රතු තරුව ආපදාවට ලක්වෙච්ච ගෙවල් සුද්ද කරන ඒවා,ඒ මිනිස්සුන්ට කෑම දෙන ඒවා,ගෙවල් පිළිසකර කරන ඒවා දැක්කෙ නෑ නේද?🤬
අනේ තොපි වගේ බොරු කියන මිනිස්සු මුලාකරපු මේ වගේ කලකන්නි හැත්ත
❤❤❤❤
අපට අලුත් ජනාධිපති තුමා හොඳයි
පරණ අය එපාම එපා. 🤮
ඔක්කොම යාලුවනේ හොරු හැමදාම මිනීමරුවන් දුෂිත අය
මේ මනූස්සයාට කරන්න දිලා උදවු කරන්න බැරි නම් කට වහගෙන බලා ගෙන ඉදපල්ලා
❤❤Malimawata chande dun samata mage pranamaya ❤
ඇබා ගැන කතා කරපු උන්ට හොර පෙරක්දෝරුවා කොහෙවත් ඉන්න සලමන් කාන් කෙනෙක්ව ගෙනල්ලා පාරේ අයිනේ ගිය සිසුන් දෙදෙනෙක් හප්පලා බරපතළ විදියට අනතුරකට පත් කෙරුවා.දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තියාපු හැටි උන්ට මතක නැහැ..මාළිමා ආණ්ඩුව කලාවට සහ සන්ස්කෘතික දේවල් වලට මුල්තැන දෙන බව කිව්වා. ඔවුන්ගේ රැස්වීම් වලට කොතරම් කලාකරුවන් සම්බන්ධ උනාද .එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු රිලාසිරියා ගැන නම් කියලා වැඩක් නැහැ.
Great 👍 December 🎉
නොදකින් රිලාසිරි
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Well said Mr Tilvin! Some people in Srilanka think ABBA is a Five Star level, unapproachable, and a Hi FIVE Music group! Actually, if they don’t know ABBA music meant to be for anyone who enjoys ROCK Music! The audience can be anyone! How bankrupt our country’s so called New Rich, Small Minded Community who cannot even understand that Music is a Universal Enjoyment for those who have the right taste for it! 😂😢😢
දෙයියනේ මැරෙන්න කලින් මේ ලස්සන රට පිරිසිදු රටක් වෙනවා දකින්න පුළුවන් උනොත් ❤❤❤❤❤ඒකට අනුර ජනාධිපති සහෝදරයාට ශක්තිය ලැබේවා
ඒ විශ්වාසය ශක්තියක්
Ll❤o❤@@chathuprabath7609oo
Peyaha eo opp
😂😂😂😂😂😂
😂😂😂
😂😂😂😂
Lassana ratak hadanawa aka sure ❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
උංහරියට හතරපෝයට සිල් රකින අයියලනේ මෙිව කියන්නෙ.
ආයුර්වේද පර්යේෂණ රෝහල් වල ශික්ෂණ රෝහල වල අක්‍රමිකතා හොයන්න කියන්න
Kanna ona unama kabaraya thalagoya wenawa ..... Ane tilwin.. oya... Nagita palla...
සජිත් රනිල් එකතු වෙලා කවදාවන් එක ගමනක් යන්න බැ මොකද රනිල්ට හැමදාම ඕනේ පෙරමුනේ ඉන්න රනිල්ට පෙරමුණ දෙන්න සජිත් කැමති නැ මොකද රනිල්ට වඩා දැන් සජිත් දේශපාලන මට්ටමෙන් සවිමන් රනිල් දන්නෙ එදා වේල ටුවර් කාට හරි වෙට්ටුවක් දාල දවසේ වීරය වෙන්න සජිත් එහෙම නෙවෙයි සජිත්ගේ පක්ෂයෙ මන්ත්‍රී දූර 40 ආසන්න ගානක් තියෙනවා ඉතින් සජිත් රනිල්ට දෙවැනි වෙන්නෙ අහවල් ලබ්බටද 😅😅😅
අනික රනිල් ඉන්නතාක් UNP පක්ෂය ගොඩ ගන්න බැ ගොඩ එන්න දෙන්න නැ රනිල් කියන බූතය හැමදාම පක්ෂයෙ නායකය හැබැයි හැමදාම මැතිවරණ පරාදයි 😄😄😄
පොදුජන පෙරමුණ රාජපක්ෂලාගේ වාගේ UNP එක රනිල්ගෙ පවුලේ පක්ෂ ඒව 🐕🐕🐕🐕🐕
ඔක්කොම හොදයි නමුත් සමහරු රට අනුර ට පොලිසිය , බුද්ධි අංශය රජපක්ෂට කියන්නේ ඇයි......
එදා කුසට සාගිනි මෙදා Abba එක්ක බාල් නැටුම්
ඔය අල්ලපු කුඩු ඔන්න රට වටේ යන්න හදනවලු...හොයල බලන්න ජනපති තුමනි.
Tilvin has to explain why he accept a free ticket to a concert funded by the public. It is not like going to a wedding.
Harasha wickramasinghe
නෑ තමුසෙලා කරපු එක වැරැදි. ඇබා නිසා, බබා ගබ්සා වෙයි හොදේ.
මහත්තයො ABBA කොහෙද ආවෙ හීනෙන්ද ආවෙ.
ටිල්වින්ලට පාර්ලිමේන්තුවේ තේ පැන් භෝජන සංග්‍රහය වර්ජනය කරන ඔය රසය නැද්ද???මුන් දිව දෙකේ එවුන්..
දැන් බබා නලවන්න 😂
We have excess Govt.workers 1.5M? salary bill Rs.900B administration plus other cost Rs.200B which eventually we bankrupted. If we reduce by 50 %, we can save Rs.550B
සුබ ආරංචියක්,
පැට්‍රල් 2කින් අඩුවී ඩීසල් 3කින් වැඩිවී ඇත.👻👻
කංචනගෙ මිල සූත්ත්‍රය අනුව යන්න වෙනවා දැන් වෙනස් කරන්න බෑ ඒක
Janathawa epa kiyapu aya kawuruth jathika laisthuwata ganna epa.
පසු ගිය කාලයේ 2016 යහපාලන කාලයේ ටීල්වින් සිල්වා සහබගිවු රැපවාහීනී මාධ්‍ය සාකච්ඡා වකදී මාධ්‍යවේදියෙකු අසනුයේ ඩී ඇන් ජී බද පටි සීකෝ ඕරලෝසු ආදි ලක්ෂගණනක් වටිනා ඇදුම් සපත්තු ඇමරිකානු සුපිරි ධනවතුන් පමනක් පරිසරනය කරන දේ ටිල්වින් සිල්වාට ගත්තේ කෙසෙද කියා. එවිට මේ යෝදයා කියනුයේ රටටම ඇසෙන ලෙස පක්ෂයේ හිතවතුන් නිකන් ඔහුට ලබාදුන් බවය.
ඒ අනුව පසු කාලිනවද මෙම ධනවතුන් පරිහරණය කරන කෝටි ගණනක් වටිනා ඇදුම් අනුරකුමාර දිසානායක ලාල්කාන්ත පමනක් නෝව විධායක සභිකයන්ද පරිහරනය කරන බව මාධ්‍ය භමුවේ අනාවරණය වුයේ මෙවා නිකන් ලබාදීමට තරම් පක්ෂ සාමාන්යයෙන්ගේ වත්කම ගැන සිතා ගත යුත්තේ ඇමරිකානු සුපිරි ධනපතියන්ටද වඩා ධනවත් පක්ෂ සාමාන්යයෙන්ගෙන් සැදුම්ලත් ජනතා විමුක්ති පෙරමුණක් ලංකාවේ තබෙන බවත් දුප්පත් මිනිසුන් කෝටිපතියන් කලහැකි මුදලක් ඔවුන් විසින් මේ නාකි මෘතදේහයන් තරැණයන් බවට වෙස් ගැන්වීම සදහා නිර්ලේභීව වැයකරන බවය.
එහෙත් අරගලයේන් පසුවය ඇත්ත හෙලිවුයේ
2015 මහින්ද රාජපක්ෂලා පලවා හැර අතේ පැලවෙන බොරැ වපුරා යහපාලනය නමින් ආණ්ඩුව පිහිටවීම පසුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුනය.
මහබැංකුව වංචාව පිටුපස සිටියේද ජනතා විමුක්ති පෙරමුණය
එපමනකින්ද නොනැවති සමස්ථ නාකෝටි යනුවෙන් හදුන්වන මත්ද්‍රව්‍ය නාශක අංශය ලවා රටපුරා මත්ද්‍රව්‍ය බෙදාහැරිම ආරම්භ කරන්නේද ජනතා විමුක්ති පෙරමුණ හා මදුෂක අතර ඇතිවන සහෝදර බැදිම සමගිණි.
එපමනකින්ද නෝනැවති යහපාලන කාලයේ සිදුවු කෝටිගනනක් වටිනා නීල්මැණික අයිතිකරැගෙන් පැහැරගූනීම සංවිධානය කරනුයේද අනුරකුමාරගේ අනුදැනුම යටතේ ජනතා විමුක්ති පෙරමූනය හා රංජන්ගේ ආධාරයේන් මධුෂ්කගේ මෙහෙයවිමෙන් දෙවැනි ඉනිම නලුවන් යොදවලාය.
එපමනකින්ද නොනැවති බෝරැ පරීක්ෂණ වාර්තා සකස්කර අනුමතකර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සදහා ලබාදීමට ඇති මුදල් අයතා ලෙස කෝල්ලකන්නේද ජනතා විමුක්ති පෙරමුණේ විශ්වවිද්යාලයේ නවකවද කල්ලිය යොදාගෙනය.
පාස්කු බෝම්බය එල්ලකරන අයගෙ පියාවු දෙමටගොඩ කුඵබඩු වයාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පයගැසීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ තීරනගන්නා විධායක කමිටු සාමාජිකයෙකි.
ඔසු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වවිද්යාලයේදී නවකවදයට මුවාවී දුෂනයකරන ලද ගැහැණු උපාධි අපේක්ෂිත සිසුවියන් උපාධිය සමත්වු පසු වරායේ රැකියාවලට යෝමුකර බැලැක්මෙල් කරමින් ඔවුන්ලවා පුස්කැ මැලේසියාවෙන් ආනයනය කල බාලගම්බිරිස් කොලබ වරායට ගෙන්වා මෙහිදී ලංකාවේ හොද ගම්බිරිස් සමග මිශ්‍ර කර ලංකාවේ සිට අපනයන කරන අයුරින් ලිපි සකස්කර යුරෝපීය රටවලට අපනයනය කිරීම මගින් අධික ලාභ ලැබීමය.
ඒ අනුව ගම්බිරිස් අපනයනය කිරිම පසුපස සෙම පාස්කු බෝම්බ පසුපසද ජනතා විමුක්ති පෙරමුණ සිටිනුයේ තම පක්ෂයේ විධායක සහිකයා සහරාන්ට බෝම්බ පිපිරවීමට මුදල් දුන් බව සහරාන්ගේ භාර්යාව පිලිගෙන තිබීමය.
ඒ අනුව හෝදටම සංවර්ධනය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ඇම්බැට්ටයෝ ටික බව අවිවාදිතය.
තරෑණ කල ඇදුමට පැලදූමට පියසීලිව වීකුණන් කෑ ටිල්වින් සීල්වා වැනී නපුංසකයෙන් 2022 ගෝල්පේස් කුඩාරම් තූල විකුණුවේ පෙම්වතියන්ව සල්ලාලයන්ට අරගලය කියමින් තරැ හෝටල්වල මසවුලු රසබලමින් සාමාජික වැඩකරන ජනතාවගේ සොච්චම් වැටුපෙන්ද රැපියල් සියයක් කපා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ලමයි ජාත්‍යන්තර පාසැල්වලට යවා උන්ටද ලක්ෂ ගණන්වල සපත්තු ජොඩු දෙක තුන අරන්දී එය වසාගැනීමට වෙනත් අයට නිකරුණේ චෝදන කරනු මිස එම චොදනා ඔප්පුකර අධිකරණයේදී නඩු පැවරීමක් නොකරන්නේය. සමාජවාදය කියාගත්තවුන් ධනවාදී ජිවන පියාසෑරියකට අර අදීද්දී සාමාන්‍යජනතාවගේ කනකර අබරණ උගස්කඩයට සින්න වීම ආරැමයක් නොවන බව ලේනින් මාක්ස් ලියුපොත්පත්වල මනාව පැහැදිලි කර ඇත්තේය.
මෙන්න මූට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය.
Mokekda me
අනුන්ට අ¿ටවු වලේ තමන් ව¿ට් අ¿ති බවයි පේන්නේ 😂😂😂
Sajeya alwanna. Oka ponnayeak.
Ranilge putha harsha 😂
තොපි වාසියට ඕනි දෙයක් කියන බව ඕනෙම කෙනෙක් දනනවා
Jeththu kara liyan gatha wilawun muhuna simbinna….
Muta pissu ban neda
Sajith orginal premadasa ge puta bawa kauruth danna ganna oya eka ekalat ona vediyata sajeth nawenne nati bawa danna ganna
Me/ R PRMADASA WENUWEN ❤❤❤❤❤
රු.50000ක් දීල මේවට යන උන්ට ගහන්න ඔනේ
3 න් 2 ටත් වැඩියෙන් ලැබුනම ,කලින් උන්නු ටිල්වින් වෙනස් වෙලාවගේ. දන්නෙම නැතුව වලේ වැටුන බව නිහතමානීව පිලිගන්න. පුදනකොටම කාපි යකා -කියල තමා පීඩිත ජනතාවට නම් හිතුනෙ. පටන්ගත්තු වගකීම පැත්තක තියල ,ජ.වි.පෙ. විසින් නිර්දය ලෙස හෙලාදැක්ක ඉහලමාලයට බඩගාගන්නට ගත් උත්සාහය අපි අනුකම්පාවෙන් බලාසිටිමු.ව්ජේවීරගෙ සමීපතමයෝයි කියපු එක වැරදීමක් වෙන්ටැ. පෙරහුරුවත් ලස්සනයි. උත්තරත් ලස්සනයි.අනේ උකේ.
කුනු හොයන එක විපක්ෂය රැල්ලක් වෙලා පව්😂
Ammo, kage wahallekkda meya 😅🙈🙈🙈💰
දුකට කවි kiyanawa
Ponnayo meea rata aran yanna baa. Anurata.
ඔයා බාරගෙන අරන් යන්න කුහකයෝ
බලාගෙන ඉඳපන්
English is a skill, that isn't knowledge
Ponnayanta gamanak naaa.
Tilvin has no knowledge of English.
ඔයා දන්නවනෙ ඒ ඇතිවන
And your point is???
5507s point is that he is not aware that SINHALA is a language to be treasured. Not spoken anywhere in the world. Sinhala is a beautiful language. The Germans don’t speak English. The Japanese speak in their own mother tongue.
ඇයි හිටපු ජනපති නිවාස ගන්නේ නැද්ද
❤
❤❤❤