Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Dinuka අයියේ අද අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා Engineering Technology ගැන 🖤 ගොඩක් ස්තූතියි කට්ටියටම ❤️🤩 ජය වේවා 🖤
පස්දෙනාම ටියුෂන් කලානම් හරි...ඔයලා කියලා දීපුවා හොදටම තේරුනා..😁❤️
❤️ගොඩක් ස්තූතියි ඔක්කෝටම.❤️මේ අවුරුද්දෙත් මේ වගේ සෙශන් එකක් කරන්න 👍
මේ viedio එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ජපුරට යන්න තියෙන ආසාව තවත් වැඩි වුණා. ස්තූතියි හැමෝටම...
Thank you very much hamotama❤💯,issarahata automobile ganath video ekk karnna
2021 A/L results English..c ICT ...A French..AZ score 1.876 Japura I CT degree එකක් කරන්න පුළුවන්ද?Kelani /Colombo campus වල උනත් කමක් නෑ.Japura course එකට apply කරන විදිය පැහැදිලි නෑ.Please reply කරන්න
ප්‍රශ්න ගොඩකට එකපාර උත්තර හම්බුනා අයියේ, ගොඩක් ස්තූතියි!
සුපිරියි !.දැන ගන්න අසාවෙන් හිටපු ගොඩක් දෙවල් දැන ගත්තා.ගොඩාක් වටිනාවා.❤️👍👌
ස්තුතියි සියලුම දෙනාට තරණයන් සහා තරුණියන් මෙ වගේ වැදගත් දෙයක් කිරිම ගැන අවන්කවම සතුටු වෙන්න ඕනේ .හැදු දෙමාපියන්ට සහා උගන්නපු ගුරුවරුන් ට ගොඩක් පිං.
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ... අපි ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා...❤❤❤😊
Dear Sir,ගොඩක් scientist interview වල කියවෙනවා scientific publication ගැනමේකියන publication මොනවද?කොහොමද පටන් ගන්නෙ ?පොඩි විස්තරයක් දෙන්න පුලිවන්ද?Thank you
Researcher kiyala app ekak thiyenawa eke scientific publications ( research papers ) kiyawnna puluwn
Scientific publication එකක් කියන්නෙ අපි research එකක් කරාම අපිට පුලුවන් ඒ research එක ගැන විස්තර, එකේ වැදගත්කම, findings ලියලා journal එකක publish කරන්න. Publications ගොඩාක් වැදගත් වෙනවා acedemic field එකෙන් ඉදිරියට යන කෙනෙට. Research articles විතරක්ම නෙවෙයි. ඊට අමතරව review articles උනත් publish කරන්න පුලුවන්. Review articles කියන්නෙ මොකක් හරි එක field එකක් ගැන ලියවුනු research කියවලා ඒ සියලුම විස්තර අඩංගු කරල ඒ subject එකේ වර්තමාන තත්ත්වය පැහැදිලි වෙන summary එකකට.
@@anuththarakaluarachchi5987 thank you. ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඒක.
@@visithk977 Thank you 🙏
Ayya automobile , geo technology job areas gana danata final eke inna ayath aran next year eketh oya karanna live ekak..❤❤ godak wadagath wei ekath.
Mokkda bn oya geo technology kiyanne?
@@AkshaManohari11 aluthin add una course ekak.. භූ තාක්ශනවේදය
Tec හොඳ නෑ කියන එවුන් අහපල්ල
civil karala civil engineer kenek widiyata train wenna puluwan kiwwa wage mechatronics karala kawru widiyatada train wenna puluwan ayya,civil karala TO, assosiate civil engineer ,civil engineer widiyata wada karana aya innawa wage mechatronics karala dan job karana aya kauru widiyatada wada karanne ayye
අයියේ මට දැනගන්න ඕනෙ හැම campus එකේම මේ විදියට යන්න path තියෙනවද? රුහුණේ වගේ විස්තරයක් දන්න කෙනෙක් කියන්න පුළුවන් ද .. Video එක ගොඩක් වටිනවා. මන් දැනට 1st year. නොදැනුවත් ව හිටිය දේවල් ගොඩක් දැනුවත් උනා.
Oya මොන අවුරුද්දෙ ඒලෙවල් ලියලා , කැම්පස් එකට ගියෙ මොන අවුරුද්දෙදි ද?
2019 AL... 2022 campus ekata awe
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ❤️💪
අයියේ ET එක්ක ICT නොකලොත් කැම්පස් එක ඇතුලෙ වැඩක් නෑ කියලා අයියා කෙනෙක් කිව්වා අයියේ , එහෙම ICT එක්ක නොකලොත් වැඩක් නැද්ද අයියේ ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ මම කැමති ET ඩිග්‍රි එකක් ගන්න අයියේ 🙏 please reply
BBST ගැන එකක් නෑනෙ අයියෙ ඒක ගැනත් කියන්නකො
Thank you ඔක්කෝටම....
මේනක සෙනෙවිරත්න Sirws Aduranawsd Eyath mecharonic degree eka kare🤔🤔🤔
Good job! Nice informative session
godak prashna walata uththra hambuna ayiye.thank you very much..mta podi prashnayak tiye ..campus enna kalin 1st year maths ,chemistry,physics monawada tiyenne kiyala kiyanna puluwan da? tec karapu nisa ewa amarui ,campus enna kalin study karanna .
BST walatath me wage video ekak one
Interior designer කෙනෙක් වෙන්න මොන පැත්තෙන්ද යන්න ඕන?
Shashika අයියත් ඉන්නවා නේ...🥰💪
Ayye BBST degree eka ganath onii😇✌️
Thank you very much ayya💗
Thank you so much...💜
අයියේ BST ගැනත් වීඩියෝ එකක් කරන්නකො ඉක්මනින් 🙏🙏
Ane ow aiye
ස්තූතියි
නියමයි අයියේ 💯❤️
Thankyou අයියේ
bohoma sthuuthiy. me wage dewal hamadama genna mokada dn kale youtube wahe platform gaththoth mewa adui.
e-tech karala software engineering yann puluwand
BET Civic පැත්ත කරලා qs විදියට job එක කරන්න පුලුවන්ද
BST gana live eka ikmanin one aiyeee.....
super Dinuka ayye💯💪👍
2:01:20 engineer kenek wenna puluwan ne e kiyanne tecnolagy karala
ඔව් බන් පුලුවන්..IESL එකෙන් තාම ඒකට අනුමැතිය දීලා නෑ කියලා තමයි කියන්නෙ..
Automobile degree හැම කැම්පස් එකේම නෑ නේද
ජපුර ,කොලබ
@@dumindaprasad1194 thawa jaffna thiyei
Aiye univotec gena video ekk dhanna pls
aiye robotics walata asanm yanna thiyana pathi monawada
Shashika sir ❤🔥
Thank you aiye❤
BICT වලට හොඳම කැම්පස් ම්නාද
aiye tech karala electricity board ekata yanna barida???
මාරම වැදගත් ❤️
Ayiye shashila ayiya e thec class karanawada?karanawanm contact karaganna vidihak tiyenawa.
Ow ane kiyannaakooo please
Thanks aiye❤💪
Thanks 👍👍👍🙏🙏😊
Aiye enarjy and envirnment corses thiyna campous monda
SUPIRI🤩
Etech කරල aircraft engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?
බෑ
supiri aiye💝
අපිට Master එකකට Australia යන්න පුලුවන්ද....පජොබ් වලට Ausi යන්න පුලුවන් ද
😂😂😂
41:21
5:40
🖤
Bbst ek gena kiynnko😢
❤️😍😍😍
Tec කරල බැයිද නීතිඥ කෙනෙක් වෙන්න 😢අනේ දන්නවනම් කියන්නකෝ
Puluwn bn
Piluwan Low college gihilla
Aiye univertec eka gena video ekak krannko application call kranwa me dawas wala
Aiye bst ekath krnnako..
Hayrlix eka gana kiwwa fatta
E TECH nm shashika sir thamai 😎😍
අයියෙ ඔවගෙ පඩිය කියද
BBST Kawadha dhanne
Aiye technology karla mechanical engineering yann puluwanda
Ba.a/l maths krla tiyend one
ඌව වෙල්ලස්ස , වයඹ , සබරගමුව තියෙනවා mechanical engineering technology degree එක
@@ravishkavinda4492 boru danna epa sagoo nodana dewal
@@ravishkavinda4492 ඇයි බැරි පුලුවන්....IESL 1න් තාම අනුමැතිය නෑ මේක අලුත් නිසා..
Aiye campus ekt yanna o/l english result eka pass ekak thiyenna oneda.A/l 3rd shy karala iwara wela o/l english karala danna puluwan da
University yanna english results eka wedagath ne
සාමාන්‍ය පෙළ english result එක කැම්පස් යද්දි අහන්න පාඨමාලා සීමිත සංඛ්‍යාවක් තියෙනවා. අන්න ඒ පාඨමාලාවලට සාමාන්‍ය පෙළ පෙළ ඉංග්‍රීසි වලට C එකක් ඉල්ලනවා. එහෙම පාඨමාලාවකට අයදුම් කලත් නැතත් සාමාන්‍ය පෙළ පෙළ ඉංග්‍රීසි වලට C එකක් හෝ ඊට වඩා උසස් සාමාර්ථයක් අරගෙන තියෙන එක පස්සෙ කාලෙක වැදගත් වෙන්න පුළුවන්. එනවා කළ ඉවරවෙලා උනාට කමක් නැහැ පස්සේ ඔලෙවල් වෙනම දාලා english ගොඩදාගන්න.
Thanks aiye
❤
❤️👍
😊❤
❤❤❤❤❤❤❤❤❤
Dinuka අයියේ අද අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා Engineering Technology ගැන 🖤 ගොඩක් ස්තූතියි කට්ටියටම ❤️🤩 ජය වේවා 🖤
පස්දෙනාම ටියුෂන් කලානම් හරි...ඔයලා කියලා දීපුවා හොදටම තේරුනා..😁❤️
❤️ගොඩක් ස්තූතියි ඔක්කෝටම.❤️
මේ අවුරුද්දෙත් මේ වගේ සෙශන් එකක් කරන්න 👍
මේ viedio එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ජපුරට යන්න තියෙන ආසාව තවත් වැඩි වුණා. ස්තූතියි හැමෝටම...
Thank you very much hamotama❤💯,issarahata automobile ganath video ekk karnna
2021 A/L results English..c ICT ...A French..A
Z score 1.876
Japura I CT degree එකක් කරන්න පුළුවන්ද?
Kelani /Colombo campus වල උනත් කමක් නෑ.
Japura course එකට apply කරන විදිය පැහැදිලි නෑ.
Please reply කරන්න
ප්‍රශ්න ගොඩකට එකපාර උත්තර හම්බුනා අයියේ, ගොඩක් ස්තූතියි!
සුපිරියි !.දැන ගන්න අසාවෙන් හිටපු ගොඩක් දෙවල් දැන ගත්තා.ගොඩාක් වටිනාවා.❤️👍👌
ස්තුතියි සියලුම දෙනාට තරණයන් සහා තරුණියන් මෙ වගේ වැදගත් දෙයක් කිරිම ගැන අවන්කවම සතුටු වෙන්න ඕනේ .හැදු දෙමාපියන්ට සහා උගන්නපු ගුරුවරුන් ට ගොඩක් පිං.
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ... අපි ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා...❤❤❤😊
Dear Sir,
ගොඩක් scientist interview වල කියවෙනවා scientific publication ගැන
මේකියන publication මොනවද?
කොහොමද පටන් ගන්නෙ ?
පොඩි විස්තරයක් දෙන්න පුලිවන්ද?
Thank you
Researcher kiyala app ekak thiyenawa eke scientific publications ( research papers ) kiyawnna puluwn
Scientific publication එකක් කියන්නෙ අපි research එකක් කරාම අපිට පුලුවන් ඒ research එක ගැන විස්තර, එකේ වැදගත්කම, findings ලියලා journal එකක publish කරන්න. Publications ගොඩාක් වැදගත් වෙනවා acedemic field එකෙන් ඉදිරියට යන කෙනෙට. Research articles විතරක්ම නෙවෙයි. ඊට අමතරව review articles උනත් publish කරන්න පුලුවන්. Review articles කියන්නෙ මොකක් හරි එක field එකක් ගැන ලියවුනු research කියවලා ඒ සියලුම විස්තර අඩංගු කරල ඒ subject එකේ වර්තමාන තත්ත්වය පැහැදිලි වෙන summary එකකට.
@@anuththarakaluarachchi5987 thank you. ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඒක.
@@visithk977 Thank you 🙏
Ayya automobile , geo technology job areas gana danata final eke inna ayath aran next year eketh oya karanna live ekak..❤❤ godak wadagath wei ekath.
Mokkda bn oya geo technology kiyanne?
@@AkshaManohari11 aluthin add una course ekak.. භූ තාක්ශනවේදය
Tec හොඳ නෑ කියන එවුන් අහපල්ල
civil karala civil engineer kenek widiyata train wenna puluwan kiwwa wage mechatronics karala kawru widiyatada train wenna puluwan ayya,civil karala TO, assosiate civil engineer ,civil engineer widiyata wada karana aya innawa wage mechatronics karala dan job karana aya kauru widiyatada wada karanne ayye
අයියේ මට දැනගන්න ඕනෙ හැම campus එකේම මේ විදියට යන්න path තියෙනවද? රුහුණේ වගේ විස්තරයක් දන්න කෙනෙක් කියන්න පුළුවන් ද .. Video එක ගොඩක් වටිනවා. මන් දැනට 1st year. නොදැනුවත් ව හිටිය දේවල් ගොඩක් දැනුවත් උනා.
Oya මොන අවුරුද්දෙ ඒලෙවල් ලියලා , කැම්පස් එකට ගියෙ මොන අවුරුද්දෙදි ද?
2019 AL... 2022 campus ekata awe
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ❤️💪
අයියේ ET එක්ක ICT නොකලොත් කැම්පස් එක ඇතුලෙ වැඩක් නෑ කියලා අයියා කෙනෙක් කිව්වා අයියේ , එහෙම ICT එක්ක නොකලොත් වැඩක් නැද්ද අයියේ ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ මම කැමති ET ඩිග්‍රි එකක් ගන්න අයියේ 🙏 please reply
BBST ගැන එකක් නෑනෙ අයියෙ ඒක ගැනත් කියන්නකො
Thank you ඔක්කෝටම....
මේනක සෙනෙවිරත්න Sirws Aduranawsd Eyath mecharonic degree eka kare🤔🤔🤔
Good job! Nice informative session
godak prashna walata uththra hambuna ayiye.thank you very much..mta podi prashnayak tiye ..campus enna kalin 1st year maths ,chemistry,physics monawada tiyenne kiyala kiyanna puluwan da? tec karapu nisa ewa amarui ,campus enna kalin study karanna .
BST walatath me wage video ekak one
Interior designer කෙනෙක් වෙන්න මොන පැත්තෙන්ද යන්න ඕන?
Shashika අයියත් ඉන්නවා නේ...🥰💪
Ayye BBST degree eka ganath onii😇✌️
Thank you very much ayya💗
Thank you so much...💜
අයියේ BST ගැනත් වීඩියෝ එකක් කරන්නකො ඉක්මනින් 🙏🙏
Ane ow aiye
ස්තූතියි
නියමයි අයියේ 💯❤️
Thankyou අයියේ
bohoma sthuuthiy. me wage dewal hamadama genna mokada dn kale youtube wahe platform gaththoth mewa adui.
e-tech karala software engineering yann puluwand
BET Civic පැත්ත කරලා qs විදියට job එක කරන්න පුලුවන්ද
BST gana live eka ikmanin one aiyeee.....
super Dinuka ayye💯💪👍
2:01:20 engineer kenek wenna puluwan ne e kiyanne tecnolagy karala
ඔව් බන් පුලුවන්..IESL එකෙන් තාම ඒකට අනුමැතිය දීලා නෑ කියලා තමයි කියන්නෙ..
Automobile degree හැම කැම්පස් එකේම නෑ නේද
ජපුර ,කොලබ
@@dumindaprasad1194 thawa jaffna thiyei
Aiye univotec gena video ekk dhanna pls
aiye robotics walata asanm yanna thiyana pathi monawada
Shashika sir ❤🔥
Thank you aiye❤
BICT වලට හොඳම කැම්පස් ම්නාද
aiye tech karala electricity board ekata yanna barida???
මාරම වැදගත් ❤️
Ayiye shashila ayiya e thec class karanawada?karanawanm contact karaganna vidihak tiyenawa.
Ow ane kiyannaakooo please
Thanks aiye❤💪
Thanks 👍👍👍🙏🙏😊
Aiye enarjy and envirnment corses thiyna campous monda
SUPIRI🤩
Etech කරල aircraft engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?
බෑ
supiri aiye💝
අපිට Master එකකට Australia යන්න පුලුවන්ද....ප
ජොබ් වලට Ausi යන්න පුලුවන් ද