මාලිමාව පරාද කිරීම SB අත්හරී? ඇයි ඒ මිනිස්සු අල්ලල විසිකරන්නේ? මෙන්න SB කියන පුදුම දේ.

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 390

  • @penamanaya-5575
    @penamanaya-5575 Місяць тому +88

    මම කියන්නෙම නෑ.

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju Місяць тому +81

    දිනනවනම් ලොවෙත් නැති වෙන්නම දිනවනවා මෙදා අපි
    "මාලිමාව" A K D ❤️✌

  • @dmc5851
    @dmc5851 Місяць тому +147

    ලොවෙත් නැති වෙන්න බයවෙලා ඉන්නෙ 😂

  • @punchisripaday9862
    @punchisripaday9862 Місяць тому +125

    මාලිමාවට ආසන 175ක්

    • @JontyXoxo
      @JontyXoxo Місяць тому +5

      180 boza

    • @f.xnobertjeyakumar7864
      @f.xnobertjeyakumar7864 Місяць тому +4

      DEFINITELY

    • @sameerajayasingha4674
      @sameerajayasingha4674 Місяць тому +7

      එච්චර බැහැ පුතා. ඉස්සෙල්ලා බහුතරය ගන්න බලමු.

    • @Nancy_blonde
      @Nancy_blonde Місяць тому +3

      එච්චර බෑ පුතේ...අනික ඔච්චර over hopes තියාගන්න එපා ගම්මට්ටමින් කතිකාවතෙන් ජන්ද වලට දායක වෙමු.ගම්මට්ටමින් බිම් මට්ටමින් මේකත් ප්‍රවර්ධනය කරන්න.කොහොමහරි 113ට වඩා ගන්න අවශ්‍යයි

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg Місяць тому

      බුදු අම්මෙ....යකො ලංකාවෙ තුනෙන් දෙකක් ගත්ත ඔක්කොම ආන්ඩු අසාර්තකයි...😂 ජේ ආර්ටත් බැරි උනා ඕක පාලනෙ කරන්නෙ

  • @jayasinghe077142
    @jayasinghe077142 Місяць тому +47

    පොර ලස්සනට වචනේ දාලා ඡන්ද ගන්න හදන්නේ.එයා දන්නවා දැන් යන රැල්ලත් එක්ක මාලිමාවට ගහලා හරියන්නෙ නැ කියන එක.ඒක නිසා නොහොම හරි පාර්ලිමේන්තුවට පැන ගන්න මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්න ලස්සන වචන හරඹයක් කරනවා.අහු වෙන්න එපා.මේ හොරුන් ආයිත්.

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha Місяць тому +48

    පක්ෂ ලකුණට ජම්පරේ ලකුණ ගත්තොත් නරකද.. කට්ටිය ට ගැලපෙන්නේ ඒක

  • @KasunDhammika
    @KasunDhammika Місяць тому +70

    බලුවෙලා ඉන්නේ අෆ්ෆා 😂

  • @dinushkumara4741
    @dinushkumara4741 Місяць тому +53

    මූ අඩනවා යකෝ...මුන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ

  • @anuradisanayaka6498
    @anuradisanayaka6498 Місяць тому +98

    වගකිමෙන් කියන්නෙ මෙකා පරදිනවා

    • @SunandaSabaragamuwa
      @SunandaSabaragamuwa Місяць тому

      ekenma merunath kamak ne rata venuven

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Місяць тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂වගකීමෙන් කියන්නේ මූට එඩ්රස් නැහැ

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Місяць тому

      හොද ආදර්ශලු මූට රෙවිලා😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @tikka1967
      @tikka1967 Місяць тому

      😂😂😂😂😂

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 Місяць тому +33

    මුන් ටිකට දැනෙන පරාජය ක් ලැබීමට නියමිතයි

  • @මධුවා
    @මධුවා Місяць тому +50

    ඔයාල ව ඔය දියවන්නාවෙන් එලියට ගන්න තමා අපිට ඕනෙ උනෙ😂 දැන් ඉතින් ආයෙ මාලිමාවෙ කාවවත් උබලට විසි කරන්න 57 ලක්ෂයෙ අපි දෙන්නෑ❤

  • @Lakshan_samarathunga
    @Lakshan_samarathunga Місяць тому +32

    මු බය වෙලා ඉන්නේ😂😂

  • @aravinm7039
    @aravinm7039 Місяць тому +48

    පක්ෂ ලකුනට සබන් බුබුල හොඳයි

  • @nethuliamaya4259
    @nethuliamaya4259 Місяць тому +7

    දැන් news බලන්නෙ ආසාවෙන්. අලුත් පාර්ලිමේන්තුවේ උගත් අලුත් මුහුණු දකින් කන් ආසාවෙන් ඉන්නෙ.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +69

    'මහ බැංකු' සලකුණ ඉල්ල ගන්න බලන්න 😂

  • @maheshindika7496
    @maheshindika7496 Місяць тому +26

    මුන්ට ගු ගහන්න ඔනි එක එක මරගෙන දැන් එකතු වෙල ඉල්ලනවලු යකො කලිසම ගලවල බලපල්ල පිරිමිද කියල

  • @shsweerasinghe8117
    @shsweerasinghe8117 Місяць тому +35

    සිලින්ඩරේ හිස් නෙ

    • @Pqrs1914
      @Pqrs1914 Місяць тому

      සිලින්ඩරයේ ගෑස් නෑ🦧

  • @KelumSanjeewa-qg8wr
    @KelumSanjeewa-qg8wr Місяць тому +36

    මම දන්නෑ ඒකට උත්තරේ මම දන්නේ නෑ

    • @waruniekanayake2227
      @waruniekanayake2227 Місяць тому

      මමඉදන්නවා, අපි ඔක්කොම ගෙදර

  • @maheshindika7496
    @maheshindika7496 Місяць тому +19

    මුන් සදහටම මෙවලින් අයින් කරල දන්න රටෙ මිනිස්සු තිරනය කරන්න ඔනි

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p Місяць тому +15

    මම සිංහයාට බයයි...

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb Місяць тому +7

    ඔයාල ඕනෙ විදියට ඔයාලගෙ ගේම් ගහගන්න.අපි මාලිමාවත් එක්ක රට ගොඩදාගන්නම්

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +3

    ❤අපි මිනිස්සු වශයෙන් එකතු වෙමු❤අපි අපේ දරුවෝ වෙනුවෙන් එකතු වෙමු❤අපේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අපි එකතු වීම එකා වගේ❤උන්ට උන්ගේ සැප වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් නම් ඇයි අපිට බැරි?❤මේ පාර මහා මැතිවරණයේදී අනිවාර්යෙන් මාලිමාව කෙනෙකුට අපි ඡන්දෙ දෙමු

  • @KFC9696
    @KFC9696 Місяць тому +5

    බැටලුහම පොරවගත්ත වෘර්කයන් දැං හැමතැනම පරිස්සමෙන් .

  • @ranakodi6468
    @ranakodi6468 Місяць тому +27

    සිම්බල් නෙවෙයි ලොකු කිම්බක් දාපිය ලකුණට

  • @disnaw992
    @disnaw992 Місяць тому

    ඔබලා කොහොමත් අපට ඵපා .හොරු කැල අඟුලා ගෙන යමල්ලා
    මාලිමාවට ජය වේවා!!!

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane Місяць тому

    අනේ SB පණ යන්න වෙනස් වෙලා. මුකුත් වෙන්නෙ නෑ. ගෙදර යන්න. ඔක්කොම අත්හරින්න. මෙයාට හුස්ම ගන්න බෑ වගේ මට තේරෙනවා.

  • @emalroshan447
    @emalroshan447 Місяць тому +4

    මමනං යෝජනා කරන්නේ උන් ඔක්කොම එකතු වෙලාලු ඉල්ලන්නේ එකනිසා පක්ෂ සළකුණට තොන්ඩුව හොදයි කියලා

  • @amilahemajith9275
    @amilahemajith9275 Місяць тому

    උබලා මොකෙන් අවත් අපි පරද්දනවා...... මාලිමාවට ජයවෙවා ....

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 Місяць тому +11

    උපාසක බලල්ලු...

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Місяць тому +8

    අනේ නොදකින් බලේ වියැකුන
    හාමුගේ අමුඩයේ එල්ලුන
    මෙවැනි සොරදෙටුවන්ම තෝරන
    හොඳම සලකුණ තමයි මලකුන

  • @chamilasamaraweera6948
    @chamilasamaraweera6948 Місяць тому +2

    බයවෙලා පව්

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem Місяць тому

    කියන්න ම නැ 😊

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed Місяць тому +22

    Address නැති වෙන්න බය වෙලා ඉන්නේ වැඩක් නැ ලොක්කා කවුරැ ආවත් අපේ ලොක්කා ඉතිං මාලිමාව 😊😊😊😊

  • @AchalaaponsuAchala
    @AchalaaponsuAchala Місяць тому

    මේ මිනිස්සු සදහටම ගෙදර යවන්න ඔනි

  • @josh-c3v7k
    @josh-c3v7k Місяць тому

    225හයෙ හොරු නඩය, දේශපාලන භූමියෙන් සදහටම තුරන් කරනවා -මාලිමාවට ජය වේවා

  • @lillyd3016
    @lillyd3016 Місяць тому +8

    මූව දැකලම හිර්කිත් සිං වෙලා

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v Місяць тому +4

    😂😂😂 පච වෙලා ඉන්නේ 🙏🙏🙏ආයි එන්න එපා ඔයාලා කරපු හරිය හොදටම ඇති .....

  • @nimalifonseka2130
    @nimalifonseka2130 Місяць тому

    Malimawa ❤❤❤

  • @AngelangelKenedey
    @AngelangelKenedey Місяць тому +2

    ජනාදිපතිතුමා පරිස්සමෙන් ඉන්න සර්පයෝ ඔක්කොම එකට

  • @patdee4576
    @patdee4576 Місяць тому +9

    චතුර සේනාරත්න වාගේ කතාව😂

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 Місяць тому +2

    සමුර්දිහොරා උබලට දඩුවම් ඉදිරියේ දි ලැබෙනව.බලාගෙන හිටපන් 🐄🐄🐄

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 Місяць тому

    මුන්ව නම් අතුගාලම දාන්න ඕන මේ පාර...😡

  • @patdee4576
    @patdee4576 Місяць тому +9

    කලු වෙලා ගිහිං, සංයමයකින් දැන්. ලොකු සයිස් හිටියේ . දැන් සිකුරිටි නැති එක හෙන ප්‍රශ්නයක් මුන්ට. නිකම් දොරට තට්ටු කලත් ඇතිදැන් 😂😂😂.

  • @diniduemilhimaranga3106
    @diniduemilhimaranga3106 Місяць тому +1

    රෙවිල ඉන්නෙ මුන්ට...😂😂

  • @punchisripaday9862
    @punchisripaday9862 Місяць тому +1

    ආසන 10ක්

  • @delondissanayake616
    @delondissanayake616 Місяць тому

    🔴 එස්බී බය වෙලා තියෙනවා බය වීමක් බෙට්ට කරට එන්න.. NPP එකට වචනයක් කියන්න කට ඇරෙන්නැ වෙව්ලනවා

  • @mahisens4540
    @mahisens4540 Місяць тому

    තව පාර්ලිමේන්තු වට හිමි දෙවල් කපන

  • @Km________7-v9v
    @Km________7-v9v Місяць тому

    මුන්ව ගෙදර යවන්න ඕනේ මේ සැරේ.

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 Місяць тому +1

    දැන් පාර්ලිමේන්තු ආවත් වැඩක් නැහැ. කිසිම වාසියක් නැහැනෙ

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po Місяць тому

    Patta horu okkoma gedara yawamu!! Malimawata Jayawewa

  • @Soysa421
    @Soysa421 Місяць тому

    😂😂😂😂 බය වෙලා !!

  • @ravindubaba
    @ravindubaba Місяць тому +5

    රනිල් තාම ජනාධිපති ද බල්ලො ජනාධිපති හිටියද අහන්න... මාධ්‍ය වේදි සක්කිලි හරියට වචන පාවිච්චි කරපල්ලා...

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 Місяць тому

    කෝ දැන් අර පරණ සද්දේ..පරාජය භාර අරගෙනනේහ්!!??????

  • @athulaariyarathna415
    @athulaariyarathna415 Місяць тому +6

    මම දන්නැ මම කියන්නේ නැ

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b Місяць тому

    අමු ගවයා තො පරිස්සමෙන් හිටපල්ලා

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 Місяць тому +1

    Kha kha kha kha

  • @aselajayaweera8404
    @aselajayaweera8404 Місяць тому

    😢😢😢

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 Місяць тому

    මේ පාර පරද්දන්නත් බෑ

  • @Pravi-hm7
    @Pravi-hm7 Місяць тому

    මාලිමාවට බහුතර ආසන ලැබෙන බව හොදටම දන්නවා දැන් ❤

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq Місяць тому

    එපා වෙලා....😂😂😂😂

  • @kelumnishantha6689
    @kelumnishantha6689 Місяць тому +12

    Warellako

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому

    අතුගාලම දාන්න ඕනේ සිලින්ඩර හිස්උනාවගේ එකෙක් පාර්ලිමේන්තුවට ගන්න එපා ජයවේවා මාලිමාවට

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b Місяць тому

    Gemba

  • @nkbzvthanage
    @nkbzvthanage Місяць тому

    SB හිතනවාද දන්නේ නෑ අනුර හොදින් කරන නිසා පැත්තකට් වෙන්න ❤

  • @gamagesege
    @gamagesege Місяць тому

    sb ගේ කෝ මුඛරි කට, කරපු දූෂණ එළියට එන දිනේ ළඟ නිසා සියලු දෙනා ගල් ගැසී ඇත.
    මාලිමාවට ජය වේවා

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому

    සංධාන හැදුවට 😢😢 කතිරය අපෙන් මාලිමාවට 😊😊

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 Місяць тому +8

    Munwa paraddanna one mu දෙමළ ජනතාව ge ගෙවල් gini තියන්න කිව්වා chande denne නැත්තං ජනාධිපති waranedi

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 Місяць тому

    අම්මෝ ගොත ගැහෙන ගොත ගැහිල්ල 🤣🤣🤣🤣 ම්ම්මම්ම්් ම්ම්ම් ්ම්ම්මම්් ම්ම්ම් අර්ර්ර් අර්ර්ර්්ර් ්ම්ම්ම්ම්ම් ම්ම්ම් අර්ර්රර්

  • @rangerkalid
    @rangerkalid Місяць тому

    Puluwan nang warew..maalimaawa genawa api

  • @IshanAththanayake
    @IshanAththanayake Місяць тому

    මුන්ව හැදිම ගාලා දාන්න ඕනේ ,හොරා කාපු ඔක්කොම දාන්න ඕනේ හිරේට කොහොම හරි

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x Місяць тому

    Our Hero, our Lion AKD brother ❤❤❤🎉🎉🎉🎉🎉

  • @mahisens4540
    @mahisens4540 Місяць тому

    ඌට තේරෙන වා කොහොමත් මාලිමාව ඉස්සර හාට එනවා කියලා

  • @dongaarapan1091
    @dongaarapan1091 Місяць тому

    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේම උනා අන්තිමේදී 😅

  • @upulchampika8362
    @upulchampika8362 Місяць тому

    ඔක්කොම කම්බ හොරු එකටතියලා මදා මහමැතිවරණයේදී මාලිමාවට කෝටියක් චන්දෙ අරන් දෙමු

  • @nilminilokuvithana5543
    @nilminilokuvithana5543 Місяць тому

    මම කාලෙකට පස්සෙ දැක්කේ S.B මහත්තයා ආවේගශිලී නැතුව බොහොම හොදට කථා කරනවා❤❤❤❤❤

  • @rasikaherath4120
    @rasikaherath4120 Місяць тому

    🧭 මාලිමාවට ජය වේවා 🙏❤👍

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Місяць тому

    මාලිමාව දිනනව දැං ජනතාවට තේරිලා තියෙන්නෙ.

  • @Agriworld0000
    @Agriworld0000 Місяць тому

    බලන්න තියන හැදියාව 🥺🥹 අම්මපා නටන්න තියන නරි නාටක ඔක්කෝම නටලා දැන් එනවා මෙතන පෙරේත රොත්ත තොදල් වෙන්න

  • @LalSeneviratne
    @LalSeneviratne Місяць тому

    Balukiri

  • @NishanthaKarunarathna-lj3rm
    @NishanthaKarunarathna-lj3rm Місяць тому

    තගරි.නැ.දැන්

  • @donjayath
    @donjayath Місяць тому

    රැස් බැස ඇත 😂
    හොදටම බය වී ඇත 🤣

  • @amalliyanage884
    @amalliyanage884 Місяць тому +7

    මොන අව්ල් තිබබ්ත් ඒ කතාවටනම් respect ❤ …..

    • @Nancy_blonde
      @Nancy_blonde Місяць тому

      ඇත්ත හැබැයි මාත් කියන්න ඉදියෙ කවෘත් ඒ ගැන සදහන් කරල තිබ්බෙ නෑ.😂
      ඒවත් ඇන්දිලිද දන්නෙත් නෑ මොකද මුන් අන්දපු තරමට අපිව

  • @Multivision-Kumari
    @Multivision-Kumari Місяць тому

    මුන් බයයි රට හොඳ වෙයි කියලා. මෝඩයො ඉන්නකන් මෙයාලට ලේසිනෙ පාලනය කරන්න. ඒකයි ඔය.

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p Місяць тому

    ගැටළුවක් නෑ ඇතුලට යන්න වෙනවා ලගදීම, ලැජ්ජා නැති තක්කඩියා
    හංසයාගේන් ඉල්ලපල්ලා

  • @niroshaperera7119
    @niroshaperera7119 Місяць тому

    හොරා කාපුවා දෙන්නේ කවද්ද හැබැයි මේකට දේශපාලනය ගැන නම් පුතානේට වඩා බොහෝම දැනුමක් තියෙනවා. එක්කෝ මේගොල්ලො ජම්පරේ ඇඳිය යුතුයි නැත්නම් රටේ විනාශ කරපු ධනය ආපසු ලබාදිය යුතුයි

  • @power_lion1717
    @power_lion1717 Місяць тому

    පලයන් යන්න එස් බි ඔබලා තමයි රට කැවේ 😄😄😄😄😄😄

  • @RaviNaresh-o1r
    @RaviNaresh-o1r Місяць тому +13

    Modaya

  • @subashinidilhani1182
    @subashinidilhani1182 Місяць тому

    මෙි රටට කරපු එක වැඩක් කියපන් හොරා කාපු එක හැර

  • @rangasankalpa7833
    @rangasankalpa7833 Місяць тому

    හොරැන්ට රෙවිලා ඉන්නෙ එච්චරයි කෙටියෙන්ම 😂

  • @hasanthakulatunga5440
    @hasanthakulatunga5440 Місяць тому

    ඔක්කොම හොරැ එකතු වෙලා රට මංකොල්ල කන්න ප්ලැන් කරනවා.ආයේ සොරි ඩොට්කම්

  • @sampathnishantha5757
    @sampathnishantha5757 Місяць тому

    අපි මාලිමාවට සලකුනු ගහගනින් පු.....

  • @tikka1967
    @tikka1967 Місяць тому

    වග කීමෙන් කියපන්😂😂😂😂😂

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m Місяць тому

    පල් හොරේක් මේකා

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 Місяць тому

    පවු බන් බයවෙච්ච තරමක්

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 Місяць тому +2

    තොපි ඔක්කොම එකට එකතුවෙලා චන්දෙ ඉල්ලන්න ආවත් තොපි ඔක්කොටම එකටතියල අරින්නෙ වරෙව් පුලුවන් නම්.

  • @PAKAYA-nz1pe
    @PAKAYA-nz1pe Місяць тому +1

    S B NIWAN SUWA

  • @srilankan_34
    @srilankan_34 Місяць тому

    මුන් ඉක්මනට මැරුණා නම් රටට ලොකු පිනක්,, අවජාතක බල්ලා 💯

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o Місяць тому

    සලකුණක් නම් තියෙනවා ඒක මෙතන කියන්න බෑ😅😅😅😅

  • @imaldewapriya2361
    @imaldewapriya2361 Місяць тому

    සිලින්ඩරේ පුපරලා 💥

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 Місяць тому

    මේ ගමන මුන් ඔක්කොම ගෙදර .