Sambadini. Apoorwa, you are taking a great challenge to sing this song. Excellent, Great performances as always. You are covering two characters unbelievably. That is why you are so unique, so special and you are really doing great. I feel like you have a great talent as a musician, dancer, and actress as well. I would like to see you last in your career for so long. No doubt. All the best for the finals. Be very careful with the song selection. It makes a difference. You definitely win. I wish you a great future.
දෙදෙනෙකු විසින් ගායනා කරන ගීතයක් තනිවම ගායනා කරන එකම ලොකු අභියෝගයක්.. භාරගත් අභියෝගය අති සාර්ථකවම නිම කරලා ❤️ Classical Variations On Point 🥺❤️.. මේ ගීතයට අහපු හොඳම Live Performance එක. ❤️
Thnk you so much all for your love and support 🙏🥺♥️
Nice voice nangi
Good luck manika❤️😘
All the best darling.....you have amazing talanted voice❤❤❤❤
Niyamaye nangiii.lassanaye oyath voice akathh.ederiyatama yanna subavpathum
Good luck akkiiiiiiiiii .... you're dream star
මුල් ගැයුම ගායිකාවන් 2.ඒක ඉතා මිහිරි.ඔබත් මේ ගීතය හොදින් ගායනා කලා
Final එකේදි මේක කිව්වනම් අනිවාර්යයෙන් දිනනව 🥺❤
අපූර්වා නංගි.. කියන හැම සින්දුවම මුල් ගීතයට වඩා දැනෙන්න රහට ගයනව ඔයා. රස ගඟුලක් ඔයා.. සුබ පැතුම්.. ❤❤❤
ඔයා තමයි dream star ..
අපූර්වා හරිම අපූරුයි
අභී ඔයත් මේක ඇහුවොත් මෙයාට අනිවාර්යයෙන් කතා කරලා සුභපතනවා මන් දන්නවා😍😍
හරිම ලස්සනයි😍😍
විශ්ව භාෂාවේ අනාගතය මේ🥰
මම සංගීතය ගැන කිසිවක් නොදනිමි. ඒත් සීතාරය සමග ගයන කොටස හරිම අපූරුයි. දුව, ඔබට ජීවිතයම ජය ගන්න ලැබේවා!
තරගයේ දැක්ක දක්ෂම තුන්දෙනා තම අපූර්වා, උපේක, අංජලී අක්කා....ඊයේ උපේක මල්ලි ගියා මාරම දුකයි....දැන් ඉන්නෙ අපූර්වා අක්කයි අංජලී අක්කයි විතරයි ... ඔය දෙන්නවත් අවසාන තුන්දෙනාට ඉන්නවා බලන්න ආසයි...මාරම ලස්සනයි වොයිස් එක....අභිෂේකා මිස් කියනවා වගේමයි💖 අහගෙන ඉන්න ආස හිතෙනවා...ඉදිරියටම යන්න ලැබේවා කියලා සුබ පතනවා💖
Dream star11ඇස් පියාගෙන ඇහුවත් පහසුවෙන්ම හදුනගන්න පුළුවන් එකම හඬ❤
ඇග හිරිවැටෙනවා😮❤❤❤
හරිම ලස්සනයි දුව ඔබගේ කටහඬ වගේම රුවත් වාසනාවන් !!! 💐දෙරණට ස්තුති වන්ත විය යුතුයි 🙏මෙවන් වටිනා මිනිකැට💎 තෝරාගන ලොවටම හඳුන්වා දීම ඉතාමත් අගය කල යුතුයි👌💪👏 සංගීතයට වගේම නර්තනයටත් අතිදක්ෂ ඔබට දුව ජයම වේවා !!!🙏
Dreamstar season 11 ලස්සනම කට හඩ තියෙන්නෙ අපුර්වා ආශාවරි ට ජයවෙිවා මෙවර කිරැල ඔයාට ලැබෙන්න ඔින
සංගීත කණ්ඩායම..💪👌❤️❤️ අපූර්වා අදහසක් කියන්නෙ මොනවැයි ද..? මා උගත් සංගීතයේ අංශක 360ම ඔබේ ගායනයේ තිබුන..සුභ පැතුම්..❤️❤️😍
අපූර්වා දුව ඔයා නම් ඉදිරියටම එන්න එන්නම ඕනේ මම දකින ලස්සනම කටහඬ රංගනය❤❤❤ ඔයාට නම් අසාධාරණයක් වෙන්න එපා තෙරුවන් සරණයි
අනේ හරිම ලස්සනයි අපූර්වා,මුල් ගායනයට වඩා මට නං සුපිරියටම දැනුනා,ඔයා Dream star වෙනවා මයි, හදවතින්ම ආශිර්වාද කරනවා.
Sithar artist ❤👌 සිතාර් එක කතා කරවනවා ❤
දෙරණ අහසට පෑයූ. ඩ්‍රීම්ස්ටා සීසන් 11 ❤️ හඩ..රුව...රැගුම්..මුසුවූ...අපූර්වත්වයේ මාණික්‍ය....අපුර්වා ආශාවරී ...❤️❤️❤️❤️❤️❤️
ඔයානම් අමිල මැණිකක් අපූර්වා 🔥අශාවරී ..........❤
Insruments කතා කරනවා 🥺🥺 අපූර්වා මාරම දක්ෂයි. ජය වේවා❤
මිහිරිම කටහඩයී දක්ෂකමයී රුවයී ඔක්කොම ලැබිලා,,,,👌👌.
ඉදිරියේ දී ලස්සන නව නිර්මාණ අහන්න බලන් ඉන්නෙමු.👍👍
අපුර්වා ඔයා තමා මෙපාර dream star winners වෙන්න් ඔන❤❤❤❤
ඔබේ ගායනය ඉස්තරම්. ඔබ ගයන්නේ හදවතට. දෙරණ තරඟයේ තීරණය වැරදියි මම එයට එකඟ නෑ. ඔබගෙ කට හඬට හා ගායනය ඉතාම ඉස්තරම්. ඔබට සුභ අනාගතයක් දුව!
අද නම් කියන්න වචන නෑ .හොදම ගායනය ඔය ඉදිරිපත් කල.👏👏👏👏👍👍👍♥️♥️♥️😊😊😊
me sathiyeth oya apiwa pissu wattuwa..👌keep it up. congratulation
Marama ලස්සන voice එක්ක තියෙන්නේ ඔයාට අක්කේ ❤❤❤
අති දක්ශ වාදකයෙකු අතින්, හොඳින් සුසර කල වාද්‍ය භාන්ඩයක් වාදනය කරන කල
නික්මෙන හඬ යම් සේද, අපූර්වා දියනිය ගේ ගායනය තුලින් නැඟෙන හඬත් එසේමය ..
ඒ දක්ශතාවය අගය කිරීමට වචන නැත..
සත්තමයි...ඇය ගැන ඔබේ අදහසට එකගයි...❤️
සශිකා, ආශ්කා කුලතුංග ගෙන් පස්සෙ variations මේ තරම් හොදට ඇහුවමයි. Well done❤
මේ වෙනකං වර්තමාන පරම්පරාවේ මාගේ දැනුම පරිදි දක්ශම ගායිකාව ලෙස දැක්කේ වොයිස් ශ්‍රී ලංකා එකේ ආක්ශා කුලතුංගව .නමුත් අද වෙනකොට මාගේ එම තැනට ඔබවද තිබිය හැක . ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ එදා මෙදා දැකපු දක්ශම ගායිකාව ඔබයි. කිරුල ඔබට ලැබිය යුතුමයි .🎖️️🎖️️🏆️🏆️🏆️🎉️ නැත්තම් වැඩක් නෑ . ඉදිරියටත් මේ ලෙසම ගීත ගායනා කරන්න සුබ පතනවා . ඔහොම ගීත ගායනා කරොත් කිරුලට යන එක කාටත් නවත්තන්න බැරිවෙයි 👍👍
කිරුළ දුන්නෙ නෑනේ dear... ඒ වුනත් ආශාවරී තමයි හොඳම ජනප්‍රියම දක්ෂම STAR FOREVER ❤️❤️❤️❤️❤️❤️❤️
Definitely @@nissankajayanthi3692
What a music and voice..! First class..!
Wow අපූර්වා ආදරෙයි හැමදාමත් ❤️
ගායනය හොඳයි . මිහිරි හඬක් ඇත.අලංකාර මනාවට පැහැදිලි වේ
ඉදිරියටම යන්න.
Aththatama matitalanted ..me voice eka pissuwak...Dream Star ❤ thamai apoorva
ඊයෙ දවසේ හොදම ගායනය ❤
L
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ අපූර්වයි (අපූර්වා) දෙවියන්ගෙන් ලැබුණු සුන්දර තිළිණයක් ඔබ ❤ ඒ කටහඬ වෙනම ලෝකයට ගෙනියනව අපිව. ඔබට සදා ජය ලස්සන ළමයෝ ❤ බුදු සරණයි !!
Apoorwa is best singing and best performing brawoo
මේ ගීතයේ මුල් අයිතිකාරිනියත් ලයිව් කියනවා මම වැඩිය අසා නැ. යම් කිසි අවස්තාවකදි ඇයි පිටරට ප්‍රසංගයකදි දෙදෙනෙක් කියන නිසා මෙය ගයන්න බැ කිවා. සමහර විට බෑන්ඩ් එක සුදානම් නොවි සිටිම නිදා වෙන්නත් පුලුවන්. ඔබේ ගායනය ❤️🔥🔥🔥
Background music superb ❤️👌
Perfect. I love this than the original song
ඒකනම් පිස්සුවක්❤
apoorwa menika oba ape ratta sampathak . bawanawak wage obe hada, obe ruwa , ewagema obage athi wisista narthana hekiyawa apiwa mawitha krnawa duwa. I.oba menikk duwa..❤
මාර ලස්සනයි . Orginal එකටත් වඩා
original ekata wada nam lassana na😂
දෙයියනේ! 😩❤
Sabadini sinduwa kiyapu hamoma athre mul gayanta nodeweni ekama gayanaya meka...best apoorwa
හරිම ලස්සනයි අපූර්වා.ඔබ මෙවර සිහින කිරුළ .ජය වේවා.🎉🎉🎉❤
ඇත්තටම ලස්සනයි ඒත් මම දැක්ක ලස්සනම වොයිස් එක සිරස the video kids එකේ "මනුකි නෙළුම්‍යා" එයාට දිනන්න දෙයක් නෑ කිසි වෙහෙයක් නැතුව සැහැල්ලුවෙන් කීවේ.. ඔබටත් ඒ සිඟිති දියනියටත් ජයශ්‍රී තෙරුවන් සරණයි
Manuthi duwath derana little star apu duwak
හරිම මිහිරියි සුබ අනාගතයක් වේවා දුවේ ❤️!!!
Wooooooow akkee....perfect....❤️❤️❤️❤️💕💕💕🔥🔥🔥🔥
මේක නම් පිස්සුවක් බං. ❤❤❤❤
❤️❤️❤️❤️
අභී.. ආසම හඩක් තියෙන ගායිකාවක් එයාගෙ සිංදුව ලස්සන කරා ඔයාත් සුබ පැතුම් ඔයාට..
Wooow perfect singing ❤
අභිෂේකා මිස්ගෙන් comment එකක් බලාපොරොත්තු වෙමි....❤❤
ලස්සනයි ❤️❤️❤️ ආදරෙයි අපූර්වා
❤❤❤❤❤අපූර්වා
අපූර්ව ගේ සුපිරිම ඒක❤
ekanam supiri akka😍😍💯💯💯💯❤❤
Lassanai suba pathum oyata
Voise eka wagema eyath lassanai 🎉❤❤
අපූරුව ❤️👍
duwa sadarana winishchayak thulin dream star thoranawanam obai sebe dream star.oba ape maubimata menikak...
ඒක සුපිරියක් ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Godak adarei nangi wawwwwwwwww❤❤❤❤
Perfect ❤
❤ wow
ඔබ අති දක්ශ ගායිකාවක්
ගයනයට මාරම අමාරු Song එකක් එකේ එක් හුස්ම ධරාවක් තියාගෙන ගායනා කරන්න තියන වචන ප්‍රමාණය වැඩියි
Abhisheka wimalaweerage gayanayata nodeweni obe me gayanaya.... Obata suba pathanawa duwa..... Idiriyatama yanna.... ❤❤❤❤❤❤
Godak lassani waw❤❤❤❤❤❤❤❤
such a beautiful voice Keep it up and improve yr singing capacity in dream star
me githayata lyrics nuth mekema thibbanam hodai ne❤️🔥
ලස්සනයි ❣️❣️❣️❣️ (පොඩි උපදෙසක් - සමහර වචන උච්චාරනය ගැන සැලකිලිමත් වෙන්න සලලාල නෙවෙයි සලලාණ )
ඒ කටහඬ භාවනාවක් 🥺❤️
Multitalented Ashawari❤
She is the best!! ❤❤❤❤
Mekanam supiriii❤❤❤
ආදරෙයි ආදරෙයි ආදරෙයි
පට්ට...පට පට...❤❤❤❤
Marvelous
අපූර්වා මැණික❤
Woooow supiriiiiiii❤❤❤
Very Beautiful and Voice Balancing..congratulations be a dreem star...❤
මේක නම් මාරයි අක්කි...😍
Very nice
Her Voice..🥺🎧❤
Love this❤
මේක නම් භාවනක් අපූර්වා අක්කියො හැමදාමත් ආදරෙයි😍😘😘😘😘
Sambadini. Apoorwa, you are taking a great challenge to sing this song. Excellent, Great performances as always. You are covering two characters unbelievably. That is why you are so unique, so special and you are really doing great. I feel like you have a great talent as a musician, dancer, and actress as well. I would like to see you last in your career for so long. No doubt. All the best for the finals. Be very careful with the song selection. It makes a difference. You definitely win. I wish you a great future.
Congratulations ❤
Godak lassanai ❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wowww 😍😍
Wow super
අපුර්වා රත්තරං ඔයට ඔය හඩ දුන්නෙ දෙවියෝ
Abhee ge song eka eyata passe lassanatama kiwwe oya congratulations nangi❤️
සුපිරි ...❤️❤️❤️👍.👌👌👌
Ekanam bawanawak💝💝💟💟💟💞💞💞
Brilliant voice ❤
Excellent 👌👌
❤❤perfect
Ee voice 😮❤❤
බෙස්ට් ගුඩ් ලක්