මම කියන එක තේරුනාද..? ඔයා වරද පිළිගන්නවද..? | හබරනදී මාට්ටු වෙච්චි මොඩිෆයි බස් එකේ

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ •

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 15 днів тому +9

    බස් එක කෙසේ වෙතත් බුදුන්ගේ රුව ළඟ හරිම චාම්
    වැඩි විස්චුර්න නැහැ හරිම ලස්සනයි 🙏

  • @ajaude
    @ajaude 15 днів тому +6

    මෙම නිලධාරී මහතා ඉතාමත් කාරුණික ආකාරයට කරුණු පැහැදිලි කර දෙනවා . ඉතාමත් සුළු පිරිසකගේ අවිනිත හැසිරීම නිසා පොදුවේ පොලිසිය මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වෙනවා .

  • @sanathdamayantha6589
    @sanathdamayantha6589 15 днів тому +9

    බස් වල විතරද එතකොට පිටිපස්සේ වීදුරුව නිකන් තියෙන්න ඕනේ.staff service වාහන ටුවරිසම් කරන වාහන මොන්ටෙරෝ,ජීප්,bmw,ප්‍රාඩෝ,kdh ඒ වගේ සුඛෝපභෝගී කියන වාහන වල පිටිපස්සේ වීදුරුව ටින්ටඩ් කරලා කර්ටන් දැම්මට අවුලක් නැද්ද.ඒවායින් පිටිපස්සෙ ඉදන් ඉස්සරහා බැලුවම පේන්න ඕන නැද්ද

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 15 днів тому

      ඔව්.ඔව්..ඒවත් හරි කරදරයක් පාරෙ යන අයටත්..කම්පණි ලොරි රථවලත් බලන්න රෑට යනකොට..කාර්වලත් එහෙමයි පිටිපස්සේ ලයිට් පේලි...

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 11 днів тому +1

    ඔච්චර වියදම් කරපු එකේ ඕකුන්ට තරු පෙන්න ගිහින් රෙජිස්ටර් කරපන් බන්.. එතකොට එක එකාට බාල්දු වෙන්න ඕනේ නෑ...

  • @sujanikadula8910
    @sujanikadula8910 15 днів тому +9

    රියදුරු මහත්වරුන්ට නෙමෙයි මේවා අයිති අය්ට එන්න කියලා පාලාත් මට්ටමේන් හරි අවවාද කරලා කාලයක් දුන්නනම් හරිනේද. ඒ මිනිස්සු අසරන වෙනවා පව්

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 15 днів тому

      අයිතිකාරයන්ට තමා ද්න්වන්න ඕනේ මාධ්‍යමගින් හෝ

    • @PriyanjithYasitha22
      @PriyanjithYasitha22 15 днів тому

      ඇත්තටම .එ අසරණකම.

    • @AsankaPriyadharshana-t1c
      @AsankaPriyadharshana-t1c 15 днів тому

      මටත් දුක හිතුනා..😢😢ඒත් මචන්..මොකක් හරි වෙලා" වැදුනොත්" ඔය බටකෑලි ඉස්සරලම එන්නේ උබේ පපුවට..අපිට උබ වටිනවා මචන්..දෙවනුව තමයි මගීන්ට වෙනදෙයක්.. මොලෙන් කරන්න ඔනී දේවල් හදවතින් කරන්න ගියොත් රටක් විදියට අපිට ගොඩක් දුක් විදින්න වෙනවා සහෝ...තේරුන් අරගෙන අපි නිීතිට අවනත වීම තමයි කල යුත්තේ..

  • @yuhansaperera6383
    @yuhansaperera6383 15 днів тому +2

    එතුමා හොදට පැහදිලි කරල දෙනවා එහෙම තමයි ව්‍ර්න්න ඕනැ🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 11 днів тому

    මේකා පිස්සෙක්.... හදිස්සියට කොහෙද විදුරු කඩන් එන්නේ.... ඒවාට හැම විදුරුවම කඩන්නේ නෑ.. ඒවාට වෙනම විදුරු තියෙනවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 15 днів тому +2

    බස් එකට නග්ගගද්දී
    පුකට අත තියලා නග්ගගන්නවා
    බහින තැනදි පුකට පයින් ගහලා එලවන වා
    ඔන්න ලංකාවෙ බස් වල ගමන් කරන මගීන්ට තියෙන සැප
    ක්ලීන් ශ්‍රී ලංකා
    👍👍👍👍👍👍👍

  • @mjay234
    @mjay234 16 днів тому +30

    විය යුත්ත විය යුතුයි

    • @godofgodseyes
      @godofgodseyes 16 днів тому +1

      එසේනම්, නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාව යටතෙ හොර පොලිස්සියට විය යුත්ත ද විය යුතුයි.
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

    • @mjay234
      @mjay234 16 днів тому

      @godofgodseyes අනිවාර්යයෙන්ම

    • @asankajayasundara6175
      @asankajayasundara6175 16 днів тому +1

      ​@@godofgodseyesewa wenava ban... Idin ohoma

    • @ndasept3856
      @ndasept3856 16 днів тому +1

      ​@@godofgodseyesIwasanna serama eka wara karanna bane eka thanakin patan ganna onine

    • @godofgodseyes
      @godofgodseyes 16 днів тому

      @@ndasept3856 ඉවසන්නෙ ඇයි? ව්‍යවස්ථාව, නීත්‍යනුකූල නැති සමාජ ගිවිසුමක්. ඉතිං, හොර ආයතනයෙ හොරු, විදේශිකයන්ගෙ පදේට අපට හිරිහැර කිරීම ඉවසන්නෙ ඇයි?
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

  • @Savindakawishka-b5s
    @Savindakawishka-b5s 14 днів тому +3

    ඕනම වාහනයක් චාම් ව තියෙද්දි තමයි ඒකේ නියම genuine ගතිය තියෙන්නෙ... දියුණු රටවල් මේ වගෙ විකාර කරලා වාහන කන්නෑ ,අනතුරුත් අඩු ඒකයි..ගානට ලස්සනට තියන් පදිනවා❤️අපේ මිනිස්සු මුල ඉදලම වරද්දගත්ත ජාතියක් නේ වැරදි කියන එක පුරුදු වෙලා තියෙන්නෙ...පාරක බලහන් බුලත් කෙල ,කුණු ,ජරාව හැමතැනම.වෙන රටක කරොත් කෙලින්ම දඩ ,හිරේ...අපේ උන්‍ට ඕවා කරා නම් ආන්ඩු පෙරලන්න කතාව...ඉතින් කොහොමද රටක් හදන්නෙ🤣 ඔන්න ඕකයි තත්වේ😅😅

  • @shitan2008
    @shitan2008 16 днів тому +2

    System change 🎉🎉🎉❤❤❤
    Jaya wewaaa 🎉🎉🎉

  • @vibhumadhusara8763
    @vibhumadhusara8763 2 дні тому

    යකෝ බස් එකේ වීදුරුව ගලවන් කොහොමද එලියට පයින්නෙ 🤣

  • @dammikakumari4209
    @dammikakumari4209 16 днів тому +17

    Bus එකේ glass හැම එකම clear වෙන්න ඕනේ. බස්වල විකාර තියෙන්නේ ලංකාවේ විතරයි. පිට රටවල හරිම clean. පැහැදිලිව හැම දේම පේනවා

    • @sarathkoholane2626
      @sarathkoholane2626 16 днів тому

      👍👍👍👍👍

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 15 днів тому +2

      අවුවට පිට පිච්චෙනකොට තේරෙයි බස්වල යනවා නං,,,පස්සෙ වීදුරුවෙන් ඉස්සරහ පේනවානංඉතිං ,,,අනික් ඒවට එකගයි

    • @peshalapramod2951
      @peshalapramod2951 15 днів тому

      අවුව වෙලාවට ජනේලෙ අයිනෙ යද්දි ඔබතුමාට තේරෙයි.😂

    • @kgvdinusara6886
      @kgvdinusara6886 15 днів тому

      ​@@peshalapramod2951 Un bus wala ynne nathi un bn..

    • @SampathBandara-k3p
      @SampathBandara-k3p 10 днів тому

      A widihata duwanna paarawal hadanna one hodata ? Oyala nodannawa unata glass eke tinted ekak gahapuwama aye excident ekak unath widhuru keli thena thena wisirena eka awama wenawa

  • @eratube4203
    @eratube4203 14 днів тому

    ග්ලාස් එක ගලවල එලියට එන්කොට ඔක්කොටම දොරෙන් එන්න වෙලාව ඇති නේද 😂😂 මොඩ පොලිස් මාමා 😂

  • @oshanmanodara6220
    @oshanmanodara6220 13 днів тому

    කැමරාව අල්ලන් ඉන්න එකා කියනවා ආ අර එන්නෙ ඒක නියමයිලු😂😂😂

  • @RajapakshaChaminda-s3r
    @RajapakshaChaminda-s3r 13 днів тому

    මං අවුරුදු දහයක් පිටරට හිටියේ අනේ අම්මා පා මේ වගේ බස් වලට වද දෙන පිස්සො දැක්කමයි

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 16 днів тому +7

    සීට් 2 එක හමාරයි බුක එලියෙ සීට් 3 හතර කරල කොන්ද ගෑනුන්ගෙ බුකේ හැප්පෙනව බහිද්දි සම්බොල වෙනව ඒව බලන්න්

    • @percywick7005
      @percywick7005 16 днів тому

      බුකේද පුකේද බන් 😂😂

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g 15 днів тому +2

    🤔😭🙏❤👍✌දයාබරවූ සියලූම රියදුරු කොන්දොස්තර මහත් වරුණි පළමුව අපි දෙගොළ්ලම සතුටින් අපේ රක්ෂාව කරන්න ඕණ අපි දෙන්නාම බසයක වෘර්තිය රියදුරෙක් කොන්දොස්තර වරයෙක් බව සිත්හි තබා ගන්න අපි දෙන්නා සතුටින් රක්ෂාව කරන්න ඕණ අපේ දරුපව්ළ් දෙමව්පියන් සහොදර සහොදරියන් ජීවත් කරන්න ඕණ ඒ නිසා තමන් වැඩ කරණ බසය පිරිසිදුව ළස්සණට තියා ගන්න තම ආයතනයට අවංක වෙන්න යන එන සෑම මගී ජණතාවටම ආදරයෙන් ඉන්න හේතුව අපි දෙන්නා සහ අපේ පව්ළ් මුදළාලි මහතා සහ එම පව්ළ ජීවත් වන්නේ මහජණතාව ගේ මුදළින් ඔබළා දෙන්නාගෙම සේවය හරිම වටිනවා මුදළාලි මහත්මයාටත් එහෙමයි එතුමා බසයක් අරගෙන අපට දුන්නා එයින් අපි දෙන්නාටත් එතුමාටත් මහජණතාව ටත් ඉමහත් සේවයක් වෙනවා ඒ වගේම මහමග දී මාර්ග නීති රීති ඉතාමත්ඉහළින් පිළිපදින්න මාරග නීති මාරග සංඥා හරියටම පිළි පදින්න තමන් සමඟ යන එන සෑම ජීවිතයක්ම අරෂා කරගෙණ මඟ දෙපස චංචළ නිශ්චල දේපල ආරක්ෂා කරගෙන පදිකයනුත් සතුන් මේ සියලූම දෑ ආරක්ෂා කරගෙන පරිස්සමින් ගිහින් එන්න ඒ වගේම ඔය ඉන්දියාවෙ න් ගෙන්වන ළද බස්රථ ඒ ගේණ විදිහටම තියා ගන්න පුචිම වෙනස් කමක් කරන්න දුර සේවා බස් රථයක් නම් සීට් ටික විතරක් සැපට වැඩි අනම් මනම් ගැජට් නැතිව හදා ගන්න පිටට පස්ස රිදෙනවාට පමනක් සැපට වෙන කිසිවක් කරන්නම එපා සෑම කන්නාඩියක්ම හතර වටම පැහැදිළිව පිටත පේණ විදිහට පිරිසිදුව තියා ගන්න ඉස්සරහා පුංචි බුදු පිළිමයක් ගණ දෙවියන්ගේ තමන් අදහන තියා ගන්න ඒවාට මළ්මාළ ළයිට් වැළ් එපා ඔය අමතර සුදු යකඩ ගැජට් ඕණම නෑ අපරාදේ බොරු වට මුදළ් නාස්ති කරන්න එපා ඒ මුදළ් එකතු කරළා වෙන වැඩකට යොදවන්න තව මහා ශබ්දයෙන් සංගීත එපා ඕණමනම් ගුවන් යානයක වගේ පුංචි හඬකින් ළස්සණ සිංදුවක් දාන්න ඒ ඒ අවස්ථාවළ දී පාන්දර ගමන කදී පිරිත් ටිකක් බණ ටිකක් රටේ ළෝකේ ගැණ විස්තර ප්‍රවෘත්ති යක් අහන්න මොන තරම් සුන්දර ද හිතට කයට ඔය සෑම බසයක්ම නිස්පාදණය කරළා තියෙන්නේ සියුම් විදිහට හදිසි අනතුරකදී එහෙම වෙන්නම එපා බසයක් පෙරළීමේදී ප්‍රපාතයකට පළමු බල්ටිය දෙවන තුන් වණ පෙරළීමේ දී වහළය උඩ කොටස ගැළවී විසිවී යාමටයි හදළා තියෙන්නේ එහෙම උනාම ජීවිත හානිය අවම වෙනවා මම ඉතාමත් වගකීමෙන් අත්දැකීම තුළින් කියන්නේ බොඩිය ය⁣ට කොටස චැසිය සමඟ වෙනත් පැත්තකට විසි වෙනවා එහෙමයි ඔය බස්රථ හදළා තියෙන්නේ CTB ඒ කාළේ 22 23 ශ්‍රි බස්රථ හොඳම උදාහරණය අනතුරකදී මම අර කියපු විදිහටයි වෙන්නේ ඉතින් හොඳ රියදුරු මහත්මයෙක් කොන්දොස්තර මහත්මයෙක් වෙන්න හැම දෙනාගෙම ආදරයට ළක් වෙන්න එහෙම උණාම ඔයාළා දෙන්නා සමඟ යන හැම දෙනාම ඔයාළා දෙන්නා සමඟම ඉන්නවා මම ඉතාමත් වගකීමෙන් කියන්නේ රේස් යන්න එපා ජීවිත අනතුරේ පරිස්සමින් ළස්සණට ඩ්‍රයිව් කරන්න හැම දෙනාටම ආශා හිතෙන බය නොදැනෙන විදිහට හදිසි බ්‍රෙික් පාරක් හැර අන් සෑම විටම යන මඟියාට නොදැනෙන්න බ්‍රෙික් කරන්න පුරුදු වෙන්න වංගු වළදී මගීන් දෙපැත්තට වැනෙන වීසිවෙන සේ වංගු නොගන්න සෑම විටම ගියර් වළම වාහණය හසුර වන්න බ්‍රෙික් අඩුවෙන් පාවිචි කරන්න එන්ජින් එක්ෂෝස් පාවිචි කරන්න නිතුරම දෙපැත්ත පැති කන්නාඩි දෙක බළන්න වැරදි ළෙස වාහණයකට ඕව ටේක් නොකරන්න මගීන්ට බය හිතෙන විදිහට වාහණ පදවන්න ඉස්සර කරන්න රේස් යන්න එපා යන කෙනාට යන්න දෙන්න තමන්ගේ නළාව අවශ්‍ය ම තැනදී පමනක් පාවිච්චි කරන්න හැම තැනම ඕණ තැනයි එපා තැනයි ගහන්නම එපා ඒක මගීන්ට වෙනත් පදිකයන්ට කරදරයක් පෝන් එක කනේම තියාගෙණ යන්නම එපා හදිසිම වැදගත්ම කෝළ් එකක්ම නම් වාහණය අයින් වෙන්න නවත්වළා කථා කරණ්න දැන් තාක්ෂණය දියුණු යි හොඳ වටිනා හෑන්ස් ප්‍ර තියෙනවා එකක් කනට පාවිචි කරන්න එන කෝළ් එක ඔටෝ සිස්ටම් එකට දා ගන්න බසය ධාවණයේ දී කිසිවක් කනාකරන්න අනවශ්‍යය දේවළ් සුක්කානම අත ඇරළා ඉතින් තව පොතක් පිරෙන්න කියළා දෙන්න පුළුවන් අදට මේ ඇති මොනම හේතුවක් නිසාවත් වරදක් කරන්නම එපා එපා එපා පාඩුව මට නම් වරද මගේය හැම වෙළාවෙම හිතන්න පොළීසියට අවනත වෙන්න වැරදි කරළා ඔලුව කසන්න බැගෑපත් වෙන්න එපා වැරදි නැතිව ජෙනූවින් ජොබ් එක කළානම් රෙස්පා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි එහෙනම් අදට මේ ඇති මම කියපු හැම දෙයක්ම හදවතින්මයි හිතේ අහිතක්ම නෑ වයසින් මුහුකුරා ගිය වසර 45 ක වෘර්තිය යෙන් හිටපු රියදුරෙක් ප්‍රයිවට් බස් සඳමාළී CTB රට රටවළ් වළ නැවත ප්‍රයිවට් බස් බදුල්ල අමාළි රූඩ් එක බදුල්ල අනුරාධපුරය බසය 1313ටාටා 2885 ඊට පසු වසර 15 ක් NEM කන්ස්ට්‍රක්ෂන් පුද්ගළික සමාගම වසර 15 ක් දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙනවා ගෙදර ඉතින් පුංචිම උපදෙසක් ආදරයෙන් සැමටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 16 днів тому +1

    අැත්තටම මම නම් ලන්කාවෙ බස් වල යන්න හරි බයයි මම දෙසැරයක් විසි වෙන්න ගියා දරැවත් එක්ක බස් එකට නගින්නත් කලින් බස් එක අද්දනව අම්මෝ බස් යනව නෙමේනෙ පියාබනව සිටිබි පොඩ්ඩක් හොදයි අනිත් එ්වගේනම් යන්නම බයයි

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 15 днів тому

    දැන් හැමදාම වෙන වෙනම අවවාද දිදී ඉඳලා වැඩක් නැහැ.පොවුවේ මාධ්‍යමගින් අවවාද කරලා මාසයක් ඒවා හදාගන්න ඉඩදීලා ඊට පස්සෙ කෙලින්ම නීතිය කලස්නම් ඉවරයිනේ.මේ බබාලා නෙමෙයිනේ...

  • @oshanmanodara6220
    @oshanmanodara6220 13 днів тому

    ඔය මොකුත් නැතුව වැදුනම අවුලක් නෑ බස් එක ප්ලාස්ටික් නේ😂😂😂

  • @percywick7005
    @percywick7005 16 днів тому +9

    බස් නෙමෙයි හිර කූඩු මේවා

  • @akira_vibe
    @akira_vibe 16 днів тому +2

    මාර මගුල් ලංකාවෙනම් 😂 ඉස්සරහ තියෙන කන්ණාඩියෙ වැදෙන්න තරන් උස උන් ඉන්න ද දන් නෑ.

    • @INS_gaming
      @INS_gaming 16 днів тому

      බස් බස් වල හැප්වෙන කොට ඉස්සරහ ,පිටුපස කන්නාඩිවල වැදුනොත් ඇතුලේ ඉන්න මගීන් තමා තුවාල වෙන්නේ

  • @kanishkagamage6628
    @kanishkagamage6628 15 днів тому +1

    ටිකෙටි දෙන්නේ නැ. පහෙන් පහත ඉතුරු සතයක් දෙන්නෙ නෑ .

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 15 днів тому

    බස් කාරයින්ට වැඩි කැළි අල්ලන්න සල්ලි තියෙන වා..ගාස්තු අඩු තරන්න සල්ලි නෑ.එතාකාට ටයර් ගනන්
    අමතර කොටස් ගනන්.

  • @danushkasampath5815
    @danushkasampath5815 15 днів тому

    Tamanta adala nati unge dewal walata kela wenakota kattiyama hureee daiii...dawasaka tamange job walata adala dewal walata kela wenakota oya vidiyata hureee daida keyala balamu....a dawasat ekmanta udaa weii❤❤❤

  • @WASAsimplelif
    @WASAsimplelif 16 днів тому +1

    සල්ලි...ලියාපදිංචිය
    නීතිය..
    පොලිසිය..
    රට...ගිහිල්ල
    රෙජිස්ටර් කලාම
    මිනිස්සු ..

  • @nilanthakarunathilaka6795
    @nilanthakarunathilaka6795 16 днів тому +4

    මුන් ටිකට් දෙන්නේ නෑ

  • @LovelyAlpineSkiing-zw3fp
    @LovelyAlpineSkiing-zw3fp 15 днів тому

    මෙ මිනිස්සු ඇත්තටම මොන 😅අධ්‍යාපන මටිටමකද? බස් එකේ පිටුපස මෙහෙම කවර් කරල පදුමයි එලවනව කිවිවම.

  • @SureshMadushan-p4f
    @SureshMadushan-p4f 11 днів тому

    එක රටක්. එක නීතීයක්.

  • @asokabgbms7594
    @asokabgbms7594 15 днів тому

    Well behaved police team, good to see

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 14 днів тому

    Bus ake weradi wlta aithi karayonta neweda dada denna one?

  • @meditative-plant
    @meditative-plant 6 днів тому

    Please check matale buses more modified

  • @ThisaraSandeepa-u2n
    @ThisaraSandeepa-u2n 5 днів тому

    Ctb basuth pariksha karanavanam hoday ne

  • @SampathBandara-t3c
    @SampathBandara-t3c 15 днів тому

    hal pol amataka wenta me gema digatama gahagena yamu niyamai😂😂😂😂😂

  • @ArunaMadumalaka
    @ArunaMadumalaka 16 днів тому +2

    mage rata hadenna ona good police

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 15 днів тому

    හද්ද හඩු කර්ටන් ඉවත් කරන්න.. අප්පිරියයි....

  • @sahanprabash531
    @sahanprabash531 16 днів тому +2

    Mecherakalayak kohede hitiye police aya .

  • @PriyanjithMadusanka-bl3tg
    @PriyanjithMadusanka-bl3tg День тому

    C,t,n ekak giya nalamnewath ne ewa bus neweda

  • @roaanweerasinha216
    @roaanweerasinha216 16 днів тому

    Me bus eke steering wheel eka mekta ena eka neway.sudu yakada bata gabadawak neda?

  • @dammikashiyani8278
    @dammikashiyani8278 15 днів тому

    වැරැද්ද පිළි ගන්න එක් ලොකුයි

  • @NilanthaIndrajith-f8q
    @NilanthaIndrajith-f8q 16 днів тому +1

    Munta pissu bus ekak alamkarayak dekkamai apitanam a bus eke yanna hari hithenne hadanna one dewal nemene mun hadanne clean karanne podi ekawada hora kaapu ewa allapalla magulak karanne nethuwa.ctb jaraa bas wala yanne kuhakayoo goothayo aathak paathak nethi un. Driverla math pen math pethi gahana ewai hadanna one. Police ya kiyana vidiyata time ekata puluwannam duwala pennanna kiyapallako meke dagalana untath ekka kiyanne.

  • @sathyaraj4715
    @sathyaraj4715 15 днів тому

    👍👍👍👍👍

  • @kashyapagayan361
    @kashyapagayan361 16 днів тому +2

    මගදී ඔයා විදියට බස් පරීක්ෂා කිරීමේදී මගීන්ට සිදුවෙන අපහසුතාවයකට වගකියන්නේ කවුද.
    පොලිස් කරයෝද

    • @ArunaMadumalaka
      @ArunaMadumalaka 16 днів тому +1

      idapan hariyata me hadana kam

    • @NilanthaIndrajith-f8q
      @NilanthaIndrajith-f8q 16 днів тому

      අපහසුතාවය ඒ ටික වෙලාවටනම් පොලීසිය කියන විදියටම පාරේ ගියොත් යන්න වෙන්නේ ගොන් කරත්තේ ගියා වගේ තමා කැලෑවල් වලත් අපේ රටේ කහ ඉරිනේ.😂😂

  • @videoslanka.4659
    @videoslanka.4659 16 днів тому +1

    😂😂😂😂

  • @FourMbeats
    @FourMbeats 16 днів тому +1

    good job

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 15 днів тому

    කර්ටන් ටිකත් ගැෙව්වනම් හොදටම හොදයි❤

  • @Slchama123
    @Slchama123 14 днів тому

    Ade pare wahana happana ekada karanne.mehema gihin ane mehemath ratak

  • @kandewidane
    @kandewidane 15 днів тому

    🎉🎉🎉🎉

  • @Snowwolf-f9l
    @Snowwolf-f9l 16 днів тому

    මට ප්‍රශ්නයක් තියෙනවා අර පිටිපස්සෙ උඩ තියෙන එක ඇක්සිඩන්ට් එකකට බලපාන්නෙ කොහොමද

    • @lakmaldias3074
      @lakmaldias3074 16 днів тому

      ඔයා යනවා ඒ බස් එක පිටිපස්සෙන් බයික් එකක, කරුමෙට හරි ඒ කෑල්ල ගැලවිලා එනවා ඔයාගේ ඇඟට, දැන් හිතාගන්න accident එකේ තරම...😊

    • @NesharaThejan-hu4mp
      @NesharaThejan-hu4mp 15 днів тому

      පහතින් තියෙන වයර් ලයින් මම දැකලා තියෙනවා පාර හරහා.

    • @Snowwolf-f9l
      @Snowwolf-f9l 14 днів тому

      @@lakmaldias3074 හැබයි කරුමෙට නම් එක උනෙ ගෙදර හිටියාත් වෙනවා ඔකෙ වදින්නම ඕනෙ නෑ

  • @sb-ex6qy
    @sb-ex6qy 12 днів тому

    Bas ekal ne.kammalak Ac bus ne hodapu methi duvili piruna curtain pittala yakada keli gahala pare yaaeke mebas wala vedunoth hepuna tuwala walta amatarawa pita gesmath hedenawa
    Owaye yakada asse duwili wisabija
    Munta gedara budun wadinne nethuwa bus eketh gaja gahala budde rupe mal tiyala anunge wahalna yata karan race giyama budhu wadhana vinaya pansil thivbeda bus ayithokarayata riyadhuruta

  • @NuwanSanjeewa-yf1pu
    @NuwanSanjeewa-yf1pu 14 днів тому

    Ona vahanayak gamma thiyenne ohoma thiyethdi 🤨🤨🤨

  • @eratube4203
    @eratube4203 14 днів тому

    හොදම ඉකේ වොයික් කපල කපටික්ම

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 16 днів тому

    Celeen sri Lanka jayawewa budusaranai

  • @Viduwa6777
    @Viduwa6777 15 днів тому +1

    මුං C.T.B බස් නවත්තන්නෙ නැනෙ 🤬

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 14 днів тому

      CTB bus වල ඔය මගුල් නැහැ බන්.ඩිපෝවලින් නියාමනය කරනව. මොකද නිශ්පාදකය එවල තියෙන විදියටයි බස් එක තියෙන්න ඕන. ඒක CTB එක වගේම edirisinghe, international scool bus වගේ ඒව නියමිත විදියට තියෙනව.

    • @Viduwa6777
      @Viduwa6777 14 днів тому

      @kapilaranasinghe3761 උබ දන්න එක තමයි බලහන්කො පොයින් පෙට්ට්‍රො CTB බස් එක

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 14 днів тому

      @@Viduwa6777 පලාත් අතර දුවන අවසර ගත්ත බස් කිහිපයක් තියෙනව. ඒව ඩිපෝ වලින් හදපුව නෙවෙයි. ඩ්‍රයිවර්ට ඕන නිසා අවසර අරන් හදපුව.
      හවස 6න් පස්සෙ මෙනෙ රැජිනක්වත් පාරෙ නැහැ. අන්තිමට තියෙන්නෙ CTB පමනයි.

    • @Viduwa6777
      @Viduwa6777 14 днів тому

      @kapilaranasinghe3761 අවසර අරන් හදපුවනම් ඇයි දන්නෑ අල්ලපු වහම නවත්තල කහ කොලයක් අරන් යන්නේ

  • @SachiniSachini-p5y
    @SachiniSachini-p5y 8 днів тому

    Mita wada rate karnana dewal thiyeddi me wage pissu kelinawa wedi pura inne bus ekekma aithi karayo neme draivin karaa kollo unege padiya thama yaane dadeta pun kollo

  • @samandivintoch7946
    @samandivintoch7946 16 днів тому

    Good job

  • @ARKKANDY
    @ARKKANDY 16 днів тому

    දැන් මාසතුනක් යනකම් අල්ලන්ට බැනේ බස්

  • @MerenchigeSantha
    @MerenchigeSantha 13 днів тому

    Meka bas aitikarayan gennala katakarala karanna ona wedak untai meka terum karanna ona mun wedak ne mun ganne aiytikarayage haiya

  • @ramashgamage5710
    @ramashgamage5710 14 днів тому

    malimawa hodatama karanawa

  • @LahiruSadaruwan-w4r
    @LahiruSadaruwan-w4r 15 днів тому

    Kamarawa issaraha hodata raga panawa neththam oya sarla paga kanawa unta mewa amathaka wela

  • @ENUKAVEHICLEHUB
    @ENUKAVEHICLEHUB 16 днів тому +1

    බස්❤

  • @sujanrangana4682
    @sujanrangana4682 15 днів тому

    කොහොඹ කොළ😂

  • @lankalap2423
    @lankalap2423 16 днів тому +4

    ඒ බස් එකේ සුක්කානම් සෙට් එකම වෙන එකක් නේද ?..............

  • @ThanujaWickramage
    @ThanujaWickramage 16 днів тому

    Ane rata hadamu.....ubalath apith jiwath wenba ona....❤

  • @ChandanaKumara-s6w
    @ChandanaKumara-s6w 15 днів тому

    5:02 5:05 5:06

  • @ShanikaKumari-z5z
    @ShanikaKumari-z5z 14 днів тому

    🤣

  • @anuragunasekara6607
    @anuragunasekara6607 16 днів тому

    oic මහත්තයා සුක්කානම හරියට ගියේ නෑ.

  • @ritamilano-f7b
    @ritamilano-f7b 16 днів тому

    pinata ekak wath police karayekwath wahana welata geniyann ep bn penawa ne .raganawa mun heththa

  • @wasanthanagodavithana7763
    @wasanthanagodavithana7763 16 днів тому +2

    Lassana bus ekak

  • @SameeraSameera-n7z
    @SameeraSameera-n7z 16 днів тому

    Monawa unath lassanai bus akak bro..balannako budupilimayaak thiyala lassanaata thiyeana heati...kahaka samajayaka bro..wanna thiyana karumea nawath wanna katawath bea bro...lassanaata bus akak,tuk akak theyanawata mokada akameathi...UN thamai ape ratea amu modayo...

  • @ranasinghesajitha
    @ranasinghesajitha 16 днів тому

    ඩයිවරට පැපොලද.😂

    • @SandayaKanthi-f1u
      @SandayaKanthi-f1u 15 днів тому

      ඇයි ඔයාගේ ඇස්දෙකට පැපොල හැදිලා වගේ පොට්ට වෙලා ඇති නේද

  • @susilsameera-r5p
    @susilsameera-r5p 16 днів тому

    Rupiyali 2000 dipan wede ewarae oya okokm akata karanbe

  • @Ceylonboy200
    @Ceylonboy200 16 днів тому

    Perfect ❤

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 16 днів тому

    Pare inna one nahe udenma bas stand akata giyanam hari

  • @SadunPrasad-p3y
    @SadunPrasad-p3y 16 днів тому

    Mechara adaren katha karana police yatane mun baninne.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 16 днів тому

    No worries Do good things Fix our Country peoples power 💪🏽

  • @muchee_x
    @muchee_x 15 днів тому

    cari polciya

  • @sadevtharanga223
    @sadevtharanga223 16 днів тому +1

    Pwu yako bas 1q menissu kedanada ennea

  • @nethuliamaya4259
    @nethuliamaya4259 15 днів тому

    Niyamai police

  • @swarna7250
    @swarna7250 16 днів тому

    Poocia,, Asa, kata, dagnda, ctib, Baz, anwa, fiwt, allanna,

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 15 днів тому

    සල්මල් ගොඩේ ඉපදුන බුදු හාමුදුරුවො කොහොඹ කොල ගොඩක.ඒක හොද නෑ

  • @navod-mo5vu
    @navod-mo5vu 16 днів тому +1

    වෙනස් කරන්න පුලුවන් හුට්ටෝ ඒ නීති ටික මෝටර්රත දෙපාර්තමේන්තුවෙන් දීලා දියෙන්නේ..කිසි දෙයක් නොදැන හරක් වගේ පැන පැන ඇල්ලුවා..නීතියෙන් අවසර දීලා තියෙද්දී..දැන් හරිනේ පුකෙ අමාරුව

    • @ArunaMadumalaka
      @ArunaMadumalaka 16 днів тому

      ane huttoo go k nokiya idapan

    • @navod-mo5vu
      @navod-mo5vu 16 днів тому

      @ArunaMadumalaka පොන්නයෝ දන්නෙ නැත්තන් බලපන් නිවුස්..මෝටර්‍රත දෙපාර්තමේන්තුවේ රජයෙන් දාපු නීති හුට්ටෝ පොලිස්පතියත් දැනගත්තෙත් අද ..ඒකයි පොන්නයො හෙට ඉදන් අකුලගත්තෙ

  • @UdithaDinoj
    @UdithaDinoj 16 днів тому

    Kauda bn bus wala emergency dora tiyanawakota glass kadagena eliyata enne

  • @MohammedAashif-l3s
    @MohammedAashif-l3s 16 днів тому +1

    Red bus 😂😂😂AKD set ekka ponna veda karranna eppa uthooo

  • @Njoy-kb6tb
    @Njoy-kb6tb 11 днів тому

    Mun okkoma pisso

  • @ImashaUdayangani-c9c
    @ImashaUdayangani-c9c 16 днів тому

    Kuda bn mun

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 16 днів тому +1

    පිටුපස වීදුරැව ටින්ටඩ් කරන්න පුලුවන් , කර්ටන් දාන්න පුලුවන්
    දන්න කට්ටිය කමෙන්ට් දාන්න .

  • @JokaDalada
    @JokaDalada 16 днів тому +1

    Munta sudu yakada batayk dekkt naginwa http